මලවුන් අතරින් මෙක්සිකෝවට 🇲🇽💀 Día de muertos | අපි කාපු mexican කෑම 😍 තනිකරම CoCo Film එකක්

  Рет қаралды 7,893

dempasan

dempasan

Күн бұрын

මලවුන් අතරින් මෙක්සිකෝවට 🇲🇽💀 Día de muertos | අපි කාපු mexican කෑම 😍 තනිකරම CoCo Film එකක්
මෙක්සිකෝව කියන්නේ ලංකාව වගේම හරි ලස්සන පොහොසත් සංස්කෘතියක් තියන රටක්. එයාලගේ හරි ලස්සන උත්සව ගොඩාක් තියනවා. ඒ අතරින් හරිම විශේෂ උත්සවයක් තමා día de muertos කියන්නේ. නැතිනම් මලවුන් සිහිකිරීමේ උත්සවය කියන්නේ. ඉතිං මගේ මෙක්සිකන් යාලුවෙක් මට ආරාධනා කලා එයාලා එක්ක ඒ උත්සවය සමරන්න එන්න කියලා.
ඇත්තටම ජීවිතේ පලවෙනි වතාවට තමා ඒ වගේ ලස්සන උත්සවයකට සහභාගි වුණේ. Coco Film එක බලපු දවසෙ ඉඳලා හරි ආසා වුණා ඒ culture එකට. අවසානෙදි ඒ අත්දැකීමත් ලබාගන්න පුලුවන් වුණා. ඒ විතරක් නෙමෙයි ඔයාලටත් අරගෙන ආවා ඔන්න.
එහෙනම් අපි හැමෝම යමු මලවුන් අතරින් මෙක්සිකෝවට !
💀 🇲🇽

Пікірлер: 49
@dempasan
@dempasan Ай бұрын
තනිකරම coco film එක ඇතුලට ගියා වගේ හැඟීමක් ආවා නේද? 😍
@NikiniAkashya60
@NikiniAkashya60 Ай бұрын
Avooo🥰
@gamege2535
@gamege2535 Ай бұрын
Un poco locoooo ...❤️‍🔥
@HansanaDissanayaka-u3y
@HansanaDissanayaka-u3y Ай бұрын
Aiya maru dhihawakat gihin thiyenne ned.habai ithin siri ayiya nathuwa vidiyo ek palui wage.. shok aiyye video ekath lassnai .hamadama wage oyath lassnayi😊
@gamege2535
@gamege2535 Ай бұрын
ඒ මිනිස්සු හරි සතුටින් ජීවත් වෙනවා ⏳
@lakshianthony8192
@lakshianthony8192 Ай бұрын
Athatame video eka patta kollo.❤❤❤❤❤❤❤❤
@NethuSenuli-x7z
@NethuSenuli-x7z Ай бұрын
oyge video ekak danakam balan inne 😊harima lassanai❤❤
@sanju4866
@sanju4866 Ай бұрын
Oyagei siri gei shoot eka marama lassnai.... oyalage height eka nmm maru❤modeling walata
@isharasalahakoon8868
@isharasalahakoon8868 Ай бұрын
යාලුවගේ ලස්සන❤️
@dahamnuwanjana5880
@dahamnuwanjana5880 Ай бұрын
Lassanai dennama❤🎉 Bravo!
@Murshid150
@Murshid150 Ай бұрын
Seriously dn nm ayyage videos walata addict wela ❤
@hashithanawagamuwa9402
@hashithanawagamuwa9402 Ай бұрын
nice experience Pasan...ආදරෙයි ❤️
@upekshalokuranamuka631
@upekshalokuranamuka631 Ай бұрын
Very colourful, & beautiful🎉❤
@dempasan
@dempasan Ай бұрын
Thank you! Cheers!
@NiroshaDarshani-e9w
@NiroshaDarshani-e9w Ай бұрын
අයියා මිගෙල් වගේ..ලස්සනයි..❤
@dempasan
@dempasan Ай бұрын
❤😊
@AmayaPerera-yi9dn
@AmayaPerera-yi9dn Ай бұрын
Lassanai ❤
@palithapalitha183
@palithapalitha183 Ай бұрын
Coco film eka baluwa wagee😊❤
@chandrikaDissanayake-b1g
@chandrikaDissanayake-b1g Ай бұрын
So colorful an beautiful putha
@NimeshikaLakshani
@NimeshikaLakshani Ай бұрын
Nice experience ♥️😍
@NeeshaNeesha-ur5zo
@NeeshaNeesha-ur5zo Ай бұрын
Oyage vedios godak lassanai 💗💗
@dempasan
@dempasan Ай бұрын
Thank uu ❤
@upekshalokuranamuka631
@upekshalokuranamuka631 Ай бұрын
Coco movie එක වගේ 😊💀☠️
@Sashini_Amarasinghe
@Sashini_Amarasinghe Ай бұрын
Pasan aiye haiyoo.. ada parakkui ithinn..😂😂 mn streak ekak ynna baluwe first comment 😂😂 lassanai hamadama ithinn ❤
@dempasan
@dempasan Ай бұрын
Adarei ❤❤
@SudeeshaPramod-y2w
@SudeeshaPramod-y2w Ай бұрын
Supiri ❤❤❤❤
@dempasan
@dempasan Ай бұрын
Thank you ❤
@NimeshikaLakshani
@NimeshikaLakshani Ай бұрын
Crush ♥️
@hdinesha
@hdinesha Ай бұрын
😍❤️
@thilinasampath6329
@thilinasampath6329 Ай бұрын
Super ❤️👍
@dempasan
@dempasan Ай бұрын
Thank you! Cheers!
@dempasan
@dempasan Ай бұрын
❤😊
@gayaniadikari9441
@gayaniadikari9441 Ай бұрын
I'm the 2nd viewer🥺😍😍😍
@dempasan
@dempasan Ай бұрын
Anee 😊❤
@user-om9bs4fg6j
@user-om9bs4fg6j Ай бұрын
@blprincess-vi4zu
@blprincess-vi4zu Ай бұрын
Fav person ❤❤
@dempasan
@dempasan Ай бұрын
Thank uu❤
@NaveenTharinda
@NaveenTharinda Ай бұрын
❤❤❤😊
@SadalathaJayasingha
@SadalathaJayasingha Ай бұрын
❤❤❤❤❤❤❤❤
@Kushifernando2003
@Kushifernando2003 Ай бұрын
❤❤
@darshikeprasannemalasinghe1272
@darshikeprasannemalasinghe1272 Ай бұрын
Hi mama leenath man
@dempasan
@dempasan Ай бұрын
❤❤
@tharushipathirana2644
@tharushipathirana2644 Ай бұрын
Mexicowa tynneth italy walamada
@dempasan
@dempasan Ай бұрын
Na 😊
@SunethraSunethrarupasinha
@SunethraSunethrarupasinha Ай бұрын
❤️❤️
@anjanahewage1345
@anjanahewage1345 Ай бұрын
@Uma-w5x
@Uma-w5x Ай бұрын
❤❤
@Mena_Sha
@Mena_Sha Ай бұрын
@gayathrikawshalya
@gayathrikawshalya Ай бұрын
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Dominik Bodnár (Astatoro) - RECAST
3:33:58
Duklock
Рет қаралды 1,5 МЛН
MCC 25 Green WINNERS with Scar, Jojo & Seapeekay!!
3:11:39
SmallishBeans
Рет қаралды 515 М.