Perada Dathe Weli Karaoke (Without Voice) පෙරදා දෑතේ වෙලී කැරෝකේ

  Рет қаралды 18,326

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Wijayabandara Walithuduwa
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Wijayabandara Walithuduwa
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Wijayabandara Walithuduwa
🌟★彡Wijayabandara Walithuduwa ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Adara Viyo Dukin Karaoke / ආදර වියෝ දුකින් කැරෝකේ
• Adara Viyo Dukin Karao...
Sadu Walakulin Karaoke / සඳු වලාකුලින් කැරෝකේ
• Sadu Walakulin Karaoke...
Kaviyakin Liyanu Bari Karaoke / කවියකින් ලියනු බැරී කැරෝකේ
• Kaviyakin Liyanu Bari ...
Parami Pura Gena Manali Wasana Karaoke / පාරමී පුරා ගෙනා මනාලි වාසනා කැරෝකේ
• Parami Pura Gena Manal...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
සසරේ පැතුමන් ලෙසේ
සැනසී සිතුමන් මතේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
කිසිදාක වෙන් වී නොයේවී
සැමදා ම ඇසුරේ හිඳිවී
ඒ සිහින බොඳ වී පෙනේවී
සිත මාගෙ දුක් වී තැවේවී
කිසිදාක වෙන් වී නොයේවී
සැමදා ම ඇසුරේ හිඳිවී
ඒ සිහින බොඳ වී පෙනේවී
සිත මාගෙ දුක් වී තැවේවී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
ඔබ මාගේ සෙනෙහේ විඳින්නේ
ලෝකෙන් ම සැඟවී ඇවිත්නේ
හෙළිවූ දිනේ ඒ සෙනේහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ
ඔබ මාගේ සෙනෙහේ විඳින්නේ
ලෝකෙන් ම සැඟවී ඇවිත්නේ
හෙළිවූ දිනේ ඒ සෙනේහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
සසරේ පැතුමන් ලෙසේ
සැනසී සිතුමන් මතේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා....
සෙනෙහින් බැඳී

Пікірлер: 20
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 3 ай бұрын
හරිම ලස්සනයි හරිම පැහැදිලියි බොහොමත් ස්තුතියි කැරෝගේ දුන්නාට ජේසු පිහිටයි 🙏🤲❤️❤️
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 8 ай бұрын
යාලුවනේ ඔයාලා දාන ගීත ගායනා කරන්න හරිම . පහසුයි. වෙනත් අයගෙ කැරෝකේ ගීත වගෙ නෙවෙයි. මුල සිට අවසානය දක්වාම හරියටම පිච් එක දෙනවා. මැද්දෙන් වෙන වෙන ඇඩ් දාන්නේ නැති නිසා ගායනා කරන්න ලේසියි. ඉතිං ගොඩක් ස්තුතියි...❤❤
@wagiramunasinha9628
@wagiramunasinha9628 8 ай бұрын
සුපිරි සුපිරි යාලුවා . නාමල් උඩුගමගේ සදට දැනෙනවද මේ දුක සින්දුව කැරෝකේ දෙන්න කෝ....
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 8 ай бұрын
Waw super quality. Excellent brother.. honey birds karaoke super..❤❤
@sajith.priyantha
@sajith.priyantha 8 ай бұрын
නියමයි. පාරමී පුරා ගෙනා මනාලි වාසනා සින්දුවත් දෙන්න. ❤
@tharinduamarasinghe8853
@tharinduamarasinghe8853 8 ай бұрын
නියමයි❤..නාමල් උඩුගමගෙ තාලම්පටේ තාලය(නීලම්බරී) එකත් දාන්නකො
@ManjulaIhalaGamage-ph3up
@ManjulaIhalaGamage-ph3up 8 ай бұрын
සුපිරි
@roshanwijewardana4580
@roshanwijewardana4580 8 ай бұрын
Supirima karaoke....sing karanna niyamai ....❤🤟
@sudeshnilanka2926
@sudeshnilanka2926 8 ай бұрын
සුපිරි .
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 8 ай бұрын
MARE MARU TOP JAYA WEWA🌻🎸🎤🌻🎸🎤🌻🎸🎤💚💜💚💜🌻🎸🎤💚💜🌻🎸🎤💚💜🌻🎸🎤💚👍👍👍👍👍👍👍👍👍👍👍
@nabiajulia5678
@nabiajulia5678 4 ай бұрын
Supiriyak ❤
@littlecute4493
@littlecute4493 8 ай бұрын
Niyamai ela ela 👍👍
@jeewanmadhushanka8015
@jeewanmadhushanka8015 8 ай бұрын
❤❤😊
@tharindhuprebhath8724
@tharindhuprebhath8724 8 ай бұрын
❤❤❤
@dhanukathushara5282
@dhanukathushara5282 8 ай бұрын
❤❤❤❤❤
@madumaduu9826
@madumaduu9826 8 ай бұрын
💟💟💖
@nishanthajayalathmendis.1604
@nishanthajayalathmendis.1604 8 ай бұрын
❤❤❤❤❤🎉❤
@shehanlakshitha8027
@shehanlakshitha8027 8 ай бұрын
❤️👌
@honeybirdskaraoke
@honeybirdskaraoke 8 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී සසරේ පැතුමන් ලෙසේ සැනසී සිතුමන් මතේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී කිසිදාක වෙන් වී නොයේවී සැමදා ම ඇසුරේ හිඳිවී ඒ සිහින බොඳ වී පෙනේවී සිත මාගෙ දුක් වී තැවේවී කිසිදාක වෙන් වී නොයේවී සැමදා ම ඇසුරේ හිඳිවී ඒ සිහින බොඳ වී පෙනේවී සිත මාගෙ දුක් වී තැවේවී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී ඔබ මාගේ සෙනෙහේ විඳින්නේ ලෝකෙන් ම සැඟවී ඇවිත්නේ හෙළිවූ දිනේ ඒ සෙනේහේ නෑ නේද ඔබ වෙන්ව යන්නේ ඔබ මාගේ සෙනෙහේ විඳින්නේ ලෝකෙන් ම සැඟවී ඇවිත්නේ හෙළිවූ දිනේ ඒ සෙනේහේ නෑ නේද ඔබ වෙන්ව යන්නේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී සසරේ පැතුමන් ලෙසේ සැනසී සිතුමන් මතේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා.... සෙනෙහින් බැඳී
@ManjulaIhalaGamage-ph3up
@ManjulaIhalaGamage-ph3up 8 ай бұрын
❤❤❤
Perada Dathe Weli - Wijaya Bandara Walithuduwa | FLASHBACK - Pamunuwa
3:11
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
Rookada madu yaga pole (Without voice)
3:24
KARAOKE MUSIC TRACKS
Рет қаралды 954 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН