KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Deiyo Sakki (දෙයියෝ සාක්කි) | Episode 02 | Ananda Abeynayake Productions
14:20
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 34 | 2025-01- 02 | Rupavahini TeleDrama
22:44
Don’t Choose The Wrong Box 😱
00:41
coco在求救? #小丑 #天使 #shorts
00:29
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Сестра обхитрила!
00:17
Deiyo Sakki (දෙයියෝ සාක්කි) | Episode 01 | Ananda Abeynayake Productions
Рет қаралды 91,849
Facebook
Twitter
Жүктеу
1
Жазылу 48 М.
Ananda Abeynayake Productions
Күн бұрын
Пікірлер: 257
@shashediri544
7 ай бұрын
ඔය නාට්ටිය රුපවාහිනියේ විකාශය වෙන කාලේ අපේ තත්තය් ,මමය් අපේ පරණ YAMAHA YB50 motorcycle එකේ කැස්බෑව පහු කරනකොට සුමින්ද සිරිසේන මහත්තය පාර මාරුවෙන්න හිටිය.අපේ තාත්ත motorcycle එක slow කල්ල ඇහුව "අද දෙවියෝ මොකද පය්න්ම වඩින්නේ " කියල.සුමින්ද සිරිසේන මහත්මය හිනා වෙවී ගියා.මට තාම මතකය් ඒ සිද්දිය.
@allmylife8
7 ай бұрын
ඔව් ඔව් මටත් මතකිය් මාත් htya 2003
@subashinipriyanwadaaponsu2266
7 ай бұрын
❤❤❤❤😂😂😂😂😂
@v_____88217
7 ай бұрын
@@allmylife8 ආ උබ හිටියද?.. 😂😂😂 පල යන්න බොරු නොකිය...
@allmylife8
7 ай бұрын
@@v_____88217 htya 🥹
@thejananalin4329
7 ай бұрын
Hmm ❤😊
@surangajanu7703
7 ай бұрын
අවුරුදු 5යි මම බලද්දී.ගෙදර ටීව් 📺 එකක් නෑ.ලග ගෙදරකට ගිහින් කතාව බලල බතුත් කාල ආව ලස්සන අතීතයක් තිබුනෙ🤗🤗🤗🤗🤗🤗🤗🤪
@shanedirisinha6134
7 ай бұрын
Matath අවුරුදු 5k meka බලද්දී ඉස්සර kalu sudu tv eke බලද්දී
@cdeux3059
6 ай бұрын
උඹලා 94ද?? මම 92
@Mlw693
6 ай бұрын
මට 14යි
@Padamasiri771
6 ай бұрын
මටත් අවුරුදු 5යි ගෙදර tv එකක් තිබ්බෙ නෑ. අල්ලපු ගෙදරින් බැලුවේ. කාම මතකයි ටික ටික
@Avishankaamarasinghe
6 ай бұрын
මොඩ කතා 😂
@sangeethmadu511
6 ай бұрын
ඉස්සර ලස්සන අතීතයක්. අනේ ඒ කාලෙට යන්න තිබ්බ නම් 😢
@SadunSadun-wk8md
7 ай бұрын
පොඩි කාලේ හරි කැමත්තෙන් බලපු නාට්‍යයක්
@RandikaSuresh
7 ай бұрын
දිගටම කොටස් ටික දාන්න.. නවත්තන්න එපා.. ඒ කාලේ ආසාවෙන් බලපු කතාවක්
@NeharaAdhikariNehara
6 ай бұрын
අපේ පුංච් කාලේ ලස්සන කරපු කතා. මට අවුරුදු 7ක් විතර කාලෙදී බැලුවෙ ගෙදර හැමෝම එක්ක. ඉස්සර අපිට තිබුනෙ ආදර්ශයක් දෙන කාටූන් සහ කතා. පුංචි වීරයෝ වෙන්න අපිට ඕනේ කරේ.
@CGRCOOL
7 ай бұрын
මේ කතාව මුලින්ම බලද්දී මම 5 වසරේ. පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් කතා ඒ කාලේ විකාශය උනා.
@sudumanikka1965
7 ай бұрын
❤
@sahanr27
7 ай бұрын
89 kollek ? 😮
@lahiruprabhath3710
6 ай бұрын
ඔයා 1990 වෙන්න ඕන
@TharinduGunasekara16
3 ай бұрын
අනේ මං පොඩි කාලෙ මේ drama එක මාරම ආසාවෙන් බැලුවේ පට්ට ලස්සන කතාවක් 😃😍👌 අනේ මේක youtube දැම්මාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏❤🥰
@chethiyalakshan5797
7 ай бұрын
අනේ කාලාන්තරයක් තිස්සේ හොය හොයා හිටියේ දෙයියෝ සාක්කි කතාව, දේව දරුවෝ කතාවත් හොයාගත්තා දැන් තියෙන්නේ සුරඟනන් ඇවිත් කතාව හොයාගන්න විතරයි ❤❤
@BinushaKithsiri
7 ай бұрын
දේවදරුවෝ කොහෙද තියෙන්නෙ
@InukaUthsala-s4f
7 ай бұрын
@@BinushaKithsiri search karanna playlist ekak enwa
@supunnirmal3297
7 ай бұрын
Owww ekath mey laga athi danna kiyamuu meka iwara unamaa
@SurajDhananjaya-pf6sy
7 ай бұрын
මේ සින්දුව මේකේ නම් සුරඟනන් ඇවිත් කතාවේ සින්දුව මොකද්ද? මට මතක මේ සින්දුව ඒකේ වගේ 🤔🤔
@CharithSamindhika
6 ай бұрын
Mokakda dewadaruwo kiyanne??
@nadeeshasamarathunga6099
6 ай бұрын
මායි අපේ නංගියි චූටි කාලෙ මේක බලලා අම්මයි තාත්තයි ළඟට ගිහින් අත් දෙක ඔහොම හදාගෙන රවුමක් කැරකිලා ප්‍රාදූර්භූත වේවා කියලා බිමට නැමිලා දුවනවා අතුරුදහන් වෙනවා වගේ.... අනේ ඒ කාලෙ මතක් වෙද්දි මගෙ ඇස් වලට කඳුළුත් එනවා.....❤️❤️❤️❤
@CeylonEyeCatcher
7 ай бұрын
ඉස්සර හරිම ආසාවෙන් බලපු කතාවක් .දිගටම දාන්න කොටස් ඔක්කොම
@mr.paanaa3765
7 ай бұрын
මේ කතාව මං හොයහොය හිටියෙ.නම මතක නැතුව. ස්තූතියි
@amandidahamsa6871
6 ай бұрын
Mth ehemai 😊
@malindaliyanage9379
6 ай бұрын
ඉස්සර ආසම කතාවක්..... මේක youtube දාන්න කලිනුත් ඉදලා හිටලා මේකෙ සිද්දි මතක් වෙනවා. හෛම සුන්දරයි ඒවා මතක් වෙද්දි
@mr.thilan92
6 ай бұрын
අපේ සීයාට පිං සිද්ධ වෙන්න ගෙදරම ඉදන් ටීවී බැලුවා.
@chamidumadhushanka-zg9ys
6 ай бұрын
අම්මෝ හොය හොය ඉදපු කතාවක් ❤😍😍😍 ..පොඩි කලේ පට්ට ආසාවෙන් බැලුවේ ❤.දැන් කාලේ තියෙන ලබ්බෙ කතා ඔක්කොම නතර කරලා මේ වගේ කතා දාන්න තියෙන්නෙ ...මායාරත්ත ,සිහින පුරය,තට්ටු ගෙවල්,පාන් බට්ටා මේවනේ කතා 😋😘
@anushaalgawatte5570
2 күн бұрын
ඇත්තටම අනේ, මම නම් දැන් මේවා තමයි දිගටම බලන්නේ, පිටරටක ඉදන්, හරි ආසයි මේවා බලද්දි
@sldronevideos5007
7 ай бұрын
මේ කතාව මන් BMCH එකේ තිබ්බ පොත් ප්‍රදර්ශනයේදිත් රූපවාහිනී සංස්ථාවේ අළවිකුටියෙන් ඇහුවාම නෑ කිවුවා. ඇත්තටම වටිනවා මෙහෙම දාලා තියන එක. සෑහෙන්න ආසවෙන් බලපු කතාවක් පොඩි කාලේ ❤
@hglakmi2586
6 ай бұрын
mage asma kathawa,podi kale beluwata passe hoya hoya hitiye meka,thnak u
@sudeshasanka2680
6 ай бұрын
ඒ කාලේ ආසාවෙන් බැලුව කතාවක් තමා
@extremebp8891
7 ай бұрын
ජයලත් මනෝරත්න සුමින්ද සිරිසේන ශ්‍රියන්ත මෙන්ඩිස් අපේ රටේ වේදිකාවේ පුංචි තිරයේ සිනමාවේ පතාක යෝධයින් තුන්දෙනෙකු ප්‍රධාන චරිත හැටියට දකින්න ලැබීම මොනතරම් භාගයක්ද? දෙන්නෙක් දැනටමත් අපි හැර ගිහින් 😥
@UpdatesLanka
6 ай бұрын
සුපිරි
@jayasundaramenike9432
7 ай бұрын
හරිම ලස්සන අර්ථාන්විත කතාවක්.ස්තුතියි ඔබ තුමාට❤
@rasangikanawodani8841
6 ай бұрын
මම පොඩි කාලේ බලපු ලස්සන කතාවක්.ඒ කාලේ එකට ඉදගෙන හැමෝටම බලන්න පුලුවන් කතා තිබුනා...දැන් කතා නම් අප්පිරියයි
@tajiniranaweera7177
6 ай бұрын
Ane punchikale hari asawen mulu pawla ekkama balapu kathawak… dakkama godak sathutu hithuna…❤
@Indigodiary
7 ай бұрын
හරිම ආසාවෙන් හිටියේ කවදාද දාන්නේ කියලා. ඊළගට සුරගනන් ඇවිදින් දාන්න ❤️❤️
@SanjayaKumara-x4k
7 ай бұрын
Ane godak pin me dreama eka mula idan danawata Man aurudu ganak geuwaaa
@chamindaranil7788
7 ай бұрын
ගොඩක් සතුටයි මෙවා බලපු කාලයේ ආයෙත් ඒ වගේ කාලයක් අපිට එන්නේ නෑ
@anuruddhadissanayake4881
5 ай бұрын
tika kaalayak tisse hoya hoya hitapu kathawak. godak isthuti meka upload kalata
@nawodasandamini3995
7 ай бұрын
ගොඩක් ස්තුතියි මේ කතාව දැම්මාට... රූපවාහිනියේ කොයිතරම් ලස්සන කතා තිබුනාද ඒ කාලෙ.. අවුරුදු හතේදි බැලුවෙ ... මන් එතකොට ආසම දෙවියන්ගෙ ඇග ඇතුලෙන් වාහන එහෙම මාරු වෙනවා බලන්න ... තේරෙන වයසට ආවම උත්සහ කලා මේ කතාව ආයෙමත් හොයන් බලන්න ... දැන් ඉතින් මට සෙව්ව මැණික හම්බුනා..🤗🤗🤗 ස්තූතියි ආයෙමත් ... අමාලිස්, හැංගිමුත්තෝ, ටිකිරි හපන්නු වගේ කතා ආයෙමත් බලන්න ආසයි...🙃
@dilshanruchila7290
7 ай бұрын
වෙනස් තේමාවක් එක්ක කරපු නිර්මාණයක් පොඩි කාලෙ ගොඩක් ආසාවෙන් බැලුවා ස්තූති නැවත පලකිරීමට❤❤🎉
@isurumadushan7955
6 ай бұрын
Mata aurudu 9i meka yaddi.fatta lasena katawak ❤❤❤❤❤
@Sandun.F
6 ай бұрын
අපි චූටි කාලේ කොච්චර ආසාවෙන් බැලුව නාට්ටිද මේ.අපරාදෙ දැන් එහෙම ඒවා හැදෙන්නෙ බොහොම අඩුවෙන්.අනික මේ වගේ දක්ෂ නලුවෝ අද හොයා ගන්නත් නැති තරම් ❤❤❤
@kaushikaabeykoon9546
7 ай бұрын
Ade issara oka ape gdr aya baluwa.. Matath baluwa hodt mathkai .. Mn hithuwe n oka aye balnn puluwan kiyala❤
@ThilinaPriyankara-on9kk
6 ай бұрын
පුංචි කාලේ හරිම ආසාවෙන් බලපු කථාවක්🥰
@nayomihansila2124
6 ай бұрын
මට හරියටම වයස මතක නෑ ඒ උනාට හරිම පුන්චි කාලෙ මං කොච්චර පොඩි උනත් හරිම ආසාවෙන් බැලුව මේ කතාව මතකයි
@praveenkavishka3776
7 ай бұрын
මම නම් ආසම මේකෙ සින්දුවට...පට්ට සින්දුව😁😁😅😅
@sudumanikka1965
7 ай бұрын
හරිම ආසාවෙන් බලපු කතාවක් ඒ කාලේ...හොය හොයා හිටපු කතාවක්.නම අමතකවෙලා තිබුනෙ....❤
@LifeWithSasen
6 ай бұрын
පරන කතා දකිද්දි මතක අලුත් වෙනව...මේ වගෙ පරන කතාවක් බලද්දි මගෙ තාත්තත් ඒ කාලෙ හිටියා නේද කියලා මතක් වෙනවා....අනෙ මගෙ රත්තරන් තාත්තා නැතුව ගෙවෙන මේ කාලය හරි නපුරුයි😢
@LahiruUmayanga-g6y
7 ай бұрын
මේකනම් පිස්සුවක් මම හොය හොය හිටියෙ❤️
@Bhashu_De_Silva
7 ай бұрын
අම්මෝ ❤❤පොඩිකාලෙ මාර ආසාව්ව්න් බැලුවෙ. මේ වගේම තව එකක් ගියා ඉස්සර මං හිතන්නෙ කාංචනා මෙන්ඩිස් සංගීතා වීරරත්න යසෝධා විමලධර්ම වගේ හිටියෙ සුර අඟනන් ඇවිත් ගියා කියලා ඒකත් දානවා නම් කවුරුහරි❤
@mohammedjaya7162
6 ай бұрын
සුපිරිතම නාට්‍ය ❤❤❤❤❤❤❤
@SanjeewaLiyanage-gt9wi
6 ай бұрын
මේ කතාවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..
@kasunchathurangakuruppuara7092
6 ай бұрын
❤❤ඒ කාලෙ ලස්සන කරපු මිනිස්සු ❤️💪
@GayanthaWickramasinghe
7 ай бұрын
මීට පස්සේ මට මතක විදිහට මේ වගේම දෙවගනන් ඇවිත් කියලා නාට්‍යයකුත් ජාතික රූපවාහිනීයේ විකාශනය වුනා.පුලුවන් නම් ඒකත් දාන්න.මම පොඩි කාලෙ ගොඩක් ආශාවෙන් බලපු නාට්‍ය දෙකක් මේ දෙක❤
@supunranaweera284
6 ай бұрын
Onna ekath demma
@dilshanbandaragunasekara9464
6 ай бұрын
මොන්ට්සෝරි යන කාලේ බැලුවේ....සිංදුව තවමත් මතකයි
@DulanjaniDimalka
7 ай бұрын
attatama mama harima asama kathawak.....❤❤❤❤
@MaheshThakshila
6 ай бұрын
1 වසරේ යින්න කාලයේ බැලුවා හරිම ආසවෙන්
@anjanasehan9764
7 ай бұрын
අම්මෝ පින් ඇහැට කදුලුත් ආවා
@sumusanju
5 ай бұрын
අනේ ඉස්සර කතා කොච්චර ලස්සනද ❤️
@prageethhettipila6620
6 ай бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා ❤❤❤❤
@dameeralakmal5762
6 ай бұрын
පොඩි කාලෙ බලපු ලස්සන නාට්‍යක්
@shehanrandika2949
6 ай бұрын
Lasssna athithayak.aye ynawanam me kathaa..
@aroshaweerakkody3891
7 ай бұрын
I once saw Suminda Sirisena near the Kidagammulla Temple in Gampaha. I remember he smiled and waved at me. Rest in peace
@pasanmanoj9681
7 ай бұрын
තාමත් මතකයි . මම මොන්ටිසෝරියේ යන කාලේ බැලුවේ . මම ඔය විදිහට අත නවන් ඇවිදින්න ගත්තා. ටික වෙලාවක් යද්දී අත රිදුණා. ඒ වෙලාවේ කල්පනා කලේ අර 3 දෙනා කොහොම කළාද ? කියලා . 😁
@MaduBamunusingha
6 ай бұрын
පොඩි කාලෙ බලපුවා ❤ මීනා කුමාරි දේවතාවක්ට හිටපු කතාවක් තිබ්බා නේද අනේ ඒ කතාව මොකක්ද ❤
@yasithadarshana5846
6 ай бұрын
මේකෙ ඊලඟ කතා මාලාව, "දෙවඟනන් ඇවිත්"
@nimeshadilhani5672
7 ай бұрын
Thema geethaya mathaka tibunata teledrama eke nama mathaka nathuwa hitiye❤
@yashivaji
6 ай бұрын
5 wasaredi baluwe. Harima sathutak mehema aye dakinna labeema
@w.n.t.g.pdayakeerthi9057
7 ай бұрын
වර්තමාන මෙලෝ රහක් නැති ටෙලි නාටක තිබෙන්නේ. ඒ නිසා මෙවන් වටිනා ටෙලි නාට්‍ය නැවත ලබාදීම මහඟු කාර්යයක්. ගොඩක් ස්තුතියි! දැන් ඉන්න ටෙලි නිර්මාණ පණ්ඩිතයන්ට මෙවැනි ඒවා හදන්න තියා හිතන්න තරම්වත් මොලයක් නැහැ.
@unlimitedgameszone
7 ай бұрын
එකදිගට සේරම දාහං නැත්නම් කන ප...ල...නව ❤️❤️🙂
@chathuramadhushanherath768
7 ай бұрын
මේ වගේම තව එකක් තිබ්බා සුරගනන් ඇවිත් කියලා..දිල්හානි ඒකනායක,කාංචනා මෙන්ඩිස් අනිත් එක්කෙනා මතක විදිහට යශෝධා විමලධර්ම හිටියෙ.
@AaaSugath
7 ай бұрын
Kachanai.meena kumari anith kena wena kenek
@GayanthaWickramasinghe
7 ай бұрын
ඔව් මටත් මතකයි අපර්ණා, සුපර්ණා මන්දාරා ඒ තුන්දෙනාගෙ නම් එතකොට මට වයස 10 යි.ඒත් තාම මට හොදට මතකයි ඒ නම්
@MadhawaWijesekara
6 ай бұрын
ඔව් මේකේ දෙවෙනි කොටසක් විදියට ගියේ. මීනා කුමාරි, කාංචනා මෙන්ඩිස් සමග තවත් නිළියක් හිටියා. ඇගේ නම මතක නෑ.
@anupamafernando
6 ай бұрын
මීනා කුමාරි
@tharindugayashan7656
6 ай бұрын
සොඳුරු අතීතය k😊❤
@harshanaleelarathna7315
6 ай бұрын
Theme song eka thawamath mathakay. Harima asa Tele drama ekak.
@hesh98_
7 ай бұрын
පොඩි කාලෙ ආසම එකක්, දේව දරුවොත් දාන්න පුලුවන්නම්
@vindyaharshani3046
7 ай бұрын
අනේ ඔව් දේව දරුවො කතාව බලන්න මමත් ආසාවෙන් ඉන්නෙ. සුරගනන් ඇවිත් කතාවත් දාන්න
@dilakshishani65
6 ай бұрын
Eka dala thiyenne blannko
@Srilankaculturedance
7 ай бұрын
විශිශ්ට නිර්මානයක්
@priyanthasobaniw.m529
7 ай бұрын
විනොදාස්වාදය❤❤❤❤ රසවිඳින්න පුළුවන් සතුටින් 💖💖💖
@supunhasantha9686
6 ай бұрын
මමත් බැලුවා මතකයි ඒ කාලෙ නම් නියමයි
@darshanarajapaksha6303
7 ай бұрын
බලන්න ආස කතාවක්❤
@SandamalDissanayake
5 ай бұрын
තවම මතක කතාවක්
@hkskhettikankanama4865
6 ай бұрын
මුලු පවුලත් එක්කම බලන්න පුලුවන් ටෙලිනාට්‍ය යන කාලෙ..ඒ කාලෙ හැම කතාවකම මොකක් හරි තේරුමක් තියනවාමයි. දැන් වගේ කෙල්ල පස්සෙ කොල්ල යන එකම storyline එක තියන කතා නෙවෙයී ඉස්සර තිබ්බෙ. මේක විකාශය වෙද්දි මම ගොඩාක් පොඩියි. අවුරුදු පහක් වගේ ඇති.. නමුත් මතකයි තාම කට්ටියම්ම ඉදගන බලනවා.. මාත් හරිම ආසාවෙන් බැලුවේ.. ඇත්තටම මම මේක ආයම බලන්න හොය හොය හිටියෙ. මේ කතාවට පස්සෙ ආවා මේකෙ දෙවෙනි කොටස දිව්‍යාන්ගනාවො කට්ටියක් ඒකෙ හිටියෙ හරීම ලස්සනයි එයාලා.. ඒ විදියට අත් එහෙම තියාගන ඉන්නවා.. ආයම බලන්න හම්බුන එක හරීම සතුටුයි.. මම හොය හොය හිටිය එකක්..
@MenuThilo
6 ай бұрын
අතීත සුන්දර,මතක ❤
@sameeradilshan1197
6 ай бұрын
මම පොඩි කාලෙ බලපු සුපිරි ආතල් කතාවක්
@c.d.nfernando714
6 ай бұрын
අම්මෝ...ඒ කාලේ ආසාවෙන් බලපු තරම් මේක
@Kasuni1996
6 ай бұрын
සුරඟනන් ඇවිත් කියලා තව කතාවක් ගියා ඒකත් දෙන්නකො
@dineshshanaka7380
6 ай бұрын
ඒක දාලා තියෙනවා බලන්න
@Avishankaamarasinghe
6 ай бұрын
ඔයා 96 නම් කොමද බැලුවේ
@Kasuni1996
6 ай бұрын
@@Avishankaamarasinghe මම පොඩි කාලෙ බැලුවෙ ඕක රූපවාහිනියෙ ගියා
@Kasuni1996
6 ай бұрын
@@dineshshanaka7380 ඕව් ඔව් බලනවා thanks තව කතාවක් තියනවා අර දෙවිවරු ලමයි වගෙ වෙස් අරගන්න එකක් එකත් දෙන්නකො මට නම මතක නැ
@carrmking-lw9nt
6 ай бұрын
අන්න අර අල්ලන කට්ටිය😄😄😄😁😁😁😄😄
@dinukawijayanga1166
7 ай бұрын
මතකයි මතකයි ❤
@deepikafrancis7320
6 ай бұрын
සුන්දර මතක මතක් වෙන කොටත් පපුව පිචිචිලා යනවා😢😢
@leshanmadushanka6878
7 ай бұрын
හොය හොය හිටපු කතාවක් ❤
@nandikatherunnansegama966
7 ай бұрын
අපෙ පාආල් කලෙ ගිය ලස්සන කතාවක් අයෙත් බලනව
@Sithijaonline
7 ай бұрын
මට අවුරුදු 7යි මේ කතාව යද්දී tv එකේ.. ❤️
@harshamaduranga8636
7 ай бұрын
මටත් සහෝ. සොඳුරු අතීතය.
@blackwhite1930
7 ай бұрын
අම්මෝ මේ කතාව ඒ කාලෙ පුදුම ආසාවෙන් බැලුවේ ❤
@NooryView
6 ай бұрын
🍃🌼
@Zshone-h7m
7 ай бұрын
ආසම එකක් ❤
@dulshanisanduni94
7 ай бұрын
මේ කතාව විකාශය වෙද්දි... මම හතර වසරෙ... දවසක් පිට්ටනියෙ සෙල්ලම් කරද්දි... තනකොල ගොඩේ දගලල... පන්තියෙම ලමයි කසන්න ගත්තා... අපේ මංගලිකා ටීච අපට පොල් තෙල් ගගා කිව්වා... දෙවියො වැඩල වගේ නේද ක්යල... මට අද වගේ මතකයි..
@shaliniagalawatta5973
5 ай бұрын
Me kathawa koi kale wageda telecast une mulin? Anee api baluwa mathakai
@minolidilshara3353
6 ай бұрын
Mata me drama eke nama amathaka wela htye. Man asawenma balapu kathawa. 'punchi manussayo' eka kawadawath amathaka wen na. Deiyo podi ayata kiyanne punchi manussayo kiyala☺️❤️
@sumuvlogs1
7 ай бұрын
පොඩි නාලෙ හර්මආසාවෙන් බලපු කතාවක් පොඩි පෙට්ටි tv එකකින් බලපු හැටි මතකයි
@nuwanR867
7 ай бұрын
2007 beluwe Meke genu thun denek rapapu ekath ikmanat dann❤
@sangeethmadu511
6 ай бұрын
Ammoo heuwa ekak meka😊
@kamalwijayantha
7 ай бұрын
ඔබ තුමාගේ නිර්මාණයක් බලන්න ආසාවෙන් හිටියේ
@shashikalakulasekara6680
6 ай бұрын
Lassana katahwak
@winnervoicestudio-bma
7 ай бұрын
අනේ ඉස්සර අපේ කතාව.ඔක්කොම කොටස් ටික දෙන්න අපිට 🙏🙏🙏
@SLKnown
6 ай бұрын
ආයෙ මේ වගෙ කතාවක් බලන්න ආසය් සර්
@umeshadilani7230
6 ай бұрын
Dewa ganan awith drama ekth telecast krnna please. Punchi weerayo teledrama ekth aye blnna asayi.
@samodyathilakarathna2869
7 ай бұрын
Mai thaththai balapu kathawa
@Sachbd
6 ай бұрын
අනෙ දෙයයනෙ එ කියන්නෙ මට අවුරුදු 4යි තාමත් මතකනෙ පුදුමයි ❤❤❤
@sajithgunaratna8996
7 ай бұрын
Thanks alot Mr. Abeynayake.
@supunnirmal3297
7 ай бұрын
Anee deiyoo sakki suranganan awith a tika okkoma dannakooo ❤️❤️❤️❤️❤️❤️
@madhawa465
7 ай бұрын
Podi kaleta giya deyyane 😍😍😍😘😘😘
@lahiruprabhath3710
6 ай бұрын
ඒ කාලෙ
@tharakapradeeplal785
7 ай бұрын
මම හිටියේ 11වසරේ😊
@RavinduManushka
6 ай бұрын
ස්කොලේ ඉවර වෙලා දුවන් ඇවිත් බැලුවා
14:20
Deiyo Sakki (දෙයියෝ සාක්කි) | Episode 02 | Ananda Abeynayake Productions
Ananda Abeynayake Productions
Рет қаралды 35 М.
22:44
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 34 | 2025-01- 02 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 4,4 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
18:13
Kiyatha (කියත) | රුපියල් 100ට අද මොනාද ගන්න පුළුවන් සර් | Jeewithaya Dakinna Series | Episode 04
Ananda Abeynayake Productions
Рет қаралды 49 М.
3:47
Kawara Nekama Nubata Menika (කවර නෑකම නුඹට මැණිකා) | Charitha Priyadarshani Peiris
Leela Sevana
Рет қаралды 14 М.
58:24
උප නූපන් | Hiru Tele Films | 2024-10-12
Hiru TV
Рет қаралды 150 М.
23:11
Maya Manthri | Episode 01 - (2020-11-03) | ITN
ITN Sri Lanka
Рет қаралды 342 М.
25:33
Suwanda Hamana Mal Episode 01
UNICEF Sri Lanka
Рет қаралды 132 М.
13:47
Deiyo Sakki (දෙයියෝ සාක්කි) | Episode 09 | Ananda Abeynayake Productions
Ananda Abeynayake Productions
Рет қаралды 21 М.
3:33:43
විජය නන්දසිරි කලාකරුවාණන් රගන මීහරකද බූරුවාද ටෙලි නාට්‍ය එක පෙලට
SL VideoShow
Рет қаралды 794 М.
12:56
Deiyo Sakki (දෙයියෝ සාක්කි) | Episode 05 | Ananda Abeynayake Productions
Ananda Abeynayake Productions
Рет қаралды 24 М.
22:00
Ingammaaruwa | 2022-06-28 | රටගිය උදවිය | Rupavahini Teledrama
NUGASEWANA
Рет қаралды 76 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН