දෙවියන්ගේ නියමයක්ද..? දෙවියන් බැතිමතුන්ට දුන් තෑග්ගක්ද..? | Deegoda Kumara

  Рет қаралды 45,269

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 973
@gaminipathirana9724
@gaminipathirana9724 2 жыл бұрын
ලෙඩ්ඩු සනීප වෙද්දී ඇස් වලට කදුලු එනවා..කුමාර මහතා ගැන පුදුමාකාර gawrawayak දැනෙනවා ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට .සියලු සත්වයෝ සුවපත් වේවා .
@kanthiejayakody2485
@kanthiejayakody2485 2 жыл бұрын
Theruwan saranai devipihitai
@thanakolamul6197
@thanakolamul6197 Жыл бұрын
අනේ... සාදු සාදු සාදු 🙏🙏🙏 වේදනාවෙන් පෙළෙන අහිංසක මිනිසුන් සුවපත් වෙනවා දැක්කම අපේ සිත් සතුටින් ඉතිරෙනවා. ඒ මහා කුසලය දීගොඩ කුමාර නම් වූ මිහිපිට පහළ වූ දේවෝත්තමයා ඇතුළු දෙව්සුව පවුලේ සෑම සාමාජිකයෙකුටම පුඤ්ඤානුමෝදනා වේවා... 🙏🙏🙏
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
🙏🙏🙏 ඔබ තුමා මනු ලොවට වැඩම කල මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටම බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@neharafernando9401
@neharafernando9401 2 жыл бұрын
🙏👍🙏
@siromimalkanthi4363
@siromimalkanthi4363 2 жыл бұрын
Budu saranai devi phitai
@mallikamallikaa-gg6cc
@mallikamallikaa-gg6cc Жыл бұрын
❤❤🎉🎉තර්‍ද
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 жыл бұрын
මම මියයන්නට පෙර මගේ දෙනෙතට දීගොඩ කුමාර උතුමාණන් දකින්න ලැබේවා !ඔබ‍ට සහ සුදුඅම්ම් ඇතුළු දෙවූසුව පව්ලේ අප සැමටම නිදුකින් ජිවිතේ ගෙවන්න ලැබෙනවා දීර්ගායු ලැබේවා !
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
මගේ පර්තනා වත් එසෙමයි කුමාර මහත්තයා කවුද හො මුන ගැසෙවා කියලා පර්තනා කරනවා හැමදාම 🙏🙏🙏🙏
@indunimalkanthi2109
@indunimalkanthi2109 Жыл бұрын
මගෙත් පැතුම එයම වේ
@chitrasatkunarajan570
@chitrasatkunarajan570 2 жыл бұрын
ඔබ තුමාට සුදුඅම්මාට.සහා කාර්යමණ්ඩලයට පින් මෙවැනි පාර්තිහාර දැකිමට ලැබීමත් පිනක්.
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඔබතුමා මිහිපිට දෙවියන්ගේ මෙහෙයවීමෙන් මිහිපිටට පැමිණි දේව පුත්ත්‍රයෙක්.ඔබතුමාට ඔය සුවපත් කිරිම පොඩි දෙයක්.ඔබතුමා මිහිපිටට පැමිණියේ මේ ලෝකේ මිනිස්සුන්ට සැබෑ ධර්මය අවබෝධ කර දෙන්නයි.ඒ සියලු කටයුතු සාර්ථක වේවා !!!.දෙව් පියාණනි ඔබතුමාට බුදු භව අත්වේවා !!!ඔබතුමාට මාගේ උතුම් ගවුරව නමස්කාරය වේවා !!!මම ඔබතුමාගේ දේශනා හැම එකක්ම බලනවා පියාණනි .මට නම් ඔබතුමා මගෙ පියාණන් මයි.මං ගොඩක් ආදරෙයි ගරු කරනවා .මාගේ ආදර නමස්කාරය වේවා !!!සුදු අම්මිටත් ...ඔබතුමාගේ miracles දකින්න ලැබීම ලොකු සතුටක්.ඒ රෝගීන් සුවපත් වීම දැකීම සතුටක්..තව තවත් මෙවන් රෝගීන් සුවපත් කිරීමට අවස්ථාව ලැබේවා !!! 🙏🙏🙏ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා !!!ඔබතුමාට උදව් කරන මහා භද්‍රකාලී මෑණියන්ටත් ,ශ්‍රී විශ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට සහ සර්ව දේව මණ්ඩලයට මේ පිං අනුමෝදන් වෙත්වා ..තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
මේ ලෝකේ දකින සතුටුම දේ රෝගීන් නීරෝගී වීම. බුදු බව අත් වේවා 🙏
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
සාදු සාදු සාදු මුලු ලොකයටම දෙවුසුව පවුලේ ආෂිර්වාදය ලැබේවා කියලා පර්තනා කරනවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ThakshilaHewage
@ThakshilaHewage Жыл бұрын
මම මේ ක දක්කේ අදයි 2023 06 13 ඔබ තුමා දැක ගන්න මටත් වාසනාව ලැබේවා !!
@thusharimuthukumarana6947
@thusharimuthukumarana6947 2 жыл бұрын
මිනිසුන්ට පිහිටවෙන්න ආව දේවතාවන් වහන්ස ඔබතුමාට මාගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා !.......👌👌👌👌👌🌻🌻🌻🌻සම්මා සම්බුදු සරනයි !......
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයිඅනේ මටත් ඔබතුමා මුණගැහෙන්න වාසනාව කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@nirupikaamali1266
@nirupikaamali1266 2 жыл бұрын
Ane mage kan sanipa kar ganna oba thumage veda sathhank danna lankve kohe thibunath mata anna
@ajanthakumari9809
@ajanthakumari9809 2 жыл бұрын
එයාල කොයිතරම් වාසනාවන්ත යිද ගුරු පියානණි ඔබට දීර්ගායු වේවා ....🙏🙏🙏 මම කරන පිනක් වේද ඒ පින්ද මේ දෙව්තලයේ සියලු දෙවිවරුන්ට අයිති වෙත්වා සියලු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා ....
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
ඔබ තුමා ලෙඩුන් සුව කරනව දකිද්දී සිතට ඇති වෙන සතුට නම් කියල නිම කරන්න.බැහැ .ඔබ තුමා මනුෂ්‍ය වෙසින් ආ දෙවි කෙනෙක් .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
@thamarabasnayake8950
@thamarabasnayake8950 2 жыл бұрын
රෝහල් ගතව ප්‍රතිකාර ලබන මගේ සොයුරියට කුමාර මහතගේ දිව්‍යමය අාශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .
@dilanihettiarachchi7031
@dilanihettiarachchi7031 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සෙගෙ ආශිර්වාදෙන් සියලුම දෙනා සුවපත් වෙවා .... සතුටුයි .... ඔබතුමා ට දිර්ගායුශ ලැබෙවා ...!!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
@jandrajandra1554
@jandrajandra1554 2 жыл бұрын
ගුරෑපියානන්ට සියලු ආරක්ෂාව ලැබි නීති කටයුතු ගමිබාර ශත්තියට ආශීර්වාද ලබාදේන ගමිබාර ශ්‍රී සිද්ධ සූනියම දේව බල ශක්තියේන් නිදහස දීගේඩ කුමාර මැතිදුට ගුරෑපියානන්ට ලැබේවා ඔහු අපේ වස්තුවයි මුතු ඇටයක් වන රටට තව මුතුඇටයකි ඔබතුමාලෝවට බුදු සරනයි
@roccreation2245
@roccreation2245 2 жыл бұрын
දෙව් සුව පවුලේ සියලුම දෙනාට මහා බද්‍රකාලී මෑනියන්ගේ දිව්‍යමය ශක්තියේ ආශිර්වාදය විශ්ව මෑනියන්ගේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා
@mutukudagamini8774
@mutukudagamini8774 2 жыл бұрын
ඔබ තුමා මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ දෙවියා අපි අතර සිටින 🙏🙏🙏
@chandanidharmawardhana9458
@chandanidharmawardhana9458 2 жыл бұрын
ඔබතුමන්ලා හරිම වාසනාවන්ත යි වදින්න ගිය පින එවලේම අත්වෙලා දෑසට පෙනෙනා දෙවිකෙනෙක් ඔබ ලගටම පිහිටවීමට එවලා ,,,,,සාදු සාදු සාදු ,,,,,,,,
@chamikachamika5223
@chamikachamika5223 2 жыл бұрын
ඔබ තුමා ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටය.සියලුම දෙනාට යහපතක්ම වෙවා සාදු සාදු සාදු
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 2 жыл бұрын
මේ විදියටදෑසින් දකින්න අපි කොච්චර පින් කර ඇතිද.ඔබතුමා තවවත් සුව කිරිමට ශක්තිය හා රටේ ආරක්ශව ලැබේවා
@srilankanfreefira6370
@srilankanfreefira6370 Жыл бұрын
Obatumata neetimaya gataluwalin jayama lebeiwa sadu dadu sadu.
@srilankanfreefira6370
@srilankanfreefira6370 Жыл бұрын
Thilaka nandanie. Obatumata neetimaya gataluwalin jayama labeiwa. Sadu sadu sadu.
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 2 жыл бұрын
හරිම සතුටුයි ..සාදු සාදු සාදු ..ඔබතුමාට මගේ නමස්කාරය මාහා ශක්ති මතාවන්ට මගේ නමස්කාරය සාදු සාදු සාදු ..🙏🙏🙏🌸🌸🌸🙏. සුදුඅම්මාටත් දෙව් සුව කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරණයි .. ලෝකා සමස්තා..... සුකීනෝ භවන්තූ🙏🙏🙏
@Saman-fj8pw
@Saman-fj8pw 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@gangarannayakage1128
@gangarannayakage1128 2 жыл бұрын
ශ්‍රී මහා භද්‍රකාලිමැනියන්ට බුදුබව ලැබේවා 🙏🙏🙏
@manelsiyabalapitiya3166
@manelsiyabalapitiya3166 2 жыл бұрын
ආදරණීය කුමාර මාමේ....🙏......මාමාට දළදා හාමුදුරුවන්ගේම පිහිටෙන් නිදුක් නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා....🙏..මම පුත්තලමෙන් චූටි දුවෙක්....
@swarnal.g9609
@swarnal.g9609 2 жыл бұрын
ඔබතුමගෙ අෂිර්වාදයෙන් ලොකවසි සියලුදෙනාම සුවපත් වෙවා .සාදු සාදු සාදු .
@chandrikajayasinghe4645
@chandrikajayasinghe4645 2 жыл бұрын
ඔබතුමාට උතුම් තෙරුවන් සරනයි. මමත් නිතරම ප්‍රාර්ථනා කරන්නෙ ඔබතුමාව මුනගැහෙන්න වාසනාව ලැබෙන්න කියලා. ඔබතුමාට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරනයි. 🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! වැඩ සටහන් බලන්න. සියලුම දෙනා සුවපත්ම-වේවා!
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 2 жыл бұрын
ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාට 2022 වසර සුභම වේවා !!!!!!
@samadinanayakkara6520
@samadinanayakkara6520 2 жыл бұрын
Theruwan saranai............,..Dewi pihitai.....matath deegoda kumara mathidun Saha suduamma munagasewa.........mage badath kondath kakulath suwawewa..........Manda. ..obathumage haaskam.....harima pudumai............
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
සාදූ සාදූ සාදූ. ඔබතුමානම් මිහිපිට දෙවියෙක්. එතනට පැමිණි බැතිමතුන් හරිම වාසනාවන්තයි ඔබතුමාගෙ පිහිට ලබාගෙන සුවපත් වෙන්න ලැබුණා. ඔබතුමාට ආත්ම ගානක් මේ ශක්තියෙන් ප්‍රාතිහාර්‍ය සිදු කරන්න ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
සොභාදම් මෑණියන් ගේ අරූපී ආදී පරා ශක්තීන්ගේ .ශ්‍රේෂ්ඨ නිර්මාණ යක්වන දීගොඩ කුමාර මහත්මයාණෙනි ,අපගේ උත්තමාචාරය පුදකරමි.සාදු සාදු සාදු 🙏🙏🙏 . ඒඅරූපී ආදී පරාශක්තීන් යහපත් ගුණ ගරුක අයට සතුට සැනසීම උදාකර දෙනබව පෙන්වයි. .සාදු සාදු සාදු 🙏🙏🙏
@p.ranmuthu9058
@p.ranmuthu9058 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා මේ සියලු පින් කුසල් සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
@kusumwidanage7091
@kusumwidanage7091 2 жыл бұрын
ඔබතුමා විසින් සිදු කරන ලද්දේ ආදීපරා ශක්ති විශ්මය යි.ඔබතූමා අප ලද භාග්‍යයකි.
