Dethun Wathawak Karaoke (Without Voice) දෙතුන් වතාවක් කැරෝකේ

  Рет қаралды 35,770

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 16
@upaliwijerathna1013
@upaliwijerathna1013 6 ай бұрын
මිවුසික් නියමයි සුපිරි ඔයාලට.බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@hasibro716
@hasibro716 6 ай бұрын
විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤
@jagathbasnayake8447
@jagathbasnayake8447 10 ай бұрын
නියමයි 👌👌👌👌 සුපිරි 👍👍👍👍 කුලගෙදරින් දුම්බර කඳුවැටියේ සිංදුව දෙන්ඩෝ....🙏
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 10 ай бұрын
MARE MARU TOP JAYA WEWA🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤👍👍👍👍
@sankaperera2481
@sankaperera2481 10 ай бұрын
❤❤👍
@roshanbaddage3835
@roshanbaddage3835 10 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@DineshChamara-v9p
@DineshChamara-v9p 3 ай бұрын
Supiri brother ❤❤❤❤
@sujithnishantha1450
@sujithnishantha1450 10 ай бұрын
Super miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super 🎉🎉🎉🎉🎉🎉🎉
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙම් සැප දුක් සොයා බලන්න මගෙ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න...// රුව දැකගැන්මට පින් නැත දැන් මට මතක් උනත් සන්තෝෂයි කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ අහගන්නට මට ආසයි රුව දැකගැන්මට පින් නැත දැන් මට මතක් උනත් සන්තෝෂයි කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ අහගන්නට මට ආසයි දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙම් සැප දුක් සොයා බලන්න මගෙ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න ඇසිපිය හෙළනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහිවෙනවා ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන් මගෙ හදවත වැලපෙනවා ඇසිපිය හෙළනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහිවෙනවා ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන් මගෙ හදවත වැලපෙනවා දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙම් සැප දුක් සොයා බලන්න මගෙ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න...//
@sajith.priyantha
@sajith.priyantha 10 ай бұрын
Supiri ❤
@ranjithchandrasiri1965
@ranjithchandrasiri1965 10 ай бұрын
Siyak surabun wala sirasin...... Geethaya denna puluwanda.
@sujithhulugalla3451
@sujithhulugalla3451 10 ай бұрын
⚠️ Aiye puluwannam sunil edirisinghe mahathage "දිරා ගිය මගෙ දෑත" karoke track eka hadala dannako. KZbin eke kohewathma na
@gamachchigepriyankara2566
@gamachchigepriyankara2566 Ай бұрын
Walakulak gena
@ashokasilva3393
@ashokasilva3393 9 ай бұрын
Komalaiya bolada Liya song damma please back track danna 6/8 ganne
@සත්යතෙරතුරු
@සත්යතෙරතුරු 4 ай бұрын
මෙම ගීතයේ මුල් ගීතය හා සසදා බලා වචන නිවැරදි කරන්න.
@DammikaKumudini-dk1965
@DammikaKumudini-dk1965 10 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Dethun  Wathawak Priyankara Perera
4:11
99 %
Рет қаралды 501 М.
Dethun Wathawak
4:13
Milton Perera - Topic
Рет қаралды 43 М.
Dethun wathawak Karoke / Backing Track / J.A.Milton Perera #karoke #sinhalasongs #oldisgold
4:08
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 59 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН