Delum Malak Karaoke with Lyrics | Kingsly Peiris Karaoke

  Рет қаралды 42,040

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

දෙළුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්න නම් බැ සිත රිදෙන කතාවක්
හමුවෙන්නැති සංසාරේ දහස් වතාවක්
හසුන් පතක ලියන්න සිත නිවන කතාවක්
වළාකුළක සඳ වී රැ අහසේ ඉන්න
වළාකුළු ඉරන් තරු කැට දෝතට ගන්න
සදාකාලිකව ඇස් දෙක ළඟ නවතින්න
සුවඳ රෝස මල මට චුට්ටක් ඉඩ දෙන්න
දෙළුම් මලක් වී පෙම්බර සුවඳ...
සිඹින තරම් පා යුග සෙනෙහසට තුරුලු වී
පිපුනු මලින් ආදරයේ සුවඳ ගිලිහුනී
වඩින්න දේවතාවියේ සිතෙහි ඉඩ ඇති
බලන්න රත්තරන් දෑත ඔබටමයි හිමි
දෙළුම් මලක් වී පෙම්බර සුවඳ....

Пікірлер: 5
@nishanwalisingha5788
@nishanwalisingha5788 3 жыл бұрын
වාව් ලස්සනයි
@WimalasiriAbewardhana-w8w
@WimalasiriAbewardhana-w8w 2 ай бұрын
ඇත්තටම හරම සුන්දර ගීතයක් .......ඒවාගෙම මෙතුමාගේ ,වරදට සමාව දෙන්න,.ගීතය කැරෝඕකේ කරන ඉතා සාදරයෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි...ස්තුතියි
@powerbeatproducts6936
@powerbeatproducts6936 3 жыл бұрын
asanka priyamanthage hathara warigayama song eka oneww
@niroshanlakmina25
@niroshanlakmina25 3 жыл бұрын
Ela bn uba 😍👌👌
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
💖🙏🏵
oya as dekata pem keruwe karaoke| without voice | with lyrics | Kingsly Peries
4:48
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Rana Hansa Yuwala Karaoke with Lyrics (Without Voice)
3:41
sinduma thamai
Рет қаралды 885 М.
Neth Vile Kandulu Karaoke (Without Voice) - Kingsley Peiris
3:37
Ashen Music Pro
Рет қаралды 107 М.
Bellanwila Weherata Karaoke | Ashen Music Pro
3:26
Ashen Music Pro
Рет қаралды 97 М.
Nohadan Landune Karaoke with Lyrics (Without Voice)
4:00
sinduma thamai
Рет қаралды 201 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
1:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН
Spot The Difference, Win $10,000
0:58
MrBeast
Рет қаралды 52 МЛН
Котики и расческа
0:19
Новостной Гусь
Рет қаралды 2,5 МЛН
Скажи «Папа»
0:37
Камышниковы
Рет қаралды 3,3 МЛН
Smart Cat 😢❤️🐈 #cat #cats
0:18
COSEFNASTYA SHORTS
Рет қаралды 3,9 МЛН