No video

IP Address Sinhala Part1

  Рет қаралды 84,763

AL ICT

AL ICT

Күн бұрын

උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ජාලකරණය IP ලිපින AL ICT Networking IP Address .

Пікірлер: 684
@amidusaradiwyanjana4492
@amidusaradiwyanjana4492 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.. උගන්වන්නම ඉපදිච්ච කෙනෙක්.. නියමයි සර්..👌👌👌
@lightroom73
@lightroom73 2 жыл бұрын
😌😌❤️
@Dineth_nimnaka.
@Dineth_nimnaka. Жыл бұрын
Attc saho ❤‍🔥
@senakaindrajith3761
@senakaindrajith3761 8 ай бұрын
Super sir
@gihansanjeewa3130
@gihansanjeewa3130 3 жыл бұрын
අදකාලෙ සමාජෙට ගැලපෙන ගුරුවරයෙක්..ආඩම්බරයි ඔබතුමා ගැන
@ALICTSinhala
@ALICTSinhala 3 жыл бұрын
Thanks
@meem_hub1
@meem_hub1 Жыл бұрын
@@ALICTSinhala ❣
@venurajayasanka2991
@venurajayasanka2991 3 жыл бұрын
මම සර් ව කවදාවත් මුහුණට මුහුණ නොදැක්කට සර් අපිට කරන උපකාරය දැක්කම පුදුමාකාර ගරුත්වයක් වගේම,පට්ට ගැම්මක් දැනෙනවා💪♥️ පුලුවන් උපරිමයෙන් සර් you tube දාන්න පුලුවන් video දාන්න උත්සහ කරන්න.. දිර්ඝායූ වේවා🙏🙏🙏 හදවතින්ම ආදරෙයි 😎🤘
@ALICTSinhala
@ALICTSinhala 3 жыл бұрын
Thanks
@prabhashyeashan7360
@prabhashyeashan7360 3 жыл бұрын
මං දැක්ක නිහතමානි ගුරැව⁣රයෙක් ❤️ හොදට තේරැම් ගන්න පුළුවන් විදිහට උගන්නනවා ස්තූතියි සර් 🙏🏽
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
Eknm aththa. 💎
@travelwithfriends2661
@travelwithfriends2661 3 жыл бұрын
😍
@venurasadaruwan4901
@venurasadaruwan4901 2 жыл бұрын
Ekanm athha💪
@sasindudulanjana1168
@sasindudulanjana1168 Жыл бұрын
[2023/Al] ........ළමයි දහස් ගණනකට නොමිලේ දැනුම බෙදාදුන් ගුරුතුමාට ගොඩාක් පින් සර්❤️🙏✨️
@ALICTSinhala
@ALICTSinhala Жыл бұрын
🙏
@MD-mr6ky
@MD-mr6ky 3 жыл бұрын
රැල්ලට සෙමිනා කරනවට වඩා. Sir මේ කරන වැඩේ ගොඩක් වටිනවා. 🙏❤️ නියමයි sir 💪🌸
@volleyhub7847
@volleyhub7847 2 жыл бұрын
කිසිම ලොකුවක් නැති නිහතමානී ගුරුවරයෙක්💖
@sahanHHH
@sahanHHH 2 жыл бұрын
මේ තරම් අමාරු පාඩමක්, හරිම සරල විදියට කියලා දුන්නු එකම සර්❤️🥺 ගොඩක් පින් සර්... මුලින්ම දැනගත්තනම් මේ ක්ලාස් එක ගැන අනිවාර්යයෙන්ම ජොයින් වෙනවා❤️
@dularatheekshana96
@dularatheekshana96 3 жыл бұрын
එපාවෙලා තිබ්බ කෑල්ලක්...නියමෙට තේරුනා සර් 💖
@sahanmaduranga7180
@sahanmaduranga7180 3 жыл бұрын
මුදල් වලට එහා ගිය මනුස්සකම ♥️
@ProPixals
@ProPixals Жыл бұрын
Ainwa ❤
@senufernando6319
@senufernando6319 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරැවරයෙක්❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chuti002
@Chuti002 Жыл бұрын
සර් ගැන නම් කියන්ට දෙයක් නැ සුපිරියක් තමා 😍😘💖.. ICT අන්තිමටම කෙලවිලා තිබ්බෙ විබාගෙට තව මාස 3යි හැබැයි දැන් නම් සුපිරියටම කරන්න පුලුවන් සර් සුපිරි💖😘.Thank you sir 🙏🙏🙏💖✨️
@MoteenSanu
@MoteenSanu Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් , පංති යන්න ඕන නෑ ගෙදර ඉදන් exam ගොඩ දාගන්න පුළුවන් ❤
@nirmal6328
@nirmal6328 2 жыл бұрын
5 වෙනි වතාවට ip address ඉගෙන ගන්නේ. මේක මගෙ අන්තිම වතාව. ඒක සර්ගෙ දක්ෂකම ගොඩක් පින් සර්. Exam අනිවාර්ය ප්‍රශ්නයක් ගොඩ දැම්මට🙏🙏🙏🙏
@shakya123
@shakya123 Жыл бұрын
ගොඩක් සර්ලගෙ අනවශ්‍ය කතා හෑලි වැඩි ඒවා අපිට skip කර කර බලන්න වෙලා තියෙන්නෙ...මේ සර් නං gmmc!! Nxt level🔥!! Thank you so much sir❤️✨️❤️
@chathura4058
@chathura4058 3 жыл бұрын
දෙවියෙක් ♥️
@rashithawanniarachchi
@rashithawanniarachchi 3 жыл бұрын
ඇත්තටම එපා වෙලාම තිබ්බ කෑල්ලක් 😐 සුපිරියටම තේරුනා මේකෙන් ❤️ බොක්කටම වදින්න උගන්නන්වා.. ගොඩක් පිං සර් ට.. ❤️🙏 ඇත්තටම ස' තමයි හොදටම කරේ.. 😁❤️
@ebaygurulu5115
@ebaygurulu5115 3 жыл бұрын
Ict දෙවියො❤️
@sithumsewmina9496
@sithumsewmina9496 3 жыл бұрын
Sir ට ගොඩක් පින් මෙවගෙ දෙයක් කරනවට හොදටම තෙරුනා
@ghostgaminglk
@ghostgaminglk 2 жыл бұрын
මේ තරම් හොඳට ict කියාලදෙන කිසිම ගුරුවරයෙක් හම්බෙලා නෑ සර්❤️...පට්ට thanks 🖤
@kavishkajanapala1658
@kavishkajanapala1658 3 жыл бұрын
පට්ට සර්...අයේ කතාකරන්න දෙයක් නෑ...සුපිරි..👍👍👍🔥
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
KZbin walin search krla ICT class balapu sir la atharen harima nihatamani vishaya karunu vibage peaper hodata addiyanaya krla vibageta enne me thika kiyla e thika kiyla dena supiri sir kenek.. adth hodata teruna dewani parath baluwa.. niyamai.. 💎💎👌
@saheedhassan1382
@saheedhassan1382 3 жыл бұрын
This lesson was very confusing.. Though I'm English medium.. I understood ur sinhala explanation very well.. Thankyou soo much sir... I studied and understood a lot from u more than my tuition cls.. Such a valuable service
@ALICTSinhala
@ALICTSinhala 2 жыл бұрын
Thank you for your feedback. All the best 👍
@ravindusamarakoon1351
@ravindusamarakoon1351 2 жыл бұрын
මන් වැටිලා හිටිය කෙනෙක් විබහගෙ කර ගන්න බැරි වෙයි කියලා. ඒත් මන් සර්ගේ video බලනකොට මටත් පුලුවන් කියලා තෙරුනා. ස්තූතියි සර්
@chamindapushpakumara9755
@chamindapushpakumara9755 2 жыл бұрын
තේරෙණ සිංහලෙන් හොඳම විදියට , thanks එකෙන්ම sir ජයවේවා .....🎉️
@yohandevinda937
@yohandevinda937 3 жыл бұрын
Sir karana padam okkom hodatama therenwa, mn 3rd shy karana lamayek, mt cz ekakkt ynn widiyak nh, eth sir me karana de nisa mata e awashayathawaya enne naha, godaaak pin sir apit me karana udawwata 🙏... Mn kalain ict karala nh me mage mulma para sir godak hodata kiyala dunna... ❤
@royalgraphics6026
@royalgraphics6026 Жыл бұрын
සර් නම් සුපිරි 👍 ඉස්කෝලෙ කියල දුන්න එව්ව තේරුන් නෑ. මේ විඩියෝ එක බලල තමා මම ඉගෙන ගත්තේ. තව මේ වගේ විඩියෝ කරන්න සර්ට ශක්තිය ලැබේවා! බුදු සරණයි! ❤️
@asuraproduct8205
@asuraproduct8205 Жыл бұрын
class b eke 255k awe kihomada ? oyata therunada?
@wasanaabeysekera
@wasanaabeysekera Жыл бұрын
@@asuraproduct8205 Bits 8i kiynne 2ke 8 weni balaya e kiynne numbers 256k use krnn puluwn wenne. 0 idan 255 ta numbers 256 thiyanawa. E nisa 255 wenkan thamai ganna puluwan
@akila839
@akila839 3 жыл бұрын
Niyamai sir,hodata padama thernw,ict nm isuru sir thama.🔥
@snmex6649
@snmex6649 3 жыл бұрын
නියමයි සර් නියමෙට කරනව👌🙏
@isharadilshan1985
@isharadilshan1985 2 жыл бұрын
හොදටම තේරුනා සර්. Thank you ❤
@nipundhanushka_1
@nipundhanushka_1 2 жыл бұрын
ආමාරු ගනන් සරලව මොලයට❤️🔥ගොඩක් ස්තුති සර්🙏
@anjana4691
@anjana4691 8 ай бұрын
Mama 2023 a/l sir.sirge videos blnw nithrm mama.sirgen igengththu dewal godaaii❤❤thmath syallbus 1ke ahunune nthi thn godak thiyeii.e dewaluth sirge videos balalm cover krgnnai hithn inne❤.thawa godak podi kalayai thiyenne eth mn uthsaha krnwa komhri A1k gnn😊.edat mn mulinm mge result 1kh sirt kiynnmm🙏🙏
@ALICTSinhala
@ALICTSinhala 8 ай бұрын
Aniwaryen A ekak ekka hamba wemu mona hari help ekak ona unoth msg ekak danna 0711223319 ta
@kavishkajanapala1658
@kavishkajanapala1658 3 жыл бұрын
සුපිරි වැඩක් සර්...පුලුවන්නම් අනිත් පාඩම් ටිකත් කරලා දෙන්න...2021ට..
@namewirting..6558
@namewirting..6558 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඔයාට ගොඩක් පින්☺️❤️ සතපහක්වත් අරගන්නෙ නැතුව උගන්වන ගුරුවරු නැතිතරම් , අනිත් එක සර් කියා දෙන දේවල් හොදට පැහැදිලී සර්, Thaks you sir❤️
@sasithaanjana8764
@sasithaanjana8764 2 жыл бұрын
බොරු වල් පල් නෑ වැඩේ නියමට කරන් යන නිහතමානී සර් කෙනෙක් thnxs sir ❤💪
@prabhathvimukthi8413
@prabhathvimukthi8413 3 жыл бұрын
නියමෙට තේරුනා සර්...Thank you.
@nimeshbro738
@nimeshbro738 3 жыл бұрын
ආයේ දෙකක් නෑ. සුපිරි තමාහ්...
@ddgg4108
@ddgg4108 2 жыл бұрын
නිහතමානී ගුරුවරයෙක්.උගන්නනවා හොඳට තේරෙනවා. sir උදාහරණ එක්ක උගන්නන එක හොඳට ඔලුවට යනවා.ගොඩක් පින් 😍❤️🙏
@udaraupekshaka8993
@udaraupekshaka8993 3 жыл бұрын
Aiye niyami maram supiri anee anith amaru padam tikath krala denavad avai keti krama Aiyata bohoma pin
@afnanahamed5716
@afnanahamed5716 3 жыл бұрын
Thank u sir mn ict goda yanwanm goda yanne sir hind thma ❤
@isuwa286
@isuwa286 Жыл бұрын
ඇත්තටම සර්ගෙන් ඉගනගත්තොත් බය නැතුව ict වලට A එකක් දාන්න පුලුවන් ඒක ශුවර් 💯..good job sir tnq ❤
@hansikasarika7540
@hansikasarika7540 Жыл бұрын
වචන දෙකකින් කියන්නම්, සුපිරි සර් ! 🔥
@madhusankharanaweera2052
@madhusankharanaweera2052 2 жыл бұрын
පිං සිද්ද වෙනවා සර්❤️💐 අරගලයට ජය වේවා🇱🇰🇱🇰
@nadeeramadusanka5315
@nadeeramadusanka5315 3 жыл бұрын
Thank you sir....padama supiriyatama theruna......sir...godak pin..sir ta...
@redixmusic32
@redixmusic32 Жыл бұрын
දවසක හරි යන්න ඕන චරිතයක් sir 🖤✨️
@slpindoo2748
@slpindoo2748 Жыл бұрын
හොදට තේරෙනව සර් ඉස්සරහට තව හොදට කරගෙන යන්න ❤️🌎
@new_idia
@new_idia Жыл бұрын
හිතේ ඉන්න එකම සුපිරි නිහතමානී ගුරුවරයා මමත් සර් වගේ උගන්වන දවසක සර්ව මතක් කරනවා අනිවාර්යයෙන් ❣️
@ALICTSinhala
@ALICTSinhala Жыл бұрын
Wish you all the best
@dinithisathsarani2417
@dinithisathsarani2417 3 жыл бұрын
Thank you sir . Kiyana de hodatama therenawa sir mara පැහැදිලියි sir 🙏🙏🙏
@udaraupekshaka8993
@udaraupekshaka8993 3 жыл бұрын
Aiya niyamatam oluvata yanna kiya denava maram supiri Thank Aiyee
@prabodscott643
@prabodscott643 3 жыл бұрын
Hodtm theruna sir. Niyametm kra sirt godak pin 🙏🙏🙏❤️
@whapuarachchi9459
@whapuarachchi9459 11 ай бұрын
thank you so much sir....hethuth ekka IP Addressing igena gaththe ada 🙏
@Dilshan_sandeepa
@Dilshan_sandeepa 2 жыл бұрын
බොරු ශෝ නැති නියම ගුරුවරයෙක්..🙏💙
@noteboy747
@noteboy747 7 ай бұрын
⬛තාම මම 9 වසරේ ඒ වුනාට IP address ගැන සම්පූර්ණම මට තේරුණා ආයේ අහන්න දෙයක් නෑ සර් සුපිරියි❤️
@nimeshadilshani8592
@nimeshadilshani8592 2 жыл бұрын
හතරවෙනි පාර බලන්නෙ බොහොම ස්තූති සර් ❤️
@lakshithakavinda6386
@lakshithakavinda6386 Жыл бұрын
ip addres කිසි දෙයක් බැරුව කෙලවිල හිටියෙ ලබන මසේ exam sir න්ම දෙවියෙක් වගේ දැක්කේ මේ වගේ අමාරු පාඩමක් මෙච්චර සරලව ම්න් න්ම ඉගෙන ගෙන නැ❤️
@shashikalasathsarani4715
@shashikalasathsarani4715 2 жыл бұрын
කෙළවිලා තිබ්බ පාඩමක් 😐 සුපිරියට වැදුනා ❤️‍🔥 සර්ට පින් 🙏🙏
@longtime9932
@longtime9932 Жыл бұрын
Best ict clz in youtube💯
@rohithapushpakumara5166
@rohithapushpakumara5166 2 жыл бұрын
සර් තමයි හොදටම කරේ💚❤🙏
@hasiyadaily
@hasiyadaily 3 жыл бұрын
කියන්න දෙයක් න්හ් අයෙ කියලා දුන්නා සුපිරියටම
@DilshanMaduranga-le6up
@DilshanMaduranga-le6up 10 ай бұрын
Sir mm 2023 batch.supiriytm padam teruna.networking videos 8 beluwa.kiyann deyk nh superb ♥️♥️♥️💯💯💯
@sandunianupama4685
@sandunianupama4685 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව මේ පාඩම කරන එක... thanks sir❤️
@malindusandeepa1504
@malindusandeepa1504 10 ай бұрын
සර් හෙට term test. IP, Subnet, subnet mask අනම් මනං වචන සේරම කනට අහල තිබ්බ විතරයි.අන්තිම මොහොතෙ මේ වීඩියෝ එක හම්බුනේ මගෙ වෙලාවට.දැන්නම් හෙට ගිහින් මුකුත් කරගන්න බැරි වෙන එකක් නෑ.සර්ට පින්..නොමිලේම කියල දුන්න එකට...තිතටම ‌වැඩේ අහු වුනා.❤❤💫
@ALICTSinhala
@ALICTSinhala 10 ай бұрын
All the best
@bandarathakshila12
@bandarathakshila12 Жыл бұрын
කාගෙ වීඩීයෝ බැලුවත් සර්ගෙ තරම් පැහැදිලි නෑ සර් , Thank You Sooo Much ! ❤️❤️❤️
@rkfdhana8302
@rkfdhana8302 9 ай бұрын
Sir මේ කරන වැඩේ ගොඩක් වටිනවා.
@DeepthiMenaka123
@DeepthiMenaka123 6 күн бұрын
හොදට තේරෙන්න කියලා දෙනවා.Thank you sir❤🎉
@denuwan9915
@denuwan9915 2 жыл бұрын
supiriyata kiyala denawa sirge hama padamatama video thiyanawada you tube eke💪 IT WALATA HODAMA GURUWARAYEK🫀🫁
@sithumchamika4031
@sithumchamika4031 3 жыл бұрын
නියමයි සර්. හොහොඳටම තේරුනා👍👍👌
@sltechhunters
@sltechhunters 3 жыл бұрын
Thanks Sir
@ayodyaindeewari8038
@ayodyaindeewari8038 Жыл бұрын
2024 Al ✌🌙 හරි ම හොදට කියලා දෙනවා සර්.... මගේ අයියා ත් සර්ගෙන් තමා ict ගොඩ දාගත්තෙ 😍🤗💛
@ALICTSinhala
@ALICTSinhala Жыл бұрын
Aniwaren oyath goda da ganna . Good Luck 💛
@kalanitharasari7959
@kalanitharasari7959 Жыл бұрын
සර් ගෙන් පාඩමක් ඉගෙනගන්නවා කියන්නේ ,බය වෙන්න කිසිම දෙයක් නෑ....ඉගෙනගන්න හරිම ආස හිතෙනවා......
@nirmalnethsara4126
@nirmalnethsara4126 2 ай бұрын
අනිත් subject කෙසේ වෙතත් ict වලට විබාගෙට දවසක් තියලා සර් ගෙ විඩියො බැලුවොත් ගෙමක් ගහන්න පුලුවන්.
@nimeshadilshani8592
@nimeshadilshani8592 3 жыл бұрын
බොහොම ස්තුති සර් තෙරුවන් සරනයි , හොදට තේරුනා
@vixzelrahim1860
@vixzelrahim1860 3 жыл бұрын
thank you so much sir.
@lochanajayalath4609
@lochanajayalath4609 11 ай бұрын
පාන්දර 3ටත් සර්ගේ vedo බලන්නේ එ තරමට තේරෙනවා
@nadeeramadusanka5315
@nadeeramadusanka5315 3 жыл бұрын
Sir....supiriyatama theruna....සර්ට ගොඩක් පින්.....
@priyankagunarathna3716
@priyankagunarathna3716 3 жыл бұрын
Thanks sir. Hodata theruna. Mn iP address padama ain krl hitiyee.digatama ganan hadanna hithenw dn. .☺
@ishanmiyuranga3355
@ishanmiyuranga3355 2 жыл бұрын
නියමයි සර්..සුපරි පරි ඉතිරි ඉතිම්.කියල දෙන එක එකපාර බලනකොටම තේරිලා...සර් නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්....
@sahasdilusha5517
@sahasdilusha5517 Жыл бұрын
හොදින් පැහැදිලිව සුපිරියටම තේරුණා සර්..! 🙏
@DilankaWeerasinghe8
@DilankaWeerasinghe8 7 ай бұрын
The best teacher I have ever seen❤
@ALICTSinhala
@ALICTSinhala 7 ай бұрын
❤️ Thanks
@binowinalles9983
@binowinalles9983 2 жыл бұрын
නියමයි සර් , කලින් ගුරුවරු 3-4 කින් වගෙ IP address ඉගෙනගත්තා , ඒත් හොදටම තේරුනෙ සර් ගෙන් , Good Luck ❤️
@PramudithEkanayaka-cg2rw
@PramudithEkanayaka-cg2rw 8 ай бұрын
මම දැකපු නිහතමානී ම ගුරුවරයා.. All the best sir.
@kalanamadhushan6984
@kalanamadhushan6984 3 жыл бұрын
kaadawath amathaka wenne na me iganvilla patta sir puruwe karapu pinak thibila thiyanawa sirwage kenek hambawenna adrei sir hamadama sirta pin
@ALICTSinhala
@ALICTSinhala 3 жыл бұрын
👍😊 hodama result ekak ganna ona ok
@rohithapushpakumara5166
@rohithapushpakumara5166 2 жыл бұрын
Ict වලට අතිශය උනන්දුවක් ආවේ සර් නිසා❤💚🙏
@nawography
@nawography Жыл бұрын
සුපිරියටම තේරුණා සර් ❤️🙌🏽
@malanilanthi3171
@malanilanthi3171 Жыл бұрын
සර්ව අහම්බෙන් හම්බුනේ නැත්නම් මල හත්තිලව්වක් වෙන්නේ!Sirtai Sirge Paulee ayatai Niroogiiwaba Labeewaa !💚😎👼
@sangeethrajapaksha
@sangeethrajapaksha Жыл бұрын
ගන්න පොඩි පොඩි උදාහරණ සුපිරි ❤✨️
@ALICTSinhala
@ALICTSinhala Жыл бұрын
@dulinan128
@dulinan128 Жыл бұрын
හොදටම තේරෙනවා සර් .😍♥
@Act_ForEver
@Act_ForEver Жыл бұрын
කිසිම දවසක නොතේරැන network.. අද හොදටම ඉගෙන ගත්තා..thank you sir...
@anuruddhaabeysekara2809
@anuruddhaabeysekara2809 3 жыл бұрын
Al sampurna syllabus ekama danawada ict wala
@senuu717
@senuu717 Жыл бұрын
Comment ekk nodama bri una❤❤ ඇත්ත tm harim සරලව පැහැදිලි w sr මුල idl agatama kiyl denv ....🎉 hodt ahn inn on kenek t therenv .....aththmai srt gdk pin me krpu det 🌷🌷🌷🎉😘 මෙච්චර amaru කොටසක් gdk සරලව පැහැදිලි w kiyl dunnt❤ great work sir ...😊😊❤🎉
@ALICTSinhala
@ALICTSinhala Жыл бұрын
Thanks For the feedback
@senuu717
@senuu717 Жыл бұрын
​@@ALICTSinhala❤🎉😊
@heshanfernando4373
@heshanfernando4373 Жыл бұрын
ගොඩක් පින් සර් ඔයාට කියලා දෙන ඒවා හොදට තේරෙනවා❤️🙏 Ip adressing මෙලෝ දෙයක් තෙරෙන්නෙ නැතුව හිටියෙ සර් හින්දා දැන් අව්ලක් නැ ❤️❤️🙏🙏❤️😍😍
@hashinikawshalya600
@hashinikawshalya600 Жыл бұрын
අනේ ගොඩක් පින් ගොඩාක් හොදට තේරුනා උගන්නවත් සුපිරියි ❤️❤️
@truelove694
@truelove694 Жыл бұрын
හොදටම කියලා දෙනවා ❤️ තේරෙනව හොදට ජය වේවා සර් 😊
@hasinthabandara2961
@hasinthabandara2961 3 жыл бұрын
Sir amaru deval saralava kiyala denava.
@lakshithaheshan9786
@lakshithaheshan9786 12 күн бұрын
මේ උගන්නපු එකේ වටිනාකම විව්ස් වලින් පේනවා... views 83k..... ඒ උනාට ලයික් 4k වත් නැහැ...ඇයි මෙච්චර කුහක💔 ඕනම දේකට වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න❤
@ALICTSinhala
@ALICTSinhala 12 күн бұрын
@@lakshithaheshan9786 කවුරු හරි දෙයක් ඉගන ගත්තනම් ඒ අති. ❤
@deemanthakavindu2843
@deemanthakavindu2843 3 жыл бұрын
Niyamai sir 👏❤️
@sachindusankalpa7274
@sachindusankalpa7274 3 жыл бұрын
Supiri, sir niyametama theruna ❤️🔥
@user-hk4tj3ft1d
@user-hk4tj3ft1d Жыл бұрын
budu saranai sir , hodatama theruna 🥰🖤
@irushidewmini-s2r
@irushidewmini-s2r Ай бұрын
me video eke sir ugannapu okkoma hodatama theruna godak pin sir🙏❤
@STARKstudio311
@STARKstudio311 21 күн бұрын
Hodata teruna sir. Thank you sir
IP Address Sinhala part 2
3:26:17
AL ICT
Рет қаралды 41 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
VLSM - Variable Length Subnet Mask - AL ICT
2:37:03
AL ICT
Рет қаралды 21 М.
IP Address Sinhala part 3
3:17:48
AL ICT
Рет қаралды 31 М.
Al Logic @Tutor.lk
10:32
Tutor Educational Institute
Рет қаралды 31 М.
ප්‍රමතකරණය ( Normalization )
3:24:19
AL ICT
Рет қаралды 48 М.
AL ICT Networking ( IP Address Day 01 )
2:19:31
AL ICT Class
Рет қаралды 14 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН