Desithaka Adare ll දෙසිතක ආදරේ

  Рет қаралды 285,491

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#DesithakaAdare

Пікірлер: 156
@nayananilmini4053
@nayananilmini4053 2 жыл бұрын
හොඳින් පවුල් ජීවිතය ගෙවනකොට මොකක් හරි හෙනයක් පාත් වෙනවා.. ලොකු දේවල් නොවුනත් පොඩි දෙයක් ඇති ලස්සන පවුලක් විනාශ වෙන්න..
@----------2499
@----------2499 2 жыл бұрын
අනිවාර්යයෙන්
@mekalaranasingha7768
@mekalaranasingha7768 2 жыл бұрын
හොදට තියෙන කුරුලු කූඩු කඩන අයට ඒ පව මේ ආත්මේම ගෙවන්න වෙන්න ඕනී.ඔහොම අය අද ඕනිතරම්..කාලෝචිත නාට්‍යයක් .
@suddi7293
@suddi7293 2 жыл бұрын
ඔව් එකනම් ඇත්ත.
@dolidole858
@dolidole858 2 жыл бұрын
Ammoobow ohoma aya nam oni tharam api awata innawa .
@dolidole858
@dolidole858 2 жыл бұрын
Ammoobow ohoma aya nam oni tharam api awata innawa .
@chandras9937
@chandras9937 2 жыл бұрын
ගොඩක් ලස්සනයි දැන් කාලේ ඔයවගේ.සිද්ධින්.නිසා පවුල .අවුල්වෙනවා.ඒ.අයටත් හොද ආධර්සයක්
@slvidiyo7235
@slvidiyo7235 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤කාතාව
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 2 жыл бұрын
කවදාවත් ආදරෙන් ඉන්න දෙන්නෙක් ට ගින්දර දෙන්න හිතන්න වත් එපා ,ඒක ගෙවන්න bari පාපයක්
@melanieushettige7004
@melanieushettige7004 2 жыл бұрын
ර,ද,,ඖර ර, ර ය, දලය,ර,, ,- ර ද,# ර4,ද ,ර,, ,, ,,,,,x,e ,,d,,,
@chandrikakumari8632
@chandrikakumari8632 2 жыл бұрын
නිමන්තකගේ කතා වලට හිනාත් යනවා🤣
@udeniperera1369
@udeniperera1369 2 жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව. ♥️♥️♥️
@Tech_Tack_Ceylon
@Tech_Tack_Ceylon 2 жыл бұрын
කතාවේ නම පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ....
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 2 жыл бұрын
ගොඩාක්ම ලස්සන කතාවක්..හොද ආදර්ශයක්...
@MDinu
@MDinu Жыл бұрын
කතාව ලස්සනයි ❤️😊 කට්ටිය හොඳට ragapanawa ලස්සනයි 😊 ආදරෙයි හැමෝටම ❤️❤️
@bandhusriya5694
@bandhusriya5694 2 жыл бұрын
ඒ ඉවසිලිවන්ත ස්වාමියා දේවත්වයෙන් පුදන්න ඔන. අපේ මිනිස්සු බෝතල් නමි් ඉවර කරයි. පුශ්නෙ එතනම තියෙයි.
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
පව් . ලස්සන කතාව.ඊරිසියාවළු කරන දේවල්.උඩින් පේන හිත නෙවෙයි යට තියෙන්නේ.ලෝකෙ හැටි එහෙම තමයි.
@ishu9040
@ishu9040 2 жыл бұрын
ඔහොම පවුල් විනාසකරන ගෑනු හැමතැනම ඉන්නවා 😡
@siyadoris8654
@siyadoris8654 2 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏
@niroshakaluarachchi5852
@niroshakaluarachchi5852 2 жыл бұрын
Harima ලස්සනයි කතාව
@mohanjayawardana9805
@mohanjayawardana9805 2 жыл бұрын
අම්මෝ ඒ ආදරේ 😊😊😊❤❤
@sadunsadun5662
@sadunsadun5662 2 жыл бұрын
Ane thawa poddak kathawa giyanan godaaaak lassanai . Thawa poddak hadanna thibbe. 🙈🙈🙈🙈🙈 Eth harima lassanai kathawa
@ashidisanayaka8440
@ashidisanayaka8440 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 Жыл бұрын
ඉරේෂා ඔයා ලස්සනට රඟපානවා බුදු සරණයි ජය වේවා
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
කතාවට අනුව පේශලා කියන්නේ හොද කෙනෙක්
@nayananilmini4053
@nayananilmini4053 2 жыл бұрын
තනමල්විල කොල්ලෙක් මතක් උනා...
@user-qw4yw8ie3k
@user-qw4yw8ie3k 2 жыл бұрын
ලස්සනයි කතාව 🌷🌷
@apsarathejani7499
@apsarathejani7499 2 жыл бұрын
ඕනවට වඩා ඕනම දෙයක් ඕන නැ කියලා කියන්නේ ඔකටමයි
@saramadal3824
@saramadal3824 2 жыл бұрын
Nice.story.excellent.god.job.suwarnawahini.👍🌹
@chandrasirisamaraweera6647
@chandrasirisamaraweera6647 Жыл бұрын
දෙපාරක් බැලුව. ලස්සනයි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ නිවැරදි දැකීමෙන් පස්න විසදා ගැනුමට තිලිණයක් වේවි... 🌹 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ නිවැරදි දැකීම ඇති තැන පස්න විසදා ගනිමින් ජීවිතේ ලස්සන කර ගනීවි... 🤗🤗🤗 ජීවිතේ පස්න නැතුව ගෙවාවී... 🤗🤗🤗 ජීවිතේ නිවැරදි දැකීමෙන් නිවැරදි ජීවිතේ සතුට ලබාවි... 🤗🤗🤗 Good film... 🌹🌹🌹 ♥️👌💪👌♥️
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 2 жыл бұрын
ලස්සනට ඉන්න පවුලක් කඩල ඒ පවුලට ඇතුලු උනොත් සදා දුකේ තමයි දිට්ඨධම්මවේදනීයව කර්මය පල දෙනවා
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
ඉරේෂා රණසිංහ හොද කාලේකින් දැක්කේ ඩ්‍රාමා එකකින් . අශීකා මතසිංහගේ වයස පෙන්නේ නෑ. කෙල්ලෙක් වගේ ලස්සනයි .
@darshikapriyadarshani3261
@darshikapriyadarshani3261 2 жыл бұрын
Lassani ගොඩක්
@ujuraujura9285
@ujuraujura9285 Жыл бұрын
මම අද..මෙ.කතාව.බලන්න .පටන්..ගත්තේ.හොඩාක් .ලස්සන .කතාවක්.
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 2 жыл бұрын
ප්‍රදාන චරිත 3 ම හරිම ලස්සන ට රඟපානවා.🌹
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
සැකය නිරතුරැවම වැඩි ආදරයට හිත් බිදවනවා... එිවාට ප්‍රවේශමෙන් මුහුන දිය යුතුයි....සාධාරනීය කරනය කල යුතුයි ..වැඩි ආදරය ලග හිත් බිදෙනවා අඩුයි... ඒ හිත් බිදින්න කුහකයො වැඩියි..
@ahwshaperera3316
@ahwshaperera3316 10 ай бұрын
ඇත්ත ❤
@imasha2811
@imasha2811 2 жыл бұрын
❤️❤️😇
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Lassanai kathwak ❤❤
@disnakumari825
@disnakumari825 2 жыл бұрын
Hoda ආදර්ශමත් kathaangayak..❤️🔥
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 2 жыл бұрын
Lassana.kathawak.ada.kalee.oya wage aya innawaa
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 2 жыл бұрын
මලක් ගිය දුර
@girlshappines1695
@girlshappines1695 2 жыл бұрын
Lassana kathawak
@imasha2811
@imasha2811 2 жыл бұрын
Hi
@madhushasewwandi2019
@madhushasewwandi2019 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
අද සමාජයේ ගොඩක් වෙනවා මෙවැනි දෙවල් ලොකු පාඩමක් කියලා දෙනවා සමාජයට
@user-od3xd2lx8w
@user-od3xd2lx8w 3 ай бұрын
Very nice ❤❤❤❤
@yohandulipsilva2927
@yohandulipsilva2927 2 жыл бұрын
කොහොමත් සමස්තයක් ගෑණු, අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන, තමන්ගේ හිත ඇතුලෙම ඒකට හේතු කාරණා හදාගෙන විදවන්න දක්ෂයි. මොළය ට දශමයක් වත් ඉඩ නොදී පිස්සු ම කියවලා, මිනිහාගේ ඔළුවත් කනවා. මේ නයා මොකාද , කොහෙන්ද ආවේ, කවුද දැම්මේ කියලා හිතාගන්න බැරිව මිනිහා පිස්සෙක් වෙනවා අන්තිමට
@ammapana1856
@ammapana1856 2 жыл бұрын
Ahanm mama waga
@ayeshanishshanka3140
@ayeshanishshanka3140 2 жыл бұрын
Lassanai
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 2 жыл бұрын
Lassana kathawak..❤❤
@youaremybestfriend077
@youaremybestfriend077 2 жыл бұрын
office eke park eke CCTv නැද්ද 🤣🤣🤣🤣🤣
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
මෙච්චර ලොකු කම්පැනි එකක cctv කැමරා නැද්ද චෙක් කරලා බලන්න පුලුවන් නේ
@maneeshamadubashini428
@maneeshamadubashini428 Жыл бұрын
meka kathawaka bolau
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
මරෑ
@sandysandy6727
@sandysandy6727 2 жыл бұрын
මේ ගොනා කාර් එකේ එනවා නමුත් කාර් එකට මල් වැටෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ
@liyanaliyana5411
@liyanaliyana5411 2 жыл бұрын
Lassani godak
@isurushamila2601
@isurushamila2601 2 жыл бұрын
Hoda adarshakdena katha tikak.....
@idunilpremadasa8166
@idunilpremadasa8166 11 ай бұрын
ලස්සන කතාව 👍
@moonsky7927
@moonsky7927 2 жыл бұрын
මේ ගෑණුන්ගෙ තෘෂ්ණාවේ කෙලවරක් නැහ 😅
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 жыл бұрын
ගැනුනෙ🤣🤣🤣🤣
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
මලක්.හින්දා.තව.පොඩ්ඩෙව්.දිගෙත්.කැඩෙනවා.
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
අපරාදෙ වැඩපලෙන් අස් කරන්න තිබ්බෙ ඕකිව..කරපු බලු වැඩේට😌
@madhavirathnayake6013
@madhavirathnayake6013 2 жыл бұрын
පේෂලාට තව හිතන්න තිබ්බා
@suranga9065
@suranga9065 2 жыл бұрын
💖💖💖💖💖💖💖💖💖
@imasha2811
@imasha2811 2 жыл бұрын
Akki Hi🌷🌷🌷
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 11 ай бұрын
Godak lassana katawak hamotama Budu saranaiiii 🙏❤️
@suddi7293
@suddi7293 2 жыл бұрын
ගැනුනේ....😁😁😁
@surangiwanniarachchi3
@surangiwanniarachchi3 2 жыл бұрын
වියදම් කරගන කතාවක් හදාගන්න නිර්මාණාත්මක බවක් නැතිද අප්පිරියයි බලන් ඉන්න මලක් හන්ද පව්ලක් කඩාගන්න😂😂
@shaniperera7138
@shaniperera7138 2 жыл бұрын
ඒක තුල යම් සැකයක් උපදින එක සාධාරණයි
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 2 жыл бұрын
ඒව සමාජ ප්‍රශ්න
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
ගෑනු තමයි ගෑනුන්ටම කෙල වන්නේ .හතුරුකම් ,දුෂ්ටකම් , ඊර්ෂ්‍යා කරන්නේත් , පලී ගන්නේත් .
@srsorahamed7321
@srsorahamed7321 2 жыл бұрын
Anjana MN kamathima actor kenek.gb.
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 2 жыл бұрын
Ai tea godaak gananda boru tea cup pavichchi karanne eakata viyadam karanna tharamata nishpadaka duppathda ??
@hasiniweerasingha5969
@hasiniweerasingha5969 2 жыл бұрын
❤❤❤
@ramanikaviratna3456
@ramanikaviratna3456 2 жыл бұрын
Lassanai godak eth Adar’s math hodata inna Paul diha balnna Nero pukara gahnue
@ahinsawickramaarachchi9744
@ahinsawickramaarachchi9744 2 жыл бұрын
❤️👍
@darshninadeeka8568
@darshninadeeka8568 2 жыл бұрын
මලක් නිසා එච්චර සැක කරන්න හොදත් නැ අනික තිරිසන් ගැනු මුන් ඉරිසියාව තින තව කෙනෙක් ලස්සනට ඉන්නවාට මේ වගෙ ජරා ගැනු ඉන්නවා
@shaniperera7138
@shaniperera7138 2 жыл бұрын
නැහැ ඔයා වැරදි
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Lassanaii ❤❤
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
දෙන්නෙක් අතරට තව එකියක් ඇවිත් ඒ කුරැළු කූඩුව කඩලා දාන උන්ටනම් හොදක් වෙන්න එපා.මේ ආත්මෙම පල දෙන්න ඕනි.දෙන ගින්දරවලට පිච්චිලම යන්න ඕනි.ගෙවා ගන්න බැරි පවක් කර ගන්නෙ ඔවුන්.මෙහම කිව්වා කියලා පව් පිරෙන්නෙ නෑ අපිට.
@srsorahamed7321
@srsorahamed7321 2 жыл бұрын
Oba hari.gb
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
@@srsorahamed7321 මං හිතුවෙ කට්ටිය එකතු වෙලා මට බනීවි කියලා.
@kumudukumari4037
@kumudukumari4037 2 жыл бұрын
අනිවාර්යෙන්
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
@@kumudukumari4037 මං හිතුවේ හැමොම අල්ලන් මට බනී කියලා
@gzgxhxbb9002
@gzgxhxbb9002 2 жыл бұрын
@@nirushadilshani8983 Kawuruth. Baninne ha. Oyahari
@shanishani7797
@shanishani7797 2 жыл бұрын
Godaka lassana kthawak
@vishalkodi4060
@vishalkodi4060 2 жыл бұрын
Me kathaea godak kalochithai ,wena kenekge sathuta,adaraya godak ayata taraganna be.e nisa tamamge yaluwanta wisheshayenm ath karagena inna .nethnm godak anawashya prashna hadanwa.
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
👍👍👍👍🙏
@kaveeneranda-ri3ed
@kaveeneranda-ri3ed Жыл бұрын
Lassana drama ekak
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
@user-ui3vw7ok6n
@user-ui3vw7ok6n 10 ай бұрын
😊😊
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
💃💃🕺💃🕺💃🕺💃🕺
@imasha2811
@imasha2811 2 жыл бұрын
Hihihi
@udayanganie2945
@udayanganie2945 2 жыл бұрын
Lagenma enna ayagen godak paressam wenna hoda adarssamath kathawak
@shanikaseedavi1457
@shanikaseedavi1457 2 жыл бұрын
Hmm ow
@drushanthathameera2474
@drushanthathameera2474 Жыл бұрын
ගොන් හරක ගෙදර එන වෙලාවට බලලා මල් තියෙන්වද බලුවනම් හරිනේ
@sudeshrajitha2184
@sudeshrajitha2184 11 ай бұрын
😊
@kamalageethani2428
@kamalageethani2428 2 жыл бұрын
ගෑනියෙක් ඇයි තවත් ගෑනියෙක්ට ඉරීසීයා කරන්නේ
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ගැහැනියක්ට ඉර්ශියා කරන්නේම ගහැනියයයි
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
💓💓🌷🌷🔥🔥
@chamilaniranjani1034
@chamilaniranjani1034 2 жыл бұрын
Anunge paul kada ihirana taram pau wedak tawath ne. Dn kale tawath kenekge diyunuwa dekala satutu wenna beri taram minissu kuhakai. Hodata tibunu paulak hodama yaluwa welath winasha karala demma irisiyawa hinda
@ranjaniahmed4916
@ranjaniahmed4916 2 жыл бұрын
Lassanigodak. Kathawa
@123-12h
@123-12h 2 жыл бұрын
Ammo ashikage napuru munaa. .
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
කාවින්දි ....විශාල්ගෙ අම්ම 🙃
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
තව පොඩ්ඩෙන් දික්කසාදයක්.ඇත්ත සමාජෙත් මෙහෙම තමායි🙁kipa denek
@imasha2811
@imasha2811 2 жыл бұрын
🌷❤️❤️❤️
@user-ui3vw7ok6n
@user-ui3vw7ok6n 10 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@smartphone733
@smartphone733 2 жыл бұрын
Godak lassani.aththa wagee danune.iwasimen awanka tuerun ganunu adareta katawath lan wenna be
@rohinifernando2459
@rohinifernando2459 2 жыл бұрын
Hoda paul jiivitha walata yaksha aathma loa wela wagey
@nirashachirsh9360
@nirashachirsh9360 2 жыл бұрын
,ඊරිෂියාකාර,යාලුවෝ
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
Harima lassana katawak
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
🙏♥🙏♥🙏
@latha6177
@latha6177 2 жыл бұрын
Malak koi tharan durak giyada erisiyawa thamai etin
@navodravishan1955
@navodravishan1955 2 жыл бұрын
T
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 2 жыл бұрын
Ko
@somilalchamindha9520
@somilalchamindha9520 2 жыл бұрын
kkkk
WEEDURU MAALIGA ll වීදුරු මාළිගා
37:22
Swarnavahini TV
Рет қаралды 305 М.
salli pokuru.. wadakarayo
6:56
Wadakarayo
Рет қаралды 1,6 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 43 МЛН
අදුර දුර ලූ සදවතී 44
8:01
Rithu novels
Рет қаралды 14 М.
JEEWANAGAYANA || ජීවන ගායනා
43:13
Swarnavahini TV
Рет қаралды 325 М.
රෙහානි අම්මට තරහ ගොහින්
3:12
ITN Sri Lanka
Рет қаралды 290 М.
Qodirxon (nur va soya) | Қодирхон (нур ва соя) (117-QISM)
43:51
Padiri Production - Butha Mandiraya
35:09
Padiri Production 'පදිරි'
Рет қаралды 1,1 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН