වැටුන තැනින් නැගිටින ක්‍රමය | Life coaching

  Рет қаралды 11,871

ATHAMBULAK - අතැඹුලක්

ATHAMBULAK - අතැඹුලක්

Күн бұрын

Пікірлер: 82
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 ай бұрын
Comment නොකරාට,මම ඔබේ සෑම වීඩියෝ එකක්ම බලන කෙනෙක්.ඒතරමටම මම බොහෝම ආසයී ,පරිසරය විදින්න.ස්භාධර්මය සමග හදවතින්ම ,හදවතට දැනෙන්න,"හුස්ම"ටික ගන්න & සහ හුස්ම ටික පිට කරන්න.මේ ඔබගේ වීඩියෝ මාලා වල,එය උපරිමෙන්ම ,අපිට දැකගන්න ,විදගන්න පුලුවෙනී .බොහෝම ස්තූතියී සොයුරිය ඔබට .❤
@renukasepali
@renukasepali 6 ай бұрын
මමත් 🎉🎉
@bandulamunaweera9088
@bandulamunaweera9088 6 ай бұрын
මමත්
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
ගොඩක් ස්තූතියි මේ comment එකට Thushari ♥️ ඔයාලගෙ අදහස්, දිරිගැන්වීම් මට ගොඩක් වටිනවා 🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 6 ай бұрын
හැමදාමත් ඔබව දැකීමෙන් අද දවස සතුටෙන් ඉන්න ඉගෙනගන්නවා...ඇත්තටම වර්තමානයේ ජීවිතේ ජීවත් උනාට ඔලුවෙ පිරෙන්න තියෙන්නෙ ම අතීතයේ සිදුවීමක් හරි අනාගතයේ වෙන්න තියෙන දෙයක බයක් හරිම තමයි.බොරුවට වර්තමානය ඔහේ ගෙවිල ගිහින් ..ඔබ අද කියල දුන්නම ඒක හිතට වැදුනම තමයි තේරුනේ වර්තමානයේ ඉදල තියෙන්න හරිම කෙටි කාලයක් බව.පුතේ ඔයාට බොහෝම ස්තූතියි ජීවිතේ වටිනාකම කියල දෙනවට බොහෝම සරලව...❤
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
♥️♥️♥️
@deepachandanee2584
@deepachandanee2584 6 ай бұрын
අනේ ගොඩාක් පින් .අනිත් අයගේ අසත්පුරුෂකම් නිසා ගොඩක් හිත් වේදනාවෙන් ජීවිතය අවුල් වෙලා හිටිය වෙලාවක මේක දැක්කේ . මොහොතක ට හරි හිත සැහැල්ලු උනා.
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
🙏♥️♥️♥️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 ай бұрын
Wow so great so valuable but so short video 😢😅Thank U so much Dear 🙏💯👍👌🤩😋🤗💝😘
@shaleekau4877
@shaleekau4877 6 ай бұрын
My favourite youtube channel❤ Good luck for your future ❤
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
Thank you so much, Shaleeka ♥️
@PawsNpatterns
@PawsNpatterns 5 ай бұрын
❤thank you for your inspiring videos
@nadeekajayawardana531
@nadeekajayawardana531 6 ай бұрын
Harima lassanai akke.❤ hamadema lassanai 💖💐 Theruwan saranai oyata 🙏🙏 paressamin sathutin Inna hamadama 🙏🙏♥️
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
Theruwan saranai oyatath 🙏💐♥️♥️♥️
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 6 ай бұрын
දැනගෙන ඉන්න දේවල් හිතට තවත් හොඳට දැනෙන විදියට ඔයා කියලා දෙනවා .ඔයා කියලා දෙන විදියට ඒක අලුතින් හිතට දැනෙනවා .හරිම ලස්සන අදහස ක්.print කරලා ගෙනාපු ඔයාගේ කාඩ් දැකල ,මටත් අලුත් අදහසක් ආවා .අත් අකුරෙන් කරපු එක හරිම වටිනවා .හෙමිට හෙමිහිට ඔයාගේ වගේ ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න ඕනේ .පසුබිමින් ඇසුණු සංගීතයත් හරිම මිහිරි යි.හිතට අමුත්තක් දැනෙනවා ඒ සංගීතයෙන් .❤❤
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
♥️♥️♥️♥️ ගොඩක් ස්තූතියි ඔයාටත්
@renukasepali
@renukasepali 6 ай бұрын
අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝස් බලන්න අරන් මම දැන්සති දෙක තුනකටත් වැඩිය හැබැයි හැම වීඩියෝ එකක්ම දැන් බලනවා..සතිමත්ව හිත හදාගෙන ජීවත් වෙන්න ඔයා ගොඩක් ලස්සනට කියලා දෙනවා.නිතරම කේන්ති යන මට ඔයා කියලා දෙන දේවල් ගොඩක් වටිනවා .ගොඩාක් දුක හිතෙනවා මට ,,,ගොඩක් කල්පනා කරනවා,, ඒත් ඔයාගේ වීඩියෝස් දකිනකොට ඔයාගේ වොයිස් එක ඇහෙද්දි හිතට මාර සනීපයක්.ඉස්සර ඔහේ ජීවත් වෙන්න පුරුදු වෙලා හිටපු මම දැන් ජීවිතේ ගැන බලලා ආසාවෙන් ජීවත් වෙන්න පටන් යනවා..ඉස්සර ගෙදර වැඩ දැක්කහමත් ඔලුව කැක්කුමෙන් ගෙදරවත් ඉන්න හිතෙන්නේ නැතුව ජීවත් උන මට දැන් මං ආසාවෙන් ඒ වැඩ කරනවා,,ඔයා වගේ ජීවිතය විඳින්න ඉගෙන ගන්නවා..හැමදාම මගේ වීඩියෝස් අරන් ඉන්න....motivation videos ගේන්න.❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාටත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවට 🙏♥️♥️♥️♥️
@manjareethilakarathna371
@manjareethilakarathna371 6 ай бұрын
ඇත්ත අක්කෙ , ජීවිතේ මට ලැබුනු මිහිරි අමිහිරි අත්දැකීම් එක්ක කාලයක් යනකොට මම මට ගැලපෙන ජීවන රටාවකට මුල් තැන දෙන්න පුරුදු කරා...අක්කගෙ වීඩියෝ එකින් එක බලද්දි තමයි මමත් තේරුම් ගත්තෙ මේ මම ගෙවන ජීවිතයට ලොකූ අර්ථයක් වටිනාකමක් තියන බව....කාලයක් නොදැනුවත්වම හෝ පුහුණු කල නිසාමද මන්දා අක්කා කියන වචනයක් ගානේ හොදට හිතට දැනෙනවා....කාලයක් අසීරුවෙන් තේරුම් ගත්ත දේවල් දැන් අක්කගෙ මග පෙන්වීම නිසා පහසුවෙන් අවබෝධ වෙනවා...හැම කුඩා දේකම ලොකූ වටිනාකමක් පේනවා....මම වනුවෙන් මගේ සිතුම් පැතුම් වෙනුවෙන් පෙනී හිටින්න ලොකු confidence එකක් ඇවිත් තියෙනවා.... හැමදාමත් වගේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මම ඔයාට ස්තූතිවන්ත වෙනවා අක්කේ...❤🙏😇
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
♥️♥️♥️💐💐💐
@manelchandrasekara5876
@manelchandrasekara5876 6 ай бұрын
ලස්සන අදහස් .හරිම සුන්දරයි .🙏 ස්තුතියි
@charithaabysinghe9530
@charithaabysinghe9530 6 ай бұрын
Video eka 2 baluwa ❤ ,thank you api වෙනුවෙන් මහන්සි wela video eka karata🥰🥰 ada life ekata අලුත් lesson ekak thank you dear 🥰 ❤ budusaranai oyalata පරිස්සමෙන් ඉන්න 😍😍😍🥰
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
♥️♥️♥️
@iresharanaveera6157
@iresharanaveera6157 6 ай бұрын
බලන් හිටපු විඩියො එකක්.❤❤
@shaleekau4877
@shaleekau4877 6 ай бұрын
Most wanted video my dr..waiting for the next... ❤❤❤
@hiranthigun2033
@hiranthigun2033 6 ай бұрын
Everything is so beautiful 😍 Sending lots of love ❤️ 🌷🌷🌷
@StephniNanayakkara
@StephniNanayakkara 6 ай бұрын
හදවතින්ම ආදරෙයි.ජේසු පිහිටයි.
@mis.darshi1236
@mis.darshi1236 6 ай бұрын
බුදුසරණයි ඔයාලට ආදරෙයි ❤❤❤❤❤
@dhaneshkumara6612
@dhaneshkumara6612 6 ай бұрын
Ada man thamai mulimma like kale .man hari ashaven oyage video balanne.puthala dennava ude school yavala ikmanata oyage video ekak balanava ethakota mage mulu davasama hodai. Man video baluvata ada thamai cammet kale.oya mage hitha nivanna gadak udau kala.oyata gadaak pin ..thank you ❤❤
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
Thank you so so much ♥️♥️♥️♥️♥️
@chamarikodikara676
@chamarikodikara676 6 ай бұрын
Lassani Iresha 💐💐
@madhuathauda
@madhuathauda 6 ай бұрын
Tulips are my favorite too! 🥺🌷💗
@susu-vb4dx
@susu-vb4dx 6 ай бұрын
A mal vase ekata mal danna kalin demme monada kiyanna puluwanda..❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 6 ай бұрын
Good video Watchef a half After watching to the end will. be able to aware more facts
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 6 ай бұрын
Mage dayabara mithuriya ge vedios ekakwath mama miss karanne nathuwa balanawa kiyana poronduwa saha e anuwa heda gaseema ehi jeewath weema kiyana dey,saha poronduwa eda idan ada wenathura mama rakinawa.❤nithara nithara comment kaley nathath.mokada mama kamathi athambulak "katha baha"bohoma niwee sanasille narabanna!duwa duwaa busy wela innakota mama kawadawath oyage vedios balanne na.bohoma loku wagakeemak vidiyata hithagenai weda iwara wela niwi sanasille balanna indaganneth.mokada meka thamai mata KZbin ekey muna gasunu best ma channel eka saha personality eka!theruwan saranai mage adaraneeya ereshata❤
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
මේ comment එක ඇතුලෙ ඔයාට හදවතින්ම කියන්න තියෙන හැම දේම ලියවිලා තියෙනවා. You are and will be in my heart always. This channel needs your contribution, too. Love this, darling friend ♥️♥️♥️
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 6 ай бұрын
Thank you beautiful ❤❤❤❤
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 6 ай бұрын
Oyata aderei.dakkath hithata sanaseemak.ane.hariyata oyage katha bawanawak wage.budusaransi.
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
♥️♥️♥️💐💐💐
@HiruniCharuka
@HiruniCharuka Ай бұрын
Thankyou miss❤
@divyasewwandi95
@divyasewwandi95 6 ай бұрын
අක්කා..❣️❣️❣️
@SachithraSenarathne-vq2ys
@SachithraSenarathne-vq2ys 6 ай бұрын
Councelling karanna egena ganna asai akki.parth eka poddak kiyannako ane
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 6 ай бұрын
Nice sharing ❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 6 ай бұрын
තෙරුවන් සරනයි ඔබට
@roshiniwalpola
@roshiniwalpola 6 ай бұрын
Ada thamai dear oyage videos balanda gaththe.haruma asawwn balanawa.
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
Welcome to our athambulak family Roshini 💐
@madugunawardana2828
@madugunawardana2828 6 ай бұрын
Mata Oya de terune denata tika kalakata kalin ehema wenna oyat hethuwak una Den mata loku nidahasak denenawa❤❤
@Kanchana-o4e
@Kanchana-o4e 6 ай бұрын
Man kamatima KZbin channel eka thamai "Athambulak" kiyanne.. jeewithe hadaganna puluwan..me jeewithe gana pudumakare pahadiimak athiwenawa ..man gewana Hama mohothakama arthawath karaganna igenagathta...akkage wachana... background music eka mage hithagathtudewal...obata godaaak pin ape hith suwapath karanawa🌷🤍🍃
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
🙏🙏♥️♥️♥️♥️♥️
@AyashikaDesilva
@AyashikaDesilva 6 ай бұрын
Thank you ❤❤❤
@senanisenavirathna5212
@senanisenavirathna5212 6 ай бұрын
Thank you akki ..❤❤❤❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 6 ай бұрын
අක්කේ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@achaladezoysa1361
@achaladezoysa1361 6 ай бұрын
Ireshaaaaa💝💝💝💝💝
@athambulak-7289
@athambulak-7289 6 ай бұрын
Hiiiiiii
@anojaperera9088
@anojaperera9088 6 ай бұрын
❤❤❤❤❤❤Thanks
@inokaswarnamali6497
@inokaswarnamali6497 6 ай бұрын
Thankyou so much❤
@DilshikaThennakoon
@DilshikaThennakoon 6 ай бұрын
Thank you so much
@piyumalisandareka6003
@piyumalisandareka6003 6 ай бұрын
❤❤❤
@kumudumudannayake4539
@kumudumudannayake4539 6 ай бұрын
🙏🙏🙏💐❤️
@neeliyaabeysekara4547
@neeliyaabeysekara4547 6 ай бұрын
❤💐
@heyhogiss3721
@heyhogiss3721 6 ай бұрын
@hiranthigun2033
@hiranthigun2033 6 ай бұрын
🙏🌷🌷🙏
@padmiabenayake1524
@padmiabenayake1524 6 ай бұрын
🙏👍💐
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@lakshrimanoji2571
@lakshrimanoji2571 6 ай бұрын
100%
@dhananjanidissanayaka4071
@dhananjanidissanayaka4071 6 ай бұрын
🤎
@maximusdealwis9230
@maximusdealwis9230 6 ай бұрын
@manorirathnamali2822
@manorirathnamali2822 6 ай бұрын
❤❤❤❤❤❤❤
@jaye246
@jaye246 6 ай бұрын
💜💜💜💜💜
@renukajay8044
@renukajay8044 6 ай бұрын
🌷🌷🌷❤
@charmiegodagamage7886
@charmiegodagamage7886 6 ай бұрын
❤️👍
@hashiniranchagoda
@hashiniranchagoda 6 ай бұрын
❤❤ thank you
@anuradhachethana3500
@anuradhachethana3500 6 ай бұрын
@chandrikaedirisinghe4471
@chandrikaedirisinghe4471 6 ай бұрын
❤❤❤❤❤❤❤
@kumariperera3709
@kumariperera3709 6 ай бұрын
❤❤❤
@mallikahewavitharana2507
@mallikahewavitharana2507 6 ай бұрын
❤❤
@jagathmunasinghe5247
@jagathmunasinghe5247 6 ай бұрын
@kethmydissanayake1242
@kethmydissanayake1242 6 ай бұрын
@chaturanghalakmal8914
@chaturanghalakmal8914 2 ай бұрын
❤❤❤❤❤❤❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 ай бұрын
@v.k.writess
@v.k.writess 6 ай бұрын
❤❤❤
Understanding Slow living (sinhala)
16:32
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 9 М.
Habits for a healthy life
15:22
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 6 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
How I overcame stress | Home made hair oil | Slow living
16:36
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 5 М.
5 important lessons I learnt in my life | Tips from a counsellor
13:39
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 5 М.
Relaxed life style l Home made body butter
12:17
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 8 М.
How I manage my time ,  slow lifestyle
14:49
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 6 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН