Degrees that Arts students can do apart from a BA degree ARTS ළමයෙක්ට කරන්න පුලුවන් උපාධි

  Рет қаралды 28,333

Edupedia by Nikethani

Edupedia by Nikethani

Күн бұрын

Пікірлер: 235
@Thrinduprebath
@Thrinduprebath Ай бұрын
mass com එකත් හොදයි miss ❤
@deshandulanjana7061
@deshandulanjana7061 3 жыл бұрын
අක්කේ ජපුරේ මොනාද හොද degree තියෙන්නේ Art වල 🙄
@dulmimandakini7231
@dulmimandakini7231 4 ай бұрын
Sinhla digree monad thiyenne
@shakilamadhubhashinee1710
@shakilamadhubhashinee1710 3 жыл бұрын
සමාජ වෘතවේදය එහෙම ගැන පොඩ්ඩක් කියන්නකෝ අක්කේ
@sadunisheharadesilva7866
@sadunisheharadesilva7866 3 жыл бұрын
අක්කේ බූගෝලීය තොරතුරු විද්‍යාව හොඳයිද එ විශයට තියන ජොබ් මොනවද
@tharushiwickramasinghe6839
@tharushiwickramasinghe6839 3 жыл бұрын
අක්කේ ආර්ට් කරලා ස්පෙශල් , මාස්ටර් , PHD උපාධි ගැන වීඩියෝ එකක් දාන්නකෝ...lecturer යන්න අපි මොනාද කරන්න ඕනේ කියන ඒවා ගැන එහෙම..
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Ok. Aniwaren krannam
@kavisamaraweera4002
@kavisamaraweera4002 2 жыл бұрын
ඔව්... ඒ ගැන video එකක් කරනවනම් ගොඩක් වටිනවා....🙂
@tharushisenadheera2067
@tharushisenadheera2067 2 жыл бұрын
Campus eke lecture kenek wenna wada karanne kohomada
@mangalaupulwila2948
@mangalaupulwila2948 2 жыл бұрын
ඔව් ඒ ගැන ඉක්මනින් video එකක් පළ කරනවා නම් වටිනවා
@SCVideo456
@SCVideo456 3 жыл бұрын
මම o/l හොදටම පාස් A/l වලින් මැත්ස් කරේ...3 down ..mkd krnne art karal law faculty ynn asi mnwd subject z ekw hadennaa
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
kzbin.info/www/bejne/pKGwo4KAiM6Mhck
@kaveshaprabath7906
@kaveshaprabath7906 2 жыл бұрын
ඉතිහාසයට අක්කෙ මොනාද පුරාවිද්‍යා තියෙන university ප්ලිස් කියන්න 🥺👌
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 4 ай бұрын
Oya history ekk krpu anith subjects kiynnko🙂
@user-di7tw6qz6t
@user-di7tw6qz6t 8 ай бұрын
මිස් පේරාදෙණිය GIS course එකට ඇප්ලයි කරද්දි ඉල්ලන O/l result මොනාද maths ,english වලට ...👍😒
@chathunikavisha2639
@chathunikavisha2639 3 жыл бұрын
අධ්‍යාපනවේදී උපාධිය කරන්න campus application දානකොට කොහොමද අක්කෙ ඉල්ලන්න ඕනි??plz කියන්නකෝ
@dreamlife6668
@dreamlife6668 3 жыл бұрын
Colombo campus eke adyapanawedi eka karnnanam campus ekt awith best result aran therenna one.ape batch eken 80 i theruwe sinhala medium
@chathunikavisha2639
@chathunikavisha2639 3 жыл бұрын
එතකොට arts colombo කියලා නේද අක්කි ඉල්ලන්න ඕනි??thnq අක්කී❤️
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
අක්කෙ Art කරලා Software Engineer කෙනෙක් හරි Computer Engineer කෙනෙක් හරි වෙන්න පුළුවන් ද කියන්නකෝ...🤔🤔🤔
@bashithamalshan8224
@bashithamalshan8224 Жыл бұрын
Ba.IT side yn onanm oya wenama course ek krn ona
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
රජරට කැම්පස් එකේ සන්චාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය කියන කෝස් එක ගැන පැහැදිලි කරන්න පුලුවන් ද
@manju3474
@manju3474 2 жыл бұрын
අක්කෙ ඉතිහාසය වගෙ විශයක් කරාම A/L වලට කැමපස් ගියොත් කරන්න පුලුවන් උපාදියක් කියන්න කො🤔
@dinethmianodya7158
@dinethmianodya7158 2 жыл бұрын
පුරාවිද්‍යා
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 4 ай бұрын
@@dinethmianodya7158 eekta history ekk krnn hoda anith subjects monwd kiynnko 🙂
@thilini100
@thilini100 2 жыл бұрын
Ane akke me vedio eke nm watinakama kiyala nima karanna ba...godak thanks akka🥺❤️🤗
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Thank you comment ekata
@pattaathal3023
@pattaathal3023 3 жыл бұрын
අක්කේ මට econe ,media, business කරන්න පුලුවන්ද ආර්ට් වලට
@dilshankamesh100
@dilshankamesh100 3 жыл бұрын
Econ, media puluwan .. බිස්නස් puluwan da kiyala ahala balanna
@user-bk4ut5pr9g
@user-bk4ut5pr9g 2 жыл бұрын
අක්කෙ media පැත්තට එහෙම යන්නෙ කොහොමද කියලා video එකක් ගේන්නකො 😕
@kasuniamarasinghe5459
@kasuniamarasinghe5459 3 жыл бұрын
Miss ane colombo niithi piteta giyoth..lecturer kenek hari teacher kenek hari wenna පුළුවන් da
@dewlinisadarenu2614
@dewlinisadarenu2614 3 жыл бұрын
අක්කෙ පොතේ ඒ කෝස් එකට දාලා තියෙන z අගයට වඩා වැඩිනම් විතරද ඒක කරන්න පුලුවන් වෙන්නෙ
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Ehema na. Thamanta onea ekakata apply kranna puluwan.
@dewlinisadarenu2614
@dewlinisadarenu2614 3 жыл бұрын
@@edupediabynikethani ❤️
@virashanethmini7899
@virashanethmini7899 3 жыл бұрын
Akke mn Geograpy ict art krnne එතකොට මට යන්න පුලුව්ම් කොස් මොනාද
@Dewmini018
@Dewmini018 2 жыл бұрын
අක්කේ mn A/L කරන්නේ 2023 di , Mn dn subject විදිහට තෝරාගෙන තියෙන්නේ Agricultural science , Political science and media akki mn asa teacher කෙනෙක් wenna.mn තෝරාගෙන තියෙන subjects හොඳ d? Teacher කෙනෙක් wenna nm
@Dewmini018
@Dewmini018 2 жыл бұрын
Math එහෙම thamai teacher කෙනෙක් wenna කැමති e nisa mn History Political science Agri science
@nilukshanadeen1788
@nilukshanadeen1788 3 жыл бұрын
thanks akke...me video ekata......
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
අක්කෙ ආර්ට් වලට Media ,ICT ,Geography යන විශයන් කරන එක හොදයි ද.මේ විශයන් කරලා යන්න පුළුවන් උපාධි පාඨමාලා හා රැකියා අවස්ථා මොනවද...
@sanudihnsa123
@sanudihnsa123 Жыл бұрын
Mmth ew krnne plz akki reply krnnko
@Abcjd.
@Abcjd. 11 ай бұрын
Geography විද්‍යාවේදී උපාධිය දෙන කැම්පස් මොනවද අක්කේ
@nimeshalakshani5509
@nimeshalakshani5509 3 жыл бұрын
BA උපාධිය ඇරුනහම කලා විෂය යටතේ ගොඩක් අලුත් courses තියෙන්නෙ සාමාන්‍යයෙන් මොන කැම්පස් එකේ ද අක්කේ....කලා විෂය ධාරාවට හොඳම කැම්පස් එකත් මොකක්ද කියලත් කියන්න අක්කේ plzzz
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Moratuwe godak degree thiyei. BA ekata colombo university eka hodai
@nimeshalakshani5509
@nimeshalakshani5509 3 жыл бұрын
@@edupediabynikethani එතකොට අක්කේ කැලණිය කැම්පස් එක කලා විෂය ධාරාව පැත්තෙන් හොඳ නැද්ද
@manojnishshanka9211
@manojnishshanka9211 2 жыл бұрын
Akke mn 2023 A/L krne econ ,politicl,geogrophy krne mn low faculty ynd mm asa etakot mn subject tunat ලකුනු 85ට වැඩියෙන් වගෙ ගන්ඩ ඕනේද ලෝ යන්ඩ බැරි උනොත් මන් ඉකෝන් කරපු නිස කැම්පස් එකෙ ඉකෝන් පැත්තෙන් ගිහින් බෑන්ක් එකකට යන්ඩ පුලුවන්ද
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ow hoda z ekak ganna onea. Law faculty yannanam
@user-di7tw6qz6t
@user-di7tw6qz6t Жыл бұрын
මිස් මේ උපාධි කරන්න හොද ‍z අගයක් ඕනිද...නැත්න්ම් c3 k තිබ්බොත් පුළුවන් ද
@hela2511
@hela2511 Жыл бұрын
Geography , චිත්‍ර 1 කාණ්ඩයට අනිවාර්යයෙන් කරලා තියෙන්නම ඕනෙ ද articture krnn
@jayasekarahauravishani9236
@jayasekarahauravishani9236 3 ай бұрын
Yes
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
අක්කෙ...මං කැලනිය කැම්පස් එකට සිලෙක්ට් වෙලා ඉන්නෙ..තාම කැම්පස් පටන් ගත්තෙ නෑ කොරෝනා ප්‍රශ්නෙ හින්දා...මං කලේ Arts...මගේ Z එක 1.52..මං ආසයි අද්‍යාපනවේදී ඩිග්‍රි එක කරන්න...මට ඒක කරන්න පුලුවන්ද...ඒකට මොනවගේ ජොබ් මාකට් එකක්ද තියෙන්නෙ...මගේ ලොකුම බලාපොරොත්තුව lecture කෙනෙක් වෙන්න..ඒ වෙනුවෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනවා...lecture කෙනෙක් වෙන්න නම් කැලනියෙ තියෙන හොද subjects මොනවද...තොරතුරු ටිකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ❤️
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
අධ්‍යාපවේදී උපාධිය ගොඩක් හොදයි. ගුරුවරයෙක් වෙන්න. එතනින් ඉස්සරහට ඉගෙනගෙන lecturer කෙනෙක් වෙන්නත් පුලුවන් අනිවාරෙන්
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
@@edupediabynikethani thank you so much 🙏❤️
@smsachini5037
@smsachini5037 2 жыл бұрын
Hm
@shashinmihisara5119
@shashinmihisara5119 2 жыл бұрын
Mage dream ekath adyapana wedi upadiya hadaranna plz akki oya A/L walata karapu subjects thuna Mata poddak kiyannako man dammata thoran inne Sinhala logic Econ ETH Mata hithenawa logic nathuwa political science karanna plz reply me
@shashinmihisara5119
@shashinmihisara5119 2 жыл бұрын
Akke oya A/L walata karapu subjects monada kiyala poddak kiyannako plz
@dilmiapeksha8916
@dilmiapeksha8916 9 ай бұрын
Akke mn 2022 Al kra mn dn peradeni art course ekt select wela innw . Mt eke krnn puluwn hoda course kiynnko akke. Issrh job field ekth ekk mt krnn puluwn dgrees kiynnko akke
@kevinbro2824
@kevinbro2824 3 жыл бұрын
Thanks akkiii👍👍👍👍
@deepikadeepika9141
@deepikadeepika9141 3 жыл бұрын
Akki mn political.media.geography kare.gaq krnn inne.hoda course and hoda campus ekak kiynnko.ruhuna eke gesat karada 2021
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
Z score kohomada oyage
@DuLaa69
@DuLaa69 2 жыл бұрын
art walata ICT krala ict walin campus gihilla ICT side eke tiyena degree ekak karanna puluwanda????
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Puluwan
@priyanthaabesinghe3885
@priyanthaabesinghe3885 2 жыл бұрын
Akki A/L walt geography karala...campus ake geography special degree akk karoth yann thiyen job monad? Please reply akk dann...
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Special job ekaknam na. Namuth hoda government job ekakata apply krana puluwan wei
@thiliniayesha9067
@thiliniayesha9067 3 жыл бұрын
Akke mge a/l results c2i s1i mtth adyapanawedi degree eka krnna puluwand kohomd apply krnne plzz reply me 😔
@sayuridiwyanjali
@sayuridiwyanjali 2 жыл бұрын
Ow aneee
@lakmaliranasingha5622
@lakmaliranasingha5622 2 жыл бұрын
අක්කේ ජපුරේ තියෙන ආර්ට් ඩ්ග්‍රී මොනවද 🙄
@dewlinisadarenu2614
@dewlinisadarenu2614 3 жыл бұрын
අක්කෙ සෞන්දර්ය වලින් තෝරගද්දි කොහොමද කියන්නකො
@nisansalaudayangani2419
@nisansalaudayangani2419 2 жыл бұрын
අක්කෙ වාස්තු විද්‍යාව එකට යන්න යෝග්‍යතා පරීක්ෂණයක් ගැන කියනවා ඒ මොකක්ද
@kevinbro2824
@kevinbro2824 3 жыл бұрын
Akke mn 2020 a/ l (old syllabus) kare gampahin art walin BCC tiyenne BC,media,agri kare .z Eka 0.9774 district rank 63 island rank Eka 1346 .akke mata campus set weida kiynnko
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Ehema kiyanna amarui me z eke hariyatanam
@dilshankamesh100
@dilshankamesh100 3 жыл бұрын
Meh oya damma apply karanna enna puluwan ... mokada me para gdk gannwa..oita adu z eke ayth apply karanwa. Oya campus yamata බලාපොරොත්තු wen inna aya kiyala group ekk thiyei fb ekata join wela eke inn ayath ohoma kattiyagen ahala danwa
@dilshankamesh100
@dilshankamesh100 3 жыл бұрын
Damma danna oya
@kevinbro2824
@kevinbro2824 3 жыл бұрын
Tankxx👍👍👍
@Movies_Both
@Movies_Both 2 жыл бұрын
අක්කේ , භූගෝලය , සංගීත , ඩ්‍රාම විශයන්වලින් තියෙන ජොබ් මොනවද 😌 plzz reply krnn
@truth...3917
@truth...3917 2 жыл бұрын
ගුරුවරයෙක් තමයි.. ලේසිම.. Private company වල drama, music කරලා කරන්න job තියනවද කියලා දන්නේ නෑ..
@Movies_Both
@Movies_Both 2 жыл бұрын
@@truth...3917 Thank you ❤️
@punsararajapaksha2935
@punsararajapaksha2935 2 жыл бұрын
Akki icon ,lojic ,sinhala krl english teaching gnn puluwnd ane akki reply krnn
@dewanibabachooty
@dewanibabachooty Жыл бұрын
අක්කේ මන් උසස් පෙළට කරේ music, geography ,Sinhala මේ subject වලට මට apply කරන්න පුලුවන්ද අක්කේ.අනේ ගොඩක් පින් මට කියලා dennako
@pradeepnuwan4413
@pradeepnuwan4413 2 жыл бұрын
Mn kamathi peradeniye yanna .mn art karanne .api ta ශාස්ත්‍ර පීඨය ta witharai da yanna puluwan .කළමනාකරණ පීඨය bari da .mona da api ta karanna puluwan digree
@adishtharan16
@adishtharan16 3 жыл бұрын
akki 2023A/L karanne. mn karanne econ, ict, geography . e subjects hondaida? akki econ ekka samanyen ict krnn barida? plz reply me...
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Oya subjects 3 hodatama hodai
@adishtharan16
@adishtharan16 3 жыл бұрын
@@edupediabynikethani 💚💚
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 2 жыл бұрын
Hi man 2024 liyanne. Oya e subjects 3da karanne? Please reply 😭
@n_e_t_h996
@n_e_t_h996 11 ай бұрын
​​@@user-yj5jd9rf6xmth e subject 3 krnne.oyth e tikada.mth 2024 a/l
@nilukshanadeen1788
@nilukshanadeen1788 3 жыл бұрын
akke.... campus eke lechcher kenek venne kohomada kiyala kiyanakooo
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Video ekak krannam
@nilukshanadeen1788
@nilukshanadeen1788 3 жыл бұрын
@@edupediabynikethani thanks akke
@sampathsupun3200
@sampathsupun3200 3 жыл бұрын
@@edupediabynikethani 👍
@premathilaka7965
@premathilaka7965 3 жыл бұрын
මිස් arts කරපු අයට hrm degree එකක් කරන්න පුලුවන්ද රාජ්‍ය විශ්වවිද්‍යාලයක.. rajarata university eke art walin yanna puluwan degree ekak thiyenawa environment management kiyala.. e degree eka hodada? Eke job market eka kohomada kiyanna.. plz..
@rupuntharuksha2043
@rupuntharuksha2043 3 жыл бұрын
කොළඹ campous eky BA ek arenn thaw monaad හොඳ ඒවා kiynnko. Miss plz
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
අධ්‍යාපනවේදී
@dreamlife6668
@dreamlife6668 3 жыл бұрын
@@edupediabynikethani mt kyanna puluwand me adyapanawedi upadiya gththta passe apita MA ekak krnna puluwand.ehenm e mona path ekakada
@rosetharashalulovers7156
@rosetharashalulovers7156 2 жыл бұрын
0/l english walata 1st shy eke S ekk 2nd shy eke B ekk tiyena kenekta course walta apply kraddi prashna wenne nedd.
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
නෑ
@thesharasapni816
@thesharasapni816 2 жыл бұрын
Akke mn karanne it, geography , media me subject 3 hodaida , hodh job ehema thiyenwd me subject 3 karama , plzzz reply me 🤗
@nethu312
@nethu312 2 жыл бұрын
අනේ අක්කෙ රිප්ලයි කරන්නකො...ආර්ට් කරලා සයිකැට්‍රිස් කෙනෙක් වෙන්නෙ මොනවද al වලට කරන්න ඕනි සබ්ජෙක්ට්ස්
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ehema AL walata kranna special subjects na psychiatrist kenek wenna
@nethu312
@nethu312 2 жыл бұрын
@@edupediabynikethani සයිකැට්‍රිස් කෙනෙක් වෙන්න පුළුවන් ද....ආර්ට් කරලා
@janakashanthapriya7160
@janakashanthapriya7160 3 жыл бұрын
Mata miss thawa amathara degree ekak keyanna requirements walata maths,science ona nathi habai english ona wena saha onama al subject ekak karapu kenekta plzz reply ekak denna
@jayasinghenadeesa3470
@jayasinghenadeesa3470 2 жыл бұрын
Akke mm logic sinhala politicl kre .. mv camps silect venva .. ruhunat vge .. krnn hoda uapadiyk kiynko
@lv9052
@lv9052 3 жыл бұрын
Thanks appa hamadama ithin mata thanks karana eka withari karanna puluwn gift ekkwarh denna bhne oyata mata hari duki mokada oya godak hoda services ekk denawa apita😊
@sewminiperera5872
@sewminiperera5872 Жыл бұрын
Akki mn 2024 A/L mn karanne Ict,Geography,French me subjects hodai neda.
@NethimiSanjana
@NethimiSanjana Жыл бұрын
Geography lecture kenek wenn sinhala karnnma oneda
@kavindakumara4798
@kavindakumara4798 3 жыл бұрын
අක්කේ දිස්ත්‍රික් වලින් ගන්න ළමයි ගාන කියන්නකෝ...ආට් වලින්...plzzzz
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Aurudden aurudda wenas wenwa. A nisa eka hariyata kiyanna ba katwath
@lankalanka3642
@lankalanka3642 3 жыл бұрын
MORATUWA CAMPUS EKE FASHION DESIGN AND PRODUCT DEVELOPMENT EKA KARANNA O/L MATHS WALATA C EKAK ONIDA ? MATA THIYENNE S EKAK .
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Ow
@aveeshakawya3861
@aveeshakawya3861 2 жыл бұрын
අක්කි,,, උසස් පෙල results ek kohom wenn onid
@hiruninimesha9769
@hiruninimesha9769 3 жыл бұрын
Akky mama A/L subject widiyata kerany Sinhala, Religion, Economic me subject Kerala campus eky di kerana buluwan hoda upadi monada. BA upadiya arunama
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Me video eke thiyena ewagen balanna. Ewa walin ekak kranna
@kusumrathnayaka5554
@kusumrathnayaka5554 3 жыл бұрын
Me potha ganne kohomada?
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
UGC web site eke thiyei
@virandadilshan0897
@virandadilshan0897 2 жыл бұрын
Akke Logic,Geography,ICT krn ek hodd. Nththn Geography ain krl Japn krothd hoda
@alokadesilva2601
@alokadesilva2601 2 жыл бұрын
Akka mama japure arts select wela innawa first year eke second semester eke exam ekenda special wenne subjects walata 👀
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ow
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 3 жыл бұрын
Akki mn art kle.mt B3 tiyenne.mta teaching ynn nn mn monwge causes krnn oned? Mn kle sinhala,bc,home science .ane plz kiynn.pariwarthana adyanay kalam teaching ynn baid?
@sanudihnsa123
@sanudihnsa123 Жыл бұрын
Media it sinhala subjects hodaid akki A/l krnn mewt jobs thiyenwd plz akki reply krnnko
@sanjudesilva4321
@sanjudesilva4321 3 жыл бұрын
Akka art karapu kattiyata management degree eka karanna puluwanda
@kavishkamihiranga4248
@kavishkamihiranga4248 Жыл бұрын
Teacher sinhala , political , history subjects හොදයි ද
@udaninanayakkara1565
@udaninanayakkara1565 2 жыл бұрын
Mn 2020 al kre. Mt bahira upadi krnn puluwn course ekk thiyd klniye
@jayantharupasingha1376
@jayantharupasingha1376 Жыл бұрын
Akke A/L Sinhala ,Political science ,Geography karala campus eke karanna puluwan degree monawada .plzzz kiyannko 🙏🙏
@chalanierangi5409
@chalanierangi5409 2 жыл бұрын
Akke .. sinhala japan subject deka karanna baida
@aishwanirithika9868
@aishwanirithika9868 3 жыл бұрын
akke ....japan, IT, english karala campus yanne nathuwa hoda job ekak hoyaganna bariweida....plzzz reply me....
@mangalikaherath7106
@mangalikaherath7106 2 жыл бұрын
Mata oyath ekka kathaa karanna puluwan da pithaa
@pradeepnuwan4413
@pradeepnuwan4413 2 жыл бұрын
Akka mn al art walata karanne sinhala ,bc,media .peradeniya mona da thiyena පාඨමාලා .my target peradeniya
@user-yj9wn3oi6s
@user-yj9wn3oi6s 2 жыл бұрын
අක්කෙ මන් කරන්නෙ music, econ, agry කියන විශයන් තුන.. මගේ බලාපොරොත්තුව lecturer කෙනෙක් වෙන්න. ඒකට යන්න නම් campus ගිහින් මොන වගේ subjects ද තෝරගන්න ඕනි... exam කරලා music lecturer යන්න පුලුවන්ද.. මට මේක ගැන ටිකක් explain කරන්න පුලුවන්ද..
@user-yj9wn3oi6s
@user-yj9wn3oi6s 2 жыл бұрын
අනික අක්කෙ සමහර අය කියනව arts වලට job නෑ කියලා.. අනික degree අර න් ගෙදර ඉන්න වෙනවා කියලා..
@thilini100
@thilini100 2 жыл бұрын
jeog,media thawa hoda subject ekk kiyannako akke architect walata aim karala
@nawodyamadhushika8020
@nawodyamadhushika8020 2 жыл бұрын
Akke me patamala kral krann puluvn job gent kiynnko
@harshanarathnayake831
@harshanarathnayake831 Жыл бұрын
බාහිර උපාධියක් කරන්න A/L පොදු පරීක්ශනය ඕනද
@senu5399
@senu5399 2 жыл бұрын
akke mt geogrphy wlin perdeniya university eke degry k krnne oni mt monwda krnna puluwan degrys mama kmti sl hadisi kalamanakaran ekakaye job ekk krnna reply plzzz
@Epic_Kitten
@Epic_Kitten 2 жыл бұрын
Tech krla ict paththen yana ayata tiyena opportuanities,art ekka ict krla yana aytath tiyenawa da
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Arts lamainta hoda it degree thiyei. (Jayawardenapura university, colombo university eke ehema) kalin peradeniya university eke thibuna arts lamainta yanna puluwan science faculty it degree ekakata. Tech lamaintath hoda degree thiyei. Ithin degollantama opportunities thiyei
@Epic_Kitten
@Epic_Kitten 2 жыл бұрын
@@edupediabynikethani thankyou
@sasikalasanjeewani6272
@sasikalasanjeewani6272 2 жыл бұрын
Akke Uwa wellssa camps eke Tourism uapadiya karnn barid sinhala bc history karapu ayat ane akke kiynnko🥺
@gayashamadumali2347
@gayashamadumali2347 2 жыл бұрын
Anee akki mn drama geo sinhala kare mt krnn puluwn degree kiynnko
@EBT-tv9sx
@EBT-tv9sx 2 жыл бұрын
අක්කෙ ලෙක්චර කෙනෙක් වෙන්න ඒලෙවල් වලට බාශා විශයක් කරන්නම ඔනද
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Na
@kumarasiri3723
@kumarasiri3723 2 жыл бұрын
Akki mn asa geography lecture kenek wenna .kohomda akke lecture kenek wenne
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
A gana video ekak krala thiyenne lagadima upload krnwa
@piyumalijayakody5397
@piyumalijayakody5397 3 жыл бұрын
Mis art karapu kenekta management degree ekak karanna amari weida?mata A/L walata thiyenne ccs.japura eke සමාජ විද්‍යව හා පාරිසරික සංවර්ධන degree eka hodaida.eka karala mona job wageda ekats thiyenne.
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Specially me job ekama labenwa kiyanna ba. Gazettes anuwa thama government jobsnam balanna wenne
@piyumalijayakody5397
@piyumalijayakody5397 3 жыл бұрын
සමාජ විද්‍යව හා පාරිසරික සංවර්ධනය japure thiyana degreeya hodaida.art karpu kenekta management karanna amaruda?
@Osuraupetha
@Osuraupetha 3 жыл бұрын
2020 A/l krpu knkta 1.3670 z eka monada krnna plwn course saha monada set wenna plwn campus?
@kawyadevindi7851
@kawyadevindi7851 2 жыл бұрын
Akke air hoster tikerting yanna monada karanna one subject ane plzzz kiyannako
@vinu-rv7qj
@vinu-rv7qj 2 жыл бұрын
Akke BA upaadiya privat unath keruwaki ne
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
ඔව්
@nimeshasewwandi9870
@nimeshasewwandi9870 2 жыл бұрын
Akke අනේ මට දැන ගන්න පුලුවන්ද A/L වලට art වලින් icon කරොත් විතර ද campus ගිහින් පස්සේ icon degree එකක් කරන්න පුලුවන්. මොකද මම a/l වලට කරන්නේ media,geography,ict නිසා. plz reply karanna akka. loku udauwak.thank you♥️
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ehema na
@sadunibagya6131
@sadunibagya6131 2 жыл бұрын
Eka matath prashnayak wela thibbe Mn kle logic .geo.history Z score 1.85 Colombo campus select wuna Mt ehedi econ krnna puluwan ned
@hirusenevirathna6737
@hirusenevirathna6737 2 жыл бұрын
@@sadunibagya6131 oya colombo campus select und
@sadunibagya6131
@sadunibagya6131 2 жыл бұрын
@@hirusenevirathna6737 ow hlo😊😊
@bashinimadhu2957
@bashinimadhu2957 2 жыл бұрын
Akke mn Kalaniya university ekata art walin select wela inne.mata one teacher kenek wenna, ithin ekata mn karanna oni subject monada? Khomada e thanata ynnes kiyala poddak pahadili karannako
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Man teaching exam gana video ekak krla thiyei eka balanna nangi
@philominaphilo527
@philominaphilo527 3 жыл бұрын
Akki can you please give some details about B ed
@arunashehan3855
@arunashehan3855 2 жыл бұрын
Akke okatath ganna lamai ganak thiyenawada neththam z agaya wediiima ayawa witharada ganne neththam apply karana serama gannawada
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Methana koi degree eka granada ahanne oya?
@naturesounds760
@naturesounds760 2 жыл бұрын
Akki me courses gana wadi wistara danaganna website ekak thiyenawada?
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ehema na. UGC handbook eka thama
@jayasinghenadeesa3470
@jayasinghenadeesa3470 2 жыл бұрын
Ruhunad hoda rajarata da
@chamarimadusha7113
@chamarimadusha7113 2 жыл бұрын
Akke art ict karana ayata Jaffna vala digress nedda
@salinashehan3535
@salinashehan3535 2 жыл бұрын
akke 2 nd time ol maths b theyenne mata puluwanda
@vinu-rv7qj
@vinu-rv7qj 2 жыл бұрын
Akke NSBM camus ekata yanna o/l resultz balnne na ne jobs karanna ehema
@nadeshaniabeyrathna2516
@nadeshaniabeyrathna2516 2 жыл бұрын
Ane akki mata kiyannako econ, sinhala, agri wage subjects karala hoda job thiynwd kiyannako plzzz
@sinethdileep4095
@sinethdileep4095 3 жыл бұрын
Ict gna ekk oni 😒
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Ok
@warunikasankalpani3354
@warunikasankalpani3354 2 жыл бұрын
Architecture course eka akke bahira upadiyak widihata krnna puluwanda ? Campus yanna bari unoth kohomada eka karanne
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Bahira kranna ba
@jayasinghenadeesa3470
@jayasinghenadeesa3470 2 жыл бұрын
Mge z ek 1.4577 akke
@channa7780
@channa7780 3 жыл бұрын
Ane akke kiyannko samahara coss wlt o/l maths C illna coss wlt maths S nm thiyenne apply krnn berida
@edupediabynikethani
@edupediabynikethani 3 жыл бұрын
Ethakota apply kranna ba
@ruvinisewwandi2284
@ruvinisewwandi2284 2 жыл бұрын
අක්කේ මං සිංහල , භූගෝලය,බෞද්ධ ශිෂ්ටාචාරය කරේ,අක්කේ මට රුහුණු කැම්පස් එකේ කරන්න හොද උපාධිපාඨමාලාවක් කියනකෝ, මං ආස ප්‍රාදේශීය ලේකම් තනතුරට , පරිපාලන විභාග ලියලා ඒ සදහා යන්න ඕනි නිසා මට කරන්න පුළුවන් පාඨමාලා ටිකක් කියන්නකෝ..මට ඒ සදහා සුදුසු පාඨමාලා තෝරගන්න උදව් කරන්නකෝ
@isharadisanayaka740
@isharadisanayaka740 2 жыл бұрын
Akke agri technology akka karoth mona wage course walata yanna puluwannada art wala
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Puluwan
@isharadisanayaka740
@isharadisanayaka740 2 жыл бұрын
Puluwan kiwe akke technology subject akkata wada art wala me agri , agri technology aye geography onna oy subject thuna hodada technology walata wada
@pinkiesvlog9877
@pinkiesvlog9877 2 жыл бұрын
Art masters kiyanne mokadda
jobs for AL arts students | the best subjects for AL arts students
17:36
Edupedia by Nikethani
Рет қаралды 104 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 91 МЛН