🐠 මේ තරම් රසට මාළු බිර්යානියක් කාලා තියෙනවද?,Perfect & delicious Fish Biryani 🐟 🐠

  Рет қаралды 137,643

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 255
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
හරිම රසයි වගේ දුව හදලම බලන්න ඕන මස් නොකන අයට ගොඩාක්ම වටිනව දුවට බොහෝම ස්තුතියි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏❤️
@gangaperera5246
@gangaperera5246 2 жыл бұрын
ඔයාගේ receipies හරිම රසවත්. ඒවගේම ගෙදර තියෙන දේවල් වලින් හරිම පහසුවෙන් හදන්න පුළුවන්. ඒක හරිම වැදගත්. ඔයාගේ අනාගතයට සුභ පතනවා
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
ලස්සන ට පැහැදිළි කර තිබෙනවා Mouthwatering delicious 😋😋😋
@dinushashyamani7038
@dinushashyamani7038 Жыл бұрын
මම මේ බත් එක හැදුවා sister හරිම රසයි ගෙදර හැමෝම රසයි කිව්වා. ඔයාට බොහොම ස්තුතියි කියලා දුන්නට ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui ❤️
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
තෝර මාලු තියන නිසා හෙට හදනවා...දැක්කමත් ආසයි..😋😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala matath kiyannako
@rohinirohinijayalath6383
@rohinirohinijayalath6383 2 жыл бұрын
පැහැදිලිව පොඩි ලමයෙකුට උනත් හදාගන්න පුලුවන් විදියට ඔයා කියල දුන්න ගොඩාක් ස්තුතියි
@s.h.munasingha2590
@s.h.munasingha2590 2 жыл бұрын
හොඳටම කියල දෙනවා. ගොඩක් ස්තුතියි ඔබට!
@lakmaliniluka4451
@lakmaliniluka4451 2 жыл бұрын
ගොඩක් ස්තූති chef😘, මං ඇත්තටම හරිම කැමති ඔයාගෙ රෙසිපි වලට ,හරිම පැහැදිලි කතාව වගේම පියවරෙන් පියවර පැහැදිලි කිරීම ,ඒක හැමෝන්ටමත් කරන්න බැහැ. ඔයා ඒක සුපිරියටම කරනවා. ඔයා තමයි හොදටම කරන්නෙ ශානි🙏 ,ඒ වගේම පුළුවන් නම් මං ඔයාට යෝජනා කරනවා.බාස්මතී වගේ හාල් වර්ග හරිම ප්‍රමිතියකින් රෙස්ටූරන්ට් වල උයන විදියට වගේම අපිට කියලා දෙනව නම් ගොඩක් වටිනවා. බත් ලොකු ප්‍රමාණයක් උයද්දි ගොඩක් අය වරද්ද ගන්නවා.මාත් එහෙමයි. විශේෂයෙන්ම බිරියානි වර්ග හද්ද්දි,.ගොඩක් ස්තූති කිසිම ලෝබ කමක් නැතුව හරිම විදියට රෙසිපි අපිට දෙනවට...චෙෆ් කෙනෙක් විදියට. ඒක තමයි වටින්නෙම...🙏🙏🙏❤️ මං දන්න අයටත් කියන්නේ කෑමක් හද්ද්දි ඔයාගෙ රෙසිපි follow කරන්න කියලා ,ඒක ආයෙමත් වරදින්නෙම නැහැ ,මං බිස්නස් එකක් විදියට ඔයාගෙ කෑම වර්ග හදලා තියෙනවා ගොඩක් ,පොල් ටොෆි , ක්‍රිස්මස් කේක් ,ඒවායේ රස නියමෙටම ආවා ආයෙමත් කියනවා...ඔයාට ගොඩක් ස්තූති 🙏❤️ මං කැනඩාවේ ඉදන් ඔයාට සුබපැතනවා.හැම දේමත් සාර්ථක වේවා කියලා මේ අලුත් අවුරුද්දෙ...❤️🙏
@kkww4218
@kkww4218 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක ගොඩක් වටිනවා මමත් අනිවාර්යෙන් හදනවා මේ විදිහටම ...මම කුවේට් වලින් ප්‍රියන්ති ..බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම
@LECHAMYDana
@LECHAMYDana 11 ай бұрын
දැනුවත්..කලාට.ෙගාඩාක්..ස්තුතියි
@anoja8459
@anoja8459 2 жыл бұрын
මම ගොඩක් කෑමතියි ඔයාගෙ රෙසිපි වලටthanks.
@jasinthafernando5861
@jasinthafernando5861 2 жыл бұрын
ඔයා කියලා දීපු හැම දේටම ස්තුතියි.ජේසු පිහිටයි
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
ඔයා ගැන නම් කියලා වැඩක් නෑ නංගි . මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා . බොහොම ස්තූතියි .ආදරෙයි ගොඩක් .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi akka..❤️🧡❤️🧡❤️
@MadhuSaman
@MadhuSaman 4 ай бұрын
Thank you very much. Math හැදුවා. රෙස්ටුරන්ට් එකකින් kanawa වගේ දැනුනේ. හරිම rasai. 🌹🌹❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
@@MadhuSaman ❤️
@Prabodha_13
@Prabodha_13 2 жыл бұрын
ඔයාගේ කටහඬත් කතාකරන ආකාරයත් හරි ලස්සනයි නංගී ....මම හර ආසයි ඔයා කතා කරන විදිහ අහ⁣න්න....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi akka 😍
@aamm8305
@aamm8305 Жыл бұрын
👍 good
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
මාලු.බිරියානි.කාල.නැහැ හරිම.රසට.ඇති.මමත් දවසක.මේවගේ.මාලු.බිරියානි..එකක්.හදන්න.ඔි්නේ. වටිනා.විඩියෝ.ගෙනඑන ඔබට.බොහොම.ස්තුතියි.🌹❤
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
Wow ! නියමය්. හොයමින් උන්නු Recipe එකක්. Thank you 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Onna ehenan hadannako🥰
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
@@cookingwithchefshani අනිවාර්යයෙන් හදනව 😀
@buddhikadesilva3068
@buddhikadesilva3068 2 жыл бұрын
හැමදේම ලේසියෙන් කියලා දෙනවානේ chef... Thank you ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi 😊 amaru wada api lesi kara kara ganna one..❤️
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 22 күн бұрын
I have been looking for a good fish biriyani recipe and found it even if it has been 2 years since you posted it. Thank you, Chef Shani! 🤝💐
@nayanakumuduni5539
@nayanakumuduni5539 2 жыл бұрын
Harima shok rasath a wage athi .math hadala thiyenawa .harima rasa.oyage voice akanm ahan enna asai thanku.aluth recipes aran anna .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐🧡🥰
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 5 ай бұрын
රසවත් රෙසිපියක් හදලා බලන්නම් බුදුසරණයි දුව ....💕
@hemikafonseka5622
@hemikafonseka5622 2 жыл бұрын
Thank you Shani for another great recipe! ඔයාගේ හුගක් recipes මම හදලා තියන්නේ වැඩිපුරම හැදෙන්නේ මාලුමිරිස් cutlets අපේ ගෙදර හැමෝම කැමතී. හැමෝම කියනවා වගේ මමත් ඔයා කතා කරන විදිහට හරීම කැමතී. බුදුසරනයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi me adareta, oyatath budu saranai 🙏🙏🙏🙏🧡🧡
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි . ජෙසු පිහිටයි !!
@kamalakamala9595
@kamalakamala9595 2 жыл бұрын
බුදුසරනයි දුවෙ රසට ඇති
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super sonic fantastic👌 yummy😋 🐟 Biriyani Thank U so much Chef for Ur great video 👍👌🤩🤗🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 👍
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
Looks delicious I have never tried fish biryani before must try .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Definitely 🥰
@anuskaadikari4514
@anuskaadikari4514 2 жыл бұрын
රසයි වගෙ පේනවා .👍
@indranivetti4772
@indranivetti4772 2 жыл бұрын
ඔය විදියට බලන් හැදුවා ගොඩාක් රසයි❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 жыл бұрын
හරිම ලස්සනයි මිස්❤️❤️❤️❤️ රස පාටයි 😋😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌🧡❤️
@sriyani20hiru96
@sriyani20hiru96 6 ай бұрын
මං ආසම කෑමක් ඔයාගෙ රිසිපි ඵක තමයි මං ගොඩාක් හදන්නේ ❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Niyamai 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌷
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Godak hodai Oyage resapi
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Finally rice without meat.... 😁😄wonderful. Thanks👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😘💐
@wdswds8595
@wdswds8595 2 жыл бұрын
නියමයි. රෙසපි. එක. බුදුසරනයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 11 күн бұрын
It’s very good thank you so much 👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani 10 күн бұрын
I'm glad you like it
@chandramunasinghe4017
@chandramunasinghe4017 Жыл бұрын
Fabulous chef
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
හ්ම්ම් රස පාටයි නන්ගී
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩🧡🧡
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 2 жыл бұрын
Oyage kema rasai.kaiwaruth nehe balanna asi thank you duwe.oyagemz nirmana karann.lankawe godak I tube copy Karama thaman thamai first inventer vage danawa good luck
@thasowathynixon4553
@thasowathynixon4553 2 жыл бұрын
Superb Superb. Nice video thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡🧡
@lalithairangani1969
@lalithairangani1969 2 жыл бұрын
Niyamai
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Mn Hoyemin HITIYA fish Byriani Ekak! Thank you 🤗🌻🌻❤❤🇪🇸
@diyadahara0052
@diyadahara0052 2 жыл бұрын
නියමයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@nishanvlogs2399
@nishanvlogs2399 2 жыл бұрын
Good resapi
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
So yummy fish biriyani I love it gonna make it soon thanks for your sharing chef shani ❤️😍💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@dadahahs5984
@dadahahs5984 2 жыл бұрын
Ok.good 👍
@gugyfyf4334
@gugyfyf4334 2 жыл бұрын
Very good cooking
@jayanthiperera9111
@jayanthiperera9111 2 жыл бұрын
හරිම රසට ඇත ස්තුතිය මිස්ට
@samsonpalitha4351
@samsonpalitha4351 2 жыл бұрын
Very good 👍 👏 👌 😀
@jafaulalam1800
@jafaulalam1800 2 жыл бұрын
Mamath hadala balanawa oyata godak tanks mama kuwait
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
ඔයා කතා කරන විදිහට මම හරි අaසිඑ❤️❤️❤️
@bastianfernando9789
@bastianfernando9789 Жыл бұрын
Thank u Soo much.hadala balannam.❤❤❤❤❤
@nishi6597
@nishi6597 2 жыл бұрын
Thz oyata mamath hadala balannam
@ireshasandarenu3669
@ireshasandarenu3669 2 жыл бұрын
Godak sthuthi
@lekaherath9774
@lekaherath9774 2 жыл бұрын
Thanks 👌for the video clip. 👩‍🍳S
@smhaniffa1878
@smhaniffa1878 2 жыл бұрын
Good and noce thanks
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Wow superb 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@SadeekaDilrukshi-w6v
@SadeekaDilrukshi-w6v 5 ай бұрын
Very good ❤❤❤❤❤ aniwaryan hadannawa oyage recipe walata mama good kamati
@mackblack9381
@mackblack9381 2 жыл бұрын
Wow.....wonderful 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@gayanimendis3904
@gayanimendis3904 2 жыл бұрын
Mama hoya hoya hitiyaekak👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩🤩
@sriyanifernando4377
@sriyanifernando4377 2 жыл бұрын
Thanks oyata hadala balannam
@niranjaladesilva9320
@niranjaladesilva9320 Жыл бұрын
Me biriyani eka heduwa Chef shani. Harima rasara thibuna. Thank you so much ❤️
@thakshilamanathunga8405
@thakshilamanathunga8405 2 жыл бұрын
Oyage recipes godak haduwa..best.. Sponge cake,fondant recipes danawanam loku deyak..godak recipe tibbath oya wage hariyatama kiyala dena ekak hambune na
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
I love this recipe as I don't eat meat. Thank you very much 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hope you enjoy it then..❤️🌷
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 Жыл бұрын
Thank you so much Chef Shani
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
ඔයාගෙ වැඩසටහන් හරිම අගෙයි 👍👍👍👍👍💖
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Ada recipe ekka supiri. Dakkahama bada pirenawa. Fish nisa venasak tiyanawa. Thanks chef pahadiliwa kiyala denawata. God bless you always. Very good recipe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍🥰
@ManikeTahan
@ManikeTahan 11 күн бұрын
Thank you sister ❤❤❤❤❤❤
@hhg8171
@hhg8171 2 жыл бұрын
Grate. So nice.
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 2 жыл бұрын
Wow , Excellent .❤️🌹👍
@sriyanes.swijerathna7504
@sriyanes.swijerathna7504 2 жыл бұрын
Katahada harima lassana.fahadiliwa kiya danawa.godak adarae.budu saranai👍👍❤❤❤🙏
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 5 ай бұрын
Thank u. Mn kamati recipe ekak. 😋 👌👌
@supunfernando9136
@supunfernando9136 2 жыл бұрын
Niyamai thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡🧡
@prasadfernando1614
@prasadfernando1614 2 жыл бұрын
Supiri nangi oya godak daksai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane thank you ayye..🧡
@maduranganisamankumari4251
@maduranganisamankumari4251 2 жыл бұрын
😍😍thankyou chef... ekanam rasa paatai..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@oliviafernando6422
@oliviafernando6422 2 жыл бұрын
Godak hodai e wagema rasa athi thanks ❤️
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u 😊 it's. Amajing I will try this from Melbourne
@champiy5006
@champiy5006 2 жыл бұрын
Looks delicious. I’m going to try this Biriyani. And your explanations are so professional. 👌👏💐🇺🇸
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Great recipe ..thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😘🥰🥰
@ramanigunasekara9514
@ramanigunasekara9514 9 ай бұрын
What is the alternative for tomato paste.
@මධුෂානි321
@මධුෂානි321 2 жыл бұрын
ඔයාටත් සුබ දවසක් වේවා නන්ගි බුදු සරනයි
@indiragandhi8988
@indiragandhi8988 2 жыл бұрын
Vv apitizing chef tks
@chandaniweerakoon1307
@chandaniweerakoon1307 2 жыл бұрын
Matath asa hithuna thanks oyata🌷🌷🌷🌷
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 жыл бұрын
Yummy fish biriyani Chef currypowder gedara hadana widiha Video ekak danna
@anojagamage7966
@anojagamage7966 2 жыл бұрын
Great recipe 👌 thanks 😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@sajeedilshani1765
@sajeedilshani1765 5 ай бұрын
Chef mekata kemata raitha ekata amatharawa tha monawada gnna puluwan .chicken biriyani hadaddi api eke gravy eka gannawane.meke kohomda eka karaganne
@namaldammika6145
@namaldammika6145 2 жыл бұрын
Hal kadala kawupi parippu ahema gullo ghane nathiwa thiyaganna danna deyak kiyanako chef
@ranjaniweerakoon810
@ranjaniweerakoon810 2 жыл бұрын
Thank you 😊😊 chef shani
@maryjoseph4096
@maryjoseph4096 Жыл бұрын
What type of fish u used for biryani.pl.mentined it.
@SivaSiva-jl6de
@SivaSiva-jl6de 2 жыл бұрын
Chef mama malu witharai kanne matama dapu recipe ekak kiyala hithenawa thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane aththada?😍
@santisanti-eh3rc
@santisanti-eh3rc 3 ай бұрын
Thanks oyata ❤❤❤❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 жыл бұрын
Great thanks for the recepy chef. Have to try on it
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 2 жыл бұрын
Meekath mama hadala balanawa.chicken biriyani eka haduwa. Rawum batu biriyani ekath haduwa.ekth harima rasata thibuna.oyata godak sthutie duwa.
@gunasirisilva4208
@gunasirisilva4208 2 жыл бұрын
supiri....
@chandinilanka5319
@chandinilanka5319 8 ай бұрын
Mekata dehi venuvata ganna deyak tiyenavada?
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
නොදා හදන්න අවුලක් නෑ
@pathirana...3379
@pathirana...3379 2 жыл бұрын
Woow asai dakiddi akkiyo thanks oyata Adamai dekke malu buriyani Chicken walin thama api hadanne 🙏💖🌺
@NeMiYa_
@NeMiYa_ 2 жыл бұрын
Thanks ms
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Love this recipe. Thank you.
@aishaaluthgama3614
@aishaaluthgama3614 2 жыл бұрын
නියමයි මෙක එක්ක කන රෙස්පී එක දාන්න ඉක්මනට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma 🧡 dannan
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 2 жыл бұрын
Thanks නංගී
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍😍
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Thank you chef. My favorite.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🧡
@malakoman8057
@malakoman8057 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
FISH BIRYANI | FISH TIKKA BIRYANI | FISH BIRYANI RECIPE
7:09
Spice Eats
Рет қаралды 642 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН