පාන් වලින් මෙච්චර රසට පුඩිමක් 😱 delicious bread pudding recipe

  Рет қаралды 11,616

Ape Rahata - අපේ රහට

Ape Rahata - අපේ රහට

7 ай бұрын

දවසක් හරි පරණ පාන් ඔයාලත් විසිකරනවනම් මෙහෙම හදලා බලන්නකො රස. පොඩි බබාලට උනත් හරිම පහසුවෙන් කවන්න පුළුවන් වගේම. හරිම ගුණයි. ඉතින් මේ රසම රස පාන් පුඩිම හදන්න Oven එකක් ඕන වෙන්නෙත් නෑ ඔයාලට. steam කරලා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
වතුර මේස හැදි 5ක්
සීනි කෝප්ප 1ක්
පෙති පාන් 6ක්
නැවුම් කිරි කෝප්ප 2ක්
බටර් මේස හැදි 2ක්
ලුණු ස්වල්පයක්
බිත්තර 2ක්
වැනිලා තේ හැදි 1ක්
වියළි මිදි ( අවශ්‍ය නම් පමණක්)
පාන් වලින් මන් හදපු තවත් අතුරුපස කිහිපයක්
වැඩිපුර පාන් තියෙනවනම් මේ ස්නැක් එක හදලා තියාගන්න | Easy Snack Recipe in 5 mins by Ape Rahata 🇱🇰
• වැඩිපුර පාන් තියෙනවනම්...
පාන් වලට චොක්ලට් පවුඩර් දාලා හදන රස කෑමක්|Chocolate Bread Dessert
• පාන් වලට චොක්ලට් පවුඩර...
Indulge in the cozy goodness of my Bread Pudding recipe - a delightful blend of bread. This simple yet comforting dessert is sure to warm your heart and satisfy your sweet cravings. Join me on ‪@aperahata‬ a journey of easy baking, creating a classic treat that's perfect for any occasion. Let's bake up some joy together! 🍞🍮 #BreadPudding #EasyDesserts #HomemadeTreats"

Пікірлер: 13
@aperahata
@aperahata 7 ай бұрын
පාන් එකතු කරලා හදපු තවත් රසවත් පුඩිමක් kzbin.info/www/bejne/bX3Rm3iEj9icgc0si=Y2QIWlJJuhUwvgMr
@kumariwijethunge2785
@kumariwijethunge2785 2 ай бұрын
Recipe eka danaeanam godak hodai..❤️👌
@aperahata
@aperahata 2 ай бұрын
❤️❤️
@rajikajayawardhana113
@rajikajayawardhana113 5 ай бұрын
Thanks harima lassanata pudding aka thiyawana Rasai wage
@aperahata
@aperahata 5 ай бұрын
Thank you so much ❤️ godak rasai hadala balanna 😊
@bgsumithra-xq2fx
@bgsumithra-xq2fx 7 ай бұрын
Oya.godak.hodata.kiya.denawa
@aperahata
@aperahata 7 ай бұрын
Thank you so much ❤️
@Bad_girl_ad
@Bad_girl_ad 5 ай бұрын
අනේ ඔයා අනිත් අයත් එක්ක කලිම් පුඩිම් බෙදාගත්තා කිව්වට මට බෙදුවෙ නෑනෙ😂😢 පුඩින් එක නම් රසයි..❤
@aperahata
@aperahata 5 ай бұрын
😁 ළගක හිටියනම් ඉතින් අනිවාරෙන් දෙනවනෙ ❤️ thank you 😊
@Bad_girl_ad
@Bad_girl_ad 5 ай бұрын
@@aperahata 😇💛
@dilrukshijayalath877
@dilrukshijayalath877 7 ай бұрын
Ithuru kama man satththunta danawa
@aperahata
@aperahata 7 ай бұрын
Ow ekath hoda deyak 😊
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 52 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 3,5 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 25 МЛН
Caramel Bread Pudding | Easy Dessert recipe
6:19
Hands Touch
Рет қаралды 2,2 МЛН
Bread Pudding in a Mug - Episode 158
7:13
Anoma's Kitchen
Рет қаралды 264 М.
Wonderful street food making skill
0:25
Fruit University
Рет қаралды 46 МЛН
Порезал бассейн, краш тест
0:32
ЗВЕРЬЕ
Рет қаралды 3,8 МЛН
Fortnite mini Aquarium
0:40
RAWWFishing
Рет қаралды 24 МЛН
В семье появился подросток!
0:15
Victoria Portfolio
Рет қаралды 840 М.