Deshapaluwa - Jester Ft

  Рет қаралды 7,050

𝗛𝗶𝗟𝗟𝗖𝗶𝘁𝘆 𝗝𝗘𝗦𝗔

𝗛𝗶𝗟𝗟𝗖𝗶𝘁𝘆 𝗝𝗘𝗦𝗔

Күн бұрын

Пікірлер: 268
@Jester._ft
@Jester._ft Ай бұрын
Goldbelt Miza අහගන්න වාඩි වෙන්න නිහඩ වෙලා ලගින් කතාව ගෙනියන්න ගින්දර දියට යටින් නැති කරන්න හැදුව මාව ගොඩක් උන් කලින් ඇනයක් වෙන්න එපා බිල්ලො කිව්වා හොදීන් ඉවසුවේ නැත්තන් කොහෙන්ද මෙහෙම ගැම්මක් මසී මම තාමත් ඉන්නෙ ඉස්සර වගෙ දහමට ලැදී ඇති නැති කාටත් එක වගෙ සමවැදී අහන්න බොලාට රැපක් දැම්ම හෙඩ්ෆෝන් බිසී ආයෙත් එනවා නේද ඩෝන් ගාන රැල්ල ඩෑන් ඇවිත් ඩීල් දාල මාරු වෙන කැරැල්ල එපා මචන් පාව දෙන්න අපෙ රට මේක ඒ සල්ලි වලින් ගන්න කෑම වහා වෙයි තොපිට ඉන්නෙ ආතල් එකේ මචං බලා පොරොත්තු ගොඩක හීන දිහා බලන් ඇවිදන් යමු දුරට චූටි චූටි ගෝනිබිල්ලෝ අයින් වෙයන් කොනට යකා ඇවිස්සුනොත් තොවිල් නටන්න වෙන්නෙ සැමට King jester ගිනි ගාන හුළගෙ හිත සරන්නෙ ගොම්මන් අතරමන් වෙලා රට පාරක තුන්මන් අහ් කොල්ලො මේක වෙන්නෙ නෑ නේද සෙල්ලම් දැගලුවොත් වැඩියේ උස්සනවා උබෙ කෙල්ලත් ලක්මවගේ විලාපය ඇහෙනවද දෙදරන්න නවතින්න පෙර හුස්ම දරුවනේ නැගිටින්න අදුරගෙන වාමනයො උන්ගෙ හිස් බිදලන්න සෙනෙහසට නය නැතිව පුතේ ඇය රැකගන්න පායන්න අනේ ඉර අදුර දැන් රජ කරන වාමනයො හැමතැනම ගොදුරකට අර අදින වාවන්න බෑ අදුරෙ අදෝනා ඇය විදින නැගිටින්න හිත හයිය දරුවනේ පන තියෙන ආගමද ජාතියද විකුනලා කොටවන්න චන්දයට ලේ උඩින් ජීවිතම බිලිගන්න පාතාල ලෝකයේ වාමනයො රැකගන්න අවජාත පාලනය නවතන්න පෙලගන්න Goldbelt Miza අහිංසක මිනිහගෙ බත් පතට කෙලලා වැදගත් කියපු උනුත් බැංකුව කැඩුවා ප්‍රාඩො බෙන්ස් වල හැංගිල ඉදලා බදු බර පොඩි මිනිහගෙ පිට දැම්මා ආයෙත් නොරැවටෙන්න මගෙ මිතුර දේශ පාලුවන් විදිනව සතුට උබලව කොටවන් හංවඩු ගැහුව ප්‍රජාතන්ත්‍රවාදී රට හුත්තො මේක මටනම් පේන්නෙ මේවගෙ පැත්තක් ලක් මව හොයන්නෙ අලුත්ම ගැම්මක් දුප්පත් පොසත් එකසේ සලකන ගොවිතැන එක තැන කරගත් රජයක් වැරදුනා සෑහෙන්න එක එක පාර පත් උනෙ මෝඩයො ඒ හැම වාර තැවි තැවි දුක් වෙන මහජනතාව රැවටෙන් නෑ ආයෙත් මේ පාර King Jester කොලඹ රෑ හැමතැනම විසිකරන සල්ලිකොළ සීතලට බෙදන කුඩු රටවටේ චන්ඩි කැල රැකගන්න උන් කරන අපරාධ කල්ලි වල පාලකයො පුක දුන්නෙ පෝලිමට හන්දිවල ගැලෙව්වා නීතියේ දෙවගනගෙ සලු කැලේ විධායකයක් කොහෙද නීතියට ගරු කලේ...... විකුනනෙන්නෙ අධිකරණ නීතියත් මහ පොලේ නිදහසේ හුස්ම ටික නැති වෙලා දරු කැලේ...... කොලඹ කිරි ගමට නැති රටක් බිහිකලේ අවුරුදු හැත්තෑවක් තිස්සෙම හුත්තලා රජ කලේ මාරුවෙන් මාරුවට අපරාධ බේරුවේ දොගොල්ලොම යාලුවො මල්ලි අපිතමයි රැවටුනේ අසූ අට ගැන කියන මුත්තලා පෙල තියන් ජපකලේ හැමදාම එකම මන්තරෙ කියන් අරගකලයෙ පිටිපස්සෙ මවපු නාටක අරන් බලාපන් අතීතය එහෙම නොවෙදැයි කියන් Goldbelt Miza කන විදල කොන්ඩෙ වවන උන් රස්තියාදූ අනිත් උන්ගෙ දැක්කෙ නැද්ද උබල අඩු පාඩූ වැදගත් කම මනින මිම්ම ඒකද යාලු අපේ රටේ මුතු ඇටයක් පේන්නවත් නෑලූ ලොකු උන් කිව්වම උබලට තලන පොඩි පොඩි තරු ගහගෙන උන් රගන දෙවියන් කෝ බන් ලක් මව රකින. කාකි ඇදුම යට සාතන් රගන කිලෝ ගනන් කුඩු අයිස් රටින් ඒවට කාකී නෑනෙ ලයින් පාරට බැස්සම වෙන්නෙ වයින් මුන්ටත් දෙන්නම ඕනෙ පයින් රට කාපු දේශපාලුවො මේකෙන් තොරින්චි වේවා රට බේරලා දෙන්න කියලා බුදුන්ට වැදලා කිව්වා අනේ අපිට හෙටක් හදන්න රජෙක් නැත්තෙ කෝමා අපි අතරමන් වෙලා අවශ්‍ය උපකාරේ හෙව්වා King Jester වසර හැත්තෑවක්ම ඇය විදපු දුක අරන් වදපු දරුවෝ ඇයව විකුනා කනාවා නේද හැකි තරන් දිවි පුදා ඇය රැකපු දරුවො ලග නිදි කරන් හඩනවා උන් දුන්න ආදරේ ගුලි කරන් හදන්නට පොහොසත්ම රටක් නම් මඩ වලේ ලස්සනම ජීවිතයක් හොයන්නට කරුවලේ හොයන්නට අරමුණක් ගිනි ගහන කඩවලේ තරුනයො තමයි රටෙ දිශාවක් එලි කලේ කොලපාට නිල්පාට හොර මගඩි පාලනෙන් කත් ඇදපු අප්පලා සල්ලි ගත්තා බීශනෙන් උබල හිතනවානම් හරි ක්‍රමේ මේකනම් යාලුවේ අයේ පැනපන් බේරෙ වැවේ රහා බලන් සීරුවෙන් මහ එකා ලග නැවන නීතියක් වට කරන් දාපු නඩු ලග නැවුවේ සල්ලි බල මතු කරන් සැමට එක නීතියක් වෙන්නෙ කවදද හිතන් කතිරයක් ගහපල්ලා මොලෙන් හිත අරන්
@DahamsaPiris
@DahamsaPiris Ай бұрын
Lyrics ටික මරු ❤
@AmashiiKavindya
@AmashiiKavindya Ай бұрын
මනක්කල්පිතව මතක් උන අය මෙ කොනට එන්න😎
@Heshi_X
@Heshi_X Ай бұрын
Miza කියන කෙනාගෙ Voice එක ඒකමයි 😢❤
@hewanalla
@hewanalla Ай бұрын
Miza x Jester😈 දේශපාලුවන්ට වදින්න🤟 වැරදුනා සෑහෙන්න එක එක පාර පත් උනේ මෝඩයෝ ඒ හැමවාර🎶
@OshiPerera_2002
@OshiPerera_2002 Ай бұрын
මෙක මරු ❤
@supunnethmika4602
@supunnethmika4602 Ай бұрын
ගැම්මක් සුද්දා.💗
@Ashanisanka-o2g
@Ashanisanka-o2g Ай бұрын
නියමයි කොල්ලෝ❤❤
@VishalChamodq
@VishalChamodq Ай бұрын
Patta oih
@nilakshadilshan321
@nilakshadilshan321 Ай бұрын
Mage eka 💗
@KavinduDilhara-gp5dj
@KavinduDilhara-gp5dj Ай бұрын
Wasiyak Tharuw ❤❤❤❤
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@CHEMMystery123
@CHEMMystery123 Ай бұрын
ලක්මව හොයන්නේ අලුත්ම ගැම්මක් ❤
@KavishaSewmini-z3c
@KavishaSewmini-z3c Ай бұрын
හදන්නට පොසත්ම රටක්නම් මඩවලේ ලස්සනම ජිවිතයක් හොයන්නට කරුවලේ
@lenny1698
@lenny1698 Ай бұрын
Dagalanna awoth wadiya ussanawa ube kellath 😼💀
@SuneethaMalani-k4r
@SuneethaMalani-k4r Ай бұрын
Deshapalane gana ahapu hodama rap eka meka thamai ❤❤❤
@kavifernando1776
@kavifernando1776 Ай бұрын
වසර හැත්තැවක්ම ඇය විදපු දුක දරන්..... වදපු දරුවො ඇයව විකුනන් කනවා හැකි තරම්...🔥❤
@BawanthaPrasad-u1l
@BawanthaPrasad-u1l Ай бұрын
ගැම්මට යමු සහෝ ❤❤❤🎉
@AnjanaaSewwandi
@AnjanaaSewwandi Ай бұрын
අම්මො මෙකනම් දිලා තියෙනවා ඇඩෙන්න 🔥🔥🔥
@DulashaaThewarapperuma
@DulashaaThewarapperuma Ай бұрын
හදන්නට පොහොසත්ම රටක්නම් මඩවලේ.. ලස්සනම ජිවිතයක් හොයන්නට කරුවලේ❤️🔥
@anuhasViduranga-x4w
@anuhasViduranga-x4w Ай бұрын
Wazii anee ❤
@Sachinimalsha12
@Sachinimalsha12 Ай бұрын
සෙනහසට නය නැතිව පුතෙ ඇය රැකගන්න❤❤
@sanujayasuriya8787
@sanujayasuriya8787 Ай бұрын
🔥
@PiyangikaKapumulegedara
@PiyangikaKapumulegedara Ай бұрын
ගැම්මක් Jester
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@kavidusankalpa83
@kavidusankalpa83 Ай бұрын
Wazi oi❤
@hiroshrangodage8265
@hiroshrangodage8265 Ай бұрын
Fire brother කන හරහා මොලේට 🔥
@AmashaSewwandi-M29
@AmashaSewwandi-M29 Ай бұрын
Jester keep it up bro❤️
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thanks 🔥
@MissakaPrabhashana
@MissakaPrabhashana Ай бұрын
ආයෙත් නොරැවටෙන්න මගේ මිතුර ❤️‍🔥🤝🇱🇰
@KaviduLakmal-k3i
@KaviduLakmal-k3i Ай бұрын
wasi ❤
@amanivimarshana4607
@amanivimarshana4607 Ай бұрын
සුපිරියක් 👍 ජය වේවා 🎉
@Dk_rapper-l6m
@Dk_rapper-l6m Ай бұрын
දෙන්නාගෙම අලුත් නම් දෙකක්,වෙනම වයිබ් දෙකක් එක්ම රැප් එකකින් 🔥❤️ ජෙස්ටර්ගෙ කටහඩ ගැන්ස්ටර් රැප් වලට මරු🔥😎
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@ruvindadilshan-nj3gd
@ruvindadilshan-nj3gd Ай бұрын
දැන් කාලෙට හරියනම එකක්❤️
@prabuddasameera3793
@prabuddasameera3793 Ай бұрын
ඒක වාසියි සහෝ.කණ හරහා මොලේටම දීලා තියෙනවා ඒකනම්.ගේමක් ගහමු මගෙ එකා.💓💓
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@VenuriiHansika
@VenuriiHansika Ай бұрын
මම රැප් අහන්නෙ නැ එත් මෙකෙ Jester ගෙ වචන ටිකනම් පිස්සුවක්🔥🔥🔥
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
මගෙ රැප් දිගටම අහාන්න ❤️
@Comment_1k
@Comment_1k Ай бұрын
අපේ එකෙක් ,ගැම්මක් සහෝ 💪
@theshanmunasinghe1135
@theshanmunasinghe1135 Ай бұрын
Jester parak mage ekh 😍
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@santagaming1170
@santagaming1170 Ай бұрын
සුපිරියම් ඔඋඉ 💀💥
@demircottu2695
@demircottu2695 Ай бұрын
අදුරගෙන වාමනයො උන්ගෙ හිස් බිදලන්න සෙනෙහසට නය නැතිව පුතේ ඇය රැකගන්න❤
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@MsDilmi
@MsDilmi Ай бұрын
JESTER X MiZA සුපිරි වැඩක්🔥❤️ Jester කටහඩ වෙනම Vibe එකක්❤️
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@BawanthaPrasad-u1l
@BawanthaPrasad-u1l Ай бұрын
උබ පොඩි කාලෙ ඉදම් අමුතු වැඩනෙ කරෙ ජෙස්ටර්.උබ බැ කියන දෙවල් කරලා පෙන්න ආසයි නෙද.😎පුලුවන්නම් මෙ රැප් සෙල්ලමෙ උඩටම ඇවිල්ලා පෙන්නපන් 🔥🔥
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
අනිවාරෙන් යනවා උඩටම ❤
@DewmiAmayaa
@DewmiAmayaa Ай бұрын
නවතින්න පෙර හුස්ම දරුවනි නැගිටින්න❤
@Hiruuni
@Hiruuni Ай бұрын
ජෙස්ටර් ගැන කෙටියෙන්ම කිව්වොත් දන්න කාලෙ ඉදම් රැප් පිස්සෙක්🔥😎
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Aniwaren❤
@senuthDamhiru-rz6je
@senuthDamhiru-rz6je Ай бұрын
Fire browski ❤️‍🔥🔥
@Comment_1k
@Comment_1k Ай бұрын
යකා ඇවිස්සුනොත් තොයිල් නටන්න වෙන්නේ සැමට......👉
@saminduyoshitha1700
@saminduyoshitha1700 Ай бұрын
Gamak aiye ❤
@SehansaLakmi
@SehansaLakmi Ай бұрын
Jester on fire 🔥🔥🔥 ගින්නක් ගින්නක් 😎
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
On fire on fire bro❤️
@dinupa23
@dinupa23 Ай бұрын
Cuddah❤
@nuwanthapramuditha3411
@nuwanthapramuditha3411 Ай бұрын
Gammc sudu ❤.Good luck machn.
@nisalkavishka9630
@nisalkavishka9630 Ай бұрын
Myy gg💗
@Vima_DiL
@Vima_DiL Ай бұрын
හොද ගමනක් යන්න පුලුවන් Jester .රැප් වලින්ම ඉස්සරහාට යන්න ❤
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Aniwaren❤
@abhiperera3952
@abhiperera3952 Ай бұрын
ගැම්මක් අපේ එකා❤
@JenaniSelaman
@JenaniSelaman Ай бұрын
වෛරල් වෙන්න ඕන එව්ව 🎉❤
@thimaft.dangermafiagang7560
@thimaft.dangermafiagang7560 Ай бұрын
Ekh wasi ❤
@perera6987
@perera6987 Ай бұрын
Wasi wasi cuddah🖤
@ThilinaFernando-gh9xk
@ThilinaFernando-gh9xk Ай бұрын
Supiri broh
@thisaradananjaya2550
@thisaradananjaya2550 Ай бұрын
Wasi cuddah💗😚
@KaviduVidushan-x8s
@KaviduVidushan-x8s Ай бұрын
wasiyak tharusha aiye💗🌎
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@malithaDias-e9m
@malithaDias-e9m Ай бұрын
Supiriyak bro❤
@harshithanuwan4373
@harshithanuwan4373 Ай бұрын
උබෙ ගමන පැහැදිලියි ජෙස්ටර්.😎🔥
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
@SaheedMubashir
@SaheedMubashir Ай бұрын
Wasiyak thama❤
@kavinduakalanka3638
@kavinduakalanka3638 Ай бұрын
Ado eka maru bn👌
@thejanhanshaka9386
@thejanhanshaka9386 Ай бұрын
Jester ♥️
@maleesha.abaya0410
@maleesha.abaya0410 Ай бұрын
දෙගොල්ලොම යාලුවො මල්ලී අපි තමයි රැවටුනේ ❤
@PraveenAnuhas-f3n
@PraveenAnuhas-f3n Ай бұрын
Supiri❤
@WonderOfNature68
@WonderOfNature68 Ай бұрын
Supiriyak
@AnuththaraPanchali-j6j
@AnuththaraPanchali-j6j Ай бұрын
Supiri aiya 💗🥰❤️
@achiradilshan3147
@achiradilshan3147 Ай бұрын
❤❤
@Virajvimukthi-s6e
@Virajvimukthi-s6e Ай бұрын
Mage ekh ගැම්මක් තමයි ... ❤❤
@DinethNethmina-v1l
@DinethNethmina-v1l Ай бұрын
Supiriyk ❤
@RIO_BOY145
@RIO_BOY145 Ай бұрын
කිරිබත්ගොඩ ගැම්ම ❤
@wasana3858
@wasana3858 Ай бұрын
සුපිරී🔥🔥
@AnjuMahendra
@AnjuMahendra Ай бұрын
Supiriyak thamai sudda ❤
@CHATHU_GAMER
@CHATHU_GAMER Ай бұрын
Gammk kollo ❤🎉
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
@@CHATHU_GAMER Thankyou🎉 ❤️‍🩹
@bawanthaishara6205
@bawanthaishara6205 Ай бұрын
Thawa supiri ekka damu machooo😍😍
@VidurangaKasun
@VidurangaKasun Ай бұрын
ලක් මවගේ විලාපේ ඇහෙනවද දෙදරන්ඩ🔥❤
@Captain_Rap
@Captain_Rap Ай бұрын
Reach Ekta Peek Ekk !!!!
@RahulBandaranayaka
@RahulBandaranayaka Ай бұрын
කිරිබත්ගොඩ රෑපර්💥💥
@Hiruuni
@Hiruuni Ай бұрын
Keep it up bro😎
@KawiAyesha-g9r
@KawiAyesha-g9r Ай бұрын
සුපිරියක් තමයිjester
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@SunilHema-c4g
@SunilHema-c4g Ай бұрын
waseeeee oiii😩😩❤️❤️
@GAMINGSANKA-fc1tk
@GAMINGSANKA-fc1tk Ай бұрын
Kiribathgoda Gemma❤💀
@dammikasanjeewani4006
@dammikasanjeewani4006 Ай бұрын
දේසපාලුවන්ට✌️
@Shenalakila-i4w
@Shenalakila-i4w Ай бұрын
ගැම්මක් ජෙසා අයියා 💀🤝
@anugaboseth
@anugaboseth Ай бұрын
Well dane well dane 💯 on fire jestar🔥 💪💪💪💪
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@sahanranasingha4194
@sahanranasingha4194 Ай бұрын
ආගමද ජාතියද විකුනලා කොටවන්න චන්දයට ලේ උඩින් ජීවිතම බිලිගන්න පාතාල ලෝකයේ වාමනයො රැකගන්න අවජාත පාලනය නවතන්න පෙලගන්න
@danurjatheekshana1705
@danurjatheekshana1705 Ай бұрын
පාලයො පු$ දුන්නෙ පොලිමට හංදිවල😂 jester උබෙ වචන මරූ❤
@SomapalaSoma
@SomapalaSoma Ай бұрын
Top ❤️‍🔥
@virus467
@virus467 Ай бұрын
Deshapaluwa ☄🔥
@ManjulaPrasanna-cw7jk
@ManjulaPrasanna-cw7jk Ай бұрын
👍🤟
@nelumwasanthika8666
@nelumwasanthika8666 Ай бұрын
Mage eka parahak ekah❤️❤️
@aroshadanishka2401
@aroshadanishka2401 Ай бұрын
දැගලුවොත් වැඩිය උස්සනවා උබේ කෙල්ලත්..😂☠️💓
@PasinduWarnaDeelipa
@PasinduWarnaDeelipa Ай бұрын
Wasiiii❤
@ashendissanayaka4507
@ashendissanayaka4507 Ай бұрын
ගැම්මක් තරුශ මගෙ එකා👊❤️‍🩹
@AnjanaRavihansa
@AnjanaRavihansa Ай бұрын
දෙශ පාලුවන් විදිනවා සතුට❤❤
@malithaDias-e9m
@malithaDias-e9m Ай бұрын
සෙනෙහසට නය නැතිව පුතෙ ඇයව රැක ගන්න 🌏
@nipunabeykoon2960
@nipunabeykoon2960 Ай бұрын
Para para tharusha malli❤️😍
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@TheekshanaTharusha-t6d
@TheekshanaTharusha-t6d Ай бұрын
Wazii🖤💥
@AyeshaSiriwardhana-o7m
@AyeshaSiriwardhana-o7m Ай бұрын
රට ගැන කැක්කුමක් තියන කොල්ලො දෙන්නෙක්🔥😎 Keep it up ❤️
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Aniwaren❤️
@sumalimadubashini6387
@sumalimadubashini6387 Ай бұрын
Wazi❤
@NirwanSahassrika-v2m
@NirwanSahassrika-v2m Ай бұрын
ලක්මවගේ විලාපය ඇහෙනවද දෙදරන්න නවතින්න පෙර හුස්ම දරුවනේ නැගිටින්න වාමනයො අදුනගෙන උන්ගෙ හිස් බිදලන්න සෙනෙහසට නය නැතිව පුතේ ඇය රැකගන්න මේ වචන ටිකනම් පට්ට 😎
@HillCity-Jester
@HillCity-Jester Ай бұрын
Thank you🎉
@umeshasewwandi4902
@umeshasewwandi4902 Ай бұрын
Supry
@Nishasiriwaradana
@Nishasiriwaradana Ай бұрын
Supiriyk
@Kalpana_piyumali
@Kalpana_piyumali Ай бұрын
Maru❤
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 143 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
CJ - WHOOPTY (ERS Remix) Baby Driver
5:42
Mr. Yash Official
Рет қаралды 118 МЛН
SPMP - Takaal (Tackle) | Official Music Video
4:16
SPMP
Рет қаралды 3,4 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН