Рет қаралды 134,862
Devilled Chicken Recipe Sinhala | Chicken Devil Sri Lanka | Chicken Deval Recipe | Chicken Dewal recipe | Chicken Deviled Recipe | Chicken Dewal Hadana Heti | How To Make Chicken Devilled Recipe | Chicken Devilled By Ceylon Kitchen
Ingredients for Devilled Chicken Recipe:
Chicken 500g
Onion
Tomato
Ginger, Garlic
Fresh Chilli
Capsicum
Pandan Leaves
Curry Leaves
Soy Sauce
Tomato Sauce
Lime Juice
Oil
Chilli Powder
Chilli Pieces
Pepper Powder
Salt
අද මම ඔයාලට අරගෙන ආවේ පාටි වලට ගැලපෙන ඉක්මනින් හදාගන්න පුලුවන් චිකන් ඩෙවල් එකක්.
ඔයාලට මේක හදාගන්න අවශ්‍ය වෙන දේවල් පහත මං දාලා තියෙනවා.
චිකන් ග්‍රෑම් 500
ලූණු
තක්කලි
ඉගුරු, සුදු ළූණු
අමු මිරිස්
මාලු මිරිස්
රම්පේ
කරපිංචා
සෝයා සෝස්
තක්කාලි සෝස්
දෙහි යුෂ
තෙල්
මිරිස් කුඩු
කෑලි මිරිස්
ගම්මිරිස් කුඩු
ලුණු
#devilledchicken #chickendevil #chickendewal #chickendeval #howtomakedevilledchicken #ceylonkitchen