No video

paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය

  Рет қаралды 276,440

දේව අඩවිය - DEWA ADAVIYA

දේව අඩවිය - DEWA ADAVIYA

Күн бұрын

Theruwan saranai ....!
I'm Dananjaya deshapriya.deawa adaviya is my channel.Welcome to my channel.
Thank you 🙏
Ayubowan....
Contact us - 0703475500
Email - 111danabro@gmail.com
Whatsapp - 0763575500
තෙරුවන් සරණයි......!
මම ධනංජය දේශප්‍රිය. දේව අඩවිය මගේ නාලිකාවයි. සාදරයෙන් පිලිගන්නවා මගේ නාලිකාවට .
බොහොම ස්තූතියි...🙏
ආයුබෝවන්....

Пікірлер: 825
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 10 ай бұрын
උතුම් සත් පත්තිනි අම්මේ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මාගේ ජීවිතේ විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ සත් පත්තිනි අම්මේ මගෙ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ තියෙන බයට මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ චූටි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරුවා මගෙ වස්තුව මට මගෙ පන වගේ ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ පුතා නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මගෙ පුතා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ පුතා මට ලබා දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@-shanthikarma3689
@-shanthikarma3689 10 ай бұрын
මගේ පුතේ උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගෙ කුසේ සිටින දරු පැටියා නිරෝගී සුවයෙන් වැජබේවා ! දස මාසයක් කිසිම කරදරයක් ලෙඩක් දුකක් තනිකමක් හූනියමක් නැතිව කුසෙහි වැඩී මෙලොව එලිය දැක නැනවත් රූමත් දරු පැටියා සියක් ආයු ලැබ ජීවත් වෙන්න පත්තිනි මෑනියන්ගේ පිහිට සෑමවිටම ලැබේවා !බුදුසරණයි මගෙ පුතේ පරිස්සමෙන් හැමදාම ඉන්න
@-shanthikarma3689
@-shanthikarma3689 10 ай бұрын
මගෙ පුතේ ඔයාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි බුදුසරණයි
@-shanthikarma3689
@-shanthikarma3689 10 ай бұрын
මගෙ පුතේ ඔයාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි බුදුසරණයි
@sachinsanjeewanisenevirath9115
@sachinsanjeewanisenevirath9115 9 ай бұрын
Obage daruwatath obatath nirogi suwaya labewa. Kisidu kardarayak noma wewa.
@Mahasenb14
@Mahasenb14 6 ай бұрын
පත්තිනි දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබට නිරෝගී දරැ සම්පතක් හිමිවේවා!!!!
@ireshajayasingha3258
@ireshajayasingha3258 8 ай бұрын
පත්තිනි අම්මගේ පිහිටෙන් අපේ පවුලේ දුක් ටිකම දුරුවෙලා යන්න ඕනි.හරිම ලස්සනයි කවි ටික අහන් ඉන්න හරි ආසයි🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 7 ай бұрын
බුදුසරණයි පුතේ
@surangamala7929
@surangamala7929 2 ай бұрын
පත්තිනි අම්මේ මගේ පුතා ගේ ව්බග ජය ගන්න ආසිරිවාදය ලැබෙවා මතු බුදුවන පත්තිනි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏
@user-ju9jn5gi9i
@user-ju9jn5gi9i 8 ай бұрын
පත්තිනි අම්මාගෙ පිහිට ලැබේවා මගෙ කුසට දරුවෙක් ලැබේවා 🙏මතු බුදු වෙන සත්පත්තිනි අම්මගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@user-ve7sb2hm5k
@user-ve7sb2hm5k 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසට දරුවෙක් ලබා දෙන්න අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
පත්තිනි අම්මගෙ පිහිටයි පුතේ
@AGMSjayasinghe
@AGMSjayasinghe 6 ай бұрын
මගේ කුසටත් ඉක්මනින් දරුවෙක් ලබා දෙන්න පත්තිනි අම්මා ...මගේ කලින් දරුවා මාස 3ක් වෙන්නත් කලින් මාව දාලා ගියා, අනේ පින්වත් පත්තිනි අම්මා අයේ කවදාවත් මට එහෙම දුකක් නොවෙන්න මට ආශිර්වාද කරන්න...ඔබගේ බලයෙන් මට ඉකමනටම උතුම් මව් පදවිය ලැබීමට හැකි වේවා !
@user-co5pe6ju1g
@user-co5pe6ju1g 6 ай бұрын
ඒය ඉශ්ට වේවා !
@samadhisandeepani4895
@samadhisandeepani4895 5 ай бұрын
බලාපොරොත්තු ඉෂ්ට වේවා
@user-uf7yc9xc7d
@user-uf7yc9xc7d 4 ай бұрын
දරුවන් නැති සියලුම අම්මවරුන්ට සත්පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඉක්මනින් දරුවන් ලැබේවා සියලුම දෙනාටපත්තිනි අම්මගෙ පිහිට ලැබේවා
@user-de8bz4hx5o
@user-de8bz4hx5o 7 ай бұрын
මගෙ කුස තූල ඉන්න මගෙ දරැව නීරොගීමත් අන්ග සම්පූර්න පීරීපූන් හොද දරැවෙක් වෙවා...මගෙ කූසෙ ඉන්න මගෙ දරැවාගෙද මගෙද බර ,වර්දනය වැඩී වෙවා....පත්තනී අම්මාගෙ පීහීට අශීර්වදය රැක වරනය ආපීට ලබා දෙන්න...මැණීයනී...සාදු...සාදු...සාදු...
@-shanthikarma3689
@-shanthikarma3689 6 ай бұрын
ඔබේ පැතුම ඉටුවේවා
@user-ld5me7nk5v
@user-ld5me7nk5v 3 ай бұрын
පත්තිනි මැනි පිහිටයිි මගෙ දරැවාට සාදු.......සාදු......සාදු ....
@srimalisadareka4072
@srimalisadareka4072 Ай бұрын
මාගේ කුස තුල සිටින දරුවා නිරෝගිව සියලු අග පසගයන්ගෙන් පරිපුර්න දරුවකු වේවා පත්තිණි අම්මේ🙏🙏🙏
@IroshaAsantha-i5y
@IroshaAsantha-i5y 8 күн бұрын
Sjdjffhjsdfu😢dddufojefsuttyyeyyeeyei😅ieur😊eeyryrrrierr
@IroshaAsantha-i5y
@IroshaAsantha-i5y 8 күн бұрын
Skdjfhh
@kt-sf4pm
@kt-sf4pm 7 ай бұрын
සත් පත්තිනි අම්මේ මාගේ සියලු පැතුම් ඉටුකර දෙන්න අම්මේ ..ඔබ මතු බුදු වේවා🙏🙏🙏
@user-mw5qw4zv9m
@user-mw5qw4zv9m 2 ай бұрын
Sadu sadu ....
@user-gr5jw3zv5s
@user-gr5jw3zv5s 8 ай бұрын
අම්මාගේ පිහිටෙන් මගේ පපුවේ අමරු සුව වේවා අම්මා බුදු වෙනවා සත්තයි 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
බුදුසරණයි පුතේ
@virajprasanna1823
@virajprasanna1823 7 ай бұрын
අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
බුදුසරණයි පුතේ
@suduputha2509
@suduputha2509 7 ай бұрын
සත්පත්තිනි අම්මේ මගේ කුසේ සිටින දරුවාද මාමද නිදුක් නිරෝගී සුවපත් වේවා
@-shanthikarma3689
@-shanthikarma3689 6 ай бұрын
ඔබගේ දරුපැටිය කුසෙහි හොදින් වැඩි දස මාසයක් ගිය පසු රූමත් දියනියක් හෝ නැනවත් පුත් රුවනක් මෙලොවට බිහිවේවා!
@DjSwarnalatha
@DjSwarnalatha 5 ай бұрын
U😂​@@-shanthikarma3689
@SithuminiKavindya-et2ny
@SithuminiKavindya-et2ny 8 ай бұрын
සත්පත්තිනි අම්මාගේ රැකවරණින් මගේ පවුලේ අයගේ ලෙඩ දුක් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
සියලු රෝග සුවපත් වෙත්වා
@mariaalex5902
@mariaalex5902 6 ай бұрын
පත්තිනි දේවියගේ පිහිට ලැබේවා පූතාගෙ ලෙඩදූර්වෙවා සම්මානයක් ලැබෙනවා ,🪷🪷🪷 සියලු දෙනාටම තෙරුවන් සරණයි සරණයි සුවපත් වේවා 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏💖💖💖
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
🙏❤🙏🙏❤🙏❤🙏❤🙏🙏❤
@DiliniSeuwandi-ps4qk
@DiliniSeuwandi-ps4qk 11 ай бұрын
හරිම ලස්සනයි මගෙ අම්මෙ ..අහන් ඉන්න හරිම ආසයි ..අම්මාට පත්තිනි මෑණියන්ගෙම පිහිටයි .බෙර වාදනය කරන ගොලයාටත් පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබෙවා ... දිර්ඝ ආයුෂ ලැබෙවා අම්මෙ 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 11 ай бұрын
බුදුසරනයි 🙏🙏🙏🙏🙏
@Tharu952
@Tharu952 4 ай бұрын
සත්පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙ දරුවන් ආරක්ෂා වේවා!!!ඉදිරි විභාගවලින් ජයෙන් ජය ලැබේවා !!!දියුණුව සැලසේවා අපහට,පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා !!!
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
ඝනදෙව් පිහිටයි පුතේ
@ericadion179
@ericadion179 8 ай бұрын
අනේ පත්තිනි අමිමාගේම පිහිටෙන් මගෙ තිබෙන ලෙඩ දුක් කරදර සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ඉක්මන් සුවය ලැබෙිවා
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
සියලු දෙවි රැකවරනය ලැබේවා පුතේ
@chathuranga6514
@chathuranga6514 11 ай бұрын
උතුම් ශ්‍රීසත් පත්තිණි මෑණි යන්ගෙ පිහිටයි මැණිඅම්මා❤️ සකල ශිල්ප ශාස්ත්‍රයට අදිපති උතුම් සරසවි මෑණියන් ගේ පිහිටයි සාධු සාධු 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 11 ай бұрын
බුදුසරනයි පුතේ
@SumithraSumithra-ug5ns
@SumithraSumithra-ug5ns 7 ай бұрын
මගේලොකු දුවට නිරෝගිමත්. පිරිපුන්හොද පිරිමි දරැවෙික් බිහිවෙිවා ප්තතිනිඅමිමාගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@rasikamanoj8614
@rasikamanoj8614 9 ай бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටයි අරක්ෂාව.🙏🙏🙏🙏🙏🙏
@kumarikumari1621
@kumarikumari1621 8 ай бұрын
දුකට පිහිට වන සත් පත්තිනි අම්මේ මගේ පුතුගේ කිරි සිහිනය සැබෑ කර දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DammlkaSasith
@DammlkaSasith 9 ай бұрын
මුදලින් ගොඩාක් දුක් විදින අපට පිහිට වන්න උතුම් පත්තිනි අම්මේ....!!!! ❤❤❤❤
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
ඔබගේ ප්‍රාර්ථනය ඉටු වේවා
@deepanisamanmalee
@deepanisamanmalee 8 ай бұрын
පත්‍තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ විභාහගයෙන් ජය ලැබේවා සාදූ සාදූ සාදූ
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
ජයෙන් ජය ලැබේවා පුතේ බුදුසරණයි
@ShAdoW-ku5or
@ShAdoW-ku5or 8 ай бұрын
සත්පත්තිනි මෑණියන්ට මතු බුදු බව ලබාගැනීමට පිරිමි ආත්මයක් ලබා ගැනීම සඳහා මා මෙතෙක් කල් කරන ලද සියලුම පින් පූජා වේවා.
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
බුදුසරණයි
@oshadiwarunika9113
@oshadiwarunika9113 7 ай бұрын
පත්තිනි දෙවියන්ගේ පිහිටියෙන් මගේ නිවස ලස්සනට හදා ගන්න පුළුවන් වෙන්න ඕනා
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
ඔයාගෙ පැතුම් ඉටුවේවා පුතේ
@sanjeewabandara-ti5do
@sanjeewabandara-ti5do Ай бұрын
මගේ ගෙදරත් ඔබ වහන්සේ වඩම්මන්න ලෑබේවා.....🙏
@Prabath-tq3dc
@Prabath-tq3dc 9 ай бұрын
සිද්ද පත්තිනි දෙවියන්ගෙ පිහිටින් සියලුම දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා සදු සදු සදු
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
බුදුසරණයි පුතේ
@jandrajandra1067
@jandrajandra1067 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@madunimadu5462
@madunimadu5462 9 ай бұрын
🙏🙏🙏
@user-de8bz4hx5o
@user-de8bz4hx5o 9 ай бұрын
Paththani amme Mage mahaththayage da mage demapiyangeda mageda mage kuse inna mage daru patiyageda mage sahodara sahodariyangeda siyalu leda roga sanipa wewa...paththani ammage ashirwadaya pihita laba denna..paththani ammage pihita laba denna....sadu...sadu...sadu...
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
