උයන්න කම්මැලිනම් මෙන්න නියම විසදුම! | Delicious Rice in Rice Cooker | Easy Rice Recipe

  Рет қаралды 138,907

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 96
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
හරිම ලස්සනට, පැහැදිලිව කියල දුන්න. බොහොම ස්තූතියි! හදල බලන්නම ඕන.
@dimuthusanjeewa964
@dimuthusanjeewa964 8 сағат бұрын
සුපිරි සහෝදරයා ❤❤❤
@JJK451
@JJK451 3 ай бұрын
මම මේක හැදුවා..හරිම රසයි❤
@sanjayapradeep7122
@sanjayapradeep7122 4 ай бұрын
Badapu tunapaha aka kohenda gaththa
@selwarani4627
@selwarani4627 4 ай бұрын
රස පාටයි.ස්තුතියි .
@geethanjalikumarathungha8161
@geethanjalikumarathungha8161 4 ай бұрын
ඒකනම් ගොඩක් රස පාටයි❤️❤️❤️
@MalkanthiKandage
@MalkanthiKandage 3 ай бұрын
We'll try n let u know. Thanks for sharing putha
@nilanthikumudini4418
@nilanthikumudini4418 4 ай бұрын
බොහෝම ස්තුතියි
@zulfikarahim8646
@zulfikarahim8646 4 ай бұрын
Api ada hadala kewe me rice eka tama.. Chicken badala.,alat badala danakota tawat rasai... ❤❤
@greenaccessde5820
@greenaccessde5820 4 ай бұрын
රයිස් කුකර් එක කොහෙන්ද ගත්තේ? Stainless steel rice cooker එකක් මමත් හොයනවා. Brand එක හරි කියන්න.
@madhuanu8496
@madhuanu8496 4 ай бұрын
Abans
@deepikapriyangani8445
@deepikapriyangani8445 4 ай бұрын
Keyada ma rice cucar aka
@sithijaperera784
@sithijaperera784 4 ай бұрын
singr
@zeenathulaqeela5057
@zeenathulaqeela5057 4 ай бұрын
Damro
@rajeenperera3795
@rajeenperera3795 3 ай бұрын
We are using black and decker..stainless steel and non stick..
@Dinujaya-r5d
@Dinujaya-r5d 4 ай бұрын
ජපන් හාල් වලින් බැරිද
@charukadulshan2329
@charukadulshan2329 4 ай бұрын
වැඩේ සුපිරී හැබැයි උයන්න කම්මැලිනම් ඕක කරන්න බෑනෙ ❤😅
@Suneth5
@Suneth5 4 ай бұрын
matath hithune ekamai
@CeylonKitchen
@CeylonKitchen 4 ай бұрын
බත් උයලා හොදි 3ක් උයනවට වඩා මේක හදන එක ලේසියි කියන එක අදහස් කලේ🙂
@judykulathunga591
@judykulathunga591 4 ай бұрын
Okata වෙලිච්ච දෙහි ගෙඩියක් දෑ ගන්න.මාරම රසයි
@gangakumudini5733
@gangakumudini5733 Ай бұрын
Thank good job
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 4 ай бұрын
M rasa patai..wena curry onama na..anewarayen hadanawa..godak stute..❤❤❤
@chandanaweerasingha9594
@chandanaweerasingha9594 4 ай бұрын
Wase oya tika gena yanarh one😮
@sachinifernando9216
@sachinifernando9216 4 ай бұрын
Harima lassanai voice eka and explain karanawa widiha
@Moonbow3000
@Moonbow3000 3 ай бұрын
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්කා. නියමයි
@TharakaNadeeshani-l2h
@TharakaNadeeshani-l2h 4 ай бұрын
ෂා ෂා එකනමි රස පාටක් ❤❤❤❤
@IreshaSamanmali-u8g
@IreshaSamanmali-u8g 4 ай бұрын
Saralawa lassanatata pahadiliwa kiyala danawa .❤❤❤❤❤
@Pinidi64
@Pinidi64 4 ай бұрын
thava hal tikak vadipura danna thibbe
@hkshan9542
@hkshan9542 4 ай бұрын
Looks really delicious 🤤
@chanchalaabeyrathna9018
@chanchalaabeyrathna9018 3 ай бұрын
මාත් හැදුවා අද
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 4 ай бұрын
ඔහොම rice කුකර් හින්දා හොදයි ..අපේ ඒවා දොදොල් තාච්චි වගේ ..ඉතිං කොහෙද තෙල් දාන්නෙ .......
@nayananayana5884
@nayananayana5884 4 ай бұрын
😂
@RishiniPrasangika
@RishiniPrasangika 4 ай бұрын
අම්මා ow
@RiseAboveRoots987
@RiseAboveRoots987 4 ай бұрын
😂😂😂
@kumarahulangamuwa7813
@kumarahulangamuwa7813 3 ай бұрын
😂
@Shyamajanakee
@Shyamajanakee 2 ай бұрын
Aniwaryenma hadanawa...rasa patai...Explain karana vidihath itha hondai..epa wenne na..👌
@nethmimadhushika8861
@nethmimadhushika8861 19 күн бұрын
Eka nam rasa patai ❤
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 4 ай бұрын
රස පාටයි❤❤
@IreshaDias
@IreshaDias 11 күн бұрын
😊 super 👍
@malikulsthung8783
@malikulsthung8783 4 ай бұрын
Thank you 👍💗
@kumariepa5205
@kumariepa5205 4 ай бұрын
rice cooker akak ganna kohenda
@userunava1labl3
@userunava1labl3 3 ай бұрын
ඕනම නම් බුරියානි කියල විකුනන්නත් පුලුවන් 🙂🙌
@Bandula-hk4rm
@Bandula-hk4rm 4 ай бұрын
Kiyala wedak ne machen el❤ eth apita kohida bn bull ballo
@TheBookHouse-q7k
@TheBookHouse-q7k 3 ай бұрын
Mama haduwa gdaak rasai
@ushanthicabral1262
@ushanthicabral1262 4 ай бұрын
Curry powder rasa wadi athi 🤔
@muthunmadushan5157
@muthunmadushan5157 4 ай бұрын
👌👌🐄🐄🐄
@VikumSaranga
@VikumSaranga 3 ай бұрын
❤supi සහෝදරයා 👊
@magicalroads_sawari6435
@magicalroads_sawari6435 3 ай бұрын
කතා කරන විදිහට කම්මැලි හිතෙනව පොඩ්ඩක් ඉක්මනින් කතා කරන්න ඇදල පැදල අපේ අම්ම චැනල් එකේ ඇන්ටි වගේ නැතුව 🎉good luck ❤
@EpicTubelk
@EpicTubelk 2 ай бұрын
එහෙම නෑ අහන් ඉන්න පුළුවන් පැහදිලිව කියනවා මෙයා .හරිම පහසුයි අහන බලන අපිට
@ManoriRajapasha-cl6mo
@ManoriRajapasha-cl6mo 4 ай бұрын
Rice cooker price
@princerajitha5919
@princerajitha5919 4 ай бұрын
Thanks
@damayanthiperera8528
@damayanthiperera8528 3 ай бұрын
Good idea
@dalrinaborham1712
@dalrinaborham1712 4 ай бұрын
Thank you so much dear. ❤Look like delicious. ❤God bless you 🙏
@ShalithaHerath-u7g
@ShalithaHerath-u7g 4 ай бұрын
වැඩේ හොඳයි, හැබැයි කැප්ශන් එකනම් ගැලපෙන්නෙම නෑ
@SarasiWasanthaKumari
@SarasiWasanthaKumari 4 ай бұрын
අදම හදනව පුතා ❤️❤️❤️
@lasithdilshan1672
@lasithdilshan1672 2 ай бұрын
මේ බිරියානි නේද හැදුවෙ.....🤔🤔
@nandanajayasekara1972
@nandanajayasekara1972 3 ай бұрын
eka ptta
@CookwithSanjeewa
@CookwithSanjeewa Ай бұрын
❤❤
@RBMapa
@RBMapa 4 ай бұрын
Wonderful
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 4 ай бұрын
Rasa patai 😊😋❤
@namalniroshana838
@namalniroshana838 4 ай бұрын
Mata hariyana ekak💪😁😍
@jfjifj5928
@jfjifj5928 3 ай бұрын
Thanks ❤❤❤❤ummaaaaa❤❤❤❤
@hashinimeegama7571
@hashinimeegama7571 4 ай бұрын
Superb❤
@pgindikaroshan1485
@pgindikaroshan1485 4 ай бұрын
Godak Pehedili thanks
@Geethika-pi2wk
@Geethika-pi2wk 3 ай бұрын
Supar aiya❤❤😂😂😂😂😂 thsnkssss
@sandyakumudini5407
@sandyakumudini5407 4 ай бұрын
රස පාටයි බිරියානි වගේ
@samanthasudath467
@samanthasudath467 4 ай бұрын
❤❤❤😊 super
@HeshaniPerera-f3o
@HeshaniPerera-f3o 4 ай бұрын
Ela ❤
@GayanPerera-pv7hf
@GayanPerera-pv7hf 4 ай бұрын
Supiri aiya❤❤
@wihangasihilel2318
@wihangasihilel2318 4 ай бұрын
කැරට් ලීක්ස් දාන්න කලින් නම් අර බලු කපුටු දාන වලට හදන බත් එකේ ලයින් එකක් තියෙන්නෙ 😂. Anyways good video bro❤
@rameshigi
@rameshigi 3 ай бұрын
Ube Name eka kiyapan aye
@kethakamadumal9039
@kethakamadumal9039 4 ай бұрын
Super
@mdshemamali8748
@mdshemamali8748 4 ай бұрын
පහේවැඩිනැද්දපුතා
@chandrikamanel6706
@chandrikamanel6706 4 ай бұрын
👍👍
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 4 ай бұрын
👍👍👍 ❤️❤️❤️
@harithauyana7806
@harithauyana7806 4 ай бұрын
Yami yami
@gayanmadushanka3886
@gayanmadushanka3886 3 ай бұрын
ඕක සාමාන්‍ය රයිස් කුකර් එකක කරන්න බෑද
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 4 ай бұрын
♥️👍
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 4 ай бұрын
❤🎉
@NehaMathews-q1j
@NehaMathews-q1j 4 ай бұрын
මේකයි මල්ලි . හොදයි. ප්‍රශ්නේ තියෙන්නේ කතාව චූට්ටක් වැඩියි. ඔයා කතා නොකරම හැදුවත් අපිට වැටහෙනවා.
@SJ_Nimesh
@SJ_Nimesh 4 ай бұрын
ඒ වුනාට මෙයා පැහැදිලි කරන විදිහ මරු 👌
@janakarajaguru6743
@janakarajaguru6743 4 ай бұрын
👎👎👎
@NAYANATHARAHARISCHANDRA
@NAYANATHARAHARISCHANDRA 4 ай бұрын
බැරි අයත් ඉන්න පුලුවන් ,ඔයා කතාවට අකමැතිනම් mute කරල බලන්න පුලුවන් නේද
@Somasiri-kz4fk
@Somasiri-kz4fk 4 ай бұрын
@@NAYANATHARAHARISCHANDRA k
@muthunmadushan5157
@muthunmadushan5157 4 ай бұрын
ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් 😂😂😂
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 21 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20