KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සම්බුදු සසුනත් ශ්‍රී ලංකාවත් සුරකින විෂ්ණු කතරගම පත්තිනි දැඩිමුන්ඩ දේව මල් යහන් කවි|Dewa adahili
20:49
දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැප සම්පත් උදා කරන මහා තෛයෝරු මන්ත්‍රය 108 Maha Thaiyoru Manthraya 108
2:06:05
IL'HAN - Qalqam | Official Music Video
03:17
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
ලෝ සත වෙත සෙත සලසන විශ්ණු|කතරගම|පත්තිනි|සමන් දේව|නාථ|දැඩිමුණ්ඩ දේව කවි මාලාව|Dewa adahili
Рет қаралды 167,712
Facebook
Twitter
Жүктеу
1
Жазылу 49 М.
දේව ඇදහිලි_Dewa adahili
Күн бұрын
Пікірлер: 220
@SamithSamith-fm7bw
10 ай бұрын
සියලුම දෙවි දේවතාවන්ට මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සෙගේ ඇල්ම පැල්ම අපට පිහිට පිහිට වෙිවා .අපගේ සියලුම කරදර බාධක මග හැරේවා සියලුම බලාපොරොත්තු ඉටුවෙන සේක්වා .සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SubodhaChamalee
11 ай бұрын
Sadi,Sadi,sialu dewiyanta mage namaskaraya wewa.diwas hela mage Prasanna wisaduwata.
@MalaniJayakodi-z2u
11 ай бұрын
Dadu sadu mage me thiyana Leda duk nethi we dewiyange pihiten mage sareeraya supath wewa
@Namali-y9n
11 ай бұрын
සියලු ම.දෙවියන් ගෙ පිහිටෙන් මට ලන්කාවට යන්න අගෝස්තු මාසෙ අන්තිම ❤දෙවියනි.❤මට.එය.ඉටුකර දෙන.සේක්ව❤❤❤❤❤❤
@chandrac3609
11 ай бұрын
සූර්ය දෙවි රාජෝත්තමයන් වහන්ස අසරණ අපගේ ජීවිතවල ආලෝකය දෙනු මැනවි
@SumithraSumithra-ug5ns
11 ай бұрын
සියලුම දේවියන්ටපලමුව මගේ නමස්කාර වෙිවා ඔබවහාසේලාඅපේ දුකට අසරණ වෙිලාවෙි ඔබලාගේ නෙතින් බලා සවනින් අසා අපට පිහිට උව මැණවි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎄🙏🙏🙏🙏
@dewaAdahili
11 ай бұрын
🙏🙏
@indraniperera2983
10 ай бұрын
ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු සියලුම දෙව්යන්ට මාගේ නමස්කාරය වේවා මා ඇතූලු මාගේ දරුවන් සියලුම දෙනාට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය අපවෙත ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@siriyaweerasingha3351
4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
@R.a.sriyaniwasantheWasan-zp9kn
Жыл бұрын
සියළුම දෙවියන්ගේම පිහිටෙන් මගේ සියලු දුක් දුරු වේවා 🙏🙏🙏
@chathunelum1876
11 ай бұрын
සියලු දෙවියන්ගේ පිහිටයි..
@chandrikaranjani1215
Жыл бұрын
සියලුම දෙවි දේවතාවන් ට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏ඔබ වහන්සේලාගේ ඇල්ම බැල්ම අපට ලැබේවා!🙏🙏🙏
@Kithsiriganepola-yz8nc
Жыл бұрын
🎉හරිමලස්සනයි😮😮😮😮😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Shiwankaanjali
9 ай бұрын
පත්තිනි අම්මා පිහිටයි සැමට❤
@PiyumiSurangika
6 ай бұрын
මගේ සියලුම පිං මගේ උපුල්වන් දෙවියන්හට අත් වේවා සාදු සාදු සදා සදා සැපත සතුට සාමය නැවත් උදාවේවා
@siriyaweerasingha3351
4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandikapriyani4801
11 ай бұрын
පිහිට ආශිර්වාදය ලැබෙන්න ඕනේ මටත් මගේ පුතාටත් ජයන්තට සත්වයෝ නිදුත්වෙත්වා නීරෝගී වෙච්චා සුවපත් වෙත්වා
@dewaAdahili
11 ай бұрын
🙏🙏
@R.a.sriyaniwasantheWasan-zp9kn
11 ай бұрын
අනේ සියළුම දෙවියන්ගේම පිහිටයි. සියළුම දෙවියන්ගේම පිහිටෙන් සියළුම දුක් කරදර දුරු වේවා 🙏🙏q
@champikaPriyadarshani-z5t
Жыл бұрын
ඔබ සමට පත්තිනි කතරගම විශ්නු දඩිමුන්ඩ නත සමන් දෙවියන්ගෙ පිහිටයි
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@dayaniwikrmasinghe9296
11 ай бұрын
Matapihitawenna patthini amme
@rosiirosi2151
8 ай бұрын
මගෙ 🙏දරු ව න් ද 🙏මට ද. පිහිට. ලැබේවා 🙏🙏🙏
@RenukaAlgewathage
28 күн бұрын
විෂ්ණු කතරගම සුමනසමන් පත්තිනි නාථ යන සියලුම . දෙවි දේවතාවුන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ස්තුතියි විශ්ව මාතාවට
@DayawathiRenu
Жыл бұрын
විස්ණු කතර ගම පත්තිනි දේව බලෙන්මට කොන්දෙ ් අමාරැවට කකුල් දෙකෙන් ඇවිදගන්න අපහසුයි මට දෙවි පිහිටේ සුවය ලැබෙන්න කියා දෙව පිහිටයි සාදු සාදු සාදු
@SamanKumara-h8p
Жыл бұрын
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි. කේතු අපලය විය යුතුයි. මමත් ඇවිදින්න අමාරුයි. කකුල් වෙව්ලනව. කොන්දෙ කැක්කුම. කළ පව් ගෙවෙන කාලයක් . නිරෝගී භාවය පතමි
@SanekaGrapensi
10 ай бұрын
q1@@SamanKumara-h8pmaga.kakul.amaruwa.visnu.kataragama.nata.saman.dawiyanga.pihitan.suwawawa.awida.ganima.saktiya.wadi...prarthanawawawa.magaakama
@DarmasenaWac
6 ай бұрын
9o@@SamanKumara-h8p
@premaneluwage5443
3 ай бұрын
Oya asanipayata sinhala.bathkaranna mamath suwapathwemin.
@HKCPriyadarshani-kp2qu
11 ай бұрын
🎉🎉🎉🎉🎉Sadu sadu sadu siyaluma deviyan ge pihiten lo wasiyange suwapath wewaaa theruwan saranaie me wage puja thiyapu ayatath
@dewaAdahili
11 ай бұрын
🙏🙏💓
@disnakumari334
2 ай бұрын
🙏🙏🙏සියළුම දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම දුක් කරදර දුරු කර දෙන්න දෙවියනේ 🙏🙏🙏
@GayaniChampika-mt5ld
Жыл бұрын
සියලුම දෙවියනේ මා හට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-dk3ix
Жыл бұрын
මගේ දරුව ගේ අපල් දු රැවෙිවා හාණන්වින ඩෙිවින දු රැවෙිවා දෙවිපිටයි ටි න් සාදු සාදු සාදු මගෙ ගෙදර සියලුම දෙන අරසාවෙිවා තෙරුවන් සරනයි
@leshankaveesha8532
11 ай бұрын
දෙවියන්ට දලුමුර දෙන කවි ටිකත් දාන්නකෝ🙏
@PgRanjan-s1l
3 ай бұрын
🙏🙏🙏🌷🌷🌷 සාදු සාදු සාදු සියලුම දෙවියන්ගෙම පිහිටෙන්
@SumithSampath-p6y
Жыл бұрын
සාදු. සාදු සාදු. 🙏🙏🙏සියළුම. දෙවියන්. සියළුම. දෙනාම. පිහිට. වන. Saka. Manu. බුදුවේවා. සාදු සාදු සාදු. 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@JanakaAsanka-ef7qn
Жыл бұрын
We
@VijithaKumara-hz9gc
Ай бұрын
සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලෝ වැසි සියලු දෙනාට ම ලැබේවා!!!!❤
@lahirusandaruwan8260
2 ай бұрын
සියලු දෙවි දෙවිදේවතාවුන්ගේ පිහිටානුභාවයෙන් මගෙ සහ මගේ පවුලේ අයගේ සියලු අරමුණු ඉෂ්ඨ වේවා 🙏🙏🙏
@siriyasiriyawathi9598
9 ай бұрын
සියඵ දෙවියන්ගේ පිහිටෙන් මාගේ දකුණු ඇල්ලේ රෝග දුරැ වේවා!!!
@Fernandofernando-m2n
3 ай бұрын
ලොවපලණ.දෙවිවරැහාසැම.දේවියන්ගේ.පිහිටලැබි.මගේපවුලේසැමටහා.මගේසුදුටත්.අරක්ෂකරදේවා..කිසිදු.කරදරයක්.හාභිසනයාක්නොමවෙිවා..සමිමාසමිබුදුසරණයිසේම..සාදු.සාදුසාදු❤❤❤❤
@kumarhamyuduweriya4069
2 ай бұрын
දැ ඩි මුණ්ඩ දේවතාවුන් ට මාගේ නමස්කාර යා වේවා
@sunethradissanayaka4767
Жыл бұрын
ඔබ තුමාට ත් පින් තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු ම දෙවි පිහිටයි ආරක්ෂාව යි 🙏🙏🙏🙏
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@PiyumiSurangika
6 ай бұрын
මගේ රත්තරං ස්වාමියා ස්ථිර රැකියාවක් ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.ඔහුට කාර්යාලයයේ කිසිම සතුරු කරදරයක් නොවේවා.මගේ දෙවිදු පිහිට වේවා.
@dewaAdahili
6 ай бұрын
🙏🙏
@PiyumiSurangika
6 ай бұрын
@@dewaAdahili යහපතක්ම වේවා
@kumudhunimangalika3947
Жыл бұрын
සියලුම දෙව්යන්ගෙම පිහිටයි මගේ පවුලට
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@GayanLahiru-uo8kg
5 ай бұрын
සියලුම දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏♥️
@GayanLahiru-uo8kg
5 ай бұрын
🙏🙏🙏
@ඉන්ද්රනිමල්ලික
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼u
@kumarhamyuduweriya4069
2 ай бұрын
මාගේ ලොකු දුවට පත්තිනි මාතාවගේ පිහිටයි සියලු ලෙඩ දුක් සුවපත් වේවා ඇ ස්වාහ කටවහ දුරුවේවා 🙏
@dewaAdahili
2 ай бұрын
🙏🙏
@kavishanvimkthi5673
5 ай бұрын
සියලු දෙවියන් මේ පින් අනුමොදන් වේවා ඔබටත් නිදුක් නිරොගි වේවා ❤ 🙏
@nilushinilushi5707
Жыл бұрын
සියලු දෙවියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏මගේ අම්මාට ඉක්මනින් සුවපත් භාවය ලැබේවා !!!🙏🙏🙏මගේ තාත්තාගේ රෝග දුරු වේවා !!!🙏🙏🙏මගේ දරුපවුලටත් මගේ සහෝදරයාගේ දරුපවුලටත් නිරෝගී සුව ලැබේවා !!!🙏🙏🙏
@ChamaraPubudu-si2jt
Жыл бұрын
🙏🙏
@MaxsiFernando-s8t
3 ай бұрын
Vishnu දෙවියනේ mage දියණියගේ සියලුම apala duru වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😭😭😭😭
@PriyankaPriyanka-nf9hl
Жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් හා සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙ පිහිටෙන් බලයෙන් මාගෙ නිවසෙහි සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍ය උදාවෙවා
@indukanthi5643
Жыл бұрын
🙏🙏🙏🌍🤲🤲🤲🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏 සාදු සාදු සාදු මගේ සියලුම ප්‍රර්තනා ඉටු වෙන්න මේ සියලුම දෙවියන් මට ආග්‍රීර්වාදිත වේවා
@NelumLanka
Жыл бұрын
සියලු දෙවියෝ ආශීර්වාද කරනවා සියලු දෙවියෝ මා කරනා පින් අනුමෝදන් කර ගනිත්වා
@PiyumiSurangika
6 ай бұрын
🪔🪔🪔🪔පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🪔🪔🪔
@chandralathasilvagunamuni3080
Жыл бұрын
සමන් දෙව් යන්නේ පිහිටයි
@TamaraMudannayake
6 ай бұрын
සියල්‍ර දෙවියන්ගෙ පිහිට අපිට. ලැබෙනවා🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සදු
@kumarhamyuduweriya4069
3 ай бұрын
සියලු දේවි පිහිටයි සම්බුද්ධ ශාසනය ත ශ්‍රීලංකා දේශයත් සියලු ජනී ජනයා ආරක්ෂා කරත්වා ❤️🙏
@TamaraMudannayake
4 ай бұрын
මගෙ,දරුවන්,සියලු,දෙනාටම,සියලු,දෙවි,පිභිටයි,🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉❤
@DharmaLatha-g7x
7 ай бұрын
Vishnu katharagama paththini devi anubawayen mage siyalu pathum etuwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewaAdahili
7 ай бұрын
🙏🙏
@mkpiyaseeli5518
Жыл бұрын
Oba ciyalu devi devathaun vahanselage alma balma pihita apa paule ciyalu denatama labeva sadu.sadu.sadu
@NandaNoon-yy5kr
Жыл бұрын
සාදුසාදු සාදුසාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subashinisubashini5822
Жыл бұрын
සියලුම දෙව්යන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@DebicaOman
Жыл бұрын
මටමගලප්‍රළමයටලළුවත
@DebicaOman
Жыл бұрын
හසණගතටපීටවන
@sanathmax2951
6 ай бұрын
අපට පිහිට වෙන්න. සියලු දෙවිදුනනේ්
@kumarhamyuduweriya4069
2 ай бұрын
අය්යනායක දෙවියන්ගේ පිහිටයි 🙏මාගේ පවුලේ හැමෝටම
@sudeshmayadunna664
Жыл бұрын
සාධූ සාධූ සාධූ මෙම කවි මාලාවන්හී අශිර්වාද ශක්තියෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤සාධූ සාධූ සාධූ❤❤❤තෙරුවන් සරණයි
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@kanchanalakmali-qi4ri
Жыл бұрын
රෝගාතුර වී රෝහල් ගතවී සිටින මගේ මහත්තයට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!,
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@DhanushkaDhanushka-fd3iy
22 күн бұрын
බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@NilukaSanjeewani-yk6vx
7 ай бұрын
නමස්කාර වේවා .සාදු සාදු
@dewaAdahili
7 ай бұрын
🙏🙏
@PiyumiSurangika
6 ай бұрын
,🪔🪔🪔🪔🔔🪔🪔🪔🪔🪔භද්‍රකාලී සොහොන් කාලී අම්මේ මගේ රත්තරං ස්වාමියාට කිසිදු කරදරයක් නොවේවා 🪔🪔🪔🔔🔔
@ChamindaSilva-o9k
Жыл бұрын
Siyalu deve yanta magae namaskaraya waewa sadu sadu sadu
@TamaraMudannayake
4 ай бұрын
විශ්ණූ,දෙවියන්ගෙ,පිහිටෙන්,මාගෙ,කොන්දෙ,අත්,පාවල,කැක්කුම නැතිවෙනවා,,සාදූ,සාදූ,සාදූ,🎉🎉🎉,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChatuniSankalpana-nq6yk
7 ай бұрын
පිහිට ආශිර්වාදය ලැබේවා පව්ලේ සැමට ලැබේවා!!!
@chandanahemapala1839
6 ай бұрын
නමස්කාර .කරමි.සාදු .සාදු .
@shaikjamal6672
Жыл бұрын
සියලු දෙව්යන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏
@gamingkaviya954
4 ай бұрын
විස්ණු කතර ගම පත්තිනි dewa බලෙන් මට deviyanata pinsidda wewa 🙏🙏🙏 eya mata katha keranawa idala hitala Dan 🙏🙏🙏🙏 oba wahamseta pinsidda wewa eyawa mata laba denna deviyane eyage paule හැමෝගෙම kemaththa mata aran denna 🙏🙏🙏🙏🙏
@TamaraMudannayake
5 ай бұрын
මේ,සියලු,දෙවියන්ගෙ,පිහිට කේශර,පතාටලැබි,දොෂක්ඇත්නමිදුරුවෙවා,සියලුදෙවින්ටම,සාදූ,සාදූසාදූ🎉🎉🎉🎉,🙏🙏🙏🙏🙏❤
@delaneaeknknuk2541
7 ай бұрын
Siyalu daewatawange pihita asirwada wewe 🙏🙏🙏🙏
@nimaljayakody-jg8gs
9 ай бұрын
Me deviwarunge pihiten nirogi matath paule sematath,lokawasi semageth dukgini nivi yahapathama udawewa....sadu Sadu.sadu.mage namaskaraya....
@dewaAdahili
9 ай бұрын
🙏🙏
@MonikaPriyanthi-wf4zw
9 ай бұрын
Seyaluma deweyange phitin mage balaporoththu ethu weewa sadu sadu sadu
@dewaAdahili
9 ай бұрын
🙏🙏
@Chamathka24
Ай бұрын
අප සෑම පාරම්පරික ශුභ කටයුත්තකටම මුල් දෙවියන් වු හත්පත්තුවට අධිපති අයියනායක දෙවි සමිඳු පිහිටයි ආරක්ෂාවයි සියලුම දෙනාට ............. .
@dewaAdahili
Ай бұрын
🙏🙏
@DimuLiyanage-js2kk
Жыл бұрын
ශිු..විෂ්ණු ..දෙවිපිහිටෙන් ..මගේ..දරැවා..අරෂාකරදෙන්න..සාදු ..සාදු ..සාදු
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@SallySally-n4p
Жыл бұрын
"සියලුම දේවි දේවතාවෝ වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!"
@ManoriTheja
10 ай бұрын
🌷🌷🌷🌷🌷seyalu deweyan hata namskara wawa
@SubodhaChamalee
11 ай бұрын
Ayyage balaporothtu sartaka wewa.
@DisnaIroshani-s8c
10 ай бұрын
සියලු දෙවි දේවතාවන් වහන්සේලා ගේ බැල්ම අපට ලැබේවා .මේ කරදර වලින් අපව නිදහස් කර දෙන සේක්වා
@AnurasiriAbeyaweera
11 ай бұрын
Namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu ❤❤❤
@dineshagunasekara6836
10 ай бұрын
සියලුම දේවි දේවතාවන් මේ දුෂ්කර කාලයෙ මගේ රටට රැක දෙවා.ඔබතුමා නිදුක් නිරොගි වේවා
@dewaAdahili
10 ай бұрын
🙏🙏
@nimaljayakody-jg8gs
9 ай бұрын
Dukvidina lokawaseenwa araksha kara dennai siyaluma dewiyangen illasitimi sadu sadu sadu mage namaskaraya........
@dewaAdahili
9 ай бұрын
💓💓
@deshnashmeli3871
Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@ErandaHasitha-lo6cu
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සදු සදු සදු
@ChandanaMuth
7 ай бұрын
මගේ කුඩා දරුවගේ ගැටළුවලට විසදුමක් ලඛා දෙන්න දෙවිවරුනි
@Anjali-oz6xj
Жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏 🙏 🙏
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@SulochanaMinoli-kr7nu
Жыл бұрын
නම්බර් දෙන්න ඔබ තුමාගෙ
@dewaAdahili
Жыл бұрын
@@SulochanaMinoli-kr7nu 0764130542
@AyeshaChathurangani-qe6lb
10 ай бұрын
සියලුම දෙවියන්ට මගෙ නමස්කාරය වේවා එසේම පත්තිනි මැණියනි මගෙ දුක් බලා මගෙ කිරි සිහිනය සැබ වෙන්න කියලා ආශිර්වාද කරන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏
@dewaAdahili
10 ай бұрын
🙏🙏
@malikaswain7397
11 ай бұрын
ඉතාමත් සුන්දර කටහඬ ❤
@dewaAdahili
11 ай бұрын
🙏🙏
@Lasanthajayasinghajayasingha
Жыл бұрын
Shiyalu dhewa pihitayi mata🙏🙏🙏
@ninalanka1874
Жыл бұрын
Sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu mage Sri Lanka 🇱🇰 waet seylu daviyange phta labawa
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@nishalasanthi3457
Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@වර්ණකුලසුරිය
Жыл бұрын
සාධු සාධු සාධු...
@KumaraLive-bc7kn
Жыл бұрын
Siyalu dewi pihitai
@shiromivithanawickramage1644
Жыл бұрын
Siyalu devi phitai🎉🎉🎉❤❤❤❤
@SpSangeeth
9 ай бұрын
Api hamotama sama dewyangema pihitai
@Mhmdsදකිනසියල්මඅනින්නායි
Жыл бұрын
නමෝ බුද්ධාය සාධු සාධු සාධු
@dewaAdahili
Жыл бұрын
🙏🙏🙏
@HikkaduwaWasantha-r1m
5 ай бұрын
Wishnu paththini kataragama devi pihithean naa hata Athi jewithayata Athi siyalhuma badha dhurhu we magea diyunuwa arhakshawa salasewa!
@tutyfg7042
Жыл бұрын
Siyalu deviyota mage namaskaraya 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏mage samiya nazmul varadin midi ma vetha radeva
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@ShamaSandamali
7 ай бұрын
Oba.wasaga.phtan.maga.matyaga.atdaka.suwapat.kardawa
@NelumLanka
Жыл бұрын
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජජයෝහි උග්ඝෝසුයුං දේවගණා ප්‍රසන්නා ඒතේන සජ්ජේණ ජයස්සු මයිහං
@chinthamani5365
Жыл бұрын
මාගේ දු දරැවන් ගේ හිත්වල ඇති බලා පොරොත්තු සාර්ථක කරදෙන්න විස්නු දෙව්යනේ නොදැනහො අත් වැරදි පා වැරදි දහසක් වැරදි ඇත්නම් සමාකර දෙන්න සියලුදෙවි පිහිට ලැබ දෙන්න දෙවියනේ පින්🙏🙏🙏🙏🙏🙏🙏
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@TamaraMudannayake
6 ай бұрын
Ok yeah ,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikapriyandani8213
Жыл бұрын
දකුණු අතේ ගණ රන් මිණි කලස දරණ වට මැකුණු වලා සදමඩලක් සේම උදා කොට අකුණු ගසා හෙලා දිෂ්ටි තුසිතපුරේ සිට දකුණු වාසලෙන් එළිබැස මල් දොර ගාවට❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@dewaAdahili
Жыл бұрын
🙏💓💓
@sameeramadushan5790
Жыл бұрын
Sohon kali ammage kavi mala thawa thiuenawanam danna dewagathi thumani mihipita mata pihita wechcha mage amma.... bs
@dewaAdahili
Жыл бұрын
🙏🙏
@RaniAthukorala
11 ай бұрын
Oba wahansata maga namas kareya maga rakeyawak ekmanen labanna
@dewaAdahili
11 ай бұрын
🙏🙏
20:49
සම්බුදු සසුනත් ශ්‍රී ලංකාවත් සුරකින විෂ්ණු කතරගම පත්තිනි දැඩිමුන්ඩ දේව මල් යහන් කවි|Dewa adahili
දේව ඇදහිලි_Dewa adahili
Рет қаралды 121 М.
2:06:05
දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැප සම්පත් උදා කරන මහා තෛයෝරු මන්ත්‍රය 108 Maha Thaiyoru Manthraya 108
Devi Tv
Рет қаралды 39 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
1:46:02
පත්තිනි අම්මා | ගම්බාර දේව| විශ්ණු | කතරගම | සමන් විභීෂණ ගණදෙවි සරස්වතී ලක්ෂ්මී සර්ව සෙත්කවි දැහැන
damsiluTV
Рет қаралды 121 М.
28:10
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 421 М.
38:15
කතරගම දෙවියන්ගෙ පිහිට සැලසෙන සෙත්කවි sethkavi katharagama udalamaththe nandarathana thero damsilu tv
damsiluTV
Рет қаралды 314 М.
13:43
සියලු දෙවියන්ගේ කෝල්මුර කවි | malyahan kavi|kolmura kavi|dewa kannalaw |dewa adahili| siyalu deviyo
දේව ඇදහිලි_Dewa adahili
Рет қаралды 235 М.
1:30:59
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 3,6 МЛН
21:09
දැඩිමුණ්ඩ දේව වරුණ🌷🙏 Dadimunda Dewa Waruna | Aluth Nuwara Dedimunda Deviyo Songs Dewa Katha
දේව කතා - Dewa Katha
Рет қаралды 80 М.
12:26
ගමින් ගමට වඩිමින් සැම රකින සිද්ධ සූනියම් දේව කවි මාලාව|කවි සුමේධ |#suniyam
කවි සුමේධ_Kavi sumeda
Рет қаралды 680 М.
1:18:06
මුදලින්,දියුණු ලබා ගන්න පත්තිනි ශාන්තිය නිතර අසන්න | Pathtthini maniyo | Ape pansala
Ape Pansala
Рет қаралды 1 МЛН
31:05
සර්ව දේව ආරාධනා | සියලු දෙවියන්ගේ කෝල්මුර කවි | Kolmura kawi | Gambare
Gambare ගම්බාරේ
Рет қаралды 83 М.
30:26
ගම්බාර සිද්දසූනියම් දේව සෙත් කවි ශාන්තිය | Gambara Deva Seth Kavi | SiddaSuniyam Dewa Ashirwada Kavi
Sinhala Kavi Bana
Рет қаралды 357 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.