KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දින 3 කට කල් තියාගන්න මා හැදූ කෑම - Episode 997 - Meal Prep for 3 days
20:25
මම මාව හදාගත්ත විදිහ 💃 බර අඩු කරගන්න කාපු කෑම වේල් 15ක්! Low Calorie Vegetarian Recipes Sinhala
13:38
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
“Don’t stop the chances.”
00:44
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
එළවළු ,පළතුරු මාස ගානක් නැවුම්ව කල් තියාගන්න පුළුවන් මේ විදිහ! how to store vegetables! sinhala
Рет қаралды 55,934
Facebook
Twitter
Жүктеу
1
Жазылу 101 М.
Doni Ammai - දෝණියි අම්මයි
Күн бұрын
Пікірлер: 90
@doniammai-pavithra
9 ай бұрын
වීඩියෝ එකේ කියන්න අමතක වුණ දෙයක් තමයි මේ වගේ කල් තියා ගන්න පුළුවන් වෙන්නෙ වතුර ගතියට අඩු එළවළු වර්ග ..ගොඩක් වතුරගතිය තියෙන එළවළු තියන්න බෑ.. මම එහෙම තියලත් නෑ.. අනිත් ඕනිම එළවළුවක් තියන්න පුළුවන් අවශ්‍ය තරමට වෙන් කරලා කපලා , උයනකොට සීතල පිටින්ම උයන්න ගන්න ඕනි , සීතල යනකම් තියලා උයන්න එපා පාට වෙනස් වෙනවා එළවළු වල
@kT2015N
8 ай бұрын
Man ahanna hitiya deyak Pata kohomada thiyaganne kiyala. Man Beans freezer eke thiyella aran boilling water wala dala ganne. Oya mona rateda inne ... Lunu poll kattakui thawa amuthu gajet ekakui dakka
@doniammai-pavithra
8 ай бұрын
ඇට වර්ග නේද ඇහුවෙ.. ඔව් මමත් වැඩිපුර තැම්බුව දවසට ෆ්‍රීසර් කරනවා පස්සෙ අවශ්‍ය වෙනකොට එළියෙන් අරන් තියලා සීතල ගිහාම ස්ටීම් කරලා ගන්නවා.. අපි ඉන්නෙ ඉතාලියේ මේ ලංකාවෙන් අරන් ආව ඒවා ❤️
@nadeeshairoshani4103
8 ай бұрын
@@doniammai-pavithracups kohenda gththe
@IromiPussadeniya
9 ай бұрын
දැන් පුරුද්දක් වෙලා ඔයාගේ video එකක් බලන එක 😊.. අහක දාන්න කිසිම දෙයක් නෑ.
@doniammai-pavithra
9 ай бұрын
😊 ස්තූතියි
@nimshamadumali8438
2 ай бұрын
වටිනවා ගොඩක්
@doniammai-pavithra
Ай бұрын
❤️❤️❤️
@JayakanthiPerera-mi8lc
27 күн бұрын
Apo bonchi ohoma uyannena pata wenaswenna thambannena bonchi😅😢
@PadmaIlleperuma
8 ай бұрын
freecer එකට දාලා අරගෙන අධික cool වෙලා තියෙද්දි එක පාරටම රත් කරන්න හොඳ නැහැ කියල මම අහල තියෙනවා.cool එක ගියාම රත් කරන්න ඕන. ❤
@doniammai-pavithra
8 ай бұрын
❤️❤️❤️
@shiromishiromanisubasinghe8334
9 ай бұрын
nangie godake watinawa Thank s Budusaranie ❤❤❤
@doniammai-pavithra
9 ай бұрын
ස්තූතියි අක්කෙ බුදුසරණයි 🙏
@surekadilani7306
3 ай бұрын
Mama ada thamayi oyage video ekak baluwe.harima watinawa.❤
@sriyanichandralatha191
9 ай бұрын
බොහොමත්ම ස්තූති ගොඩාක්ම වටිනා video එකක් ❤
@doniammai-pavithra
8 ай бұрын
🙏🙏🙏❤️
@geetharanjani333
8 ай бұрын
වටිනා විඩියෝ එකක්
@dushanthimendis4269
9 ай бұрын
Very interesting ❤❤
@doniammai-pavithra
9 ай бұрын
Thank you ❤️
@sanukisamarathunga7298
9 ай бұрын
හැමදාම වගේ වට්න විඩියෝ එකක්
@doniammai-pavithra
9 ай бұрын
ස්තූතියි නංගි ❤️
@amharriyas5041
9 ай бұрын
ගොඩාක් වටිනවා ❤❤❤
@doniammai-pavithra
9 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@nadeeradharshani6297
8 ай бұрын
Uyana dawasata kalin dawase freezer eken aran yatin dala tibbat kamk ndd
@doniammai-pavithra
8 ай бұрын
එපා එහෙම් උනොත් එළවළු වල පාට වෙනස් වෙනවා , වතුර ගතිය වැඩි වෙනවා රස නෑ
@ajanthakarunanayaka6041
9 ай бұрын
නංගී මෙ ම්යුසික් එක අයින් කරන්න එක හරි නැහැ ,,ඔයාගෙ ව්ඩ්යෝ නම් හොදයි තෙරුවන් සරනයි
@doniammai-pavithra
9 ай бұрын
👍❤️
@menukachamali2331
9 ай бұрын
ගොඩක් වටිනවා නංගි. ස්තුතියි ඔයාට ❤
@doniammai-pavithra
9 ай бұрын
ස්තූතියි අක්කෙ ❤️
@deepthikawidyathilaka
7 ай бұрын
Thank you very much. ඔයාගෙ lunupolkatta හදන videoeke ලින්ක් එක ewanavada
@doniammai-pavithra
7 ай бұрын
ලුනු පොල් කට්ට ලංකාවෙන් අරන් ආවෙ ඒකට ලුණු කැට ලුණු වතුර දාලා තියෙන්නෙ.. එච්චරයි . ටික කාලයක් යනකොට වටේට ලුණු මිදෙනවා
@deepthikawidyathilaka
7 ай бұрын
බොහොම sthoothyi මම ඔයට ලියලා ආපහු Internet serchkala හදන විඳි keepayak තියෙනව Trykaranna ඕනේ
@mis.darshi1236
9 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් නංගි ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් ඔයාට ඕනෙම දෙයක් එහේම ෆීසර් කරල තියා ගන්න පුලුවන්ද පාට වෙනස් වෙන්නෙ නැද්ද ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍🙏🙏😍😍😍❤️❤️❤️🌺🌺🌺
@doniammai-pavithra
9 ай бұрын
නෑ අක්කෙ පාට වෙනස් වෙන්නෙ නෑ ගොඩක් ස්තූතියි අක්කෙ... නෑ අක්කෙ සාමාන්‍යයෙන් උයනකොට දානවට වැඩිය ටිකක් අඩුවෙන් කිරි හෝ වතුර දාන්න ඕනී උයනකොට. ඒවගේම සීතල පිටින් උයන්න ඕනී...
@balrogjunior7329
8 ай бұрын
Oya ge wada lassanai
@doniammai-pavithra
8 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@maheshikaabeywickrama1481
8 ай бұрын
❤❤❤ane mate Kawruhari kiyanna puluwanda eee wage fringe eke dana plastic cup ganna puluwan page ekak
@doniammai-pavithra
8 ай бұрын
මම නම් දන්නෙ නෑ ඒ ගැන ❤️
@ChandaniePieris
8 ай бұрын
හොදයි ..thanks 😍
@doniammai-pavithra
7 ай бұрын
👍👍
@upekshaimanthi2752
8 ай бұрын
Me box monada
@IndiraHetti
8 ай бұрын
Raseye වෙනසක් නැද්ද miss 😊
@doniammai-pavithra
8 ай бұрын
නැහැ ❤️
@dili6984
9 ай бұрын
Mushroom nam 1 week walata wada thiyannepa.. kapapuwa maximum 3 days thiyaganna
@doniammai-pavithra
9 ай бұрын
හේතු කියන්න පුළුවන් ද ?
@kT2015N
8 ай бұрын
E fidge eke danawanaum witharai neda. Freezer eka okay
@doniammai-pavithra
8 ай бұрын
@@kT2015N ඔව් ඔයා හරි .. ෆ්‍රිජ් එකේ යට කොටසේ තියෙනකොට පුස් අල්ලනවා .. එතකොට කන්න හොද නෑ.. ෆ්‍රීස් කරනකොට මොනවත් වෙන්නෙ නෑ ..පුස් අල්ලන්නෙ නෑ ❤️
@rashikakb2233
8 ай бұрын
සෝදන්න ඕන නැද්ද නංගී ෆ්‍රීස් කරන්න. දැක්කේ නෑ සෝදනවා....❤පහුගිය දවස් වල වීඩ් යෝ බලන්න බැරි උනා නංගී.වැඩ ට්කක් වැඩ් උනා.ඒකයි vlog balanna පරක්කු උනේ...❤
@doniammai-pavithra
8 ай бұрын
හෝදන්න ඕනී අක්කෙ
@thisarupamod5143
9 ай бұрын
Freezer එකට දාන්නෙ නැතිව කල් තියන්න බැරිද?
@doniammai-pavithra
9 ай бұрын
පුළුවන් ඒත් දවස් කීපයක් විතරයි
@yvonnefernando6504
8 ай бұрын
Wrap in a newspaper n keep it in the basket below.nearly too weeks .just try n see.
@NandaSenanayake-c8f
8 ай бұрын
Cool වැඩිඋනාම එලවළු අවපැහැ වෙනවා නේද ? ඒ වගේම cool තියද්දි රත්කරන්නත් හොඳ නෑ නේද?
@Mystyle_999
9 ай бұрын
Container eka kohenda gaththe dear
@doniammai-pavithra
9 ай бұрын
මේවා මම ගන්නෙ metro එකෙන් ..❤️
@maashaz7839
9 ай бұрын
How to keep green chillies
@doniammai-pavithra
9 ай бұрын
Chillies can be stored in the same way as vegetables.
@thilakanandaneegunasekara1654
8 ай бұрын
අයිස් පිටින් රත් කරන්න හොඳයි ද?
@doniammai-pavithra
8 ай бұрын
එහෙම ප්‍රශ්ණයක් නෑ
@kamanigunasingha6567
8 ай бұрын
හොද නැහැ
@DewCh
8 ай бұрын
එහෙම කමක් නෑ
@kT2015N
8 ай бұрын
Mukuth wenna.. Mas malu defroz karanne
@moreenkondasinghe528
3 ай бұрын
Hoda ne
@dulaherath1599
8 ай бұрын
ෆිසර් කරන්න පුළුවන් එලවඵ මොනවාද
@doniammai-pavithra
8 ай бұрын
වතුර ගතිය අඩු ඒවා
@IromiPussadeniya
9 ай бұрын
අද background music එක නම් හරි නෑ 😊
@doniammai-pavithra
9 ай бұрын
මාරු කරමු 😊
@NilminiKeerthilatha
8 ай бұрын
හතු ෆ්‍රිජ් එකේ තියලා කෑවට කමක් නැද්ද? විස හැදෙන්නැත්ද
@kT2015N
8 ай бұрын
Me hathu jathiya okay.
@doniammai-pavithra
8 ай бұрын
ෆ්‍රිජ් එකේ යට කොටසෙ නෙමෙයි තියන්නෙ ෆ්‍රීස් කරන්නෙ
@balrogjunior7329
8 ай бұрын
❤
@doniammai-pavithra
8 ай бұрын
❤️❤️❤️
@MazeenaJoonus-v8q
8 ай бұрын
❤❤❤❤
@doniammai-pavithra
7 ай бұрын
❤️❤️❤️
@oshi8081
8 ай бұрын
ශොපින් බැග් වල දාලා දැම්මට කමක් නැද්ද
@doniammai-pavithra
8 ай бұрын
මම නම් දාලා නෑ... ටික කාලයක් යනකොට ශොපින් බෑග් ඉරෙන්නෙ නැති වෙයිද ? දාලාම තමයි බලන්න වෙන්නෙ ❤️
@telanifernando5124
3 ай бұрын
Zip log bags ගන්න ෂොපින් bags හරයන්නේ නෑ dr
@MULTIFANDOM64
6 ай бұрын
Background music එකනම් boring
@doniammai-pavithra
6 ай бұрын
👍
@shammikadesilva181
9 ай бұрын
ඔනැම එලවළුවක් ෆිසර් කර කාලයක් තියා ගන්න පුළුවනද
@doniammai-pavithra
9 ай бұрын
වතුර ගතිය වැඩි එළවළු මම තියන්නෙ නෑ .. ගර්කින් ,ලබු වගෙ ඒවා
@damayanthimagage610
8 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@doniammai-pavithra
@niranjalapriyadarshani2548
8 ай бұрын
අයිස් කුට්ටි බැදෙනවනෙ
@kT2015N
8 ай бұрын
Sealer bag wala danna... air tight bag thiyenawa
@geetharanjani333
8 ай бұрын
වටිනා විඩියො එකක්
@inokafernando340
9 ай бұрын
❤😘😘
@doniammai-pavithra
9 ай бұрын
❤️❤️
20:25
දින 3 කට කල් තියාගන්න මා හැදූ කෑම - Episode 997 - Meal Prep for 3 days
Anoma's Kitchen
Рет қаралды 357 М.
13:38
මම මාව හදාගත්ත විදිහ 💃 බර අඩු කරගන්න කාපු කෑම වේල් 15ක්! Low Calorie Vegetarian Recipes Sinhala
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 63 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
9:58
එළවළු කල් තියා ගමුද? ( How to keep vegetables fresh )
Ceylon Cookery
Рет қаралды 41 М.
11:40
කරපිංච අමු මිරිස් දෙහි යුෂ එළවළු මාස ගානක් කල්තියාගන්න විදිය Food Preservation Kusalas Simple Life 😍
Kusala's Simple Life
Рет қаралды 48 М.
7:57
කෑම ටික සුවඳ ගගහා රස කරගන්න හදල තියාගන්න මාස ගානක් පාවිච්චියට ගන්න සුපිරිම රස කාරකයක්
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 56 М.
15:06
ඉක්මණින් බරයි ,බඩයි අඩු කරගන්න මම කාපු විදිහ 🏃♀️👌Low Calorie Meals ! Weight Loss Recipes Sinhala
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 13 М.
21:26
මෙහෙම කලොත් සතියම ගොඩ 😊 ගමේ රසට මගේ තාලෙට meal prep කරමු! Meal Plan Sinhala
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 21 М.
15:36
අපේ ගෙදර මාසික වියදම අඩු කරගන්නා ආකාරය 🍓එළවළු නිවැරැදිව මිලදීගෙන අසුරා තබාගනිමු🍓Low budget TIPS💰💰💰
Life with love
Рет қаралды 37 М.
20:02
සතියටම උදේ කෑම වේල්! Lunch Box idea ! 6 Easy healthy breakfast recipes ! Simple Diet Recipes
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 12 М.
12:40
එළවළු සහ පලතුරු නැවුම්ව කල් තබාගන්නා ක්‍රම| Eng Sub | How to keep vegetables & fruits fresh for long
Madu's Home and Garden
Рет қаралды 45 М.
13:04
පලා වර්ග උයන්න සූදානම් කරලා නැවුම්ව දිගුකාලයක් කල්තියා ගන්න හැටි |How to store leafy greens fresh 🥬💕
Ino's Life
Рет қаралды 19 М.
9:39
දෙහි,පැඟිරි වර්ගයේ පලතුරු අවුරුද්දක් තියාගන්න ක්‍රමය 1 year Lime in Sand You Won't Believe Happened!
New Things From London
Рет қаралды 264 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН