KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගමේ රසට සැරට කන්න බීෆ් කරිය | SRI LANKAN SPICY BEEF CURRY RECIPE
6:38
ගෑවුන තැන කන්න පුළුවන් චිකන් ග්‍රේවි | TASTY VILLAGE STYLE CHICKEN GRAVY | CHICKEN GRAVY FOR RICE
9:04
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
1% vs 100% #beatbox #tiktok
01:10
වතුර පොල්කිරි නොදා ඩෙවල් වලටත් වඩා රසට චිකන් | Simple & Tasty Chicken Fry Recipe
Рет қаралды 881,965
Facebook
Twitter
Жүктеу
1
Жазылу 119 М.
Traditional Village Kitchen
Күн бұрын
Пікірлер: 425
@nandaniranasingha2248
6 ай бұрын
හොද චැනල් එකක් කියවිලි නැලවිලි නෑ කන්කරච්චලයක් නැතුව බලන් ඉන්න පුලුවන් කාලයත් ඉතිරියි
@traditionalvillagekitchen
5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@rashmikasathsarani5192
Ай бұрын
මම හදන්න පුළුවන් හැම විදියට ම චිකන් හදලා තියෙනවා ඒත් මහත්තයට රස නෑ මම අද මේ රෙසිපි එකට හැදුවා. හස්බන් හරිම ආසාවෙන් කෑවා.🤤🤤🤤🤤🤤🤤😊😊 මම මෙච්චර කාලෙකට හදපු රසම රෙසිපි එක ❤❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️ චිකන් ගේව් රෙසිපි එකත් හදල බලන්න ගොඩක් කැමති වෙයි ❤❤
@isuruchandan2737
15 күн бұрын
Husban anunge resepi kanna asi wage...
@iranganisilva9009
2 ай бұрын
කියවිලි නැහැ. Doctor වෙන්න හදන් නැහැ. සමහර චැනල් වල උයන්නේ doctors ලා😂. එපා වෙනවා. මේ ක හරිම ආසයි බලන්න. පිලිවෙලයි. ❤❤❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුති ❤❤
@Orang-Down
11 ай бұрын
නියමයි අම්මා... ❤ අර සමහර අපේ නංගි ගේ චනලය වගේ නෑලවීලි නැ බොරැ සොබන කියවිලි නැ ... නියමට වැඩේ කරනවා ...
@traditionalvillagekitchen
11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට.❤️❤️
@roopinstatsalmmm2403
11 ай бұрын
කෙනෙක් අගයන්න තව කෙනෙක් පහත්කරන්න අවශය නෑ
@malijayaraj7130
Күн бұрын
හරිම පිලිවෙලයි පිරිසිදු ගොඩක් ස්තුතියි ❤
@nalindaekanayaka5574
Жыл бұрын
හැදුවා.. රසයි.. බොහොම ස්තූතියි !
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@isurucreed20
Жыл бұрын
මන් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ඔබතුමියට 🌼
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@IsurikaDewmini-ej8dk
8 ай бұрын
මාරම රසයි ඇන්ටි...මමත් හැදුවා...thank you ❤
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@chandanistephen9632
3 ай бұрын
රසට ඇති, හදලා බලන්න ඔන☺️ ස්තුතියි විඩියෝවට
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@malishgfdo1682
11 ай бұрын
අද හැදුවා මරු මේක 😍
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤️❤️
@smule5725
Жыл бұрын
මේකනම් හදන්නම ඕන.සරලයි.සුපිරි පාටයි✌❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@nimalidesilva9606
Жыл бұрын
උබලා ඉපදුන දා ඉදන්ම කඩෙන්ද බං කෑවේ
@ruwanthijayarukshi930
Жыл бұрын
Hadala balanna oni thanks Aba recipe eka nm niyemetama awa thanks
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you.😍😃 mekath hadala balala rasa kohomada kiyala kiyanna.❤❤
@DisnaMuthukuda-rx9we
6 ай бұрын
KZbin eken godaak recipes test kara... oyaage chicken curry eka thamai rasatama tibune.... harima rasai... mas walata watura unanawa hodatama... hodith tibba... supiriy😊
@traditionalvillagekitchen
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට❤️❤️
@shameeralak7995
9 күн бұрын
Chiken wala thiyena wathura unane.. resapeya 💯🍗💐
@wasanaliyanage5069
Ай бұрын
අමිමා සෝබන නැ නියමයි නියමයි❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@BhagyaRathnayake-tj7oh
Жыл бұрын
මම අද හැදුවා. හරිම රසයි. Thank you very much.
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@dammikasandun3655
11 ай бұрын
වතුර දැම්මේ නැතුවද
@ShashiLakshani-g4l
Жыл бұрын
Mekanam aniwaren hadanawa maru thanku
@traditionalvillagekitchen
Жыл бұрын
hadala balala rasa kohomada kiyala kiyanna.❤😍
@kumudukumudu2039
9 ай бұрын
Ĺllll@@traditionalvillagekitchen
@pradeeshaniayasha3988
4 ай бұрын
අද හැදුවා. රසට තිබුනා. ස්තූතියි
@traditionalvillagekitchen
4 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@hard_talk1281
5 ай бұрын
හැදුවා. හරිම රසයි. ස්තුතියි.
@traditionalvillagekitchen
5 ай бұрын
😍😍❤️
@SheranthiFranando
2 ай бұрын
Lunu valin සියඹලා වලින් mas eken unana වතුර hodhatama athi
@traditionalvillagekitchen
Ай бұрын
ඒක ඇත්ත. බොහෝම ස්තුතියි ❤️❤️
@IamtheLord1987
7 ай бұрын
පට්ට දැක්කාම බඩ පිරෙනවා 💐🤙
@traditionalvillagekitchen
7 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@renukaperera2431
6 күн бұрын
කොපමණ වෙලාවක් ලිපේ තියා ගන්න ඕනෙ ද ?
@indramal
8 күн бұрын
Meke wathura gathiya awe kohenda thambila ariddi? wathura damma da?
@VimaVenurra
7 күн бұрын
සාමාන්‍යයෙන් තැම්බෙනකට මස් වල වතුර එලියට එනවා
@WaruniShashinika
Жыл бұрын
මම අද මේ විදිහට හැදුව හරිම රසයි
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@k.ajasintha1382
3 ай бұрын
මමත් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ ❤
@traditionalvillagekitchen
2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@kulakurusooriyakulakurusoo7350
Жыл бұрын
Niyamai, dakkama katata kelath unanawa,mama Kuwait ,tanks 👍
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@WasanthiRanasinghe-w8i
Жыл бұрын
Niyamai.ras🎉ata athi.
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@sampathranaweera6766
9 ай бұрын
Woow, Very creative recipe ❤❤❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
@බයිසිකලේසවාරියක්
Жыл бұрын
Patta man kohomath hadanne ohoma Mn goraka kellakuth danwa achchrai wenasa.maaa rasai
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@wajirarathna3609
7 ай бұрын
අද හදලා බලන්නම්කො රස පාටයි
@traditionalvillagekitchen
7 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sarahrathnayaka6976
2 ай бұрын
හදලා බලන්නම වටිනවා. ස්තූතියි අම්මෙ ❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@chathurikaprasadini5432
11 ай бұрын
Rasa patai...❤❤❤❤
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤️❤️
@sanduninimesha2994
Ай бұрын
මරු❤❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@Raheess10
Жыл бұрын
හොඳට uyanawa බලාගෙන inna ආසයි
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@chanudisethunsa-1302
Жыл бұрын
ඇන්ටි 1st comment එක මගෙන්. අැන්ටි දාන තෙල් පුුමානය අඩු වුනා නම් හොදයි.
@udithasooriyaarachchi9335
Жыл бұрын
මටනම් ඒ දාපු හැම දෙයක්ම හරියටම හරි කියලා ....මොකද මම මේක හැදුවා...හරිම රසයි....🌷👍
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍
@romindra
4 ай бұрын
තෙල් තමයි කී පොයින්ට් එක.. තෙල් අඩුවුණොත් ඔය වගේ රසට එන්නේ නෑ..
@sumeedafernando7841
Жыл бұрын
Amma uyana bathe akke kanna thibbanam kiyala hithuna. Teruwane saranai amma
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍 Thank you so much❤️
@kamanirupika1246
3 ай бұрын
Kotagena monawada demme anthemata
@akenyastory
3 ай бұрын
ඒක මස්කරි තුනපහ එකක් නේද එයා හැදුවේ. ගෙදර හදාගන්න හරිම රසයි මම තුනපහ මස කරි ගෙදර හදාගන්නවා කෑම ගොඩක් රසයි .....
@jdfelicia4853
3 ай бұрын
What is the mix sporxes made of
@Nirmala-fs3qn
19 күн бұрын
රස ඇති
@akenyastory
3 ай бұрын
Mama hadanneth ohoma wathura damuwama rasa na ...mas walata dala ratalunu ,thakkali ewagen wathura ekathu wenawa amathara wathura ona na
@traditionalvillagekitchen
2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@nethujadulsandu8932
Жыл бұрын
Simplest chicken recipe I've ever seen..😍😍 also, the chicken looks gorgeous 💥💥
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@hasankapanditha6641
3 ай бұрын
Seafood oya widihata hadanna barida. Isso dallo?
@nandaniranasingha2248
4 ай бұрын
ඇත්තටම රසයි මන් දැන් උයන්නෙම මෙහෙම
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
@dushyan6584
Күн бұрын
වතුර පොල්කිරි දාල ඩෙවෙල් හදනවද
@SomindraKannangara
Жыл бұрын
Trick is you never put water into chicken curry. Seems delicious ❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
Yes, you are right.Thank you so much❤️❤️
@shilara4944
4 ай бұрын
heduwaa. attatama rasai. thanx
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@udithasooriyaarachchi9335
Жыл бұрын
ඒකනම් හරිම රසයි.... මම හැදුවා....💖💖🌷
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@madushika8842
Жыл бұрын
😍
@madushika8842
Жыл бұрын
Math hadanna one🤗
@lakshankodithuwakku8482
Жыл бұрын
@@inokahliyanage631read caption
@nirmalaudeni6368
Жыл бұрын
හදලා බලන්න ඕනී..එක දෙයක් කියන්න ඕනී අම්මා ඔබට ..දාන කුලු බඩු screen ඒකේ දාන්න කොට ඒක කියව ගන්න පොඩි වේලාවක් දෙන්න..දාපු ගමන් ඒක screen එකෙන් යනවනේ..
@traditionalvillagekitchen
Жыл бұрын
ඉස්සරහ වීඩියෝ වලට හදලා දාන්නම් බොහොම ස්තුතියි දැනුවත් කලාට❤️❤️
@udithasooriyaarachchi9335
Жыл бұрын
ඇත්ත 👍
@ChanSandamal
Жыл бұрын
ඉතින් stop කරලා බලාගන්න පුලුවන්නේ අනේ
@shyamashyama1947
Жыл бұрын
@@traditionalvillagekitchen❤
@user-cx6zh7bq6r
Жыл бұрын
Stop කරලා බලන්ඩ බෑද?😅
@MusicVibes21352
9 ай бұрын
Sound record krna use krna mic ek mkdda?
@SamanKumara-mx3ir
5 ай бұрын
Well done monther....
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
@Jennifa83
Жыл бұрын
වතුර දාන්න ඕනෙ නෑ. ඔහොම වහලා උයද්දි මස්වල වතුර ගතිය ඇවිත් ඒකෙන්ම තැම්බෙනවා. වතුර දැම්මෙ නැද්ද අහන්නෙ මස් උයලම නැති අයද මංදා 🤔
@traditionalvillagekitchen
Жыл бұрын
😊😊
@dewapriyanissanka4337
Жыл бұрын
Sirama wahuwama wathura gathiya enawa
@lakmalikumari5843
7 ай бұрын
කියලා වැඩක් නෑ මුන් මස් උයලා නැති උන්
@GeethaniSenarathna-th5ik
Жыл бұрын
Siyabala dapuwama chicken liyawenawa kiyanne aththada
@traditionalvillagekitchen
Жыл бұрын
Ehema ekak nha mas wala thiyana haiya gathiya tikak adu wenawa
@bshvhegc3455
2 ай бұрын
Hmm rasai wage. Hadanna one ❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@ishanlahiru3049
Жыл бұрын
Math haduwa ptta😮
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@roshanabesekara7694
8 ай бұрын
නියමයි 😋😋
@traditionalvillagekitchen
8 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@tharinduthilanka2971
Жыл бұрын
A kalu patata mirikuve monada
@traditionalvillagekitchen
Жыл бұрын
සියබලා
@leelanandabandaraherath2909
8 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤
@traditionalvillagekitchen
8 ай бұрын
❤️❤️
@chathurikakarunathilaka7497
2 ай бұрын
hetama hadanwa❤
@traditionalvillagekitchen
Ай бұрын
Thank you❤❤
@RedmikaShiromi
5 ай бұрын
අපිත් හදලා බලන්නමි
@traditionalvillagekitchen
5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@IEprasad
11 ай бұрын
Need to add- සාදික්කා,වසාවාසි,ඉගුරුපියලි,මාදුරු
@ranifrando
Жыл бұрын
හෙට හදන්න ඕනි බලන්න 👍👍😍😍😍
@traditionalvillagekitchen
Жыл бұрын
හදල බලල රස කියන්න❤️❤️
@terencepasse6013
Жыл бұрын
Haduwada ?
@ranifrando
Жыл бұрын
@@terencepasse6013 හැදුවා ඊයෙත් හැදුවා මරු
@KashmeeraHettiarachchi
Жыл бұрын
අම්මෝ මම heduwa පට්ට රසයි.මගේ husband රසයි කිය කිය kewa.thank u
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@kasunsandaruwan1891
Жыл бұрын
Mn hadala beluwa eththatama rasai
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@readytoknow
Жыл бұрын
රසයි
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@dayanidipani447
Жыл бұрын
Rasa Pataki hadannama one karunKarala dana dewal kitawa ganna tikak wela denna obata budu saranai
@traditionalvillagekitchen
Жыл бұрын
Hari issaharata dana video wala welawa hadala dannam
@sunilariyapalamawananehewa2875
Ай бұрын
නිහඩලෙසට පාඩම නියමයිඒ කුරැදු බාලයි
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sunilariyapalamawananehewa2875
18 күн бұрын
කුරැදු බාලයි
@jinji4560
8 күн бұрын
kochra wela thammba gnna oneda
@nishinifernando9883
Жыл бұрын
Aka nam Rasata athi eya hadana kaama man godak hadala baluwa harima Rasata awa godak isthuthi oyata ❤️❤️
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@ranawirukollo4673
Жыл бұрын
ජය වේවා සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@ashanpramith4209
11 ай бұрын
කොච්චර වෙලාවක් උයනවද. Time frame එක දාන්නකෝ plz?
@traditionalvillagekitchen
11 ай бұрын
Winadi 25-30 thada gindare hodatauyaganna one
@RomeshDanushka-oo9zu
3 ай бұрын
Mekata wathura danawa pennuwe na ne
@anilsamaraweera8280
2 ай бұрын
වතුර පොඩ්ඩක් වත දාන්නේ නැතිවුනම අඩිය අල්ලන්නේ නැද්ද ?
@TuTu-tv9fq
2 ай бұрын
නෑ එහෙම වෙන්නෙ නෑ..මස් වල හොදට වතුර තියෙනව.හැබැයි මුල් ටිකේ විඩෙන් විඩේ හැන්දෙන් කලවම් කරන්න.
@traditionalvillagekitchen
2 ай бұрын
නැහැ හොදට ගින්දර දාලා වලහල තිබ්බහම.වතුර උනනවා විටින් විට හැදිගෑවහම ගැටලුවක් නැහැ
@pranksandfun2866
9 ай бұрын
ඒ වගේ හොදට වතුර බීපු කුකුළෙක් ඕනෙ මටත් උයන්න.
@traditionalvillagekitchen
9 ай бұрын
හැම කුකුලගෙම මේ විදිහට ලිපේ තියල හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව😊😊
@DarshaniSamanmali-q3m
Жыл бұрын
Meeka pattama rasayi.....wathura onima ne..me widihatama enawa...mama heduwa..supiri
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@amilapriyankara8206
9 ай бұрын
Wathura awe kohenda mechchara godak
@traditionalvillagekitchen
9 ай бұрын
හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව
@amilapriyankara8206
9 ай бұрын
Hari thanks
@asankadilhan2035
Жыл бұрын
Wathura daala thamai oya hadala thityenne.nethnam chicken curry eka pichchenawa.
@traditionalvillagekitchen
Жыл бұрын
Wathura damme nha chicken tika dammata passe wahala thiyanna mas wala thiyana wathura hodata unanawa a walinma thambenna denna one ita passe
@shoneshkamiral2164
5 ай бұрын
Ada hadanna ona ❤
@traditionalvillagekitchen
5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@shoneshkamiral2164
5 ай бұрын
@@traditionalvillagekitchen haduwa. Hari rasai 🥰
@SunilHattiarahhi
2 ай бұрын
කුලු බඩ්‍ය් වළ රසය තමයි ඉතිං
@traditionalvillagekitchen
2 ай бұрын
ඒක ඇත්ත
@pipidaprabhath
Жыл бұрын
මස් උයද්දී වැහුවට කමක් නැද්ද.? 🤔
@traditionalvillagekitchen
Жыл бұрын
වහන්න පුලුවන් පොල්කිරි දාලා හදනවනම් කිරි දැම්මට පස්සෙ වහන්න එපා.
@user-hi4gf7wh6l
4 ай бұрын
Meka uya ganna vathura ekathu kara ganne nadda?
@traditionalvillagekitchen
4 ай бұрын
නැහැ හොදට තදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව ඒ වතුරෙන්ම තම්බගන්න පුලුවන් වෙනම වතුර එකතු කරගන්න ඔනෙ වෙන්නෙ නැහැ
@malikamalika6869
Жыл бұрын
n enne kuwIt.mn haduva patta rasay.tnx akkiyo❤
@traditionalvillagekitchen
Жыл бұрын
😊😊Thank you so much❤️❤️
@ranifrando
Жыл бұрын
කුකුලෙක්ම හැදුවා කියපු විදියට මරු 👌👌 මේ විදියට මස් උනත් හදන්න පුළුවන් නේද ස්තුතියි 🌹🌹 ❤
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@thisaraherath8757
Жыл бұрын
එතකොට මස් නෙවේද හැදුවා කීවේ😂😂😂😂
@ranifrando
Жыл бұрын
@@thisaraherath8757 🐓 මස් හැදුවෙි
@thanujanishanthi9143
Жыл бұрын
Eka nam rasaai
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@MohanMohan-qj7qm
5 ай бұрын
Ada haduwa mara rasai
@traditionalvillagekitchen
5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@uadarianandika540
Жыл бұрын
❤❤❤niyamai❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@chamindakumara1350
2 ай бұрын
කහ දාන්නෙ නැද්ද
@traditionalvillagekitchen
2 ай бұрын
පොඩ්ඩක් දාගන්න
@AyeshaPalawinnage
9 ай бұрын
රම්පෙ කොල දාන්නෙ නැද්ද
@traditionalvillagekitchen
9 ай бұрын
දාන්න පුලුවන් ❤️
@pradipsanjiwa1580
Жыл бұрын
Monawada danne kiyanna
@traditionalvillagekitchen
Жыл бұрын
😊😊
@sajithdisanayaka1719
Жыл бұрын
අර අයින් කරපු සුදුළූණු පොතු ටිකත් කොත්තම්ල්ලි මිරිස් කුරුදු එක්ක බැදල ගත්තනම් පට්ට රසයි
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍
@diliniprera9279
Жыл бұрын
Ow rasa wagema suwadai
@IreshamaduwanthiDesilva
2 ай бұрын
Lankawata awama ohoma hadanawa .. mehe mati hatti na ne
@sunilariyapalamawananehewa2875
18 күн бұрын
මස්වල වතුර තියෙනවා
@dimeshfernando2775
Жыл бұрын
wathura demma neda horen... mas walin ochchara wathura unanne na... 🤭
@traditionalvillagekitchen
Жыл бұрын
වතුර දැම්මෙ නැහැ මස් ටික එකතු කලාට පස්සේ හොදට ගින්දර දාලා වහල තියන්න වතුර උනනව.
@traditionalvillagekitchen
Жыл бұрын
වතුර දැම්මෙ නැහැ මස් ටික එකතු කලාට පස්සේ හොදට ගින්දර දාලා වහල තියන්න වතුර උනනව.
@dimeshfernando2775
Жыл бұрын
@lakminisilva4935 fresh chickenda? frozen chickenda?
@mihirikumari7443
Ай бұрын
වතුර දැන් මෙ නැද්ද
@traditionalvillagekitchen
Ай бұрын
නැහැ හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව
@geethaamarasiri2133
Жыл бұрын
Math hadanawa a kramayata.
@traditionalvillagekitchen
Жыл бұрын
Rasa balala kiyanna. Thank you so much❤️❤️
@mrsing5685
7 күн бұрын
Onna baduma tama kannai tiyenne 😮😮😮
@KasunChinthaka-m5n
Жыл бұрын
වතුර දාන්න ඕන නැද්ද
@traditionalvillagekitchen
Жыл бұрын
නැහැ මස් වල තියන වතුර උනනව හොදට ගින්දර දාලා වහල තිබ්බහම
@Danudanu-bb2lg
Жыл бұрын
Niyamai 👊👊👊❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@PathmaGurusinghe
Ай бұрын
හැබැයි වතුර නොදා, ඔච්චර වතුර ගොඩක් ආවෙ කොහොමද? පොඩ්ඩක් වතුර දාන්න ඕනද? ❤
@traditionalvillagekitchen
Ай бұрын
තද ගින්දරේ ටික වෙලාවක් වහල තිබ්බහම වතුර උනනව ❤❤
@nelumfernando8197
9 ай бұрын
Gas එකෙත් ඔහොම හොඳින් වතුර උනන්නේ නැහැ නේ
@traditionalvillagekitchen
9 ай бұрын
තද ගින්දරේ වහල තිබ්බහම වතුර උනනව
@dilanthadesilva984
8 ай бұрын
ඇත්ත තමා. මස් අමුයි
@priyankesanthalalkahandasu2093
3 ай бұрын
අඩු ගින්දරේ වහල ලුණුත් දාලතිබ්බම වතුර උණනව@@dilanthadesilva984
@Sniperahorts
10 ай бұрын
වතුර දාලා නේද?chicken වල ඔච්චර වතුර හිටින්නේ නෑනෙ
@traditionalvillagekitchen
10 ай бұрын
වතුර දැම්මේ නැහැ හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව
@evanud
7 ай бұрын
Wathura danna ona na ..ohoma wenawa
6:38
ගමේ රසට සැරට කන්න බීෆ් කරිය | SRI LANKAN SPICY BEEF CURRY RECIPE
Traditional Village Kitchen
Рет қаралды 68 М.
9:04
ගෑවුන තැන කන්න පුළුවන් චිකන් ග්‍රේවි | TASTY VILLAGE STYLE CHICKEN GRAVY | CHICKEN GRAVY FOR RICE
Traditional Village Kitchen
Рет қаралды 658 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
5:04
හාල්මැස්සො දාලා සුපිරිම දඹල බැදුමක් හදන විදිහ | Dambala Themparaduwa | Winged Beans Recipe
Traditional Village Kitchen
Рет қаралды 14 М.
16:38
දකුණේ ක්‍රමයට හදන මාළු ඇඹුල් - Episode 594 - Fish Ambul Thiyal - Southern Style - Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 2,5 МЛН
5:15
කේරළ ක්‍රමයට රසම රස බිත්තර කරිය | Kerala Style Egg Curry Recipe
Traditional Village Kitchen
Рет қаралды 937 М.
15:20
1 February 2025
Wayama - වායාම
Рет қаралды 2,3 М.
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
6:08
මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full
Bandi Full
Рет қаралды 2,1 МЛН
7:16
හැමෝටම තියෙන ගැටලුවට උත්තරේ මෙන්න - Chicken Curry Recipe Sinhala
Recipes Sinhala
Рет қаралды 159 М.
23:09
Friday Dinner 05 බත් එක්ක කුකුල් මස් තෙම්පරාදුව සමග පොල් සම්බෝල Episode 1155 Cumin Chicken Stir fry
Anoma's Kitchen
Рет қаралды 211 М.
8:59
පොල් කිරි නැතුව අල දාල උයන වම්බටු කරිය Delicious Potato Brinjal Recipe | Indian Style Eggplant Curry
Traditional Village Kitchen
Рет қаралды 756 М.
7:05
තරු පහේ හෝටල් වල හදන මාළු කරිය අපි ගෙදර හදමු| hotel style fish curry💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,9 МЛН
0:38
Ты ТОЧНО делаешь это когда БОЛЕЕШЬ 🤒
Никита Удановский
Рет қаралды 2,7 МЛН
19:05
ЭКСТРЕМАЛЬНАЯ РЫБАЛКА за 1$ и 100$ и 1000$
ЕГОРИК
Рет қаралды 1,1 МЛН
0:28
Dekha Mera Khurafati Dimag 😂🤣 #ManikeMove #Shorts #KashviAdlakha #YoutubeShorts
Kashvi Adlakha
Рет қаралды 34 МЛН
1:00
Как мы худеем, куда девается жир.
V-SPORT
Рет қаралды 3,3 МЛН
4:01
Қызын құттықтап Келді😱😱😱
1канал
Рет қаралды 98 М.
0:48
Mechanical slingshot rifle gun pheasant hunting,one shot catching.
Wild Craftsman
Рет қаралды 14 МЛН
0:56
Ең тартысты көкпар🔥 #horse #ат #бәйге #көкпар #лошадь #ауылым #жылқы
horses official
Рет қаралды 290 М.