"චිකන් ස්ටු" රසටම හදන්නේ මෙහෙමයි | Chicken Stew Recipe Sinhala | Sri Lankan Chicken Stew

  Рет қаралды 343,277

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 134
@amakavee6229
@amakavee6229 4 ай бұрын
අද මං මෙහෙම චිකන් හැදුවා. හරිම රසයි. හරිම සරල විදිහට කියලා දෙනවා. අනිත් කැමත් හදලා බලන්න ඕනා.
@kusumkarunarathna2951
@kusumkarunarathna2951 4 ай бұрын
මල්ලි මුලින්ම මම ඔයාට සුභ පතනවා ඔයාගෙ විඩියෝ බලන්න ගත්තෙ මේ ලගක ඉදන් ඉතින් මේ රෙසිපි ඔක්කොම හොදින් කරලා තියෙන්නේ pahadiliwa kiyala denawa , good luck 👍👌
@nilushinilushi5707
@nilushinilushi5707 Ай бұрын
මේවගේ රස රෙසිපි එකකින් අපිව දැනුවත් කලාට ඔබට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏👌👌👌❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@LifeWithGrace805
@LifeWithGrace805 15 күн бұрын
ඊයෙ රෑ මමත් හැදුවා.හරිම රසයි. සරලයි.
@seelaganegoda9077
@seelaganegoda9077 4 ай бұрын
ස්තුතියි ඔබතුමාට රසට කෑම හදන්න උගන්වනවට...
@TheSujiya1
@TheSujiya1 Ай бұрын
Apith dawas dekak haduwa godaak rasaii❤️❤️❤️
@HariniSuramManawadu
@HariniSuramManawadu 10 күн бұрын
අද මම හැදුවා හරිම රසයි. ❤
@andrewjaz5246
@andrewjaz5246 5 ай бұрын
නියමයි වගේ ! !
@ManiWickramaratne
@ManiWickramaratne Ай бұрын
ඔයාගෙ මේ වීඩියෝ එක හරිම ලස්සනයි . ඒ වගේම හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි .
@hansajikariyawasam8976
@hansajikariyawasam8976 4 ай бұрын
මේ ⁣රෙසපි එක අපි හැදුවා...නියමයි!ඇත්තටම රසයි.
@LasanthiRandima
@LasanthiRandima Ай бұрын
Man oyage malu kariyai ala kariyai haduwa harima rasai thaks oyata
@nilanthifernando2168
@nilanthifernando2168 Ай бұрын
රසයි👌❤
@samandeshapriya-zk1iv
@samandeshapriya-zk1iv Ай бұрын
Mamath haduwa harima rasai thank you
@sujithnishantha1450
@sujithnishantha1450 12 күн бұрын
Super ❤🎉😊
@roshelyugeshi9696
@roshelyugeshi9696 28 күн бұрын
Math haduva me vidiyata ❤
@PriyankaKarunarathna
@PriyankaKarunarathna 4 ай бұрын
හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.❤
@madhujayakody5529
@madhujayakody5529 15 күн бұрын
You are suberb Goshitha❤
@dammidammi2491
@dammidammi2491 Ай бұрын
පියවරේ පියවර පැහැදිලි කරා ස්තුතියි❤
@VinithaJalatha
@VinithaJalatha 3 ай бұрын
Wow වේරිටේස්ට් ❤ thank you
@GFx-hf5oo
@GFx-hf5oo Ай бұрын
මමත් හරිම ආසයි ඉස්ටු ❤
@Soul-eee
@Soul-eee 2 ай бұрын
I’m new to your channel, and I love your cooking! Thank you for providing the English translation of the ingredients 🥹. I’ve noted everything down in my cooking notebook, including all the steps you showed here. Cant wait to try this yummy dish
@BlindBag.Makers
@BlindBag.Makers 2 ай бұрын
Your teaching is excellent and I'm making the food by watching your videos. short and sweet. I'm new to your channel and your channel made my food making easier ❤ Thank you ❤
@nilanidilrukshi8035
@nilanidilrukshi8035 3 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනව ❤ keep it up 🙏❤️
@melisa1990ful
@melisa1990ful 2 ай бұрын
Great explanation ❤ worth to subscribe 🎉
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 4 ай бұрын
Good 👍 ❤
@A.M.C.Adikari
@A.M.C.Adikari 2 ай бұрын
හොඳයි හදා බලන්නම් බුදුසරණයි
@ShehanRaindu
@ShehanRaindu Ай бұрын
Maru❤
@kanchanamohotti7453
@kanchanamohotti7453 2 ай бұрын
Heduwa. Maara rasai. Harima suwadai
@JasinthaGunawardena
@JasinthaGunawardena Ай бұрын
Looks delicious 🌹🇺🇸
@chanpad4510
@chanpad4510 3 ай бұрын
Lovely explanation ❤
@ashandhananjaya9350
@ashandhananjaya9350 4 ай бұрын
Thank you හරිම පැහැදිලිව කියා දෙනව.
@malki2307
@malki2307 4 ай бұрын
නියමයි 👌👌👌❤
@LinaKonkhmer-s7j
@LinaKonkhmer-s7j 4 ай бұрын
ឆ្ងាញ់...😊
@dayamangalikaranaweera9795
@dayamangalikaranaweera9795 4 ай бұрын
Wedi purasaram nethiwa wisthara karanawa harima watinawa
@nelanela4923
@nelanela4923 5 ай бұрын
කනවා.හදනවට.වඩා.වටින්නේ.හොදට.කියලා.දෙන.එකයි.එතකොට.අනිවාරයෙන්ම.හදන්න.හිතෙනවා.තව.අය.කතා.කරනවිට.කැම.හදන.එක.විතරක්.නොෙව්.අහන්නත්.බැ.කියලා.හිතෙනවා😢
@nirosha_lakmal
@nirosha_lakmal 4 ай бұрын
😢
@harshasoysa321
@harshasoysa321 2 ай бұрын
Sirra kathawa
@nilurathnayake8328
@nilurathnayake8328 2 ай бұрын
පෑන් එකනම් මාරු කරන්න වෙයි දරුවො..රෙසිපිය මරු
@Dami57-121
@Dami57-121 Ай бұрын
හෙට හදනවා …අනීවා.
@achalagimsara6888
@achalagimsara6888 5 ай бұрын
Hi gositha thank youu lassana video ekak aran avata❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 4 ай бұрын
හරිම රසයි
@singithiwithanage9080
@singithiwithanage9080 Күн бұрын
👍👍
@nidufernando1996
@nidufernando1996 4 ай бұрын
අද හදනව 😊
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 2 ай бұрын
Good
@thilinasupun3392
@thilinasupun3392 2 ай бұрын
මම චිකන් ක්‍රම 5,6 කට වගේ හඳලා තියෙනවා. මෙහෙම හඳලම නෑ. රස පාටයි. අනිවා හඳලා බලන්නම් ❤
@manojajayasuriya8741
@manojajayasuriya8741 5 ай бұрын
Great video
@mjay234
@mjay234 Ай бұрын
You are good
@Sansala1111
@Sansala1111 2 ай бұрын
ඔයා ෂෝක්.. වැල්වටාරම් අපබ්‍රංස නැතුව ඉතාම පැහැදිලිව කියල දුන්නා.. ❤️
@hansihansi7823
@hansihansi7823 4 ай бұрын
Thank you very much Goshitha❤
@rangaweerasinghe242
@rangaweerasinghe242 3 ай бұрын
Thanks you.💙💙💙💙💙💙💙
@rishirishi..5316
@rishirishi..5316 4 ай бұрын
ඕනෙම කෙනෙකුට හදන්න පුලුවන් විදිහට කියල දෙනවා
@darlingxluxii7977
@darlingxluxii7977 3 ай бұрын
Yummy devilish
@TechenZz
@TechenZz 2 ай бұрын
Thanks a lot for adding English instructions, it looks delicious!
@warunipushpakumari4089
@warunipushpakumari4089 25 күн бұрын
This food is answer
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 5 ай бұрын
Thank you malli
@ranganawadugedara6672
@ranganawadugedara6672 9 күн бұрын
Boru show nati patta cook kenek macahan ! Good luck 🍀
@nomorelove1725
@nomorelove1725 3 күн бұрын
Okkoma hari rata wal inna apita aba kudu hoynna bane bro...aba paste kohoma hoynnda...hadanna asai
@cailyphotos
@cailyphotos 10 сағат бұрын
Super market wala ona tharam aba cream eka thiyenawaonama rataka aba atsth thiyenawa oya mona rateda inne aba nathi
@cailyphotos
@cailyphotos 10 сағат бұрын
Musted cream
@JayanthiNanayakkara-w9s
@JayanthiNanayakkara-w9s 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ
@vinodyanishadini9573
@vinodyanishadini9573 2 ай бұрын
👍👍👍👍👍
@විතුලිවිනුජනා
@විතුලිවිනුජනා 5 ай бұрын
අද හදනවා
@jenniferjansze2494
@jenniferjansze2494 5 ай бұрын
Yummmmy.....❤❤❤ God bless you.
@sumitharanabahu1924
@sumitharanabahu1924 4 ай бұрын
Thanks 🙏🌹❤️
@PiyalWickramarathna
@PiyalWickramarathna 4 ай бұрын
හිතවත් ගෝෂිත,,ඔයා ලස්සනට කියලා දෙනවා,,මට කියන්නකෝ ඇත්තටම ඔයා ප්‍රොෆෙෂනල් චෙෆ් කෙනෙක්ද නැතිනම් යු ටියුබර් කෙනෙක් විතරක් ද,වරදවා හිතෙන්නේ නැතිව පිලිතුරක් දාන්න ,,මම ඔබේ subscriber කෙනෙක්,,💟💟💟💟
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 2 ай бұрын
හිතවත් පියල්. ඌ මොනා කරත් උඹට මොකද ? 😂😅
@GaneshaEshani
@GaneshaEshani 2 ай бұрын
රසට උයන්න පුලුවන් කියන්නෙ චෙෆ් කෙනෙක් තමයි
@DilharaRajapaksha
@DilharaRajapaksha Ай бұрын
😂😂😂😂😂​@@thushanwimaladharma5235
@nawarathnanawarathna368
@nawarathnanawarathna368 3 ай бұрын
👍💖
@user-on8hs1uv8s
@user-on8hs1uv8s Ай бұрын
👍🏾
@rupikatisera323
@rupikatisera323 4 ай бұрын
Thanks ❤
@chathubagiidushani9953
@chathubagiidushani9953 4 ай бұрын
Malli tnko😊
@inokadissanayake6628
@inokadissanayake6628 4 ай бұрын
Thank you ❤❤
@PopLive-xl7ce
@PopLive-xl7ce 3 ай бұрын
ThAnks
@samthanasridhara3218
@samthanasridhara3218 3 ай бұрын
Thanks
@dsvlog6100
@dsvlog6100 5 ай бұрын
ඉස්සො ඩෙවල් රෙසිපි එකක් ගේන්න ❤
@kasunsameera8693
@kasunsameera8693 3 ай бұрын
😊
@Lakme-yh5fh
@Lakme-yh5fh 4 ай бұрын
❤❤🎉🎉
@antonypaul3609
@antonypaul3609 4 ай бұрын
Kukulmas , ala , karet thambilada. Sulu velavekedi uyepu nisa thambunda danna.
@CeylonKitchen
@CeylonKitchen 4 ай бұрын
මස් ටික මුලින්ම තම්බනවානේ. 🤦🏻‍♂️ අල කැරට් වගේ ඒවා ගොඩක් සිහින්ව කපලා තියන නිසා ඉක්මනට තැම්බෙනවා. 😊
@RamaniSamanmali-c6q
@RamaniSamanmali-c6q Ай бұрын
ඔයාට ස්තුතියි කීයා දී ප්‍රවිදිහ මතේරෙන්න❤
@IshiAman
@IshiAman 5 ай бұрын
මේ අය්යේ අප්ප හදන රෙසිපිය දන්න කෝ අම්මා ඔයාට කියන්න කිව්වා❤❤❤
@Dami57-121
@Dami57-121 Ай бұрын
අම්ම දන්නෙත් නැද්ද ආප්ප හදන හැටි……?
@IshiAman
@IshiAman Ай бұрын
@Demuni73 දන්න වා
@aclancreations1756
@aclancreations1756 Ай бұрын
😂😂
@IshiAman
@IshiAman Ай бұрын
@@aclancreations1756 ai oyata hina yanawa da
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 5 ай бұрын
❤❤❤❤❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 4 ай бұрын
@tyronenishantha3984
@tyronenishantha3984 5 ай бұрын
👍
@DevikaKotinkaduwa
@DevikaKotinkaduwa 2 ай бұрын
ස්තූතියි ඔයාට
@PriyaPriya-p7n1g
@PriyaPriya-p7n1g 4 ай бұрын
රසයිවගෙ
@slnatural1987
@slnatural1987 Ай бұрын
චිකන් තම්බන්න වතුර වෙනුවට පොල්කිරි දාන්න
@SakunthalaKumary-v5h
@SakunthalaKumary-v5h 15 күн бұрын
Aba pest eka onimada
@pattinigesriyani9119
@pattinigesriyani9119 4 ай бұрын
Apperyai
@sisiraattanayake5400
@sisiraattanayake5400 3 ай бұрын
❤💐🇱🇰👍
@kwkw7563
@kwkw7563 Ай бұрын
හරම හොදයි ෂ්තුති
@ThilakaThewarapperuma
@ThilakaThewarapperuma 3 ай бұрын
Makata takkali danne nadda
@PrayWithJesu
@PrayWithJesu 4 ай бұрын
Ala tembila ne ban fit ekata kiyane
@jenniferjansze2494
@jenniferjansze2494 5 ай бұрын
Thank yoy for shareing this vedio.❤❤❤❤❤
@vinojfernando3424
@vinojfernando3424 4 ай бұрын
අල කැරට් තම්බලා ද ගන්නේ
@charithapushpakumara3509
@charithapushpakumara3509 2 ай бұрын
නෑ.බාගෙට වගේ එන්න එවෙලෙට දැම්මම ඇති
@indikaherath8985
@indikaherath8985 6 күн бұрын
විනාකිරි නැතුව හදන්න බැරිද.
@SubashiniShashikala1991
@SubashiniShashikala1991 4 ай бұрын
අබ පේස්ට් එක ගත්තට කමක් නැද්ද ?
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 5 ай бұрын
ඒක නම් හදනෝ
@bandaradananjani4368
@bandaradananjani4368 5 ай бұрын
හරිම රස පාටයි,, මේක කන්න හොද මෙනු එකක් කියන්නකෝ
@ireshayatanwala5967
@ireshayatanwala5967 4 ай бұрын
කහ බත්, පරිප්පු ,චිකන් ස්ටූ, අල බැදුම් ,පපඩම් මං හැදුවේ මාර ම රසයි ...❤❤
@ireshayatanwala5967
@ireshayatanwala5967 4 ай бұрын
කහ බත්, පරිප්පු ,චිකන් ස්ටූ, අල බැදුම් ,පපඩම් මං හැදුවේ මාර ම රසයි ...❤❤
@kavindiuthpala7976
@kavindiuthpala7976 2 ай бұрын
Vinakiri aniwaryada😢
@inokadissanayake6628
@inokadissanayake6628 Ай бұрын
තක්කාලි ??
@SadiyaAdil-p6r
@SadiyaAdil-p6r 2 ай бұрын
M comments padhne aayi thi pr yha to jalebi mili😂😂
@SLcookingstories-in-italy
@SLcookingstories-in-italy Ай бұрын
Thanak you ❤ ( subscribers keran yanne mawath hode🤗)
@LuSa-sw1tb
@LuSa-sw1tb 5 күн бұрын
❤රසපාටයිපහසුවේන්හදන්නත්පුලුවන්පැහෑදිලිවකියාදේනවාබෝහෝමත්ඉතැතීකරන්ඔනේදැනුමලබාදුනටහරිමලස්සනයිජයවේවා
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 2 ай бұрын
මං තම්බන්නේ විනාකිරි වලින්
@nilurathnayake8328
@nilurathnayake8328 2 ай бұрын
එහෙම රසයිද
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 2 ай бұрын
@nilurathnayake8328 ඔව්. මාරම ටේස්ට් සහ හරිම සොෆ්ට්
@SinethDinal-xu1yj
@SinethDinal-xu1yj 4 ай бұрын
Mokada ban😂😂😂
@ChamilNayantha
@ChamilNayantha 15 күн бұрын
මේක හොදයි හැබැයි පොඩි අඩුවක් කියන්නම් ඔයා අවශ්‍ය ද්‍රව්‍ය ටික මුලින් දැම්මනම් තවත් හොදයි
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН