No video

දැල්ලො පෙරේතයන්ට කටට සැරට ලේසියෙන්ම හදන්න පුළුවන් දැල්ලො ඩෙවල් Devilled Cuttlefish /Calamari/Squids

  Рет қаралды 67,962

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

සමහරු දැල්ලො ඩෙවල් හදද්දි දැල්ල බදින්න හදනව , එතකොට දැල්ලො පිපිරෙනව, තෙල් හැමතැනම විසි වෙනව. තවත් සමහරු දැල්ලො තම්බල ,වතුර ටික පෙරල අයින් කරනව, එතකොට දැල්ලගෙ තියෙන රසත් ඒකත් එක්කම ඉවත් වෙනව.
ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ ඔය ක්‍රම දෙකම නැතුව, ස්වභාවික රසයත් රැකගෙන හරිම ලේසියෙන් දැල්ලො ඩෙවල් එකක් හදාගන්න විදිහ. වෙනදට හැදුවෙ එහෙම නන් එකපාරක් මේ විදිහට හදල බලන්නකො කොච්චර රසද ලේසිද කියල.
හදපු විදිහ පැහැදිලිව ඔයාලට මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Cuttlefish දැල්ලෝ
Garlic සුදු ලූණු
Ginger ඉඟුරු
Cinnamon Sticks කුරුඳු
Cardamom pods කරදමුංගු
Salt ලුණු
Turmeric කහ
Curry Leaves කරපිඅංචා
Pandan Leaves රම්පෙ
Chilli flakes කෑලි මිරිස්
Tomato sauce තක්කාලි සෝස්
Sugar සීනි
Bell pepper /Banana Peppers මාළු මිරිස්
Onion ලූණු
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 99
@shashikaprarthana9935
@shashikaprarthana9935 Жыл бұрын
Thanks chef Shani.. I prepared this last night.. It was so delicious 😋 My two little boy and girl loved it 💖 Credit goes to you Nangi... May your all dreams come true... Budusaranai !
@shyamaranawake2342
@shyamaranawake2342 7 ай бұрын
ක්‍රමය බලාගත්තා,මමත් දැන් හදන්න හදන්නේ. ස්තූති
@mahindayatagama4131
@mahindayatagama4131 2 ай бұрын
මමත් අද ඔය විදිහට හැදුවා ,අනර්ඝයි.thanks
@sanjayakumara2106
@sanjayakumara2106 Жыл бұрын
ඔයගේ fried rice එක හැදුවා හරිම රසයි thank u so much ලොකු කතා නෑ හරිම පැහැදිලි ව කියලා දෙනවා . Good luck
@CNA_ME
@CNA_ME Жыл бұрын
This is a superb recipe. It preservs the natural taste of cuttlefish ❤. I made this today 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes, you are right..Thanks a lot 😊
@menakasw8461
@menakasw8461 Жыл бұрын
මම නමි ඔයා විඩියෝ එකක් දානකන්ම බලන් ඉන්නෙ නංගි වෙලාව ලැබෙන හැමවෙලාවෙම හැම රෙසපියක්ම හදලා බලනවා ඔයාට ගොඩාරියක්ම ඉස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane bohoma sthuthi akka 🧡
@maheshlokuliyanage6890
@maheshlokuliyanage6890 2 ай бұрын
Thanks for tasty recipe
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Most welcome 😊
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Me kremeyeta Dello Hadela Harima Rahay,👏👏me samenga Bonchi Recipe Ekath Hondin Gelepenewa! Thank you Chef Shani❤❤🌹🌹🇪🇸😍
@inokafernando340
@inokafernando340 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏 ❤️😘
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Mama France inné otage vidéo Balala aluth dewal igena gannawa kema hadanawa harima rasai budusaranai duwe oyata
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තූතියි අම්මා..🙏🥰
@nilminianthony9549
@nilminianthony9549 Жыл бұрын
Aththatama me vidiya ta neme haduwe. Harima lesii. Thank you 😊 💓
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Àne putha mama Mach eka balala awa vìtharai oyage video dakka my mouth watering I like darling this video budu s
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ස්තූතියි අම්මා..🧡
@krishanthimunagama4931
@krishanthimunagama4931 10 ай бұрын
ස්තුතියි ගොඩාාාාාාක් ස්තුතියි ❤❤❤chef shani
@dineshkumara4266
@dineshkumara4266 Жыл бұрын
පට්ට රහයි 😘🤤
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 Жыл бұрын
හරිම රස කෑමක් chef . ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka hari. 🥰
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Harima rasa patai niyamai ජයවේවා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍😊💐
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Thank you chef. I really like❤️😁
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰💐🥰💐
@dinikau
@dinikau Жыл бұрын
I prepared this..Very delicious ❤
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 3 ай бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
You're welcome
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 Жыл бұрын
මගෙත් ආසම කෑමක් හදලා බලන්නම්කෝ....රසඇති..❤😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👌👌
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani God bless you 🙏🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🥰
@sumudurandima7613
@sumudurandima7613 15 күн бұрын
ස්තුතිය චෙෆ්❤🙏
@easyeatswithlei
@easyeatswithlei 29 күн бұрын
hi can you make an english subtitle
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඩයට් කරන්නේ කොහෙද මෙයා අපේ කට පිස්සු වට්ටනවනේ..😋😋😋😋හදලා කියන්නම්...💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඩයට් කරන්න එපා පිස්සුද? කාල කාලා බෝලයක් වෙලා මැරෙන්න ඕන. 🤪🤣🤣🤣
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
@@cookingwithchefshani අම්බෝඕඕඕ ඒක....🤣🤣💖💖💖
@HDMUSICBOOT
@HDMUSICBOOT Жыл бұрын
@@cookingwithchefshani ammo
@sheharathnayake1081
@sheharathnayake1081 Жыл бұрын
😂😂❤👍
@neeladevaraja9883
@neeladevaraja9883 Жыл бұрын
Nice and easy recipe. I will try this.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Why not it's delicious 😋
@niroshaaaa5345
@niroshaaaa5345 Жыл бұрын
ඔයා හදපු විදිහටම හැදුවා රසයි
@asankaalakmini2255
@asankaalakmini2255 Жыл бұрын
කෑම 😂එක හොඳයි
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
This is a good recipe. Thanks dear.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡❤️
@sanujahappybirthdaychutidi6005
@sanujahappybirthdaychutidi6005 Жыл бұрын
Thank you chef ☺️💐🙏🙏
@geetha9401
@geetha9401 Жыл бұрын
Thank you Chef Shani for your delirious cuttle fish dewel
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 🙏
@mallikaperera1959
@mallikaperera1959 Жыл бұрын
Very simple. Thank you
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 Жыл бұрын
wow... excellent.........
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Matath tibuna prashnayak me watura unana eka me wediyata hadannamko stuthi obata
@ethmadalagepereraperera8887
@ethmadalagepereraperera8887 Жыл бұрын
Rasa patai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊💐
@lakeeshafernando432
@lakeeshafernando432 Жыл бұрын
😋😋😋😘😘 Niyamai chef ....👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🧡
@HDMUSICBOOT
@HDMUSICBOOT Жыл бұрын
Api hadana gaman akka
@zizu6297
@zizu6297 Жыл бұрын
Chef butter chicken hadana widiha kiyala dennako plz
@thilinisilva2794
@thilinisilva2794 Жыл бұрын
සුපිරි👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🥰❤️🥰
@user-wu2di7uk1d
@user-wu2di7uk1d 4 ай бұрын
Very delicious 🌹💕🌹
@yamunaindrani323
@yamunaindrani323 Жыл бұрын
Dallo lomal uyana vdiya kiynnako
@chaturanuwan1257
@chaturanuwan1257 10 ай бұрын
Good luck
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Thank you 😊
@sirilliyange8427
@sirilliyange8427 10 ай бұрын
Thanks oyata
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
You are welcome
@devikarathnayake307
@devikarathnayake307 Жыл бұрын
Thank you so much.
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 11 ай бұрын
Verry good ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
♥️🌷
@sujeewadilrukshi8901
@sujeewadilrukshi8901 Жыл бұрын
Thank you. 💖💐💖💐
@samanthikadarshani2183
@samanthikadarshani2183 3 ай бұрын
6,වෙනි පාරත් හදන්න රෙසිපිය බලන්න ගමන්❤❤
@janakimn6526
@janakimn6526 Жыл бұрын
Thanks a lot 😄
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍😊😍
@sawanidodangoda6634
@sawanidodangoda6634 Жыл бұрын
Anee akkii ratatouille recipe ek dankooo🥰🥰😋😋
@adtele2965
@adtele2965 Жыл бұрын
Oyaa mee daellangee uda potta yawalaa naehaeneee...eeka pottawagee galawanna suddawenna.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ow man dannawa, eka samahara data yawanawa. hodaddi giye naththan wadiya mahansi wenne na..mokada eka kawata mokuth wenne na, rase wenasakuth na..api sampurna dallo geddi athula thama hondata clean wenna one....lankawe oka gana wada unata , balannako anith ratawala aya kana hati...akamathi ayata ayn karala ganna puluwan. 🥰
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰💐
@wasanafernando2079
@wasanafernando2079 Жыл бұрын
මමත් හදන්න ඕනෑ ...නංගී ..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hadala balannako rasa 🥰
@sandyapathiraja737
@sandyapathiraja737 Жыл бұрын
Can u make a sea food platter
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Will make one day..❤️🧡
@sanjayakumara2106
@sanjayakumara2106 Жыл бұрын
Thank ❤
@sumitharanabahu1924
@sumitharanabahu1924 Жыл бұрын
❤thanks
@kokiladharshini6217
@kokiladharshini6217 Жыл бұрын
Looks 😋
@Nizz134
@Nizz134 Жыл бұрын
😍😍👍🏻👍🏻👍🏻
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰💐🧡🧡
@manojchathura5389
@manojchathura5389 Жыл бұрын
Dallo pupuranna nadda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
E gamburu thele badinakota. 🧡
@ashiamazing9444
@ashiamazing9444 Жыл бұрын
Me yak delloda.. oya Ara gena thiynne..
@saumyanisansala6399
@saumyanisansala6399 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊
@chandichandi5850
@chandichandi5850 Жыл бұрын
👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡❤️
@disnadamayanthi864
@disnadamayanthi864 Жыл бұрын
ඉක්මනට නරක් වෙනවද මෙහෙම හැදුවම
@Dead00x
@Dead00x Жыл бұрын
දැල්ලො සුද්ද කරන්නැද්ද 😾
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හෑ ..? සුද්ද නොකර දැල්ලො උයන්නෙ නෑනෙ..ඔය අහන්නෙ දම් පාට උඩ ස්කින් එක ගැන නන්. මම ඒක අයින් කරන්නෙ නෑ..අපි හොටෙල් වල සුපිරිම කෑම වලටත් ඒ විදියට ගන්නව..අනික දැල්ලන්ගෙ දැලිත් දැන් කෑම වලට ගන්න එකේ, ඕක සාමාන්‍ය දෙයක්. අකමැති නම් අයින් කරල ගන්න .❤️
@jeewanthusitha5429
@jeewanthusitha5429 11 ай бұрын
😂
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Thank you
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН