Delicious! Lake Fish Curry Recipe in Village Style, Sri Lanka

  Рет қаралды 23,175

SL Fisherman

SL Fisherman

Күн бұрын

Craving a taste of Sri Lanka's rich culinary heritage? Look no further! Today, we're bringing you a mouthwatering recipe straight from the heart of a Sri Lankan village: Delicious! Lake Fish Curry Recipe in Village Style, Sri Lanka.
This traditional dish is a symphony of flavors, featuring fresh, locally sourced lake fish cooked to perfection in a fragrant curry sauce. The secret to this recipe lies in the authentic blend of spices, herbs, and coconut milk that create a harmonious balance of heat, sweetness, and umami.
Join us as we guide you through the step-by-step process of making this delicious curry. From selecting the perfect fish to mastering the art of grinding spices, we'll ensure you have everything you need to recreate this authentic Sri Lankan delicacy in your own kitchen.
So, gather your ingredients and get ready to embark on a culinary adventure. This village-style lake fish curry is not only a delicious meal but also a window into Sri Lanka's vibrant food culture. Don't miss out on this opportunity to savor the flavors of the island!
#srilanka
#village
#lakefish

Пікірлер: 131
@slfisherman
@slfisherman 2 күн бұрын
ඕගොල්ලෝ ගොඩක් කැමති වැවි මාලු කන්නද මුහුදු මාලු කන්නද...??? 🙂👇🏻
@nalakanalaka3650
@nalakanalaka3650 2 күн бұрын
වැව් මාලූ
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 2 күн бұрын
වැව් මාළු උයද්දි දෙහි සහ ළුණුකුඩු දාලසෝදල මාළුව පැළුවම බඩ ඇතුල්පැත්ාත තියෙන හම ගලවල උයන්න මඩ රහ නෑ
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 2 күн бұрын
මම නම් වැව් මාළු
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 2 күн бұрын
Api nam ethin Muhudu malu thama ethin😅
@dineshrajapaksha4268
@dineshrajapaksha4268 Күн бұрын
Wau 😊😊😊
@renushyamali8308
@renushyamali8308 Күн бұрын
ඒ අම්මා වචන ලස්සනට කතා කරනවා .හරිම ලස්සනයි .හොදට පැහැදිලි කරනවා.අහන් ඉන්න ආසයි
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@PoornaChandima-m7o
@PoornaChandima-m7o Күн бұрын
ඒ උඩරට අයගේ හැටි..❤️😁.අපේ අම්මලත් ඔහොමයි
@renushyamali8308
@renushyamali8308 Күн бұрын
ඒ අම්මා හරිම පිරිසිදුව පිළිවෙළට උයනවා.ඒ අම්මාගේ ඒ වයසට එහෙම පිරිසිදුව ඉන්න අය දකින්න හරි අඩුයි.මට නම් ඒ පිරිසිදුකම දැක්කම මාරම සතුටුයි.දීර්ගායු ලැබේවා
@slfisherman
@slfisherman Күн бұрын
ඔව් ගොඩක් පිරිසිදුකම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා... බොහෝම ස්තුතියි... 💚🙂
@roshansampath2117
@roshansampath2117 2 күн бұрын
ඔකට පරිප්පු ට්කකුයි පැශන් කොල මැල්ලුමක් තිබ්බනම්...පිස්සුවක් තමයි.
