KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru TV Salakuna Live | Harsha de Silva | Episode 461 | 2024-12-09 | Hiru News
1:45:56
'අලියා අරන් තියනවා හෙන්ඩුව නෑ' වරාය බලන්න ගිය ඇමති බිමල් කිව්ව කතාව | Bimal Rathnayake
6:43
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
One day.. 🙌
00:33
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Chain Game Strong ⛓️
00:21
Derana 360 | වෛද්‍ය නලින්ද ජයතිස්ස | (Dr.) Nalinda Jayathissa
Рет қаралды 85,994
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 461
@tyasaman4880
2 күн бұрын
විපක්ශෙ කාලකන්නින්ට ඕන මගුලක් කියාගන්න කියල ඔබතුමාලගෙ වැඩේ කරගෙන යන්න ....
@manelmorris4785
2 күн бұрын
DR නලින්ද සහොදරයා ❤ කවුරැ මොනා කිවත් එදා වගෙම අදටත් ඔබලාව අපට විශ්වාශයි ජය වේවා
@gayanjayathilaka8352
23 сағат бұрын
😂😂😂😂😂😂හුකාපන් ආයිබොවන්ඩ
@markxavior
21 сағат бұрын
@@gayanjayathilaka8352 uba hukapan balla.
@Veneziaapi-dx5hm
17 сағат бұрын
උඹේ අම්මට බහු කාපං @@gayanjayathilaka8352
@UpekaWelgama
2 күн бұрын
පද්දතියක් ලෙස වට්ටපු රටක් හැමදේම එකපාර කර්න්ඩ බෑ කියලා අපි හොදට දන්නවා...පිස්සො සහ කුහකයින්ටයි අමරුයි කියලත් පේන්වා
@marasinghemudiyanselagekar1472
2 күн бұрын
මුමුත් කුහක තමයි?
@DonRathnasiri-hv7rk
2 күн бұрын
Hon Minister Doctor Nalinda Jayathissa .. ඔබතුමා ජනාධිපතිතුමා ඇතුලු මාලිමාවෙ සහෝදරත්වයට ක්‍රමානුකූලව සංවර්ධනය කරා රට රැගෙන යාමට ශක්තිය ධහිර්යය ලැබේවා..!!! ❤
@WarnakulasooriyaUdara
2 күн бұрын
😂😂🎉🎉🎉😅😅🐵🐵🐵🐒🐒🐐🐐🐐🐐😅😅
@madurangapinto5911
2 күн бұрын
මැක්කෙක්ට මෙන්න රිදිලා 😂😂😂😂@@WarnakulasooriyaUdara
@pansinduinduwra7118
2 күн бұрын
@@WarnakulasooriyaUdara kujitha wenn paradilath thama hina. sathutuy
@madushamahagamage836
Күн бұрын
😂
@markxavior
21 сағат бұрын
@@WarnakulasooriyaUdara waduru puka uba
@ravinduthisera6329
2 күн бұрын
අවුරුදු 10ක් 15ක් ආන්ඩු කරපු අයගෙන් ප්‍රශ්න කරනවා වගේනෙ ප්‍රශ්න කරන්නේ... ගමන පැහැදිලියි.. කරගෙන යමු...🎉
@Ushaniperera123
2 күн бұрын
උන්ගෙන් අහන්න බයයි 😂😂😂
@surangawickramasinghe5397
2 күн бұрын
Narada hal genne
@deepikakulasooriya4429
2 күн бұрын
අපි දුන්නෙ අවුරුදු 5කට රට හදන්න කියලා සත් දෙකට නෙමෙයි කලිදු. පොඩ්ඩක් ඉන්න කුහකයො කැමති නෑ මේ රටේ දුප්පත් මිනිහ ගොඩ යනවට ඒකයි මේ ප්‍රශ්න වලින් තේරෙන්නෙ සමතුලිතව ප්‍රශ්න අහන්න. ආන්ඩුව රට හදනවා ඒක අපිට විශ්වාසයි. ජනතාවට ඉවසීම තියෙනවා . අපේ දරුවන්ට රටක් ඉතිරිවෙයි. 6,4 පහරවල් නැතිව විකට් එකේ රැදිල ඉන්න ජනතාව කැමතියි රට යම් තැනකට එනතුරු. Dr. ඔබතුමාලට සියලු දෙවි රැකවරනය වේවා
@sameerasandharuwan9524
2 күн бұрын
චන්දෙ දුන්නෙ මේ ප්‍රශ්න ඔයාල ඔයාගෙන එනව කියල දැනගෙන අපිට විශ්වාසයක් තියන අපේ ජනාදිපතිතුමා, ජනතාව වෙනුවෙන් ගන්න පුලුවන් හොද තීර්න ගන්නව කියල
@studiofocuskandana4433
2 күн бұрын
පරිස්සමෙන් ලිහන්න ඔන ප්‍රශ්න මේවා. ආන්ඩුව දුන්නෙ අවුරුදු පහකට.. වෙන වැඩකට. මේ අතුරු වැඩ. අපිට විස්වාසයි ආන්ඩුව වැඩේ කරනව.❤
@AnojSumudulal
2 күн бұрын
Ane pala pako
@thoughts1624
2 күн бұрын
රජය බිහි වෙලා කොචිචරද කාලේ කියලා දන්නෙ නැ වගේ පුශ්න කිරිම..පවි නොහැකියාව පුදර්ශනය .අවුරැද්දක් වත් ඉවසපල්ලා .
@jayanthagaminiweerasekera5741
2 күн бұрын
Excellent Doctor . Very well presented to the general public .
@rathnasirikalapugamage8264
2 күн бұрын
නයිගෙන්නපු නාලිකාව මුන්ට ඕනේ ජාතික ජන බලවේගය😂😂😂😂😂 රජය වට්ටන්න
@LDON-XTrading
2 күн бұрын
ඒක තමා , මුන්ට මාරම ප්‍රශනයක් වෙලා නේ ? යකෝ තාම සති 3-4 ගියේ . 😂
@AmaliSeneviratne-p9x
2 күн бұрын
අනිවාර්යයෙන්
@gayanjayathilaka8352
23 сағат бұрын
වට්ටන්න ඕනැ නෑ.උන්ම වට්ටාගනී
@markxavior
21 сағат бұрын
roti hatta
@dayaniliyanage7806
2 күн бұрын
ස්තුතියි ඇමතිතුමනි .ඉතාමත්ම වැදගත් ඔබතුමාගේ මේ සාකච්චාව.තේරුම් ඇතිව කතා කරනව මේ රජයට උනේ කොටයක් අදින්න. නැවතත් ස්තුතියි ඇමතිතුමනි .මට හිතෙනව කලිදු බත් කන ගමන්ද මෙවැනි ප්‍රශ්න අහන්නෙ..
@tharindudulan2019
2 күн бұрын
අඩුම අවුරුදු 2ක් ඉවසපල්ලා ආණ්ඩුව judge කරන්න කලින් අවුරුදු 2ක් ගිහිල්ලත් කිසි progress එකක් නැත්තන් විවේචනය කරන්න පුලුවන් දැනටත් පොඩි progress එකක් තියෙනවා නමුත් ඒක මිනිස්සුන්ට වැඩියෙන් දැනෙන්නෙ නෑ. ඒකයි අවුල ඒක ප්‍රශ්නයක් නෙවේ. අපි කොහොමත් චන්දේ දුන්නෙ හොද තේරුමක් ඇතිව. අවුරුදු 2ක් වත් ගිහින් තමයි බලන්න වෙන්නෙ. චන්දේ නොදීපු පැරදිලා ලැජ්ජ උන සෙට් එක තමා කෑ ගහන්නෙ අනිත් උන් තේරුම් අරගෙන බලාගෙන ඉන්නේ ❤
@ulwishewageupul1395
2 күн бұрын
මාලීමාව සමඟ චන්දය දුන් අපට නම් ප්‍රශ්න පත්‍ර නැත. මාලීමාවට ජයවේවා
@anammanambukiyerasakatha6165
2 күн бұрын
අනිවාර්යයෙන්ම
@RLiyanage-os4vg
2 күн бұрын
🐂🐂🐂🐂🐂🐂
@kolithamendis2780
2 күн бұрын
ඔය චෝදනා කරලියට අරන් එන්නෙ රටේ ජනතාව නොවෙයි. ජනතාව ප්‍රතික්ෂේප කල දේශපාලුවන් සහ උන්ට කත් අදින සට්ටැඹි මාධ්‍ය ව්‍යාපාරික ජාලය. ආණ්ඩුව යන ගමන ස්ථිරයි. 💐🙏
@PadmaJayasinghe-s1z
2 күн бұрын
හරියට හරි.
@AsaPriy
2 күн бұрын
අන්ඩුවට අපි අදරඑයි
@NasrMilfar
2 күн бұрын
ගරු නලින්ද සහෝදරයා ලංකාවේ සමහර company's තමන්ට හිතන හිතන වෙලාවට බඩු මිල වෙඩිකරලා ජනතාවට පීඩනය එතිකරන වෙඩ කරනවා එකට පියවරක් ගන්ඩ ඔනෙය්, ආණ්ඩුව අනුමැතියෙන් තොරව වෙඩි කිරීම තහනම් කරන්ඩ ඕනෙයි , ආසාවෙන් බලන් ඉන්නවා අපි අපේ අනාගත දරුවන්ට හරි දියුණු රටක් හදලා දෙන්ඩ 🥰 ජයවේවා හෙමොටම බුදුසරණයි 🙏
@chamil7490
2 күн бұрын
බරපතළ තිරන ගන්නකම් බලාගෙන ඉන්න මාධ්‍යවේදීන්
@surangiramya337
2 күн бұрын
😂😂
@Ushaniperera123
2 күн бұрын
මොකක් හරි ම හේතුවක් හොයන්නෙ , බැරුව ඉන්නේ. 😅😅😅
@samanthasenarathna293
2 күн бұрын
මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නය කාට නොතේරුනත් ජනතාවට හොදට තේරෙනවා ඒ නිසා මාද්‍ය කරුවෝ කීප දෙනෙක් මේක ලොකුවට පෙන්නන හැදුවට වැඩක් නැ ජනතාව ඉවසීමෙන් බලන් ඉන්නවා. මේ රජය අවුල් කරන්න අපි ඉඩ දෙන්නේ නැ එක වේලක් කාල හරි අපේ දරුවන්ට දුෂණය හොරකම් වලින් තොර රටක් හදන්න රජයට සහය දෙනවා. මාද්‍යත් පවතින්නේ ජනතාව නිසා ඔයාලගේ වගකීමත් රටේ දරුවෝ වෙනුවෙන් කැප කරන්න බොරු සමාජ ගත කරන්නේ නැතුව නලින්ද සහෝදරයා ගොඩක් ❤❤❤❤
@KumarFernando-d3i
2 күн бұрын
ඇතැමුන් එක එක ආකාරයෙන් ආන්ඩුවට වැරදි පටවන්න විවිධ දේ කරන්න උත්සහයේ යෙදුනත් ආන්ඩුව පුරවැසියන්ට ලස්සන රටක් යහපත් ජීවිතයක් දෙන්නට ඉතාමත් ඕනෑකමින් සැදී පැහැදී සිටින බව මනාව පැහැදිලියි...❤❤❤❤ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤
@udayapushpakumara7225
2 күн бұрын
හාල්කිලෝඑකට පොල්ගෙඩියට රටේ ජනතාව විදියට අපි අපේ අරමුන පාවදෙන්නෙ නෑ...අපි බලාපොරොත්තු වුනේ කැපකිරීම් මත ගොඩනැගෙන දියුණු ලස්සන රටක්...සාධාරණ සමාජයක්..මාසෙන් පීදෙන ගොයමක්වත් , පොල් ගහක් ගැනවත් අපිනම් දන් නෑ..
@NiroshaHerath-w2o
2 күн бұрын
Owa monada ne da.😅😅pol Hal Gaga munta walalenna lajja nadda Dan na.kana ewamay houan ne.parliment eke kana ekay.wena kiyanna deuak na ne.16 Hal awama kata wahey mun ge😅😅😅
@dinalsamarasinghe3758
Күн бұрын
Umbala Gotabhayatath kiwwe ohomane😂 thopilage chanda ayithiya ahosi karanna one😂
@sampathsugeewa1148
2 күн бұрын
කලිදුට අද හොද උත්තර හම්බෙනවා ජයවේවා❤
@rajithawickramatunga9452
Күн бұрын
😅
@asokadevapriya8402
2 күн бұрын
අම්මෝ කලිදුවට තියෙන ප්‍රශ්න
@ashaekanayaka8298
2 күн бұрын
Harak prashna
@AnojSumudulal
2 күн бұрын
Kaliduta vitharak newai apitath aka prasnayak
@PadmaKumara-ic4tt
Күн бұрын
ඌත් නයාගෙ හුඹහෙ ඉන්න එකෙක්
@NayanaGunarathna-iu1vv
2 күн бұрын
අපි මේරටේ වෙනසකට ජන්දය දුන්නේ දැන් අපි අමාරුවෙන් හරි ජීවත්වෙලා අපේ දරුවන්ට දුකක් නැතිව ජීවත් වෙන්න පුලුවන් ලස්සන රටක් බලාපොරොත්තුවෙන් බව කියන්නම ඕන
@shyamfernando7429
2 күн бұрын
76 වසරක් දූශනය රජ කරපු රටක්.. සමස්ත රටම හැම පැත්තෙන්ම අරාජික කරපු රටක් ක්ශනිකව ලොකු වෙනස් කරන්න කියන එක අසාධාරණයි... වී ගබඩා කරගන්න.. වී නිශ්පාදණය වැඩි කරගන්න.. පියවරින් පියවර ඉදිරියට යන්න මද්‍යයස්ත පුරවැසියන් ඉඩ දියයුතුයි.. යන්න
@viloetnammuniarachchi1817
2 күн бұрын
සමනල් ගැට දාලා තාවකාලිකව සහන් දෙන්න් පුලුවන් වෙයි. ඒත් මේ ආණ්ඩුවෙ බලාපොරොත්තුව මේ රට හරියට හදන එක. ඒ නිසා හෙමින් හොඳට යමු. කලබල වෙන්න ඕනි නෑ❤
@ThamaraAbayagunasekara
2 күн бұрын
පරිය තමයි.. චේතිය අනුරයා කිව්වෙ කෙටි කාලයකින් ලයිට් බිල් අඩු කරනවා කිව්වා.. හාල් මිල වැඩි කලා මෝල්ලුන්ට.. ලොකුවට මේසෙට ගහලා තව 10 වැඩිකලා.. පලයව් ගෙදර
@PadmaKumara-ic4tt
Күн бұрын
@@ThamaraAbayagunasekaraකල් ඉකුත් වු අයිතමයකි
@ThamaraAbayagunasekara
Күн бұрын
@@PadmaKumara-ic4tt නිෂ්පාදනය මාර්කට් දැම්මා විතරයි කල් ඉකුත් වෙන්නත් කලින් කුණු වී ඇත
@PadmaKumara-ic4tt
Күн бұрын
@ThamaraAbayagunasekara මම කිවුවෙ ඔබේ අදහස් ගැන
@ThamaraAbayagunasekara
Күн бұрын
@@PadmaKumara-ic4tt භාෂණ නිදහස තියෙනවනෙ.. බොරුව නැතිව කැමති දෙයක් කැමති කෙනෙකුට කියන්න පුලුවන්
@orangefieldestatefarm2707
2 күн бұрын
කලිදුට ප්‍රශ්න පත්තර ක්. මාලිමාවට ජන්දය දීපු අපිට මේ ප්‍රශ්න නෑ. 😂
@gayanjayathilaka8352
23 сағат бұрын
තොපේ රෙදි නෑනේ .ඒකයි.
@gayanjayathilaka8352
22 сағат бұрын
කළිදු උබ සුපිරි වැඩ්ඩෙක් කොල්ලො.අහන ප්‍රශ්න අහනවා ආයෙ ලොවෙත් නැතිවෙන්න👍👍👍🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪
@susanthasuzy4473
5 сағат бұрын
🤮😁
@annmary2415
2 күн бұрын
අපිට හදිස්සි නෑ, අපිට ඔබතුමන්ලාව විස්වාසයි!
@rajithawickramatunga9452
Күн бұрын
😢
@Everybodyisrich
2 күн бұрын
මෙතන වර්තමාන ආණ්ඩුවට බැනල comments දාල තියෙන බොහොමයක් පහුගිය කාලෙ පගා, කොමිස් කාක්කො , බොරුනම් හොයල බලන්න, හොරු අල්ලනවනම් පොලිසිය මේ අය ගැන හොයල බලන්න.
@MenakaMadubhashani
2 күн бұрын
අනාගතය පැහැදිළි ❤👍
@origin111
2 күн бұрын
Thank you ... All the very Best 💯
@RenukaRanathunga-w9d
2 күн бұрын
හිතාමතාම බංකොලොත් කරපු රටක් මේ, යන්තම් හොරැන්ගෙන් ගලෝගත්ත විතරයි, මගුලක් කතා කරනව,😂
@NayanaGunarathna-iu1vv
2 күн бұрын
ඒකනම් ඇත්ත බලය අරගෙන වැඩි දවසක් නෑ මුන් මස් රාත්තල පපුවෙන්ම බලාපොරොත්තු වෙනවා
@Chan26220
2 күн бұрын
මේ යකත් ගොබ්බ ප්‍රශ්න අහන්නේ දැන්. ප්‍රශ්නයක් වුනාම විසඳන්න ක්‍රමයක් තියනවා. 1.Corrective measures 2.Preventive measures දැන් අරන් තියන්නේ corrective measures. preventive measures ඉස්සරහට එයි.එතකොට කෙඳිරි ගාන්න එපා.
@Ushaniperera123
2 күн бұрын
උන් දන්නවා ඒක. එක එහෙම නැ කියලා උන්ට පෙන්නන්න ඕනි 😊😊😊
@surangawickramasinghe5397
2 күн бұрын
Kelaniya naya laga hal tiyanawa....mokatada kederi ganne....
@NadeerapriyadarshaniK-nu7si
2 күн бұрын
Great job 👍👍👍👍 Mr nalida.....🙏🙏🙏🇸🇬🇱🇰💐💐
@a.thamidudhananjaya4470
2 күн бұрын
මාධ්‍යයට තමයි ජනතාව ට වඩා බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් බලන්න ඉන්න විසදුම් ලබාදීම සඳහා කාලයක් අවශ්‍ය ❤❤❤❤
@priyanthikaariyadasa
2 күн бұрын
නලින්ද මහත්මා ඇතුලු 159 ට ජනතාව බාර දුන්නේ වෙනස්ම කාර්යය ක්...සහන පිට සහන ලැබෙවි එතකොට...අපේ දූ දරුවන් වත් ලස්සන රටක ජීවත් වෙයි.දරුවන් ඒ වනතුරු පරිස්සම් කර තබන්නම්...අපට සහන නැති උනත් ලස්සන රටක් හැදුවොත් අපිට ඊටවඩා ලොකු සහනයක් තියෙනවාද???🎉🎉🎉
@dil-oc9cs
2 күн бұрын
Niyamayi...🎉🎉❤❤❤
@Krishna-kd3ns
2 күн бұрын
N.P.P. GO. WITH. YOUR IDEA. PEOPLE. WITH YOU. JAYAWAWA
@ashaekanayaka8298
2 күн бұрын
All ways ❤
@vanishialalani9026
2 күн бұрын
අපිට අපේ ජනාදිපතිතුමා විශ්වාසයි එතුමා මේ රට ක්‍රමයෙන් ඉදිරියට ගෙනයන බවට අපි එතුමාට කාලය ලබාදෙනවා අපිට කලබලයක් නැහැ
@swarnadesilva7923
2 күн бұрын
කලිදු තමුසෙත් තතා කරන්නෙ මෝඩයෙක් වගේනෙ. සති තුනක රජ යක් මෙි කරන ටික හොදටම ඇති නේද අනමි මනමි කියලා ජනතාව මෝඩයෝ තරන්න එපා.😅😅😅😅😅😅
@dulanjayachandrasekara5300
2 күн бұрын
Kalindu ahana prashna saadaranai
@Dilini-dt1pq
2 күн бұрын
ඡනාධිපතිතුමා කිවිවෙි විදුලි බිල අපි අඩු කරනවා,එකට අපිට ටික කාලයක් දෙන්න අවුරුද්දක් වගෙ වෙනකොට අපි අඩු කරන්නමි කියලා
@rajithawickramatunga9452
Күн бұрын
😅
@sujithslic0731
2 күн бұрын
Clear explanation
@kee-u1k
2 күн бұрын
ජනමාධ්‍ය වශයෙන් උබල වෙනම ලෝකෙක ද ඉන්නේ මේ ප්‍රශ්න වලට උබලත් උත්තර හොයපල්ලා උදව් කරල සපෝර්ට් කරපල්ලා.දැං ඉන්නේ අදූෂිත ආන්ඩුවක්....
@travagomelbourneandsrilank2869
2 күн бұрын
Respect sir 🎉❤
@deepapathirage7143
2 күн бұрын
ඔය තරම් විරයො වගෙ කලින් ආන්ඩු වලිනුත් ප්‍ර්ශ්න කරේ නැත්තෙ ඇයි? එතකොට න්කුට පස්සෙ ගහගෙන😅
@sriyanimangalika5571
2 күн бұрын
පුරුදු නෑ කිව්වා නේද මේ පැහැදිලි කිරීම කරන්න නම් රට ගැන කොච්චර හිතලා හොයලා බලලා තියෙනවා ද කියල පේනවා නේද ..❤❤❤ NPP එකට ජයම ලැබේවා ❤️
@jaliyac1203
Күн бұрын
Sirawata machan..❤
@mineithishanadithya5799
2 күн бұрын
එක එක කියන කතා වැඩක් නෑ අපි ඉන්නවා ආන්ඩුවත් එක්ක❤🎉
@Pathirana23456
2 күн бұрын
දැම්ම සහන බලාපොරොත්තු wenna එපා බංකොලොත් කරපු ratak මාස දෙකෙන් ආර්ථිකය hadanna බැහැ අවුරුදු 5 කට බලය දුන්නෙ දූෂණය නාස්තිය නවත්තල නීතියෙ ආධිපත්‍යය පිහිටල weda කරනවා ඒක අපිට ඇති සහන ganna ඉඳපල්ලා ටිකක් kal එහෙම බැරි nam අවුරුදු 5 k ඉවර වුණාම රනිල් රාජපක්ෂ ල aran warella
@chamindapinnagoda1851
2 күн бұрын
හැබැයි සීයාගෙන් සහන ඉල්ලුවා නේද
@wibhashvinsenathilake9496
2 күн бұрын
සීයා අවුරුදු දෙකයි පහයි දෙකයි පාලනේ කලානෙ.!
@LifeTravel-jj4et
2 күн бұрын
ඒ සීයලා තමයි මේ රටට මෙහෙම කළේ..@@chamindapinnagoda1851
@Pathirana23456
2 күн бұрын
@@chamindapinnagoda1851 ow සහන ඉල්ලුව බංකොලොත් කෙරුවෙ ඒ ගොල්ලෝ නේද අර්බුද හැදුව පියවරුන් gen නේද ඒවා ඉල්ල ganna oni බ දු සහන අරක්කු company වලට දීලා තියෙනවා nam බිලියන 8k විතර ඇයි අපට සහන denna බැරි kiyala ahana eka සාධාරණ නැද්ද
@WarnakulasooriyaUdara
2 күн бұрын
Oka deshapalane satan patayak , karanna puluwan kiyalane illa gaththe , eka pan irak
@SumanaSumana-ov3qn
2 күн бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤❤
@koshithakalhara2595
2 күн бұрын
Chathuranga abeysinghe gemu❤
@gangaappuwa7795
2 күн бұрын
Malimawata api kamathi Dan try karanawa kalakanni apatayo meka vinasa karanna malimawa wattanna baha budusaranai teruwan saranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamodisatharasingha9639
2 күн бұрын
කියපුවත් එක්ක තමයි ප්‍රශ්න අහන්නෙ😂කලිදු මරු, නලින්දත් මරු❤ මිනිස්සු අවුරුද්දක් දෙකක් ආන්ඩුවට දෙන්න ඕනි
@DanushkaDanu-v9v
2 күн бұрын
අනාගතයේදී ජනාධිපති කමට පවා ඉතා සුදුසු පුද්ගලයෙක් Dr .නලින්ද ජයතිස්ස
@asokabaun3244
2 күн бұрын
Malimawata jaya weva🙏obala janatawa wenuven mahansi wenava. Malimawata puluwan lankava goda danna. Malimawata rajayata jaya weva🙏❤️Mama Norway🇳🇴
@lakmalm.k.n.c1231
2 күн бұрын
කලිදු කාගෙවත් උවමනාවට program කරනවට වඩා හොදයි, වෙන ජොබ් එකක් හොයාගන්න...
@ghfdgxd4280
2 күн бұрын
ස්තුතිය ❤ මැතිතුමිනි
@lakshithahh60
2 күн бұрын
Great ❤🎉.අපි ඔයාලා එක්ක යින්නවා මොන ප්‍රශ්නය ආවත්.Npp😍💝✨️
@anuruddhikamadushani2434
2 күн бұрын
කලිදුට මුකුත් කියන්න එපා. එයා අහන්නේ මේ දවස්වල මිනිස්සු නිතරම අහන ප්‍රශ්න තමයි. ඒ වගේම ප්‍රශ්නය අහලා ඒකට උත්තර දෙන්න කාලය දෙන එක කලිදුගේ හොද ගුණයක්. අපිට හොද පැහැදිලි කිරීමක් ලැබුණා. ස්තුතියි❤
@TharunMihiranga-zo2qg
2 күн бұрын
ජනාධිපති කිව්වේ අපි ඉන්ද්‍ර ජාලිකයෝ නෙවෙයි කියලා .ඒක නිසා අපි අවුරුදු 5 ක් බලන් ඉන්නවා .මේ කනපිට ගහපු රටක්.අපි ඒක හොදින් දන්නවා .මෙහෙම සහනාධාර දෙන එකත් පුදුමයි.👍👍👍👍👍
@dpvlogs8544
2 күн бұрын
දිලිතුත් ගෙනල්ලා වැඩසටහනක් කරපන්
@shanikaperera4555
Күн бұрын
😂😂😂😂අම්මෝ ඒක
@iroshwijayarathna4131
2 күн бұрын
මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා
@mahindamwk155
2 күн бұрын
මුලින්ම Dr නලින්ද අමාත්‍ය තුමාට සුභ පතනවා.ඒ අවගේම කලිදු ඔබට ස්තූතියි ප්‍රශ්න එකින් එක පිළිවෙලට අහලා ඒකට උත්තර දෙනකල් නිහතමානීව අහගෙන ඉන්න එක.මේක චමුදිතගෙ උනානම් මල මල ගාලා ඔක්කොම මැල්ලුම් කරනවා.ආණ්ඩුවේ තීක්ෂණ බුද්ධි ගමනය හරිම පැහැදියි.ජයවේවා.❤❤❤❤
@RishadiChamathka
2 күн бұрын
අම්මෝ ඔව් ඇ 😂😂😂😂
@yohan7705
2 күн бұрын
හොර දොස්තර, හොර උපාධී, හොර ඩොක්ට රේට්
@anuruddhikamadushani2434
2 күн бұрын
මමත් ඕකම හිතුවා😂
@sherinekasthuriratna8333
2 күн бұрын
We’re with you Dr Nalinda. Wish you all the best!❤
@nilminirenuka5807
2 күн бұрын
ඔඛතුමාලගේ ගමන යන්න අපේ සුභපැතුම් ❤❤❤
@kmskwijesiri1436
2 күн бұрын
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
@hashitammy787
2 күн бұрын
අපි අණ්ඩුවට ආදරෙයි. අපිට පෙනවා කලින් හිටපු ජාරා ආණ්ඩු විනාස කරපු රට, සම්පුර්ණ පද්දතියක් ලෙසම නියම ආකාරයෙන් මේ ආණුඩුව විසින් ගොඩ ගන්න දරන උත්සහය. ඉක්මනිම්ම බැ කියල දන්නවා. අපි එත් මේ අවුරැදු 5 ඇතුලත අපට අඩියක් හරි හැම පැත්තකින්ම්ම හොද වුන රටක් ලැබේවි. හාල් පොල් ගැන විතරක් හිත හිත හිතපු මිනිසුන් පිරසක් නෙමේයි NPP එකට ඡන්දය දුන්නේ මුළු සමස්ත රටටම ආදාරය කරන පිරිසක්.
@pathmasirihatangala2441
2 күн бұрын
ප්‍රධාන පක්ශ දෙකෙන් කිසිසෙත්ම බලාපොරොත්තුව නොවන දේවල් මාලිමාව දිනවිමෙන් පතන්නේ එනිසා අනවශ්‍ය කතා නොසලකා වැඩ පිලිවෙල ඉදිරියට යමු ජයවෙවා මව්බිම දිනේවා මවිබිමට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@PadmaJayasinghe-s1z
2 күн бұрын
මොනවද ප්‍රධාන පක්ෂ?දැන් ඔවුන් ඔක්කොම එකයිනෙ.
@pathmasirihatangala2441
2 күн бұрын
@PadmaJayasinghe-s1z ප්‍රධාන පක්ශ දෙක කියලා මා අදහස් කරන්නෙ unp sri lanka තමයි එවා බොහො වෙලාවට සන්ධාන ජවිපෙන් npp මාලිමාව සන්ධිස්ථානයක් තමා හැබැයි එගොල්ලො එන එන අය වෙදිකාවට නොගත් බව පැහැදිළි නේ
@sriyanimallika5016
2 күн бұрын
අපිට හදිසි නෑ. කාලයගෙන රට හදන බව අපට විශ්වාසයි.මාලිමාවට ජයවෙිවා .❤️❤️❤️❤️👍👍👍
@yohan7705
2 күн бұрын
වල පයයි ගොඩ පයයි තියෙන අයට නම් මොකද ?
@smaduraliyanage880
2 күн бұрын
නය් චැනල් එකට ගෝටත් එක්ක ගහපු අන්ටිජන් ගේම්, කෝවිඩ් එකෙන් ගහපු ගේම් අමතක වෙලා වගේ.... අවුරුදු ගානක් විනාශ කරපු දේශීය කෘෂිකර්මාන්තය දවස් කිහිපයක් හෝ මාස කිහිපයක් ඇතුලත නැවත හදන්න බෑ... සීය කුඹුරු ගොඩ කරන්න ඕනේ කියන ප්‍රතිපත්තිය ගැන සංසරණය වන වීඩියෝ එක බලන්න
@kmskwijesiri1436
2 күн бұрын
Nalinda emathithumata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Deamon-06
2 күн бұрын
මාලිමාව රට හදන්නැත්තන් කවුරු හදන්නද?
@salindaweerasinghe4296
2 күн бұрын
දිලීත් ජයවීර කියන විදිහට කහින්න එපා තරිඳු හැමවිටම ජනතාවගෙ පැත්තෙ හිටගන්න
@RuthFonseka-j6n
2 күн бұрын
රස්සාව රැක ගන්න ඕනෙ දෙයක් කරයි ඉතිං ..😂
@dayaninilanthi7254
2 күн бұрын
ඇත්තටම මාධ්‍යයට ඔය තියෙන ගැටලු මිනිසුන් හොඳින් දන්නවා.නමුත් ඔයාල ට තියෙන හදිස්සිය මිනිසුන් ට නැහැ .අපි ඉවසනවා.යන ගමන පැහැදිලි බවක් අපට පේනවා.අපිට උවමනා සමස්ත වශයෙන් රටක් විදිහට යම් යහපත් තැනකට එන්නයි.අපට මේ ආණ්ඩුව විශ්වාසයි.වගකීම බාරගත් ඔබසියලු දෙනාටම ශක්තිය ලැබේවා .👍♥️
@lakshithahh60
2 күн бұрын
ගමන සුබයි.ජයවේවා Npp❤🎉
@yohan7705
2 күн бұрын
පට්ට හොරෙක්, වචන වලින් කැටයන් දානවා, well done Kalidu
@rukshanfarook4810
2 күн бұрын
ඉන්දියාවේ නඩු 25 නම් ලංකාවට 85.64 ආනයන ගාස්තු 25 +85.64=110.65 importer ලාභය 10+ retail seller 5+ රජයට tax 65+ නඩු කිලෝ එකක් දෙන්න පුලුවන් 190.64 ට නිකන්ම ලොකු මොල් හාල් ටික එළියට
@rathnasirithenuwara977
4 сағат бұрын
වටිනා වැඩ සටහනක් ❤!
@ajiththudawa9024
Күн бұрын
Rajayen Loku veemolak damu❤
@umeshpriyanga4530
2 күн бұрын
ජය වේවා ❤❤❤AKD
@DilDil-f6b
2 күн бұрын
නලින්ද බොසා❤
@pradeeperanga8958
2 күн бұрын
Dr nalinda npp jayaweva❤❤❤❤❤
@WajiraDamayanthi-zq7mq
2 күн бұрын
අඩු කරනවා. කිව්වා. ඉතින්. අඩු. කරයි. ඇවිල්ලා. සති. තුනක්. යනකොට. අඩුකරනවා. කිව්වද. මේ. රටේ. කීයක් දේවල්. සමබර. කරගේන. යන්න. ඕනද. ඔයාටද හදීසි. නැත්නම් ජනතාවටද.
@Backsidelover-nh1mm
2 күн бұрын
දියුණු රටවල මාධ්‍යයි අපේ මාධ්‍යයේ වෙනස පේනව නේද😂
@SamSam-h7p
2 күн бұрын
කාලයට ඉඩ දෙමු ❤
@susanthasuzy4473
5 сағат бұрын
ජය වෙවා නලින්ද සර් බුදු සරණයි ❤️🙏
@HansikaPiumali-m2x
2 күн бұрын
චන්දෙට කලින් කිව්වෙ මෙහෙමයි අරෙහෙමයි කිව්වට වැඩක් නෑ.මේ වෙලාවේ නිවැරදි තීරණ ගන්නවනම් ඒ ගන්නෙ හොදම තීරණ වෙනවනම්. මිනිස්සු දන්නවා මේ රට භාර ගත්තෙ මොනවගේ තත්වෙකින්ද කියලා.අවුරුද්ද්ක්වත් ගිහින් බලමු ආණ්ඩුව සාර්ථක ද අසාර්ථක ද කියලා.
@SonaliPramudika
8 сағат бұрын
🙏❤️🙏🤲🤲
@jothirathnagecharithmadura2776
Күн бұрын
වැඩේ කරන් යන්න. අපි අවුරුදු 10 හරි පටි තද කරන් ඉන්න ලෑස්තියි මේ රට හරි පාරට හෙමින් හරි එනවනම්. මේ රට ගොඩදාන්න සියලු කැපකිරීම් කරපු පරම්පරාව අපි වෙන්නම්. අපේ ලමයින්ට හරි සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න අවශ්‍ය තීරණ ගන්න.
@chamilanawaratne6629
Күн бұрын
විපක්ෂය හිතාගෙන හිටිය දේවල් නොකර ඉදිරියට යමු.
@susanthabathige5860
2 күн бұрын
Great discussion. Need to make the country more systemic. All this time, it is entire chaos.
@kawindaabeygunasekara3513
2 күн бұрын
කලිදු ඔයා මොන නාඩගම නැටුවත් ඩිලිති නයාට රටේ බලය දෙන්නෙ නෑ මිනිස්සු..😂
@PradeepPrasanna-g8o
2 күн бұрын
❤❤❤❤❤❤❤
@slmicro3857
2 күн бұрын
❣️
@Sumith5
2 күн бұрын
අපි දන්නවා මේ රට වැටුන තැන... මාලිමාවට අපි අවුරුදු 5ක් දුන්නෙ රට හදන්න අපි. මාසෙන් දෙකෙන් චූන් කරන සහන ඕනි නෑ.. රට හදමු❤❤
@eazy-eye-srilanka
2 күн бұрын
පරණ ඒව අමතක කරල දැන්වත් හරියට ප්ලෑන් එකකට රට හදාගෙන යන්න අඩිතාලම දාන්න...ඔය පරණ අරෙහෙම කිව්වා මෙහෙම කිව්ව කෝ දැන් කලේ නෑනෙ වගේ කථා අපිට වැඩක් නෑ....මේ වසර 5 හේ හරියට අඩිතාලමක් දාන්න...❤❤❤
@nilminipriyanka1502
2 күн бұрын
👍👍👍👍👍👍👍
@chathuranga9805
2 күн бұрын
අපිට මේ ආණ්ඩු විශ්වාසයි ඔය කරගෙන යන විදිහට කරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේ ආණ්ඩුවට ඡන්දේ දීපු මිනිස්සු අපි
@KarunarathnaRanepura
2 күн бұрын
පහුගිය කාලේ මේ මාධ්‍ය වේදීන් හිටියේ කොහෙද....මේ ප්‍රශ්න වලින් වැඩි කොටස හිටපු පාලකයන් ගේ වගේ......ජයවේවා NPP.....
@kamalmkau556
Күн бұрын
අලුත් ආණ්ඩුව ආවම්පස්සේ මොල් හිමියෝ අලුතින් වී මිලදී ගත්තෙ නෑ හාල් හිඟය යොදාගෙන කලුකඩ මිලක් හැදුවා.පස්සෙ තිබුණ මිලට වඩා ඉහල මිලක් පාලන මිල ලෙස නියම කරා අන්තිමට කලුකඩ මිල නිත්‍යානුකූල වුනා .රටින් එන හාල් වලට Tax එකක් ගහල ඒ මිලට මැච් වේවි කොලිටිය අඩු උනොත් ආසන්න මිලකට මැච් වේවි.එතන තමයි සුපිරිම ගොඩයෑම තියෙන්නෙ. හාල්පාරුවොත් ගොඩ හාල්කාරයෝත් ගොඩ. ටෙන්ඩරය මෝල්කායරයම ගත්තම බැංකුවෙන් ලෝන් එක මෙවා බහිරවයෝ නැති නිධාන🤣🤣🤣
1:45:56
Hiru TV Salakuna Live | Harsha de Silva | Episode 461 | 2024-12-09 | Hiru News
Hiru News
Рет қаралды 68 М.
6:43
'අලියා අරන් තියනවා හෙන්ඩුව නෑ' වරාය බලන්න ගිය ඇමති බිමල් කිව්ව කතාව | Bimal Rathnayake
Newsfirst Sri Lanka
Рет қаралды 20 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 103 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 75 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 186 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 26 МЛН
7:49
කබීර් අහපු ප්‍රශ්නයට අලුත් පරිසර ඇමති මූණටම දුන්න සැර පිළිතුර | Dammika Patabendi
Newsfirst Sri Lanka
Рет қаралды 14 М.
59:44
🔴 LIVE | Siyatha News | 6.00 PM | 12 - 12 - 2024
Siyatha News
Рет қаралды 6 М.
NEWS LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.12.12 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 9 М.
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-12-12
Hiru News
Рет қаралды 11 М.
1:06:04
LIVE 🔴විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් තත්වය පිළිබඳ පැහැදිලි කිරීම
Rupavahini News
Рет қаралды 6 М.
51:05
රන්වල ඉවත් කරන්න මෙච්චරටම අමාරු ඇයි? හේතුව අපි දන්නවා! | Rasika Jayakody |Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 931
1:09:39
මම A/L ලිව්වේ ළඟදි .මම ෆේල් හැබැයි මට A/L ලියන්න ඕන උනා.Shan Putha |Hari tv
Hari Tv
Рет қаралды 186 М.
9:25
දණ ගැහුවේ හාල් මෝල් හිමියෝද නැත්නම් ආණ්ඩුවද? - ''දවස් දහයකින් බලාගමු''
Ada Derana
Рет қаралды 159 М.
5:57
රටෙන් පන්නපු ඩොලර් බිලියන 36 ගැන අද ටෙලිවැකියෙන්.
Siyatha News
Рет қаралды 83 М.
1:58:54
Kadira Divyaraja Full Movie
Kadira Divyaraja
Рет қаралды 778 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 103 МЛН