අසාර්ථක - බොරු භාවනාවලින් දැන් මිදෙන්න කාලයයි.. | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 41,955

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 496
@mayurisamanali2939
@mayurisamanali2939 8 ай бұрын
අපේ ආදරනීය ගුරු පියානන්ටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..!!! 🙏🙏🙏
@MudiyanselageSenarathna
@MudiyanselageSenarathna 29 күн бұрын
🙏🙏🙏
@anushahewawasam1770
@anushahewawasam1770 10 ай бұрын
ඔබතුමාටත් සුදු අම්මා ලහිරු, ඇතුලු කාර්ය මන්ඩලේටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
@amitsumana1214
@amitsumana1214 9 ай бұрын
පින්වත් ඔබතුමාටත් සුදු අමිමාටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@komalravat404
@komalravat404 10 ай бұрын
❤❤❤❤ අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 10 ай бұрын
❤❤❤❤❤❤
@ramyaekanayake2933
@ramyaekanayake2933 10 ай бұрын
Bohoma pin. Budusaranai dewipihitai🙏🏼🙏🏼🙏🏼
@kanthiaxelsson630
@kanthiaxelsson630 10 ай бұрын
ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය පින්. අපිට අවබෝධ කර ගන්න ලේසිම ක්‍රජයට පැහැදිලිව කියාදුන් ඔබ තුමාට බොහෝම ස්තූතිය. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.❤❤❤
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 8 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිට
@adora6exploringtheworldand160
@adora6exploringtheworldand160 7 ай бұрын
ගුරැ පියානනි බොහොමත්ම ස්තුතියි. ඔබතුමා කියල දෙන මේ‍ සත් දහම අනුව යමින් අවබොදකරමින් ඔබතුමා මෙලොවට පැමිනි කර්යය සඵල කර ගැනිම සදා සහය වෙන්නෙමු. 🙏🙏🙏
@JayaGamage633
@JayaGamage633 10 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා 🙏 සාදු සූර්ය දෙවිදුන්ට සොබාදහමට ස්තුති වේවා ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
@amilaharshana9601
@amilaharshana9601 10 ай бұрын
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹❤️
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 10 ай бұрын
තෙරුවන් සරණයි දේපිටයි ගුරුපියාණෙනි සුදු අම්මා දේවිසුව පවුලේ සියලු දෙනාටත් පහුවෙලා වැඩසටහන බැලුවත් සියලු දෙනාට තෙරුවන් සරණයි
@jharin5174
@jharin5174 20 күн бұрын
Theruwan Saranai Davipihitai 🎉🎉🎉🎉🎉🎉
@waligamagewasantha2866
@waligamagewasantha2866 10 ай бұрын
ඔබතුමාට .අනන්ත .කුසල්.අනුමෝදන් .වි.සසර.ගමන.නිවා.සැනසේන්නට.මෙි.මහා.කුසල්.හෙතු.වෙිවා.සුදු අමිමා.ඇතුලු .ලෝකවාසි.දේවි.පවුලෙ.සැමටම .උතුම් .නිවන.හිමි.වෙිවා
@pibidenalanka987
@pibidenalanka987 8 ай бұрын
ඔබතුමා, සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි !!!
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 6 ай бұрын
ගුරු පියානෙනි හරිම වැදගත් දේසනාවක් අපි අහනවමයි ගොඩක් පින් දැන් තමයි අපේ මොලේ පැදෙන්නෙ
@pkshapksha9638
@pkshapksha9638 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 10 ай бұрын
සාදු සාදු සාදු සියලු ලොක වාසි න් සුව පත් වෙ වා 🙏🙏🙏 ඔබතුමා ටත් දෙවිසුව පවුලෙ සියලු දෙනාටම උතුම් නිර්වානය අවබෝධ ය වෙ වා 🙏🙏🙏 27:24
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 10 ай бұрын
ගුරුතුමෙනි සුදුඅම්මෙ කාර්‍යමංඩලය මහත්වරුනටත් ලෝක වාසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@renukasamankumari9057
@renukasamankumari9057 4 ай бұрын
🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 10 ай бұрын
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@NandiSamarathunga
@NandiSamarathunga 10 ай бұрын
දෙව් පියානනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පඋලේ සියලූම දෙනාටත් තෙරුවන් සරනයි🙏🙏🙏💗💗💗
@NadeekaJayaweera-g2n
@NadeekaJayaweera-g2n 10 ай бұрын
සියලු සත්වයෝ අකුසලයෙන් මිදී කුසලයටම යොමු වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි!!!
@malikasrilanka5328
@malikasrilanka5328 10 ай бұрын
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 සියළු දෙනාටම දහම් අවබෝධය ලැබෙන පිං බර උතුම් පොහෝ දිනයක් වෙිවා 🙏🙏🙏
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero 10 ай бұрын
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා.. තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
@maheshakuruppu3233
@maheshakuruppu3233 4 ай бұрын
ආදරනීය දෙව් පියාණනි මෙතේ බුදුන් දැක නිවනට යාමට පින් මහිමය ඇති ඔබ්තුමන් අපිවත් ඒ මග යාමට සුදුස්සන් කරවීමට දරන මේ අපමණ වෙහෙස අපතේ නොයවා අපිත් හැකි අයුරින් ඔබතුමන්ගේ සුලැගිල්ලේ එල්ලී එන්නම් දෙව් පියාණනි ...මේ සත් දහමින් කියාදෙන මග ඔස්සේ ඔබතුමන් පසුපස දරු කැලක් සේ.ඔබතුමන්ටත් අපේ ආදර සුදුඅම්මාටත් දෙව්සුව වැසියන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි !!!!!!"
@chandanik88
@chandanik88 10 ай бұрын
සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා !!! ඉතාමත් හරවත් වටිනා දේශනාවක්. ගොඩාක් ස්තුතියි ගුරුපියාණනි. ඔබතුමන් සුදු අම්මා ඇතුළු කාර්‍යමණ්ඩලයේ සැමටත් තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
@kadnhperera6062
@kadnhperera6062 10 ай бұрын
ඔබතුමාගේ නීතිමය කටයුත්ත ඉක්මනින් නිමාවට පත්වී ඔබ තුමාට රිසිසේ නිදහසේ වැඩකටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසේවා.ඔබ තුමාටත්,සුදු අම්මාටත්.මාද්‍ය අංශයේ සැමටත්,ලෝකයේ වෙසෙන දෙව්සුව පවුලේ සැමටත් මේ උතුම් නවම් පොහෝදින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා. බුදු සරණයි දෙවි පිහිටයි......
@deepthisomarathna9741
@deepthisomarathna9741 10 ай бұрын
🙏🙏🙏 පෝය දින දහම් දේශනයේ වේලාව වෙනස් වෙලා අහම්බෙන් ඇස ගැටුණා. එය විශ්වයේ කැමැත්ත යි මේ පින. ශ්‍රී මහ භද්‍ර කාලි මෑණියන්ට ද මහ විෂ්ණු දෙවියන්ට ද අනුමෝදන් වේවා.ස්තූතියි දෙව්සුව දේශයේ මහරජාණෙනි.
@Gayan_Malinda
@Gayan_Malinda 10 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@RamyaMendis-u9s
@RamyaMendis-u9s 10 ай бұрын
ඔබතුමාට මෙවන් දිව්‍යමය ඥානය මුලුමහත් විස්වයෙන් ලැබි අැත්තෙ අපගෙ විශාල පෙර පිනකටය. එම දේශනාසවන්දිමට ලැැබිමගැනද විශ්වයට හදවතික්ම ස්තුති වෙමි. ඔබතුමාට මුලු විශ්වයේම දිවට්‍යඔය ශක්තියේ ඥාණයමුලු ජිවිතය පුරාවටම පහලවෙිවා.දිර්ඝායුශ ලැබෙිවා හදවතින්ම ප්‍රාර්තනා කරමි
@Kumari-mv1kx
@Kumari-mv1kx 7 ай бұрын
🙏🙏🙏 කවදාවත් අහල නැති පුදුම පැහැදිලි කිරීමක් ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි !!! විශ්ව මාතාවට විශ්ව පියාණන්ට ස්තූතියි ❤ සිතුවිලි භාවයන් බවට පත්වී භාවනාව හරිහැටි කර ගැනීමට මේ දුන් දැනුම ට ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤ ස්තූතියි !!!
@anyone3101
@anyone3101 10 ай бұрын
ස්තූතියි ගුරුපියානණි අපට දෙලොවම සුවපත් කරගැනීමට අවවාද අනුශාසනා ළබා දීම පිළිබඳව. 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ පුන් පොහෝ දිනය සියලු දෙනාටම උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@nirodhathejanee6812
@nirodhathejanee6812 10 ай бұрын
ඔබතුමාගේ භාවනා හා ඒකාද්මික වන මොහොතේ ඇතලාන්තය හිස්බව සැහැල්ලුව උපරිමයෙන් දැනෙනවා. ඔබතුමාගේ හඩෙහි දිව්‍යමය ස්වභාවයක් සමාධිගත වන ස්වරූපයක් හැගෙනවා. නමස්කාර වේවා.....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......! ඔබතුමා අපවෙත මුදාහරින විශ්වීය දිව්‍යමය ආශිර්වාදයට ස්තුතියි ...🌷
@umashasavindi4241
@umashasavindi4241 10 ай бұрын
දෙව් පියානන්, සුදු අම්මා ,ලහිරු මල්ලි ඇතුලු කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි ......දෙවි පිහිටයි .....පිනවත් දෙව් පියානන් මාහට නුදුරු දිනකදී ම මුන ගැසේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayanthaPremajayantha
@JayanthaPremajayantha 10 ай бұрын
මැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා ඇතුලු දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@InduFernando-hp5kx
@InduFernando-hp5kx 10 ай бұрын
🇦🇩🇦🇩🇦🇩🪔🪔🙏 Davi phitai 💫 samatama 🙏🪔🙏🪔siyalu sathwayen 🙏💫🙏💫🙏💫Suwa path🙏🙏we Wa🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🇦🇩🙏🪔
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 10 ай бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අපගේ ගුරු පියාණනි සොබාදහමෙ අගනාම නිර්මාණය ඔබමයි..... සුදු අම්මේ....අප සැමගේ දුකවෙනුවෙන් කරන මෙහෙයට අප සැම දෙනාගේම නමස්කාරය වේවා.
@samarasubasinghe3271
@samarasubasinghe3271 10 ай бұрын
ඉතාමත් පැහැදිලිව කියා දුන් අප ගුරුපියානන්ට බොහොම පිං. ස්තූතියි.දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
@DineshSamaraweera
@DineshSamaraweera 10 ай бұрын
බොහෝ පිං ගුරුතුමනි අපිට ඔබතුමාගේ ගුරුහරුකම් බොහෝ වටිනවා පියානනි.. 🙏🙏🙏
@renukaperera2460
@renukaperera2460 10 ай бұрын
සාදු සාදු සාදු . පින්බර පොහෝ දිනයක් වේවා . නමස්කාර වේවා ගුරු පියාණෙනි ,මෑණියනි . සැමගේ සත් චේතනා එලෙසින්ම ඉටු වේවා . සත්දහමේ අවබෝධයම ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@swarnadealwis1231
@swarnadealwis1231 10 ай бұрын
ඔබ තුමා පවසන්නේම කොහොමද සතුට මනස සිත සුද්ද කරමින් විශ්මය විශ්වයම පැහැදිලි කරන්න.. හොදම ක්‍රම.. පිංබලය විශ්වයටම දැනෙනවා 🙏🙏🙏
@isurakumara5995
@isurakumara5995 10 ай бұрын
දෙවි පියානන්ට,සුදුඅම්මාට,දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි!!! තව තවත් වටිනා දේශන අපට ලබා දෙන්න එතුමාට හැකියාව ලැබේවා!!! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!
@anulajayasundara3333
@anulajayasundara3333 10 ай бұрын
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .
@WasuuJayathilaka-cg4lc
@WasuuJayathilaka-cg4lc 10 ай бұрын
Teruwan saranai devipihitài gurutumani
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd 10 ай бұрын
දේවුසුව දේසයේ ගුරුපියානන්ට.සුදු අම්මාට ..♥️🙏♥️දේපාවන්දනාකරම්.♥️🙏💐
@chandanihemamala9256
@chandanihemamala9256 10 ай бұрын
පින්වත් පියානෙනි ඔබට සුබ දවසක් වේවා !!!!❤ පින්වත් සුදු අම්මාටත් ඔබ තුමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !ලොව සියලු දෙනා සුවපත් වේවා !!🙏❤️❤️❤️❤️
@peraraperara639
@peraraperara639 10 ай бұрын
🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමා ගෙ උතුම් පැහැදිලි කිරීම ගැන බොහෝම පින් ස්තුති දායකත්වය ලබා දුන් මහත්මිය සැම ගෙ සියලු ප්‍රර්තනා සපල වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@depaalm6700
@depaalm6700 10 ай бұрын
හැමදාමත් යහපත් දේ කියා දෙන පින්වත් දෙව් පියානනි මව්තුමියනි තෙරුවන්සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@chinthapriyangani2215
@chinthapriyangani2215 10 ай бұрын
ජීවිතයට නොදන්නා දේ වටහාදෙන ඔඛ තුමාට පින්......ස්තූතියි....
@igeethanjali3426
@igeethanjali3426 10 ай бұрын
ඉතාමත් පැහැදිලි ලෙස භාවනා අරමුණ ගැන පැහැදිලි කර දුන් ඔබතුමාට තෙරුවන් සරණයි
@nadeewalisundara
@nadeewalisundara 10 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌼🌼🌼🌸🌸🌸🌸💐💐💐😊😊😊😊😊❤❤❤
@pathumprabath8450
@pathumprabath8450 10 ай бұрын
ගුරුපියානන්ට නමස්කාර වේවා🙏 🌷🌷🌷
@lalithakwt6082
@lalithakwt6082 10 ай бұрын
මේ උතුම් දහම් දේශනාවෙන් සියලු සිත් සැනසේවා දේශකයාණන් වහන්සේට ධර්මඥානය තව තවත් වැඩි වේවා සම්මා සම්බුද්ධ සරණම වේවා.
@ajanthajayasinha7740
@ajanthajayasinha7740 10 ай бұрын
අද පොහෝ දිනයේ ඔබ තුමාගේ දේශනය උවමනාවෙන් අසා සිටිමි ,පියතුමණි ඔබ කුමාට බෝහෝ පිං වෙිවා
@nihalfernando8901
@nihalfernando8901 10 ай бұрын
පින්බර පොහොය දිනයක් වේවා 🙏සියලු සත්වයෝ සුව පත් වේවා 🙏නිදුක් වෙත්වා 🙏. නිරෝගී වෙත්වා 🙏🙏🙏
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 9 ай бұрын
අවිද්‍ය පච්ච සන්කාර අභිබවා යමෙන් විශ්ව නිර්මානයට වරද්ස්ක්වුවානම් අයදිමිසමා.ස්තුතිය්විශ්ව දහමට.අගනා ඔවදන් දෙන ඔබතුමාට බොහොම පින්. සමට බොහොම පින්.
@pushparaj-wx3jv
@pushparaj-wx3jv 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🌹🌹🌹🌹🌹
@tuhratu9566
@tuhratu9566 9 ай бұрын
පිංවන්ත ගුරැතුමනි කියාදෙන හැමදේටම ඔභතුමාට පිං
@Nayana.abewardana
@Nayana.abewardana 10 ай бұрын
පින්බර පොහොය දිනයක් වේවා .ආදරනීය ගුරු පියානන්ට ආදරනීය සුදු අම්මා ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි .මම නයනා අබේවර්දන .දියගම .
@thanujasharmaly9965
@thanujasharmaly9965 6 ай бұрын
ස්තුතියි බොහොම පින් සිදු වේවා .ගුරු දේවයානණි අප සතු ගුණාංග ඔබගෙ මුවින් එකිනෙක පෙල ගස්සවා.දෙසවනට ඇසෙනකොට ඇස් පියාගෙන සිටින මොහොතේ දැනුණු සන්වේදි භාවය.ඔබ තුමා දැන් ඇස් සෙමීට අරින්න කී ව්‍ගස කඳුළු කැට වී ගලා ගියා.හදවතෙ භාවයන් අව්දි කොට භාවනාවට ප්‍රවිෂ්ට ය ලබා දුන් ඔබතුමාගෙ අනුපමේය සත් භාවයට අනේකවාරයක් පින් සිදුවේවා.සුදු අම්මා දෙව් සුව පවුලෙ සැම අතුලු ඔබ තුමාව මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ටද ඔබ තුමාටද ඒ පිනෙන් සිතනා පතනා බෝදියකින් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@Devindy4334
@Devindy4334 5 ай бұрын
ඒ උතුම් බුද්ධ ස්වභාවයට නමස්කාර වේවා !🙏🙏🙏🤍
@sivamdanapala6389
@sivamdanapala6389 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාටඅද දින පොහෝදා උතුම් ධර්ම දේශනාවට බොහොම පින් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@wasanthawasantha3380
@wasanthawasantha3380 6 ай бұрын
ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට 🙏 ඔබවහන්සේ මිහිතලයේ දෙවි කෙනෙක්..මිනිස්වෙස්ගෙන මේ පින්බිමේ මිනිස්සු අක්න්‍යානවන්ත කමින් මුදවන්නට ඔබවහන්සේ මේ පින්බිමට වැඩසිටිනසේක🌼🌼🌼🌼🌼🌼🌼 ඔබවහන්සේගේ එකම සැබෑ භාවනාව තුලින් මාගේ කියාගන්න නොහැකිව තිබුනු ලොකුම ගැටලුවට සරල පිලිතුරක් ඔබවහන්සේ ලබාදුන්නට. බොහොම පින්🙏 ඔබවහන්සේට ස්තූති ප්‍රශන්සා වේවා👏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 6 ай бұрын
නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 ජන්ම දිනය ලැබු ඒ මැතිනියට නිරෝගී සුවය ලැබේවා දෙව් සුව පවුලේ අය වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ❤❤❤ ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 කාර්යය මණ්ඩලයේ සැමටත් ලෝක වාසී සැමටත් දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
@AyeshiVrs
@AyeshiVrs 8 ай бұрын
🌸❤️🌸තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏
@ManelDevendra-vw2zw
@ManelDevendra-vw2zw 5 ай бұрын
අපට පෙන්වන මෙම 🎉අනගි මග ඉතාමත්ම පැහැදිලියි ,අපූරුයි. ඔබතුමාට, මුලු විශ්වයටම බෙහෙවින්ම ස්තූතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.❤🎉🎉❤
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 5 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං නිවැරදිව භාවනාව කරන ආකාරය උගන්නපු නිසා. ගොඩක් ස්තුතියි.විශ්වයටත් ස්තූතියි ස්තූතියි හැමෝටම ආදරෙයි. හැමෝටම ස්තූතියි දෙව් පිහිටයි. තෙරුවන් සරණයි ❤
@manthilasamarakoon-v7m
@manthilasamarakoon-v7m 10 ай бұрын
නමස්කාරවේවා දෙවිපියාණෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා ි, නීරෝගි වෙත්වා 🙏🙏/ ධමිමිකා හේරත්
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 8 ай бұрын
ජයන්පතිනියගෙ ස්වාම් පුර්ෂයාට සුවය ලැබේවා දෙවියන් ට ස්තුති ප්‍ර්ශංසා වේවා මහිමය වේවා 🙏🙏🙏
@BalangodaDipaloka
@BalangodaDipaloka 5 ай бұрын
❤❤❤❤❤❤❤
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd 10 ай бұрын
තුනුරුවන් සරනයි දේවුසුව පවුලේ සියලුම දේනාට .♥️♥️
@renukaperera2460
@renukaperera2460 7 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 10 ай бұрын
Deegoda kumara mahathmata deergayuwewa.Teruwansaranai siyalu devipihitai.
@calistafernando4108
@calistafernando4108 10 ай бұрын
ස්තූතියි ස්තූතියි කුමාර මහතානනි මෙවවැනි අහ්‍යස කියාදී අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබතුමාට සුදු අම්මා ඇතුලු සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි 🙏🙏🙏🙏🙏
@isurufernando9674
@isurufernando9674 10 ай бұрын
සියලු දෙනා වෙනුවෙන් උතුම් පොහෝ දින වටිනා දේශනාවකින් ආගම් භේදයකින් තොරව පෝෂණය කල පියාණන් ට සතූති වේවා. පියාණන් ටත් නපුරු බලවේග වලින් අනතුරක් නොවී නීරෝගී සුවය ලැබේවා. පවුලේ සැමටත් දෙව් සුව කාර්ය මණ්ඩලයටත් සතුට සාමය පිරී නීරෝගී සුවය ලැබේවා. ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🌸♥️🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@trishanilanthi8636
@trishanilanthi8636 10 ай бұрын
ගුරු පියාණනි ඔබේ දේශනයට ස්තුතියි 🙏❤️ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දේපිහිටයි 🙏🙏🙏❤️❤️🌼🌼🌼🏵️🏵️🏵️🌹🌹🌹
@swarnathilakswarnathilak3331
@swarnathilakswarnathilak3331 10 ай бұрын
අපේ ගුරු පියාණනි ජීවිතේට අහපු නැති මිල කල නොහැකි දේ දැන ගත්තා ඔබටත් සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සැමට සහ දෙව් සුව පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි ❤🎉❤🎉❤🎉❤🎉
@SumanaSumana-e8y
@SumanaSumana-e8y 10 ай бұрын
සාදු෴සාදු෴සාදු෴කුමාර෴මැතිදුනිමට෴රට෴යන්න෴ලබ෴ෙදන්න෴රටයන්න෴පිහිට෴වෙන්න
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 10 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ අනේ මටත් ඔබ තුමාගේ ගමේවත් ඉපදෙන්න තිබුනානම් ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
@JayaGamage633
@JayaGamage633 10 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 අද. උතුම් පොහෝ දින. සත් ධර්ම දේශනාව සහ භාවනාව තුලින් අප දැනුවත් කළ. උතුම් ගුරු පියාණන්ට දොහොත් මුදුනේ තබා. වදිමි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ඉතාම ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට ඔබතුමා ගේ. හඩ ඇසීමෙන් මනස සුවපත් උනා නරක සිතුවිලි. නැවත අප සිතට එන්න තියෙන දොරටු වසා දැමීමට. අද සිට පුරුදු පුහුණු වෙනවා කවදාවත් කිසි කෙනෙක් මේලෝකයේ අපට මේ වගේ සරළ සුන්දර සත් ධර්ම දේශනාවන්. දේ ශනි කර නැහැ ස්වාමීන් වහන්සේලාගේ. ධර්මය අවබෝධ කර ගැනීමට අපහසුයි දෙව් පියාණන් ගේ සරළ සුන්දර සත් ධර්ම දේශනාව ඉතා පහසුවෙන් තේරුම්ගත හැක්කේ. පලමුව සිත සුවපත් වෙන නිසා. හරිම ආදරණීය ලෙන්ගතු ප්‍රේමය මෛත්‍රිය කරුණාව පිරි උතුම් පියාණනි අප සිත් සුවපත් කර අපට නිර්වාණය අවබෝධ කරගැනීමේ. සසරින් එතෙර වන්නට වෙහෙසෙන මනු ලොව දෙවිදුන් චිරාත් කාලයක් සුවසේ සතුටින් ජීවමාන වේවා මා සංසාරය පුරා යම් පිනක් කුසලයක් කරා නම් ඒ පින් අනුමෝදන් වේවා දීර්ඝායුෂ ලබන්නට පාරමිතාවක් වේවා බුදු බව ලබන්නට අපේ ගුරු පියාණනි තෙරුවන් ගේ සූවිසි අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන් දෙවි පියාණන්ට සුදු අම්මාට නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සමශ්ථ ලෝක සත්වයන්ට නිරෝගී සුවපත් බව ලැබේවා සතුට ප්‍රිතිය ප්‍රේමය සාමය මෛත්‍රිය කරුණාව හැම හදවතකම ඇති වේවා සියළු දෙනාටම පින්බර පෝය දිනයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🪔🪔🪔❤️❤️
@GangaGamage
@GangaGamage 10 ай бұрын
උතුම් දර්ම දෙසනව දෙසනා ව සියළුම දෙනාට. අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණනි 🙏🙏🙏
@mayurigamage3741
@mayurigamage3741 10 ай бұрын
පාරෙ දාලා ගිය අහිංස සතුන් දැක්කාම අනුකම්පා කිරීම ගෙනවිත් සැලකීම කුමන තත්වයක්ද සමහර විට එය සිතට වදය්ක් වන නිදහසට බාදාවක්ද කියාත් සිතෙනවා
@ginanjalaperera8089
@ginanjalaperera8089 10 ай бұрын
ගුරු පියානනි, ඔබතුමා කරන මේ සේවය මිල කල නොහැකියි..ඈත මෑත අපේ රටේ ඉතිහාසයේ බිහි වූ එකම සත්‍ය ගුරුවරයා ඔබතුමා ව්තරමයි. අපේ රටේ ආගම නිසා නොමග ගිය මිනිසුන්‍ට මහත් ආදර්ශයක් වගේම ඉතා පැහැදිලි මග පෙන්වීමක් ලබාදුන් එකම "ගුරු දේව්" ඔබමයි මගේ ගුරුපියාණනි. 🙏🙏🙏🙏🙏🙏🙏
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 10 ай бұрын
භාවනාව , ස්වභාවය හි නිවැරදි අරුත් අවබෝධ වූවා පියාණනි. ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@kumarikumari9824
@kumarikumari9824 10 ай бұрын
Jesu.pihitai.
@KH-me6qd
@KH-me6qd 10 ай бұрын
කුමාර මැතිදුන් ටත්, සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් බුදුසරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@monikaabbayawardana8421
@monikaabbayawardana8421 10 ай бұрын
තෙරැවන් සරකයි දෙවිපිහිටයි🙏🙏🙏
@Battiandme
@Battiandme 9 ай бұрын
කලබලකාරී සිතුවිලි ඉවත් කොට මොහොතක ට හරි සැනසීමක් ලබා දුන් විශ්ව මැතිදුනි ඔබතුමා ට තෙරුවන් සරණයි !!
@mallikagodakanda9601
@mallikagodakanda9601 8 ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@srhgamage9025
@srhgamage9025 10 ай бұрын
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! සැමටම තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි ..
@KamaniBotheju
@KamaniBotheju 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 10 ай бұрын
❤❤පියානනි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@rohanadhietty7182
@rohanadhietty7182 25 күн бұрын
ඔබ තුමාට තෙරුවන්🌷 සරණයි දෙවි 🌹🌹👍
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 10 ай бұрын
දෙවිපියාණන්ටත්සුදුඅමිමාටත්නීරෝගීසුවයලැබේවාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤
@priyalalsamarakoon1669
@priyalalsamarakoon1669 10 ай бұрын
සිත් නිවේවා, අවබොධයට පැමිනෙත්වා. සාදු ,සාදු ,සාදු,
@champidelgoda1949
@champidelgoda1949 7 ай бұрын
ගුරු පියානනි සිත භාවනා කරන්න අද ඉදන් මේ විදියට පුරුදු වෙනවා..ස්තුතිවන්ත වෙනවා හාමෝටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 10 ай бұрын
ආදරණීය ගුරුපියාණන්ටත් ආදරණීය සුදු අම්මාටත් උතුම් පින් පොහෝ දිනයක් වේවා දීර්ඝායු වේවා සියලුම සත්‍යයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා 54:44 54:44 54:44 54:44 54:44 54:44 54:44
@adecare1623
@adecare1623 10 ай бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත්
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 10 ай бұрын
මගේ උතුම් පින්වන්ත ගුරුදේවෝත්තම,දීගොඩ කුමාර දෙව්පියාණන් වහන්සේට ඔබතුමාගේ සමීපතමයන්ටක් පෙනෙන නොපෙනෙන ලෝකවල සිටින්නාවූ දෙවියන්ට දෙවියන් මෙන්ම සෘෂිවරුන් යෝගීන් මුනිවරුන් ආදී දියුණු ආධ්‍යාත්මික ශක්තියෙන් බුදු බලය පතුරවන සියලුම දෝෂ බාධක අසුර අමනුෂ්‍ය බලවේග ඉවත් කරන සියලුම දෙනා වහන්සේට සියලුම යහපත වේවා ! විශ්වයෙන් දී තිබෙන දායාදය දියුණු කරගෙන නැවත විශ්ව විඥානයටම විසිරී යන්නට සියලුම හැකියාව ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මේ ඔබතුමාගේ සමීපතම වසන්ත පද්මසිරි
@poornachandani1849
@poornachandani1849 10 ай бұрын
දෙව් සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි
@anulaekanayaka3056
@anulaekanayaka3056 5 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාට සියලු දෙවි පිහිටයි තෙරුවන් සරණයි .🙏🙏
@pubudiniper5301
@pubudiniper5301 10 ай бұрын
නවම් පුන් පොහෝ දිනයක් වේවා🙏🍀🐦🌍🐦🍀🙏 ඔබතුමාටත් තුමියටත් සියලුම ව්ශ්ව ජීව්න්ට වේවා ඔබතුමගේ🐦🌍🐦 දෙශනයට බොහෝ මම පිං 😊🙏ස්තුතියි කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා 🙏🍀🐦🌍🍀🐦🙏තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි 🙏🌍🙏 ව්ශ්ව ජීව්න් සුවපත් වේවා දූකින් මිදී නිවනින් නිමවේවා🙏🌎🙏 🪷🙏🪷🍀🐦🌍🐦🍀🪷🙏🪷
@devikawijayabandara7941
@devikawijayabandara7941 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💐💐💐💐💐💐💐 ලෝකා සමස්ථා සුකිනෝ භවන්තු 🙏 ඔබතුමාගේ දේශණය ඉතාමත් හරවත් , භාවනාවට වෙලාවක් නෑ මෛත්‍රී කරන්න නියත වෙලාවක් නෑ වගේ. ඒක නම් ඇත්ත අපිට මොහොතින් මොහොත හොඳ භාවයන් මෙන්ම නරක භාවයන් එන නිසා ඒවා සිහියෙන් දැක ඉවත් කර පිරිසිදු කල යුත්තේ ඒ මොහොතේදීනේ, මේ පින්බර පොහොය දිනයේ සියලුම දෙනාට දහම් අවබෝධ කරන්න ප්‍රඥාව පහල වේවා 🙏❤🙏
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 10 ай бұрын
ඉතාම අනර්ග දේශනයක් .... බොහොමත්ම ආදරණීය ස්තුති ගුරු පියානෙනී...තුති වේවා !! ජේසු පිහිටයි !!🙏💗⭐✨️💐💎🌏❤️💎⭐🌏
@nilukaruwanpathirana4649
@nilukaruwanpathirana4649 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට .මෙතෙක් ඇසූ වටිනාම භාවනාව මෙයයි..මනස පිරිසිදු කල යුතු ආකාරය නිවැරැදි ව කියා දුන්නා ..පුදුමාකාර සැනසීමක් ..සැහැල්ලුවක් දැනෙනවා ...ස්තුතියි විශ්වයට ..ඔබතුමා මුනගැස්සුවට !!!
@preethikaperer897
@preethikaperer897 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගුරු පියානන්ට දීර්ගායුස පතනවා බුදුසරණයි❤
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
නොදැන සිටි ආකර් ෂණ  රහස මෙන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
21:03
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 25 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН