මාසෙකට 100,000ක් |ගෙදර ඉදන් පටන් ගත්ත කෑම ව්‍යාපාරයෙන් ලක්ෂ ගනන් මම උපයන්නේ මෙහෙමයි

  Рет қаралды 7,743

Deva’s kitchen

Deva’s kitchen

Күн бұрын

Пікірлер: 48
@LifeWithSunrise
@LifeWithSunrise 13 сағат бұрын
ජීවිතයට ගන්න තියෙන දේවල් අපමණයි ඔයාගෙන් හැමදාම වගේ ❤❤❤❤
@malkanthicharulatha2543
@malkanthicharulatha2543 21 сағат бұрын
ඔයාට සුබම සුබ නව වසරක් වේවා ඔයාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා මමත් කෑම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නෙ මේ වසරේ ඉතින් ඒකට මට ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත් බොහොම ස්තූතියි ඔයාට ජයෙන් ජයම වේවා ❤️❤️
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Күн бұрын
ඇත්තටම කඩවත පැත්තෙ හිටියනං කියල හිතුන පුතේ.ඔයාට බුදු සරණයි.
@RuanGel-x7d
@RuanGel-x7d Күн бұрын
අනේ ගොඩ දවසකින් සුබ නව වසරක් වේවා 🙏 ❤
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
ඒකනේ සුභම වෙන්න ඕනේ අක්කේ🌸
@SenuManeesha
@SenuManeesha 9 сағат бұрын
Me kama eka kiyada .pudding eka kiyada kiyanna puluwan da akke .budu saranayi akkata ❤️❤️
@chamilapalamure7896
@chamilapalamure7896 17 сағат бұрын
උයන දේවල් වල ප්‍රමාණ දාන්න පුලුවන්නම්..විසි දෙනෙකුට හෝ දහ දෙනෙකුට වගේ
@rajithaanuhas1876
@rajithaanuhas1876 15 сағат бұрын
Happy new year nangi....❤
@devaskitchen6893
@devaskitchen6893 10 сағат бұрын
Happy new year🌸🌸🌸
@anjaiahderangula6711
@anjaiahderangula6711 Күн бұрын
Wow super Indian Hyderabad style deferent currys rice super tasty nice cooking 😋🇮🇳🇮🇳🌻🌹🌷🌼💐🌺💖👌👍
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q Күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!🙏 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@ShifaniShamila
@ShifaniShamila Күн бұрын
නංගි ලුනුමිරිස් හදද්දි ඇයි ටිකක් දියාරු වෙන්නේ.සුබ අලුත් අව්රුද්දක් වේවා...
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Күн бұрын
Budusaranai Nangi ඔයාලට
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
Budusaranai akke oyatath🌸
@dilankanishka743
@dilankanishka743 Күн бұрын
සුභ අලුත් අව්රුද්දක් වේවා 🎉❤
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
සුභම වේවා🌸
@sudarma8148
@sudarma8148 19 сағат бұрын
happy new year ❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 18 сағат бұрын
Happy new year!!🌸🙏
@chandaneegunarathne
@chandaneegunarathne Күн бұрын
අලුත් අවුරුද්දේ ලොකු ඕඩර් එකක් ඇවිත් නේද..සතුටුයි හොදේ..
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
ඔව් ගිය අන්තිමට කරේ.බොහොම ස්තූතී 🌸
@indirawickramasinghe1173
@indirawickramasinghe1173 21 сағат бұрын
අනේ කියන්නකො පුඩින් එක ට්‍රේ එකට දාද්දි කොච්චර ඝනකමකට දාන්න ඕනද? අවන් එකේ නැතුව ස්ටීම් කරල තියාගන්න පුලුවන් නේද
@WasanaSanjeewani-sy9je
@WasanaSanjeewani-sy9je Күн бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා ❤
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
සුභම වේවා මේ අවුරුද්ද 🌸
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o Күн бұрын
❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
🌸🌸🌸
@GayaniMonarawila
@GayaniMonarawila 10 сағат бұрын
Ala temper eka kiyala dennako
@PrabathChathuranga-z2q
@PrabathChathuranga-z2q Күн бұрын
❤❤
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
❤️❤️❤️
@KumariDias-en2hu
@KumariDias-en2hu Күн бұрын
නංගියි ඔයා 10ක් කිරි පිටි පුඩින් එකට කොච්චරක් ඔනෙද ප්‍රමාණය
@AmaliAbeysekara
@AmaliAbeysekara Күн бұрын
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
🌸🌸🌸
@KumariSilva-y8c
@KumariSilva-y8c Күн бұрын
Karamal pudime resapiya denna
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
🌸🌸🌸
@madushadimali8011
@madushadimali8011 Күн бұрын
කැරමල් පුඩිමේ රෙසපිය දෙන්න පුළුවන් ද
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
පුලුවන් 🌸🙏
@pavishawickramasooriya9812
@pavishawickramasooriya9812 21 сағат бұрын
Oya galle koheda
@devaskitchen6893
@devaskitchen6893 17 сағат бұрын
Mama boosse
@harshaalwis5655
@harshaalwis5655 Күн бұрын
අල බැදුම දාන්න පුළුවන් ද
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
Dannama🌸
@indirawickramasinghe1173
@indirawickramasinghe1173 20 сағат бұрын
එක කෑල්ලක් කපන්නෙ කොච්චර ප්‍රමාණයකට ද
@devaskitchen6893
@devaskitchen6893 18 сағат бұрын
Mama 2”x2” ganne
@KumariDias-en2hu
@KumariDias-en2hu Күн бұрын
අල තෙම්පරාදුව නරක් වෙන්නෙ නැද්ද නංගි දවසකට කලින් හදලා රැ නෙ පාර්ට් එක තියෙන්නෙ
@SharafanaSaheed
@SharafanaSaheed Күн бұрын
Man gawa Indian masala thiyannawa Galle awata nam ara Genna support akeak denna
@KumariDias-en2hu
@KumariDias-en2hu Күн бұрын
කොච්චර ලොකු ඔඩර් එකක් උනත් අත අරින්න එපා කරන්න
@sarangikakalpani
@sarangikakalpani Күн бұрын
මම ත් මෙහෙම කෑම හදනවා වියාපාරයක් විදිහට ඒත් තියෙන ප්‍රශ්නය ඕඩර්ස් හොයා ගන්න අමාරැයි .ඕඩර්ස් හොයාගන්න විදිහක් කියලා දෙන්න
@devaskitchen6893
@devaskitchen6893 Күн бұрын
ඔව් ඕඩර්ස් හොයන එක ටිකක් අමාරුයි තමයි.තව මහන්සි වෙමු🌸
@pamodavajiramali2655
@pamodavajiramali2655 Күн бұрын
Math kama business ekak karanava apita orders hadaganna karanna ona dear ape lagama ayata api hadana kama wala rasa balanna denna e ayagen katin kata yana wistharen apita orders labaenava habai api customer ta dena product eka high quality wenna ona podi wiyadamak daranna weno thamai ekata eth orders labenavane mam ehemai karanne
@sarangikakalpani
@sarangikakalpani Күн бұрын
@@pamodavajiramali2655 අදහසට ස්තූතියි
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН