No video

ආදරය හින්දා Depression හැදිලා හැමදේම නැති වුනා. Wasthi ratta lochi මේ අය නිසා හැමෝම මාව හෙව්වාDilan

  Рет қаралды 330,455

KONARA VLOG

KONARA VLOG

2 жыл бұрын

#KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara

Пікірлер: 864
@Lochi
@Lochi 2 жыл бұрын
ඩිලාන් කියන්නෙ වැඩ්ඩෙක්...❤️🥰 ආදරෙයි ...
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
ඉස්තූති 😘🙈
@navodgamage3878
@navodgamage3878 2 жыл бұрын
Oyath vadde thama akke..😍😍
@navodgamage3878
@navodgamage3878 2 жыл бұрын
@@DilanSenanayake dubbing karanna asai kohomda join venne..😍🙂
@dinidunimesh715
@dinidunimesh715 2 жыл бұрын
@@navodgamage3878 vidieo eke end ek balanna
@navodgamage3878
@navodgamage3878 2 жыл бұрын
@@dinidunimesh715 mukuth kiyala nane ehma
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
කෝනාර මම ඉරිසියයි උඹට 😘🤭
@inushayasas
@inushayasas 2 жыл бұрын
❤️❤️❤️
@Hotsl69
@Hotsl69 2 жыл бұрын
ඩලාන් අයියා කියන්නේ සුපිරි චරිතයක් .. එයාගෙන් කුණු බැනුම් අහපු කොල්ලෙක් විදිහට ගොඩක් ගරු කරන කෙනෙක් තමා මම නම් 😍
@SriLankanTravel
@SriLankanTravel 2 жыл бұрын
❤️❤️
@kingofzeus192
@kingofzeus192 2 жыл бұрын
😁😁
@tipsoftrack4035
@tipsoftrack4035 2 жыл бұрын
හපෝ බන් ඉරිසියාව නැතිකරගනින්
@ChethanaKetagoda
@ChethanaKetagoda 2 жыл бұрын
ඩෙඩ් භල්ලා උනාට භල්ලා අපේ ❤️❤️❤️❤️
@strom_4042
@strom_4042 2 жыл бұрын
😂
@oshi832
@oshi832 2 жыл бұрын
😂💗
@mr.pathuma3850
@mr.pathuma3850 2 жыл бұрын
chethi akka adarei
@T.M.R_564
@T.M.R_564 Жыл бұрын
best bond that i ever seen
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
සත්‍ය ගවේශක , අසලියා මල ඇත්තටම පිස්සුවක් ... ඒ හඩවල් තාමත් ජීවමාන යි වගේ.. dilan සේනානායක brand ekk..👌👌👌
@madumusic3738
@madumusic3738 2 жыл бұрын
සත්‍ය ගවේශක❤️
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
ජෝදා අක්බර්
@bhagyamadhumali6720
@bhagyamadhumali6720 2 жыл бұрын
අසලියා මල එකේ කාටද dubbing කලේ🙄
@erangarosa1264
@erangarosa1264 2 жыл бұрын
Hi
@janutharushi
@janutharushi 2 жыл бұрын
@@bhagyamadhumali6720 යුද ඇමතිගේ පුතාට. අර නපුරු සභාපතිතුමා 🙈😁
@isuridesilva5520
@isuridesilva5520 2 жыл бұрын
අපේ හඩකැවිම් ලෝකේ වීරයා 🥺❤
@KalanaGems
@KalanaGems 2 жыл бұрын
මාත් තනියම ඉන්නේ 4 years වැඩි දැන් මුල් කාලේDepression ගතිය තිබුනත් දැන් එහේම නැ තනි කම හරිම නිදහසක් දැන් 😍🥳
@nirupamaperera8076
@nirupamaperera8076 2 жыл бұрын
Eka atta math ekagii thanikama maarama sanasimak
@hashinimunasinghe7309
@hashinimunasinghe7309 2 жыл бұрын
තනිකම නිදහස් තමා ඒත්.....
@sayuruchandeepa7004
@sayuruchandeepa7004 2 жыл бұрын
මොකො කියන්නෙ...තනිකම යන්න සෙට් වෙලා බොමුද..
@KalanaGems
@KalanaGems 2 жыл бұрын
@@hashinimunasinghe7309 aniwrenma
@sha-bs4zr
@sha-bs4zr Жыл бұрын
👍 👌
@shavinnimsara2114
@shavinnimsara2114 2 жыл бұрын
මගෙ කතවත් දවසක කෝනාර අයියා එක්ක එකට ඉදගෙන මේ වගෙ කතා කරන්න පුලුවන් වෙයි.තාම කට්ට කාගෙන යන ගමන්.තැනකට ආව ගමන් ඒ ආව ගමන ආදරෙන් පැරදුනු විදිය කියන්න පුලුවන් වෙයි
@nilnethu7438
@nilnethu7438 Жыл бұрын
දිලාන්... ජීවිතේ හම්බුනූ ආදරනීයම නිහතමානීම ගුරුවරයෙක් මනුස්සයෙක් ❤ ගොඩදෙනෙක් වරදවා වටහාගන්න හැබැයි හරිම ආදරනීය මනුස්සයෙක් ❤
@chamodsenavirathna3398
@chamodsenavirathna3398 2 жыл бұрын
දිලාන් සේනානායක ගේ සාරාංශය "practice will make you perfect" (පුහුනුවීම ඔබව සාර්ථකත්වය කරා ගෙනයයි) 🚀♥️
@saranidesilva3706
@saranidesilva3706 2 жыл бұрын
සර් කියන්නෙම අපිට ලොකු motivation එකක්..සර්ව මුනගැහුන දා ඉදන් ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..සර්ගේ ජීවිතේම අපිට ලොකු පාඩමක් ❤🥺🥺❤✨️
@damsiththennakoon8571
@damsiththennakoon8571 2 жыл бұрын
දිලාන් සර්ගෙ ටකරං වොයිස් එකට ආසා මම විතරද?☺️☺️☺️☺️❤️❤️❤️
@nimmyofficial
@nimmyofficial 2 жыл бұрын
ඩ්ලාන් අයියා හඩකැවීම් වලට අතිදක්ශයෙක්... අවංක හදවතක්.... ❤️ ජයෙන් ජයම වේවා! අයියා
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
ඩ්ලාන් අයියා ❤️❤️නියමයි .වස්ති එකෙ සුපිරියටම ආතල් දෙනවා..නිහතමානී ලස්සන කලාකරුවෙක් ❤
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY බින්දුවට වැටෙන්නෙ නැති වෙන්න නිවැරදිම සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි
@irushadilakshana3438
@irushadilakshana3438 2 жыл бұрын
ආදරනීයම කටහඩක්.. මාර නිහතමානී චරිතයක්.. මේන්ෂන් කරපු සනික රිප්ලයි කරනවා අයියා ❤️❤️🥺🥺
@ravindu338
@ravindu338 2 жыл бұрын
මේන්ටේන් නෙවෙයි බන්... මෙන්ශන්
@ravindu338
@ravindu338 2 жыл бұрын
@@isurudhananjaya7455 ආ උබ හැදුවද😂😂 edited කියල පෙන්නනවා බන්😂😂😂 උබල තමයි රට කපටියෝ😂😂😂
@ravindu338
@ravindu338 2 жыл бұрын
@@isurudhananjaya7455 edit කරපු එකත් වැරදි ගොනෝ... මේන්ෂන් නෙවෙයි. මෙන්ෂන්😂😂😂😂
@isurudhananjaya7455
@isurudhananjaya7455 2 жыл бұрын
@@ravindu338 හරි ලොකු සර් 😪👏
@ravindu338
@ravindu338 2 жыл бұрын
@@isurudhananjaya7455 2000 න් පස්සෙ උන් චාටර් උනාම දාන reply එක😂😂😂
@lovesrilanka6806
@lovesrilanka6806 2 жыл бұрын
තමන්ගේ හිතේ ඇතිවන හැගීම් තමන්ට අදුනගන්න පුලුවන් මිනිහා මාර පොහොසත්.❤️❤️❤️
@pasinduerantha
@pasinduerantha 2 жыл бұрын
ඩිලාන් සේනානායක කියන චරිතය කියවගන්න ලොකු උවමනාවක් තිබ්බා. ❤️ මේ Video එක ඒකට සෑහෙන්න වැදගත් උනා. 🔥
@myshop0014
@myshop0014 2 жыл бұрын
Aniwaren
@ishuu5061
@ishuu5061 2 жыл бұрын
ආදරනීය කටහඬක්.. හරිම නිහතමානි චරිතයක්.. ඩිලාන් සේනානායක කියන්නේ වැඩ්ඩෙක් තමා❤️😍❤️😍
@ssu9374
@ssu9374 2 жыл бұрын
එකම හීනේ තමා අයියේ මුලු රටම දන්න මේ වගේ චරිතයක් වෙලා දවසක මේ විදියට කෝණාර අයියා එක්ක මගේ ජීවිත කතාව කියන එක❤👍
@kavindusupun3501
@kavindusupun3501 2 жыл бұрын
බ්‍රේකප්,තනිකම මිනිස්සු කොච්චර වට්ටනවද,නැගිට්ටවද තනිකම කොච්චර අමාරුයි ද කියලා ලස්සනට කියනවා 😥
@myshop0014
@myshop0014 2 жыл бұрын
හොය හොයා හිටපු දෙයක් කොනාර අයියා ලස්සනට ගෙනත් දුන්නා. කොයි වෙලෙත් හිනා උනු මුනූ පිටි පස්සෙ තිබුනේම ට්කක් දාරා ගන්න අමාරු අමුතු කතාවක්
@dahamivihara7904
@dahamivihara7904 2 жыл бұрын
ඉස්සර ලෝකය සහ ලෝකයේ බලල..ඒකට කව්ද ඒ වොයිස් දෙන්නෙ කියල හොයාගන්න ඕනෙ නිසා..ලෝකය සහ ලෝකයෝ ඉවර උනාට පස්සෙ දාන නම් ලිස්ට් එක බලාන ඉන්නව මන්..ඒකෙන් තමයි නම හොයාගත්තේ..මාරම ආස වොයිස් එකක් ඉස්සර ඉදලම..❤❤😇
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
මමත්
@senniesvibe
@senniesvibe 2 жыл бұрын
Mamath
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
මමත්
@nishaminieanuradhika2892
@nishaminieanuradhika2892 2 жыл бұрын
ඩිලාන් අයියා වැඩ්ඩෙක් නෙවෙයි මොකෙක් උනත්, මම දන්න ඩිලාන් අයියා සරල, පට්ටම නිහතමානි මනුස්සයෙක්..❤️
@chamothkavinda2376
@chamothkavinda2376 2 жыл бұрын
අපේ හඩකැවිම් ලෝකේ වීරයා 🥺❤❤️🥰 ආදරෙයි ..ඩිලාන් කියන්නෙ වැඩ්ඩෙක්🥰
@sithummanvidu3233
@sithummanvidu3233 2 жыл бұрын
ඒ නිහතමානී චරිතයට...හැමදාම ආදරෙයි...💖❤️‍🔥💖
@The_Sappa
@The_Sappa 2 жыл бұрын
ඩිලාන් අයියා සුපිරිම තමා ආයෙ අහන්නදෙයක් නෑ......❤️🖤 කෝනාර අයියෙ ඩිශාන් ශාමින්ද අයියවත්ගේන්නකෝ.......
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 2 жыл бұрын
ලෝකයාගෙ fb එක දැකලා ආවේ.. යාලුවාව පට්ට ගහලා නේ කෝනාර ඔයා😂😂 .. අපේ නුවර කොල්ලෙක් ආඩම්බරයි දිලාන් අයියේ❤️❤️❤️👍👍
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
ජයෙන් ජය අපේ කම දැක්කා අපේ කම දැනුණු කතා බහක් ආදරේයි කොණා/ලොකයා ❤️🇱🇰❤️
@dabliproductions
@dabliproductions 2 жыл бұрын
මගෙ ජීවිතේ ආදර්ශයට ගත්ත චරිතයක්...මාර Open 💗💯
@sunilnanayakkara9639
@sunilnanayakkara9639 2 жыл бұрын
ඩබ්ලියා😁😁😇
@ngkff1298
@ngkff1298 2 жыл бұрын
dabili open da
@blackandwhite_____6542
@blackandwhite_____6542 2 жыл бұрын
මං ආසම චරිතයක්..ඩිලාන් සේනානායක 🥺❤️
@pasiya9452
@pasiya9452 2 жыл бұрын
කෝනාරගෙ Content වලට කැමති නෑ කීවා වගේ මතකයි. නිකං කීවෙ ඉතිං 😁✌🏻
@hansanihansani5626
@hansanihansani5626 2 жыл бұрын
Bulanthe video ekk ned😅
@sahan5139
@sahan5139 2 жыл бұрын
St.Annes Ground එක, කුරුණෑගල ලස්සනම ග්‍රවුන්ඩ් එක 💚💛💙
@dinushiwijesingha2749
@dinushiwijesingha2749 2 жыл бұрын
දෙයක් ඉගෙනගන්න ගන්න පුලුවන් මනුස්සයෙක් ඩිලාන් කියන්නේ මං හිතන විදිහට සතුටු යි ❤️
@pamodithhansana6953
@pamodithhansana6953 2 жыл бұрын
ඩිලාන් සේනානායකගේ වැඩ ගැන අලුත් වීඩියෝ එකක් හොය හොයයි හිටියේ🤩🤗😃ඒ ගැන වීඩියෝ එකක් දැම්මට Thanx 🙏 ♥️
@sachinisewwandi327
@sachinisewwandi327 2 жыл бұрын
ඩිලාන් සර්....හදවතේ රැදුණු චරිතය.... ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️ඒ කටහඩ ....😍😍😍😍
@neth3629
@neth3629 2 жыл бұрын
ඩිලාන් අයියා ආසම චරිතයක්❤️
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY බින්දුවට වැටෙන්නෙ නැති වෙන්න නිවැරදිම සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි
@kurulukurulu3887
@kurulukurulu3887 2 жыл бұрын
ආයුබෝවන් කොනාර මල්ලි අදත් හොද එක්කෙනෙක් තෙරුවන් සරණයි 🌷 ඔන්න බලාගෙන ඉන්නව ආදරෙයි කෝණාර පුතේ
@LahiYa_
@LahiYa_ 2 жыл бұрын
Mawath subscribe krnnko
@kingreaper005
@kingreaper005 2 жыл бұрын
හැමදාම සුපිරිම වැඩක් කරන කෝණාර❤
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY බින්දුවට වැටෙන්නෙ නැති වෙන්න නිවැරදිම සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 2 жыл бұрын
@@QuickFilmsStudio ඩේන්ටි රස පැනද 😂💔
@cooledworks588
@cooledworks588 2 жыл бұрын
Sira kathawa❤
@akeshagimhana1734
@akeshagimhana1734 2 жыл бұрын
Sira
@Dulinwijewardana
@Dulinwijewardana Жыл бұрын
Attak
@SachiyaMusic
@SachiyaMusic 2 жыл бұрын
වැඩ්ඩො දෙන්නෙක් එකට වාඩි වෙලා කතා කරනව ගැම්මක් තමා ❤️
@yaahu8621
@yaahu8621 2 жыл бұрын
ගොඩක් ආදරේ කරන චරිතයක්. 💯%ක් දක්ශයෙක් ඩිලාන් සේනානායක ❤️🔥 සුබ පතනවා අයියේ ඔයාට.....
@nikiniumega4948
@nikiniumega4948 2 жыл бұрын
ඔයාලා දෙන්නම හරිම නිහතමානි චරිත දෙකක්..සුභ අනාගතයක් ❤
@al5471
@al5471 2 жыл бұрын
මෙන්න මේ චරිත පුළුවන් තරම් ගේන්න කෝණාර....ඒ ජීවිත ඇතුලේ මිනිස්සුන්ට ඉගෙන ගන්න පාඩම් උපරිම තියෙනවා.....ඩිලාන් අයියා කියන්නේ නිකන් මිනිහෙක් නෙමේ දැන් brand එකක්.බුදු සරණයි
@bawanthishanikaperera8492
@bawanthishanikaperera8492 2 жыл бұрын
ඩිලාන් අයියා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ❤️ ඒ හඬින් කරන්න බැරි වැඩක් නෑ🥺 . Good luck @Dilan senanayakaඅයියා & Konara අයියා ආදරෙයි දෙන්නටම
@thilinishanika2263
@thilinishanika2263 2 жыл бұрын
වැටිච්ච තැන්වලින් නැගිටින්න මේ වීඩියෝ එක ලොකු හයියක් උනා rejecting. පුදුම විදියට හිත හැදුනා ඩිලාන් අයියා නියම නිහතමානියි.කෝනාර ඔබට ස්තූතියි
@champ_textiles
@champ_textiles 2 жыл бұрын
ඩිලාන් අයියේ ආදරෙයි ඔයාට...බොරු නැති...කට ඇති...හිත හොද සරල මනුස්සයෙක්...මොනා කිව්වත් දැකලා නැති උනත් පට්ට ආස චරිතයක් ❤️🌹✨️🙂🌺
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඩිලාන් අයියා පට්ටම චරිතයක් ආදරෙයි ඔක්කොටම බොක්කෙන්ම🖤🔥
@k.chamara2441
@k.chamara2441 2 жыл бұрын
❤️
@rashmikaedirisingha4381
@rashmikaedirisingha4381 2 жыл бұрын
Hello aiya and akki aluth video ekak one
@isurusajith748
@isurusajith748 2 жыл бұрын
ප්‍රතික්ෂේපවීම තමයි හොදම මොටිවේශන් එක.මාත් මැරි කරන්න හිටපු කෙනා මැරි කරන්න මාස 6කට කලින් ගියා.එදා ඉදල තමයි හැමදේම වෙනස් උනේ.අද මන් හොද තැනක ඉන්නව.ගොඩාක් සතුටුයි 🙂❤️
@binulperera4518
@binulperera4518 2 жыл бұрын
ඩිලාන් අයියගේ හිනාව මරු ❤️.සුභ ගමන් කෝනාර ❤️🙏
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
👌💝👍👍👍👍 Adarei dennatama
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY බින්දුවට වැටෙන්නෙ නැති වෙන්න නිවැරදිම සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි
@skipper_69
@skipper_69 2 жыл бұрын
මස පහක් ඇතුලත කොහොමද සබ්ලා 105k ගත්තෙ ඔය ?
@user-fp3df8rx5h
@user-fp3df8rx5h 2 жыл бұрын
@@skipper_69 ඒකට කියන්නේ උගේ හැකියාව
@madushinavindya5231
@madushinavindya5231 2 жыл бұрын
ඩිලාන් අයියා ආසම චරිතයක් ❤❤ නියමයි කෝණාර අයියේ ❤
@deadshotgaming4275
@deadshotgaming4275 2 жыл бұрын
❤️❤️Dilan senanayaka කියන්නේ මම ජීවිතේ දැක්ක ආතල්ම චරිතේ❤️❤️
@hiroshansampath2700
@hiroshansampath2700 Жыл бұрын
Legend of the Seeker තම බලනවා එ චරිතෙට ගැලපෙනම voice eka ඔක තමයි 💕💕
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 2 жыл бұрын
St.Anne's Collage අපේම මල්ලි කෙනෙක් කියන්න පට්ට ආඩම්බරයි kona..❤️❤️ පට්ට බන් උබ අපෙ college එකටත් ආඩම්බරයක්..❤️❤️
@shashinnawarathna5990
@shashinnawarathna5990 2 жыл бұрын
rejection තමා ජීවිතේ turning points වෙන්නෙ 💪
@sudarshibandara4917
@sudarshibandara4917 2 жыл бұрын
වස්ති වාසනා වලිය නියමට කරනවා..❤️❤️❤️
@madurangamanoj1258
@madurangamanoj1258 2 жыл бұрын
Skip කරන්නෙ නැතුව බලපු එකම video එක 😍.. Thank you ඩිලාන් අයියා ❤️🤜🤛🙏
@appuhamisir
@appuhamisir 2 жыл бұрын
අත් දැකිම් ලැබු කෙනක්ගෙන් දෙයක් අහලා අපේ ජිවිත වලට ගන්න ලැබිම සතුටක්...ජයවෙවා කෝනාර පුතා... මම appuhami sir .
@appuhamisir
@appuhamisir 2 жыл бұрын
@lisara santhisa 😄😄🤪
@janiya6108
@janiya6108 2 жыл бұрын
සත්‍ය ගවේශක ආසම නාට්‍ය 🤗😘❤️
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 2 жыл бұрын
හඩින් අදුනන එකම චරිතය ❤️❤️❤️
@sipsri-735
@sipsri-735 2 жыл бұрын
සත්‍යගවේෂක voice එක. වැඩ්ඩෙක්👌❤️
@eeshanuddeepana1620
@eeshanuddeepana1620 2 жыл бұрын
ඩිලාන් මහත්මයාට ගොඩාක් ගරු කරනවා...ආදරෙයි හැමදාම..❤️❤️❤️❤️❤️ i like dubbing & i can...
@nimedhapresath6185
@nimedhapresath6185 2 жыл бұрын
ඉස්සර ඉදන් ආසම කෙනෙක් ❤️🙂 ලෝකයා ❤️❤️❤️
@udaramadushan8838
@udaramadushan8838 2 жыл бұрын
කෝනාර අයියා චතුර අල්විස් අයියා එක්කත් වීඩියෝ එකක් ඕනෙ ❤🙂
@sandarujay
@sandarujay 2 жыл бұрын
ප්‍රක්සේප වීම තමා හොඳම morting එක ❤️😌
@lakshaniimesha1993
@lakshaniimesha1993 2 жыл бұрын
දවසක හම්බිලා කතා කරන්න ආස මනුස්සයෙක්💛
@iupy5210
@iupy5210 2 жыл бұрын
Eeka matth hituna
@dilmimaleesha9490
@dilmimaleesha9490 2 жыл бұрын
Interview කරන තැනින් අයින් වෙන්න ඕන, මොකද ඊට වඩා ලොකු දක්ශයිතාවක් තියෙන කෙනෙක් dilan අයියා, brand වලට කවදාවත් දුකක්, කඩාවැටීමක් සිද්ද වෙන්න එපා.එයයි මගේ ප්‍රාර්ථනාව, තවත් ශක්තිය ලැබෙන්න ඕනා ලස්සන නිර්මාණ කරන්න, ලෝකෙ දිනන්න 😇💓
@srilankandiver
@srilankandiver 2 жыл бұрын
මන් දැක්ක නිහතමානීම චරිතයක් තමා ඩිලාන් අයියා කියන්නේ. කිසිම ලොකු බොරු සීන් එකක් නැ. මගේ චැනල් එකේ අඩුපාඩු පවා කෙලින්ම මූනටම කිව්වා හදාගන්න ඔන විදිහ ඉදන්ම. ❤ ❤ ❤ ❤
@charuka7198
@charuka7198 2 жыл бұрын
නිහතමානී ලස්සන කලාකරුවෙක් ♥️♥️
@sudarshibandara4917
@sudarshibandara4917 2 жыл бұрын
ආදරෙයි ඩිලාන් ..සුපිරි වැඩ්ඩෙක්..❤️❤️❤️❤️
@xofirelabs18
@xofirelabs18 2 жыл бұрын
නුවර ගැම්මක්..ආදරෙයි ඩිලාන් අයියේ❤❤
@sureshpriyankara2926
@sureshpriyankara2926 2 жыл бұрын
මිනිස්සු එක්ක ඉද්දි අඩුවෙනවනම් මිනිස්සු එක්ක ඉන්නවත් හිතෙන්නැ අඩු වෙන්නෙත් නැ ඔය හැගිම හරියටම ගතික ස්බාවයක් සතුටු වෙනවා පැයක් ඉතිරි දවසේ පැය ගානම අවුලින් …
@KosalaMadushan
@KosalaMadushan 2 жыл бұрын
ගොඩක් ස්තූතියි කෝනාර අයියේ ✨️❤ ඩිලාන් අයියේ තෑන්ක්ස් මොටිවේශන් එකට..❤😍 රිජෙක්ශන් තමයි හොදම මෝටිවේශන් එක අයියේ 😍❤
@Passaramulla
@Passaramulla 2 жыл бұрын
තරුණයා එකතු වුනොත් ලොකු දෙයක් රටට කරන්න හැකි වෙනවා
@Kavi_boy
@Kavi_boy Жыл бұрын
ඩිලාන් අයියා ඇත්තටම වැඩ්ඩෙක් ඩබින් කරනවා කියන්නේ මොකද්ද කියලා දැනගත්තෙත් ඩිලාන් අයියාගේ චැනල් එක නිසා ජයේන් ජය අයියේ 🤗🌼
@bro9651
@bro9651 2 жыл бұрын
නිහතමානී සුපිරි චරිතයක් වැඩ්ඩෙක් ඉතින් ❤️🤟
@AsiDisi-Documentary
@AsiDisi-Documentary 2 жыл бұрын
සුපිරි... rejection is best motivation for life. ඩිලාන් අයියා කියන්නේ සුපිරි චරිතයක්. කෝනාර උබටත් ඉදිරි ගමට සුභ පතනවා.😍😍😍
@D_A_K-2003
@D_A_K-2003 2 жыл бұрын
ඩිලාන් අයියා සුපිරිම චරිතයක් කියලා දැන්තමා හොදටම තේරුම් ගත්තේ ❤️ සුපිරි ❤️
@lasathrandika96
@lasathrandika96 2 жыл бұрын
අමුතුම දේකින් මිනිස්සුන්ට ලංවුණ කෙනෙක්. නියම සුපිරි ආතල් සරල චරිතයක්
@volume1218
@volume1218 Жыл бұрын
මගෙ මාමාත් ඒ පාසලේ. වැඩි වයසක් නෑ. ඔයාලාව පාසල් කාලේ ඉදන් දන්නව එයත්. එයා හැමදාම කෝනාරව දකිද්දි කියනවා
@JontiLK
@JontiLK 2 жыл бұрын
හිතේ ආසම චරිත දෙකක් .. කෝනා ජය මල්ලී . 🥀😍😘
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 2 жыл бұрын
ඩිලාන් කියන්නේ පටිට වැඩකාරයෙක් දක්ෂයෙක්
@vageeshapramoth4418
@vageeshapramoth4418 2 жыл бұрын
අපි ලන් වෙලා ගෙවපු අව් රුදු 6 තව තියනවා මගෙ මෙ හිත යට මම තමා හොදටම කරෙ 🤪🤪🤪🤪🤪ජය වෙවා මගෙ අයියට බුදු සරනයි
@pasinduwarnakulasooriya.1245
@pasinduwarnakulasooriya.1245 2 жыл бұрын
Appat siri😂😂😂
@Kpopandkoreancinemaworld
@Kpopandkoreancinemaworld 2 жыл бұрын
දිලාන් අයියා පට්ට වැඩකාරයෙක්,♥️💗😯🥺🥰😍😘🔥🤩♥️💗🥺🥰
@kaveeshawick4163
@kaveeshawick4163 2 жыл бұрын
ඩිලාන් සේනානායක කියන්නෙ ඉතින් සුපිරි චරිතයක් තමයි...❤🔥
@TeRaClick
@TeRaClick 2 жыл бұрын
❤❤
@viduramgamage5584
@viduramgamage5584 2 жыл бұрын
මුහුන මේකප් කිරීමට මහන්සි වන වෙලාවෙ හදවත මේකප් කිරීමට මහන්සි වන්න.බොහෝ හදවත් ඔබ සමග රැදෙයි ජීවිතේ පුරාවටම❤
@meshadimna3329
@meshadimna3329 2 жыл бұрын
හඩ භාවනාවක් වගේ...🧘❤ අහගෙන ඉන්න ආසයි...❤😍
@Sajantha
@Sajantha 2 жыл бұрын
ගේනක‍ං බලාගෙන හිටිය කෙනෙක් 🤩 සුපිරියක් තමයි 💕
@Ravi_Tokyo
@Ravi_Tokyo 2 жыл бұрын
ආසම චරිතයක්.. අපේ විද්‍යාර්ථ කොල්ලෙක්..❤️🤟🥺🔥
@tharunethu6151
@tharunethu6151 2 жыл бұрын
එක වැඩසටහනක කියනවා නේද ඩිලාන් අකමැතිම යුටියුබර් කෝණාර කියලා 😂😂 ආදරෙයි දෙන්නටම ❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
ඩිලාන් අයියා කියන්නේ brand එකක් තමයි❤️
@kasiyabrolite
@kasiyabrolite 2 жыл бұрын
අපේ සර්ගෙ කතාව හරියට දැනගත්තෙ අද.....👀😳 ❤️thnkz කෝනාර අයියේ....🥰
@si69ine80
@si69ine80 2 жыл бұрын
හරිම් ක්ලියර් වොය්ස් එකක් තියෙන්නෙ අය්යට
@dilukshi2002
@dilukshi2002 2 жыл бұрын
එ කටහඩ 😂 හොය හොය හිටියෙ. කව්ද එ කියලා ❤.
@ilsara
@ilsara 2 жыл бұрын
ඔයා දිනලා ඉවරයි අපේ හදවත ලෝකයෝ . 🥰
@hashanmenaka720
@hashanmenaka720 2 жыл бұрын
මන් ආසම පුද්ගලයෙක් . ලෝකයා 🤟❤️🔥🔥
@Imeth_Bandara
@Imeth_Bandara 2 жыл бұрын
නුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් ඩිලාන් අයියා වගේ තව සුපිරි තරු ලෝකෙට බිහිකරපු එක කොච්චර දෙයක්ද ♥️.ආඩම්බරයි අයියා අපේ ඉස්කෝලෙ කෙනෙක් වෙච්ච ගැන 😊♥️
@kushanharindra4376
@kushanharindra4376 2 жыл бұрын
ඒ නිහතමානීකම අතිශයින් අගය කරනවා. ජය 👋🏻
@lahiruchamara2211
@lahiruchamara2211 2 жыл бұрын
ඩිලාන් අයියා ආසම නිහතමානී චරිතයක් ❤❤❤❤
@sanduniwickramasinghe2586
@sanduniwickramasinghe2586 2 жыл бұрын
ඩිලාන් අයියා... ඔයාගෙ ගෝලයෙක් වෙන්න ආසාවක් තියනවා 😍🔥
@indunilsandamali5289
@indunilsandamali5289 2 жыл бұрын
My favourite dubbing artist😍😍... Asai obathumagen igenagannaa.. 🙏🙏🙏
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 63 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 46 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 39 МЛН
Five Million Money Drop | Episode 34 | Sirasa TV
38:26
5 Million Money Drop
Рет қаралды 479 М.
සයිකො මස්සිනා තැප්‍රොබේනයට
58:01
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 315 М.
M.C.N. Podcast 14 | Liviu Lucaci, rector U.N.A.T.C. | Actoria, materie în școli
2:54:19
Micutzu Stand-up Official
Рет қаралды 798 М.
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 63 МЛН