ජලකරණ‍ය පස්වන පාඩම -Default Subnent Mask - (IP Address - Lesson 05)

  Рет қаралды 48,980

AL ICT Class

AL ICT Class

Күн бұрын

Пікірлер: 667
@a_r6333
@a_r6333 4 жыл бұрын
පංතියේදි ඉගෙන ගත්ත මෙලෝ මගුලක් තේරුනෙ නෑ සර් ..මේ වීඩියෝ ටික බැලුවම හොදටම තේරුන සර් thank you sir😊
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks putja
@sajithpriyadarshana8053
@sajithpriyadarshana8053 4 жыл бұрын
eka atta
@ruwanprasad9112
@ruwanprasad9112 4 жыл бұрын
අපිට ක්ලාස් කරපු සර්ලා හැංගේනකොට සර්ලා වගේ අය දේවිවරැ.. වැල් වාටාරම් නැතුව සරලව පාඩම කියලා දේනවා. විඩියෝ සේට් එකම එක දිගටම බැලුවා. හෝදටම තේරුනා.අපි හැමෝම කරන ඉල්ලීමක් විදිහට පේපර් discuss කරනවානම් ගොඩක් වටිනවා. Thank you sir..👍👍👍👍👍
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Ok putha
@lochaniperera6548
@lochaniperera6548 4 жыл бұрын
aniwa
@terasmcc3628
@terasmcc3628 4 жыл бұрын
සර් අපි ගොඩක් දුප්පත් සර්...මේ youtube video බලන්නෙත් ඩයලොග් ආයතනයට පින් සිද්ද වෙන්න...ඒකත් කරන්නෙ මේ දවස් වල කරන්න දෙයක් නැතිකමට සර්....මාසෙට රුපියල් 249 පැකේජ් එකට පින් සිද්ද වෙන්න...ඒ නිසා සර් ඉතිරි පාඩනුත් මේ විදිහට youtube එකට දාන්න සර්....සර්ට පින් සිද්ද වනව...ගොඩක් අමාරුවෙන් තමයි අපි ජීවත්වෙන්නෙ සර්....🙏🙏🙏🙏
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Maa call karanna visadumak dennam putha..
@shehanonline533
@shehanonline533 4 жыл бұрын
@@ALICTClass 🖤
@Infinity-og3jp
@Infinity-og3jp 4 жыл бұрын
Eka nam aththa..puluwan ewa danna sir
@lovingheart859
@lovingheart859 3 жыл бұрын
😓
@disminidesilva1468
@disminidesilva1468 3 жыл бұрын
අනේ සර් OS පාඩම හරි කමක් නෑ සර් දාන්නකෝ...🙏🙏 අනේ ගොඩාක් පින් සර්ට
@janakadesilva3390
@janakadesilva3390 4 жыл бұрын
Corona නිසා හරි sir ව හම්බුන එක ගැන ගොඩක් සතුටුයි ,හොදටම තේරෙනවා කියලා දෙන ඒවා .මං sir ගේ video වලින් තමා IP කියන පාඩම මුලින්ම ඉගනගත්තේ.ගොඩක් හොදට තේරුණා .Thankz sir
@production9051
@production9051 3 жыл бұрын
😘😘
@pushpakanthi6412
@pushpakanthi6412 4 жыл бұрын
පින් කියන වචනෙට තේරුමක් දෙන ගුරුතුමෙක්..බෝහෝම පින් ගුරුතුමනි..මං වගේම ගොඩක් ලමයි හොදට මේ පාඩම ඉගෙන ගන්න ඇති..පැහැදිලියි ගොඩක් නියමයි සර්..respect you ❤👍🌟
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks putha
@tvinkyvlog2096
@tvinkyvlog2096 Жыл бұрын
සර්ට මෙ වගෙ ලොකු පාඩමක් මේ විදිහට කියලා දෙන එකට ගොඩක් පින් සර්....
@udulimayanjanasanthushi3946
@udulimayanjanasanthushi3946 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ගොඩක් හොදට තේරෙනවා මාරම පෙහැදිලි ගොඩක් සර් ලා මේ වගේ පාඩම් විඩියෝ hide කරලා දාද්දි සර් මේ විදියට විඩියෝ කරලා දානවට ගොඩක් පින් සර් ❤️🙏
@carlos_7702
@carlos_7702 3 жыл бұрын
එපා වෙලා තිබ්බ network පාඩම අද මගෙ ආසම පාඩම වෙලා... මෙහෙම ICT ඉගෙන ගෙන නැහැ. සර්, කියන හැම දෙයක්ම හොදට තේරුනා .
@nishmisanjana50
@nishmisanjana50 3 жыл бұрын
සර්ගෙ කලින් වීඩියෝ වගේම මේකත් ගොඩක් හොදට තේරුනා සර්.සර්ට ගොඩක් ස්තූති .🙏
@sandadinuliduleshika5080
@sandadinuliduleshika5080 2 жыл бұрын
මට මේ වීඩියෝ ටික හම්බවුනේ දැන් සර්.මට මේ පාඩම බැරුව හිටියේ..මන් මේ වීඩියෝ පහම බැලුවා.හොදටම පැහැදිලි සර්..tnx sir සර්ට බුදු සරනයි.🙏
@vihanganavodya8076
@vihanganavodya8076 3 жыл бұрын
සර් කියපු ටික සුපිරියටම තේරුණා කට පාඩමින් නැතුව අවබෝධයෙන් IP address ගොඩ දාගන්න විදිහ කියා දුන්න සර්ට ගොඩක් පින් Thank you sir බුදු සරණයි
@chameerasadaruwan3073
@chameerasadaruwan3073 4 жыл бұрын
ගොඩක් හොදට තෙරුනා සර් දිගටම මේ විදියට අපිට උගන්නන්න සර් ආසවෙන් ඉගන ගන්නේ මේ දෙවල් සර්
@jeewanilakshikellapatha2981
@jeewanilakshikellapatha2981 4 жыл бұрын
Short & swwet..your best teacher in my life.
@sippisinema3752
@sippisinema3752 3 жыл бұрын
Srilankan best ict teacher ❤️
@ALICTClass
@ALICTClass 3 жыл бұрын
Thanks putha
@smartgadgetswhatyouwant2586
@smartgadgetswhatyouwant2586 3 жыл бұрын
ඔක්කොම ටික බැලුවා සර් ගොඩක් වටිනවා දිගටම කරන් යන්න හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා ගොඩක් ස්තූති 🤗❤️
@pasanlochana8272
@pasanlochana8272 Жыл бұрын
හොදට තේරෙනවා සර් උගන්නවා❤️බුදු සරනයි සර්
@rathnasinghedeepika4601
@rathnasinghedeepika4601 3 жыл бұрын
i am doing Master of Laws, now prefer to do A/L in IT, excellent,,,
@kavishkakalhara5756
@kavishkakalhara5756 2 жыл бұрын
මාරම වටිනවා සර්...හොදටම තේරුනා..සර්ට ගොඩක් පින් .
@lahirunihansana6058
@lahirunihansana6058 2 жыл бұрын
සුපිරියටම තේරුනා සර්.network චුට්ටක්වත් බැරුව හිටියේ .හොදටම කියලා දෙනවා සර්.සර් උගන්නද්දී අහන් ඉන්න ආස හිතෙනවා.video 5ම හරියටම බැලුවා සර්.thnak you සර්.ක්ලාස් එකකට හරියට සෙට් වෙන්න බැරුව ඉද්දී සර්ගේ video එකක් දැක්ක නිසා නිකමට ඇවිත් බැලුවේ සර්.පලවෙනි video එක බලද්දිම ආස හිතුනා සර්.network නම් හොදටම තේරුන සර්.තව තවත් මේ විදිහට video දාන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මෙච්චර ගුරුවරු ඉද්දී හිතට දැනෙන්න ඉගෙන ගත්ත එකම පාඩම .video එකකින් උනාත් හොදටම තේරුනා සර්.
