"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.09.28 - TV Derana"

  Рет қаралды 95,125

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 94
@chandithilakarathna1047
@chandithilakarathna1047 Ай бұрын
දැන්..දැන්..හරිම ආසාවෙන් ටිවි බලනවා
@sathkularathnanayakkarahen2480
@sathkularathnanayakkarahen2480 Ай бұрын
සංඛ සහ චතුරගේ සැබෑම වෙනසක්.❤
@yesbooo
@yesbooo Ай бұрын
මේවා මේ අපි ඉස්සර බලපු වැඩසටහන් නෙමෙයි 😁
@tnirmala7708
@tnirmala7708 Ай бұрын
ජනාධිපති අනුරටඦය වේවා ඔබපරිෂ්සන්වෙන්න❤❤❤❤❤
@LilanAmarasingha
@LilanAmarasingha Ай бұрын
මාලිමාවට ජයවේවා 🧭✖️✖️✖️
@RuviniLakshika-ml1dr
@RuviniLakshika-ml1dr Ай бұрын
🎉0ㅁ
@H.usamarasenaSamarasena-ob7vh
@H.usamarasenaSamarasena-ob7vh Ай бұрын
Malimawata jayawe
@pradeepkumara2016
@pradeepkumara2016 Ай бұрын
Malimawata ජයවේවා
@sithummaliththa9801
@sithummaliththa9801 Ай бұрын
දවසින් දවස අහන්න ලැබෙන නිවුස් ..සුපිරි මුං හොරු රැලම වලලල දාන්න ඕන
@nilukacooray176
@nilukacooray176 Ай бұрын
පුළුවන්නම් අබුඩාබි එම්බසි එකේ ඉන්න හැත්ත අයින් කරන්න 😂😂 උන් හිතන් ඉන්නෙ අපි උන්ගෙ සේවකයො කියල.. පස්ස පැත්ත දීගෙන ඉන්න සෙට් එකක් ඉන්නව උන්ටනම් මේ කමන්ට් එක අවුල් 😂😂
@sandhyawasanthi1955
@sandhyawasanthi1955 Ай бұрын
Hema middle East Country ekakama inna un ain karanna
@damithdilantha2736
@damithdilantha2736 Ай бұрын
ජනාදිපති තුමනි ඔබ‍ට ජයවේවා 🙏🙏🙏♥️♥️♥️
@MalikaGunasekara-s9j
@MalikaGunasekara-s9j Ай бұрын
මගේ ජීවිතේ කිසිම දවසක පෞර්ති බලලා නැ ,මොකද දේශපාලනේ උන් මාධ්‍ය සේරම බොරු කියන නිසා,ඒ උනාට දැන් නම් හැමදාම බලනවා අනුර මහතා මොකද කරන්නේ කියලා,පුදුම ආසාවකින් බලන්නේ,අනේ අපේ ADK ආදරෙට එහෙම කියන්නේ,ඔබ ඔබේ ආරක්ෂාව වැඩි කරගන්න,තනියෙන් යන්න එපා ,අපිට ඔබව ඕනේ අපේ පන තමයි ඔබ,සියලු දෙනාගේ කිම අහන්න පොඩ්ඩක් අපේ හදගැස්ම ඔබයි
@SadaruAluthge
@SadaruAluthge Ай бұрын
මාලිමා රජයට ජයවෙවා❤️
@AnomaWeerasinghe-c8v
@AnomaWeerasinghe-c8v Ай бұрын
මලිමවට ජයවේවා අපිටත් රටක් දැන්තියනවා නියමයි රටරටරජාට සියල් දේවියන් රැකදේවා ❤❤❤❤❤❤
@AtAy-n6f
@AtAy-n6f Ай бұрын
ජයවෙිවා ජනාධිපති තුමනි
@gayanasanka7970
@gayanasanka7970 Ай бұрын
ජනාධිපති තුමා ❤❤❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 Ай бұрын
ලස්සන රටක්....පිරිසිදු දේශයක්...
@champaperera8964
@champaperera8964 Ай бұрын
හැමදාම බලන්න එන්නෙ අලුත් තොරතුරු
@lalalwis7679
@lalalwis7679 Ай бұрын
Congratulations AKD
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Ай бұрын
❤❤❤❤
@vijitjay9.303
@vijitjay9.303 Ай бұрын
පොලිසියේ රාජකාරී සමග සුදුසුකම් සපුරගන්න ඇති අවුරුදු 36 ම පුරා
@WajiraKumari-gw3yc
@WajiraKumari-gw3yc Ай бұрын
මලියාවට ජය වේවා
@priyanidesilva3798
@priyanidesilva3798 Ай бұрын
අපිත් ඉන්නේ kuwait වල embassy යේ ඉන්න හැත්ත අයින් කරල දමන්න අනුර ජනපතිට කියන්නේ
@LAYYA83
@LAYYA83 Ай бұрын
වාමාංශික ආණ්ඩුවක් දැකලම මිය පරලොව ගියා.
@dammikaranhotige4963
@dammikaranhotige4963 Ай бұрын
ජනාධිපති තුමනි මෙික ලංකාව ඔබතුමා රටට ආදරෙයි නමි ආරක්ෂාවගැන හිතන්න.කෙක්කෙන් බැරිඋනොත් කොක්කෙන් හරි එන්න බලන්න පඅලුවන් ඉතිහාසය මතකයි නේද
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Ай бұрын
යකෝ ලංකාවේ උන් ගැරඩි මරන්නේ නැහැ
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Ай бұрын
පාස්කු ප්‍රහාරයේ ප්‍රදාන වින්දිතයේක්‌ උන ශානි අබේසේකර මාලිමවේ ප්‍රදාන නිලදාරීයෙක්
@manojey3501
@manojey3501 Ай бұрын
දැන් දෙරණෙ ඉන්නෙ අහිංසක මුව පැටව් වගේ නිවේදකයො. 😂😂😂😂 එය සිදු කළ ශ්‍රී ලංකා ජනතාව ට අපේ ප්‍රණාමය !!!
@manusatharana6982
@manusatharana6982 Ай бұрын
කමෝන් සංඛ....❤
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Ай бұрын
Aragalaya Dan raja putuwene, yes now no risk of any bloody aragalaya and no more sabotaging. Yes safe for open the roads. Truth is truth…….so respect the truth
@shamashama9802
@shamashama9802 Ай бұрын
Good morning mr sanka
@chandithilakarathna1047
@chandithilakarathna1047 Ай бұрын
ජයවේවා මාලිමාව
@Shaliniweeratunga
@Shaliniweeratunga Ай бұрын
නව ජනාධිපති තුමාගේ ආරක්ෂාව මුළු රටේම ආරක්ෂාවය් සර් 🙏🙏🙏🙏🙏🙏❤👏🇱🇰✍️✍️✍️✍️✍️✍️👏👏👏
@harshakumara5011
@harshakumara5011 Ай бұрын
❤❤❤❤jaya malimawa
@Kalo1962
@Kalo1962 Ай бұрын
Excelant mr. Sanka
@EarlESilva-fz5eu
@EarlESilva-fz5eu Ай бұрын
යමෙකුට ගෙවන්න පුලුවන් දඩයක් වියයුතුයි නියෝග කරන්න. මිලියන හැත්තෑ පහක් විශාල මුදලක්, දඩය ගෙවනවට වඩා හොදයි හිරේ යනවා’ මෝඩ විනිශ්චයක්’
@AlKuwait-qv1or
@AlKuwait-qv1or Ай бұрын
තෙරැවන් සරණයි
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i Ай бұрын
🌻🌻🌻🌻🌻
@wajiraattanayaka9563
@wajiraattanayaka9563 Ай бұрын
Machan uba niyameta deepan
@EarlESilva-fz5eu
@EarlESilva-fz5eu Ай бұрын
ක්‍රිස්තු තුමන්ව දැරූ විස්වාසය තුලින් ආරක්ෂාවක් නොලැබු බවයි දයානුකම්පිතව සිතීමට පෙළඹවීම ගැන දෙවියන් වහන්සේගෙන් සමාව යදිමි. ක්‍රිස්තු තුමන් කුමන වේදනාකාරි කෲර දඩුවමක් දරාගන්නට වියහැකි වන්නක් වේද? මාහටනම් සිතාගන්නවත් බැරි වේදනාවක්.
@JanithaFernando-s3m
@JanithaFernando-s3m Ай бұрын
News balannath asai dan
@AnomaWeerasinghe-c8v
@AnomaWeerasinghe-c8v Ай бұрын
නියමයි හෝරුන්ට දිපු දඩුවන් මුන් කුඩු බිනසි කරයෝ මුන්ට අරසකයි මෝකද කලකනි හෝර කලියට නියමයි අපිට බදු ගහගහ මුන් අරකශවෙිනවා නියමයි අනුර කුමර ජනලතිදුනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kusum_Asanka
@Kusum_Asanka Ай бұрын
Jayawawa 1:56
@bandusena8046
@bandusena8046 Ай бұрын
තානාපති සෙවය කියන්නේ රට ක් වෙනුවෙන් තවත් රට ක ඉදන් තමන්ගේ රට වෙනුවෙන් කැපවෙලා උපරිම නියොජනය ක් ඉටු කල යුතු සෙවයක්. නමුත් අද අපේ තානාපති සෙවය ඉතාමත් ම කණගාටු දායක යි නෙද? එයට හේතුව දෙශපාලණ පත්වීම් ලබා දීම යි.රට ගැන නොසිතා තමන්ගේ වාසි ලබා ගැනීමට පමණක් ම ක්‍රියා කරන තානාපති වරුන් වහාම කැදවා සුදුසු පුද්ගලයන් තානාපති සෙවයට යැවීම නව ජනාධිපති තුමා අනිවාර්යයෙන්ම කල යුතුයි.වැරදි කල අයට දඩුවම් ද ලබා දිය යුතු යි.
@vayalasomaltha7491
@vayalasomaltha7491 Ай бұрын
🎉🌹🎉🌹🎉🌹🎉🌹
@rajasirimanuweldura8691
@rajasirimanuweldura8691 Ай бұрын
Good morning ❤ Dan tamai niyma Rajayak tiyanne
@SrilankaW
@SrilankaW Ай бұрын
අම්‍මෝ දිලිප් ජයවීර මේ‍ පාර චන්ද්‍රයාගෙන්ද ඉන්ලන්නෙ තරුවට දෙන්නැති නිසා චනද්‍රයා ලකුණෙන්වත් ඉල්ලන්න එයත් පාට මාරු කරන කටස්සෙක්නෙ.
@Endrani-d1e
@Endrani-d1e Ай бұрын
❤❤💪🤲🙏
@amilanilushika
@amilanilushika Ай бұрын
මිලියන 62 කාදිනල් ගේ බැංකු පොතේ... ඌ නඩු ගාස්තු කියලා වන්දිය මාටිය ගැහුවා😢
@hemantha401
@hemantha401 Ай бұрын
සංක ඔයා
@dhanukaprabodha9298
@dhanukaprabodha9298 Ай бұрын
Seychells tanapathith e wage 🙂😌🇸🇨🇱🇰
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
ස්හාවධර්මය සුද්ධ කරන්න පටන් අරන් ඒක ඒක්කෙනා යන්න ලැස්ති වෙන්න වෙයි වගේ ....
@sghdhddhdhd9859
@sghdhddhdhd9859 Ай бұрын
NPP👍👍👍👍👑👑👑
@chamalchrishmal522
@chamalchrishmal522 Ай бұрын
හෝද හෝදා මඩේ දාන එකක්ද හරකෝ පාස්කු ප්‍රහාරය??? Mind your words mr. Journalist 😡
@sanju_SL
@sanju_SL Ай бұрын
Aniwarenma api janatawa wasayen apita loku bayak tiyenawa hitapu kala kanni nisha
@rasikaperera-u8q
@rasikaperera-u8q Ай бұрын
කුවෙටි එමිබසියම නං අන්තිමයි උන්ට විරුද්දව මමත් කතාකරනවා හොද වැඩෙ
@manojpremakumara
@manojpremakumara Ай бұрын
සංඛ කියන අපුල්ලන්නාට වේදනාවයි නේ....?
@arunasampath709
@arunasampath709 Ай бұрын
දැන් තමයි නිව්ස් යන්නෙ
@sanjayafernando1275
@sanjayafernando1275 Ай бұрын
Chathura aiya kiyana vidiya boring naa. 😊
@machinemaster70
@machinemaster70 Ай бұрын
😀😀😀😀😀😀😀😀😀😀😀😀❤
@Nature60810
@Nature60810 Ай бұрын
welgamae maranaya 2022 ex way enrance eke siduvimata sambandayak ne
@dishnahettiarachchi4757
@dishnahettiarachchi4757 Ай бұрын
Sanka get more time to repeating one thing . Its very unpleasant . Chathura is the best
@piyathgaraka6608
@piyathgaraka6608 Ай бұрын
Maserati eke yai neda niwan
@JanakaCooray-qy6cg
@JanakaCooray-qy6cg Ай бұрын
🕛🕛🕛🕛🕛
@AngelangelKenedey
@AngelangelKenedey Ай бұрын
Mhababkuwa ekadhipathi kramyek geniyanna Denny aei.. Nandala ge set ekata wadi PADI . Jestayangey poliya adu kaly nandalalge PADI wadi Karaganda. Eka sadarana???😢
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
Malimawata 3/2
@lawanrajapaksha
@lawanrajapaksha Ай бұрын
6n 5k demu 🎉
@surendrikayarrow3744
@surendrikayarrow3744 Ай бұрын
Dilumwa lankaragattot Dilithtat devipihitai
@jagathprasanna-bf2wz
@jagathprasanna-bf2wz Ай бұрын
Nai arinna ehema epa samata eka vidiyata samabara news denna
@dineshliyanage8128
@dineshliyanage8128 Ай бұрын
Koheda ban pasku praharaya hoda hoda made danawa kiyanne.asadaranata lak wechcha minissunta asadararanayak wenakan katha karanna one..
@Nature60810
@Nature60810 Ай бұрын
peruta gami ekamokak genada kiyanne
@rathnayakapemavardana4474
@rathnayakapemavardana4474 Ай бұрын
Malimawata. Jawewa
@shehanmadushanka8738
@shehanmadushanka8738 Ай бұрын
🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪
@pasindusandaruwan1919
@pasindusandaruwan1919 Ай бұрын
Peretto nagitala 😂
@JrtGunawardana
@JrtGunawardana Ай бұрын
Munta. Vandi. Mudal. Delt. Tava. Mona. Pariksanada
@lahirudananjaya9887
@lahirudananjaya9887 Ай бұрын
Ane palayan jagoda pinnaya....nayata kahina pagaya...
@shamashama9802
@shamashama9802 Ай бұрын
Sanka apullanek newei Apahasa kirima kathai Nugath modayo ehema kiyanne
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Ай бұрын
මාලිමවේ පචයන්ට නිවන් සුව ලැබේවා 😂
@prabathedm9252
@prabathedm9252 Ай бұрын
Harak
@RumeshaRumesha-ce4io
@RumeshaRumesha-ce4io Ай бұрын
❤❤❤
@thivankafernando5159
@thivankafernando5159 Ай бұрын
මාලිමාවට ජයවේවා ,
@ajithkumara6304
@ajithkumara6304 Ай бұрын
❤🧭😘
@devilsriya4300
@devilsriya4300 Ай бұрын
❤❤❤❤
@keegayanikeegayani9084
@keegayanikeegayani9084 Ай бұрын
@PubudulakshanLakshan
@PubudulakshanLakshan Ай бұрын
❤️🧭🧭❤️
@priyankaniranji8401
@priyankaniranji8401 Ай бұрын
❤❤❤
@JanithaFernando-s3m
@JanithaFernando-s3m Ай бұрын
🧭❤
@DeviKumari-r5h
@DeviKumari-r5h Ай бұрын
❤❤❤❤
@rohantharanga4304
@rohantharanga4304 Ай бұрын
❤❤❤
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 91 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 7 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
අනුරත් පූසව ගැට ගහයිද?
1:51:18
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 91 МЛН