Рет қаралды 23,493
මාතර අප ස්වාමි දූ යනු සිරිලක කාගෙත් ආදරයට ගෞරවයට පාත්‍ර වූ ප්‍රතිමාවකි, වන්දනා ස්ථානයකි. පෘතුගීසි යුගයේ සිටම කතෝලික විශ්වාසයට උරුමකම් කියන ප්‍රදේශයක් වන අතර කතෝලික ප්‍රජාව බහුතරයක් නොවූවත් මේ තාක් විශ්වාසය රැකගනිමින් ගමන් කරයි .
එහි වූ මෙම ආශ්චර්යමත් ප්‍රතිමාව ජනප්‍රවාද අනුව මුහුදෙන් හමුවූ ප්‍රතිමාවක් වන අතර එම ප්‍රතිමාව පෘතුගිසි යුගයේ සිට මාතර දෙව් විමනේ වූ ප්‍රතිමාවයි
විශේෂ ස්තූතිය - ගරු සම්පත් විලේගොඩ පියතුමා
🌐 Shalom Facebook Page - / shalom.slc
👍Like
✅Share
📍 Comment
🔴SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
✍️ ඔබගේ වටිනා අදහස් අපට ලියන්න..
🔰 Special Credits - KZbin Audio library 🎵
Unplash
📣 Our aim is to improve the spirituality of people. We work to provide a better understanding of Christian history. If they have to use someone else's background music, image frame in some creative work, they own all the rights of those parts. And our thanks to them. 🙏🇱🇰
#shalom #travel #mathara #srilanka #srilankancatholic #shortdocumentary #history #catholicchurch #catholicfaith #mission #christianpilgrimage #untoldstory