@slfisherman
@slfisherman Күн бұрын
මරේ මරු...😋
@madushankachathura2553
@madushankachathura2553 2 күн бұрын
ඒ කිරි අම්මට හොඳ දැනුමක් තියනවා.ගුරුවරියක් වගෙ
@slfisherman
@slfisherman Күн бұрын
ඔව් හොඳ දැනීිමක් තියනවා... බොහෝම ස්තුතියි... 💚🙂
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 2 күн бұрын
අත්තම්මට දීර්ගායුශ ලැබේවා. හිත හොද මනුස්සයෙක්
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@vihangapamod
@vihangapamod 2 күн бұрын
ශෝක් ආත්තම්ම කෙනෙක් 🥺❤බුදු සරනයි ❤එ අත්තම්මට
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@anurajapaksha459
@anurajapaksha459 2 күн бұрын
මේ මවනම් ගොඩක් දේ පිළිබදව හොද දැණුමකින් යුතුයි ඇය සෑම දෙයක් පිළිබදව හොද දැනීමකින් කටයුතු කරන මවක්.කතාව වුනත් ඉතා පැහැදිලි. සෑම වචනයකම දැණුමක් ලබාගන්න පුලුවන් .ඇයට නිදුක් නිරෝගී සුවය ලැබේවා.❤
@slfisherman
@slfisherman Күн бұрын
....බොහොම ස්තුතියි...!🙂💚
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා Күн бұрын
Anuradhapura awe kohetada ? 😂 kala wewa 👍👍👍 වේලපු මාලු , දුම් මාලු ටිකක් කාල බලන්න ඩෙවල් වගේ සුපිරි (දුම් කරවල - ලූලා තමා පහරක් ඉතින් ❤)
@slfisherman
@slfisherman Күн бұрын
Kalawewata awe...wela madi una nathnm kanna tbba...😋
@Chamathka24
@Chamathka24 Күн бұрын
අත්තම්මා නම් දැනුම පිරි සාගරයක් ❤❤
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@shiromikularathne5500
@shiromikularathne5500 2 күн бұрын
නියමයි සුපිරි මම ගමේ ගියහම ඔය විදිහට උයලා කනවා
@slfisherman
@slfisherman Күн бұрын
කාලා රහ කොහොමද කියලත් කෑමෙන්ට් එකක් දාන්න..
@sonalipriyadarshnai2116
@sonalipriyadarshnai2116 Күн бұрын
හැබැයි ඉතින් හදිස්සියට 🥥 ටිකක් ගාලා ගත්ත නම් 👌 මට නම් ඉතින් එහෙම ගොඩක් ආසයි අපේ පැත්තෙ ඉතින් වරදින්නෙ නැ 🤩
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@gkssepalika4917
@gkssepalika4917 2 күн бұрын
ඒ අම්මා සෝයි අනේ බුදු සරණයි ❤
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@pasidulakmal6319
@pasidulakmal6319 Күн бұрын
මේ කිරිඅම්මාට හොඳ දැනුමක් තියෙනවා..අද වීඩියෝ එකත් සුපිරියක් තමයි .sl fisherman.🐟🐠වැව් මාළු ගොඩාක් රසයි.වගේම ගුණයි.🐠🐟⛵
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@nuwanamila2920
@nuwanamila2920 2 күн бұрын
🤣🤣😅 වැව් මාලු ,මගේ ආසම කෑම..ඔච්චර දගලන්නේ නම් නෑ.හදන්න...හැබැයි මඩ රහත් නෑ.ඔච්චර අපතේ යන්නෙත් නෑ...
@slfisherman
@slfisherman Күн бұрын
..බොහොම ස්තුතියි...!🙂💚
@asanka9879
@asanka9879 Күн бұрын
ඕකට පොල් සම්බල් එකක් තිබුනනම් පංකාදු පහයි....
@slfisherman
@slfisherman Күн бұрын
ඔව් මරේ මරු...🙂💚😋
@ishanimalsha6490
@ishanimalsha6490 Күн бұрын
❤ දිගටම මේ අත්තම්මා එක්ක වැඩසටහන් කරානම් නියමයි ❤️
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම කරන්නම්..බොහොම ස්තුතියි...!🙂💚
@Senarathaddasooriya
@Senarathaddasooriya Күн бұрын
ආව්ව්ගෙන් අහන්න ඕකට තව ගැලපෙනව අමුනකොල සම්බෝලෙ
@slfisherman
@slfisherman Күн бұрын
Ow eyath qwa tawa kola monahry kola sambolyak tbba nm maru kiyla...😋
@sandiyakumare4340
@sandiyakumare4340 2 күн бұрын
ගොඩෙි.අපිට තරම් ගුනවත්.රසවත් .සෙනෙහසින් ගැමි ජීව්තේ හරිම ලස්සනයි අගෙයි
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහෝම ස්තුතියි... 💚🙂
@manekawijesuriya1730
@manekawijesuriya1730 2 күн бұрын
හිතහොද සුන්දර ආච්චි කෙනෙක් 🙏
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@shiranthafernando8686
@shiranthafernando8686 Күн бұрын
ඇන්ටිත් මේ වගේ දේවල් වලට කැමතියි කිව්ව එකේ ආයෙ ඒ ඇන්ටි එක්ක හොද වෙනස් කෑම වේලක් හදලා වීඩියො එකක් කරන්න යාලුවා❤
@dineshrajapaksha4268
@dineshrajapaksha4268 Күн бұрын
Aniwarenma
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම tawa gennmko....බොහොම ස්තුතියි...!🙂💚
@dineshrajapaksha4268
@dineshrajapaksha4268 Күн бұрын
@@slfisherman ekmaninma
@SakunthalaDilrukshi-y6g
@SakunthalaDilrukshi-y6g 2 күн бұрын
සුමනා අම්මා උයන වැව් මාලූ හරිම රසයි
@slfisherman
@slfisherman Күн бұрын
Ow atthtma rahai.😋
@ashankaph2661
@ashankaph2661 Күн бұрын
Achchige kthawata gdk kmthi nisama video ek blpu mma ♥️
@lalithsuranga6613
@lalithsuranga6613 2 күн бұрын
Dirgayusa labewa ammata❤
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@tharindunijanz800
@tharindunijanz800 2 күн бұрын
දිගටම ඔය වගේ වීඩියෝස් ගේන්නකෝ අයියේ ❤❤
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම ගේන්නම්.. බොහෝම ස්තුතියි... 💚🙂
@randika2
@randika2 Күн бұрын
වැව් මාළු වල මාර රසක් තියෙන්නේ.
@Mhmd_Fahim12
@Mhmd_Fahim12 2 күн бұрын
Gamvala Hipadunu Api Vew Maalunam Kaala Ethi Ton Ganag... Gamaka Hipadenna Ona A Rasa Danenna...
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 2 күн бұрын
ආච්චි කොහෙද ඉන්නේ. ආච්චිට ආදරෙයි ❤
@slfisherman
@slfisherman Күн бұрын
Kalawewa...🙂💚
@ChamilaSureni
@ChamilaSureni 2 күн бұрын
අඩෝ අපෙ ආච්චි මතක් උනා බන් ❤
@slfisherman
@slfisherman Күн бұрын
💚🙂
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 2 күн бұрын
ගුරුමුශ්ටිය නැතුව සුපිරියටම කියලා දුන්නා...🎉🎉
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@c-tech9890
@c-tech9890 Күн бұрын
Conrgulation 100k❤
@slfisherman
@slfisherman Күн бұрын
.බොහොම ස්තුතියි...!🙂💚
@nalinmadushan3086
@nalinmadushan3086 Сағат бұрын
දිර්ඝායුස වේවා අම්මේ ❤❤❤ දැක්කමත් කේල ගිලෙනවා
@sunethjayawardene3997
@sunethjayawardene3997 Күн бұрын
මේ ආච්චි හරිම පැහැදිලිව කතා කරනවා, හැමදාමත් නීරෝගී සැප ලැබෙන්න ඕනේ
@slfisherman
@slfisherman Күн бұрын
..බොහොම ස්තුතියි...!🙂💚
@susanthaubesingha8363
@susanthaubesingha8363 2 күн бұрын
කිරට උකුවට පරිප්පු හොද්දකුත් තිබුනනම්...🫠
@slfisherman
@slfisherman Күн бұрын
Mareee maru....😋
@Madcook88
@Madcook88 2 күн бұрын
අපේ ගෙදර ඇවිත් කලපු මාළු කැව මතකයි❤
@slfisherman
@slfisherman Күн бұрын
එක නම් කවදාවුත්ම අමතක වෙන්නේ නැහැ අයියේ..ඒ කලාපු මාලු වල රස...😋
@Lahirugamageonline
@Lahirugamageonline Күн бұрын
එයා ආසයි මේ වගේ දේවල් වලට පුලුවන්කාලකෙ වගේ උනානම් එයත් යූටියුබ් කරයි 😊❤
@slfisherman
@slfisherman Күн бұрын
ඔව් අනිවාර්යෙන්ම...🙂💚
@bumblebee-ku1si
@bumblebee-ku1si 2 күн бұрын
oya wage uyana videos one
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම ගේන්නම් තව.. බොහෝම ස්තුතියි... 💚🙂
@NiroshanMadusanga-v9z
@NiroshanMadusanga-v9z 6 сағат бұрын
ඔහොම හොදි දාන් කන්න එපා බන් දුවන්න වෙයි කට දැවිල්ල හැදිලා 😂
@nishantha1422
@nishantha1422 Күн бұрын
අලු දාන්න ඕනෑ ..හෝදන්න කලින්
@piumalnimantha7963
@piumalnimantha7963 2 күн бұрын
Teacher කෙනෙක් වගේ.
@slfisherman
@slfisherman Күн бұрын
Ow e wage hoda denimak thynwa athdekimen..🙂💚
@nalakanalaka3650
@nalakanalaka3650 2 күн бұрын
සුපිරි
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@chamarachamind
@chamarachamind 6 сағат бұрын
ඔිකට අල කොල මාලුව හෝ මැල්ලුම තමා නැගල යන්නෙ
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 15 сағат бұрын
ජේසු පිහිටයි !! ආච්චි අම්මේ..❤❤🙏🙏
@frankvnaun2209
@frankvnaun2209 Күн бұрын
මාලුවව වොෂින් මැෂින් එකට දැම්ම නම් වැඩේ ලේසි😂😂
@pavithradilhari1227
@pavithradilhari1227 20 сағат бұрын
පව් ඒ ආච්චි අම්මා! බුදු සරණයි ❤
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 2 күн бұрын
Loku sin naha harma adaren kiyala denawa. Lassana nihathamai video ekka ❤
@slfisherman
@slfisherman Күн бұрын
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
@damakikw3102
@damakikw3102 23 сағат бұрын
හරිම පිරිසිදුයි අම්මේ ඔයා❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@shehanedirisinghe9948
@shehanedirisinghe9948 2 сағат бұрын
හරි අහිංසක අම්මා කෙනෙක් ❤
@danushkawijatunga9983
@danushkawijatunga9983 2 күн бұрын
A ahchi kapapu pamanaya wadi
@slfisherman
@slfisherman Күн бұрын
....බොහොම ස්තුතියි...!🙂💚
@Madcook88
@Madcook88 2 күн бұрын
Good malli wenasak ada❤
@slfisherman
@slfisherman Күн бұрын
...බොහොම ස්තුතියි aiye...!🙂💚
@sumith.jayaweera
@sumith.jayaweera 2 күн бұрын
Uynnam. Alle. Pahtu. Wanne. Badume. Thame
@CharukaPremadasa
@CharukaPremadasa 15 сағат бұрын
Maluwage bagayskma nene ane
@slfisherman
@slfisherman 15 сағат бұрын
Api tikak ain krgttha bedala kanna e tika video eke nhaa
@sumudufernando2627
@sumudufernando2627 2 күн бұрын
waw malu rasama deep fry karala tama
@slfisherman
@slfisherman Күн бұрын
ඔව් බැදලත් හොඳයිියි... 😋
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 2 күн бұрын
❤❤❤❤
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@kaylaethage2343
@kaylaethage2343 Күн бұрын
Amazing
@slfisherman
@slfisherman Күн бұрын
Thank you! Cheers!
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u Күн бұрын
kohomada gama kanak ge nihatha mani kama katha karana kota.❤❤❤❤❤❤
@shakyadayaratne629
@shakyadayaratne629 Күн бұрын
Thank you achchi amma❤️
@SamiraGayanka
@SamiraGayanka Күн бұрын
P0l sambolayak heduwa nam niyamai okata
@slfisherman
@slfisherman Күн бұрын
Oww maru...😋
@SakunthalaDilrukshi-y6g
@SakunthalaDilrukshi-y6g 2 күн бұрын
@slfisherman
@slfisherman Күн бұрын
....බොහොම ස්තුතියි...!🙂💚
@sugathayubo7873
@sugathayubo7873 2 күн бұрын
❤❤❤
@slfisherman
@slfisherman Күн бұрын
....බොහොම ස්තුතියි...!🙂💚
@suvishkarajiushan
@suvishkarajiushan 2 күн бұрын
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@suneththarinda1111
@suneththarinda1111 2 күн бұрын
❤❤❤
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@kaushilajayarathna4222
@kaushilajayarathna4222 2 күн бұрын
❤❤
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@herbatmendis6240
@herbatmendis6240 Күн бұрын
👍👍එල
@slfisherman
@slfisherman Күн бұрын
බොහොම ස්තුතියි...!🙂💚
@konesh6008
@konesh6008 7 сағат бұрын
Ela ela🎉🎉🎉😊
@sankaliyanage882
@sankaliyanage882 Сағат бұрын
❣️🌸
@creativelife-k4y
@creativelife-k4y 2 күн бұрын
1st comment ❤
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
@NishanthiAmarasinha
@NishanthiAmarasinha 2 күн бұрын
👍
@slfisherman
@slfisherman Күн бұрын
බොහෝම ස්තුතියි... 💚🙂
නීල අණ්ඩන් දඩයම | Giant blue claw prawn | @wishwatiyubaya 👣😲🦞
27:45
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 50 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Street Foods for Under Rs.100 in Sri Lanka
19:54
Travel Today
Рет қаралды 49 М.
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
28:33
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Amazing Longline Fishing In Negombo Lagoon,Sri Lanka I SL Fisherman
25:48