Рет қаралды 349,923
රෑට කන්න රසට උයන්නයි යන්නේ 😍
කාලෙක ඉඳලා මමත් හරි උවමනාවෙන් හිටියෙ ඔයාලට රස මෙනූ එකක් ගේන්න. හැමදාම එක එක විදියේ කෑම හදන වෙලේ සම්පූර්ණ මෙනූ එකක්ම හැදුවෙම නැති නිසා ඔන්න එහෙනම් පහුගිය දවසක මම හදපු රසම රස dinner මෙනූ එකක්. මේවා ඉතිං ලේසියෙන් හදාගන්න පුලුවන්..රස කෑම... 😄❤️ කංකුං ඩෙවල් එකක් එක්ක, චිකන් කරියකුයි... රසම රස කජු මාලුවක් එක්ක සලාදෙකුයි තියනවා කියන්නෙ ඉතිං බත් මරන්න පුලුවන් 😍 එහෙනම් අද වීඩියෝ එකෙන් රස කෑම වේලක් ඉක්මනින් ලේසියෙන් හදාගන්නයි යන්නේ...
🇱🇰
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan