අම්මා නළවපු විදිහ ගැන කියද්දී, සංවේදී වූ අක්ෂා චමුදිගේ අම්මා මැදිරියට පැමිණෙයි - Derana Aruna

  Рет қаралды 1,848,239

Aruna lk

Aruna lk

2 жыл бұрын

#DoiKiyaKiyaBaiKiyaKiya #AkshaChamudiAngelina #RooSandawa
අම්මා නළවපු විදිහ ගැන කියද්දී, සංවේදී වූ අක්ෂා චමුදිගේ අම්මා මැදිරියට පැමිණෙයි - Aruna.lk - Derana Aruna

Пікірлер: 1 400
@amilaruwan00
@amilaruwan00 2 жыл бұрын
මේ සින්දුව ලිව්වෙ මම..ස්තූතියි Aruna මේ නිර්මාණය තෝරා ගත්තාට
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
ඇසට කදුලු එන තරම් සංවේදී පදවැල් බොහොම ස්තුතිය
@sathyamax7873
@sathyamax7873 2 жыл бұрын
Supar
@srilankanbeautywithnatural4050
@srilankanbeautywithnatural4050 2 жыл бұрын
😍😍😍😍
@rasangishalanika4473
@rasangishalanika4473 2 жыл бұрын
Okkoma hodaiii.. Duka.. Lowwe l Oya kiyalaaa oy\u
@amilaruwan00
@amilaruwan00 2 жыл бұрын
@@maleedesilva6061 ස්තූතියි ඔබතුමීට!
@wasanthijayalath9832
@wasanthijayalath9832 2 жыл бұрын
කියන්න හිතපු සේරම දේවල් හැමෝම කියලා තියනවා. ළමා ගතිය ඉස්මතු වන ඇදුමක් ඇදලා,ලස්සනට කොණ්ඩ දෙකක් ගොතලා ළමයෙක් කියන විදියට ඒ සිංදුව ගායනා කලානමි වටිනාකම මිළ කල නොහැකියි. තරුණ ගැහැණු දරුවන් කරන විලාසිතා,මෙි දරුවට එප⁣ා. මමත් බලාගන හිටියේ අමිමා එයාව තුරුල් කරගනිවි කියලා. දෙමවිපියන්ට මෙි දරුවා යවන මග අවබෝංධයක් නැහැ. උන්දැලට ඔිනෙ සල්ලි. තව ටික දවසක් යනකොට මෙි දරුවා හොදටම පරෙස්සමි කරගන්න වෙනවා. හැම හැම ප්‍රසංගයකටම සල්පිල් භාණ්ඩයක් විදියට යවන්න එපා. යැවිය යුතු තැනිවලට පමණක් යවන්න. සමාජයේ ඇති භයානක කම දෙමවිපියන් විසින් අවබෝධ කරගත යුතුය. මුදල් පස්සේ හඹා යන්නට එපා දරුවා ඉදිරියට දමලා.
@sanjeewaniuduwake6892
@sanjeewaniuduwake6892 2 жыл бұрын
Hariyata hari
@ayesha-jd1gz
@ayesha-jd1gz 2 жыл бұрын
Eka thamai wenne.hariyatama hari
@sujithaoman8242
@sujithaoman8242 2 жыл бұрын
ලමාගතිය අඩුයි
@samindigodakanda4950
@samindigodakanda4950 2 жыл бұрын
හරියට ම හරි ඔයා කිව්වා..
@thilokaperera5995
@thilokaperera5995 2 жыл бұрын
👍👍👍👍
@maduwanthamaduwantha1550
@maduwanthamaduwantha1550 2 жыл бұрын
කමෙන්ට් ගොඩක් වල කියලා තියෙන දේවල් හරි කියලා හිතෙනවා .තරහකින් කියන දේවල් නෙමේ මිනිස්සුන්ට දැනෙන දේ.හොද දේවල් හිතට අරන් ඉදිරියට යන්න
@udarasampath3148
@udarasampath3148 2 жыл бұрын
දැන් ගොඩක් ලොකුයිනේ නේද.හරවත් දේ අරගෙන නිහතමානීව ඉදිරියටම යන්න.good luck දූ.
@hansadrshan7340
@hansadrshan7340 2 жыл бұрын
Nnm0
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
බූදූ....සරණයි.. අක්ෂා
@dilrukshihansika133
@dilrukshihansika133 2 жыл бұрын
Good luck doni
@rahulraman6859
@rahulraman6859 2 жыл бұрын
NikamatAammabihadlanna.hariahnkariy..hobana
@madumaliwikramasinha9641
@madumaliwikramasinha9641 2 жыл бұрын
8
@nimalihewawasam5354
@nimalihewawasam5354 2 жыл бұрын
සිංදු ව කියද්දී සංවේදී උනා කිව්වට අම්මවත් දුවවත් සංවේදී වෙනවදැක්කෙ නෑ.ඒ සිංදු වෙ සංවේදී කමක් මටනම් දැනුනෙත් නෑ.ආක්ෂා චමුදිගෙන් මටනම් ලමාගතියක්වත් පේන්නෙ නෑ.
@udarawishmi2100
@udarawishmi2100 2 жыл бұрын
Aththa
@priyadarshani896
@priyadarshani896 2 жыл бұрын
ඇත්ත
@likehub-ql1py
@likehub-ql1py 2 жыл бұрын
සිග්නල් නැ ලු ඉගනගන්න ලමා ගතිය හොයන්න කලින් එ කිව්ව් දෙ කියද්දි හිතෙ තිබ්බ ලමා කම දැක්කෙ නැද්ද
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
රනූ මොන්ඩාල්ට උන දේ වෙයි වගේ රස්තියාදු ගතිය 🤨
@nuwansameeragamage1586
@nuwansameeragamage1586 2 жыл бұрын
Atta
@nilminikumari1502
@nilminikumari1502 2 жыл бұрын
අනේ ඔයා dan ,ලොකු යි නේද චුටි දුව ඔයාට ඉදිරියට යන්න සක්තිය දායිරිය ලැබේ වා ❤️❤️
@sasidumdeshan6483
@sasidumdeshan6483 2 жыл бұрын
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..
@nandana3305
@nandana3305 2 жыл бұрын
මම මේ ළමය ගෙ විඩියො බලන්නැ වයසට වඩා පංඩිත හින්ද මේ විඩියො එක බැලුවෙ සංවේදි වෙලා අම්ම මැදිරියට ආව කියපු හින්ද එක බලන්න කො ඉතින් කිසිම සංවේදි කමක් දැක්කෙ නැ එ ළමය අම්මව ගනන් ගත්තෙවත් නැ 😁
@sahiruroshan4799
@sahiruroshan4799 2 жыл бұрын
හ්ම්ම්ම්..ඒකනේ,කිසිම සන්වේදීකමක් තිබුනෙ නෑ
@lahirudilshan313
@lahirudilshan313 2 жыл бұрын
Eka nam aththa kisima sanwedi bawak ne
@nilakshimihirani813
@nilakshimihirani813 2 жыл бұрын
මගෙ කමෙන්ට් එකත් ඕකමයි..අපි හිතලා සංවෙිදි වෙන්න වෙලා තියෙන්නේ 🤣🤣🤣
@nandana3305
@nandana3305 2 жыл бұрын
@@nilakshimihirani813 😁😁❤️
@shemayafernando7034
@shemayafernando7034 2 жыл бұрын
ඇත්තෙන්ම
@threesisters870
@threesisters870 2 жыл бұрын
අම්මා ව අමතක කරන්න එපා කවදාවත් 😢❤️
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
ඒක ඇත්ත අම්මා එද්දී බලන්නේ අකමැත්තෙන්,කිසි ලමා කමක් නෑ,උද්දච්ච කෙල්ලක්
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
@@jananisp9284 ..අනේ ඊර්ෂ්‍යාවකින් නෙවෙයි මේ කමෙන්ට් එක දාන්නේ ...මට දැන්නේ මෙයාගේ ගායනයක් රස්තියාදුකාර ගායනයක් විදියට ....ගුනධර්ම ..නිහතමානීකම ..උගත්කම නැතිව මොන කලාකාරයෙකුවත් ඉහලට යන්න බැහැ ...දකින බොහෝ දෙනෙක් මේ දරුවා ගැන සතුටකින් නෙවෙයි කතා කරන්නේ ...ඉදහිට වත් දෙමව්පියන් මේ කමෙන්ට්ස් කියවනවානම්...මේ ලමයා නිවැරැදි කරගන්න තාමත් ප්‍රමාද ...
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
ඒ ලමයා අම්මා ව ගනන් ගත්තේ වත් නැහැ 😭😭
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
@@jananisp9284 එක නම් ඇත්ත ඉස්සර මම හ‍රි ආසයි මේ ලමයා ට දැන් නම්නැ එයා පොඩි ලමයෙක් වගේ නෙවෙයි මොකක්ද උද්දච්ච කමක් තමයි තියෙන්නේ
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
@@sriyanicooray1449 හරි මහන් තත්වය කින් ඉන්නේ පොඩි කමට නෙවෙයි
@europroduct2443
@europroduct2443 2 жыл бұрын
අම්මා ආවා කියලා හැරිලවත්බැලුවෙනෑ දැන් ළමාකමක් අහිංසක කම ඉස්සර වගේ නෑ 😟
@Paragatha
@Paragatha 2 жыл бұрын
හැරිල නම් බැලුව. ඒත් ගණන් ගත්තද කියන එකයි ප්‍රශ්නෙ. .
@shyamashyma9043
@shyamashyma9043 Жыл бұрын
Eka nm aththa.harilawath baluwe naa.😡😡😢😢
@ruwaniru5576
@ruwaniru5576 Жыл бұрын
සිරාවටම...
@thejaniganegoda9540
@thejaniganegoda9540 2 жыл бұрын
මගේ පුතා මේ සිංදුවට නැලවෙනවා එයා හරි ආසයි මේ සිංදුවට. සුභ ගමන් නංගි. එත් මේ විඩියෝ එකේ සංවේදී බවක් නම් නෑ.මම සංවේදී උනා කියලා විතරයි මට දැනුනේ.ඕනෙම දරුවෙක්ගේ 1 අම්මා විය යුතුයි
@kumudhukumudhuni3257
@kumudhukumudhuni3257 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම .මටත් ඇඩුනා.ඒ උනාට ඒඅම්මයි දුවයි...?????
@sakunthalagamage729
@sakunthalagamage729 2 жыл бұрын
e lamaya aran hadagaththa kenek eya gattata passe thamai akshata dan malliyek inne,ekai e ammai duwai ehema aththe....e song eka unath balannako
@malkakannangara9280
@malkakannangara9280 2 жыл бұрын
ගොඩක් ලස්සනයි,දූ. ඔය වගේ තමන්ට නිර්මාණය කරපු පොඩි ගීත ගයන්න.ලස්සනයි.තෙරුවන් සරණයි.ඔය ගීතය ලියපු කවුරු හරි ලස්සන අදහස් ඇත්තෙක්.ස්තූතියි,එතුමාට.
@sithmiimesha1972
@sithmiimesha1972 2 жыл бұрын
අම්මා ආවට පස්සෙ අම්මා දිහා ආදරෙන් බලලා ඉතුරු ටික කියයි කියලා හිතුවේ.එහෙම හැගීමක්වත් නෑ.අද ඔහොම තැනක ඉන්නෙ මුලින්ම අම්මා නිසා.නිහතමානීකමයි ගොඩාක් වටින්නෙ ලමයෙකුට.🙏🙏🙏🙏
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
මෙයාට ලස්සනට සිංදු කියන්න බෑ. ඒත් හුඟක් අය කියන්නේ ලස්සනයි සිංදුව කියනවා කියලයි .මෙයා හරි ආඩම්බරයි.ඇත්ත තමයි අම්මා දිහා බැලුවේ වත් නෑනෙ.😕😕😕😕😕😕😕
@chandrakanthi3162
@chandrakanthi3162 2 жыл бұрын
Mathi hithuve amma qihe balla umma qeyi kiyala hithanna be loku vena kota monava karaiqa kiyala athi suba pathanava buqu saranai. Mama cyprus.
@srimalabeywickrama2369
@srimalabeywickrama2369 2 жыл бұрын
A podi daruwek
@sewwandiapasara6331
@sewwandiapasara6331 2 жыл бұрын
කියලා වැඩක් නෑ මේ මිනිස්සුන්ට පොඩි දේත් ඇති කෙනෙක්ට මොකක්ම හරි වරදක් කියන්න.
@chandrikadesilva178
@chandrikadesilva178 2 жыл бұрын
@ Sithmi imesha මහ ලොකු ගෑණියෙක් වගෙ සම්මුඛ සාකච්ඡාවලදී ඇක්ෂන් දාන්න ඒ ළමයට තෙරෙන්නෙ නෑ....මලහෝන්තුවක් ඔයා නම්....අනුන්ගෙ ඇද හොයන එවුන්ගෙ සංගමයේ අධ්‍යක්ෂිකාද ඔහේ..🤣🤣🤣😂😂😂😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
සංවේදි වුනේ කොයි කෑල්ලෙද? 🤣 අම්මවා සත පහකට ගනන් ගන්නේ නෑ
@renusudarshani5039
@renusudarshani5039 2 жыл бұрын
Ekanm mmth dakka mtath hithunaaa
@Shaniy199
@Shaniy199 4 ай бұрын
Amma sanvidi una kiyla ne tbiyjne .
@dilinidilini5324
@dilinidilini5324 2 жыл бұрын
සින්දුව ගොඩක් ලස්සනයි ලියපු කෙනාට ගොඩක් ස්තූති.මේ ලමයට ඉස්සෙල්ලා සින්දුවෙ අර්තය පැහැදිලි කරනම් හොදයී.ලමා කමක් නෑ ගෑවිලාවත්.😏😏😏
@susanthajayalath3521
@susanthajayalath3521 Жыл бұрын
ඊරිසියවට මෙවාගෙ දෙවල් කියන්න එපා
@manikabahrain4678
@manikabahrain4678 Жыл бұрын
ඒකනම් ඇත්ත ලමා ගතියක් නැ සිංදුව ලස්සනයි .😢
@shyamashyma9043
@shyamashyma9043 Жыл бұрын
Hm
@Cricketpisso1234
@Cricketpisso1234 Жыл бұрын
Uba kiyapanko ehenam ඇවිත්
@DilipHarsana
@DilipHarsana 4 ай бұрын
Me hamoma ai me lamayage waradima dakinne dakina deyan minissu maninna apa a ayage heti wanna puluwan ohama kata danna apa me wage awata a lamayage manasikatwayata hoda madi neda
@thelmawijesinghe2720
@thelmawijesinghe2720 Жыл бұрын
පුතේ ඕනවට වඩා ලොකු කම හිතට අරන් බර කරලා සින්දුව කියන්න එපා..ලමයෙක් වගේ ලස්සනට කියන්න...ඔයාගෙ කට හඩ ලස්සනයි ..වෙන කාගෙන් හරි අහගන ඇදුම් තෝර ගන්න...අනාගතේ සාර්තක වෙන්න ලොකු දේවල් හදා ගන්න..
@anushadilrukshi7353
@anushadilrukshi7353 Жыл бұрын
Mara loku kamak thiyenne anjalin kiyala hithan inne......mara dn mam pennana be
@Nim-js6eq
@Nim-js6eq Жыл бұрын
8
@sampathariyadasa2679
@sampathariyadasa2679 2 жыл бұрын
දක්ෂතාවය වෙනමම කතාවක්..ඒත් එයා හිතා ඉන්නෙ එයා තමයි එකම ගායිකාව කියල.ලංකාවටම එච්චරයි කියල.කට හඩත් ගස්ස ගස්ස කියන කොට හරිම කැතැයි
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali 2 жыл бұрын
එතනනං හරිම ලස්සනයි, ඔන්න ඔහොම ලමා කම තියාගෙන ලමයිට විතරක් ගැලපෙන සිංදු කියන්න! ඔයාට බුදු සරණයි! 😍
@lucieandtunacats
@lucieandtunacats 2 жыл бұрын
Mama ada thamayi Me daruwa lama kamata galapen widihata innawa saha gayana karanawa dutuwe.
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali 2 жыл бұрын
@@lucieandtunacats ඔව් මේ වගේ හැමදාම හිටියනං කවුරුත් බනින්නේ නෑනේ හැමෝම ආදරේ කරයි
@pwilesingha6085
@pwilesingha6085 2 жыл бұрын
Kauda anebaninnevai ehema kiyanne e daruwage pinata thamai e katahada labune. Kauru monawa kiuwath githayakin lama kama maninna baha. Lankawe minissu kenekwa therum ganna widiya harima modai
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali 2 жыл бұрын
@@pwilesingha6085 ඔයා social media වලට අලුත් වගේ, මිනිස්සු මේ ලමයට බයින තරං වැඩිහිටියෙක්ටවත් බැනලා නැතුව ඇති, බස් වල නිතරම දාන උල්ලැයි කියන යටිගිරියෙන් අමිහිරි ලෙස ගායනා කරන සින්දුව නිසාත් ලමා වයසට නොහොබින මෝරපු හැසීරීම් රටා නිසාත් ගොඩක් මිනිස්සුන්ට මෙයාව හිසරදයක් විහිලුක් බවට පත් වුණා, ඒත් මෙතන එයාගෙ හැසිරීම වගේම ගායනයත් හරිම සිත්ගන්නාසුලුයි, නමුත් මීට වඩා හැකියාපරිපූර්ණ විවිධ ශෛලීන්ගෙන් ගීත ගායනා කරන කුඩා දරැවනුත් ඕනෑ තරම් අපි දැකලා තියෙනවා, 🤭
@hiranyafernando7199
@hiranyafernando7199 2 жыл бұрын
@@lucieandtunacats ya
@piumikagamage1799
@piumikagamage1799 2 жыл бұрын
අම්මා ගේ රූපය,ඇදුම,පෙනුම කවදාවත් ඔයා ලැජ්ජාව ක් විදියට හිතන්න එපා...කවුරු හරි ඔයාගෙ ඔලුවට දාපු විෂබීජයක් ඒක ...අද ඔයා ජනප්‍රිය නිසා ගොඩක් අය ඔයා එක්ක ඇති ...හැබැයි ඔය ජනප්‍රියත්වය තිබුනත් නැතත් දුක සැප දෙකේදිම ඔයාගෙ ලගින් ඉන්නෙ අම්මා❤️ විතරයි මුල අමතක කරන කිසි කෙනෙක්ට හරි යන්නෙ නෑ ...ඔයා තව ටිකක් ලොකු වෙලා හරි තේරුම් ගන්න මේ comment(advice ) එක .....
@rajikamalinthi7901
@rajikamalinthi7901 2 жыл бұрын
දුවෙ ළමා ගතිය නැති කරගන්න එපා බුදු සරණයි.
@sumithwashantha4046
@sumithwashantha4046 Жыл бұрын
❤️
@sachikalakmali1255
@sachikalakmali1255 10 ай бұрын
එහෙනම් ඉතින් ලොකු නොවීම ඉන්න වෙන්නෙ..හැමදාම ලමා ගතිය නෑනේ
@aruninisansala1111
@aruninisansala1111 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් එකේ මිනායගෙ චරිතෙත් එක්ක ගත්තහම මේ චරිතෙ මොකද්ද. කිසිම ළමා ගතියක් ගෑවිලාවත් නෑ☺️☺️☺️
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Menayat hari panditai
@pushpabusch5966
@pushpabusch5966 2 жыл бұрын
මම හිතුව දුව අම්මාව තුරුලු කර ගනි කියල. ඒත් අමිමා දිහා බැලුවෙ නෑ මේ ලෝකෙ අම්මා එක බව අමතක කරන්න එපා චූටි දුවේ.ඔයාට තෙරුවණ් සරණයි 💐
@threesisters870
@threesisters870 2 жыл бұрын
Nangiii.... ගොඩාක් ලස්සනයි...❤️❤️ ඔයා ට හොඳ දේ කියලා දෙන්න ඉන්නෙ බොහෝම සුළු පිරිසක් විතරයි. අනෙක් හැමොටම ඕනේ ඔයා ගෙ ලමා කම නැති කරන්න 😢හොඳ දේ th එක්ක ඉදිරියට යන්න... හොඳට ඉගෙන ගන්න.... හොඳ ගතිගුණ අත අරින්න එපා.... කවදාවත් ❤️🇱🇰👍
@chathuumeshika6653
@chathuumeshika6653 2 жыл бұрын
කාගෙ හරි වරදක් කියන්නම ඕන අපේ රටේ මිනිසුන්ට .ඒ දරුවා අඳින්න ඕනාත් මිනිස්සුන්ට ඕන විදියට ද.ආදරේ බිම පෙරලිලා බදාගෙන ඇඬුවමද මිනිස්සුන්ට පේන්නේ.දක්ෂතාවයයි අගය කරන්න ඕන අපි.එයලගේ ජීවිතේ එයාලට දෙන්න කැමති විදියට ජීවත් වෙන්න .ඒ දරුවා අසරණ කරන්න එපා. ඔයාට දුවේ හොඳ හැකියාවක් තියෙනවා. ආශිර්වාද කරනවා මම ඔයාට හැමදේම හොඳින් කරගන්න ලැබෙන්න කියලා.බුදුසරණයි පැටියො.
@meeraranasinghe6549
@meeraranasinghe6549 2 жыл бұрын
අම්මා දිහා හැරිලාවත් බැලුවේ නෑ . මට පේන්නම බැරි ලමයෙක් කිසිම ලමාගතියක් නෑ
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඇත්තමයි මමත් ආසම නැති ලමයෙක්....නැන්දම්මා කෙනෙක් වගේ..පැහිච්ච කම
@kingqueen8547
@kingqueen8547 2 жыл бұрын
මාත් ආසම නෑ කලින් නම් හරී හුරතල් දැන් මහ ගෑනියෙක් වෙන්න දගලනවා
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
athrhamai
@soul_of_life_
@soul_of_life_ 2 жыл бұрын
Ow
@sithusewwandisithu7886
@sithusewwandisithu7886 2 жыл бұрын
ඇත්ත 👌
@nilakshimihirani813
@nilakshimihirani813 2 жыл бұрын
වෙන දරුවෙක් ඔය සිංදුව ඔතන කිව්වා නම් අම්මා එද්දි සංවේදී වෙනවා.ඒත් මේ ලමයා හැරිලවත් බැලුවෙ නෑ අම්මා දිහා .කොටින්ම අම්මව ගනන්වත් ගත්තේ නෑ..හරිම අහංකාර දරුවෙක් .ඉස්සර චූටි කාලෙ මෙයා හරිම හුරතල් අපිත් හරි ආසයි .ඒත් දැන් කියන්න කනගාටුයි හරිම අහංකාර වෙලා..එයාගෙ සමවයස් ලමයි ස්ටේජ් එකට ආවම ගනන්වත් ගන්නෙ නෑ..
@schinicooray1502
@schinicooray1502 Жыл бұрын
ඒක නම් ඇත්ත , අම්මව සතපහකට ගනන් ගත්තේ අහංකාරකම හොදටම වැඩී.. ඉස්සර හරිම ආසයි, ඒත් දැන් එහෙම නැහැ .. කවදාවත් අපි කොච්චර හොද තැනකට ගියත් දෙමව්පියො අමතක කරන්න හොද නැහැ ..♥️
@namalvihanga9223
@namalvihanga9223 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@Sa.1958
@Sa.1958 2 жыл бұрын
හරිම අසාමාන්‍යයි .,අම්මටවත් දුවටවත් කිසිම හැගීමක් දැනීමක් නෑ ..වැඩසටහනට ගේන්න කලින් කිසිම දැනුවත් කිරීමක් කරල නෑ.🤔🤔
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
මම අකමැතිම අම්මයි දුවයි.
@danushkasanjeewa477
@danushkasanjeewa477 2 жыл бұрын
@@kamanidesilva1916 අනේ තෝ අකමැති උනත් ඒ පොඩි ලමයට පාන්ද.තෝ මොකියක්ද කියකො.වටිටී අමිමා කෙනෙක්නෙ තෝ.අනුන්ගෙ ටොයිලටි හෝදන
@danushkasanjeewa477
@danushkasanjeewa477 2 жыл бұрын
ඊලග පාර මෙි වැඩසටහනට උබව ගෙන්නන්නමි හැගීමි හොදට අවුස්සගෙන වරෙන් වටිටී අමිමා තෝ හරිද
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
@@danushkasanjeewa477 අනේ පල පල පල පල🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
@@danushkasanjeewa477 කවුද දන්නේ නෑ හැමෝගෙම කමෙන්ට් අස්සේ රිංගගෙන ටොයිලට් හෝදන්නේ 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@gayanimaduwanthi959
@gayanimaduwanthi959 2 жыл бұрын
ලස්සන මල් මල් ගවුමක් තමයි පැටියෝ ඔයාට හරියන්නේ.... එතකොට ඔයා ගොඩක් ලස්සනයි.... අහිංසක පාටයි.. අපි මුලින්ම ආදරය කළේ ඒ ආක්ෂා චමුදිට... එයාව තමයි දැනුත් ඕන...
@geethikamaduranjali786
@geethikamaduranjali786 2 жыл бұрын
Athtama kathawa ekatamai
@krishanthipadmika8211
@krishanthipadmika8211 2 жыл бұрын
E wunate hamedame malgawum andan inne na samajeye widiyete yanewa kiwwa eke thamai atthe . E wunate hondete hadunoth e athi ඔක්කොම ළමයි dan kaliseme ne andinne eke වැරැද්දක් api dakinn oni na.mal gawum andoth ethekote eya kon wela gode kelle k wage wei.hari de thoran kera me iwerai .api kalisam andai api .ගවුම් andai kiyela apinarak wune na ne
@Dilruk286
@Dilruk286 2 жыл бұрын
ඇත්ත එ අක්ෂා නෙමෙයි දැන් ඉන්නේ
@sumithwashantha4046
@sumithwashantha4046 Жыл бұрын
ඔව්
@user-xh9im3ql4q
@user-xh9im3ql4q 2 жыл бұрын
ආක්ශා එක්කම ගීතය හඩ වෙනස් වෙලා.ළමා ගතියක් පේන්න වත් නෑ.😭😭😭
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 2 жыл бұрын
yako thopita pissuda?moda minissu
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
Ow bn kollek wge
@naahdse1700
@naahdse1700 2 жыл бұрын
එ දරුවා තවම හැදෙනවා ඉතින් ගොඩාක් වෙනස් වෙය්
@samahithkisara8442
@samahithkisara8442 2 жыл бұрын
eya dan loku lamayek
@wathagothaoficial.1675
@wathagothaoficial.1675 2 жыл бұрын
Yako lamai loku wwnawa
@ncsnipergaming4873
@ncsnipergaming4873 2 жыл бұрын
ආක්ෂා දුවට කැමති වුනේ එදා ඒ තිබුණ හුරතලේ සහ ගීත ගායනා කරන ආකාරයටය . ඔබ තවම පොඩි ලමයෙක් නිසා ළමා කාලය ඒ විදිහට ඇඳුම් අදින්න කතා බහ කරන්න. මිනිසුන් ඔබට කැමති වෙයි මීටත් වඩා .
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 2 жыл бұрын
ei a lamayage adume kali aduda.kochchara wadagathtadumakda a.
@sasakumlanka8087
@sasakumlanka8087 2 жыл бұрын
Ane ammapa ape lankawe unta anuge ewamai menne thuu vitarak
@cristenaniki5772
@cristenaniki5772 2 жыл бұрын
ළමා කාලයේදී ළමා විදියට හැසිරෙන්න ඕනි .ඊට එහා ගිය හැසිරීමක් අපිට පේනවා .ලමා විය පහු උනාට පසුවය තරුණ වියට එලබෙන්නේ
@jadruwantha
@jadruwantha 2 жыл бұрын
හෙන ආඩම්බරයි පොඩිවුනාට, දෙමව්පියොත් ඔලුවට දාල වෙන්නැති ඇති එක එක දේවල්, ලොකු වෙනකොට නලලෙ තියෙයි ඔහොම යනකොට
@sanduniwasana9963
@sanduniwasana9963 2 жыл бұрын
හපෝ ඔව්...වයසට ගැලපෙන විදියට නෙමේ හැසිරීම් ...හරියට හිතට අරන් ඉන්නේ...එයාගෙ වයසේ ළමයින් ටිකක් ස්ටේජ් එකට අවම දවසක් අහක බලා ගත්තා ..හරිම ලොකු කමක් හිතේ තියන් ඉන්නේ ...මේ ලෝකේ කාටවත් බැරි වැඩක් එයා කරනවා වගේ ...
@imalshamadushani7654
@imalshamadushani7654 2 жыл бұрын
අනේ මන්දා කිසිම ළමා ගතියක් නෑ
@sanjugamagesanjugamage7955
@sanjugamagesanjugamage7955 2 жыл бұрын
Ussala polawe gahanna hitenawa jara kella
@dasunchamodya7129
@dasunchamodya7129 2 жыл бұрын
@@sanjugamagesanjugamage7955 mt peenna beeee
@nandana3305
@nandana3305 2 жыл бұрын
දැනුත් නලලේ
@nandana3305
@nandana3305 2 жыл бұрын
කේ සුජීවගෙ බාල දුව රෝස් මීට වඩා හුරතල් ළමා කම පේනව ❤️
@sumithramadagedara406
@sumithramadagedara406 2 жыл бұрын
👍👍👍👍
@hhnsilva9027
@hhnsilva9027 2 жыл бұрын
Owe ane aththamai rose konda deka badala lasanata innwa
@nandana3305
@nandana3305 2 жыл бұрын
@@hhnsilva9027 කිසිම මොඩ් එකක් නැ එ දරුවගෙ ❤️🙏
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
අක්ෂා චුටි බබි දැන් .ලොකුයි හැමදාම මැණික නිහතමානි කම රැකගෙන ඉදිරියට යන්න දෙවියන් වහන්සේගේ ආශිරාද බෝහෝ වේවා චුටි මැණිකට❤❤
@rohankumar886
@rohankumar886 2 жыл бұрын
දැන් පොඩිඩක් උස ගිහින් බුදු සරනයි දෝනි
@englishwithchandu8797
@englishwithchandu8797 2 жыл бұрын
කලින් තිබ්බ හුරුබුහුටි ගතිය පහවෙලා. දැන්ටිකක් ලොකුයිනේ. තෙරුවණ් සරණයි දරුවෝ...
@nishmininethsara2194
@nishmininethsara2194 2 жыл бұрын
ඔව් අනෙ ඉස්සර ගොඩක් හුරුබුහුටි
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
ලස්සනයි සින්දුව ,ඒ වගේම හොඳින් ඉගෙනීමේ කටයුතු කරන්න ,
@roksanroksan4937
@roksanroksan4937 Жыл бұрын
Maru
@hemachandrawijedooriya8148
@hemachandrawijedooriya8148 Жыл бұрын
Meyage ewara hurubuhuti kama wetharak neme Dan hamadema nalale
@LiPppp-xu5we
@LiPppp-xu5we 2 жыл бұрын
මුල අමතක වොලා පන්ඩීතයී ලොකු සීන් දැන්
@pabaa587
@pabaa587 2 жыл бұрын
ඇත්ත
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Aya lage phodi sin ne 🤔
@Dila798
@Dila798 2 жыл бұрын
ow aaa 😒
@madusankamadusanka4620
@madusankamadusanka4620 2 жыл бұрын
Eththamai maha පණ්ඩිත lamayek
@chamindasudarshana1706
@chamindasudarshana1706 2 жыл бұрын
Oww
@indikapushpakumara8210
@indikapushpakumara8210 2 жыл бұрын
මේයා කොහෙද නිහතමානි වෙනත් ලමයි එක්ක හිනාවෙන්නෙත් නැ..
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
ඔළුව ඉදිමිලා. අම්මා ගැන සිංදුව කිව්වට මොකද අම්මා ගැන කිසිම හැඟීමක් නැහැ. අම්මත් හරිම අමුතුයි
@danushkasanjeewa477
@danushkasanjeewa477 2 жыл бұрын
@@kamanidesilva1916 අල්ලපු ගෙදර එකා රෙන බෙටිටෙත් ඇද හොයන ගෑනියෙක් තෝනමි ඉදකි නාකි ගෑනි
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
@@danushkasanjeewa477 ඔයාට සිද්ධවෙනවා ඔය කතාව තව හුඟාක් අය වෙනුවෙන් රිප්ලයි කරන්න. මම හිතනවා ඔයා ආක්ශාගෙ නෑ කෙනෙක් වෙන්න ඇති කියලා.එයාගෙ දෙමව්පියන්ට කියන්න ඒ ළමයා හොඳ සංගීත ගුරුවරයකු ළඟට යවන්න කියලා.හොඳ පුහුණුවක් ලැබුනොත් එයාගෙ අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් වෙයි.කොච්චර ළමයි ඉන්නවා ද ලස්සනට සිංදු කියන.ආක්ශත් දවසක ලස්සනට සින්දු කිව්වොත් අන්න එදාට අපි කියන්නම් ආක්ශාගෙ සිංදු ලස්සනයි කියලා.මම නාකිච්චියක් තමයි.මට ලස්සනට සිංදු කියන්නත් බෑ.ඒත් සිංදුවක් රස විඳින්න පුළුවන්. ස්තූතියි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@himathsandeep5490
@himathsandeep5490 2 жыл бұрын
@@danushkasanjeewa477 muta පිස්සු bn 😂
@danushkasanjeewa477
@danushkasanjeewa477 2 жыл бұрын
@@kamanidesilva1916 හාකෝ ඇන්ටි මං ආක්ශාගේ අමිමටයි තාත්තටයි කියන්නමිකෝ ඔයාට අහන්න පුලුවන් විදිහට ලමයට සින්දු කියන්න පුරුදු කරන්න කියලා.සාමාන්‍යයෙන් ඇන්ටි මොන වගේ සින්දු වලටද ආස...😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nadeejajayasooriya2884
@nadeejajayasooriya2884 2 жыл бұрын
සන්වේදි කමක්නම් තිබුනේ na. අම්මාගේ මුනවත් baluwe na. පුදුම ලොකු කමකින් හිටියේ.
@isurusampath9017
@isurusampath9017 2 жыл бұрын
Aya kohomath ahemai gameth
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Mmmmm
@thushanidissanayake6849
@thushanidissanayake6849 2 жыл бұрын
අනේ කෝ මේ දරුවාගේ ළමා කම, ?
@wedawedage3193
@wedawedage3193 2 жыл бұрын
Eka Attha
@sampathariyadasa2679
@sampathariyadasa2679 2 жыл бұрын
හරිම ඔලුව..කිසිම ගරුවක් නෑ
@kamalamanike4090
@kamalamanike4090 2 жыл бұрын
හොද දේ අරගෙන නරක දේ . අයින් කරලා හොද ගුණ නැණවත් අය ඇසුරු කරලා හොඳ ගමනක් යන්න දුවේ ඔයාට පුළුවන් ඔයාට ජය
@nidushannilochana38
@nidushannilochana38 2 жыл бұрын
අම්මා නිසයි අද මෙතන ඉන්නෙ කියන එක දැම්ම අමතකයිනම් තව ඉස්සරහට අම්මා කියන්ඩත් ලැජ්ජ වෙයි මෙ කෙල්ල....
@nuwanginuwangi3214
@nuwanginuwangi3214 2 жыл бұрын
ලස්සනයි නංගි මැණික. වැඩ ටික කරගෙන පරිස්සමට ඉන්න. ❤️තවත් ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️👍බුදු සරණයි 🙏❤️
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
ලස්සනයි පුතේ බුදු සරනයි
@frdclb9931
@frdclb9931 2 жыл бұрын
ආක්ෂා මැණික දැන් ලොකුයි නේද ❤️💖ආදරෙයි මැණික හැමදාම ලස්සනට ඉන්න මැණික ඔය ලස්සන ඔය අහිංසක කම ජිවිතේ හැමදාම තියාගෙන ලස්සනටම හොදින් ඉන්න මැණික බුදුසරණයි 🙏🙏👌👌👌👌🔥🔥🔥🔥😍😍😍😍
@dinuswijesundara9170
@dinuswijesundara9170 2 жыл бұрын
එයාට එහෙම උනෙ ප්‍රේක්ෂක අපි හින්දමයි මාත් ඉස්සර එයාගේ fn කෙනෙක් ඒත් දැන් පේන්න බෑ අපි එයාව ඉස්සුවා වැඩී
@enishanthi119
@enishanthi119 2 жыл бұрын
ඔයා දැන් ගොඩාක් ලොකුයි සුදු දුවේ ....ලස්සන වෙලා පුතේ ඔයා පරිස්සම්න් ඉන්න හැමදාම පුතේ ....හැමදාමත් ගොඩාක් ආදරෙයි සුදු දුවේ ..බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි සුදු දුවේ ඔයාට ..
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 2 жыл бұрын
අම්මා දිහා බැලුවෙවත් නෑ මේ ළමයා . හරිම වැරදි වැඩක් කෙරුණේ. ළමා ගති තියාගෙන . වැඩ කරන්න පණ්ඩිත වෙන්න එපා.
@ayesha_9934
@ayesha_9934 2 жыл бұрын
🙂මේ දරුවට ඇයි මේ තරම් මිනිස්සු බනින්නේ, මට නම් කිසිම වරදක් පේන් නෑ, අදින ඇදුමේ ඉදන් කතා කරන විදියෙ ඉදන් කොන්ඩෙ හදන විදියෙ ඉදන් යන එන ශෝස් ගානේ ඉදන් මේ ලමයගේ, ඔක්කොම තීරනේ කරන්නේ ලංකාවේ ලමා සාරි ඇදන් කොන්ඩෙ ගොතලා ඉන්න හැදිච්ච ගෑනූ උදවිය. 🙂 අනුශ්කා සෙන් වගේ ලමා නිළියන් වෙලාව්ට ලංකාවේ නොවුනේ, (දැන් නම් එයා තරුණියක්, )
@navodabeykoon2787
@navodabeykoon2787 2 жыл бұрын
අපි සංවේදී උනා😂😂
@tharuhansi2128
@tharuhansi2128 2 жыл бұрын
😂😂
@mgsmadhumalee1063
@mgsmadhumalee1063 2 жыл бұрын
ලස්සනයි පැටියො..දැන් නම් දූ ලොකුයි.ආදරෙයි හැමදාමත්.ආඩම්බර නැති සරල නිහතමානීව ලෝකය දකින්නට සුභ පැතුම් ❤💐
@sammobike4263
@sammobike4263 2 жыл бұрын
Ow ane Hari pandithai
@kljayatisa2970
@kljayatisa2970 2 жыл бұрын
සිංදුව හොදයි. ඉස්සර හිටපු ආක්ෂා නෙවෙයි දැන් ඉස්සර ගවුම් ඇන්දෙ. දැන් කලිසමට ටිකක් කැතයි.😔
@kusalkarunaratne5206
@kusalkarunaratne5206 2 жыл бұрын
සුබ අනාගතයක් ප්‍රර්ථාකරනවා තෙරැවන් සරණයි 🌹😘
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
අනේ මන්ද .අඩුම තරමෙ මේ ළමයට ගවුමක්වත් අන්දන්න තිබ්බා.තාම පොඩි ළමෙක්නෙ.වයසට වඩා වැඩි වැඩ කරන්න එපා.
@chandikasenarath9348
@chandikasenarath9348 2 жыл бұрын
දරුවට චීත්තයක් අන්දවන්නද කියන්නේ මම දරුවගෙ මාමා.😂
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
@@chandikasenarath9348 කැමති එකක් අන්දන්න.මම කිව්වෙ මගෙ අදහස විතරයි
@sewwandimaheshika4549
@sewwandimaheshika4549 2 жыл бұрын
මේ කොමෙන්ට්ස් හරියටම හරි.පව්ලේ මග පෙන්වීම නිවැරැදි වෙන්න ඕන.මිනිස්සුන්ගෙ කොමෙන්ට්ස් වලට සාමාන්‍ය මිනිහා රිප්ලයි කලාට පව්ලෙ කෙනෙක් ඔහොම කියන එක වැරදි.පව්ලේ මනාප වලින් ආවෙ නෑ ඉදිරියට.ජනතාව ගෙ සහය ලැබුනා
@ayeshamadhushani3421
@ayeshamadhushani3421 2 жыл бұрын
Kisima lama kmk nathi lamyek issr thiuna hurthale dan na ammwa satha pahkta gnan gnne na🤬
@sewwandimaheshika4549
@sewwandimaheshika4549 2 жыл бұрын
@@chandikasenarath9348 පව්ලකින් තමයි සුමගට යනවද නොමගට යනවද තීරණය වෙන්නෙ.මාමාගෙ කතාවෙන් පැහැදිලි දරුවන්ට පව්ලෙන් ලැබෙන ආදර්ශය.ඔයා ඇත්තම මාමනම් කියවන්න කොමෙන්ට්ස් මුල ඉදල.ගන්න දෙයක් තියෙනම් ෆිල්ටර් කරලා ගන්න
@RedRose-cd9lr
@RedRose-cd9lr 2 жыл бұрын
ලස්සනයි චුටි මැණික තෙරුවන් සරණයි දෝනි ඔයාටත් ඔයාගේ ආදරනීය අම්මාට❤️❤️❤️❤️
@samanalinayanathara7098
@samanalinayanathara7098 2 жыл бұрын
මට නම් පෙන්නන්නම බැරිම එකියක්,,, කිසිම ලමා කමක් නැ...
@shiharadisanayakamudiyanse836
@shiharadisanayakamudiyanse836 2 жыл бұрын
Lokuma vtarai kisima lama gatiyak nehe watti Amma meeta wada hodai
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
මේ පොඩි ලමයෙක්ට ඔහොම බනින්නෙපා. ඒක එයා හදපු අයගෙ නොදැනුවත්කම මිසක් ලමයගෙ වරදක් නෙමේ.
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 2 жыл бұрын
අම්මා ගෑන කියවෙන සිංදුවක් කියුවාට අම්මා දිහා හැරිලාවත් බැලුවේ නෑ .පණ්ඩිත ආච්චි .ලංකාවට ඒකයි .ලොකුකම😃😃😃 සැහෙන්න දැන්.
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
Hm
@ABC1209
@ABC1209 2 жыл бұрын
Aththama kathawa ona tharam dekala thinawa program wala amma taththagena sindu kiyanawa pidi un aka hadawathinma amma taththa diha bala bala. Amma awama nikan eyage nemei wage
@sakunthalasadamali9962
@sakunthalasadamali9962 2 жыл бұрын
Na ithin eya amma ekkane enna aththe saprayis ekak nane ethakota
@kumaribandara2442
@kumaribandara2442 2 жыл бұрын
ඒ ලමයට හැගීමකුත් නෑ දෙමාපියන්ට හැගීමකුත් නෑ . ඔහේ රැල්ලට යනව . විනාශය අත ළගයි
@ayesha-jd1gz
@ayesha-jd1gz 2 жыл бұрын
Man harima akamathi me lamayata. Kisima lama gathiyak naha. Paw mehema kiyanna unta. Podi lamai ona tharan sing karana aya oita wada innawa harima lassanata
@sssss-ys7pv
@sssss-ys7pv 2 жыл бұрын
මේ ළමයා හරිම අහන්කාරයි..කිසිම මනුස්සකමක් නෑ
@saubagyamadubhashini
@saubagyamadubhashini Жыл бұрын
💯
@pdmesuranganidealmeda6479
@pdmesuranganidealmeda6479 2 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් ඔයත් හරිම ලස්සනයි ජෙසුපිහිටයි ඔයාට❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@nelimininelimini8924
@nelimininelimini8924 2 жыл бұрын
ටිකක් ලෝකු කම වගේ නේද
@gamagegamage2211
@gamagegamage2211 2 жыл бұрын
👍
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
අම්මත් ටිකක් එහෙම වගෙයි එ්කයි
@misheltinuu.748
@misheltinuu.748 2 жыл бұрын
වොයිස් එක කැත වෙලා.ඉස්සර ගොඩක් ලස්සනයි ආදරෙයි ❤️ ඔයාට.දැං නංගා ගොඩක් වෙනස් වෙලා
@shuhaib5443
@shuhaib5443 Жыл бұрын
අනේ පැටියෝ හරි ලස්සනට ගායනා කරන්නේ 🌹🌹supper All The Best
@hasantharanjith7464
@hasantharanjith7464 2 жыл бұрын
🎸 හරිම ලස්සනයි ආක්ෂා චමුදි ඇන්ජලීනා දළදා සමිදු පිහිටයි බුදු සරණයි
@littleangel1555
@littleangel1555 2 жыл бұрын
තුන්දෙනා අතරින් වැඩිමල් කමක් සහ උඩගු කමක් පුංචි ඔයාගේ තිබුනා.ප්‍රසිද්ධිය හරිම තාවකාලිකයි දුවේ.ඔයාට ඔයාගේ වටිනා ළාමාකම අහිමි වේලා.අපාහූ ඒක ලබාගන්න .හොදින් ඉන්න
@disnafernando9544
@disnafernando9544 2 жыл бұрын
පුංචි දුවේ සිංදුව හරිම ලස්සනයි ඔයාට සුභම සුභ අනාගතයක් වේවා මගේ පැටියෝ ආදරෙයි මැණික හැමදාම ♥️♥️♥️♥️
@amilakamburugamuwa9265
@amilakamburugamuwa9265 2 жыл бұрын
නංගී මම ඔයාට ගොඩක් ආදරෙයි මැණික මම ආසම ලමා ගායිකාව ඔයා මට ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න බැරි උනාට නංගි මුලු රටම ලෝකෙම දන්නවා හැමදාමත්. ආදරේ කරන ගායිකාව ඔයා තමයි නංගී මම කොහේ ගිහිල්ල සිංදු කිවුවත් ඔයාගේ සිංදු විතරමයි කියන්නේ නංගී
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
ඔයා ගායිකාවක්ද 😂💔
@kts4322
@kts4322 2 жыл бұрын
@@sarindusiriwardana6838 😂
@amiladisanayaka9199
@amiladisanayaka9199 2 жыл бұрын
no
@himalikolonnescience7232
@himalikolonnescience7232 2 жыл бұрын
අනේ ඒ දුව සිංදුව කිව්වා මිසක් අම්මා දිහා එක බැල්ලම්ක්වත් කලේ නෑ...හිතාගන්න බෑ..මෙච්චර සංවේදී වචන පෙලක් යන්ත්‍රයක් වගේ කියලා දැම්මා...
@slgroup7308
@slgroup7308 Жыл бұрын
දවසක් මේ වගේම වැඩසටහනක තාත්තා ගැන ගීතයක් අක්ශා ගායනා කලා. එදා මේ ලමයගෙ තාත්තාත් මේ වගේ ලගින් වාඩි උනා. එදත් අක්ශා තවටිකක් එහාට උනා ගීතය ගායනා කරන ගමන්. තාත්තා දිහා හැරිල හිනාවක් වත් නොදා මෙයා කැමරාව දිහා බලන් සින්දුව කිව්ව. මෙයාගෙ තත්වෙට දෙමාපියන් සෙට් නෑ වගේ මෙයා හැසිරෙන්නෙ. මෙයා වගෙ අම්ම පොශ් නෑ වෙන්න අති. ඒකයි නිකම් පිට කෙනක් ගානට හැසිරෙන්නෙ.මේ වගේ පහත් නීච දරුවන් මේ මාධ්‍ය හරහා පෙන්වන්න වටින්නෙ නෑ
@chandrani...4194
@chandrani...4194 2 жыл бұрын
චූටි දූවට.ලස්සන.මල් ගවූමක්.ඇන්දූවනම්.ගොඩාක්.හොදයි.ගීතය ‌ගායනා‌කලා‌.ගොඩාක්.ලස්සණයි.දූවට.සූබගමන්
@kalumindikakalumindika918
@kalumindikakalumindika918 2 жыл бұрын
හොද චූටී
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
@@kalumindikakalumindika918 🤪🤪 පොඩි ළමයි දැකලා නැ ති අයට හොදයි
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
මල්ගවුමක් අදින්න ගමෙි කෙල්ලක් වෙන්න ඔන මෙයා ගමෙ හැදුණු වැඩුන කෙල්ලක් නොවෙි එකපහරින්ම සංගිත ලෝකයට මෙයාගෙ දහිරියෙන් ඇවිත් තියෙන්නේ 😁😁😁😁😁😁😁
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
A ammatat galapenna adinna notherena kota rata yana vidiyatama mehet andanna ati
@hasantharanjith2348
@hasantharanjith2348 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණ යි අක්ෂා චමෝදි ඇන්ජලීනා
@karona..8265
@karona..8265 2 жыл бұрын
ලස්සනයි💕💕 ලස්සනයි❤️ බූදූසරනයි❤️ ❤️❤️❤️ අම්මා කවදාවන් අමතක කරන්න එපා ලස්සනයි
@visurasilva2797
@visurasilva2797 2 жыл бұрын
දැන් අක්ෂගෙ මහ ලොකුකම් ළමා ගතියක් පේන්නවත් නැහැ ඔය ලොකුකම් වැඩි දවසක් යන්න කළින් නැති වෙනවා බලන් ඉන්නකෝ.
@rsrengineering1054
@rsrengineering1054 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්
@s.a9748
@s.a9748 2 жыл бұрын
මොන සංවේදී කමක්ද ඒ අම්මගෙ ,ඇවිත් වාඩි උනා කේක් ගෙඩියක් වගේ ,ඒකත් අර මනුස්සය අතින් අඩගහල ගෙන්න ගත්තෙ 👄😁😂
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 2 жыл бұрын
ඒක නම් ඇත්තම තමයි..😜😜
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
බූදූ... සරණයි.. අක්ෂා.. දූව
@user-df7wn3je5x
@user-df7wn3je5x 2 жыл бұрын
ලොකු වෙන්න වෙන්න නිහතමානී වුනානම් මිනිස්සු ගොඩක් ආදරේ කරයි...ලොකුකම පැත්තක තියල නිහතමානී ගමනක් යන්න දුවේ..එහෙම වුනොත් ඔයා හැමදාමත් මිනිස්සුන්ගෙ හිත්වල ඉඳයි.එහෙම නොවුනොත් මේ ගෙවෙන වසර දෙක තුන ඔයාගෙ අවසාන කාලය වෙන්න බැරි නෑ..කවදාවත් හැකියාව නිසා උඬගු වෙන්න එපා,එහෙම වුනොත් බිංදුවෙනුත් පහලට වැටිලයි නවතින්නෙ..බුදු සරණයි ...!
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
කෙල්ල දැන් අම්මව ගණන් ගන්නෙත් නෑ වගේ.අම්මා එනවා දැකලා අමුතු තාලෙට ඔලුව නැමුවේ,ඔහොම ඇගට අරන් අහංකාර උනොත් ඉදිරි ගමනට බාදාවක්,මම දැක්කා තව තැනකත් හරි උද්දච්ච විදියට ඉන්නවා,වයසේ වැරැද්ද වෙන්න ඇති,දෙමාපියන් ලැජ්ජවක් කියලා හිතන්න එපා,ගරු කරලා හොදට සලකන්න,පව් දුප්පත් අහිංසක මිනිස්සු.මෙයාගෙන් හම්බ කරන නිසා අම්මලාටත් ලොකු ශෝ දානවා වගේ.නිහතමානීව හොදට ඉගන ගන්න.සංගීතයත් ඉගන ගෙන අලුත් දෙයක් කරන්න,අනුන්ගෙම සිංදු කියලා සල්ලි මත්තේ නහින්නැතුව,ඔය වයසට සල්ලි පිස්සුව ඔලුවට ගැහුවොත් අධ්‍යාපනයත් හරියට කරගන්න බැරිවෙයි.
@inudeshapriya5088
@inudeshapriya5088 2 жыл бұрын
මන් ආසයි මැණික ඔයාට , ❤️ මන් ඔයාගෙ song අහනවා 🎶🎶🎶🎶🎧 අනාගතේට සුබ පතනවා ඔයාට 🥰
@thushanidissanayake6849
@thushanidissanayake6849 2 жыл бұрын
ගුණවත් කමත් එක්කම ඉස්සරහ ට යන්න දුවේ, ඔයා කොයිතරම් ඉහලට ගියත් ඔයා එතැනට අරන් ආපු අම්මාව 'පුංචි' කරගන්න එපා,
@smlpkumaraedirisinha4217
@smlpkumaraedirisinha4217 8 ай бұрын
ළමයින්ගෙ ශරීරයේ වර්ධනයක් එක්ක ළමා ගතිය අඩුවෙන් තමයි දකින්නට වෙන්නෙ.මේකේ කමෙන්ට් කරපු අය තවමත් ළමා ගතිය තියෙනවද.
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
ආදරෙයි චූටිදු ලස්සනයි කීසැරයක් ඇහැවිවත් මදී
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@samanalinayanathara7098
@samanalinayanathara7098 2 жыл бұрын
🤮🤮
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
07677
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
74743
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 2 жыл бұрын
මේ ලමයි වේදිකාවට විතරද හැඟීම් නෑ වගේ..
@wpsampath5605
@wpsampath5605 2 жыл бұрын
කිසිම සංවේදී කමක් දැක්කේ නැ කියහන්කෝ 🤣🤣🤣🤣මේ දරුවට ළමා ගීතයක් තෝරලා දීපු කාටහරි ගොඩක් පිං හොදේ.... 👍
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
හරිම..ලස්සන යි.. බූදූ සරණයි ඔයාට ගොඩක් ලස්සනයි
@dulanjinisansala658
@dulanjinisansala658 Жыл бұрын
ගොඩක් ලස්සනයි 🥰😘 සුබ අනාගතයක් නංගියෝ. 🌹😍
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
රස්තියාදු ගතියක් තියෙන්නේ කොල්ලෙක් වගේ,ගෑනු ලමයෙක් වගේ මිහිරිව ලස්සනට කියනවා නම් හොදයි.දැන් ලමාකමත් ඉවරයිනේ.පොඩි කමට ඒවා ලස්සන උනාට ලොකු කාලෙට හරි කැතයි.සංගීතය හොදට ඉගන ගන්න,තමන්ගෙම දෙයක්,අලුත් නිර්මාණ කරන්න
@malii1496
@malii1496 2 жыл бұрын
Podi ekekta kiya a katha me minissu
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
True she cant sing
@sasankasampath6993
@sasankasampath6993 2 жыл бұрын
Hm
@sandyakumari1398
@sandyakumari1398 2 жыл бұрын
Meyala danne adumen dakshathawa balanna
@sandyakumari1398
@sandyakumari1398 2 жыл бұрын
Oyage gayanaya harima lasasanai
@krishanthijayasundara4434
@krishanthijayasundara4434 2 жыл бұрын
Ow ane amma avama nikanvath amma diha baluvevath na...podi lamayekne tikak nihatha mani venna oni.anith eka lassana gaumak andanam me daruva thava kochchara lassanata penavada
@wasanthirumeshika6328
@wasanthirumeshika6328 Жыл бұрын
.සියළුම අම්මා වරු බුදුවේවා..
@lakdinubandara7336
@lakdinubandara7336 2 жыл бұрын
කවදාවත් ආඩම්බර වෙන්න එපා නංගී .😘
@shyamsliedasanayakedasanay7741
@shyamsliedasanayakedasanay7741 2 жыл бұрын
අර අහිංසක අම්මව මොකටද මැදිරියට ගෙනාවෙි අර පන්ඩිත කෙල්ල නිකංවත් බැලුවෙවත් නැ...
@tharakah9597
@tharakah9597 2 жыл бұрын
"අත්දැකීම් එක්ක ඒ දරැව හැදේවි.එතෙක් වචනෙකින් හෝ හයියක් වෙන්න පුලුවන්නම් ..මම හිතන්නෙ ඒ තමයි මනුස්සකම" @Athula Sanjeewa
@angelicarossi6842
@angelicarossi6842 2 жыл бұрын
දුව ලස්සනයි ඔයාගෙ සිංදුව.❤️❤️❤️
@windee2353
@windee2353 2 жыл бұрын
මෙච්චර පිලිවලට ලස්සනට ඇදලත් ඒක හරි නැති ඇන්ටිලා අන්කල්ලා ඉන්නේ මේකේ...😂
@feeling5912
@feeling5912 2 жыл бұрын
පොඩ්ඩක් උඩින් නෙ දැන් යන්නෙ. 🙈 සුභ අනාගතයක් නංගි මැණික.. ❤️
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Udin giyata watei ikmaning
@jeewarani9104
@jeewarani9104 2 жыл бұрын
දුව ඔයාට සුබ පතනවා. හරිම ලස්සනයි 🌹🌹👌👌👌👌
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
තෙරුවන් සරණින් සුභම සුභ අනාගතයක් වේවා දෝණී
@hasantharanjith9988
@hasantharanjith9988 Жыл бұрын
🌻☸️🌻 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයාට
@lakshanikeembiyahetti6424
@lakshanikeembiyahetti6424 2 жыл бұрын
මොකක්ද අනේ ඒ ඇදුම කිසි ලමා ගතියක් නෑ
@theruwansaranai6124
@theruwansaranai6124 2 жыл бұрын
අම්මාපවු.අම්මාඵද්ද්.නැගීටලාහරීහිටීයානම්.හොදයී
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
Mage video hodainam sahayogayak demuda yalu 💙💙
@MDpanchi4
@MDpanchi4 2 жыл бұрын
බුදු සරණයි මැණික 🥰🥰ආදරෙ හැමදාමත් love you 😀😀aksha
@niroshanithanuja5656
@niroshanithanuja5656 2 жыл бұрын
A sinduwa me donige voice aken ahanakota mata widiyata danenawa. Budu saranai doni... 💓💓💓💓
@deshanlakshitha5931
@deshanlakshitha5931 2 жыл бұрын
අනේ මාර සංවේදී.... අම්මගෙ රෙද්ද 😅😅
@ramyavithanawasam9777
@ramyavithanawasam9777 2 жыл бұрын
පොඩි දරුවන්ට නපුරු කතා කියන්න එපා. බුදුසරණයි පුතේ
@technicmalli8922
@technicmalli8922 Жыл бұрын
Dakapu lassanama comment eka❤️
@dinuchamali1673
@dinuchamali1673 2 жыл бұрын
සංවෙිදි වෙනකමි බලන් හිටපු මම 😐😐
@kumrideepika7262
@kumrideepika7262 2 жыл бұрын
වයසට ගැලපෙන දේ කරන්න හැකියාව තියනව බුදුසරණයි
@manelamarasinha2367
@manelamarasinha2367 2 жыл бұрын
දැන්නම් පොන්න කටහඩක් තියෙන්නේ 😹😹
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 800 М.
Keena Dam mitak Song 🎼| Namadi Dahamsa with Ishan Sir 💐
4:07
Namadi Dahamsa
Рет қаралды 26 М.