අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු ❤ Caramel Bread Pudding | Chammi Imalka Recipe ❤

  Рет қаралды 335,917

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු Caramel Bread Pudding #ChammiImalka #CaramelBreadPudding #BreadPudding #පාන් පුඩිම #පුඩින් #CaramelPudding #Bread #Pudding #පුඩිම #පාන් කැරමල් පුඩිම #SinhalaRecipe #SrilankanRecipe #අතුරුපස #Desserts
ලස්සන පාටට පුලුං වගේ මෘදු පාන් පුඩිමක් හදමුද?හරිම ලේසියි. ඉක්මනින්ම හදන්නත් පුලුවන්. මේ පුඩිම 8 දෙනෙකුට ප්‍රමානවත්.
Caramel Bread Pudding
Ingredients
1. 4 tbsp of Water
2. 1/2 cup of Sugar (100g)
3. 6 Slices of bread
4. 500ml of Fresh milk (2 cups)
5. 100g of Sugar (1/2 cup) + 2 tbsp
6. 1/8 tsp of Salt
7. 2 tbsp of Butter
8. 2 Eggs
9. 1.5 tsp of Vanilla
අවශ්‍ය ද්‍රව්‍ය
1. වතුර මේසහැදි 4
2. සීනි කෝප්ප 1 /2 (100g)
3. පාන් පෙති 6
4. එලකිරි මි ලී 500 (කෝප්ප 2 )
5. සීනි ග්‍රෑ 100 (කෝප්ප 1/2)+මේසහැදි 2
6. ලුනු තේහැදි 1/8
7. බටර් මේසහැදි 2
8. බිත්තර 2
9. වැනිලා තේහැදි 1.5
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 152
@udenirathnayake7459
@udenirathnayake7459 2 жыл бұрын
මේ පිළිවෙලටම හැදුවා.. ඉතාම නිවැරදිව කියලා දුන්නා. වෙනසක් නෑ, ඔය වගේම තිබුණා. ෆොටෝ එකක් ගන්න බැරි වුණා.. ගොඩක් ස්තුතියි. ගොඩක් පිං...
@shyamaliewijesundara8941
@shyamaliewijesundara8941 3 жыл бұрын
කිරි මිශ්‍රණය රත් කරන වෙලාව ගැන තව දුරට පැහැදිලි කිරීමක් කලොත් හොඳයි
@sudunona5308
@sudunona5308 3 жыл бұрын
Kiripiti pudin ekanam math haduwa lassanata,rasata awa.godak tnx akki
@JanakakelumJanakakelum
@JanakakelumJanakakelum 3 жыл бұрын
මම හැදුව .නියමයි .හරිම රසයි .
@දනංජනාදේශානි
@දනංජනාදේශානි Жыл бұрын
Thank you akke me recipe ekta mn heduwa pudding eka hodata awa ❤
@lakmalidayarathna9160
@lakmalidayarathna9160 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී බිත්තර නොදා හදන්න බැරිද මේ පුඩින් එක .අපේ ගෙදර කවුරුත් පිලී ජාති කන්නේ නෑ .thanks 💙
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊
@anubuddhi3487
@anubuddhi3487 3 жыл бұрын
I made this today. So nice and yummy. Thank you very much
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
*_ලස්සන අත් දෙකෙන් ලස්සන කටහඬින් රසට කෑම_* ❤️ ❤️
@priyanthialwis8811
@priyanthialwis8811 2 жыл бұрын
Thanks ආපේ විදිහට මම හදලා බලනවා
@dulanjijayathree543
@dulanjijayathree543 3 жыл бұрын
Mama ada heduwa.Hodata thibba. Gedra hemoma rasai qwa. Thank you for the recipe.. 😊🥰
@anomasriyani8346
@anomasriyani8346 Жыл бұрын
මම ඉයෙ හැදුව රසට ආව ස්තුතියි
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ස්තුතියි chammi ...👌😋
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 5 ай бұрын
මම අද හැදුවා හරිම රසයී..ගෙදර හැමෝම රසයි කීවා . ඔයාට ❤🎉ස්තුතියි❤
@dinakshirathnayaka5962
@dinakshirathnayaka5962 3 жыл бұрын
හැදුවා හරිම රසයි.ස්තූතියි ❤️ අක්කෙ පොල්කිරි දාල හදන්න බැරිද
@surangikumari3389
@surangikumari3389 3 жыл бұрын
Ekanam hadannama ona .thanks dear
@cinekadissanayake9876
@cinekadissanayake9876 2 жыл бұрын
Gas lipe steem karanawanan kochchara welawak steem karanna onida?
@roshenmahisha4388
@roshenmahisha4388 3 жыл бұрын
Mama ada haduwa thx oyage recipe therumganna gdk lesii...thxxxxxx
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@mihiladilshani2216
@mihiladilshani2216 3 жыл бұрын
මම අද මේක හැදුවා,,, රසම රසයි👍 thanks akki
@PrajaKumari-g7x
@PrajaKumari-g7x 6 ай бұрын
Fresmilk eken hadana pan pudima mn haduwa ❤
@dulaninilmini1623
@dulaninilmini1623 3 жыл бұрын
Hi chammi.i made this.its truly vry taste and soft as u said.but I had 2 steam it for 1hr in rice cooker. Thank u for the recipe.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
👍👍
@sharminisinniah6685
@sharminisinniah6685 3 жыл бұрын
Harima lassanai Rasai Imalka Sis.. Thank You 😊 😋👍💖
@manuja0iglesious
@manuja0iglesious 3 жыл бұрын
This is great... I tried this twice ... and got nice yummy puddings both times.. thanks for sharing this recipe ..
@mangalikadesilva733
@mangalikadesilva733 2 жыл бұрын
Harima Rasai. Thank you very much.
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Woow akki patiyo oya shoi ane. Thank you so much. Budusaranai. 😘💕💕💕💕💕💕
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
බුදුසරණයි නංගා😊
@buddhikadesilva3068
@buddhikadesilva3068 3 жыл бұрын
Akki this is my 2nd comment for this video. I made this also. Came perfectly. Thank you very much for new recipes. ♥️♥️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that 😊👍👍
@thisurijayasekara992
@thisurijayasekara992 3 жыл бұрын
Thank you chammi it looks delicious 💐💐💐💖💐💐
@selvankitchen
@selvankitchen 3 жыл бұрын
Thanks a lot super my friend
@priyanthikarunarara5405
@priyanthikarunarara5405 3 жыл бұрын
Hadala balannam thanks
@buddhikadesilva3068
@buddhikadesilva3068 3 жыл бұрын
Thank you akki.. I made some of your recipes. All come perfectly. Easy patty, rava appam, noodles... ♥️♥️♥️... also will make this...
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that my dear 👍
@rasika5515
@rasika5515 3 жыл бұрын
It came out really nicely ❤❤
@methsaradilshan1828
@methsaradilshan1828 3 жыл бұрын
අපි හැදුවා. රසට ආවා. අදත් හදන්නයි යන්නේ.😋😊
@mohamedarshadmohamedfarook2739
@mohamedarshadmohamedfarook2739 3 жыл бұрын
How long we have to heat the mixture?
@shanjayase6648
@shanjayase6648 3 жыл бұрын
Akke Meka Vinadi 30kin Eliyata Aran Balala Madi Nam Ai Wahala Dammata Awlak Nadda Rice 6kg Cooker 1kath Tiyenawa Gas Cooker 1kth Tiyenawa Koken Hadana Ekada Hoda Eth Man Hadannema Lipe Gas Cooker eke Eka Awlak Na Eth Mata Arakata Uthtarayak Denna Akke Tnx Tc Bs
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඔව්, toothpick test එක කරලා පුඩින් එක හැදිලා නැත්නම් ආයෙත් ස්ටීම් කරන්න ...ගැටලුවක් නෑ ...ඕනම ක්‍රමයකට ස්ටීම් කලාට ගැටලුවක් නෑ 😊
@harshanipadmakumari8635
@harshanipadmakumari8635 3 жыл бұрын
Math heduwa.ada thunweni sereta....harima lesi.rasai.😍😍
@nipubaba566
@nipubaba566 2 жыл бұрын
Niyamai
@nipubaba566
@nipubaba566 2 жыл бұрын
Harima rasai
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
ඔයා වගෙම ලස්සනයි ස්තුතියි නංගි විඩියෝ එකට ජයවෙිවා
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි අක්කා😊
@reenidesilva9000
@reenidesilva9000 Жыл бұрын
for low long do we need to steam in the gas cooker?
@priyadarshanisenevirathna3793
@priyadarshanisenevirathna3793 Жыл бұрын
මාර රහයි.😋😋😋😋😋😋
@jayanisilva9270
@jayanisilva9270 3 жыл бұрын
අවන් එකේ බැරිද අක්කා? පුළුවන්නම් ටයිම් එක ගැනත් කියන්න? අනේ රිප්ලයි කරන්න
@padmiranaweera1907
@padmiranaweera1907 3 жыл бұрын
Thank you.
@fdd87ddfdg24
@fdd87ddfdg24 3 жыл бұрын
Thanks 👍🌹
@dilrukprasad4215
@dilrukprasad4215 3 жыл бұрын
Aththatama hodai .kaju tikak ikathu karata kamak nedda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@rameshleo4468
@rameshleo4468 3 жыл бұрын
Mata danaganna one pan 1/2kin hadanawanam eggs and sugar kochcharak yanne kiyala danaganna puluwanda
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Akkiyooooo egg danne nathiwa hadanna barida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ...මම වීඩියෝ දාන්නම් 😊
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 2 жыл бұрын
බිත්තර නොදා හදන video එක upload කරලාද තියෙන්නෙ 🤔 ?
@Cat-vf4cp
@Cat-vf4cp 3 жыл бұрын
Mn 681 wana like kea damma,Akke oyage recipe eka niyamai,mata awurudu 17.mn ada bread pudding eka haduwa,wooww eka niyamai.Thanks sis,
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍
@jeewaninisansala9509
@jeewaninisansala9509 3 жыл бұрын
Ane maga pan pudim eaka eathula soft na ne.ai eahama wenna.pan pudima haiyai eathuala
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මේ විදියටම හැදුවද...ගොඩාක් වෙලා මිශ්‍රණය ලිපේ තිබ්බද?😊
@shashikaashan2810
@shashikaashan2810 3 жыл бұрын
wow akki 💜💜
@nikithaperera4805
@nikithaperera4805 3 жыл бұрын
It looks delicious.
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
looks very delicious 😋👍
@sujaniwithanage2858
@sujaniwithanage2858 3 жыл бұрын
Hari aasai nangi oya kiyana vidiha. Man den hadana gaman. Tnx
@thru.395
@thru.395 2 жыл бұрын
Akki pethi pan vitharda ganna onee
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Paan tika kiri dala blend karala garhthata kamak nedda?? Thamkyou..
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
එපා dear ..texture එක වෙනස් වෙනවා 😊
@RasanjaliSiriwardana
@RasanjaliSiriwardana 6 ай бұрын
පාන් කුඩු කර ගත්තේ කොහොමද
@pathmawathyratnajothy8887
@pathmawathyratnajothy8887 3 жыл бұрын
Thankyou chammi
@ayanthikadinsara9535
@ayanthikadinsara9535 3 жыл бұрын
Akka, butter nathuwa, oil dana pluwag d?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මාගරින් දාන්න 😊
@varunigunarathne7988
@varunigunarathne7988 2 жыл бұрын
Oven eke water bath nathuwa bake karanna barida ?
@pathmawathyratnajothy8887
@pathmawathyratnajothy8887 3 жыл бұрын
Biththara nethuwa hadanna puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊
@udayapriyashantha1496
@udayapriyashantha1496 2 жыл бұрын
Ma pudding aka pol kiri dala hadanna barida
@suneththralakmali8993
@suneththralakmali8993 2 жыл бұрын
Caramal eka hadanna unu vathurada danne
@indunikodagoda8780
@indunikodagoda8780 3 жыл бұрын
Niyamai
@sfsf7312
@sfsf7312 3 жыл бұрын
Good morning Madame fast comments magen Madame godak sweet items adala tiyanwa 👍👍👍👍👍👍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@subodhafernando5020
@subodhafernando5020 3 жыл бұрын
Super👍🏼
@kamalwijenayake3388
@kamalwijenayake3388 3 жыл бұрын
Pan ganna ona gram gana kiynnako akki.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පෙති ගනනින් ගන්න
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 3 жыл бұрын
Thank You
@wasanthikumari5109
@wasanthikumari5109 3 жыл бұрын
Super akke
@janakaktg
@janakaktg 3 жыл бұрын
Bittara natuwa hadanna barida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 👍
@rikilakshani9210
@rikilakshani9210 3 жыл бұрын
අක්කෙ මන් හැදුව අද පාන් වැඩි උනා. එක දැන් තැම්බෙන්න තිබ්බෙ කාල බලල කියන්නම්
@samankumar3218
@samankumar3218 3 жыл бұрын
බිත්තර නොදා හදන්න බැරිද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මම වීඩියෝ දාන්නම් 👍
@thakshilaranasinha1622
@thakshilaranasinha1622 3 жыл бұрын
🎁
@hamindakumara6680
@hamindakumara6680 2 жыл бұрын
Pol kiri walin berida
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
මම රොල්ස් හැදුවා මෙකත් හදන්න ඔන
@jasinthagunawardana328
@jasinthagunawardana328 2 жыл бұрын
Looks delicious 🌹💕🌹🇺🇸
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
Thank you 😊
@thusharidamayanthi2791
@thusharidamayanthi2791 2 жыл бұрын
Tanks akki
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Yummy !
@shanikaumayangani8345
@shanikaumayangani8345 3 жыл бұрын
Man ada milk powder caremel pudding heduwa akki..niyametama awa.man puluwan welawata oyage recipes try karanwa.bs oyata. ❤mekath hadala kiyannamko.paannam denuth thiye.fresh milk,butter nene... hadala kiyannam passe..
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊👍
@siherath1385
@siherath1385 3 жыл бұрын
GOOD MORNING CHAMMI.. HEY.. DON'T MAKE US MAD WITH YOUR TASTE POURING RECEPES. GOD BLESS YOUR HANDS.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@ishu7543
@ishu7543 Жыл бұрын
Paan wenuwata paan piti dnn brid
@milanthejitha123
@milanthejitha123 3 жыл бұрын
Piti kiri ganna barida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@Dinid_yy
@Dinid_yy 3 жыл бұрын
Thank you so much 🥰💞🥰
@saumyaanuradhi8055
@saumyaanuradhi8055 3 жыл бұрын
එලකිරි වෙනුවට පිටි කිරි ගන්න බරිද අක්කේ
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@ශෙනු-ග1ශ
@ශෙනු-ග1ශ 3 жыл бұрын
Thnks akkiyooo
@rajikadasanayake2661
@rajikadasanayake2661 3 жыл бұрын
Wow
@nelunelu9546
@nelunelu9546 3 жыл бұрын
Can you please upload subtitles as well 🥰
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I will 👍😊
@senuja7458
@senuja7458 2 жыл бұрын
🤗🤗🤗
@senuja7458
@senuja7458 2 жыл бұрын
🥵🥵🥵
@dilanichathurika6511
@dilanichathurika6511 3 жыл бұрын
වැනිලා ඕනෙමද.......මේ දවස්වල ඕව නෑනේ
@kanthiwaduge408
@kanthiwaduge408 3 жыл бұрын
ඕනම පාන් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්ද
@sameraperera6859
@sameraperera6859 3 жыл бұрын
Thanks
@sansub9710
@sansub9710 3 жыл бұрын
Thanks chammi❤❤❤❤
@nilujayasuriya4162
@nilujayasuriya4162 2 жыл бұрын
💐
@nilujayasuriya4162
@nilujayasuriya4162 2 жыл бұрын
රසවත්
@menuwandanushka7731
@menuwandanushka7731 3 жыл бұрын
💐💐💐💐
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you ❤
@arunamanju4709
@arunamanju4709 2 жыл бұрын
ශිතකරණයක් නැතුව වැනිලා දාන් නැතුව අවන් එකක් නැතුව පුඩින් එකක් හදන විදිය කියලා දෙන්නකෝ
@chamindaindika8477
@chamindaindika8477 Жыл бұрын
ස්ටීම් කරන්න වැනිලා වෙනුවට එනසාල් කුඩු දාන්න ෆ්‍රිජ් දාන්න ඕන නෑ එවෙලෙ හදල කනකොට රසයි
@NadeekaFernando-j8t
@NadeekaFernando-j8t 11 ай бұрын
@janithacosta
@janithacosta 2 жыл бұрын
😍❤️❤️❤️❤️❤️👍
@werwer3605
@werwer3605 2 жыл бұрын
බලමු.හදලා
@wasanamendis7706
@wasanamendis7706 3 жыл бұрын
Heduwa tama steam wenawa
@pointofview7525
@pointofview7525 3 жыл бұрын
බටර් නොදා හදන්න පුලුවන් ද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Puluwan ..මාගරින් ගන්න 😊
@SwarnaShanmugalingam
@SwarnaShanmugalingam 9 ай бұрын
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
oyage kema hadana ewa mama nowaradawama balanawa.mamanam awan eke dala thama hadaganna inne.aiye udin wanna epa kiuwe akke.mata eka kiyanawada.dannethi hinda ahanne
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට .. සාමාන්‍යයෙන් අවන් එකේදි ෆොයිල් කොලයකින් වහන්න අවශ්‍ය නෑ..ස්ටීම් එක රැදෙන්නෙ නැති නිසා...😊
@deepanjaliehalloluwa1729
@deepanjaliehalloluwa1729 7 ай бұрын
Paan kudu wedi unoth mokada karanna puluwan
@j.arohita4642
@j.arohita4642 3 жыл бұрын
Godak hoday
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 146 МЛН
Easy Bread Pudding | No Oven No Bake | How To Make Bread Pudding
8:24
Platin' It With Wendy
Рет қаралды 1,4 МЛН
Вот это я понимаю отличная ИДЕЯ особенно для тех кто не любит трогать фарш руками! КОТЛЕТЫ получают
0:13
Сладкий Дворъ - Рецепты выпечки, тортов, десертов
Рет қаралды 4,6 МЛН
Универсальная стяжка #diy #diycrafts #diyideas #гений #стяжка
0:18
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
0:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,1 МЛН
Magic #rimiufun
0:10
Ri Miu Family
Рет қаралды 10 МЛН