දඩ බඩ ගාලා උයන්න ලේසිවෙන්න මම කරන දේවල්|පුංචි බබාලා ඉන්නවනම් වැඩට යනවනම් මෙහෙම කරන්න

  Рет қаралды 142,996

Deva’s kitchen

Deva’s kitchen

Күн бұрын

Пікірлер: 77
@ruvisansala6444
@ruvisansala6444 2 жыл бұрын
වැදගත් Video 1ක් අක්කා 🤗❤ Kitchen Tips ගොඩක් දැනගත්තා..බොහොම ස්තූතියි ඔයාට 👍👍
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
අනේ බොහොම ස්තූති නන්ගා ❤️
@kumudukumari4302
@kumudukumari4302 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තවත් බොහෝ දේ. කියලා. දේන්න💔💞💓💜👍
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
අනේ බොහොම ස්තූති නැරබුවාට ❤️
@kamnawsad9324
@kamnawsad9324 2 жыл бұрын
රට ඉන්න අපි වගෙ හවුස් ඩයිවර්ලට හරිම පහසු ක්‍රමයක්. ගොඩක් වටින අදහස් ටිකක්
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Bohoma sthuuthi ❤️
@nilukagunasekara1437
@nilukagunasekara1437 2 жыл бұрын
Very good tips. Garlic(sudu loonu ) sudda karanna uda oluwa kapala container ekaka ta daala hondata holawanna. Ikmanata Poththa galawanna puluwan wenawa.
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Thank you❤️
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌳🌹🌳🌹🌳🌹🌳🌹🌳🌹🌳🌹🌹🌳🌹🌳🌹🌳
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
අනේ ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා❤️❤️❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 11 ай бұрын
Thank you
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
You're welcome
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
ගොඩක් වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් නන්ගි .❤
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
අක්කා මාත් අක්කගේ විවර් කෙනෙක් අක්කා කතා කරන විදිහට තමයි මන් ආසම.එ වගේම අක්කගේ සතියක කෑම වේල් ටිකත් හරිම ශෝක්❤️❤️❤️
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
@@devaskitchen6893 බොහෝම ස්තුති නන්ගි ඔයාට.🥰❤️
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
@@fr.diaries akka ❤️❤️❤️
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
හොද වීඩියෝ වක් අක්කේ.
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
ස්තූති මල්ලි ❤️
@nalaniliyanage1751
@nalaniliyanage1751 2 жыл бұрын
Godak වැදගත් good
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
ස්තූති ❤
@mahageupeksha8092
@mahageupeksha8092 2 жыл бұрын
Ratalunu fridge eke tyn hoda na kyl man ahala tiyenawa.. eka vidyatmakawa attak kyl ahala tynw..
@priyankasamandra6818
@priyankasamandra6818 Жыл бұрын
Loonu frige eke danna hodada
@gayathrishiroma1352
@gayathrishiroma1352 2 жыл бұрын
Adath video 1hodai akke. Diga video 1k enakam balan hitiye. Oyage kata handa harima pehedili ahan inna asa hithenawa. Thawath hoda videos aran enna akke. Oyata budu saranai🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Ane Bohoma sthuuthi nangi e adarayata.budusaranai nanga❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හොද විඩියෝ එකක් නංගී ❤️
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
අනේ බොහොම ස්‍තුති භාගි අක්කේ.ඒ කමෙන්ට් එක❤️❤️❤️❤️❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
Bhagi akkee...
@madaviruwanthi7911
@madaviruwanthi7911 2 жыл бұрын
Thank you very much dear
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
ස්තූති වීඩියෝ එක නැරබුවාට ❤️❤️❤️
@Nawodyanuwanthi-ib8ue
@Nawodyanuwanthi-ib8ue Жыл бұрын
Akke karawala sodala welala fijar ekata danawada
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Welala dannath puluwan nngi❤❤❤
@wajirapathi7081
@wajirapathi7081 2 жыл бұрын
Wow..very interesting
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
thank you dear❤️
@BisoManike-sr2ov
@BisoManike-sr2ov 5 ай бұрын
Frgh ekak kiyak weiyda mes
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Gihin balanna ganan wenas wela eti
@pushpahattotuwa1860
@pushpahattotuwa1860 10 ай бұрын
💙💙💙🙏
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
🌸🌸🌸
@fernendofernendo577
@fernendofernendo577 2 жыл бұрын
Eguru sudulunu paste hadala fridge eke danna
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
❤️🙏
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 2 жыл бұрын
Steel wool කුස්සියෙ තියාගන්න එපා.. මමත් කලින් පාවිච්චි කරා.. ඒත් දැන් නැහැ.. Facebook එකේම පෝස්ට් එකක් දැක්කා steel wool කෑල්ලක් ළමයෙක්ගේ බඩට ගිහිල්ලා.. නොදැනුවත්වම ආහාරවලට මිශ්‍ර වෙන්න පුළුවන්..
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Ow eka eththa
@isharasuhadinee596
@isharasuhadinee596 2 жыл бұрын
akke oya spice rack eka gennuwe kohenda?
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Nanga mage kitchen tour eke link eka dala tiyenwa
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 2 жыл бұрын
Mn tharahata newei kiyanne cutting board ekak aluthin gannawada
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Man dannwa taraha ta neme kiyanne kiya.e comment ekata sthuuthi .mas malu kapana board ekanam den paranai tamai.ekak ganna one.plastick egata ahitakara unata li kudu ahitakara ne.ekak gannam 🙏❤️
@dilanjayawarna3756
@dilanjayawarna3756 2 жыл бұрын
👍❤️❤️
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
❤️❤️❤️
@hsvlog2101
@hsvlog2101 2 жыл бұрын
❤️❤️❤️❤️
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@janu4154
@janu4154 9 ай бұрын
Wade hadiwa rasi
@devaskitchen6893
@devaskitchen6893 9 ай бұрын
Sthuuthi .🌸🩷
@anulawichramasinha5035
@anulawichramasinha5035 2 жыл бұрын
Lunu sudda karala tiyanna hodana kiyanawa neda.
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Kapala tiyanna hoda natte etakota tama acid wenne
@nipune123
@nipune123 2 жыл бұрын
👍👍👍
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
🙏❤️
@vasanthaselvarajah
@vasanthaselvarajah 2 жыл бұрын
Thenrlsudum
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
@@vasanthaselvarajah ❤️
@anulaperera4830
@anulaperera4830 2 жыл бұрын
AANE KATINIG, BOARD, 1KA,ARINA
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Gathta
@bimashipahanya9523
@bimashipahanya9523 2 жыл бұрын
අක්ක්ඔයා හාල් මැස්සන් කරවල වගේ දෙවල් ගබඩා කරන්නේ කොහොමද
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
නන්ගා හාල්මැස්සන් වගේ දේවල් අව්ව තියෙන වෙලවකනම් ඔලු කඩල සෝදල වේලලා බොක්ස් එහක හරි ජෑම් බෝතලයක දා ගන්නව.නැත්නම් ඔලු කඩල බොක්ස් එහක දා ගන්නවා උයන වෙලාවට සෝදල ගන්නව.කරවල නම් කොටු කපන් දා ගන්නවා
@dularadhananjaya5803
@dularadhananjaya5803 2 жыл бұрын
ලූනු ශීතකරණයේ දාන්න හොද නෑ නේද. මම හරියටම කියන්න දන්නේ නෑ අහල තියනව
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
Danna hoda nette nanga kapala.etakota tamai ara gada ekka acid wage wenne.man metanadi danne lunu poththa sudda karala eke tiyena ara pus wage tika pihadala sudu pata kotasa kapanne netiwa
@pushpasiripala72
@pushpasiripala72 2 жыл бұрын
@@devaskitchen6893 uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
@@pushpasiripala72 ❤️
@upamalithilini7106
@upamalithilini7106 2 жыл бұрын
කෑලි කපලායි තියාගන්න හොඳ නැත්තේ
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
@@upamalithilini7106 ow eka hari
@seethaperera-hx7bi
@seethaperera-hx7bi 9 ай бұрын
අනේ ඉතින් අපටනන් අමුතුවෙන් සුදානන් කර ගන්න දෙයක් නැ මිස් එක්කො බතුයි සමිබෝලයි නැත්නමි බතුයි ලුනුමිරිසුයි
@anjaliwickramathunge1240
@anjaliwickramathunge1240 4 ай бұрын
A ai 😢
@sanduweerasinha6418
@sanduweerasinha6418 2 жыл бұрын
අක්කේ ඔය කම්බි දැලෙන් භාජන සෝන්න එපා හීරෙනවා
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
බොහොම ස්තූති නන්ගි කමෙන්ට් එකට.❤️❤️❤️මන් stainless steel bajana meti bajana witarai sodanne nonstick ewa sodan ne.nethnam eke kiri gatiya wage tiyenwa bajana weleddi.
@sanduweerasinha6418
@sanduweerasinha6418 2 жыл бұрын
@@devaskitchen6893 හරි අක්කේ ❤️ මාත් මැටි භාජන සෝදනවා...
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
❤️
@BisoManike-sr2ov
@BisoManike-sr2ov 5 ай бұрын
Baya unada mes epa epa fregh ekak epa
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
Monad mokakd kiyanne teren ne?
@cedrikhenricus748
@cedrikhenricus748 2 жыл бұрын
👍👍👍
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
❤️❤️❤️
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН