ගිරිරාජ් ඩොල්කි ගහද්දී අමන්ද්‍යා පොඩිකාලේ කියන සිංදුව කියල පෙන්නපු හැටි

  Рет қаралды 453,047

Siyatha TV

Siyatha TV

26 күн бұрын

Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 07 - 06
සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න👉 • 🔴 Siyatha Tharu Piri R...
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 172
@user-le4vw3vl1i
@user-le4vw3vl1i 22 күн бұрын
හරිම වැදගත් විදිහට ඉන්න අලුත් පරම්පරාවේ අති දක්ෂ තරුණියක් ඔයා. හැමදාම දක්ෂතාවයෙන් බැබලෙන්නට ලැබේවා
@pardeeppardeep2618
@pardeeppardeep2618 21 күн бұрын
❤❤❤❤hi ❤❤❤
@muthusamanthika9002
@muthusamanthika9002 11 күн бұрын
😮 1:blurb ft 5ibp😮BP Dr😂 k0h Vtt[​@@pardeeppardeep2618
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 19 күн бұрын
රටට ලැබුන තවත් වාසනාවන්ත හඩක් උත්පලී ❤️
@sewwandhiachini3053
@sewwandhiachini3053 24 күн бұрын
වැදගත් දෙමව්පියන්ගෙ වැදගත් දරුවො😘😇
@WajiraWedisinghe
@WajiraWedisinghe 22 күн бұрын
තාත්තගේ ආඩම්බරේ දුව...❤
@swarnawendakoon1550
@swarnawendakoon1550 24 күн бұрын
සුපිරි. හරිම ලස්සනයි. ඇදුමෙන් පවා වැදගත් විදියට කැපිලා පේනව. තාත්තාට මැණිකක්.❤❤❤
@ChamathkaNJayawardhana
@ChamathkaNJayawardhana 14 күн бұрын
මම ආසම සම්බන්ධයක් ඒ තාත්තයි දුවයි මුලු ලෝකෙටම හොදම හොද ආදර්ශයක් 🙏🥺💞
@damecafiris5703
@damecafiris5703 25 күн бұрын
ඇත්තටම නියමයි මැනික තාත්තායි දුවයි බුදු සරනයි
@chulaniwitharana4384
@chulaniwitharana4384 24 күн бұрын
ආදර්ශමත් කලාකරුවෝ. බුදුසරණයි, දීර්ගායු ලැබේවා. 🙏🙏
@user-fz1yf6qk2x
@user-fz1yf6qk2x 25 күн бұрын
හරිම ලස්සනයි තාත්තයි දුවයි❤❤❤❤❤
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 25 күн бұрын
තාත්තා ට දුවත්..දුවට තාත්ත ත් පුදුම වාසනාවක්❤❤❤❤
@ranjithweerakkody9799
@ranjithweerakkody9799 24 күн бұрын
නියමයි නියමයි...ගිරිරාජ්ලා තව දුරටත් කරලියේ සිටිය යුතු කලාකරුවෙක්...ආයුබෝ වේවා..!
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 24 күн бұрын
Anowaryen
@sprodrigo146
@sprodrigo146 20 күн бұрын
මෙවැනි කලා කරුවන් හරිම හිගයි.නිදුක් නීරෝගී සුවය ලැබේවා. චිරාත් කාලයක් වැජඹේවා ❤ ස්තුතියි ඔබට comment එකකින් මේ බව මතක් කලාට.❤
@bandulasamarasingha7449
@bandulasamarasingha7449 24 күн бұрын
ඇත්තමයි උපතින්ම ලැබුණු හැකියාවක් ... තාත්තායි දුවයි දෙන්නම අති දක්ෂයි ....❤
@padminimalkanthi6308
@padminimalkanthi6308 17 күн бұрын
මට මතක් වුනේ සිරිපුර ඩෝමැට්රිය ඒ කාලෙ හරිම රසවත්
@somahannadhi2296
@somahannadhi2296 12 күн бұрын
දෝනී ඔයාට තාත්තගේ ඩොල්කිය විතරක් ඇති ගයන්න හරිම මිහිරියි .ලස්සන කටහඩ.තාත්තටයි දොනිටයි තෙරැවන් සරණයි ආදරෙයි ජය වේවා❤
@chamilapalamure7896
@chamilapalamure7896 22 күн бұрын
ඇග පෙන්නගෙන ෂෝ කතා දාගෙන ඉන්න පුහු නිලියොන්ට වඩා මේ අය වටිනවා
@hansiranasinghe2844
@hansiranasinghe2844 17 күн бұрын
වැදගත් පවුලක්. ආදරෙයි මුළු පවුලටම ❤❤❤
@malipriyangika6216
@malipriyangika6216 24 күн бұрын
අනේ මම පොඩි කාලේ ආසම සින්දුව . ගොඩක් ස්තූතියි අමන්ද්‍යා ලස්සනට ගැයුවට.❤❤❤
@nirmalaudeni6368
@nirmalaudeni6368 17 күн бұрын
හරිම ආදරනීය නලුවේක් ..❤❤❤❤❤හරිම ලස්සනයි දුව...🎉🎉🎉🎉🎉🎉
@Sujatha-w5r
@Sujatha-w5r 13 күн бұрын
මටත් මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා..සංගීතේ මගේ ආසම ගීතය .අදටත් මගේ නිතරම කටේ තියෙනවා .ලස්සනයි මැනික .
@sprodrigo146
@sprodrigo146 20 күн бұрын
මම ආසම ගියක්..ගුරුකුලේ ඉස්කෝලේ යන කාලේ හොදට තබ්ලා ගහලා තියෙනවලු ගිරා. එඩ්වඩ් ජයකොඩි මහතා එම පාසැලේ ගුරුවරයෙක් වශයෙන් ඉන්න විට ගිරාව සහභාගී කරවගන්නවලු.❤
@amuthuweda8340
@amuthuweda8340 25 күн бұрын
නියමයි ගිරා අය්යෙ ගොඩක් ලස්සනයි සුපිරිම නියමෙටම සිංදුවත් එක්ක ගැම්මක් තමයි ඉතින්
@chinthajayawardhane8362
@chinthajayawardhane8362 24 күн бұрын
ඒ දුව නම් වාසනාවක්..❤🎉
@priyanikulathunga8086
@priyanikulathunga8086 14 күн бұрын
අමන්ද්‍යා උත්පලි දුව නියමයි ඔයා පැටියෝ 😍😅
@udenikimari2830
@udenikimari2830 15 күн бұрын
රටට වටිනා සම්පත් බිහිකල ඒ අති දක්ෂ වාසානාවන්ත කලාකරුවා
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 25 күн бұрын
තාත්තයි,දුවයි සුපිරියම කෙරුවා .👍👍👍
@MKarunarathna-dz8zh
@MKarunarathna-dz8zh 20 күн бұрын
හරිම වැදගත් හරිම දක්ශයී සුන්දර යි .චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා
@chandanigamaga7907
@chandanigamaga7907 20 күн бұрын
හරිම ලස්සනයි තාත්තටයි දුවටයි තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️
@deepikand5722
@deepikand5722 24 күн бұрын
ඇත්තටම මාරම ලස්සනයි ඒ හඬ හරිම ලස්සනයි ඒ තාත්තගේ ඩොල්කි වාදනයට හරියටම කිව්ව ලස්සනට
@indranidissanayaka4540
@indranidissanayaka4540 24 күн бұрын
හරිම ලස්සනයි. දුව ගේ ගායනා වලට මම ගොඩක් කැමතියි. ඔයා අඳින විධියත් හරිම වැදගත්
@dayakappagoda
@dayakappagoda 18 күн бұрын
හරීම ලස්සනයි .නියම කට හඩක්. මම නම් ඔයාට ගොඩක් ආසයි .ඔයාට සුබම සුභ අනාගතයක් වේවා ...❤❤❤❤
@ChamaraChamata
@ChamaraChamata 9 күн бұрын
ඕකට කියන්නේ හොද දෙමව්පියන්ගේ දරැවෙක් 🙏❤️
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 25 күн бұрын
ලස්සන. හඩ. දුවගේ🎉🎉
@upalisenarathne1202
@upalisenarathne1202 23 күн бұрын
නියමයි තාත්තයි දුවයි නියමයි.
@DmwdDissa
@DmwdDissa 25 күн бұрын
ඇත්තටම මම කැමතියි මේ වගේ වැඩසටහන් වලදි සතියට එක්කෙනා බැගින් හෝ වාදක මැණ්ඩලය..කැමරා සිල්පීන් වගේ අය සහභාගි කරගන්නවානම්
@harshananandimal7597
@harshananandimal7597 22 күн бұрын
ඔයා කැමති උනාට මූ කැමති එවුන් විතරයි වෑඩ සටහම් වලට ගෙන්නන්නේ.ඒකනේ හැමදාම එකම සෙට් එකම කැරකි කැරකි ගෙන්නන්නේ. මේ රන්ගනයා ස්වර්නවාහිනීයෙ ඉද්දි ත් එහෙම තමයි.එකම සෙට් එක ගෙන්නන් ගොන් පාට් දදා ඉන්නව
@DmwdDissa
@DmwdDissa 21 күн бұрын
@@harshananandimal7597ඒක ඇත්ත ඔය වැඩ සටහන් කරන්න ඔතන වටේ ඉන්න උන් මර ගේමක් ගහනවා .ඒ අයගේ ජීවිතත් ලෝකෙට පෙන්වන ඕනෙ.
@shyamasam16
@shyamasam16 12 күн бұрын
අනේ ❤️දක්ශ තාත්තගෙ දක්ශ දුව ❤️
@ishankafernando4675
@ishankafernando4675 19 күн бұрын
සුපිරි voice ekk 👌👌👌
@DilhaniUpawardana
@DilhaniUpawardana 3 күн бұрын
අනේ ලස්සනයි උරේශා අක්කිගෙ voice එක ආවා❤❤❤
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 18 күн бұрын
අම්මෝ ආදරෙයි දෙන්නටම 🙏🏻🙏🏻🙏🏻❤️
@mohanjayathennakoon9745
@mohanjayathennakoon9745 24 күн бұрын
බුදුසරණයි ඔයාලා දෙන්නටම
@RajiRaji-z4n
@RajiRaji-z4n 4 күн бұрын
අනේ හරිම ලස්සනයි නන්ගා. තෙරුවන් සරණයී!❤
@priyantakumara1652
@priyantakumara1652 23 күн бұрын
තාත්තයි දුවයි❤❤
@chandanichandi8773
@chandanichandi8773 25 күн бұрын
❤❤❤....හරිම ලස්සනයි
@Lasibaba1223
@Lasibaba1223 25 күн бұрын
මමත් දන්නවා ඒ සිංදුව ලස්සනයි ❤❤❤
@samanthafernando2470
@samanthafernando2470 24 күн бұрын
සින්දුවේ මුල් පේලිය දාන්නකෝ .... ප්ලීස්..
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 24 күн бұрын
මගේත් පොඩිකාලේ ආසාම සිංදුව
@sb-ex6qy
@sb-ex6qy 24 күн бұрын
Bengali song? So beatiful ❤
@chandanifernando7456
@chandanifernando7456 24 күн бұрын
❤❤❤❤❤❤❤❤ගිරා ,අමන්ද්‍යා , 😮😮😮😮
@achalamadawaththa2486
@achalamadawaththa2486 11 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@nilanialawaththa6359
@nilanialawaththa6359 25 күн бұрын
මරේ මරු නියමයි සුපර් 💗💗
@amilakariyawasam9062
@amilakariyawasam9062 9 күн бұрын
මෙ තාත්තයි දුවයි රටට වාසනාවක්
@rangageetha6486
@rangageetha6486 9 күн бұрын
Woow හරිම ලස්සනයි
@pradeepperera312
@pradeepperera312 22 күн бұрын
Lovely dad and Daughter 🧒 ❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 14 күн бұрын
බංගලදේශ සිංදුවක් ❤❤❤❤
@champhamalkanthi5791
@champhamalkanthi5791 17 күн бұрын
තාත්තයි දුවයි ❤
@maduone.r
@maduone.r 19 күн бұрын
Giriraj ragapawanaw balannath asai nirogi suwaya hadawathinma parthana karanaw ❤❤
@user-fx4jelqd41
@user-fx4jelqd41 21 күн бұрын
හරිම ලස්සනයි ආසම ආස චරිතයක් 😍😍😍❤️❤️❤️
@user-rz9pi2ne7j
@user-rz9pi2ne7j 20 күн бұрын
Waaaaaaaaaaw waaaaaaaaaaw very nice voice dr බුදු saranaiiii ඔබට ❤❤❤❤❤❤❤❤
@indrarani9373
@indrarani9373 24 күн бұрын
Amandya and dad 👍❤
@nalikadilhani9580
@nalikadilhani9580 25 күн бұрын
සුපිරි
@sonatraso3840
@sonatraso3840 8 күн бұрын
Lassanai Mey daruva budu saranai semaata
@nadeekahearath3317
@nadeekahearath3317 24 күн бұрын
Lassanai manike ouage voice❤❤❤
@sampathbandara8935
@sampathbandara8935 23 күн бұрын
මාරයි
@chameladilu780
@chameladilu780 24 күн бұрын
හරිම ලස්සනයි
@indirashanmugasundaram7643
@indirashanmugasundaram7643 15 күн бұрын
Beautiful...👍👍👍
@user-wf8im3se4e
@user-wf8im3se4e 14 күн бұрын
Hari.අපූරු දරුවෙක් .ඔය අපූරු හැකියාව thva diunu වේවා .සුවඳ හමන මලක් .
@Englis7825
@Englis7825 24 күн бұрын
West bengal පැත්තේ කල්කටා සයිඩ් එකේ භාවිතාවෙන භාෂාවක්.බංග්ලාදේශය පවා භාවිතවන භාෂාවක්
@nandanifernando160
@nandanifernando160 16 күн бұрын
Hrima lasseni dennatama budusareni
@SwarnaKanthi-h4s
@SwarnaKanthi-h4s 20 күн бұрын
Harima lasani oyaga sinduwa budu sarani🙏
@BinutiUshara
@BinutiUshara 12 күн бұрын
සුපිරිම.චරිතයක් දැක්කත් ඇති.❤
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 20 күн бұрын
නියමයි දූව
@DharshaniKalyani
@DharshaniKalyani 18 күн бұрын
නියමයි.❤❤❤❤❤❤
@ukkumenika7307
@ukkumenika7307 24 күн бұрын
Aththamai harima lassanaithaththai duvai loba hithenava❤❤❤❤❤❤❤❤❤
@JanakiLiyanage-oi6ty
@JanakiLiyanage-oi6ty 19 күн бұрын
අනිවාරෙන් වදගත් දෙමව්පියෝ ගෙ දරුවන්
@UdenikumaraWijekoon
@UdenikumaraWijekoon 18 күн бұрын
ගිරා.. අසනීප උනාම ...චන්ද්‍රසිරි මතක් උනා..( 5:15 පබා)...පහුගිය කාලේ වටිනා කලාකරුවන් රැසක්ම අපිව දාලා ගියා ....ගිරිරාජ්..නැතිවෙයි...කියලා බයෙ හිටියේ ..ඔහු ඒ තරම් ජීවිත වලට බද්දවෙලා...විජය නන්දසිරි මහත්මා ..ලගට ගිරා තමයි ඉතින් 👍 ...දෙයියෝ වගේ දොස්තරලා බේරා දුන්නා..පර්ස්සම් වෙන්න ඕනෑ ..මොකද කලාකරුවෝ..නැතිව ..සුන්දරත්වයෙන් ඇති වැඩක් නෑ ..පුළුවන් නම් කොමඩි සෙට් එක එකතුකරලා..ටෙලිනාට්‍ය හදන්න .. ..❤❤❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 19 күн бұрын
උදේනි ගණිකාව උන්ට මිනිස්සු නෙවෙයි දරුවෝ හම්බුනත්ඔක්කොම පෙන්නගෙන ඉන්න ඕන
@Cricketpisso1234
@Cricketpisso1234 25 күн бұрын
Niyamai ane ❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 24 күн бұрын
Nandai❤ Thaththai❤
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 19 күн бұрын
ගිරි රාජ් මහත්තය ඔයාව දැකීම සතුටක්
@priyanikulathunga8086
@priyanikulathunga8086 14 күн бұрын
අනේ ලස්සනයි ප්‍රියජනකයි නියමයි අප්පා
@aabidhmirza8859
@aabidhmirza8859 25 күн бұрын
Wow voice is superb ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@oshadhidhanoosha8332
@oshadhidhanoosha8332 18 күн бұрын
❤ ලස්සනයි
@maheshranga8179
@maheshranga8179 18 күн бұрын
❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 19 күн бұрын
ලස්සනයි ❤🎶🎶
@chandanaprasad744
@chandanaprasad744 13 күн бұрын
Ana..super..sisters..Wow beautiful son...
@user-fm7yd3wi7o
@user-fm7yd3wi7o 10 күн бұрын
නියමයි නංගි ❤❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 14 күн бұрын
ආසම ආදරේ කරන ආදරණීය පිය පුතු🎉🎉🎉දුව❤❤❤❤
@user-hi6zo4lg7h
@user-hi6zo4lg7h 11 күн бұрын
Oyage geethaya.wagema.hediyawath.harima.ladsanai.doni.oyata.suba.anagathayak..❤❤
@sachininethmini
@sachininethmini 24 күн бұрын
අත්තටම ලස්සනයි ❤❤❤❤❤❤අකියො😍😍😍
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 25 күн бұрын
නියමායි ❤️👍
@nilminiherath-rk4tz
@nilminiherath-rk4tz 24 күн бұрын
Niyamai niyamai
@LionelRanasinghe-yh5dz
@LionelRanasinghe-yh5dz 25 күн бұрын
නියමයි.
@kalankagoonawarna4819
@kalankagoonawarna4819 13 күн бұрын
superb no comments
@thusharilanka8081
@thusharilanka8081 20 күн бұрын
Mara lassana katahadhak.
@hemamalani1381
@hemamalani1381 25 күн бұрын
ෂා..නියමයි..👍
@sumithrahl3507
@sumithrahl3507 25 күн бұрын
Superb .
@chandanasilva3872
@chandanasilva3872 25 күн бұрын
Supper .
@kumudinikumudini6141
@kumudinikumudini6141 25 күн бұрын
Lassanai dannatama adarei
@kumarialwis8127
@kumarialwis8127 22 күн бұрын
Great ❤❤
@medagedarajayasooriya7796
@medagedarajayasooriya7796 20 күн бұрын
හරිma ලස්සනයි 💯💯❤
@dineshiarmtech9694
@dineshiarmtech9694 10 күн бұрын
අති දක්ෂ කලාකරුවකුගේ අති දක්ෂ දියණියක්..❤❤🎉
@chandeeraruwan
@chandeeraruwan 24 күн бұрын
බංගලි සිංදුවක් 🎉
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 511 М.
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 24 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
Kola Kada Kada Boruwata Denawa @Red Deer Christmas Party by Sri Lankans
2:58
Sri Lankan Association of Central Alberta
Рет қаралды 8 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 967 М.
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
5:41
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 2,8 МЛН
ХОТЕЛ ПОТОПИТЬ ДЖЕКА, НО НЕ ВЫШЛО
0:51
Tasty Series
Рет қаралды 1,1 МЛН
Самый Лучший Дедушка ❤️
0:15
Глеб Рандалайнен
Рет қаралды 1,7 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
0:54
火影忍者一家
Рет қаралды 11 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 12 МЛН