මම ගෙදර ඉදන් ලක්ෂයකට 100,000 වඩා වැඩි ආදායමක් උපයන්නේ මෙහෙමයි|ඕඩර්ස් නැද්ද?30 දෙනෙකුට කැරමල් පුඩිම

  Рет қаралды 28,424

Deva’s kitchen

Deva’s kitchen

Күн бұрын

Пікірлер: 201
@anuradisamantha3856
@anuradisamantha3856 5 ай бұрын
මටත් අහම්බෙන් තමයි ඔයාගේ මේ පේජ් එක අහු උනේ ඇත්තටම ගොඩාක්ම වටිනවාඉතාම පැහැදිලිව නිවැරදිව කොච්චර ලස්සනට කියලා දෙනවද දුවේ ඔයාට ගොඩක්ම පින් මේ වගේ දෙයක් කරනවාටත් උදව් කරනවාටත්
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
අනේ බොහොම ස්තූතී අම්මේ.🌸
@malkanthicharulatha2543
@malkanthicharulatha2543 12 күн бұрын
බොහොම ස්තූතියි ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා පුඩිං වගේ ජාති කඩේට දානවනං ස්ටිකර් වලට ලියාපදිංචි නම්බර් එකක් දාන්න ඕනි නේද නංගි ඒගැන පොඩ්ඩක් කියනවාද රීලග වීඩියෝ එකෙන් ඔයාට සියළු යහපතම සැලසේවා දිනෙන් දිනම සාර්ථක වේවා ❤
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
තව කෙනෙකුට උදව්වක් වෙන්න හැම දෙයක්ම හොඳට කියලා. දෙන ඵකම ඔයාගෙ ගමනට ලොකු ආශීර්වාදයක්😊
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️❤️❤️
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
දුවේ මමත් ආසයි ඔයාගේ රෙසපි වලට මටත් ඔය වගේ රසට කෑම හදන්න පුළුවන් තනියම කරන්න අමාරුයි බලන්න ඕන දුවේ ආස හිතෙනවා 'බුදු සරණයි දුවේ ඔයාට දිනෙන් දින දියුණු වේවි ඔයාලගේ ව්‍යාපාරය
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ බොහොම ස්තූතී අම්මේ❤️
@Nilma123
@Nilma123 11 ай бұрын
මමත් මග බලන් ඉන්නවා ඔහොම දවසක් එනකන් ඔයාට දෑතට බුදු සරණයි ❤
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
🌸🌸🌸අනේ බොහොම ස්තූතී
@madushikachalani9160
@madushikachalani9160 Жыл бұрын
ඔයාට සුබ පතනව මැනික.මාර ආසාවෙන් බලන්නෙ.හැමොම ඔහොම කියලා දෙන්නේ නෑ.මාත් හරි ආසයි කෑම හදන දේවල් වලට.මම මැදවච්චියේ මදු.හැමදාම ඔයගේ විඩියෝ බලනවා.😊😊😊
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
@ayomaliyanage2262
@ayomaliyanage2262 Жыл бұрын
අක්කියෝ මාත් හරි ආසයි චැනල් එකක් පටන් ගන්න ඔයා ඒ ගැන වීඩියෝ එකක් අරන් එනකන් බලන් ඉන්නවා මමත් ඇඳුම් මහනවා හරිම වටිනවකි කියල දෙනවා හොඳට තේරෙනවා ඉතින් ඔයාට බුදු සරණයි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
කියල දෙන්නම්❤️
@genovaranasinghe7455
@genovaranasinghe7455 Жыл бұрын
බොහොම ස්තුතියි මිස්.මට කෑමවල මිල තීරණය කරන්න දන්නෙ නැතුව හිටියෙ 💐
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
🙏ස්තූතී නැරබුවාට මිස්❤️
@devikarajapaksha4155
@devikarajapaksha4155 Жыл бұрын
Oya gena හරිම adambari හැම දෙයක්ම හොඳට ama කියනවා . එහෙම අය ada kale හරිම අඩුයි .ඔයාගෙ sema දෙයක් ma සාර්ථක වේවා .
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ බොහෝම ස්තුති ❤️❤️❤️
@Jesmn123
@Jesmn123 2 ай бұрын
පිරිසිදුයි.පැහැදිලියි.good luck!
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Thank you🌸
@subashinidesilva5811
@subashinidesilva5811 6 ай бұрын
Oyage vedios balala godak ideas gatta dr. Thank you so much for sharing such valuable infromation. ❤❤
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Thank you so much 🙂🌸
@amilaweerasingha9488
@amilaweerasingha9488 Жыл бұрын
Oyage hama wadakma සාර්ථක wenna kiyala parthana karanawa.harima rasa patayi kama.oyage hama video ekak ma mm balanawa.puluwan nam ඉදි ආප්ප odar ekak karana video ekak dannako.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
හා මන් දාලා තියෙනව සමහර ඒවා වල🌸ස්තූති
@PradeeDil-p3i
@PradeeDil-p3i 11 ай бұрын
අනේ මාත් කැරමල් පුඩින් හදලා කඩේකට දැම්මා. අඩුම දවස හතරක්වත් තියන්න බෑ නරක් වෙනවා. අනික fridge එකේ දැම්මත් හරියට සෙට් වෙන්නෙ නෑ. අනේ ඇයි එහෙම වෙන්නේ. ඔයා දන්නවා නම් ඒකට උත්තරයක් දෙන්නකෝ. ගොඩාක් පින් ඔයාට
@ashadilhani6147
@ashadilhani6147 Жыл бұрын
Godak hoda video 1k akki.oya godak hoda kenek.budu saranai oyata..❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බුදුසරනයි❤️
@millakarandira6646
@millakarandira6646 Жыл бұрын
Akke mama hamadama balanava bath parsalayakata kochchara bath pramanayak danavada
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
අනේ අක්කී...අහිතකින් අහන්නේ නෑ...ඔය බත් එක ඔයා දෙන්නේ කීයටද කියන්නකෝ...හරිම ආසයි දකිද්දි...අක්කි....අපේ ගෙදර ල්‍යිෆ් චැනල් එකේ ලගදි දාපු වීඩියෝ එකේ මමත් ඉන්නවා...ඒකේ මුරුක්කු ඩෝනට් හදන්නේ මම...අනේ පොඩ්ඩක් බලන්නකෝ අක්කේ...වෙලාවක් තිබුනොත්...එයාගෙන් වගේම ඔයාගෙනුත් මම ඉගෙනගත්ත දේවල් ගොඩයි ....මම හරිම ආසයි මේ උයන පිහන දේවල් වලට...ආදරෙයි අක්කේ...🥰
@apegedara9382
@apegedara9382 Жыл бұрын
අපේ ගෙදර ලයිෆ් නෙවෙයි අනේ..😮 මම අපේ ගෙදර විතරයි
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
@@apegedara9382 අම්මට සිරි....ලයිෆ් එකක් කොහෙන් ඇවිත්ද....
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
හරි නංගී මන් බලන්නම්.මේ කෑම එක මෙනු එක අනුව වෙනස් වෙනව නංගී ❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
@@devaskitchen6893 mama nemei akka eka karanne...eke mama video ekaka innawa kiyala kiuwe....🥰
@jenishkaroshani9304
@jenishkaroshani9304 Жыл бұрын
@hettiwattha3876
@hettiwattha3876 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුම බෙදාදෙනවට ❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී නැරබුවාට ❤️
@surangashrimali6941
@surangashrimali6941 Жыл бұрын
Good recipe. Kiri kal taba ganne kohMeda?
@subashinidesilva5811
@subashinidesilva5811 6 ай бұрын
I am watching your chennel in a hard situation but I encouraged a lot after watched you learnt so many things now I am seeking to start something new. Thank you so much ❤
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
All the best🌸
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome yummy😋 meal 🙏 Thank U so much for Ur great very useful video darling ❤👌👍🤩
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Thank you so much 😊❤️❤️
@dushanthisandanayake4275
@dushanthisandanayake4275 7 ай бұрын
Lid eka thiyana yogurt cup walata danawa nam me cramel pudding prmanaya kochchara cups puluwanda
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
🌸
@silvanilani8615
@silvanilani8615 Жыл бұрын
Oyage wada thwa thwath sarthak wenna one thank u so much ❤❤❤ baln hitiya video ekak
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ඒ වචන ටිකට ❤️❤️🙏
@watvijayanthi5522
@watvijayanthi5522 Жыл бұрын
අක්කෙ හොදි බත් එකටම දාන්න එපා අනිත්වනම් කමක් නැහැ.හොදි වෙනම මුලක් දාන්න.කප් එහෙකටනම්ම් චුටි ගොඩක් හොදයි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Ow nangi man wenama hodi aran giya.thank you
@pragash4369
@pragash4369 4 ай бұрын
Madam yellow rice komatha athana
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Kiyala dennam🌸
@kashmirathenakoon-fo7hf
@kashmirathenakoon-fo7hf 10 ай бұрын
Akki oya hamadema loba nathuwa kiyala denawa gdk pin oyata .math puchiya ta patan aran karanawa akki mata kiyanawada stikers .badu ganne kohenda kiyala packs ganna thana
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
Man gallewalin ganne
@wmgsuranga4605
@wmgsuranga4605 Жыл бұрын
Oya daksha kanthawak hamotama adarshayak good bless you
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහොම ස්තූතී ❤️
@IndikaIndika-r5n
@IndikaIndika-r5n Жыл бұрын
Akki oyage bath aka nam mara lassani awagema rasath etheneda akki me bath akak kiyada me waraga okkoma akka. Cury tike patata kanna asa hithuna
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️
@Ravishkaprabodhina
@Ravishkaprabodhina Жыл бұрын
Mata achcharu ekakui Batu moju ekakui Ewan na puluwanda
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Puluwan
@isurumalirajapaksha730
@isurumalirajapaksha730 Жыл бұрын
නංගී ඔයා sticker print කර ගත්තේ කොහෙන්ද කියලා කියනවද?.මමත් පොඩි business එකක් කරන කෙනෙක්
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Champion kiya page එකකින්
@isurumalirajapaksha730
@isurumalirajapaksha730 Жыл бұрын
​@@devaskitchen6893❤❤❤
@GayathreeBenaragama
@GayathreeBenaragama 9 ай бұрын
Akka ethakota rolls ehema 25k hdnw nn ingredient wl pramana ganne kohomd
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Rolls video eka balanna🌸
@sandaliillukpitiya3465
@sandaliillukpitiya3465 Жыл бұрын
Hey Akki!!! I’m a very big fan of your channel. So proud of the progress you’ve made so far. Wishing you all the very best in your future endeavors!!! ♥💪🏾 P.S. Akki, Maybe you are already aware of this, but just wanted to point it out. Since you do exports, especially to countries with very strict rules (like Australia), all the details on the label should be in English. Even the name of the food item should be in English (For eg - Thala Guli should be renamed as Gingelly Rolls)
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Thank you! Will do!❤️
@nilankaperera9068
@nilankaperera9068 Жыл бұрын
ඔයාගේ රෝල්ස් රෙසිපි එක බැලුවා. ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි !!! පුළුවන් නම් ඒ වගේ ලොකු ප්‍රමාණයකින් පැටිස් (50) හදන හැටිත් කියලා දෙන්නකෝ.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Hari❤️
@ayeshaherath5936
@ayeshaherath5936 Жыл бұрын
Dear oyage adahas walata thanks .kama wikunana rajayen anumathiya onida.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️කල් තියා ගන්න කෑම ඇසුරුම් කෑමවලට ඕනේ
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 Жыл бұрын
Keeri samba hal kohenda akka ganne.pls kiyanawada...
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Ane nngi hoya gannama ne me dawaswala ekama eka kadayak tibuna gewal laga eken gatte
@chamararathnayake6244
@chamararathnayake6244 Жыл бұрын
Harima watina vidiowak. Isthuthi oyata❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️🙏
@shanikanishadi766
@shanikanishadi766 6 ай бұрын
Oya galle koheda kema ekak kiyada
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
@@shanikanishadi766 Boosse🌸
@kasunimahesh3626
@kasunimahesh3626 11 ай бұрын
Thank you oyata❤❤
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
🌸🌸🌸🙏
@bhagyathisarani996
@bhagyathisarani996 Жыл бұрын
Akke oya yogat cup walata kiyana name eka mokada ewa kohenda ganna puluwan
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
20 ද
@vidushikadesilva5453
@vidushikadesilva5453 Жыл бұрын
Sthuthi 🙏, Thawa thawath saarthaka wewa ! Diyunu wewa! Jaya wewa! ❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️❤️❤️
@upalisilva1485
@upalisilva1485 10 ай бұрын
Oyata budusaranae matat asai
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
🌸👍budusaranai
@chalanichalani9247
@chalanichalani9247 8 ай бұрын
මෙ වගෙ දෙයක් කරන එක මගෙ හීනයක් මම අසම දෙ මෙ වගෙ කැම හදන එක plzz ඔය මෙක පටන් ගන්න විදිය විඩියො එකක් දන්නකො
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Parana videos balanna 🌸
@upulkumaraupulkumara1885
@upulkumaraupulkumara1885 Жыл бұрын
Bath ekak ohoma beduwama kanna amarui neda.wena wenama dunnoth hodai neda.anika oya vidiye kama ekaka mila kohomada theeranaya karanne.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Customerge choice ekata tamai kema eka hadanne anith eka kohomath hattiyema kan ne elawalu tika ayin karala piganata bedan kanne.customer ellana widihata tamai hema kemakma hadanne.wenama elluwama wenama cups wala dala denawa
@maheshashanaki2690
@maheshashanaki2690 Жыл бұрын
Akke caramel pudding cup hadala shops walata dammot dawas kiyak tiya ganna puluwanda
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Masayak unath puluwan ❤️
@HashanMadusanka-lo3dw
@HashanMadusanka-lo3dw 8 ай бұрын
Mama mage hasbenge namin thamai me serama pavichchi karanne awrudu 10ka idan ada thamai palaveni comment eka danna hithune oya marma hoda kenek kisima kuhaka kamak nathi
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Aneee🌸sthuthi🌸
@rashiniwaldeniya7508
@rashiniwaldeniya7508 Жыл бұрын
Akke oya BR ekk aran thiyenne..mehem kama order business ekk krddi BR ekk gnd onada..
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ඔව්❤️
@dilkodi1550
@dilkodi1550 Жыл бұрын
You are an honest lady. Jaya weva.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️❤️
@happylifewithbc5987
@happylifewithbc5987 Жыл бұрын
Dakkama hari asa hithenawa nanga..good luck..
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️❤️❤️
@saranya549
@saranya549 Жыл бұрын
mage lokuma motivation eka oya❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 11 ай бұрын
Ane akke sandwitch oya hadanne kohomada kiyannako
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
Ada video eka balanna nngi
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 11 ай бұрын
@@devaskitchen6893 thanks akke
@nima2291
@nima2291 Жыл бұрын
Jele labeta ganne kohenda.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මොකද්ද ?
@isurijayathilaka3865
@isurijayathilaka3865 Жыл бұрын
Jelly😊
@nishadicosta5183
@nishadicosta5183 Жыл бұрын
Ane darling mage stickers. Oyatada man hadala dunne.asai dakiddi❤🎉
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Ow dear❤️
@imanthadineth-eb3jw
@imanthadineth-eb3jw Жыл бұрын
ඔයා ස්ටිකර් ගහන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද අක්කි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Kiyannam
@IndikaIndika-r5n
@IndikaIndika-r5n Жыл бұрын
Akke mulinma on line business akak patan ganithdi br aka weshshada tika dawasakin karan yana gaman br aka ganna puluwanda
@oshadininelumika6786
@oshadininelumika6786 Жыл бұрын
Matath danaganna oni
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ඔව් මුලින් ම ගන්න ඕනෙ නෑ
@chaami247
@chaami247 Жыл бұрын
Oya galle koheda ?mama hituwe apita durai kiyala oya.api habaraduwe .
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Man boosse❤️
@ashokakumara1918
@ashokakumara1918 Жыл бұрын
අදහස් ගොඩක් දැනගත්ත...🙏
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහෝම ස්තුති ❤️
@hansiwishmika6281
@hansiwishmika6281 Жыл бұрын
කල් ඉකුත්වීමේ දිනය කොහොමද අක්කේ කැරමල් පුඩින් එකෙ තිරනය කරන්නෙ
@oshadininelumika6786
@oshadininelumika6786 Жыл бұрын
Ane ow eka kiyanko
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ඒක හදල සතියකට දෙකක් තුනක් තියල බලන්න
@kavidiadeksha5711
@kavidiadeksha5711 Жыл бұрын
Me rolls wla price kohomd, genn gann puluwnd
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Kohetad?
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
ඔයා ගාල්ලේ කොහෙද ...මගෙ දුව කරාපිටිය medical faculty එකේ ඉගෙන ගන්නවා ...එයාට ඔයා ගෙන් කෑම අර ගන්න පුලුවන් ද ....පුලුවන් නම් මිල ගනන් එවන්න
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
පුලුවන් මිස් ❤️
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
මට ඔයාව contact කර ගන්න විදිහක් කියන්න පුලුවන් ද ....
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
@@buddhikamanoharigamalathge8694 0713969161
@slartworld2572
@slartworld2572 8 ай бұрын
අක්කේ ,පොල් කේක් රෙසපි එක දානවද ඔයා බිස්නස් එකට හදන
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
දෙන්නම්🌸
@chalanichalani9247
@chalanichalani9247 8 ай бұрын
අනෙ අක්කෙ මමත් අසයි මෙ වගෙ බිස්නස් එකක් කරන්න කොහොමද ඉස්සල්ලම පටන් ගන්නෙ අනෙ plz මට උදවුවක් දෙන්න
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Puluwan🌸
@saranya549
@saranya549 Жыл бұрын
hamadama wage adath lassnai
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️❤️
@DinushaJayamali-ml9tj
@DinushaJayamali-ml9tj 5 ай бұрын
අක්කේ මමත් කැම වර්ග හදන්න හිතාගෙන ඉනනේ
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Niyamai nngi 🌸
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Nngi
@typicaluser3884
@typicaluser3884 Жыл бұрын
Thankes sistar
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️🙏
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 Жыл бұрын
Good luck
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️
@Lakminipanchali-bm2rp
@Lakminipanchali-bm2rp Жыл бұрын
Akke oya kama deliver karanne kohomda..
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Kohetad❤️
@sashiniimasha749
@sashiniimasha749 Жыл бұрын
Thank you so much akki
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Welcome 😊❤️❤️❤️
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 Жыл бұрын
Oya rathgama nm api ambalangoda inne order karath ewanna please
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Monad missta one?
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 Жыл бұрын
Ewanna puluwanda
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
@@liyanaarachchigewasantha9402 puluwan
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 Жыл бұрын
Deva cutlets 25kwage ewanna gaasthuwath ekkama gedarata keeyada eka madida. Quantity eka madida 25k wage nisa function ekak denata ne kanna asai ekai ganne
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
@@liyanaarachchigewasantha9402 0713969161 whatsup msg ekk danna miss
@woshinesherani
@woshinesherani Жыл бұрын
Alka oyaga ma kama pot aka kiyada.box aka num kiyada
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ඒක හදන මෙනු එකක් එක්ක වෙනස් වෙනව.❤️❤️🙏
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 Жыл бұрын
You're great 👌
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️🙏
@IndikaIndika-r5n
@IndikaIndika-r5n Жыл бұрын
Ane akke kiyannako muladi patan gena tika dawaskin br aka gaththata kamak nedda. Oya kohomada mulinma br aka gaththafa
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Kmk ne❤️
@Cha.Sooriya
@Cha.Sooriya Жыл бұрын
Akki Oauata barida akuressata kama oder ekak hadala denna
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මොනාද ඕන නංගී ?
@Cha.Sooriya
@Cha.Sooriya Жыл бұрын
Number ekak denawada what's up
@thanujaepa2992
@thanujaepa2992 Жыл бұрын
oya kama walata br ganna onada
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Ow❤️
@rupikadamayanthi6037
@rupikadamayanthi6037 Жыл бұрын
අක්කේ ඔය ස්ටිකර් එක හැදුවේ කොහෙන්ද .
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මන් ලින්ක් එක දාන්නම්
@gayanijayalath4664
@gayanijayalath4664 Жыл бұрын
අක්කේ ඔයා ඉදි ආප්ප හදන්නේ මොන වගේ වංගෙඩියකින්ද,,,
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
සාමන්‍යෙන් හදන එකකින්❤️
@devakammigihan2223
@devakammigihan2223 Жыл бұрын
😮
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
රම්ප කොළයේ මැද නාරටිය අයින් කරලා දමන්න. ඒක පිළිකා කරකලු. තෙරුවන් සරණයි !!!
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහොම ස්තූතී ❤️
@Ptferando
@Ptferando Жыл бұрын
Me ki denektada kama
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
4ktq
@ranjanithiyagarajah7495
@ranjanithiyagarajah7495 Жыл бұрын
👍👍👍👍👍👍❤❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@shehanihashinika
@shehanihashinika Жыл бұрын
Akke mata oyta personal msg ekak danna onna fb eken.dannm balan awada.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
හා නංගී
@danushkaniroshani2475
@danushkaniroshani2475 Жыл бұрын
Oyage wadea sarteka vevea
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️🙏
@AmaliAbeysekara
@AmaliAbeysekara Жыл бұрын
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️
@eashakyaan8171
@eashakyaan8171 Жыл бұрын
❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️
@sumidesilva7672
@sumidesilva7672 9 ай бұрын
Ms mata oyage whatsapp no eka denawada.mamath galle.ms aduraganna ona.harima watina vedeo ekak.thanks dear sister .budusaranai හැමදෙනාටම .
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
Man hitanne miss mata kata kara🌸🙏
@pwathsala1
@pwathsala1 8 ай бұрын
Whatz up number එක දෙනවා ද අක්කේ
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
0713969161
@pwathsala1
@pwathsala1 7 ай бұрын
@@devaskitchen6893 thankyou nangi 💓
@nadeejayawardhana1804
@nadeejayawardhana1804 3 ай бұрын
අක්කේ whatsapp number එක දෙන්නකෝ
@lifewithdilru123
@lifewithdilru123 Жыл бұрын
Akki mata oyage whatsapp number eka deannako
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
0713969161
@thakshilasamarakoon287
@thakshilasamarakoon287 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Жыл бұрын
❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️❤️
@chathurisathsarapw-gc3ik
@chathurisathsarapw-gc3ik Жыл бұрын
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️
@dilankanishka743
@dilankanishka743 Жыл бұрын
❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️❤️
@wgkkiyanage5574
@wgkkiyanage5574 10 ай бұрын
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
🌸
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
වැටුන තැනින් නැගිටින ක්‍රමය | Life coaching
9:06
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 11 М.