Deiyo Sakki (දෙයියෝ සාක්කි) | Episode 02 | Ananda Abeynayake Productions

  Рет қаралды 35,090

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 6 ай бұрын
මේ තමා මිනිස්සුන්ට සාරධර්ම උගන්වන නිර්මාණ වල තිබිය යුතු ම ගුණාංග වලින් පරිපූර්ණ නිර්මාණ. අද එවලෙට මතක තියාගන්න පුලුවන්, කතාවක අරමුණක් නැති නිර්මාණ ගොන්නක් දෛනිව යනවා. නමුත් මිනිස්සුන්ට ඉන් සිදු වන අර්ථය ගැන හිතන්න කාලය දැන් උදා වී ඇත. සුදේශ් රූපසිංහ
@CuteNatureGirl
@CuteNatureGirl 5 ай бұрын
" සුරගනන් ඇවිත් " කතාවත් දෙන්න කියලා ඉල්ලනවා... ❤❤✌️
@CGRCOOL
@CGRCOOL 6 ай бұрын
මේ නාට්‍ය සරල ප්‍රහසනය දෙන නාට්‍යක්. දැන් මේක බලන සමහර ඔස්තාර් ලගේ කොමෙන්ට්ස් දැක්කම.. බුදුඅම්මෝ
@TharinduMadhushan-o2r
@TharinduMadhushan-o2r 6 ай бұрын
Munta denna oni direct krnna
@rohanarohana8856
@rohanarohana8856 5 ай бұрын
වට පඩයන්ගේ හිස් කතා අපිට අදාල කරගන්න නරකයි.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
අද කාලයට වඩාත් ගැලපෙන දෙබස් ❤❤❤ නියම රසවින්දනයක් 🙏
@chameeraweerasighe758
@chameeraweerasighe758 6 ай бұрын
දැන් තියෙන කුනුහරුප කතා වගේද මේ නිර්මාණ...නියම ටෙලිනාට්‍ය.
@Guesswho.1
@Guesswho.1 2 ай бұрын
Chandani senevirathne ❤ Best acting 🎉
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 6 ай бұрын
Aka deyak pahadile. Api kiyana deyak deiyanta ternne.akai undala apita udaw karannathte.
@UpdatesLanka
@UpdatesLanka 5 ай бұрын
මේ වගෙ කතා ආයෙ එන්නෙ නෑ
@sumusanju
@sumusanju 5 ай бұрын
දේව දරුවො කතාවත් දෙන්න 🙏❤️
@vindyaharshani3046
@vindyaharshani3046 4 ай бұрын
අනේ ඔව් දේව දරුවො කතාවත් දෙන්න
@rashminperera4186
@rashminperera4186 6 ай бұрын
Very entertaining. Thank you Sir.
@rohanarohana8856
@rohanarohana8856 5 ай бұрын
දැනට අවුරුදු 25 කට පෙර විකාශය වූ ටෙලි නාට්‍යයක්.. ඒත් අද කාලයට හොඳටම ගැලපෙනවා
@shasikapradeep5576
@shasikapradeep5576 4 ай бұрын
දේව දරුවෝ කතාවත් ඕන
@vindyaharshani3046
@vindyaharshani3046 4 ай бұрын
😢දේව දරුවො කතාවත් දෙන්න
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
මේ දෙවිවරු තුන්දෙනාගෙන් එක දෙයියයි ඉන්නේ .අනිත් දෙන්නම මැරිල .
@nilunilanthi7647
@nilunilanthi7647 6 ай бұрын
සුමින්ද සිරිසේන ඉන්නවා නේද
@thanujakumarai7658
@thanujakumarai7658 6 ай бұрын
ශිුයන්ත මෙන්ඩිස් සහ සුමන්ද සිරිසේන ඉන්නවා ජයලත් මනෝරත්න විතරයි ජීවතුන් අතර නැත්තෙ
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
@@thanujakumarai7658 දුමින්ද සිරිසේන නෑ අනේ.හොයල බලන්න
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
​@@nilunilanthi7647නැහැ 😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
​@@thanujakumarai7658ගිය අවුරැද්දෙ දෙසැම්බර් නැති වුනා 😢
@UpdatesLanka
@UpdatesLanka 5 ай бұрын
පටන් ගද්දි සින්දුව ආයෙ දාන්න සර්
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
සැබෑව සැබෑව මනුෂ්‍ය ලෝකය පුදුමාකාරයි
@sakunkanishka7741
@sakunkanishka7741 6 ай бұрын
mewwane teledrama 🥰🥰
@amilghg1535
@amilghg1535 5 ай бұрын
යකෝ.ඒ දවස් වල ඉදන්ම ගැනු රට යන්නම තමා කැමැති 🤣🤣
@anakuma2781
@anakuma2781 5 ай бұрын
No sound why
@tmfunny8719
@tmfunny8719 6 ай бұрын
E kaale mma grade 4 wage bluwe dn kthawa blddi podi podi waradi terenwa tecnology ema script ewa eth patta supiri ❤❤
@hansinisansala4425
@hansinisansala4425 6 ай бұрын
මේවා තමා කතා
@sumusanju
@sumusanju 5 ай бұрын
දැන් ඉන්න අයට ඇයි බැරි මෙහෙම වෙනස් concept වලින් කතා හදන්න😶
@devnipadmasiri1765
@devnipadmasiri1765 6 ай бұрын
❤❤❤❤❤❤
@wasanthijayakody6112
@wasanthijayakody6112 6 ай бұрын
දෙය්යෝ මෙච්චර මෝඩද අපි හිතුවේ දෙය්යෝ කියන්නේ ඉතාමත් නුවනක්කාර අය කියලා හපොයි දෙයියනේ
@CGRCOOL
@CGRCOOL 6 ай бұрын
විහිලු කතාවක් මේක.. ඒක තේරෙන්නේ නැද්ද?
@nirmaladesilva6880
@nirmaladesilva6880 6 ай бұрын
Velawakata atha pahalata yanawa. Sinhala akuruth dannawa
@srisara4661
@srisara4661 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@sahananjana2901
@sahananjana2901 5 ай бұрын
මේ වගේම ඒත් මේ නලුවො තුන් දෙනා නොවෙන වෙනත් තුන් දෙනෙක් රගපාපු කතාවකුත් ගියා නේද. ඒකෙ දෙවිවරු තුන් දෙනා ඉන්නෙ ලමයි තුන් දෙනෙක් විදියට ..ඒකෙ නම මතක නෑනෙ.
@PawanJayawardena-xl5so
@PawanJayawardena-xl5so 5 ай бұрын
දේව දරුවෝ
@Malika-u4j
@Malika-u4j 6 ай бұрын
Daviyanta hama dama panawani
@dylanshuffle5961
@dylanshuffle5961 5 ай бұрын
රසවින්දනයක් තේරෙන්නෙ නැති සමහර උන්ගෙ කමෙන්ට් දැක්කම මලපනිනවා. නිර්මාණයක අගේ නොදත් ගොන්හැත්ත 🥴
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 5 ай бұрын
බුද්ධිමත් කියලා පෙන්නන්න උන් ඔය දඟලන්නේ 😂😂
@funhub9842
@funhub9842 6 ай бұрын
Niyamiii❤
@UpdatesLanka
@UpdatesLanka 5 ай бұрын
ග්‍රාම සේවකට ඉන්න නලුව තාම ඉන්නව ද
@praneethjayasooriya6396
@praneethjayasooriya6396 6 ай бұрын
Deiyo ochchara modada kiyala hithenva...habai lassana kathawa
@Kaveesha200
@Kaveesha200 6 ай бұрын
අද කාලේ හොද නාට්‍ය නැති කමට බලනවා මිසක් නැත්නම් මේවා බලන්නැ....😂
@Jcbpblx
@Jcbpblx 6 ай бұрын
අද කාලෙ ඉතින් තියෙන්නෙ තොපි වගේ ගොබ්බ හැත්ත හදපු පකේ නාට්‍ය නෙ......
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
දෙවියන්ට සිංහල කියවන්න පුළුවන් 😁
@UpdatesLanka
@UpdatesLanka 5 ай бұрын
කලු මහත්තයා ට ඉන්න නලුව නැති උනාද
@bluewattala
@bluewattala 6 ай бұрын
ko pako sound?
@supun4656
@supun4656 6 ай бұрын
5:41 වගේ කියන්න බැරි ද අපේ සෙට් එක මුණ ගැසේවා කියලා 😂 ගොං ආතල්
@narmadasubashi9894
@narmadasubashi9894 6 ай бұрын
දෙයියො සිංහල කියවනවා
@TharukamaduwanthawijesiriVijes
@TharukamaduwanthawijesiriVijes 6 ай бұрын
Ekane bn deiyo kiyanne😂
@sumithkumara5125
@sumithkumara5125 5 ай бұрын
මේ හුත්තේ කෝ සද්දේ
@MediaLifeSL
@MediaLifeSL 6 ай бұрын
සිකියුරිටි කාරයො දෙන්නගෙ දර්ශන අමු ගොං. 😂😂😂 එහෙම වෙඩි තියනවද හලෝ යුද්ධයක වගේ 😂😂😂
@CGRCOOL
@CGRCOOL 6 ай бұрын
80,90 කාල වල ඔය වගේ ඒවා මහා ලොකු දේවල් නෙවෙයි, 2000 න් පස්සේ උන්ට මැජික් උනාට.
@yuvinducaldera9612
@yuvinducaldera9612 6 ай бұрын
Ane mee nikn idapan. Ubalata hollywood sitcom wala gon part balanna puluwan, meka waradii.
@sudarmabandara2449
@sudarmabandara2449 6 ай бұрын
❤❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Humalaya ( හුමාලය) | Episode 03 | Sinhala Teledrama
15:23
Torana Digital Content
Рет қаралды 13 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН