අමුත්තෙකුට හදපු පාට පාට කෑම ගොඩක් 🌈 මම කෑම හදන්න පුරුදු වුණේ කොහොමද? ❓Cooking Vlog

  Рет қаралды 152,389

dempasan

dempasan

Күн бұрын

අමුත්තෙකුට හදපු පාට පාට කෑම ගොඩක් 🌈 මම කෑම හදන්න පුරුදු වුණේ කොහොමද? ❓Cooking Vlog #dempasan
ඔන්න අද පාට ගොඩක කෑම ගොඩාක් මාත් එක්ක හදන්න එන්න. රස වගේම කෑම පිඟානක පාට ටික ගලපන එකත් හරිම වැදගත්. ඉතිං අද මගේ ආදරණීය අමුත්තෙකුට තමා මේ රස කෑම. කවුද මේ අමුත්තා කියලා ඔයාලටත් බලාගන්න පුලුවන් වීඩියෝ එකෙන්ම. එයාගෙ කමෙන්ට් එකත් එක්කම 😉 මගේ උයන ගමන, එහෙමත් නැත්තං මම උයන්න පුරුදු වුණ විදිය ගැන පොඩි අදහසකුත් ඔයාලට ගෙනාවා මේ වීඩියෝ එකෙන්. එහෙනම් එන්න දේදුන්නක් වගේ පාට පාට කෑම ටික මාත් එක්ක හදන්න.
🌈
dempasan

Пікірлер: 484
@dempasan
@dempasan 2 ай бұрын
ඔයාලා මෙතනින් ආසම මොන dish එකටද ?
@chandimagunaratne8220
@chandimagunaratne8220 2 ай бұрын
Okkoma ela kiri 😊... Nice combo...👍
@umeshamadushan8503
@umeshamadushan8503 2 ай бұрын
හැම කෑමටම ආසයි සතුටින් ඉන්න ❤ ආදරෙයි ❤
@Minist562
@Minist562 2 ай бұрын
Woow. Niyamai. හැම dish එකක්ම ෂෝක් 😍 ❤️ 🥰
@fr.diaries
@fr.diaries 2 ай бұрын
ඔක්කොම එකට කද්දි රසයි අනේ..ඒ කෑම එකනම් ශෝක්.කෙලත් ගිල්ල ❤😁
@isharanilakshi8836
@isharanilakshi8836 2 ай бұрын
කන්න පිරිය නැතුව ඉඳලා ඒක බැලුවේ.. එහෙම කන්න තිබුණා නම් කියලා හිතුනා😢
@kavindyamadurangi3521
@kavindyamadurangi3521 2 ай бұрын
මම වැඩිපුරම කැමති cooking vlogs වලට ඒවා මරු 😂🤍
@chandimagunaratne8220
@chandimagunaratne8220 2 ай бұрын
Sirawata. Me too
@dempasan
@dempasan 2 ай бұрын
🎉❤️❤️
@sasinikasewwandi8832
@sasinikasewwandi8832 2 ай бұрын
Ow mamath hari asai cooking vlogs walata
@NilushikaMadanayaka-gq9pr
@NilushikaMadanayaka-gq9pr 2 ай бұрын
මමත් ❤❤
@ayeshagangewatta1415
@ayeshagangewatta1415 2 ай бұрын
Math❤
@dempasan
@dempasan 2 ай бұрын
මේ රස කෑම වේල ඔයාලගේ යාලුවොන්ටත් බලන්න share කරන්න හොඳේ 😒😘
@imashasewwandi11
@imashasewwandi11 2 ай бұрын
අනිවා අදත් ඉතින් වෙනද වගේම බැලුව ඔන්න හොදේ
@isharadayananda2219
@isharadayananda2219 2 ай бұрын
Okkama kama walata pasiiii❤
@tharushibandara892
@tharushibandara892 Ай бұрын
Dansala oni hbi aa😂😊
@ChehaniLankeshwara
@ChehaniLankeshwara 2 ай бұрын
මට හිතුනා brownie වෙන්න ඇති කියලා ❤😂 හිනා වෙන විදිහට
@flipw6569
@flipw6569 2 ай бұрын
Rome wala gon baduwa..
@SachithraRajapaksha-o4b
@SachithraRajapaksha-o4b Ай бұрын
මිනිස්සු මෙයාලට ⁣බැන්නට අපි පිරිමි පිරිමි කියලා රගන උන් වගෙ නෙමෙි මෙයාලා ළඟ ඇත්තටම මනුස්සකම කියන දේ තියෙනවා.මම වැඩ කරපු තැන මෙහෙම මල්ලිලා වගයක් හිටියා ඇත්තටම ගෑනු අයට ගරු කරන්න හුදටම දන්න අය මෙයාලා අක්කියෝ කියලා හරි නිහතමානිව සහෝදර කමින් ඇසුරු කලා සමාජය මොන කතා කීව⁣ත් තමන් කැමති විදියට ජීවත් වෙන්න ඔිනි ඒකට තමයි ජීවිතේ විදිනවා කියන්නේ
@kaveeshamanage1468
@kaveeshamanage1468 2 ай бұрын
ඇත්තම කතා කරන හොද යාලුවෙක්.වීඩියෝ එකට කියල 100% ලකුනු දුන්නෙ නෑ.ඇත්ත උයද්දි චූටි චූටි අඩුපාඩු වෙනවනෙ❤️❤️❤️
@nishanishashikala1264
@nishanishashikala1264 2 ай бұрын
කතා කරන විදිහ තමයි පට්ට අනේ ❤❤ ආදරෙයි ඔයලාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැම්ම ගමන් බලන්න පුරුදු වෙලා ඉන්නෙ 😊 හැමදාම වීඩියෝ දානවා නම් මරු 💞💞 ඉස්සරහටම යන්න
@SL-JP
@SL-JP 2 ай бұрын
Ponnagonta asaida
@mamakamthi7735
@mamakamthi7735 2 ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@shamik123
@shamik123 2 ай бұрын
පසන්ගෙ හිනාව මාර ලස්සනයි 🤍
@IlOVEYOU-gn7wp
@IlOVEYOU-gn7wp 2 ай бұрын
හායි කුකෝ❤
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 ай бұрын
රසම රස පාටයි කෑම ටිකනම් නියමයි . මම හිතුවා යාලුවා බ්‍රවුනි වෙන්න ඇති කියලා. හැම වීඩියෝ එකක්ම බලනවා හරිම ලස්සනයි . ඉදිරියටම යන්න සුබ පතනවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@sandumixchannel3763
@sandumixchannel3763 2 ай бұрын
ඔන්න මගෙන් පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි ❤😊
@sanjuranasinghekcp6856
@sanjuranasinghekcp6856 2 ай бұрын
දෙයියනේ මං වගේම කියවන කෙනෙක් 😅😅😅😅 hi pasan 😅😅😅 ape husband මගෙන් හැමවේලේම අහන්නේ කට රිදෙන්නැද්ද කියලා. මෙහෙම කියවන අය විතරයි දන්නේ ඒකේ ආතල් එක 🥹😅❤
@MaduKumari-g6p
@MaduKumari-g6p 2 ай бұрын
කොළ පාට කැමකුත් තිබ්බා නම් ශෝක් ❤️
@dempasan
@dempasan 2 ай бұрын
ඇයි බටු එක
@chandimagunaratne8220
@chandimagunaratne8220 2 ай бұрын
Monawa wageda? Thanakola wageda? 😂. Seriously that meal looks so nice . I feel hungry now.😊
@NiroshiniLiyanage
@NiroshiniLiyanage 2 ай бұрын
විඩියෝ එක දෙපාරක් ම බැලුවා හරිම ලස්සනයි good luck
@MarieJean-ix1du
@MarieJean-ix1du 2 ай бұрын
Brownie හරි අහින්සක පාටයි❤
@ganuliyanage7489
@ganuliyanage7489 2 ай бұрын
දාපු ගමන් බලනවා ඕං..😊😊
@d.mchamindi7909
@d.mchamindi7909 2 ай бұрын
ඔයාගෙන් මම මගේ ජීවිතයට ගොඩක් දේවල් අරගෙන තියෙනවා.. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා..
@rushanisachindra5124
@rushanisachindra5124 2 ай бұрын
මේ ළමයා මෙච්චර දක්ශ උනේ කොහොමද කියලා හිතෙනවා,ඒ අත් උයන්නම හැදිලා වගේ,මාර සැහැල්ලුවකින් උයනවා,දැක්කම කන්න හිතෙනවා අපිටත් ගෙදර උයලා හරි,මාරම මනුස්සයෙක්,මාත් දැන් මගේම කුස්සියේ උයන්න අරන් ඉන්නේ,මාත් ආසාවෙන් උයනවා ❤
@dempasan
@dempasan 2 ай бұрын
ලස්ස්නට උයන්න 🥹❤️🙏
@malipathirana6033
@malipathirana6033 2 ай бұрын
අනේ යාලුවා කද්දී රසයි කියද්දී හරිම ආසාවෙන් බලන් ඉන්නවා. හරිම නිහතමානී බවක් පේනවා. ඒක හරිම ලස්ස්නයි. මටත් ආසයි අයියව හම්බෙලා කතා කරලා රසම රසම් කෑම් ටිකක් කන්න .
@yasirugayanga2862
@yasirugayanga2862 2 ай бұрын
පසන් අයියා මම දැකපු මාරම හොඳ මනුස්සයෙක් . අයියා සතුටු වෙනකොට අපිටත් සතුටු හිතෙනවා. අයියා brownith එක්ක පාරෙ එනකොට දාපු හිනාව තමයි මාර. browni අයියාවත් මතක් කළා.
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 2 ай бұрын
මන් ගොඩක් අසව්න් බලන්නෙ පසන්ගෙ vloge මෙ video ගොඩක් ලස්සනයි එවගෙම බලන්න අසහිතෙනව ඔයා ට ඔයගෙ අයියා වගේම යලුවටත් ජ්සු පිහිටයි බුදු සරනඉ ගොඩක් අදරෙයි ❤❤❤❤❤
@dempasan
@dempasan 2 ай бұрын
ආදරෙයි 🫶
@uthpalakulasekara8434
@uthpalakulasekara8434 2 ай бұрын
Thakkali kochchara rasada kiyala hitenwa..yaku hadana okkotama nattan thakkali dawiya😊
@dempasan
@dempasan 2 ай бұрын
ඔව් අනේ 🥰
@heshaninirasha2003
@heshaninirasha2003 2 ай бұрын
මම වැඩියෙන්ම කැමති cooking vlogs වලට❤
@madubashiniprarthana4076
@madubashiniprarthana4076 2 ай бұрын
මං ඔයාගෙ videos බලන්නෙම ඔයාගෙ කතාව අහන්න....මරු කතා තමා ඔයා කියන්නෙ...wish කරනවා ඔයාට🎉
@dempasan
@dempasan 2 ай бұрын
Thank u darling
@lakminimadushani7187
@lakminimadushani7187 2 ай бұрын
ඔයාගේ පාට්න නම් මාර ලකී.කටට කෙලත් ඉනුව.❤
@laylakaram5007
@laylakaram5007 2 ай бұрын
නියමයි ආසාවෙන් බැලුවෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
@sanjuwijerathne2362
@sanjuwijerathne2362 2 ай бұрын
පපඩම් oil spray කරලා microwave දාන්න... 1 mints
@deepthikarohana5276
@deepthikarohana5276 2 ай бұрын
අම්මෝ පැසනෝ කෑම ටික.❤ රසයි නේ..❤ ඔයා ශෝක්
@Sadaliapsara-j3v
@Sadaliapsara-j3v 2 ай бұрын
දාපු ගමන් බැලුවා 😊
@ganeshikafernando4602
@ganeshikafernando4602 2 ай бұрын
කෑම ටික හොදටම තියෙනවා මල්ලී .සුපිරි ❤❤
@MadushikaDissanayake-e4n
@MadushikaDissanayake-e4n 2 ай бұрын
මටත් ඔය⁣ා ඔය කියන විදිහටම උයන්න බැරැව හිටපු කාලයක් තිබුණා.දැන් මම මගේම විදිහට දැන් උයනවා හරිම රසයි දැන් උයන ඒවා❤
@Spirit_addict
@Spirit_addict 2 ай бұрын
Mn හරිම ආසයි brownie ට 🥺🥺🤗කෑම ටිකත් සුපිරි 🤤🤤
@user-tl6ht5kq9w
@user-tl6ht5kq9w 2 ай бұрын
කුකුල් මස් හදද්දි පුලුවන්නම් කුරුදු පොත්තක් සූදූරු මහදුරු හාල් පොල් තියේනම් ටිකක් ඔක්කොම පොඩ්ඩක් බැදලා බ්ලෙන්ඩර් කරලා මස් එකට දාන්නකො මාර රසයි ❤
@NethminiAnuradha-kn2cs
@NethminiAnuradha-kn2cs 2 ай бұрын
අද ඉදන් මන් vlog බලන්න පටන් ගත්තේ ❤❤❤සුපිරි❤❤❤
@hemawanshapeiris208
@hemawanshapeiris208 2 ай бұрын
කටහඩ මාරම සුපිරියට තියෙනව දිගටම කරගෙන යන්න
@daybyday_wee
@daybyday_wee 2 ай бұрын
Deyyane mn kwdwth comment krla nh issrht kraid sureuth nh eth mn maga nohara video balana channel ekak dem pasan kiynne me nm pissu hadila ayeth hadena channel ekak uyana widiha katha krna widiha hasireema mind eka okkoma supiri lankawat awith hri mn Italy gihin hri me dennawa dakkoth mt pissu hadei mara positive vibe ekak . Comment nokalata amathaka nokara balanawa channel eka . ❤
@dempasan
@dempasan 2 ай бұрын
ආදරෙයි 🥹❤️
@thiliniwasana3719
@thiliniwasana3719 2 ай бұрын
මේ ටිකේ මට උණ හැදිලා කෑම කන්න බෑ කට තිත්තයි වගේ..අම්මෝ මේ කෑම ටික දැක්කම කන්න අසා හිතෙන තරම් හිතුණා...ඔන්න පසන් මට කෙල ගිලුණා හරිද....😋🙂
@dempasan
@dempasan 2 ай бұрын
හදලා දෙනවා අනේ ලඟක හිටියා නම්
@thiliniwasana3719
@thiliniwasana3719 2 ай бұрын
​@@dempasanඅනේ thank you මල්ලි එහෙම කිව්වට.....🌹❤️💐
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 2 ай бұрын
මං හුඟ කාලෙක ඉදලා පසන් මල්ලිගෙ විඩියො බලන්නෙ.හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා.ඔක්කොමත් හරි කතාව තමයි හොඳම.pregnant වෙලා ඉන්න මට ආස හිතෙනවා පසන් මල්ලි හදන කැම දැක්කාම කන්න ම හිතෙනවා
@dempasan
@dempasan 2 ай бұрын
අනේ සොරි. ළඟක හිටියා නම් අනිවාර්යයෙන් ගෙනල්ලා දෙනවා
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 2 ай бұрын
@@dempasan ඇත්තමයි මල්ලි ලංකාවෙ හිටියා නම් හොයාගෙන ඇවිල්ලා හරි ඔයා උයන බත් කටක් කනවා .ඔයා උයන විදියෙන්ම තේරෙනවා රස කොහොමද කියලා .ඇත්තටම සිරිමල් අයියා නම් මාරම වාසනාවන්තයි
@hemawanshapeiris208
@hemawanshapeiris208 2 ай бұрын
ඔබ‍ට හදපිරි ප්‍රණාමය
@anuradhawanninayaka
@anuradhawanninayaka 2 ай бұрын
පසන් ඔයා හිත හොද කොල්ලෙක් ..ඔයා වගේ කෙනෙක් යාලුවෙක් වෙනවා කියන එකත් සතුටක් තව කෙනෙක්ට..සතුටෙන් ඉන්න.සිරිමල් අයියා ත් මතක් කරා කියන්න❤❤❤..බුදු සරණයි ...
@audreysithara3919
@audreysithara3919 27 күн бұрын
Niyamai j ane,ada thamai beluwe,❤❤❤hamadama balanna hithune mata witharada manda👍👍👍God bless you 🙏🙏🙏🙏
@miss.snowy.9920
@miss.snowy.9920 2 ай бұрын
පසන් පුතේ, රයිස් කුකර් එක off උනාට පස්සේ කූරක් වගේ තියෙන හැදි මිටකින් නැත්නම් ගෑරැප්පුවකින් ඉදුනු බත හිමීට එහාට මෙහාට කලවම් කරන්න. එතකොට බත කැටි නොවි විසිරිලා තියෙනවා.... බලද්දි ලස්සනයි සහ බෙදා ගන්න පහසුයි. ජය වේවා!👍👨‍🍳😍💖💐
@dempasan
@dempasan 2 ай бұрын
ඔව් එහෙම කරනවා. මේ බාපු ගමන්ම වගේ
@SameeraIrunika-hs7ix
@SameeraIrunika-hs7ix 2 ай бұрын
Chef pasan ❤️Adarei හැමදාමත් 😊
@hITHATAdANENAwADAN
@hITHATAdANENAwADAN 2 ай бұрын
Mata hithuna brownie kiyla❤️.. eya harima shok ane😊❤️💕
@NipuniBandara-vc4vz
@NipuniBandara-vc4vz 21 күн бұрын
Ow ane apith asayi oyage rasa rasa kaam kann
@sachiandisu
@sachiandisu 2 ай бұрын
Pasan katha karanakot videos balanna asai , ❤️
@blackforest9791
@blackforest9791 2 ай бұрын
Ane harima shoook malli oyage videos ahamben wage hambune.deka thunak baluwa eth den nam hamadam dapu gaman balanawa.adarei malliyo hamadama sathutin inna
@tharushitharushi7385
@tharushitharushi7385 2 ай бұрын
Aiye oyage video man balanawa.. Hari shok man oyata deyak kiyannada kitchen tip ekak.. thakkali salads hadaddi luunu amu miris umbalakada dehi lunu dala kalin atha bara karala anala iwara wela anthimata tometos dala mix karannako eka wenasma rasak❤
@kumudupriyanka1937
@kumudupriyanka1937 2 ай бұрын
ආසම පසන්ගෙ කතාවට..❤
@anushadilhani7329
@anushadilhani7329 2 ай бұрын
Kola mallumakuth thibbanam maru.greenish gathiyata❤️❤️
@Dilru13
@Dilru13 27 күн бұрын
Wambotu kariyata nam Kela inuwa .kema tikama rasama rasa patai❤
@KumaraKumara-to9ok
@KumaraKumara-to9ok 2 ай бұрын
කට කනේ බොක්ක උගුරේ කියපු එකනම් මරුවට කිව්ව ඈ....😂❤
@dempasan
@dempasan 2 ай бұрын
🤣
@RenukaDhamayanthi-iy8hx
@RenukaDhamayanthi-iy8hx 2 ай бұрын
ahthatama ayyage jeewithen mn godak deval igena gannava 🥰.oya aththatama harima perfect kenek dakkahamath sathutu hithenava❤❤.ayye ilaga cooking vlog eke uyanakota pata thoraganna vidiya kiyala denavada
@dempasan
@dempasan 2 ай бұрын
ආදරෙයි. අනිවාර්යයෙන්
@vishmiRathnamalala
@vishmiRathnamalala 2 ай бұрын
Dempasano හාල් වලට ලුනු දාන්න එපා.ඒක ඇගට ගොඩක් අහිතකරයි.ඩොක්ටර්ස්ලා කියනවා හොද නැහැ කියල.😊හොයලා බලන්නකු❤කෑම ටික මරු
@dempasan
@dempasan 2 ай бұрын
මම දානවා. මෙහෙත් පාස්තා වලට ලුනු දානවා. ඒක නම් බොරු කතාවක්
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 2 ай бұрын
Ane godak dawasakin Brwni dakke adaran mathak kala keyanna pasan seriwath ❤❤❤❤❤❤❤❤❤❤Adarai godak lassanai man Dilani ❤❤❤❤❤❤❤❤❤❤❤
@fana4870
@fana4870 2 ай бұрын
මල්ලී බත් එක උයලා ලිපෙන් අයින් කරාම හොදට කුරැ ගාන්න එතකො⁣ට බෙදන්නත් ලේස් කැට හිටින්නේ නෑ .
@SithuSuja
@SithuSuja 2 ай бұрын
Oya mulinma yaluwek enwa kiuwama mata hituna brownie wenna ati kiyala eyanm shoii anee❤️🥰😘
@dempasan
@dempasan 2 ай бұрын
🥰🥰
@NethuIshu-sf2tv
@NethuIshu-sf2tv 2 ай бұрын
දැන් නම් ඔයාලගෙ videos බලන එක පුරුද්දට ගිහින් පිස්සු කතා අහ අහා video එක බලද්දි වෙලාව යනව තේරෙන්නෙ නෑ 😁 කෝම හරි කමක් නෑ අද vlog එක මරු 🤭❤
@dempasan
@dempasan 2 ай бұрын
Ane 🙃🫶
@pradeepanushan
@pradeepanushan 2 ай бұрын
මරැ මල්ලියෝ.❤❤
@lakshangunasekara18
@lakshangunasekara18 2 ай бұрын
Hh MN 1 st views and comment
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 2 ай бұрын
බීට් අල තෙලෙන්.හින්දලා කිරී ටිකක් දාලා උයා ගත්තාම තමයි රහ දානේ බත් එකට වාගේ
@dulipsanjeewa7
@dulipsanjeewa7 2 ай бұрын
Ane brawni awith❤
@devawm6529
@devawm6529 2 ай бұрын
Oyage videos harima asawen balanwa ♥️♥️mama asama oyage cooking videos walata ♥️ meal prep karanwa d ? Karanwa nam e gana video ekak karannako Air fryer eke hadana kama ganath kiyala denna.
@H.GAMAGE
@H.GAMAGE 2 ай бұрын
මන් හරිම ආදරෙයි ඔයාලට ❤❤
@sonalipaulas7296
@sonalipaulas7296 2 ай бұрын
Mouth watering food...love to watch your videos...my favourite u tube couple...lots of love from Ireland
@dempasan
@dempasan 2 ай бұрын
Thanks a ton
@chachandy4706
@chachandy4706 2 ай бұрын
Maruuu kama tika 😋 yum
@oshadithisarani5837
@oshadithisarani5837 2 ай бұрын
අනෙ අයියෙ ඔයා cooking චැනල් එකක් දාන්නකො
@Apsara-c6h
@Apsara-c6h 2 ай бұрын
මන් විදිහටම ඔයාගෙ වැඩත් නියමයි පිලිවෙලයි කෙල්ලෙක්ට වඩා රසම ඇති ඒක උයද්දි තේරෙනව
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 2 ай бұрын
Lassana kollek lassanata uyanawa dakka lassana sinahawak ekka ewarayak nathi kiyawellath ekka..good luck puthe ❤ adarei ❤❤
@mashi2444
@mashi2444 2 ай бұрын
මේ වෙලාවට බට්ටක් තිබ්බනම් හොදයි ඉතින්... ඔයාගේ කට තමයි ඉතින් කට 😘😘😘😘❤❤❤❤❤❤❤
@shashidinidu5803
@shashidinidu5803 Ай бұрын
අනේ ඔයා හදන කෑම කන්න ආසයි අප්පා...❤❤❤
@krishsingz3829
@krishsingz3829 2 ай бұрын
😂 so funny and interesting to watch
@ChandrikaKumari-lv9gq
@ChandrikaKumari-lv9gq Ай бұрын
මැල්ලුමකුත් ආවා නම් සේරම බැලන්ස් ❤
@harshimadumali2051
@harshimadumali2051 2 ай бұрын
අපටත් කටට කෙල උනනවා...බ්රවුනී කද්දී.. 😋 😋 😋 😋
@flipw6569
@flipw6569 2 ай бұрын
MOKEE KADDIDA KELA ENNE?
@gamagekularathna6568
@gamagekularathna6568 2 ай бұрын
මල්ලි කැම ටිකනම් නියමයි බඩගිනිත් ආවා මම පොඩි දෙයක් කියන්නම් බීටි උයනකොට සිනි පොඩිඩක් දාලා try කරලා බලන්න ආයේත් හදනකොට තව තුනපහ කහ අඩු කරලා අබ ඇට ටිකක් කුඩු කරලා දාන්න ❤
@dempasan
@dempasan 2 ай бұрын
Thank u akke 😍 beet wala seeni already thiyana nisa mama damme natte
@gamagekularathna6568
@gamagekularathna6568 2 ай бұрын
@@dempasan එක දවසක් try කරන්නකෝ වෙන්ස බලන්න beet වල ආවෙනික පැනි රස තුනපහ කහ නිසා අඩු වෙනවා එක බැලන්ස් වෙන්නෙ සිනී වලින්
@IreshaAthukorala-v8w
@IreshaAthukorala-v8w 2 ай бұрын
Harima adaraniyai oyala hamoma..❤❤❤❤❤
@sahassihas
@sahassihas Ай бұрын
Woow
@NalikaKalpani
@NalikaKalpani 2 ай бұрын
මම ආසම ඔයාගෙ කතා වලට විඩියො එක බලන්නෙම එ නිසා
@KTGJ-g1o
@KTGJ-g1o 2 ай бұрын
යාලුවා.. ශෝක්... එයාට ආදරේයි... ඔයාලා දෙන්නටත් ආදරේයි...❤❤❤❤❤❤❤❤❤
@Malki-lp6wf
@Malki-lp6wf Ай бұрын
Prashana okkoma amathaka wenwa aiyage vedieo balankota❤❤
@Paramoda123
@Paramoda123 3 күн бұрын
අපි බෑනුම් අහන්න ත් එපාවෙලා 😂😂😂😂
@Dulajrahul7251
@Dulajrahul7251 2 ай бұрын
Hi dempasan ❤❤ api oyage සූදූළුණු ව්‍යංජනය hadala kawa harima rasai 👌😋 adath video eka super me wage videos digathama Danna 😊😊 Q&A karamuko 😘🤗🥺💬👈 ආදරේ යි ඈ❤❤❤🎉
@piumiwijethunga6756
@piumiwijethunga6756 2 ай бұрын
මං නම් කැමතිම බටු මාලුවට ආ,,,ඒක යුනික් ඕයි තමුසෙට මල්ලි පසන්❤
@shashikadilshani2512
@shashikadilshani2512 2 ай бұрын
හිතුව කෙනාම ආවා...💕💕🥰🥰❤❤
@kushalinanayakkara7585
@kushalinanayakkara7585 2 ай бұрын
පෙනුමෙන් රසයි වගේ.මමත් ආසයි බටු වලට.
@DivyaUdakara
@DivyaUdakara 2 ай бұрын
Testing one two three එක දකිද්දි නම් කෙල ගිලුනා🙉❤️😂
@dempasan
@dempasan 2 ай бұрын
🤣🤣🤣
@HasinduNirmal-ld3gm
@HasinduNirmal-ld3gm 2 ай бұрын
පසන් අයියා රතුඅල තව ටිකක් හීනියට කපලා අල ගෙඩිය දෙකට කපලා ලොක් බාග‌කෑලි කපලා හාල්මැස්සො ටිකක් දාලා තනිකර කිරි වලින්ම උයන්න දවසක රහයි එහෙමත් අපේ කිරි අම්මා උයනවා 😘🫂😍🥰
@TharushiAbesinghe2
@TharushiAbesinghe2 2 ай бұрын
හදලම බලන්න ඕනි ඔයාගේ කෑම
@dempasan
@dempasan 2 ай бұрын
අනිවාර්යයෙන්
@chathuxvibesofficial
@chathuxvibesofficial 2 ай бұрын
කිබි පසන්...කොල්ලෝ කාරයෙක්ද ආවේ ගෙදර😅
@Fanwin
@Fanwin 2 ай бұрын
අනේ ඒක ශෝයි ❤😂 හිනා වෙවී බැලුවා කෑම ටික නම් රස පාටයි 😅❤
@dempasan
@dempasan 2 ай бұрын
ස්තූතිය
@sandunithennakoon9990
@sandunithennakoon9990 2 ай бұрын
රතු අල ග්‍රේට් කරල උයල බලන්නකො එහෙමත් රසයි 😍❤
@dempasan
@dempasan 2 ай бұрын
සලාද හදනවා මම ර්හෙම
@inokaroshani3512
@inokaroshani3512 2 ай бұрын
Kola patata mona hari thibunanam thawath lassanai.... Nehe
@Babababa-ky3ub
@Babababa-ky3ub 2 ай бұрын
🥰Rasa patayi❤️
@Dilshan17310
@Dilshan17310 2 ай бұрын
පසන් අයියේ ඔයා නියම කොල්ලේක්..ආදරෙයි ❤
@Dilrukshi-kodikara
@Dilrukshi-kodikara 2 ай бұрын
❤❤❤❤❤ passn eththatama eka dekkama badakini una
@sweetfoods8782
@sweetfoods8782 2 ай бұрын
Asama catharithaykkk MN godak uyanna igana gathe meken
@anuruddhikachathurangi1421
@anuruddhikachathurangi1421 2 ай бұрын
Asama widiye video ekk.pasange kiyawilla ❤❤
@ireshakalhari5351
@ireshakalhari5351 2 ай бұрын
2024 වත් වසරේ ගොනාට හිමි සම්මානෙට apply කරන්න ඕනෙලු ඒකවත් ලැබෙයිද බලන්න😂 අම්මෝ කොහෙන් මේවා කටට එනවද මන්දා.ආදරෙයි ඉතිං❤
@NadeeRanga-sw8lq
@NadeeRanga-sw8lq 2 ай бұрын
කොල්ලෝ,නොදන්න නිසා අහන්නෙ.youtube වැසියනි fire වෙන්න එපා.පසන්,රතු අල වලට කුරුදු දැම්මම පැණි රස වැඩිවෙනද?මොකද රතු අල උයද්දි කුරුදු දාන්න ගියාම අපේ අම්මා නම් fire වෙනවා..
@dempasan
@dempasan 2 ай бұрын
ඔව් ටිකක්. කුරුදු වලින් පැණි රසක් එනවා සමහර කෑම වලට
@NadeeRanga-sw8lq
@NadeeRanga-sw8lq 2 ай бұрын
@@dempasan thank you dear.❤️
@sharonholmes4484
@sharonholmes4484 2 ай бұрын
Cooking videos genna thawa ❤
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 46 МЛН