No video

Five Million Money Drop | Episode 34 | Sirasa TV

  Рет қаралды 479,021

5 Million Money Drop

5 Million Money Drop

Жыл бұрын

It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV

Пікірлер: 582
@oshadividurangi100
@oshadividurangi100 Жыл бұрын
මෙච්චර ජොලියෙන් මේකට මුහුණ දුන්න එකම දෙන්න මේයාල මං හිතන විදියට 🤭 ආස කරන චරිත දෙකක් ❤️❤️ good luck
@milindaanuranga1981
@milindaanuranga1981 Жыл бұрын
Drop 4ටම සල්ලි තියපු එවුන් දෙන්නත් මුන්දෙන්නා තමයි.😂
@mangalifernando9611
@mangalifernando9611 Жыл бұрын
මමත් කැමති ම දෙන්නෙක් ❤️❤️
@user-xp3xo4de7k
@user-xp3xo4de7k 8 ай бұрын
😂😂😂😂❤❤❤❤❤❤
@chathuralakshan-do6yd
@chathuralakshan-do6yd 8 ай бұрын
😮
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
චරිත් අබේසිංහ ❤👌 programme එක මෙහෙයවන විදිය සුපිරියි
@kalpanihapuarachchi529
@kalpanihapuarachchi529 Жыл бұрын
මේ episode එක බලන්න මාරම ආසාවෙන් හිටියෙ. කලබල වුණේ නැත්තන් 6වෙනි ප්‍රශ්නෙ වෙනකන්ම මිලියන 5ම ගෙනියන්න තිබුණා.. ලක්ෂ 15 ගන්න ලැබේවා කියලා wish කරනවා. Good Luck Dilan sir & Ratta.. 💜️
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
Drop හතරටම සල්ලි තියපු එක තමයි ආතල්ම..💪😅🤣🤣🤣🤣
@C424c424
@C424c424 Жыл бұрын
මේ තමයි sirasa five millions money drop program එකේ බලපු සුපිරිම episode එක චරිත් අබේසිංහ මහත්මයාගෙ ඉදිරිපත් කිරීමත් නියමයි ..👍👍👍
@nishhh7428
@nishhh7428 Жыл бұрын
අනේ දෙයියනේ මේ program එක බල බල ඉද්දිමyi හෙළකුරු එකේ notification එක ආවෙ ඩිලාන්ට පිහියෙන් ඇනලා කියලා. ඉක්මන් සුව ඩිලාන් අයියේ 😔❤️🙏
@fathimanishfa2000
@fathimanishfa2000 Жыл бұрын
Ow ane😓😓😓😓😓
@dev8270
@dev8270 Жыл бұрын
හොර ගැනිගේ මිනිහා ඇනලා තියෙන්නේ
@thakshilamadushani9636
@thakshilamadushani9636 Жыл бұрын
@@dev8270 ane thopi wage kalakanni hathtak. Buruwa
@Bimsara_Lakshan
@Bimsara_Lakshan Жыл бұрын
@@dev8270 උබේ අම්මද කියුවේ 😂😂
@dev8270
@dev8270 Жыл бұрын
@@thakshilamadushani9636 බලපන් ගිහින් පෝස්ට් දාලා ඇති බැල්ලියේ
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe Жыл бұрын
අවුරුදු ගානකකට කලින් ලෝකය සහ ලෝකයට ඩබින් කරපු අපේ ලෝකයා නේද මේ. ඒ කාලෙ වොයිස් එක විතරයි දැන් මුලු රටම දන්න චරිතයක්.❤️
@dev8270
@dev8270 Жыл бұрын
😂😂😂😂
@luckylover6049
@luckylover6049 Жыл бұрын
අඩෝ ඒකනම් පට්ට බං සිරස.. අන්න ඕම වරෙංකෝ...😁😘
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
"ඔය හුරේ කිය කිය හිටිය කාලෙ ගොඩාක් අශ්වයො කුලප්පු උනා නේහ්" මරු හින්ට් එක ❤❤❤🔥🔥🔥🔥
@lakmalisamaranayake2029
@lakmalisamaranayake2029 Жыл бұрын
Charith If you see this comment ...The way you present is the most attractive thing I saw in this programme ...You are next level presenter..short and sweet...good luck charith✌️
@janakure5276
@janakure5276 Жыл бұрын
Main reason is no overacting.... If somebody else did this, definitely they would over act, eg - laughing with no reason, being surprised etc.
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
අම්මෝ ආසම ආදරේම චරිත දෙකක් අනිවාර්යයෙන් දිනන්න ඕන ජය වේවා දෙන්නටම ..අපේ ආදරනීය වීරයෝ දෙන්නා 🙏🙏❤️❤️
@sudeshinimadumadavi9688
@sudeshinimadumadavi9688 Жыл бұрын
ආස කරන ආදරණීය චරිතයක් දිලාන් සේනානායක අයියා 👍😉well done
@nethunawanjana6048
@nethunawanjana6048 Жыл бұрын
මොන ප්‍ර්‍රෝගෑම් එක කලාත් අපේ රටේ ඉන්න මිනිස්සුගේන් ජිවිතේට හොදක් අහාන්න බෑ එකෙක් හරි ඉන්නවා අංග විකල ජිවියෙක් 😂😂😂 කරන දේකුතු නෑ අනිත් මිනිස්සුන්ට බැන බැන කාලේ කානෝ... 😂😂 මේ ප්‍රෝ ගැම් එක බලනවාට වඩා අතල් සමහර ගොබ්බ අය දලා තින කමේට් කියෙද්දී... 😂😂
@sadeechamu4592
@sadeechamu4592 Жыл бұрын
මේකෙ සමහර කමෙන්ට් දකිනකොට හිතෙනවා යකේ මේ රටට මෙහෙම හෙනගහලා මකබැවිලා යන එක සාධාරණයි මේ වගේ ජිවියෝ ඉද්දි කියලා.එහෙම නොවුනොත් තමා පුදුමේ
@slmusicvideo9657
@slmusicvideo9657 Жыл бұрын
කුහකයෝ..උන් හිතන් ඉන්නේ මේ රට බංකොලොත් උනේ රැට්ටලා ඩීලාන්ලා හින්දා කියලා
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Жыл бұрын
Seriously ane...sahathika aththa kathawa.hina wena ekath samahara unta prushnayak...mehema minissu ma loke wena kohewath nathiwa athi..
@hesh7746
@hesh7746 Жыл бұрын
කියල වැඩක් නෑ... මේ රට නන් හැදෙන එකක් නෙමේ 🤮
@nethunawanjana6048
@nethunawanjana6048 Жыл бұрын
සිරාවටම
@S...M.
@S...M. Жыл бұрын
Ekenma bn.kenekge sathutak diha balala hina wenna kemethi nethi jathiyak inne.methana unta kela una nam anna sathuto wenna idi ona tharam aya😢
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
අද නම් මරූ හොදට තරග කලා...ලබන සතිය වෙනකම් බලන් ඉන්නත් එපැයි🥰
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
අදනම් සුපිරියි වැඩසටහන....රැට්ටා-ඩිලාන් ලස්සනට ආතල් එකේ ගේම් එක ප්ලේ කරන් ආවා..සුභපතනවා දෙන්නටම.....❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya Жыл бұрын
අම්මෝ මේක තමයි මම ආසාවෙන්ම බලපු episode එක.ඩිලාන් සර්ට ඉක්මනට සනීප වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා
@cpworldtechnology
@cpworldtechnology Жыл бұрын
කුහකයො කියන විදියට මෙතනට ඇවිත් කතා කරන්න බෑ විහිලු කරන්න බෑ හිනාවෙන්න බෑ දගලන්න බෑ. මේව තරග නීතිවලට දාන්න කියලද උබල කියන්නෙ 😂
@DL12323
@DL12323 Жыл бұрын
ඇත්තටම හොදට තරග කරනවා, ඒක නම් නියමයි සුපිරි wow☺️🤩🤩😇
@hashinipavithra980
@hashinipavithra980 Жыл бұрын
ඉක්මන් සුව ඩිලාන් අයියා. 😥❤
@widiproductionofficial
@widiproductionofficial Жыл бұрын
Trending වෙන එකම එපිය..😁😁
@Dev69.
@Dev69. Жыл бұрын
ane puka bn right
@amychannel689
@amychannel689 Жыл бұрын
@@Dev69. to abandon the 7j
@amychannel689
@amychannel689 Жыл бұрын
@@Dev69. 2121
@ksenarathne
@ksenarathne Жыл бұрын
මුල් episode 3 Trending උනා..
@sethu8008
@sethu8008 Жыл бұрын
ඩිලාන් තමයි ආසම... 😁❤️
@Shevi__S
@Shevi__S Жыл бұрын
කැමතිම දෙන්නෙක් ❤🤟 දැන් ඉතින් සතියක් බලන් ඉන්න එපැයි මොකෝ වෙන්නෙ බලන්න 😏🤗
@DL12323
@DL12323 Жыл бұрын
සුබ පතනවා ඉදිරියටම ගිහින් ලොකු මුදලක් අරන් යන්න ලැබෙන්න කියලා 😇
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
Dilan... කැමැතිම චරිතයක්❤
@deepikajayasinghe432
@deepikajayasinghe432 Жыл бұрын
අනේ දිනන්න ලැබෙන්න.......
@HemalBro97
@HemalBro97 Жыл бұрын
Dilam ඉක්මන් සුව
@Jithmi.jayasinghe
@Jithmi.jayasinghe Жыл бұрын
බක පණ්ඩිතකම් නැතුව බලපු එකම වැඩසටහන.
@sriyanimalkanthi1002
@sriyanimalkanthi1002 Жыл бұрын
ටිකක් අඩුවෙන් හිනා වෙලා වැඩියෙන් හිතුව නම් මේ දෙන්නට මීට වඩා ගන්න තිබ්බා මගෙන් සුභ පැතුම් 💐💐
@dimadh7234
@dimadh7234 Жыл бұрын
උන් දෙන්නා nervous වෙලා ඉන්නේ ඒකයි 👍
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
අදනම් නියමයි චරිත් මල්ලි හිනාවෙවී බැලිවෙ අදනම්..
@upeksha0526
@upeksha0526 Жыл бұрын
අපරාදේ වස් කවිය බෙදලා තිබ්බේ....😑
@nicolaransiwijesinghe4752
@nicolaransiwijesinghe4752 Жыл бұрын
අද program එක නම් මරු 😍❤️💯 Well Played Ratta aiya & Dilan aiya 🔥🔥🔥 Well hosted Charith aiyaaa 🔥💯
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
මරූ😎😎😎😎 trending මුල් 3 අතරට ගේමූ....🔥🔥🔥🔥
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
මීට කලින් කවදාවත් ප්‍රශ්න හතම දාන්නෙ නැතුව ලබන සතියට කල් දාල නෑනෙ.... මේක ට්‍රෙන්ඩින් වෙන නිසා වෙන්නැති කල් දැම්මෙ....
@janithudara5286
@janithudara5286 Жыл бұрын
මෙයාලා හිනා වෙලාම වෙලාව නාස්ති උණාද කොහෙද 😁
@S...M.
@S...M. Жыл бұрын
Ekenma meyala mekata gennala thiyenneth ekama thama program eka poddak වයිරල් krganna gahapu gamek meka😅
@malshanirathnayaka2814
@malshanirathnayaka2814 Жыл бұрын
නෑ එකක් තිබ්බා දවස් දෙකක්
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
Dilan ඉන්නව දැක්ක නිසාම ආසාවෙන් බලන්න හිතුන episode එකක්🤗🤗🤗💗💗💗💗💗❤️❤️❤️❤️❤️
@ishanisansala2058
@ishanisansala2058 10 ай бұрын
කොහොමද සම්බන්ධ wenne mekata
@nishtv797
@nishtv797 Жыл бұрын
මේ සල්ලි ටික දින්නම, ඔයාලට සල්ලි ලැබුන විදිය ගැන වෙනම පරීක්ෂණයක් කරයිද දන්නෙ නැහැ අපේ මො.. සෙට් එක. 🤣🤣🤣👍 ජය වේවා මචන්ලා ❤️‍🔥🙏
@kawshalyaperera9829
@kawshalyaperera9829 Жыл бұрын
අම්බෝ කියල වැඩක් නෑ..😁
@nishtv797
@nishtv797 Жыл бұрын
@@kawshalyaperera9829 😃🙏
@Itsme88319
@Itsme88319 Жыл бұрын
දෙන්නව දැක්කමත් රිදෙන අයගෙ කමෙන්ට්ස් බලන්න ආවෙ🤣🤣
@user-yl1ud5dw5b
@user-yl1ud5dw5b Жыл бұрын
Hehe maat..danatamat kattiyata godak ridila..Sama harak kiyanne aragalen goda giya un Lu..
@thissaperera9664
@thissaperera9664 Жыл бұрын
aragalenuth hamba karagena mekatath awith😂😂
@user-yl1ud5dw5b
@user-yl1ud5dw5b Жыл бұрын
@@thissaperera9664 ahh oyata hamba Kara ganna Bari unada? Ekada me adanne 🤣
@ishansenaviratne
@ishansenaviratne Жыл бұрын
@@thissaperera9664 menna ekkekta ridila😂🤮
@nimnaada
@nimnaada Жыл бұрын
මන්නම් ආසම දෙන්නෙක්..අරගල අරවට මේවාට කලින් ඉදන්ම මෙයාලාට මාර කැමතියි
@user-jm6ux3kq5p
@user-jm6ux3kq5p Жыл бұрын
ආසම වැඩසටහන . අදනම් පට්ට ආසවෙන් බැලුවේ
@slwithmusic7469
@slwithmusic7469 Жыл бұрын
අවසාන තීරණය කුමක්වුවත් දෙන්න හරි සතුටින් තරගයට මූන දෙනව
@maleeshatharushi2932
@maleeshatharushi2932 Жыл бұрын
අනේ ඩිලාන් ට ඉක්මන් සුවය ලැබේවා! බුදුසරනයි
@lipe2379
@lipe2379 Жыл бұрын
චරිත් නියමයි.ඒකේ විවාදයක් නෑ ඒත් මේ programme එක අශාන් කළොත් ගින්දර වෙයි. 🔥❤ Ratings යයි අහසටත් උඩින්💪
@dilsrifernando5061
@dilsrifernando5061 Жыл бұрын
එකගයි
@Sithmi6095
@Sithmi6095 Жыл бұрын
ඔව් මාත් හිතනවා
@realgamingadventure8822
@realgamingadventure8822 Жыл бұрын
Kawd bn ashan😂💔
@lipe2379
@lipe2379 Жыл бұрын
@@realgamingadventure8822 Google krala balanna.
@mayumisilva1720
@mayumisilva1720 Жыл бұрын
රැට්ටා මං ආසම කෙනෙක්
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
Wow !!!👍👍👌👌💪💪👏👏👏 good luck !!!🌷🌷 හරිම නිහතමානීව අවංකව බොරු සෝබන නැතුව හරිම විනෝදකාමිව ඉතාමත් සහයෝගයෙන් හරි ලස්සනට තරග කල ඔබලා දෙදෙනාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ ජයග්‍රහණය කරන්න වාසනාව ලැබේවා කියලා !!!🙏🙏🙏
@Sha_Nu_Di
@Sha_Nu_Di Жыл бұрын
පට්ට! ලක්ෂ 15 ම අරං පලයං කොල්ලෝ ❤️
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Miliona 5k 50klaksha
@dinusha6197
@dinusha6197 Жыл бұрын
මේකේ මුන් දෙන්නට බනින උන් තමා ඊලග පාර රට බේරගන්න නාමල් බේබිට චන්දෙ දෙන්නේ 🤣🤣ඔන්න බලාංකෝ 🤣🤣🤣🤣
@mTEC85
@mTEC85 Жыл бұрын
Money drop කෙසේ වෙතත් අරගලය drop කෙරුවා 🤣🤣🤣
@Ahi_girl20
@Ahi_girl20 Жыл бұрын
ආසම දෙන්නෙක්❤Good Luck🔥
@deepikajayasinghe432
@deepikajayasinghe432 Жыл бұрын
මෙ හැම එකකදීම රැට්ටගෙ තාලෙට කමෝන් රැට්ටා..........කියවෙන තවත් අය සිටීද..............😂
@chathuperera906
@chathuperera906 Жыл бұрын
🙋‍♀
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
අනෙ චරිත් අයියේ මේකෙ මිලියන පහට වැඩිය වටින්නෙ ඔයා ඉදිරිපත් කරන විදිහ ඇත්තටම බලන්න ඉන්න ආසයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
චරිත් අබේසිංහ ලස්සනට වැඩසටහන කරනවා 🌹🌹🌹💖💖💖
@hesh7746
@hesh7746 Жыл бұрын
යකූ ඉතින් අන්තිම ප්‍රශ්නෙත් අහල ඉවරයක් කරන්ඩ තිබ්බනෙ 😒😒😒😒😒😒😒😒
@djlucifersl3412
@djlucifersl3412 Жыл бұрын
බලපු episode වලින් මේක තමයි මෙච්චර චිල් එකෙන් බලපු එක
@SayuriNimshara
@SayuriNimshara 11 ай бұрын
මං නම් 5 වෙනි ප්‍රශ්නය ට උත්තර ස්තීර වශයෙන්ම දැනන් හිටියා
@PradeepKumara-ei1xx
@PradeepKumara-ei1xx Жыл бұрын
අදාළ ලේකම්ගේ බිරිඳ අද ඉස්කෝලේ යාලුවෙක් ඉස්සර වෙලා තියෙන්නේ මේ සඳහා උදාහරණ වේ හොඳ දෙයක්ම වෙනස් ඇති අතර හා
@apeenglishpanthiya7861
@apeenglishpanthiya7861 Жыл бұрын
පට්ට වැඩ්ඩෝ දෙන්නෙක් වගේම... අලුතින් නිවේදනයට ආවත් legend කෙනෙක්
@sandyasamaradiwakara3645
@sandyasamaradiwakara3645 Жыл бұрын
Hinakala iwarayak ne vinoda samaya wage. Suba pathanawa dinanna
@ashanaperera728
@ashanaperera728 10 ай бұрын
ලොකු වෙන්න වෙන්න සාමාන්‍ය දැනීමත් අමතක වෙනවා😂. හරියටම උත්තර දෙන්න පුළුවන් පාසල් ළමයින්ට තමා. මට මතකයි ඉස්සර ලක්ෂපතී බලද්දි මං හරියටම උත්තර දෙනව⁣ා😂
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
මරු ඩබල ❤
@chalanniii
@chalanniii Жыл бұрын
ලක්ශ 15ට සිරස හදපු script එකක් නෙවෙයි නම් ඉතින් මේක සුපිරියක් තමා 😊
@Twinkygirl
@Twinkygirl Жыл бұрын
Script එකක් තමයි 😂😅
@renukaaapremakanthi6081
@renukaaapremakanthi6081 Жыл бұрын
True
@jnjnijl.
@jnjnijl. Жыл бұрын
owww
@fathimazahra6003
@fathimazahra6003 Жыл бұрын
Dilan hindha thamai Mey program 1 beluwe...superrrb😍😍🥰🥰🥰😍😍🤩🤩
@sadunikagunawrdna7708
@sadunikagunawrdna7708 Жыл бұрын
Trending avilla 👏👏
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
කමෝන් රැට්ටා.....(තාලෙට)
@chandrikawijeratne3627
@chandrikawijeratne3627 Жыл бұрын
කැමතිම දරුවන් දෙන්නෙක්. ගොඩක් දක්ෂ විදිහට තරගකලා .සුභ පතනව. 🌹🌹❤️❤️
@anas6645
@anas6645 Жыл бұрын
Kohomath aniwa rattala dinum.next week eka confirm.
@kaveesha3914
@kaveesha3914 Жыл бұрын
Anee ආසම දෙන්නෙක් 😍🥰🔥🔥🔥🔥🔥🙈
@inushashena5386
@inushashena5386 Жыл бұрын
අනිවාර්යයෙන් දිනයි .ජයවේවා
@aishaa1624
@aishaa1624 Жыл бұрын
නියමයි.! ❤️ අදනම් ආසාවෙන් බැලුවෙ .
@matheeshaprabhavi8230
@matheeshaprabhavi8230 Жыл бұрын
Nice combination ..mara fun ekak ekka kuthuhaleth thiyl iwr klaa eelga sathiyt..jaya wewa 2nntm❤️❤️😆
@randipoornima3646
@randipoornima3646 11 ай бұрын
ඒකනම් ආසාවෙන් බැලුවා මේ දෙන්නා නිසාම .... 😊
@tharushikamadhuwanthi8149
@tharushikamadhuwanthi8149 Жыл бұрын
ඒ දෙන්නා 😍
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ඇද දෙන්නා.නියමයි.ව්නෝදෙන්.තරග.කලා.ලබන.සතිය.වෙනකම්.බ.න්.ඉමු.මොකද.වෙන්නෙ.කියලා.😀😀🔥🔥
@mad_9696
@mad_9696 Жыл бұрын
It was super funnnnn ♥️🔥
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Жыл бұрын
Get wel soon dila 😥
@dassastudio
@dassastudio Жыл бұрын
ඒක නම් ආතල් 🌝
@Dreaming_Destinations
@Dreaming_Destinations Жыл бұрын
කමෝන් රැට්ටා 😂❤️❤️‍🔥
@sankawarapitiya1011
@sankawarapitiya1011 Жыл бұрын
Next level marketing level sirasa 👍
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Жыл бұрын
Good luck dilan & Rathindu.. Nice friendship keep it up👍👍👍
@kmprabathc4094
@kmprabathc4094 Жыл бұрын
Top telegrama😂😂😂😂
@azeenasuhaib6907
@azeenasuhaib6907 Жыл бұрын
Today is the best show ever n chariths smilling face was good tooo 👍
@dimadh7234
@dimadh7234 Жыл бұрын
මරු හලෝ 😍😘❤️
@nimeshagimz4908
@nimeshagimz4908 9 ай бұрын
ආසම චරිත 2 ක් 💖🔥
@uvindunilupul646
@uvindunilupul646 Жыл бұрын
Trending යන එකම episode එක ✊
@giha....n8505
@giha....n8505 Жыл бұрын
සුපිරි ප්‍රශ්න ටික ❤️
@user-uo6cm8os5z
@user-uo6cm8os5z Жыл бұрын
වස් කවිය අපරාදේ 😏
@sameerakiri
@sameerakiri Жыл бұрын
දින්නොත් ස්ක්‍රිප්ට්, කිසිම වැඩැක් නැති උන්ගේ එකම කියමන
@chanakaprasanna5884
@chanakaprasanna5884 Жыл бұрын
Power cut බෆර් වෙනවා ඉවරයක් නෑ.. රනිල්ගේ අම්මා මතක් වෙනවා.
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Жыл бұрын
Seriously..apita TV eken balanna bari una...
@geethikajayaweera8809
@geethikajayaweera8809 Жыл бұрын
2 වෙනි ප්‍රශ්නෙදි ඩ්‍රොප් 4 ම සල්ලි තියනවා. තරගෙ රූල් එකක් නේද එක ඩ්‍රොප් එකක් හිස්ව තියන එක.
@user-xp6kf8fd4s
@user-xp6kf8fd4s Жыл бұрын
අදත් මරු බලමු ලබන සතියේ ☺️☺️☺️☺️
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
Ela කොල්ලනේ ❤💔
@anjanashehan7469
@anjanashehan7469 Жыл бұрын
සේනානායක සමුද්‍රය තියෙන්නේ ඌව පළාතේ.දන්නේ නැති අයට දැන ගන්න..
@PradeepKumara-ei1xx
@PradeepKumara-ei1xx Жыл бұрын
Happy Birthday from
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 Жыл бұрын
චරිත් අයියා අපේ ස්කෝලය ආදී ශිෂ්‍යයෙක් ❤🎗️
@Kavee_Sk
@Kavee_Sk Жыл бұрын
ඩොන්ට් බී කලබල
@user-ch3zg7io7w
@user-ch3zg7io7w Жыл бұрын
Malinda Aiya & Kaali puluwan nam programme ekata gennanna balanna 😎Sirasata ඇපත් nathi wei 💔
@Andrew_Tate___
@Andrew_Tate___ Жыл бұрын
sira 😂
@sukoyt2238
@sukoyt2238 Жыл бұрын
Kali newei ramuwa & malinda ayya wa gennuwoth iwaray 😂
@user-ch3zg7io7w
@user-ch3zg7io7w Жыл бұрын
@@sukoyt2238 Legends 🤩❤️
@Andrew_Tate___
@Andrew_Tate___ Жыл бұрын
@@sukoyt2238 randika 😏
@kaveeshacharuni3797
@kaveeshacharuni3797 Жыл бұрын
මලින්ද අයියා ආවොත් ප්‍රෝග්‍රැම් එක මාසෙටත් වඩා අදින්න වෙනො 😂 අනිව සිරසට ඒ එපිසොඩ් ටිකෙම්ම ගොඩ යන්න පුළුවන්
@user-cl3yb4pk2w
@user-cl3yb4pk2w Жыл бұрын
මරු අප්පා අද නම්
@sakuweerakon1340
@sakuweerakon1340 10 ай бұрын
Ratta maru 👍
@gaminganuva1284
@gaminganuva1284 Жыл бұрын
Dilan sir and rathidu 😜 🥶
@kiaraft6598
@kiaraft6598 Жыл бұрын
Ratta mechchara waddek kiyala Danagaththe Adai 😅
@UththaraThantriwatta
@UththaraThantriwatta Жыл бұрын
Good luck dilan & ratta...💐
@catchmeifyoucan1818
@catchmeifyoucan1818 Жыл бұрын
රැට්ටයි, දිලාන් සේනානායකයි මේ වැඩසටහනට ගෙනාවා වගේ දිනක්ශි ප්‍රියසාද් අක්කවයි සාරන්ග දිසාසේකර අයියවයි දෙන්නවත් ගෙන්නන්නකෝ චරිත් අයියේ
@inomiwathsala
@inomiwathsala 10 ай бұрын
Ane ow
Five Million Money Drop | Episode 35 | Sirasa TV
40:48
5 Million Money Drop
Рет қаралды 306 М.
Five Million Money Drop S2 | Episode 33 | Sirasa TV
45:50
5 Million Money Drop
Рет қаралды 185 М.
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 11 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 46 МЛН
Sirasa Lakshapathi With Randira Wimukthi
39:31
Music Life
Рет қаралды 433 М.
Five Million Money Drop | Episode 19 | Sirasa TV
37:34
5 Million Money Drop
Рет қаралды 80 М.
Five Million Money Drop S2 | Episode 01 | Sirasa TV
44:15
5 Million Money Drop
Рет қаралды 96 М.