@Deshantha
@Deshantha 3 жыл бұрын
37:29 aththatama ow sir , supiriyatamata therenwa thanks sir :)
@nawodaranasinha7566
@nawodaranasinha7566 4 жыл бұрын
පටලිලා තිබුන ගොඩාක් තැන් අද තමා තේරුණේ සර් . ගොඩාක් පින් සර් ඔයාට .
@dliya0000
@dliya0000 Жыл бұрын
අද දවසෙන් ip address videos සේරම බලල ඉවරකලා සර්.. ඇත්තටම හොදටම තේරුනා... මේකේ මොකුත් දන්නෙ නැතුව ඉදියෙ මම.. සර්ට ගොඩා...ක් පින් 😍😍
@ALICTClass
@ALICTClass Жыл бұрын
නියමයි පුතා
@thilinisandamali6503
@thilinisandamali6503 4 жыл бұрын
Sir ada padamath hodatama pehedili.niyamai.thanks sir.
@malindugunawardana1917
@malindugunawardana1917 4 жыл бұрын
මරු සර් හිතට වදින්නම දෙනවා....ස්තූතී,,,, ආදරෙයි අහස තරම්,,,,බුදු සරණයි,,
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks putha...
@chamuditharuprabha9313
@chamuditharuprabha9313 4 жыл бұрын
සර් කියල දෙන විදිය හොදට තේරෙනවා.තව තවත් අපි වෙනුවෙන් වැඩ කරන්න සර්ට ශක්තිය ලැබේවා
@KoshilaGanganath
@KoshilaGanganath 5 ай бұрын
ටියුෂන් පන්තියේ මුකුත්ම තෙරුනේ නැ පාඩම කරද්දි කිසිම කැමැත්තක් තිබ්බේ නැ සර්ගෙ මේ පාඩමේ කොටස් ටික ඔක්කොම බැලුවට පස්සේ ඒක සුපිරියටම තේරුනා. 🎉 සර් කියලා දෙන විදිය මරු සර් ගොඩක් පින් අමාරුයි කියලා හිතන් හිටපු පාඩම මෙච්චර ලෙසි කරල දීපු එකට ❤🎉
@ALICTClass
@ALICTClass 5 ай бұрын
@@KoshilaGanganath thanks putha
@sonalkss6973
@sonalkss6973 2 жыл бұрын
Eka husmata video tikma bluwa.Supiriyta theruna.Clear.Jawewa sir.
@MenuwanUmayanga
@MenuwanUmayanga 3 жыл бұрын
KZbin එකේ තිබුනු IP Address video පහම බලලා ඉවරයි සර්,මේ වෙනකල් උගන්නපු ඔක්කොම හොදටම තේරුනා සර්,දැන් තියෙන්නෙ සර් theory revision clz එකට නොමිලේ දීපු IP Address 6 video එකේ ඉදන් බලලා මුලු පාඩමම nothing කරගන්න.ගොඩාක් පින් සර් මෙච්චර හොදට පැහැදිලිව පාඩම් කරුණු කියලා දෙනවට 🙏🙏❤❤❤❤
@ALICTClass
@ALICTClass 3 жыл бұрын
thanks putha
@Dasu_Offical
@Dasu_Offical 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඇත්තටම හොද වැඩක්
@sachinduashintha1935
@sachinduashintha1935 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ විඩියො සිරියස් එක ඉකමනට 6ත් ඔන ගොඩක් ස්තුති....
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 3 жыл бұрын
බොහෝම පින් ඔබතුමාට.
@maleesha7553
@maleesha7553 4 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්❤️🙏 සර් උගන්වන හැම දෙයක්ම හොදටම තේරෙනවා
@radinfernando3235
@radinfernando3235 2 жыл бұрын
සර්ගෙ video 5ma bluwa .thank you sir networking padama සුපිරියටම theruna
@erangadewmini1662
@erangadewmini1662 4 жыл бұрын
නියමයි සර්...😊👌හොදට තේරෙන්න සරලව කියාදෙනවා....Thanks Sir...💙
@ashendilhara9387
@ashendilhara9387 3 жыл бұрын
මම අද ip Address videos 5 ම බැලුවා......මම මීට Kalin එක දවසට මෙච්චර වෙලාවක් class videos බලලා නෑ......sir සුපිරියටම පාඩම කියා දුන්නා.....මගේ ජීවිතේ හම්බුනු විශිශ්ටම ගුරුවරයෙක්...........💖💖💖💖....
@tigerpark4465
@tigerpark4465 4 жыл бұрын
සර් ඇත්තටම වටිනව.සර් වගේ අනිත් ස්‍ර්ලත් ගුරුමුස්ටිය තියාගන්නැතුව මේ වගෙ සියලු විශයන් සියල්ල ඉගැන්නුවනම් විභාගෙ පාස්වෙන ප්‍රතිශතය වැඩිවෙනව අනිවා♥️🔥🤟
@shashikamadushan1942
@shashikamadushan1942 3 жыл бұрын
අද තමා ip adress video බලලා ඉවර කලේ 👍👍 සුපිරියටම theory පට්ටට තේරැනා සර් 🤗🤗
@sachiikawya7046
@sachiikawya7046 4 жыл бұрын
suberb sir.padama hodata theruna godk pehediliy. you are the best teacher...
@anushagayanthi7576
@anushagayanthi7576 2 жыл бұрын
Ict valata ආසාවෙන් ඉගෙන ගන්න හිතුනෙ මේ වීඩියෝ ටික බැලුවම. සර් ට පින් හැමෝටම දැනුම තිබුනට තේරුම් ගන්න පුලුවන් විදියට දෙන්න ගුරුවරයෙක් වුනත් හැමෝටම බෑ. සර් ව්ට ඒක පිහිටල තියෙන්ව
@ashenshamika3134
@ashenshamika3134 2 жыл бұрын
සර්ට ගොඩක් පින් සර්. දිගටම කරගෙන යන්න සර්. අපිට ලොකු උදව්වක්. ❤️❤️❤️👍
@asankafernando6259
@asankafernando6259 2 жыл бұрын
සර් කියලා දෙනවා හරිම පැහැදිලි.
@chathuchathu3913
@chathuchathu3913 3 жыл бұрын
ඇත්තමයි සර් සර්ව මීට කලින් හම්බවුනානම් කියලා හිතෙනවා සර් ..... සර්ට ගොඩක් පින් සර් මෙහෙම හරි මේ වෙලාවේ උදවු කරන එකට 💯
@geethologyofficial2769
@geethologyofficial2769 2 жыл бұрын
Thank you so much sir video EP okkoma baluva Networking nam niyameta meeter una 🥰🥰
@sahanmaneesha9279
@sahanmaneesha9279 4 жыл бұрын
සර් කියන්න දෙයක් නැ ආයිත් සුපිරියටම තේරුනා මෙලෝ දෙයක් නෙට්වර්ක් ගැන දැනන් ඉදියේ නෑ දැන් ලොකු දෙයක් මේ පාඩම් ටික බලල ඉගෙන ගත්ත බුදු සරනයි සර් ... හැමදාම මේ විදියට කරන්න හොදට තේරෙනව සර් ......❤️❤️❤️
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks putha
@hansikaushalya141
@hansikaushalya141 3 жыл бұрын
මෙවැනි devala vala coment noda yanne kohomd .niyamayi sir me padma gdk avul vela හිටියේ .dnm niytma teruna.sir gdkk pin.thava meva devala karnn ශක්තිය ලැබේවා .☺️☺️☺️
@apsaramadhurangi8485
@apsaramadhurangi8485 2 жыл бұрын
පලවෙනි වතාවට IP Address ඉගනගත්තෙ.සුපිරියටම තේරුනා.❤️
@kavishkanirmal7287
@kavishkanirmal7287 4 жыл бұрын
Sir api 2021 A/L karanne me videos okkama baluwa sirwa hambune nathi ekata dukai sir therenna hodata ugannanawa bohoma sthuthi sir❤️sirta budusaranai 🦸❤️🙏🙏
@prasadiprashadi7608
@prasadiprashadi7608 2 жыл бұрын
මීට කලින් සර්ව හම්බවුනෙ නැත්තෙ ඇයි කියල ඇත්තටම හිතුන සර්...සර්ට ගොඩක් පින්..💝❤
@ALICTClass
@ALICTClass 2 жыл бұрын
Thanks putha
@dewmidewmi3446
@dewmidewmi3446 4 жыл бұрын
සර් ගොඩාක් හොදට තේරුනා. සර් අහගෙන ඉන්න මාරම අසාවක් එන්නෙ සර් ict වලට තිබ්බ බය දැන් දැනෙන් නෑ සර් . සර්ට ගොඩාක් thanks sir😍😍 ..
@pramodyashashikala6800
@pramodyashashikala6800 4 жыл бұрын
ඇත්තටම ගොඩක් පින් සර් ගොඩක් වටිනවා ❤️🙏
@madushikabeddage386
@madushikabeddage386 3 жыл бұрын
කොටස් 5ම බැලුවා සර් ගොඩක් ස්තූති.
@sumindarathnabandara7796
@sumindarathnabandara7796 4 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. හොදටම තේරෙනව සර් උගන්වන විදියට
@sandunsamarajeewa9740
@sandunsamarajeewa9740 3 жыл бұрын
hodatama theruna sir,budu saranai sirta.
@user-wf9xi5kb4k
@user-wf9xi5kb4k 3 жыл бұрын
Plants and flowers taught me how to grow, by growing in secret and in silence.We were never promised smooth sailing. But we were equipped to sail in rough seas.In each story, the most important character is the narrator. thanks soo much my dear teacher , you teaching excellent
@ALICTClass
@ALICTClass 3 жыл бұрын
Thanks putha
@user-wf9xi5kb4k
@user-wf9xi5kb4k 3 жыл бұрын
@@ALICTClass sir meke anith lesson eka kalada
@user-wf9xi5kb4k
@user-wf9xi5kb4k 3 жыл бұрын
Lesson 6k eka ane sir kalanam eka balanna kramayak tiyanawadaa
@ALICTClass
@ALICTClass 3 жыл бұрын
@@user-wf9xi5kb4k usaspela.lk
@user-wf9xi5kb4k
@user-wf9xi5kb4k 3 жыл бұрын
@@ALICTClass hari sir mn liyapadinchi unaa hebei sir balanna beri wei sir free hoya hoya gihin egena ganna aya godak asarana wenne mee wage welawata.. mula tika tiyanawa hemogema agatika egena ganna kagewath videos nh 😊😊😊... mee tika hari kiyala dunnata godak pin sirta..🙏🙏🙏
@ssp9250
@ssp9250 2 жыл бұрын
ගොඩක් pin sir network goda dagatte sir නිසා 🙏🙏🙏❤
@mallya9402
@mallya9402 4 жыл бұрын
ක්ලාස් 3කට ගියා , එත් මේ වීඩිඔ ටිකෙන් තමයි නෙට්වර්ක් ඔලුවට වැටුනේ ටෑන්ක්ස් සර් ❤️
@dilrukshitharangika4013
@dilrukshitharangika4013 3 жыл бұрын
මට සර් network පාඩමෙ මොකුත් බැරුව හිටියෙ..ඒත් සර් දැන් මට තව දන්නෙ නැති කෙනෙකුට උනත් කියලා දෙන්න තරම් මට මේ පාඩම තේරුනා.බොහොම ස්තූති සර් 🙏
@chathuminiprarthana2648
@chathuminiprarthana2648 3 жыл бұрын
ip address වීඩියෝ 5 ම බැලුවා පාඩම හොදට තේරුනා සර් thank you sir
@savinisathsara3707
@savinisathsara3707 4 жыл бұрын
Attatma sir mata me padam kohenwath igan gn labun na sirge me videos balala tmy igena gatte gdk watinawa sir harima sarlawane kiyl denneth gdk thanq sirta
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks
@nadishankumara2050
@nadishankumara2050 3 жыл бұрын
හොඳටම theruna niyamai sir
@dasualo2136
@dasualo2136 3 жыл бұрын
සර්ට ගොඩක් පිං.🙏🙏🙏
@sahashasaranga4377
@sahashasaranga4377 3 жыл бұрын
වීඩියෝ 5ම බැලුවා. හොදටම තේරුනා. Thank u sir❤️
@alansongs2965
@alansongs2965 4 жыл бұрын
Network wala siyalu videos beluwa niyameta theruna thanks you so much sir
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks putha
@production9100
@production9100 4 жыл бұрын
ආයුබෝවන් සර්. ගොඩක් හොදට තෙරෙනවා සර්..ගොඩක් පින් සර්..
@chandana7069
@chandana7069 Жыл бұрын
ස්ර් කියන්න වචන නැ..මං video 5ම බැලුවා..IP Address පාඩම clear..ගොඩාක් ස්තූති ස්ර් ❤
@ALICTClass
@ALICTClass Жыл бұрын
Thankd putja
@chamodidayananda7375
@chamodidayananda7375 3 жыл бұрын
videos okkoma beluwa hoddin teruna.godak pin sir
@sachiiikawya2423
@sachiiikawya2423 3 жыл бұрын
I thought I would not be able to learn the Networking lesson😞. But i feel like to learn those lesson because i understand the way sir teches well🤩🤗💫. Very excellent sir🖤💫
@dulanjaleepubudika5037
@dulanjaleepubudika5037 4 жыл бұрын
Godak hoda video serias ekak Sir godak hodata pehediliwa kiyala denawa.
@prashathmalinda6005
@prashathmalinda6005 3 жыл бұрын
sr ට ගොඩක් පින්.
@kalanirasanga2179
@kalanirasanga2179 4 жыл бұрын
mama pahama baluwa.hodatama theruna .Thank you sir.
@pandukadeneth800
@pandukadeneth800 3 жыл бұрын
Excellent sir 🙏🏻🙏🏻කියන්න වචන නැ කන හරහා මොලේටම වැදුනා 💪
@dulanikonara9352
@dulanikonara9352 3 жыл бұрын
Video set ekm baluwa sir.. hodtm theruna.. thank you sir🙏🙏❤️
@rushinisanjana1722
@rushinisanjana1722 2 жыл бұрын
බැරි වෙලා තිබ්බ පාඩමක් සුපිරියටම තේරුනා සර්..thank you sir
@ramiduj4841
@ramiduj4841 Жыл бұрын
👍😍😘
@sitharisewwandi4050
@sitharisewwandi4050 4 жыл бұрын
ගොඩාක්ම පින් සර්..මට මීට කලින් ip address මොකුත් තෙරුනෙ නැ.ගොඩක් නෙවි ගොඩක්ම පැහැදිලිව සර් කියල දෙනව.මගේ exam එක ගැන දැන් මට බය නැ.තෙරුවන් සරනයි සර්...
@supunachulle9059
@supunachulle9059 3 жыл бұрын
Network padama supiriyatama theruna thanks sir
@sahansithum5424
@sahansithum5424 4 жыл бұрын
මේලෝ හසරක් නෝතේරුන පාඩමක් සර්. අයිත් ඉතිං සුපිරියටම තේරුණා . 💪🏾
@techgeeklkofficial
@techgeeklkofficial 4 жыл бұрын
ස්තූතියි සර්. ඉතිරි පාඩන් ටිකත් මේ චැනල් එකෙන් දානන් සර්. දීර්ඝායුෂ වේවා
@sheperd6449
@sheperd6449 3 жыл бұрын
සර්ගෙ Networking video serious එකම බැලුව.. මන් networking ගැන higher study කරනව. Lectures වල ip address කියන එක විතරයි මන් දැනගෙන හිටියෙ. මට class යන්න බැරි වුනා ඒ කාලෙ. Lectures නිකන් magic වගේ මට.සර් පැහැදිලි කරන විදිහට සර් කියන system එකට මේ serious එකම හරියට අවදානෙන් බැලුවොත් networking part එක හොදටම තේරෙනව.. මම networking base එක දාගත්තෙ සර්ගෙ මේ video serious එකෙන්❤️.. දැනගන්ඩ ඕන දේවල් සේරම තිතටම තියන video serious එකක්..ඕනම කෙනෙක්ට 100% recommend කරන්ඩ පුලුවන් chanel එකක්.. Thankyou සර්❤️....
@ALICTClass
@ALICTClass 3 жыл бұрын
Thanks putha
@SADEESH247
@SADEESH247 3 жыл бұрын
Network padama hariyatama therune sirge videos tika baluwahama. Thankz sir.
@K0001-u4d
@K0001-u4d 3 жыл бұрын
37:27 ඒක නම් ඇත්ත සර්... මම ගිය මාසෙ තමයි සර් ගේ මාස්ටර් පැක් එක ගත්තේ එකේ පාඩම් ටික බලන් යද්දි හිතුනා මට සර්ගෙ පන්තියට මුල ඉදන්ම සම්බන්ධ වෙලා හිටියා නම් කියලා... ඒත් සර් එහෙම හිතපු මං වගේ අයටත් සර්ගේ මාස්ටර් පැක් එක හරහා එහෙම හිතුන ඒ අඩුව අපිට සම්පූර්ණ කරලා දුන්නට ස්තුති සර්.... ICT අනාගනි කියලා බයෙන් හිටියේ සර් නිසා ඒ බය නෑ දැන්.. ස්තුති සර්...👏❤️
@ALICTClass
@ALICTClass 3 жыл бұрын
Thanks putha
@KalinduDilhara-o9r
@KalinduDilhara-o9r 5 ай бұрын
නියමයි... හොඳට තේරුනා..2024 බලන්නෙ මන්...❤❤
@minuranasngha182
@minuranasngha182 3 жыл бұрын
Videos 5 ම පිලිවලට බැලුවා sir. IP address කොටස හරියටම පැහැදිලි උනා. Thank you very much sir. Sir පුළුවන්නං දත්ත සමුදාය පාඩමෙන් DFD, ER diagrams ,අදින විදිහත් කියලා දෙන්න පුලුවන්ද .
@user-Gagani
@user-Gagani 3 жыл бұрын
Ou sir eka nam hithuna sirwa kalin hambuna nam kiyala.godak pin sir. Dn kale sirla padama eelaga sathiye karanna thiyena kota sathiyak kalin idala baya karanne.eelaga sathiye padama amarui kiyala.ane sirta godak pin sir..
@ravindumadumal7336
@ravindumadumal7336 2 жыл бұрын
Thanks sir.godak deval den thama theruna...
@asankamalwathugoda3593
@asankamalwathugoda3593 2 ай бұрын
Have a good future sir
@nayanakumari5971
@nayanakumari5971 4 жыл бұрын
කියන්න වචන නැති තරම් sir...thank you sir..බොහොම ස්තූතියි...☺️
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks putha
@disminidesilva1468
@disminidesilva1468 3 жыл бұрын
නියමයි සර්.. ආය කියන්න තේරෙන්නේ නෑ සර් ඒ ගැන.. 🙏🙏🙏
@oshinichamika2593
@oshinichamika2593 2 жыл бұрын
Thank you very much sir... video 5 baluwa...ICT NVQ exams krnna mt loku udawwak una IP address lessons tika...♥️ 🙏
@umeshadharamadasa6511
@umeshadharamadasa6511 2 жыл бұрын
ඇත්තටම ඇයි කලින් සර්ව හම්බුනේ නැත්තේ ඇයි කියලා හිතුනා මටත් සර් නිසා මට දැන් මේ පාඩම පුලුවන් .බුදු සරණයි 🥺♥️
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
ඇත්තමයි ICT පොරක්💪🏻💪🏻♥️ thanks sir 🙏🙏🙏🙏🙏🙏
@akila839
@akila839 4 жыл бұрын
Sir,godak thanks.mn okkoma video bluw,note ek liya gththa.godak thanks sir.
@achinthaoshada5580
@achinthaoshada5580 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්🙏 IP address හොඳටම තේරුණා.🙏
@invisible2687
@invisible2687 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්❣️
@jananigamage8890
@jananigamage8890 3 жыл бұрын
Super හොදට තෙරැනා
@ashanjayaweera1131
@ashanjayaweera1131 4 жыл бұрын
නියමයි සර් බලන් හිටපු පාඩමක් ❤️❤️❤️👍
@samitha1501
@samitha1501 3 жыл бұрын
Video 5 ම බැලුවා සර්.... සර් උගන්න විදිහට ආස හිතෙනවා අහන් ඉන්න... කම්මැලි නෑ.... හොදටම තේරෙනවා.... 😊❤️
@ALICTClass
@ALICTClass 3 жыл бұрын
Thanks putha
@pasindujayamina
@pasindujayamina 4 жыл бұрын
niyami sir, sir kiyapu wage sir ta igenwima hodatama pihitala tiyanawa, aken sir aniwaren loku deyak karawi idiriyedi. apitath sirgen loku deyak lebewi. GOOD LUCK SIR...
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks putha
@dissanayake4585
@dissanayake4585 4 жыл бұрын
Niyamai sir, hodata theruna. Anith video ekath ikamanatma danna
@dasunniranga4844
@dasunniranga4844 4 жыл бұрын
සර් අද වෙන්න ඇති මන් වැඩියෙන්ම ඇහැරිලා පාඩමක් ඉගෙන ගත්ත මුල්ම දවස..IP address lesson ටික 1-5ට යනකල්ම බලලා ඉගෙන ගත්තා.හොඳට ඔලුවට ගියා..ගොඩක් පිං සර්ට.මන් 2020 A/L ලියන්න ඉන්න අපතයෙක්,මොකද අද වෙනකල් හිතුවෙ IT නම් කෙලම වෙලා තමයි කියලා😞. දැන්ම් පොඩි බලාපොරොත්තුවක් ආවා සර්..A/L වලට C එකක් හෝ B එකක් ආවොත්..අනිවාරෙන් ඒකෙන් බාගයක්ම සර් නිසා❤ thank you sir.great job
@ALICTClass
@ALICTClass 4 жыл бұрын
Thanks putha.. puluwan tharam mahansi wenna bari na.. ona dekata mata call karanna.. 0776404050
@dasunniranga4844
@dasunniranga4844 4 жыл бұрын
@@ALICTClass hary sir mn mna hry prashna thiyena than ahnnm sir❤️
@lakshansadeepa5779
@lakshansadeepa5779 3 жыл бұрын
හොඳටම තේරුණා sir. Excellent .❤️
@lakshansadeepa5779
@lakshansadeepa5779 3 жыл бұрын
Sir ip address wala මෙච්චරයි da vedios ..
IP Address - REVISION Day 01
2:01:03
AL ICT Class
Рет қаралды 12 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Model Paper Class 2025 Day 01
2:32:59
AL ICT Class
Рет қаралды 934
IP Address Sinhala Part1
3:24:42
AL ICT
Рет қаралды 106 М.
AL ICT Networking ( IP Address Day 03 )
2:09:14
AL ICT Class
Рет қаралды 8 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН