Biological Science Degree programs at Universities- medicine නොලැබුනොත් කරන්න පුලුවන් පාඨමාලා

  Рет қаралды 28,287

Student Lanka

Student Lanka

Күн бұрын

Biological Science Degree programs at Universities- medicine නොලැබුනොත් කරන්න පුලුවන් පාඨමාලා
0:00 start
1:30 other degrees
Animal science fisheries
3:17 Ayurveda
4:48 Food science
5:48 Agriculture
8:00 Health Science
10:29 Science Degrees
12:24 Vet, Dental
12:49 Medicine
13:09 Medical Faculties

Пікірлер: 293
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
මම AL කරන කාලෙත් මේ සර් AL class කලා, ඊට පස්සේ ජයවර්ධනපුර සරසවියේ ඉගෙන ගන්න කලෙත් මේ සර් AL class ක කලා. ඔය ටිකම කිව්වා එදත් නමුත් අද වගේ social media තිබුනේ නැහැ වැඩිය. මේ අය එදත් කලේ ඕක , අදත් කරන්නේ ඕකමයි. වෙන රටවල AL කියල මගුලක් නැහැ campus යන්න. ළමයි campus ගිහින් තමයි තමුන්ගේ degree එක තෝරා ගන්නේ. ලංකාවේ ළමයෙක් medicine යන්න බලාගෙන AL කරලා අන්තිමටම යන්නේ හෙද විද්‍යාලයට. වෙන රටවල ළමයෙක් පාසලින් පස්සේ nursing assistant හැටියට job එක කරලා, පස්සේ MD එකක් තියෙන doctor කෙනෙක් වෙනවා. මම ගුරුවරුන්ට ගරු කරනවා, නමුත් ඇයි මේ උගතුන්ට tax ගහනකොට පාරට බැහැල උත්ගොෂණය කරනවා වගේ ලංකාවේ අනාගත ළමයි වෙනුවෙන් මේ පිස්සු අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න උත්ගොෂණ කරන්නේ නැත්තේ. මේකම වවාගෙන කන්න බලන්නේ. පව් නේද ලංකාවේ ගොඩක් ළමයි ??
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
අපේ සමාජය ඉල්ලන්නේ doctors, engineers. ක්‍රමය එක පාරට වෙනස් කරන්න අමාරු වෙයි.
@AJ-bj2uf
@AJ-bj2uf 7 ай бұрын
Oyage kathawa aththa
@manethheenatigala
@manethheenatigala Ай бұрын
😊😊
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Biological Science University degree Programs - How to select courses? studentlanka.com/2020/03/17/university-degree-programs-for-a-l-biological-science-students-how-to-select-courses/
@darshanakanakarathna9932
@darshanakanakarathna9932 Ай бұрын
එදත් අදත් කවදත් නිහතමානී බව උගත්කමට සාපේක්ෂව තබාගත් ගරුතර ඇදුරුතුමණි ! ඔබටයි මේ බැතිබර හරසර ! අදුරේ අතපත ගාමින් ඉමක් කොණක් පේනමානයක නොදුටු වත්මන් සිසු දරුදැරියනට අධ්‍යාපනයේ පරතෙරක් කරා පියමන් කරනු වස් ඔබේ මෙවන්වූ සමාජ මෙහෙවර වෙනුවෙන් මෙසේ පුදමි මම අමිල කෘතගුණ !🎉
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Thanks for you kind comment.
@kidscafe-hh8tf
@kidscafe-hh8tf Ай бұрын
Sir z eka 0.2 ka ekakata sir mokkd degree eka select wenna thiyenne..mata idea ekak ne sir courses gena..me para man 3d shy krnawa aye 😢
@nipuna7876
@nipuna7876 7 ай бұрын
Medicine තේරුනත් ගියාට වැඩක් නෑ දැන් නම් 😅 හිගන පඩියයි පන යන වැඩයි හැම එකාගෙන්ම බැනුමුයි විතරයි. මාත් එක්ක මෙඩිසින් ආවේ නැති උන් මට වඩා තැනක දැන්.
@IMATH2003
@IMATH2003 7 ай бұрын
අපරාදෙ එහෙනම් ඔයා medicine ගියෙ. දැන් ඕක අතඇරල වෙන එකකට යන්න බැරිද ඉතින්😢
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
medicine giya aya e course gana me wage anith aya danuwath karana eka wadagath. eth medicine giya nam oya comman and control neethi anuwa keekaru wela indala honda Doctor kenek wenna. Lankawe bohoma adu ganakata labena chance ekak ne.
@nipuna7876
@nipuna7876 7 ай бұрын
@@IMATH2003 බෑ දැන් පරක්කුයි. මොනා උනත් job satisfaction එක නං තියනවා හැබැයි කන කට්ටට තියන ප්‍රෙෂර් එකට පඩියක් තමා නැත්තේ
@nipuna7876
@nipuna7876 7 ай бұрын
@@StudentLankaTube මම නං කියන්නේ bio කරන්නම එපා maths , IT තමා කරනවා නම් කරන්න ඕන. මෙඩිසින් කරනවා නං කැම්පස් කාලේම AMC , PLaB වත් කරගෙන රට යන්නම බලන් එලියට එන එක තමා කරන්න ඕන. මම නිර්වින්දන,දැඩිසත්කාර එක්ක වල වැඩ කරන්නේ පුදුම ස්ට්‍රෙස් එකක් තියන රැකියා දෙකක්. අනික් ෆීල්ඩ් වලත් බහුතරය එහෙමයි. Grade 2 medical officer කෙනෙක්ටත් උපරිම පඩිය ලක්ෂ 2යි. ප්‍රිලිමිනරි ග්‍රේඩ් නම් 180ක් විතර. කන්සල්ටන් කෙනෙක්ටත් උපරිම 310 000- 320 000ක් තමා. මීට සමාන්තර වෙනත් රැකියා වල පඩි නම් දෙගුණයක් වගේ. MBBs පට්ට අමාරුයි අඩුම credit 210ක ඩිග්‍රී එකක්. Engineering ගත්තත් credit 120-140 වගේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඩිග්‍රී එකේ තරම. ක්‍රෙඩිට් වලට කැල්කියුලේට් නොවෙන වැඩ පුදුම ගොඩක් තියෙන්නේ. ෆයිනල් එහෙම පුදුම දුකක්. Intern එක ඊට හපන් පැය 24ම ඔන්කෝල් මාස දෙකකට වීක් එන්ඩ් එකක් නිවාඩු පඩිය 55 000යි. PG ඔක්කොම තරග විභාග පාස් ලකුන ගත්තා කියලා බෑ. 10යි නම් තෝර ගන්නේ 10යි ගන්නේ
@IMATH2003
@IMATH2003 7 ай бұрын
@@nipuna7876 කමක් නෑ අයියෙ. ඔයාට ලැබිල තියෙන්නෙ ඔයාගෙ වයසෙ ඉන්න අනිත් අයගෙන් 1% වත් ලැබෙන්නෙ නැති chance එකක්. මාත් මේ සැරේ bio 2nd shy කරන්නෙ. මගෙත් dream එක medicine එන එක♥️
@user-cv1il1so9b
@user-cv1il1so9b Ай бұрын
Sir man bio stream eken third shy kare, mn monaragala distric sir mage result eka css, c chemistry wlt, sir mage z eka .3013 sir me result ekat campus ekk eid? Aduma gane bottuwak wath??? Plz reply sir🙏🙏🙏
@nir-ni
@nir-ni 7 ай бұрын
Godak watina vedieo ekak thank u..campus potha danna kalin danna thibbe😢
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Thanks. Apply karapu ayath bottu yanee natuwa innnawa. E gollanta theeranayak ganna pahasu wennath exam karann inna ayattath dan wadagath. e nisa thama dan damme.
@kaveeshagangani4293
@kaveeshagangani4293 Ай бұрын
Physics wenuwata agricultural science karala food science and tech degree eka karanna puluwanqa ? Sir
@Ras-hy8mq
@Ras-hy8mq 5 ай бұрын
Sir man 2nd shy kala 2023 .mt aduma enna pluwn result eka kiyala mn hithan inne BBC .mt colombo,japura ,pera uni 3n ekaka bio science naththan micro wge degree ekak krnn bari weida. 3rd shy ekak krnna asa na sir
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Z score anuwa thama. university degree ekekata oya results athi.
@madushidewika2918
@madushidewika2918 Ай бұрын
1.5 ක් වගේ Z score එක එන්නේ මොන වගේ results ගත්තොත්ද කවුරු හරි කියන්න පුලුවන්ද ?
@sr3790
@sr3790 6 ай бұрын
Sir.. sabaragamuwa university eken karana food business management digree ek hodaid sir..?
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Kiyanna ba
@senushi9781
@senushi9781 7 ай бұрын
Sir mamath Bio kare. Mage z ekata mata awe Colombo school of Computing eke Information systems degree eke. E degree eka hodaida sir?
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Godak aya yanna balagena inna honda degree ekak.
@nethragunawardana4440
@nethragunawardana4440 5 ай бұрын
Sir 2025 al karana ayata aluth silubus ekak hadenne koi aurudde idalada bio, chemistry,agri walata
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Damma aluth syllabus hadanne na
@sansaladewmini3189
@sansaladewmini3189 Ай бұрын
sit , wayaba agriculture da hoda .rajarat agriculture da godak hoda
@rihanharis3039
@rihanharis3039 6 ай бұрын
Sir, Lincoln university (Sri Lanka branch campus) eken conduct karana B.Pharm degree eka lankawe recognize karanawada sir.
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Danne na
@sanuridileka96
@sanuridileka96 Ай бұрын
0.9 ta jaffna mls boat apu knk innwd
@savinidesilva
@savinidesilva 3 ай бұрын
Sir Environmental conservation & management කියන degree එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?? Job market එක ගැන එහෙම
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
Degree is good. Eka eka degree walata lankawe thiyena job gana mata kiyanna ba.
@erandiherath3277
@erandiherath3277 4 ай бұрын
Sir medical science in acupuncture kiyana dgree ek klot lankwe thiyena job opportunities monwd ? Government jobs acupuncture wlt thiyenwa d ?
@StudentLankaTube
@StudentLankaTube 4 ай бұрын
Acupuncture is a form of traditional Chinese medicine that involves inserting thin needles into specific points on the body to alleviate pain and treat various health conditions. Job oppertuniites depend on sri lankan and international situation.
@chalanikasewwandi1924
@chalanikasewwandi1924 7 ай бұрын
physical science stream ekatath video ekak ona sir
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Next video eka danne one vishaya dharawaking karana ayata thiyena courses gana. Mekath balanna - Engineering and Physical science Degree courses in State Universities studentlanka.com/2023/01/05/physical-science-and-engineering-degree-courses-in-state-universities/
@upuljayadewa5419
@upuljayadewa5419 Ай бұрын
සර් ඔය කියන උපාධි පාඨාමාලා සේරම හොඳයි. හැබැයි ඕව කරලා උපාධි ගත්ත බොහෝ දෙනෙක් තමන් උගත් ක්ෂේත්‍රයට නොගැලපෙන රැකියාවල තමයි නිරත වෙන්නේ. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රජාවට අපි ගරු කළ යුතුයි. ඔවුන් රටට අනාගතයට ගැළපෙන පාඨමාලා නිර්මාණය කරනවා. අඩුම ප්‍රතිපාදනය යටතේ බොහොම අමාරුවෙන් ඒවා පවත්වගෙන යනවා. ගැටලුව තියෙන්නේ උපාධියා අරගෙන එළියට ආවට පස්සේ ඒවට ගැලපෙන රැකියා නිර්මාණය වෙලා නෑ. මමත් ජීව විද්‍යා ගුරුවරයෙක්. මමත් නිතර මේ දේවල් ළමයින්ට තේරුම් කරලා දෙනවා. ගොඩක් ළමයි ඒවට ඇහුම්කන් දීලා ඉගෙන ගන්නවා. ඒත් රටේ ක්‍රමය හදන්නේ නැතුව මේ කිසි දෙයකින් ප්‍රයෝජනයක් නෑ කියලා මටත් දැන් තේරෙනවා. සර්ත් ඒකතේරුම් ගන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.
@thilankanakarathna3580
@thilankanakarathna3580 6 ай бұрын
Sir man thama iskole yanava .mama kamathi zoology subject eka karala e path eken yanna. Zoology lecture kenek vage. Lankave idan e vage zoology path eken yanna puluvan job thiyenavada? Ethakota zoology kiyanne study karanna hoda subject ekak neda? Sir e ganath video ekak karanavada?
@thilankanakarathna3580
@thilankanakarathna3580 6 ай бұрын
Sir apita eke catergories thoraganna thiyena vidiya ganath video ekak karanna puuvanda?
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Kamathi nam karanna. lecture/ professor kenek wena hati methanin balanna. studentlanka.com/2024/01/06/a-l-2023-2024-jan-mcq-answers-unofficial-marking-schemes/
@user-yd5no1zr9j
@user-yd5no1zr9j 3 ай бұрын
Sir bio,chem,agri karla japura bio science awith chemistry special krnn puluwan da
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
Puluwan
@indianactersfans654
@indianactersfans654 6 ай бұрын
Sir,peradeniya university eken mbbs iwara karala wenath ratakata job ekakata yana ekata sapekshawa colombo gihin medicine iwara wela wenath ratakata job ekakata yaddi,ethanadi campus eka matha wenath ratakata ganima/nogenima thiranaya wenawada?ehemath nathnam campus 2nma ganna degree eke value eka ekamada (U.S.A wage yaddi balapamak wenawada )?
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
නැහැ. දැනට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති ඕනෑම වෛද්‍ය පීඨයක වෛද්‍ය උපාධියක් මගින් පිටරට යාමට ඇති සුදුසුකම එකයි.
@RanjithPe375
@RanjithPe375 7 ай бұрын
Sir , The professorial unit of Wayamba Medical Faculty was established in Kurunegala teaching hospital recently. It was opened on 18/12/2023.
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Students lage unanduwa nisa Wayamba ta prof unit ekak labuna neda. Good news. ceylontoday.lk/2023/12/16/sabaragamuwa-university-medical-students-get-raw-deal/ Despite the alleged political tussle to shift the Professorial Unit of Wayamba Medical Faculty to Teaching Hospital, Kuliyapitiya the funds raised by the Faculty’s students have enabled the setting up of the Wayamba Medical Faculty at Teaching Hospital, Kurunegala.
@nethmiimesha7991
@nethmiimesha7991 7 ай бұрын
Sir ruhune agriculture resource managment and technology degree eka hodada
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Select una nam yanna
@user-uv9bo9rg2o
@user-uv9bo9rg2o 4 ай бұрын
Sir bio ekka agri karala vadi z core ekakin peradeniye food science and technology cousre eka karanna puluvanda
@StudentLankaTube
@StudentLankaTube 4 ай бұрын
Z score table balanna
@sandunihansika-nu4ky
@sandunihansika-nu4ky Ай бұрын
E course ekt physics krnn ona
@ThiliniDilrukshi-vh2mi
@ThiliniDilrukshi-vh2mi 6 ай бұрын
Sir applied chemistry,food science and technology wlt bottu enw aduid sir
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Enna puluwan
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 7 ай бұрын
අපරාදෙ සර් මේ video එක campus පොත දාන කාලෙයි දාන්න තිබ්බේ. අපි හොද ඒව පහලින් ඉල්ලලා තියෙන්නේ. 😢😢
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
ehema honda naraka kiyala na. karana degree eka hariyata karanna. e athare empolyability skills laba ganna.
@ranvindaliyanage7919
@ranvindaliyanage7919 5 ай бұрын
Sir wayaba University eke food production and technology management degree ekata ynna puluwan job monawda
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Kiyanna ba hariyata
@rasadi61
@rasadi61 7 ай бұрын
Sir ruhuna phamacy jaffna mls wlin hodama course eka mokkd ?? Mls bottu ain kroth awasiyakda😢
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Pharmacy will align well with healthcare filed, while MIS can open doors in technology and business. Dan pharmacy godak opertunities thiyenawa.
@rasadi61
@rasadi61 3 ай бұрын
​@@StudentLankaTubeeth sir mls phamacy wlin rata ynn lesi mls neda pr ehem gnn work expirience blnwd sir
@EshaniPushpika
@EshaniPushpika Ай бұрын
Sir man 1 shy mata z ek 1.3848 mata kiyanna puluwand bio science d hod peradeniya Ariculture technology d
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Yr choice
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 5 ай бұрын
mta boat round eken japura awa 2nd boat eken pera bio ei sir mta idea ekk na mokda krnne kiyla
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Oyata idea ekak natnam man kiyanne kohomada. Langa nam Japura Inna
@kimisha3655
@kimisha3655 5 ай бұрын
Sir japura urban bio resources degree eke career paths poddk pahadili krnnko🙏
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Danne na
@kidscafe-hh8tf
@kidscafe-hh8tf Ай бұрын
Sir molicular biology ekata z eka 0.2 select wenne netiwei d
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Na
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
සර්.. Uva export agriculture ද හොද animal production and food technology ද? නැත්නම් රුහුනෙ agribusiness ද????
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
cannot comment
@Bnethu2003
@Bnethu2003 7 ай бұрын
සර් මේ degrees atharin lankawe job ekk krnna bri degree eka mokkda,ඒ කියන්නේ මේ සෑම degree ekktma ලංකාව තුල සැලකිය යුතු වැටුපක් ලැබෙනවද,සර්
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
science degreeyak thiyneawa kiyanne anivaryen honda salary ekak ekka job ekak gurantee karanna ba. labennath puulwan hondama ayata. me video eke kiwwa wage wena skills thiyenna one.
@Kaushi-ot2tz
@Kaushi-ot2tz Ай бұрын
Mm me sare Al result aawa batch eke mm 3rd shy tamae exam kle..mm district mul rank wala nisa medicine yann plwn .eeth godak aya kiyawne medicine godak stress , degree eka gattamath free time adui wage deewal..mata ee hinad medicine yann bayae..eeth wema karnn ekk hitha gannth ba..
@user-jw6ny1jo1z
@user-jw6ny1jo1z Ай бұрын
District eka mokadda?
@himasha1267
@himasha1267 7 ай бұрын
Wayamba medical faculty eke professorial unit ekak hadala thiyenne kurunegala teaching hospital eke.
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Ehenam Wyamba is good.
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
This is from Wayamba medical faculty official site on 12 Dec 2023. - It would be possible for the Kuliyapitiya Base Hospital to provide clinical training for about 120 medical students during the first 2-3 years until the Professorial Unit is set up and facilities of the hospital are upgraded to that of a teaching hospital so that the latter half of the programme can also be conducted at Kuliyapitiya Hospital itself. fom.wyb.ac.lk/history-overview-2/
@user-lr2jm9ff6m
@user-lr2jm9ff6m 7 ай бұрын
Sir bsc nursing karala wena ratakata yanna puluwanda .eka hoda digree ekkda,ane reply ekk dannko
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Nursing ada loke godak rataka illana job ekek.NTS wala denne diploma unata campus wala thiyena degree eka thama foreign employment walata balapanne. habai degree gaththta gaman yanna pulwan wei da danne na. experience nurse kenek wenna one. rata yanna issera yamak igena gena inna.
@bhagyanethmini2062
@bhagyanethmini2062 6 ай бұрын
Nursing degree ekt A/L result kiyk thiyenn ond
@ChamodyaBandara-ei6nm
@ChamodyaBandara-ei6nm Ай бұрын
Sir Chemistry special wage krnwnm peradeniya bio science da honda colombo bio science da?
@StudentLankaTube
@StudentLankaTube 10 күн бұрын
Dekama very good
@trynottolaugh-
@trynottolaugh- 7 ай бұрын
First ❤😊
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Nice
@rakshanamaleeha155
@rakshanamaleeha155 Ай бұрын
Sir optometry course eketa lanka ve jobs theyenawadha E course eka hodaidha
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
No idea
@NethmiHoragampitaLokuGam-gw1ks
@NethmiHoragampitaLokuGam-gw1ks 6 ай бұрын
Sir man me para 23 al kara.mata chemistry second eka aul giya physics bio hodata kara.man kamathi molecular yanna.mata yanna bari weida chemistry aul giyapu nisa
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
meka theeranaya wenne "aul" kiyanne mokadda kiyana eka matha. F S or C pas in chemistry? molecular labune nathath thawa godak honda courses thiyenawa.
@NethmiHoragampitaLokuGam-gw1ks
@NethmiHoragampitaLokuGam-gw1ks 5 ай бұрын
1st shy I get C pass for chemistry This shy I hope C or B
@rangapriyashantha637
@rangapriyashantha637 5 ай бұрын
Sir molecular biology and biochemistry degree ekt agri krp ynn plwnd
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Puluwan
@piyumianuradha7072
@piyumianuradha7072 Ай бұрын
Health promotion course eken mona wge job wlatada ynn puluwn?
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
No idea
@UPP284
@UPP284 7 ай бұрын
Sir, Campus register vnoth jerman teck valta register venn barida ? Plz reply 😥
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Neethimaya bhadawak na man hithanne. Call 1919
@UPP284
@UPP284 7 ай бұрын
​@@StudentLankaTubethank you sir man call karala balannam
@ImanjithBandara
@ImanjithBandara 6 ай бұрын
මට physics කරන්නේ නැතුව agri කරලා genetics degree එකක් කරන්න බැරිද?
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Pluwan. Physics one medicine wage ewatane. Agri krala godak courses walata illanna puluwan.
@madushidewika2918
@madushidewika2918 Ай бұрын
Bio වල z score එක 1 ට උඩින් යන්නෙ මොන වගේ results ගත්තොත් ද? නිකන් idea එකක් ගන්න කියන්න පුලුවන් ද සර් ?
@kaveeshajayasundaramudiy-xh6qh
@kaveeshajayasundaramudiy-xh6qh Ай бұрын
BCC
@dhananjayanilupul977
@dhananjayanilupul977 Ай бұрын
Sir Bio science boat round eyid peradeni
@EshaniPushpika
@EshaniPushpika Ай бұрын
Sir bio science walin degree eka aran wena county ekak hoda job feild ekakt yanna puluwand
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Post graduate yanna puluwan
@user-hy6kq8zk1r
@user-hy6kq8zk1r 5 ай бұрын
Sir health promotion cos eka hodada job fild ek kohomd
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Danne na
@kaweeshasithmi9403
@kaweeshasithmi9403 7 ай бұрын
Sir molecular biology and biotechnology specialist kalothda, chemistry specialist kalothda wadipura honda job market ekk thiyenne foreign country wala
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Hariyata kiyanna ba. Eth man hithanne thamath Chemistry special demand. Eth depend wenawa oyage qualification apply karana university eka anuwa.
@supunigamage2668
@supunigamage2668 7 ай бұрын
Honestly saying Chemistry special is still demanding because you can move forward by specializing in different areas such as environmental science, food science even into manufacturing industries and also to management and marketing.
@kaweeshasithmi9403
@kaweeshasithmi9403 7 ай бұрын
@@supunigamage2668 thank you 😊
@kaweeshasithmi9403
@kaweeshasithmi9403 7 ай бұрын
@@StudentLankaTube thank you 😊
@senurisandunika8042
@senurisandunika8042 6 ай бұрын
​@@StudentLankaTubesir duppath lmita nomile rata yann hoda padiyk hmben job ekk gann plwan hodama course ek mokkd.🙏🙏🙏
@dulanchathuranga545
@dulanchathuranga545 2 ай бұрын
Sir වයඹ university එකෙ තියන නැනො තාක්ෂණය කියන course එක කරන්න තියන්න ඔනා සුදුසුකම් මොනවද..?
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Meka tehcnlogy faculty eken dena nisa tech stream eka krala thiyenna one. fot.wyb.ac.lk/bet-honours-in-material-and-nano-science-technology/
@nimeshikabandara
@nimeshikabandara 7 ай бұрын
Sir රජරට agriculture walt wda රුහුණේ agri business dgree ek hodid??
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
ehama wenasak na. rajarata agriculturee is a good degree.
@nimeshikabandara
@nimeshikabandara 7 ай бұрын
@@StudentLankaTube thank you sir
@user-ti4it3pb4e
@user-ti4it3pb4e 6 ай бұрын
Sir ayurveda giyama abraod ynn chance ekak thiynawada..
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Kiyanna ba.
@erandiherath3277
@erandiherath3277 6 ай бұрын
Sir biomedical science dgree එකෙන් යන්න පුලුවන් job opportunities මොනවද ? පෞද්ගලික විශ්ව විදයාලයකින් මේ dgree එක කරල රජයේ රැකියාවකට යන්න පුලුවන් ද ? Please sir උත්තරයක් දෙන්නකො
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
government job nam na. private sector thiyena job walata private government kiyana degollantama apply kranna pulwan.
@user-pt7py6hn3m
@user-pt7py6hn3m 11 күн бұрын
Mlt, health-care IT
@shashikasandaruwan6260
@shashikasandaruwan6260 7 ай бұрын
Sir. Me Yana widiyann moda wadak.a/l bio kiyanne doctor thorana exam ekak.science krnne doctor wennam newe .samahara ayage wen wen uwamanwan thyenwa.scientist knk wenna.it wlata yanna ,wena ratakata ynna ,science ona wenwa.me Yana widiyta eyalatth doctor exm eka karanna wenwa issellama .lamainge kale nasthi wenwa.me Moda krama wahama wenas karnna one ikmaninma.
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Lankawe parents la ha smajaya hadila thiyena widiya ne. Isserahata weans wei. Mokada Doctor kenek wennai unata passei wena karadara gana anagatha students la dana gaththama.
@ruchiraniroshana2
@ruchiraniroshana2 7 ай бұрын
Bio krpu kenekta Science Faculty ekakin Physics igenagena issarahata yanna barida?
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Puluwan. Man degree ekata kale Biology Physics Mathematics
@ruchiraniroshana2
@ruchiraniroshana2 6 ай бұрын
​@@StudentLankaTube Amaaru unee nadda sir AL Bio karala Maths ekka physics igenagaddi 👀 Ee paththen mona wagee job ekkata yanna puluwan weida sir 👀
@dhjuii1234
@dhjuii1234 Ай бұрын
Sir physiotherapywlinui mls wlinui mokkd hoda
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Kiyanna ba. MLS godak aya one na dan lab automate nisa
@milanthusitha
@milanthusitha 3 ай бұрын
සර්,A/LවලටAgri කරල Campus nursing යන්න පුලුවන්ද? ඒම යන්න පුලුවන්නං පේරාදෙණියෙ nursing department එකට ගන්නZඑක කීයද?
@nir-ni
@nir-ni 2 ай бұрын
Agri krl campus nursing ynna ba
@JayanthaKithsiri-fm7re
@JayanthaKithsiri-fm7re Ай бұрын
Biological science උපාධිය ජීව විද්‍යාව, රසායන විද්‍යාව , කෘෂි විද්‍යාව කරන අයට කරන්න බැරිද?
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Puluwan
@lopez7077
@lopez7077 7 ай бұрын
Sir etkot molecular degree eka krn aya mul 3 yrs wldi biological science wl thyn subjects d krnn oni?
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
ow ayrudu thunema Moleular biology neme. botany zoology core coursesuth karanna wenawa. "During the final two years, students have to follow a series of specialized core courses " check here science.cmb.ac.lk/academic/undergraduate-programs/honours-general-degrees/bsc-honours-in-biochemistry-molecular-biology/ "A student must obtain a GPA of 3.00 or higher for each of CH core courses and a GPA of 2.67 for either BT or ZL or BC core courses taken within the first two years. In addition, at least a C grade for AM 1008 is required."
@lopez7077
@lopez7077 7 ай бұрын
@@StudentLankaTubethank you sir.. science ayt thyn common degree gn kiyn video ekt krnn sir
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Ok
@Aanwi2005
@Aanwi2005 4 ай бұрын
Sir applied science කරලා molecular පැත්තෙන් මාස්ටර් කරන්න පුලුවන් ද
@StudentLankaTube
@StudentLankaTube 4 ай бұрын
Puluwan. Molecular master kala kiyala job thiye da. Molecular kiyanne lankawe Godak job thiyena field ekak neme.
@Aanwi2005
@Aanwi2005 3 ай бұрын
@@StudentLankaTube sir රජරට applied science bio කිව්වම physical science department එක නැතුව අනිත් හතරෙන් එකකටද select වෙන්නෙ
@sachethanahimashi7895
@sachethanahimashi7895 7 ай бұрын
Pharmacy karanna puluwan da bio science ekka . Mona camps ekeda karanna puluwan ..agircultre karapu.kenek ta dgree.karanna bne
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Pharmacy and Bio science kiyanne degree jathi 2k. dekaa karanna ba.
@Dinushika61
@Dinushika61 7 ай бұрын
Oya Agri karapu kenekda oyta pharmacy awada? Mokkda district
@manayarathnayake9889
@manayarathnayake9889 2 ай бұрын
Sir mata wayamba university eke agriculture awa boat ekakin mm bio science kle...eka hoday neda sir
@StudentLankaTube
@StudentLankaTube 2 ай бұрын
Dekama ekai.
@user-nh7xm2mb4w
@user-nh7xm2mb4w Ай бұрын
Oyge z score khmd thybbe mona district ekend
@manayarathnayake9889
@manayarathnayake9889 Ай бұрын
@@user-nh7xm2mb4w 0.2444 Kurunegala
@HeenmanikeKapuliyaddha-wu8ut
@HeenmanikeKapuliyaddha-wu8ut 7 ай бұрын
Animal science degree ek gna pddk wisthra krnnkoo
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
meka "theoretical and practical aspects of farm animal production and food technology" laba dena course ekak www.uwu.ac.lk/academic/faculties/animal-science-and-export-agriculture/ans/
@swetha744
@swetha744 7 ай бұрын
Sir digatama me wage videos karanna , godak ayata medicine karanne na kiwwama kiyanne , " eka nm ahannath puduma kathawak 😮, hamoma medicine panagannane balanne , mona wikara kathawakda eka 🤣" onna ohoma thamay kiyanne 🥴 ekanisa mata ona kohomahari A3 k aragena medicine nogihin japura forestry and environmental science yanna 😌 kattiya hina wenawa oka kiwwama 🙂 ekanisa mn kohomahari eka karanawa 🌳😊
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Thama lankawe medicine ne demand. Dan habai oyla wage wena fields walta yanna kamahi ayath enna enna wadi wenawa. Eka hondai
@user-es3io9oj4w
@user-es3io9oj4w 6 ай бұрын
Sir agri science කරපු එක්කනෙකුට molecular biology degree කරන්න පුළුවන් ද..?🤔
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Puluwan
@user-es3io9oj4w
@user-es3io9oj4w 6 ай бұрын
@@StudentLankaTube thank you very much sir reply ekata..❤️❤️❤️❤️🙂🙂
@sachithrashmika495
@sachithrashmika495 2 ай бұрын
​@@StudentLankaTubeකැම්පස් පොතේ තියෙන්නෙ බෑ කියලනෙ සර්
@StudentLankaTube
@StudentLankaTube 2 ай бұрын
@@sachithrashmika495 Ehenam ba
@1MinuteSnacks-cs3rq
@1MinuteSnacks-cs3rq 20 күн бұрын
sir kelaniya applied chemestry karla job tiyeda lankawe? salary hoda
@StudentLankaTube
@StudentLankaTube 10 күн бұрын
Danne na. E course eka dapu campus eken ahanna
@ChamithuKrishmina
@ChamithuKrishmina 6 ай бұрын
Sir molecular biologist kenekt samnyen kochchrk withr salary ekk lebenwd
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Danne na. Labena job eka anuwa thama. Molecular Biologist kiyanne job ekak neme.
@ChamithuKrishmina
@ChamithuKrishmina 6 ай бұрын
@@StudentLankaTube thank u sir
@user-mg1qn6tn9o
@user-mg1qn6tn9o 7 ай бұрын
Mlt ek hodaid sir kloth helth science eken
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Hambune eka nam karanna.
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 7 ай бұрын
Sir physics වලින් degree ekak ගත්තොත් මොනවගෙ job කරන්න පුළුවං වෙයිද?
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Physics kiyanne pure science ekak. kelinma thinenne research, teaching, lecture wage job. habai hariyata kaloth ona degree ekakin godak fields walata yanna puluwan. Chemistry tharam chance nathath USA yanna puluwan wei. E sandaha TOEFL or IELTS, GRE, Letter of recommendation, research publication and experience, contact with relavant USA professors thiyenna one.
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 7 ай бұрын
@@StudentLankaTube thnx..මට physics general degree k කරගත්තොත් එතනනිං එහාට research side එකෙන් යන්න පුළුවං වෙයිද ? Sir.මට research krnna pulvn.masters krnna pulvn veida?
@Dulakshi20016
@Dulakshi20016 Ай бұрын
Sr mge results BBC..anuradhapuren rank eka 140..z score eka 1.3135..mt ynna puluwn ihalama course eka mkkd
@amandahansani3643
@amandahansani3643 Ай бұрын
Sir export agriculture course ekt job tynwd girls...lata...
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
No idea
@sheilbyS
@sheilbyS Ай бұрын
Sir Bio science valata gihin eken chemistry special ekak ganna ekada hoda nathnma kelaniya Applied chemistry degre ekata yana ekada hoda...deke venasa mokakdha kiyanna puluvandha
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
danne na. chemistry special nam issera indan thiyena honda degree ekak
@manayarathnayake9889
@manayarathnayake9889 6 ай бұрын
0.2444 bio kurunegalain 22 Al mt boat ekkk enn chance ekk tynwd godk course wlt aply kl mm...plz dnn knk kiynko gyapara Al s krpu knk hri
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Z score table eka balanna. studentlanka.com/2023/09/15/z-score-cut-off-marks-of-2022-a-l-2022-2023-university-selection-to-be-released-in-november-2023/
@EshaniPushpika
@EshaniPushpika Ай бұрын
Bio science d hoda pera deniya agri d godakm hod
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Same
@bhagyanethmini2062
@bhagyanethmini2062 6 ай бұрын
nursing degree ekata campas ynn A/L result kiyk ond
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Z score anuwa ganne
@Neon-yt7hw
@Neon-yt7hw 7 ай бұрын
Sir bio science karana ekd honda MLS karana ekd
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
bio science broad. habai kelinma job ekak orient wenne na. MLS walin eka job ekakata train kranawa.
@madarakaushalya977
@madarakaushalya977 3 ай бұрын
Sir open university eke psychology degree eka hodai da sir
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
karana eka hondai. Eth eka eka degree wala job demand mata kiyanna ba. e campus eke website eke balanna
@Naturescenario507
@Naturescenario507 3 ай бұрын
සර් මොලිකියුලර් බයලොජි කොලබ ෆැකල්ටියේ කරල හොද ජොබ්ස් තියේද මොකද පිට රට යන්නනන් ස්කෝලශිප් එකක් ඕනෙ මටනම්,,ඒක හම්බෙන්නෙ ෆස්ට් ක්ලාස් එකක් තිබ්බොත් විතරයිලුනෙ එහෙම යන්න පුලුවන්ද සාමන්‍යෙන් ප්‍රතුශතයක් විදිහට ගත්තම නැත්තන් ගොඩක් අමාරුද..මොකද ආසාවට ඒ පැත්තෙන් කරල ගන්නෙත් 60ක්වගේ ඒකෙනුත් පීඑච්ඩී එකට ස්කෝලශිප් එකක් එක්ක රට යන්න පුලුවන් කොච්චරකටද දන්නෙ නෑනෙ...ඒක නැති උනොත් ජොබ්ස් තියනවද නැත්තන් මෙඩිසින් යන එක හොදයිද මොකද්ද මට පස්සෙ පසු තැවෙන්න වෙයිද මෙඩිසින් යන්න තිබ්බෙ කියල 😢
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
Pasu thawenna medicine select da
@Yohani_Sri93
@Yohani_Sri93 2 ай бұрын
කවුද කියන්නේ 1st clz වලට විතරක් schol හම්බෙනවා කියලා😂 සාමාන්‍යයෙන් GPA එක 3ට වෑඩී නම් schol එකක් ගන්න පුලුවන්. තමන්ට තමන්ගේ qualifications හදාගන්නම වෙනවා. ඔයාට molecular නොදා biological science දාන්න තිබ්බේ. එතකොට අරකෙ special එකට තේරෙන්න බැරි උනත් biological science වල තියන හොඳ special එකකට තේරෙන්න පුලුවන් වෙනවා. Molecular අයයි biological අයයි 1,2 year වල ඉගෙනගන්නෙ එකම ඒවා. Biological වල හොඳට ලකුණු තියන අයවත් අරකෙ special වලට ගන්නවා. Medicine නොතෝරා මේකට ආපු එක ගැන සතුටු වෙන්න. Molecular Biologist ලා කියන්නේ ලෝකෙ මාරම ඉල්ලුමක් තැනක් තියන කට්ටියක්. මේ රටේ හිර වෙලා ඉන්නවට වඩා ගොඩක් දේවල් ඔයාලට කරන්න තියෙනවා so don't worry, you did the best choice in your life ❤
@Rtvbbh1
@Rtvbbh1 25 күн бұрын
​@@Yohani_Sri93 biological science degree ekakin apita karanna puluwan jobs monada lankawe Teaching nathuwa
@kumariwijebandara20
@kumariwijebandara20 Ай бұрын
Sir colombo science faculty එකද pera science faculty එකද වඩා හොඳ ?
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Wenasak na
@madushidewika2918
@madushidewika2918 Ай бұрын
Biological science degree eke thiyena job opportunities monawada?
@ruhee3982
@ruhee3982 6 ай бұрын
Sir,architecture ගැන කියන්න පුලුවන් ද? ඒ කෝස් එකටත් boat round තියේද
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Aptitude test pass da?
@afz222
@afz222 7 ай бұрын
Please put tamil subtitles for tamil medium students...
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Sorry. Well try to put English subtitles next time
@darksouls2055
@darksouls2055 6 ай бұрын
සර් මට වයස 24 ක් වෙනවා මම a/l කලේ 2018 අවුරුද්දේ බයෝ වලින් exam එක ෆේල් සර් ෆේල් උනේ පවුද්ගලික ප්‍රශ්න වගයක් නිසා සර් ඊට පස්සේ ආපහු exam එක ලිව්වේ නෑ සර් මම මේ පාර ආපහු බයෝ වලින් exam එක කරනවා මුල ඉදන් වැඩ කරගෙන ආවා සර් මට තියෙන ප්‍රශ්නේ සර් මම හිතාගෙන හිටියේ exam එක පාස් කරගෙන ousl එකේ chemistry හරි zoology හරි main subject එක විදියට අරගෙන ඩිග්‍රී එකක් කරගෙන යන්න ousl එක තෝරගන්න හේතුව සර් මගේ පොඩි බිස්නස් වැඩ ටිකක් තියේ ඒ ටික කරන ගමන් ඩිග්‍රී එක කරන්න හොදම තැන ousl එක නිසා ඒත් දැන් ප්‍රශ්නේ සර් ගෙවල් වලින් කියනවා ජපන් හරි කොරියන් හරි exam එක කරලා රට යන්න කියලා ලංකාවේ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා මගේ අවුරුදු ගානක් නාස්ති උනා තමයි සර් ඒ උනාට මට ඕන ආපහු නැතිවෙච්ච ඉගෙනීම පටන් ගන්න මගේ අදහස ඇකඩම්ක් පැත්තෙන් ඉස්සරහට යන එක සර් ගෙදර අය දැන් ඒකට කැමති නෑ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා තමයි හැමෝම කියන්නේ කියලා තේරුම් කරන්නත් අමාරුයි ගෙදර ගැන බලන්නත් ඕනනේ සර් මම මොකක්ද කරන්න ඕන කියලා පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද සර්
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Business karagena ekath diunu kragena OUSL or external degree kran study karanna. South Korea padi hond unata thiyenne bara weda. You have to take a decision with your family members.
@sayurumadhubhasha2466
@sayurumadhubhasha2466 Ай бұрын
Sir moratuwa it ද හොද radiography peradeniya ද හොද...
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
radigraphy. IT godak aya karanawa neda
@user-pt7py6hn3m
@user-pt7py6hn3m 11 күн бұрын
Mora, pera, Colombo, japura cse, it, ce, Cs giyot aniwa internship, job set wenawa. Campus eke career fairs thiyenawa. CV shortlist karaddi oya campus wala ayata thiyena demand eka wadii. 1st class ekk danna balanna. GPA thiya ganne 3.5. Uda.
@Mewithmestudio
@Mewithmestudio 7 ай бұрын
Sir..mama kamathi veterinary surgeon kenek wenna..sir e course eka karala mata Australia walata wage yanna hod job market ekak thiyeyida sir...
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Research on the Australian Veterinary Board Council for detailed information. To get a foreign job, it is important to have academic excellence and practical experience in the filed.
@Mewithmestudio
@Mewithmestudio 7 ай бұрын
Thankyou sir
@RTT4499
@RTT4499 7 ай бұрын
🥰😍
@saradeebalasooriya302
@saradeebalasooriya302 6 ай бұрын
Sir cut off walin mm wayaba food production n technology management selected.. sir meken ynna puluwan jobs monwda?? Bio science යන එකද.. මේ course එකද ජොබ් side එකෙන් වැඩිය හොඳ මොකක්ද සර්??
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Bio science kiyanne pulul field ekak anika food industry
@chandramahagodage410
@chandramahagodage410 7 ай бұрын
Sir I like medicine about talk
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Good
@DasuniRathnayake-fg8rp
@DasuniRathnayake-fg8rp 7 ай бұрын
Bio ekka agri karana knkt university nursing facalty yanna brid sir?ethkot e agri karpu ayata karanna puluwan health field eke jobs ,degree mond sir?
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Agri and Nursing kiyanne wenas filed dekak.
@user-lx9uu8dv8x
@user-lx9uu8dv8x 6 ай бұрын
Wenath rataka job ekak krnn puluwn sides monawada sir
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Science kalama USA wage rataawata postgraduate yanna puluwan. Passe may be job
@user-jq4gn8om5x
@user-jq4gn8om5x 5 ай бұрын
Sir, NSBM university eken offer karana 'Plymouth University eke. Biomedical science degree eka hodada
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Private university courses gana comment karanna ba.
@Aseka1027
@Aseka1027 5 ай бұрын
Oya ek krnwd
@user-dc8lc1yd3i
@user-dc8lc1yd3i 3 ай бұрын
Sir....second shy AAB results ...campus awa..med ba...register wun na..aith liyuno kiyla...eeta passe depression wuna...beheth gtha doctor aith exam liyunna dun na...dn open university eke..eken bsc .chemistry special ekk kranai asa..eka kragathoth hoda job ekkta yunn puluwan weida.. Medicine giya aya kwwe..oyta exam kittuwa stress daragnn bruwa medicine awoth e pressure daragnn ba kiyla...eka aththda medicine gdk stress da...doctors la pawa kwwa putha..med enna epa...eka loku dukak..kttak...kisima sathutak na...oyta eka miss wunu eka gdk hondai kiyla...eka athada sir..
@deshanrandula7827
@deshanrandula7827 Ай бұрын
මටත් ඔය කතාවම කිව්ව..ඔයා වගේම මමත් depress උනා..මට නම් තාම A/l කරන්න් බැඉ උනා..මම දැන් හිර වෙලා. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ
@AudreyEleanor-mo7vi
@AudreyEleanor-mo7vi 6 ай бұрын
Sir Peradeniya Agricultural technology and management කියන digree එකද වඩා හොඳ Peradeniya food science and technology digree ද? Job අවස්ථා වැඩි මොකද ගෑණු ළමයින්ට agree job දෙනවා අඩුයි කියනවනේ. Food science and technology කියන digree එකේ පිටරට වුණත් රැකියා අවස්ථාවන් හොදින් තියෙනවා ද? Agricultural technology and management කියන digree යට වඩා
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Agriculture kiyanne broad field ekak food SM kiyanne eeta wada narrow field ekak. Mewa karala job market ekakata wada Anika hondai kiyanna ba.
@indunilsathsara1347
@indunilsathsara1347 7 ай бұрын
Sir 2022 A/L ayata nursing gazzete weida lagadi .
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
eka gana nam danne na
@janathkeshaka1821
@janathkeshaka1821 7 ай бұрын
Marine and freshwater science ගැන කතා කරේ නෑනේ
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
E mona university thieyna ekak da?
@Yohani_Sri93
@Yohani_Sri93 2 ай бұрын
​@@StudentLankaTubeRuhuna
@palitha3641
@palitha3641 6 ай бұрын
Oya biomedical science kiyanne mokadda. Private campus wala ehema denne🧐🧐🧐🧐
@StudentLankaTube
@StudentLankaTube 6 ай бұрын
Biomedical sciences are made up of many disciplines such as biochemistry, microbiology, Hematology, Anatomy and physiology. studentlanka.com/2017/05/10/biomedical-science-courses-degrees/
@Yohani_Sri93
@Yohani_Sri93 2 ай бұрын
Peradeniya campus eketh denwa
@Niroshachathu720
@Niroshachathu720 3 ай бұрын
Agri ekka bio karala pharmacy, nursing yna barida
@ThisuriDivyana
@ThisuriDivyana 2 ай бұрын
Ba
@Niroshachathu720
@Niroshachathu720 2 ай бұрын
@@ThisuriDivyana nursing puluvnne
@user-pt4lz4vd7j
@user-pt4lz4vd7j 7 ай бұрын
Sir මම peradeniya bio science වලට තේරිලා තියෙන්නෙ.. හැබැයි මට optometry ( jayavardhanapura ) , medical imagine technology ( colombo), occupational therapy (kelani) වගේ ඒවට යන්නත් z එක ඇති.ඇපීල් එකක් දාලා ඒවට යන එකද හොද , නැත්තම් bio science හොන්දයිද...අර cours හොදයි නම් ඒවගෙනුත් මොකක්ද ගොඩක්ම හොද...අනේ please සර් පිලිතුරක් දෙන්න පුළුවන් නම්..🙏
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Apeal danne na neda? ewa awoth bottu walin ei oyage Z score wenakan lamai ewata regster une nathnam.
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 5 ай бұрын
attatma e degrees value godak
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 17 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 62 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН