No video

Sihina Dew duwe Karaoke (Without Voice) සිහින දෙව් දුවේ කැරෝකේ

  Рет қаралды 34,468

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Milton Perera
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Karunarathna Abeysekara
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : M K Roksami
🌟★𒆜𝕄𝕚𝕝𝕥𝕠𝕟 ℙ𝕖𝕣𝕖𝕣𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 𒆜★🌟
💥Kawadaka kohoma koyi thanakada Karaoke | කවදාක කොහොම කොයි තැනකද කැරෝකේ
▶️ • Kawadaka kohoma koyi t...
💥Suraloke Man Sakkara Deiyo karaoke | සුර ලෝකේ මං සක්කර දෙයියෝ කැරෝකේ
▶️ • Suraloke Man Sakkara D...
💥Surakeemata Ho Karaoke | සුරැකීමට හෝ කැරෝකේ
▶️ • Surakeemata Ho Karaoke...
💥Madu Saden Thawath Karaoke | මධු සඳෙන් තවත් කැරෝකේ
▶️ • Madu Saden Thawath Kar...
💥Asa Raduna Raduna Thanwala Karaoke | ඇස රැඳුණ රැඳුණ තැන්වල කැරෝකේ
▶️ • Asa Raduna Raduna Than...
💥Soba Alankare Muhune Karaoke | සොබා අලංකාරේ මුහුනේ කැරෝකේ
▶️ • Soba Alankare Muhune K...
💥Mage Nayanawi Sagare Karaoke | මගේ නයනාවී සාගරී කැරෝකේ
▶️ • Mage Nayanawi Sagare K...
💥Udu Guwana Yatin Karaoke | උඩු ගුවන යටින් කැරෝකේ
▶️ • Udu Guwana Yatin Karao...
💥Sansun Ruwan Hada Mandiraye Karaoke / සන්සුන් රුවන් හද මන්දිරයේ කැරෝකේ
▶️ • Sansun Ruwan Hada Mand...
💥Walakulak pala Ambare Karaoke / වලාකුළක් පලා අම්බරේ කැරෝකේ
▶️ • Walakulak pala Ambare ...
💥Dethun Wathawak Karaoke / දෙතුන් වතාවක් කැරෝකේ
▶️ • Dethun Wathawak Karaok...
💥Supem Lowe Kusumsara Karaoke / සුපෙම් ලොවේ කුසුම්සරා කැරෝකේ
▶️ • Supem Lowe Kusumsara K...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ...//
සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ
චන්දන දියෙන් දොවාලා
ඔය නළලෙ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා
චන්දන දියෙන් දොවාලා
ඔය නළලෙ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා
සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ
කල්‍යාණි නමට අම පෙම්
දිවි බඳුන පුද කරන්නම්
ඉපදුනෙද බවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මං
අවසාන මොහොත වේවා
ඔබ ලඟදි ලඟා වේවා
ගිණි නැතිව මා දැවේවා
සිහිවටන එහි මැවේවා
සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ...//
සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ.....
ඔබෙ නම ආදරේ

Пікірлер: 15
@upaliwijerathna1013
@upaliwijerathna1013 2 ай бұрын
නියමයි නියමයි සුපිරි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉.සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි ❤❤❤❤❤❤❤❤.ජයවේවා
@sampathsenevirathne542
@sampathsenevirathne542 8 ай бұрын
දීකිරි දීකිරි ගෙනාවා දීකිරි ගීතයේ කැරොකෙ ලබාදෙන්න .
@colombogang4110
@colombogang4110 8 ай бұрын
කෝ අපිට දීකිරි
@rathnayakaajith193
@rathnayakaajith193 8 ай бұрын
supiri..... yalu nostop ekka onne
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 8 ай бұрын
Karaoke nam karaoke honey birds.. super / excellent 🎉🎉🎉
@newdmtmobile7956
@newdmtmobile7956 8 ай бұрын
සුපිරි
@honeybirdskaraoke
@honeybirdskaraoke 8 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ...// සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසඳන්නේ ඔබෙ නම ආදරේ චන්දන දියෙන් දොවාලා ඔය නළලෙ අත තියාලා මම ඔබ ලඟයි කියාලා දෙමි ලේ වලින් ලියාලා චන්දන දියෙන් දොවාලා ඔය නළලෙ අත තියාලා මම ඔබ ලඟයි කියාලා දෙමි ලේ වලින් ලියාලා සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසඳන්නේ ඔබෙ නම ආදරේ කල්‍යාණි නමට අම පෙම් දිවි බඳුන පුද කරන්නම් ඉපදුනෙද බවෙක කිසියම් මුලු සසරෙදිම ඔබෙයි මං අවසාන මොහොත වේවා ඔබ ලඟදි ලඟා වේවා ගිණි නැතිව මා දැවේවා සිහිවටන එහි මැවේවා සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ...// සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසඳන්නේ..... ඔබෙ නම ආදරේ
@user-sl7k
@user-sl7k 8 ай бұрын
මේ අයුරින් ගීතය වෙනම දාන එක හොඳයි ! දිගටම එහෙම කරන්න. ගීතය සම්පූර්ණයෙන් බලාගෙන කියල පුරුදු අයට දුවන පදවැල් කියවීම අපහසුවක්. ( පදවැල් දිවීමත් ගයන පදය වර්ණවත් වීමත් මේ අයුරින් තිබිය යුතුයි ) ඔබගේ ඉදිරිපත් කිරීම් මගේ සිත්ගත්තා. මමත් ඔබ සමගයි. තව අදහසක් තියෙනව ඊළඟ අවස්ථාවේ කියන්නම්. රසිකයින් සමග සිටින්න . ඔබගේ දියුණුව පතනව. ස්තූතියි !
@user-sl7k
@user-sl7k 8 ай бұрын
_මල්ලියෝ, මල්ලවාරච්චිගේ ' මලක් දුටිමි මල මිලිනව පෙති ගිලිහේදෝ ' දාහං._
@SupunTharaka-ff2hz
@SupunTharaka-ff2hz 8 ай бұрын
තනි උනු දා වෙරළේ. නාමල් උඩුගමගේ සින්දුව දෙන්නකෝ
@antonfernandopulle5674
@antonfernandopulle5674 8 ай бұрын
Like to see unna eka gangawaka karaoke without voice in new version of nadimal perera live singing. Thanks
@newdmtmobile7956
@newdmtmobile7956 8 ай бұрын
Request එකක් ( ලී කූඩුවේ කැරොකේ එක දාන්න )
@TishArtandNature-yl9sw
@TishArtandNature-yl9sw 8 ай бұрын
super
@geethchamara
@geethchamara 8 ай бұрын
🎤👌
@user-bb8wz4pu9c
@user-bb8wz4pu9c 8 ай бұрын
Yako manassayo amaruwe daanna epa yako
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,8 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Awata Thibunath Karaoke Without Voice | Nimal Gunasekara
3:32
Ashen Music Pro
Рет қаралды 9 М.
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 310 М.
Dew Duwa Pala Giyado - J.A Milton Perera Karoke Without Voice
3:51
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 62 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН