එකම සුදුස්සා ගැන දීගොඩ කුමාර මහතා හෙලිකරයි.. | Deegoda Kumara

  Рет қаралды 61,696

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 651
@zenaatzzz9190
@zenaatzzz9190 3 ай бұрын
ගුරු පියානනි ඔබ තුමාගේ සද්ධර්ම ය ඉක්මනින් ජනතාවට අවබෝධ වේවා .ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏
@HelaYakkini
@HelaYakkini Ай бұрын
ස්තුතියි දිර්ගයු වේවා
@ChandraWeerasingha-xq6eu
@ChandraWeerasingha-xq6eu Ай бұрын
ගුරු පියාණනි හදවතින් ම ⁣වටිනා දේශනයට සවන් දුනිමි.චන්දය යනු කැමැත්තයිඑය.දීම හෝ නොදීමද තමන් ගේම කැමත්තයි.තෙරුවන් සරණයි .සුවපත් වේවා!
@AyeshiVrs
@AyeshiVrs Ай бұрын
තෙරුවණ් සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏✨️💚❤️💙💜️✨️💙💜️✨️🙏
@KumariKithalawa
@KumariKithalawa Ай бұрын
සහතික ඇත්ත ඔබතුමාට බොහොම පින්
@kammanthigekarunadasa4620
@kammanthigekarunadasa4620 3 ай бұрын
අහන්න අහන්න ආසයි ! ඔබ තුමාට විශ්ව ස ත්‍යයට ආදරෙයි! හැමෝටම වැටහේවා!!!
@peththawaduge3174
@peththawaduge3174 Ай бұрын
බොහෝම දේ තේරුමි ගතිමි ස්තූතියි ❤❤❤❤
@dipadevisenanayake7965
@dipadevisenanayake7965 3 ай бұрын
ඇත්ත තමයි ගුරු පියාණෙනි,මොළේ පෑදුනේ දැන් තමයි,අපි මොකටද වෙන කෙනෙකුට කතිරයක් ගහල අපිවිසින් අපිවම වනසා ගන්නෙ.අපේ නායකයා විශ්වයයි.අපේ පාලකයත් විශ්වයයි.ස්තූතියි ගුරු පියාණෙනි ඔබතුමාට කාරණා පැහැදිලි කරදුන්නාට.අන්දභාවයෙන් මිදුණා.නැවත නැවැතත් ස්තූතියි ස්තූතියි විශ්වයට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@champikadeepangani1785
@champikadeepangani1785 3 ай бұрын
අපේ ගුරුපියානන් අපේ නායකයා මයි..මා ආරක්ෂා කරන ගුරුපියානන් ඔබතුමා යි.දීර්ඝයුෂ ලැබේවා ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..විශ්වයේ ආශිර්වාද නොඅඩුව ලැබෙවා
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 3 ай бұрын
තෙරුවන් සරණයි...ඔබට ගුරු පියාණනි...සහතික ඇත්ත කතාව..මේ රටකන හොර දේශපාලන ඕනම නෑ..තෙරුවන් සරණයි ඔබට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 3 ай бұрын
පියතුමනි ඔබ තුමායි අපෙ නායකයා විශ්ව යට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@chathuramadusanka2467
@chathuramadusanka2467 3 ай бұрын
තෙරුවන් සරණයි... ගුරු පියාණෙනි..... දේශනා තුලින් අපට ලබාදෙන අවබෝධය මිල කල නොහැකිය..... බොහොමත්ම ස්තුතියි!.... පින් සිදු වේවා....❤❤
@KapIla-y1z
@KapIla-y1z 3 ай бұрын
සාධු! සාධු! සාධු! 🙏 මෙ හැම තොරතුරු සියල්ලම සමිපූර්ණයෙන්ම සත්‍යයක් . ඉතාමත් හොඳ අගනා වැඩසටහනක්. ඒවගේම පින්වත් පියාණෙනි, අපිව ප්‍රඥාවට ලඟාකරන්න උපදෙස් දෙන පින්වත් පියාණන්ටත්/මවටත් / කාර්යය මණ්ඩලයටත් ගොඩක් පින්!. නීරොගී සුවයත් දීර්ඝායුෂත් ලැබී සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වෙවා! මෙ සත්‍යදහම තවදුරටත් දිනෙන් දින බැබළේවා ! වැජඹෙවා! ස්වභාවධර්ම / විශ්ව මාතාවටත්/පිතාටත් අපගේ අවංකවම නමස්කාරය වෙවා! ස්තුතිවන්ත වෙවා! මුළු දෙවිසුව දේශයටම ජයම වෙවා! 🙏💐❤️
@ranjaniathalage3888
@ranjaniathalage3888 3 ай бұрын
ස්තුතියි දෙව් පියාණනි! තෙරැවන් සරණයි දෙවි පිහිටයි!
@ChanakaPriyadharshana
@ChanakaPriyadharshana Ай бұрын
ගුරු පියානන් ඔබ උතුම්ම උතුම් දේශනයක් ලබා දුන්නේ ගොඩක් පිං ඔබ තුමාට.
@PushpaIrangani-ie7rt
@PushpaIrangani-ie7rt 3 ай бұрын
ඔබ තුමාගේ දේසනයක් අහනවෙලාව එනකොට හිතටහරම සතුටුයි ගුරුපියානන්ට මාගේ නමස්කාරය වේවා බොහෝම ස්තුතියි
@tyronnefrancis-sr6rl
@tyronnefrancis-sr6rl 3 ай бұрын
Deu pihitai ane obatuma owa kivanna spa obatumata godak api adarei aet harima maru harima lassanai ❤❤❤❤❤❤❤❤
@GeethaJayasekera
@GeethaJayasekera 3 ай бұрын
ගුරු තුමනි ඔබ තුමාගේ ආදරණීය, ප්‍රේමණීය දේශනය තේරුම් ගන්නට, ඒ අනුව යමක් සිතන්නට අප පුංචි දිවයිනේ සෑම මනුසතකුටම ප්‍රක්ඦාව පහළවේවා මේ පුංචි දූපත සතර බම්බ විහරණයෙන් දිවි ගෙවන සෑම් සතකුගේම ජීවන අයිතිය ගරු කරන හදවතක් ඇතිවේවා සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.මෙවැනි දේශනයක් කිරීම පිලිබන්දව ඔබතුමාට මාගේ ප්‍රණාමය ශීර්ශ නමස්කාරය පුදමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ 3 ай бұрын
පැහැදිලි කරදීම නම් අනර්ඝයි දෙව්පියානනි විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 2 ай бұрын
තෙරුවන් සරණයී ගුරු පියාණනි ස්තූතියි ඔබෙ දේශනාවට🎉🎉🎉🎉🎉🎉
@janitha365
@janitha365 3 ай бұрын
ස්තුතියි දෙව් පියාණෙනි. මේ සත්‍යය ධර්මය ලොවට දේශනා කිරීම පිළිබඳව. ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
@lhet312
@lhet312 3 ай бұрын
ස්තුතියි !!! ඔබට සදා ජය !!!!!
@raveeravee781
@raveeravee781 2 ай бұрын
ව්ශ්වමාතාවෙනි ස්තූතියි මෙවන් දේශනයක් සවන් දීමට යොමු කිරීමට, තෙරුවන් සරනයි දෙව්පිහිටයි,,
@SamanKumara-h4o
@SamanKumara-h4o Ай бұрын
ගුරු පියානනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා ...
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 3 ай бұрын
ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 3 ай бұрын
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සත්දහම සදා කාලයම බැබලෙවා පවු කාරින්ගේ පවේන් මිධි කුසල් සංම්පාදනය වේවා! ❤ඓයින් සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
@mudithachandani1835
@mudithachandani1835 3 ай бұрын
🙏🙏🙏🙏💐
@anyone3101
@anyone3101 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි. මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය සැපයූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@malisamarajeewa8478
@malisamarajeewa8478 3 ай бұрын
උතුම් දෙවි පියාණන් අපට මේ ලබා දෙන්නාවූ දැනුවත් කිරීම ඉතා වටිනවා .බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . සොබාදහම අපිට සියල්ල ලබා දෙයි . අප සොබාදහම් මාතාවට අනුගතව විශ්වමය ගුරුන්ගේ පාලනය යටතේ ජීවත් වෙමු . අපේ පාලකයා සමස්ථ විශ්වයයි . ප්‍රඥාවෙන් සියල්ල දකිමු . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@A.C.Aranayaka
@A.C.Aranayaka 3 ай бұрын
තෙරුවන් සරණයි ,දෙව් පිහිටයි .
@malikasrilanka5328
@malikasrilanka5328 3 ай бұрын
බොහොම ස්තූතියි ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏
@ishankaishanka8983
@ishankaishanka8983 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමන්ට...
@BuddhiniEkanayaka
@BuddhiniEkanayaka 2 ай бұрын
ගුරැපියානන්ගේ දේශණය අපූරැයි තෙරැවන් සරණයි පියාණනි🎉🎉💐💐💐🌹🌹🌹විශ්වයම ශක්තිය ආශිර්වාදයක්ම වේවා...... සැමටම....❤
@yamunakumari3160
@yamunakumari3160 3 ай бұрын
THERUWAN saranai 🙏 obathumata deergau වේවා
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 3 ай бұрын
මෙවැනි දේශනා මගින් දෙවි සුව දේශයේ ඡනතාව දැනුවත් කිරීමම මහඟු කුසලයකි .ඔබතුමා ට මෙි දේශය ගොඩනැගීමට ලැබෙිවා !🙏🎉🙏🎉🎉🙏🙏🎉🙏🎉🎉🌹🌹🌹🌹
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 3 ай бұрын
කාලයට ගැලපෙන දැනුවත් කිරීමක්.අගය කරමි.ගුරු මැතිදුන්ට නමස්කාර කරමි.මැතිදුන්, සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් සියලු දෙව් රැකවරණයි.නිදුක්, නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි සැමට.....🙏🙏🙏
@SugandikaJayasinghe
@SugandikaJayasinghe 3 ай бұрын
සහතික ඇත්ත.ඔබතුමාගේ දේශනය ඔබතුමාට දිර්ඝායුෂ වේවා!!"""
@NuwanNishantha-kx9rd
@NuwanNishantha-kx9rd 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹🌹🌹
@sonitadelani2619
@sonitadelani2619 3 ай бұрын
බුදුසරණයි තෙරුවන්සරණයි
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 3 ай бұрын
ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏❤️🙏💎🙏
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 3 ай бұрын
සහතිකයි දෙව් පියානෙනි ස්තුතියි තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 3 ай бұрын
Dear sir, your perfect explanation so worth to correct our minds.......you are a genuine teacher to all....I wish you a happy long life.
@warnapahalage199
@warnapahalage199 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 3 ай бұрын
ඔබතුමා කියන කතාව හරියටම හරි. අවාසනාව , අපේ රටෙ මිනිස්සූන්ට ඇත්ත පේන්නෙ නැහැ. හැම දෙයක්ම මතක තියෙන්නෙ නිදා ගෙන නැගිටින කල් විතරයි. විශ්ව මෑණියන්ගෙ ආශිර්වාදය මේ පිං බිමට ලැබේවා!. සුදුසුම නායකත්වයක් අපට දෙනු මැනවි.ඔබතුමා ඇතුළු සැම සුවපත් වේවා!
@AnuradhaManjulani
@AnuradhaManjulani 3 ай бұрын
ස්තුතියි ගුරැ පියානනි ඔබතුමාට දිර්ඝයුෂ ලැබෙිවා සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයම පිහිටයි!සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී අපිහැමෝම විශ්වයේසිටින හොඳමදරුවන්වෙමු.ඇසල සද දෙව්සුව-දේශය ඒකාලෝක වීම විශේෂත්වයකි.....!
@jiwaanuruddika481
@jiwaanuruddika481 3 ай бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ අවවාදයට මම එකගයි මම හම්බකර ගත්තොත් මට කන්න පුලුවන් මම ජීවත් වෙන්නෙ තනියෙන් අවුරුදු 59 ඔය දෙනව කියන කිසිම දෙයක් මට ලැබෙන්නෙ නැහැ කතිර ගහන අයට විතරයි ලැබෙන්නෙ පක්ස අනුව දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 2 ай бұрын
ඔබතුමාගේ අදහස් සියල්ලම ඇත්ත කතාව අහගෙන ඉන්නත් ආසයි ඇත්තටම මේ රටට නායකයෙක් ඕන නෑ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 3 ай бұрын
ඇත්ත කතා කරන ඔබ තුමා සියලු දෙවියො රකිත්වා.දීර්ගායුෂ ලැබේවා.ගුරු පියාණෙනි ඔබ තුමා ට ත් සුදු අම්මා ටත් තෙරුවන් සරණයි!
@samadinisansala4377
@samadinisansala4377 3 ай бұрын
ලෝකයටම එකම එක්කෙනයි. ඒ දෙව්සුව දේශයේ නායකත්වය ඔබ පමණයි දෙවියනි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 3 ай бұрын
ගුරුපියාණන්ගේ දෙසනය තෙරුනනම් මම තිතනවා නිල් කොළ රතු පස්සේ යාම නැවතිවී අපි රට ගිහින් වලන් හෝදලා හරි අපේ දරුවෝ ජිවත් කරනවා හොරු පාලකයෝ කරනවා ට වඩා ගුරුපියාණන්ගේ උපදෙසන්වලින් අපේ මාර්ගය හදාගන්න විශ්වයට ස්තුතිවේවා අපේ පවුලසතුටින් මොනප්‍රශ්න තිබුනත් අඩු padu හදාගන සතුටින් ඉන්නවා එහි ප්‍රණාමය ස්තුතිය දෙවිසුවදේසේයේ අපේ ගුරුපියන්නට 🙏🙏🙏🙏🙏🌹🌹🌹 කුවේට් දම්මික
@chamilajeewantha3610
@chamilajeewantha3610 3 ай бұрын
Ha
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 3 ай бұрын
🙏🏻
@renukawattewewa9659
@renukawattewewa9659 3 ай бұрын
Sadu sadu sadu gurupiyane obatuma kiyanne sattayakmai Ada HEMA sesthrayaka thiyennema me ththwayai obatumamatah karyamandalayatath paulesiyalu denatah suduammatath theruwan saranai vishwa shakthiya pujaniyai
@yohanrayan8258
@yohanrayan8258 Ай бұрын
​@@renukawattewewa9659ll pp by❤ Deego a❤😂🎉😢😮dakumara
@deepikapathirana5629
@deepikapathirana5629 3 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමා ට ගුරු පියාණනි. 🙏🙏
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 3 ай бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. ඔබ තුමාගෙ දේශනයට මම ගොඩක් ගෞරව කරනවා තෙරුවන් සරණයි ඔබ තුමාට ඔබ දෙව් සුව දේශය ඉක්මණින්ම උදාවෙනවාමයි ඒක මම ස්ථීරවම කියනවා.මොකද මිනිස්සු දන්නෙ නැහැ ඇත්තටම මේ බුද්ධ ධර්මය ගැන තවමත් හරියට දන්නෙ නැහැ. ඒ නිසයි මේ මෝඩකම් මිනිස්සු කරන්නේ. සත්‍යය පමණයි ජයගන්නෙ. ඒක තමයි විශ්වයේ නීතිය. තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ හැමෝටමත් මේ ලෝකේ සියලුම දෙනාටත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම නිර්වාණ සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ආදරෙයි හැමෝටම ❤
@nelumasenadheera6054
@nelumasenadheera6054 3 ай бұрын
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏
@yousefalshatti5745
@yousefalshatti5745 3 ай бұрын
බුදුසරනයී
@DisnaPriyanthika
@DisnaPriyanthika 3 ай бұрын
නමස්කාර වේවා ගුරු පියානන්ට සුදු අම්මාටත් දෙවි සුවේ සියලුම දෙනටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි හදවතින්ම
@peraraperara639
@peraraperara639 3 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් මහත්මිය ගෙ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ඒ පුතුගේ සියලු ප්‍රාර්ථනා සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@manelekanayake3249
@manelekanayake3249 3 ай бұрын
Dewpiyanani, You are the real Guru who represents our Universe .. People have to keep you up and get the Best Guidence given by you. Long Live Dew Guru Piyanani!
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z 3 ай бұрын
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම ❤❤❤❤❤
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 3 ай бұрын
ගුරු පියාණෙනි මුළු දේශයටම ඔබ වහන්සේගේ දේශනය ඉතා අනර්ඝ දේශනයක් සියලු ලොව සත් හට තේරුම් ගියොත් හොඳයි ගුරු පියාණන් වහන්සේ සැමවිටම විශ්වයට මුදා හරින්නේ ධනාත්මක චින්තනය සක්‍ර දේවේන්ද්‍රයෙක් වැනි උතුම් පියාණන්ට මගේ නමස්කාරය වේවා ආදරණීය සුදු අම්මාටත් දිව් සුවදේශයේ සියලුම ප්‍රඥාවන්තයන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w 3 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට 🎉
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 ай бұрын
ස්තුතියි ගුරුතුමනි ❤❤❤ දෙවි පිහිටයි 🙏 තෙරුවන්සරණය🙏
@rohinihettige5722
@rohinihettige5722 3 ай бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌹🙏🏻🌹🙏🏻
@sachithdesilva7966
@sachithdesilva7966 3 ай бұрын
ස්තුතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@warnalathaperera8120
@warnalathaperera8120 Ай бұрын
ඔබතුමාට ගොඩාක්ම පින් ඔබතුමා පහල වුවේ මේ පුන්චි මව්බිමේ වාසනාවට
@jayanthabandara9872
@jayanthabandara9872 3 ай бұрын
ස්තූති වේවා පියානනි .... සියලු දෙනා සුවපත් වේවා .... !!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 3 ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණනී 🙏🙏ආදරනීය සුදු අම්මේ 🙏🌹🌹❤️🌹
@lilazain7424
@lilazain7424 3 ай бұрын
ගුරු පියාණනි තෙරුවන්සරණයි දෙවි සුව සේවයේ සියළුම දෙනාටත් සුදු අම්මටත් දෙව් පිහිටයි 🙏🙏🙏
@sepalirajapaksha9721
@sepalirajapaksha9721 3 ай бұрын
Very interesting. Theruwan saranai devi pihitai 🙏
@විමලාවති
@විමලාවති 3 ай бұрын
බුදුසරනයි පින්වත් පියතුමාට තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏🙏
@Champa-k2i
@Champa-k2i 3 ай бұрын
ඔබතුමා කියන සියල්ල සත්‍යයක් සැම දෙනාටම උසස් බුද්දියක් ඇතිවෙවා දෙවුසුව දේසය දියුණු වේවා දෙවුසුව දේසයෙ නායකයා ඔබතුමා තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤ මගෙ රටටවිශ්වයෙ ආශිර්වාදය ලැබේවා ගුරු පියානනි තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! පාඨලීමැතිතුමා විශ්වයේඇති අසීමිත බලය වර්නා කරමින් සිටින බව........
@sonitasonita6030
@sonitasonita6030 2 ай бұрын
පින්වත් දෙවි පියානන්ට තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl 3 ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම දෙනාටම
@prasannadhanapala425
@prasannadhanapala425 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@kumududisanayake4683
@kumududisanayake4683 3 ай бұрын
👍❤🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා ට දීර්ගායු වේවා 🙏🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 ай бұрын
ඇත්ත ගුරු පියාණනි අපිට ප්‍රේමය viswaya කරුණාව මෛත්‍රිය viswa matawata ස්තූතියි ස්තූතියි ස්තූතියි soragune haldummulla
@nihalfernando8901
@nihalfernando8901 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි 🙏🙏🙏🙏🙏❤️❤️
@JayaGamage633
@JayaGamage633 3 ай бұрын
🙏🙏🙏🙏..නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ස්තුතියි බොහෝම පින් අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි ඉතාම ලස්සන කාලීන සත් ධර්ම දේශනාව අසන්නට ලොව හැම දෙනාටම පින ලැබේවා කියා පලමුව මා ප්‍රර්ථනා කරමි නමස්කාර වේවා උතුම් දෙව් පියාණන්ට ස්‍යතයක්මයි දෙව් පියාණන් ගේ දිව්‍ය දේශනාව ජීවිතයට එක වතාවක් ගොං කමට චන්දය දුන්නා ඒ ඇති ඒ මීට බෝහෝ කලකට ඉහතදී දැන් නම් කිසිම දිනක කතිරය ගහන්නේ නැහැ අපි විශ්වයේ මහා ප්‍රේමයෙන් පිරී උතුම් දෙවි පියාණන් ගේ සත් ධර්ම මාර්‍ගය තෝරා ගත් නිසා අපට පාලකයන් අවශ්‍ය නැහැ අපට ඉන්නවා. දිව්‍යමය ආලෝක සුව ශක්තියෙන් ආධ්‍යාත්මික ගමනක් ගෙන යන උතුම් දෙවි පියාණන් අපට ඒ ඇති මීට කලින් කවුරුවත් අපේ භව ගමන කෙටි කර ගන්න මාර්ගය සරළව පෙන්වා දුන්නේ නැහැ පන්සල් ගියහම ස්වාමීන් වහන්සේලා ගේ දර්මය තේරුම් ගන්න බැරිව ඔළුව විකාර වෙලා සිටිය කාලයක තමයි දෙව් පියාණන් ගේ සත් ධර්ම මාර්‍ගය හමු උනේ එය පලමුව ඇසුව දේශනාවෙන්ම සරල සුන්දර සත් ධර්මයක් බව වටහා ගත්තා ගැඹුරු දර්මය සරළ බවත් හරිම ලස්සන සුන්දර ගමන්මග පෙන්වා අහීංසක සත්තු ගේ මස් මාංශ කෑම නතර කලේ උතුම් ගුරු දෙව් පියාණන්ට පිං සිදු වෙන්නයි අපට ආධ්‍යාත්මික ගුරු පියාණන් ඉන්නවා ඒ සත් ධර්මය උතුම් බුදුන් වහන්සේට ජේසුස් වහන්සේට වගේම නමදින ගෞරව බැතියෙන් නමස්කාර කරන වන්දනා මාන කරන පින්වත් දෙවි පියාණන් ගේ මග යන අප සසරේ අතර මං නොවන බැවින් අපේ ආධ්‍යාත්මික ගුරු පියාණන් අපට නායකත්වය දෙන ගුරුයි ගුරු විෂ්ණු. ගුරු බ්‍රහ්මා ගුරු දේවෝ මහේෂ්වරා දෙව් පියාණන් සහ උතුම් විශ්ව මාතාව 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු ලෝක සත්වයන් සියළු දෙනාටම. නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕 සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාම නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gnanaarachchi6684
@gnanaarachchi6684 3 ай бұрын
ගුරු පියාණනි, පින්සිදු වේවා ! අපේ ඇස් ඇරවීම පිළිබඳව . තෙරුවන් සරනයි !!! දෙවි පිහිටයි !!!
@shamanirupa4380
@shamanirupa4380 3 ай бұрын
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@renukaperera2460
@renukaperera2460 3 ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියල්ල ඇත්තයි. එකගයි. තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@ushanhimalsha2188
@ushanhimalsha2188 3 ай бұрын
Theruwan saranai dirgayu වේවා
@chandialwis9462
@chandialwis9462 3 ай бұрын
oba thumage vidiyo balanne harima sathutin mokada e hamadekama ape jivithayata ganna deyak thinawa theruwan saranai guru piyanane ❤❤❤❤❤❤
@Kamal-o4h
@Kamal-o4h 3 ай бұрын
ගුරුපියාණන්ගේ මේ සද්ධාව හැමෝටම අවබෝධ වේවා! මේ පැහැදිලි කරදුන් ගුරු පියාණන්ට ගොඩාක් පින් බොහොම ස්තූතියි හැමෝටම මේ අවබෝධ කරගන්න ලැබේවා
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 3 ай бұрын
දීර්ඝායූවේවා දෙවිපියතුමනි!!! ❤❤❤❤මාගේ ගුරුපියා ඔබයි ..ඔබගේ වදන් සැබැවින් සත්‍යයකි 🎉🎉🎉🎉❤පියතුමනි..
@ajithkumar9017
@ajithkumar9017 3 ай бұрын
බුදුසරනයි සියලුම දෙනාටම
@HakmanakodithuwakkugeThilakasi
@HakmanakodithuwakkugeThilakasi 3 ай бұрын
Dewu piyanani obawahanseta theruwan saranay suduamma mathiniyani yata theruwan saranay dewu suwa deshaya.e siyaluma denata theruwan saranay.digasiri labewa nierogie wewa suwapath wewa.
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 3 ай бұрын
ගුරු දෙවිපියානනි, ඔබතුමාගේ සත්‍ය කතාව.ගුරු පියානනි නනස්කාර වේව 🙏🙏🙏❤❤ඉතා ලස්සන කාලීන සත් ධර්ම දේශනාව සියලු දෙනාටම අසන්නට පින ලැබේවා . ඔබතුමා තමයි අපේ නායකයා. ජයග්‍රහනය ලැබේවා විශ්ව මාතාව තමයි නායකය .🙏🙏🙏❤❤ අහන්න අහන්න අහන්න ආස හිතෙන දේශනක්. ඔබතුමා ඇතුලු සුදු අම්මටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් දෙවිසුව දේශයේ සියලු දෙනාටට්ග් තෙරුවන්සරබයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා
@RavinduDhananjaya-v7p
@RavinduDhananjaya-v7p 3 ай бұрын
ඒත් ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත නමුත් අපි ඡන්දේ නොදී හිටියොත් මේ නරුමයෝ ආය බලයට ඇවිත් අපේ රට විනාශ කරනවානේ
@farhanaqadir1733
@farhanaqadir1733 2 ай бұрын
කතාව කොහොමත් සත්‍යය යි බුදු සරණයි ගුරුවරයා සොබාදහමයි.. විශ්වය සියල්ල පාලනය කරනවා ❤️
@NilanthiKumuduni-ys6vf
@NilanthiKumuduni-ys6vf 3 ай бұрын
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, දෙව් පියාණෙනි, ගුරු පියාණනි. මෙවන් විශිෂ්ඨ වූ දේශනයක් දෙසවන් වලට නොවැටෙන මිනිසුන් පව්. මෙම දේශනයට සවන් දීමට සියලු දෙනාම භාග්‍ය වන්තයෝ වේවා!, සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා!. දෙව් පියාණන්ට, ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
@karuqatar8147
@karuqatar8147 3 ай бұрын
තෙරුවන් සරණයි
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ගුරුපියාණනි මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏🙏
@MarieRohini
@MarieRohini 3 ай бұрын
ගුරු පියානෙනි, තේරුම් කර දීම වෙනුවෙන් මගේ ප්‍රනාමය.....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....
@MarieRohini
@MarieRohini 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 3 ай бұрын
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව දේශයේ සියලු දෙනා ඇතුළු ලෝ වැසි සත්වයන් ට තෙරුවන් සරණින් සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏 ❤
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏❤
@lalithakwt6082
@lalithakwt6082 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුලප්පු වෙලා එක එක්කෙනා පසුපස දුවන සියල්ලන්ටම සත්‍යාවබෝධය ලැබේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාගේ සත් දහමින් ලෝකයට යහපතක්ම වෙන .
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 3 ай бұрын
නමස්කාර වෙිවා ගුරු පියානනි ඔබතුමාට බොහෝම වටිනා දේසනාවක් තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 3 ай бұрын
තෙරැවන් සරනයි🙏🙏🙏දෙවි පියානෙනි🙏🙏🙏
@abimaniwansa814
@abimaniwansa814 3 ай бұрын
❤❤දෙව් සුව පව්ලේ සැමට සොබාදහමේ ආසිර්වාදය නිරතුරු ලැබේවා .ස්තුතියි ගුරු පියානන්ට 🙏🙏🙏❤❤❤
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 83 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 20 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 9 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 20 МЛН