Denims styling hacks!

  Рет қаралды 11,766

Dulaji 🌻

Dulaji 🌻

Күн бұрын

Пікірлер: 22
@LayaBro
@LayaBro 5 жыл бұрын
මම නම් එකම ඩෙනිම එකම විදිය්ට හැමදාම අදිනවා, නිවාඩු දවසට හොදල ආයෙත් එකම විදියට අදිනවා.
@Dulajiperera
@Dulajiperera 5 жыл бұрын
Laya Bro `ඒකනේ Great minimalist
@DoveGreens
@DoveGreens 5 жыл бұрын
Wow....superb!
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
කෝ නන්ගියෝ ඔයා මහත නැහැ නේ ❤❤❤😘😘😘හරිම වැදගත්
@Dulajiperera
@Dulajiperera 5 жыл бұрын
Thisu Beauty තැන්කිව් ♥️ 😍
@themiyayasith3134
@themiyayasith3134 5 жыл бұрын
ලස්සනයි ඈ.. 👌😁
@BIT-to-BIT
@BIT-to-BIT 5 жыл бұрын
එක ඩෙනිමයි තියෙන්නෙ.. එක සෙනසුරාදාට සොදනවා.😂😂😂
@hasithavlogs8458
@hasithavlogs8458 5 жыл бұрын
woow! gdak wedagt video akh! 💚😊
@Dulajiperera
@Dulajiperera 5 жыл бұрын
බොරු බොරු😜
@hasithavlogs8458
@hasithavlogs8458 5 жыл бұрын
Atta🙊
@gallageshavinkiperera4147
@gallageshavinkiperera4147 5 жыл бұрын
😍
@ෂානුෂෙනාල්-ච1ඵ
@ෂානුෂෙනාල්-ච1ඵ 5 жыл бұрын
Akke mm godak kalu wela mm gdak sudu na...mn thalelui kalin et dan issrata wadiya gdk kalu wela. Black and white heads moone pirila. Saloon gihin ewa ain krgena awata wadak na ayem enva... Saloon ekin kiyna widiyta scrubs, torners, facewash , twa කොහොඹ කොල යුෂත් gawa wadak na..dakin dakina hamoma kiynne katha welawaka kiyl. Akkita boru kiynna oni nane. Mn vitavtite serum eka use kra...eth wadak na... mn whitening creams mokuth use kre na. Mkda mn ewage disadvantage dnnva.. mkd mn bio subjects krna kenek... mta krnna deyak kiynna moona pahapath krgnna. Loku pinak....akke
@Dulajiperera
@Dulajiperera 5 жыл бұрын
ෂානු ෂෙනාල් නංගි මම ඔයාට මේකට හොදම විසදුමක් දෙනවා. මම සහතික වෙනවා මේක 100% හරියනව කියල.. මම කවදාවත් මූණට ක්‍රීම් ගාන්නෙ නැහැ. හැබැයි සීරම් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒත් මෑතකදි දැන් වයස 27 ක් වෙන නිසා වයසට යනකොට හමට පෝෂණය ලැබෙන්න ඕන නිසා. ඔයා මගෙ මුහුනේ සම බලල ඔයාට සුදුසුයි කියල හිතනවනම් මම කියන දේවල් ටික කරන්න. මම ලස්සන වෙන ක්‍රම ගැන වීඩියෝ 2ක් කරල තියනවා. ඒවා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් . අන්තර්ගතය law of attraction . මේක ගැන නොතේරෙන අය සෑහෙන්න බැනල කමෙන්ට් කරල තිබුන. ලස්සන කියන්නෙ හමේ පාට නෙමෙයි. ලස්සන පටන් ගන්නෙ අභ්‍යන්තරයෙන්.ඒක කරන්න පුලුවන් මනසට ඔයා ලස්සනයි කියන එක ඒත්තු ගන්නල. ඔයා ලස්සන වෙන බව විශ්වාස කරන්න. අදහන්න. විශ්වයට කියන්න. උදේට කන්නාඩිය ඉස්සරහට ගිහින් මම ලස්සනයි කියල ආත්ම විශ්වාසය ඇති කරගන්න. එවිට ඔයා තුලින් අහඹු පෞර්ෂත්වයක් නිර්මාණය වෙනව. ඒ පෞර්ෂත්වය කලු උනත් අමුතු ලස්සනක් තියන කෙල්ලෙක් කියන වචනය අනිත් මිනිස්සුන්ගෙ කටින් කියවෙන්න තරම් ඔයාව ලස්සන කරනවා. මම පුන්චි කාලෙත් අදටත් ලස්සන කෙනෙක් නෙමෙයි. හැබැයි අපේ අම්ම මම ලස්සනයි කියල මගෙ ඔලුවට දුන්න.මගෙ මනස ඒක පිලිගත්තා. ඒපවිශ්වාසය නිසාම මහ ලොකු ලස්සනක් නැති වුනත් මම ලංකාවේ ජනප්‍රිය නාලිකා කිහිපයකම රූ කිරුල දිනල තියනවා. මට ක්‍රවුන් එක හිසට දාපු දවසේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කියපු කතාව අදටත් මම විශ්වාස කරනවා. ඒ වගේම තමයිලංකාවේ අතිෂය ජනප්‍රිය නාලිකාවක මම ප්‍රවෘත්ති නිවේදිකාවක් වුනෙත් මට හිමිවුන අර යටිසිතේ.බලය.මම කවදාවත් ලස්සන කෙනෙක් නෙමෙයි. හැබැයි මාව දකින අයට ලස්සනට පෙනුන. ඒක ඇති කරෙ පෞර්ෂත්වය. ඒ ලස්සනට සුදු.කලු උස මිටි කැත ලස්සසන අදාලම නැහැ.ඔයාව ඔයාට ඕන විදිහට ලස්සන කරනවා. තව දෙයක් උදේ.නැකිට්ට ගමන් හොද වතුර වීදුරුවක් බොන්න විනාඩි 35 කට පස්සෙ කෑම කන්න. පිටි තෙල් සීනි අඩුකරන්න. හිත හයිය කරගන්න. හිත රිද්දවන කට්ටියගෙ අපෝ ඔයා කැත වෙලා කියද්දි. ඔයාට පිස්සුද මම මේබහිටියටඉවඩා හොදට ඉන්නේ ඉස්සර වීට වඩා මූන අවුල් වෙලා තිබ්බෙ කියන්න. එතකොට අර පුරුද්දට කැතයි කියන අය ආහ් ඔව් නේද කියයි. kzbin.info/aero/PL8f4fmZsLAvX7CdbWyOaylNyu4WROvShm
@Dulajiperera
@Dulajiperera 5 жыл бұрын
ෂානු ෂෙනාල් කන්ටැක්ට් නම්බර් එක එඩිට් කරල අයින් කරන්න. සෝෂල් මීඩියා එකක් අඅතුලට ඔයාගෙ ප්‍රයිවට් නම්බර් එක දාන්න එපා. මම වීඩියො එකකින් විස්තර අරන් එන්නම් ලබන සතියේ.
@ෂානුෂෙනාල්-ච1ඵ
@ෂානුෂෙනාල්-ච1ඵ 5 жыл бұрын
@@Dulajiperera ok ane akke thanks..... love you so much...good luck... tawa tawat idiryata me wage hoda video krnna akke..kttiya banala comment krla tibbada ganan gnna epa samaharunta hoda kiyaddi twt ayta aswala katu aninva wage ne.triple Jem bless you akki. Oyta jayen katana wewa!!!
@shehaniwijayatunga2667
@shehaniwijayatunga2667 5 жыл бұрын
@@Dulajiperera great thing. Appreciate ur valuable cotent akke. Really happy that a sri lankan do such videos. Bcz the law of attraction u hve told i hve seen it in many english videos, translated books but only found ur channel promoting such great things❤️
@Dulajiperera
@Dulajiperera 5 жыл бұрын
Shehani Wijayatunga thanks to you too. ♥️
@paranormalcreation1084
@paranormalcreation1084 5 жыл бұрын
afoi video ek dakke na waga yanta onnee....
@Dulajiperera
@Dulajiperera 5 жыл бұрын
🙃😀
@sithmigunawardhana1869
@sithmigunawardhana1869 Жыл бұрын
🤢😂😂😂
@hp415
@hp415 3 жыл бұрын
ඔයා කොජෙද අක්කී මහත.හැබැයි දැන් නම් මහතයී නේද
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 103 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 13 МЛН
Styling Tips - Episode 04 - Denim Jeans
14:26
Cosmo Beauty Studio
Рет қаралды 123 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18