@devikawijayabandara7941
@devikawijayabandara7941 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹 ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!! සියලු ලෝක සියලු සත්වයෝ රාග ගිණි නිවි ද්වේශ ගිණි නිවී මෝහ ගිණි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිත තර වෙත්වා !!!
@aruwani7813
@aruwani7813 2 жыл бұрын
Sadu sadu sadu.....namaskara wewa ahinsaka ledekge hithak suwapath kala oba thumata. ..yahapathakma wewa. ..🙏🌼
@romilarodrigo9910
@romilarodrigo9910 2 жыл бұрын
ඔබතුමාව මෙහෙම හරි දකින්න අපි පින් කරලා තියෙනවා සසරේ...ඔබව පේන දුරින් හිටියත් ගොඩක් අයට නොපෙනෙන එක හරිම කණගාටුයි😰බුදු සරණයි !
@karunawathidp8979
@karunawathidp8979 2 жыл бұрын
ඔබතුමා ත් සුදුඅම්මා ඇතුලුසියලූම දෙනාටමගොබාක් පින් තෙරැවන් සරණයි
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ‍ට තුමාට සහ සුදු අම්මා ඇතුළු වෙහෙස මහන්සි වෙන සියලු දෙනාටම 🙏 සියලු රෝගීන් සුවපත් වේවා,,
@preethikaindatissa779
@preethikaindatissa779 2 жыл бұрын
ඔබ තුමා දෙවි කෙනෙක් ඔබතුමා ගේ දෙව්සුව ආශිර්වාදයෙන් සියලුම දෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා ඔබ තුමාට නිදුක් නීරෝගී බව ලැබේවා දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandaniyt2343
@chandaniyt2343 2 жыл бұрын
මටත් කාලි මෑණියන් වහන්සේ ගැන පොඩිකාලේ ඉදලා බයක් තමයි තිබුනේ. බය වැඩිකමට හොයන්න ගියෙත් නැහැ. ඔබතුමාට ගොඩක් පිං පැහැදිලි කරලා දුන්නාට.
@bhadrakanthi8223
@bhadrakanthi8223 2 жыл бұрын
කුමාර මහත්තයෝ ඔබතුමාට තෙරැවන් සරනයි ඔබතුමාගෙ ශක්තිය තව තවත් වැඩි වෙිවා ( කුවෙට් මම )
@adikarivlogs3242
@adikarivlogs3242 2 жыл бұрын
අපි ආසාවෙන් ඉන්නේ ඔබතුමාව දකින්න
@kanthiepalihawadana5241
@kanthiepalihawadana5241 2 жыл бұрын
පින්වත් සෘෂිතුමනි ,ඔබ අදහස් කරණ පරිදි සත් හට පිහිටවීමට අවැසි පරිසරය වහාවහා සැකසේවා! දෙව්සුව සැමටම තෙරැවන් සරණයි ! 🙏⭐🙏⭐🙏⭐🙏⭐🙏⭐🙏⭐🙏⭐
@chithrachandani9007
@chithrachandani9007 2 жыл бұрын
ඔබතුමාටත් සුදුඅමිමාටත් දෙවිසුව පවුලේ සියළුදෙනාටත් ලොකවාසින්ටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරනවා
@malaniamaratunga9672
@malaniamaratunga9672 2 жыл бұрын
ඔබතුමා මෙලොවට බිහිකළ දේව දූත යෙක් ලෙස අපිට හැගෙයි මගේ නෑදෑයන් කිව්ව නිසා you Tube එකට ගිහින් බැලුවේ හරිම සතුටුයි සියලුදෙනාටම යහපතක් වේවායි ප්‍රර්තනා කරමි
@binaramali3389
@binaramali3389 2 жыл бұрын
ඔබ කුමාගේ වැඩ සටහන් බලද්දි ඇක්තටම මට ඇඩෙනවා. ඔබතුමාව හැබැහින් දැක ගන්න මටත් මගේ දරුවන්ටත් වරම් ලැබේවා !
@anuranathunga8513
@anuranathunga8513 2 жыл бұрын
මේ මිහිතලයේ සියලු රෝගීන් කුමාර මැතිදූන්ගෙ ආද්‍යත්මික ශක්තියෙන් සුවපත් වේවා .මහාභද්‍රකාලි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මටත් නොසිතූ මොහොතක හෝ කුමාර මැතිදූන්ව මුනගැසේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් යහපතක්ම වේවා .
@athmasewmini
@athmasewmini 2 жыл бұрын
ඔබ තුමාගේ මෙම උතුම් ක්‍රියාව,ලොව පුරා පැතිර ලොකයාටම සෙත සැලසෙවා!🌹🌹
@niranjalaperera721
@niranjalaperera721 2 жыл бұрын
තෙරුවන් සරණයි මැතිඳුනි ඔබතුමාට මෙන්ම සුදු අම්මා සහ දෙව් සුව පවුලේ සැමටමත්. 🙏🏻🙏🏻🙏🏻මම මාතලේ. මන් මෝදර කාලී දෙව් මෑණියන් වැඩ සිටිනා කෝවිලට මේ මාසෙම එනවා.. මගේ ප්‍රාර්ථනාව ඔබතුමාගේත් දෙව් මෑණියන්ගේත් ආශීර්වාදය මගේ පුතාට ලබාගැනීම.මගේ දරුවාට ඔබතුමාගේ පිහිට ආශීර්වාදය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻රෝගීව සිටිනා සියළුම දෙනා හට ඔබතුමගේ ආශීර්වාදය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට හා දෙව්සුව පවුලේම සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 රෝගීන් නීරෝගීභාවය කිරිමට පිනිස දේවශක්ති දියුවෙන් දියුනුව ටම පත්වේවා🙏🙏🙏 පත්වේවා🙏🙏🙏 පත්වේවා ඔබතුමන් අපට ලැබුනු අප රටට ලැබුනු වාසනාවක්. ආතර් C ක්ලාක් මහතා අප රට ලෝකයේ Icon වෙනවා කීවේ ඔබතුමන් ගේ ලෙඩුන් සුවකරන මේ දේවශක්තියම වේය කියා මා හට අවබෝද වේ. මා අද ටත් සායිබාබාතුමා ලොවටම කල සේවාව වෙනුවෙන් ඉස්තූතිය පුද කරන්නෙමි. පුද පූජා කරන්නෙමි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@පියන්තිබන්ඩාරප්රියන්ති
@පියන්තිබන්ඩාරප්රියන්ති 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් uthumanani බොහොම පින් melesa dinaka සුවය ලැබේවා ලෝකවාසී සියලු දෙනාවම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kumaridissanayake3987
@kumaridissanayake3987 2 жыл бұрын
සුවපත් වේවා ....හරිම සතුටුයි ...මේ වගේ පින් දැකීමත් අපේ පිනක් ....
@nimeshanimmi7611
@nimeshanimmi7611 2 жыл бұрын
Dew suwa paule සියලුම දෙනා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුස වේවා
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
දිව්‍යමය ආලෝකයේ ආශීර්වාදයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏
@anulapremalatha7335
@anulapremalatha7335 2 жыл бұрын
අපිටත් අහම්බෙන් හරි හමුවෙනවා නම් ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻
@tharindurukshan5932
@tharindurukshan5932 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
@swarnawithanage8264
@swarnawithanage8264 2 жыл бұрын
Oba thumata tharuwan saranai devi pihitai
@dhammikaperera4685
@dhammikaperera4685 2 жыл бұрын
ලොව වටා ඉන්න දෙවුසුව පවුලේ සියලු දෙනා කාලි ශක්ති මාතාවගේ දරුවන් .ඒ උතුම් මාතාවගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා ! දීගොඩ කුමාර මහතා ඇතුළු දෙවුසුව පවුලේ සියලු දෙනා කරන්නා කුසලයක්ම ඒ උතුම් කාලි ශක්ති මාතාවට අනුමෝදන් වෙත්වා ! 🙏🙏🙏
@umperera1879
@umperera1879 2 жыл бұрын
ඔබතුමාට බොහෝම පින් අපගේ මනසපිරිසිදු කිරීම ගැන බුදු සරණයි දෙව්සුව පවුලට ජේසු පිහිටයි සුදු අම්මා සහ දෙවි සුව පවුලට.
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 2 жыл бұрын
🙏💐🙏💐🙏💐දේව කුමාර මහත්තයාට තව තව ලෙඩ්ඩු සුව කිරීමේ බල ශක්තින් ලැබේවා බුදුසරණයි 💐🙏💐🙏💐🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි🙏💐🙏💐🙏💐
@himanshi600
@himanshi600 2 жыл бұрын
සාධූ සාධූ සාධූ !!!!! මේ පින් ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන් වහන්සේත් ශ්‍රී විශ්නු දිව්‍ය රාජයාණන් වහන්සේත් අපේ ආදරනීය කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනා සතුටින් අනුමෝදන් වේවා ....!!! 🙏🙏🙏🙏
@nimalkakanthi4736
@nimalkakanthi4736 2 жыл бұрын
අදහාගත නොහැකි මේ උතුම් සත් ක්‍රීයවන් ,සත්ගුන දේශනාවක් සියලු හදවත් තුළ නොමැකී ලියැවේවා....මම ද බරපතළ රෝගියෙකි...හමුවී ආශිර්වාද ලබා ගැනීමට මට වාසනාව නොලැබුනත් සාදු සාදු සාදු ...කෙනෙක් සුවපත් කරනු දැක මාබොහෝ සතුටට පත්වෙම්....නිතර ප්‍රාර්ථනා කරන්නෙ ඔබතුමන් හමුවේවා ආශිර්වාදයක් ලැබේවා කියලා යි....සාදු සාදු සාදු !!!!තෙරුවන් සරනයි !!!දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@chithrakalyani1112
@chithrakalyani1112 2 жыл бұрын
ඔබතුමන්ට ප්‍රශංසා කරන්න වචන නෑ ඇත්තෙන්ම ..සියලු රෝගීන් සුවපත් කිරීමට ඉක්මනින් අවස්ථාව ලැබේවා ..සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@amandidarshikadarshika9476
@amandidarshikadarshika9476 2 жыл бұрын
Obathumata දීර්ඝායුෂ වෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි දෙවි සුව පවුලටත් ,..
@sriyanihemalatha922
@sriyanihemalatha922 2 жыл бұрын
ඔබතුමා හා සුදු අම්මා සහ සියලු දෙනටම නිදුක් නීරෝගි දීර්ගයුස ලබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු ම සත්වයෝ සුවපත් වේවා
@gangakithsiri3886
@gangakithsiri3886 2 жыл бұрын
Sudu sudu sadhu Theruwansaranai Dewipihitai Obathumata.Tawath asinsaka Rogin sukirimata siyaluma Dewiyange Asirwadaya labewa 🙏🙏🙏💐💐💐
@srilankavideos1020
@srilankavideos1020 2 жыл бұрын
තෙරුවන් සරණයි කුමාර මහත්තයා ඇතුළු සියලුම දෙනාට අප මෙතෙක් අසා නැති සත්‍ය දහම අප හට කියා දෙන ඔබ පිං කදක් ඔබට අපගේ නමස්කාරය වේවා........
@dammirodrigo1176
@dammirodrigo1176 2 жыл бұрын
Deegoda kumara mahathagee Ashirwadaya matada labewa mawa suwapath wewa oba thumata godak pin lankawata Apu dawasaka oba thumawa daka ganeemata labewa theruwan saranai.!!🙏🙏🙏🙏🙏🙏
@iddamalgodashirani7397
@iddamalgodashirani7397 2 жыл бұрын
මේ අවබෝධය ලබාදුන් ඔබතුමාට දිර්ගායුවේවා! බොහෝ පිං සිදුවේවා!
@ua5902
@ua5902 2 жыл бұрын
ඔබතුමා ධර්මය ගැනත් මේ වගේ පැහැදිලි කිරිමක් ඉදිරිපත් කරන්න.
@nayanaabeykoon6486
@nayanaabeykoon6486 2 жыл бұрын
තව බොහෝ දෙනා සුවපත් කිරීමට ශක්තිය ලැබේවා! ශ්‍රි මහා භද්‍ර කාලි මෑණියනි! මම ද ආශීර්වාද ලබන්නෙක් කරනු මැනවි!
@rayanrayan-nu2lh
@rayanrayan-nu2lh 2 жыл бұрын
Theruwan saranai oba thumata sadu sadu sadu oba thumata goodak pin
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි කුමාර මහතටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් ලොවාසි සියලු දෙනාටත් නිදුක් නිරොගි වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@ghazinonu
@ghazinonu 2 жыл бұрын
ලේඩිඩුන්ට.දෙවියේක්.වාගේ..පිහිටවෙනමටනමිබරය.ලාබාදෙන්න..උබලාය.ගොඩාක්.පිං
@queenpatricia8445
@queenpatricia8445 2 жыл бұрын
සාදු සාදු ඔබ තුමාට
@nilanjaniariyadasa4056
@nilanjaniariyadasa4056 2 жыл бұрын
ඔබතුමා ta theruwan saranai සියළු dewipihitai
@roshandesilva5991
@roshandesilva5991 2 жыл бұрын
Harrima sathutui mathu buduwena uthumek,sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@ruparupa4627
@ruparupa4627 2 жыл бұрын
Aththatama sathutui me wage wedanawan thiyena minissunta digoda kumara mahaththayage n suwaya labima gana.🙏🙏🙏🙏🙏🙏
@champi5576
@champi5576 2 жыл бұрын
🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි!🙏🙏
@suranjinadeesha4834
@suranjinadeesha4834 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම රෝගීන් සුවපත් වේවා ඔබ තුමාට පින්
@tusseycopperreturn1012
@tusseycopperreturn1012 2 жыл бұрын
You are a form of Devi Ma’s Energy. You answered a burning question I had for a long time. Thank you tremendously. I always wanted to ask if you could draw an image of the Kali Ma as you see her. Our immense gratitude to you and the team of volunteers for unveiling the TRUTH 🌸🌸🌸
@dhammikmanel5245
@dhammikmanel5245 2 жыл бұрын
තෙරැවන්සරණයී දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් බුදුන් දැක නිවන්දකිත්වාසාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
මටත් කුමාර මැතිඳුන් හමු වෙනවාමයි.සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.
@chanmali8561
@chanmali8561 2 жыл бұрын
H D චන්ද්‍රරත්න මහත්මයා ගේ ආමාසයේ හාසියලු රොග සුවවේවා.විස්වයම සුවපත් වේවා .
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 2 жыл бұрын
මම ඔබතුමා පිළිබඳව ෆේස්බුක් සටහනක් ද මේ පිළිබඳව ප්‍රචාරය කළා,කුමක් කරන්නද මේ රටේ නිවට ,බහුතරයක් ජනතාවට හා පාලකයින්ට ඔබතුමාගේ වටිනාකම තේරෙන්නේ නැති විට ?
@ganganisenavirathnage8148
@ganganisenavirathnage8148 2 жыл бұрын
Obe thumante thunuruwangey sarni sudu amma athulu same denatema thunuruwangey phitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 2 жыл бұрын
යන යන තැන විශ්මිත හැකියාව පෙන්වන කුමාර මහතා දෙව් මැදුරක් තුළදීම දෙවියන් දුන් බලය පෙන්වන කුමාර මහතා, සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි !දෙවි පිහටයි !
@anuanupama2396
@anuanupama2396 2 жыл бұрын
Mage puthata obathumange ashirwadaya lebewa. Puthage ase penima laba genimata obathumange ashirwadaya pihita lebewa. Mage putha suwapath wewa.
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
ඔබගේ උතුම් ගතිගුණ ගැන දන්නා අපි ගරුකරනවා ඒ අපෙ දෙවියන් කෙරෙහි භක්තිය නිසා තෙරුවන් සරණයි ඔබලාට
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 2 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා...!!! කුමාර මහතානන්ට පින් සිදුවේවා..!!! එතුමාට සහාය වන සියළුම දෙනාට පින් සිදුවේවා..!!! ලෝකවාසී සියළුම මනුශ්ශයෝද සියළුම සත්වයෝද නිදුක් වේවා... නීරෝගී වේවා... සුවපත්වේවා....!!!.
@chandrikapriyadarshani3100
@chandrikapriyadarshani3100 2 жыл бұрын
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා රෝගීව වේදනා විදින සියළුම දෙනා ඔබතුමන්ගේ ආශීර්වාදය තුළින් සුවපත්වේවා ! කුමාර උතුමාණන් කරන මේ සේවාව මිලකළ නොහැකියි තෙරුවන්සරනින් කාලි මෑණියන්ගේ බලයෙන් මගේ දරුවා සුවපත් කරගන්න ඔබතුමා අහම්බෙන් හෝ ඉතා ඉක්මනින්ම මුණගැහෙනවා කියා මන් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන්සරණයි !දෙවිපිහිටයි.. !
@battagodagechandrani1257
@battagodagechandrani1257 2 жыл бұрын
Sadu.... Sadu sadu.... Kli maniyani.. Siyluma rogin suwa karanna.. Rajayen awasara labewa.. Deegoda mahathate.
@cdscolombage4752
@cdscolombage4752 2 жыл бұрын
දීගොඩ කුමාර මහත්මයා.මේ සත්කාරය ඔබතුමාගේ නිර්වාණ ගමනට හේතු වාසනා වේවා....තෙරුවන් සරණයි. දෙවි පිහිටයි
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Theruwan Saranai Devipihitai oba thumata jayen jaya
@dimutuperera9924
@dimutuperera9924 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වේවා ඔබතුමාගේ දෑතින් උත්තරීතර ශ්‍රී මහා භද්‍ර කාලී මෑණියන්ගේ පිහිටෙන් අශීර්වාදයෙන් සියළුම දෙනා සුවපත් වේවා ! ජය ශ්‍රී කාලි මාතා ✨✨✨💐💐💐🙏🙏🙏💐💐💐✨✨✨
@yasaswije7973
@yasaswije7973 2 жыл бұрын
Theruwan saranya siyalu satwayo niduk nirogi wewa suwapath wewa obathumata sakthiya dayriya labewa budusaranay
@chandraalawattagedesilva1064
@chandraalawattagedesilva1064 2 жыл бұрын
Theruwan saranai!! Obathumata deergayusha prarthana karami !!!!! niduk wewa sama denama.....
@nandaynanday9551
@nandaynanday9551 2 жыл бұрын
Sadu sadu sadu taruwan saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🌷
@kithperera7057
@kithperera7057 2 жыл бұрын
අසරණ රෝගීන් සුවය ලැබෙන වා දකින විට හිතට සතුටුයි ඔබතුමාටත් සුදුඅම්මා සහ කාර්‍ය් මන්ඩලයට දිගාසිරි වෙවා .
@tpremarathna6089
@tpremarathna6089 2 жыл бұрын
Oba thuma manu lowata wadi Dewi keneki oba thuma mathu budu wewa. Theruwan saranai. Dewi pihitai.
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 жыл бұрын
මේ වැඩ සටහන දකිද්දි භද්‍රකාලි මෑනියන් හා ඔබ තුමාගේ බලය ඉතා අාසාවෙන් නැරඹුවෙමි.නමස් කාර වේවා. ඔබ තුමාට.
@shanthisumanarathna3625
@shanthisumanarathna3625 2 жыл бұрын
Ane sadu sadu. Obathumata deergau labewa. Tharuwan saranai devipihitai.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 36 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 34 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 16 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 15 МЛН
වැදගත් ඍෂි යෝග අභ්‍යාසයක්.. | Deegoda Kumara | Dew Suwa Deshaya
29:10
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 3,7 М.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 36 МЛН