ඔබගේ පවුලේ සියලුම දෙනාට පත්තිනි අම්මගෙ පිහිටයි
@user-lg8lo9cu4l
@user-lg8lo9cu4l 9 ай бұрын
මතු බුදුවන සත් පත්තිනි දේව මැනියන්ගේ පිහිටෙන් මගේ විභාගය ඉහළින්ම සමත් වෙිවා 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
ඔයාගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉශ්ට වේවා බුදුසරණයි
@user-co5pe6ju1g
@user-co5pe6ju1g 6 ай бұрын
ඔයාගෙ ප්‍රතනාව එලෙසම ඉශ්ට වේවා!
@user-mo5qc4ne9l
@user-mo5qc4ne9l 9 ай бұрын
රම්මිට පිහිට වෙන්න බුදු වන පත්තිනි මැනියනේ පිහිට වෙන්න අපිට හැමොටම පිං අරගෙන බුදු වන මැනියනේ 🙏🙏🙏💞💞💞💞💕💕💕💘💘🙏🙏🙏🙏💞💞 බුදු සරනයි දෙවියනේ පිහිටායි 🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
බුදුසරණයි
@nanjh-gi9yq
@nanjh-gi9yq 8 ай бұрын
.. we♡☆
@kumarikumari1621
@kumarikumari1621 8 ай бұрын
සත් පත්තිනි අම්මේ කරදරයක් නොවී මාහට මව් රටට යන්න වරම් ලබාදේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
බුදුසරණයි
@UgDamayanthi-vx8gx
@UgDamayanthi-vx8gx 8 ай бұрын
@Samithkaviya
@Samithkaviya 6 ай бұрын
-​,
@ranjithdahanayaka5851
@ranjithdahanayaka5851 5 ай бұрын
ූ​@@-shanthikarma3689
@user-hq3gp4nl7n
@user-hq3gp4nl7n 4 ай бұрын
​@@-shanthikarma36896.
@nilurathnayaka4598
@nilurathnayaka4598 3 ай бұрын
සත්පත්තිනි අම්මේ මගේ කුසේ සිටිනා දරුවා අරක්ෂා කරදෙන්න මගේ දරුවා වගේම දරුවන් කුසදරන් සිටින අමාමාවරුනුත් දරුවන් අරක්ෂා කරදෙනු මැනවී කිරි සිහිනේ බලාබොරොත්තුවෙන් ඉන්න අම්මාවරුන්ට ඉක්මන් දරුපල ලැබේවා🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@arunikanchana1812
@arunikanchana1812 6 ай бұрын
පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මගේ දරු පැටියා ට ඉක්මනින් සනිප වෙවා තිබෙන සියලු රොග දුරු වෙවා ඉක්මනින් සනිප වෙවා පත්තිනි අම්මා ගෙ පිහිට ලැබේවා
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
එසේම වේවා පුතේ බුදුසරණයි
@umayangana3551
@umayangana3551 3 ай бұрын
සත්පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කුසේ සිටින පැටියව නිදුක් නීරෝගිව වැඩෙත්වා!! නීරෝගි අංගසම්පූර්ණ දූ පැටියෙක් හරි පුතු පැටියෙක් හරි ලැබේවා🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🦜🦜🦜❤❤❤
@kumarikumari1621
@kumarikumari1621 8 ай бұрын
සත් පත්තිනි අම්මේ මගේ සදුනි දියණියගේ කිරි සිහිනය සැබෑ කරදෙවා 🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@user-lg8lo9cu4l
@user-lg8lo9cu4l 9 ай бұрын
මතු බුදුවන සිද්ද පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ විභාගය ඉහළින්ම සමත් වෙිවා 🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
බුදුසරනය්
@tharindusampath1342
@tharindusampath1342 2 ай бұрын
පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ නිවස ලස්සනට හදා ගන්න පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව බැල්ම ලැබේවා..අපල ,දුක් කරදර තිබේනම් ,ඇතිවෙන්න තියේනම් ඒවා දුරු වී ..අප සියලු දෙනාගේ සතුට නිරෝගිබව ලැබේවා....🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@user-yz7mz9ot1v
@user-yz7mz9ot1v 6 ай бұрын
පවිලේ සියලු දෙනාටම පත්තිනි මැනියන්ගෙම පිහිට ලැබෙවා
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@ap92207
@ap92207 9 ай бұрын
🤲🤲🤲 මගේ සහොදරිගේ මගේත් සියලුම අපල දුරුවේවා 🌷🌷🌷🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
දෙවියන්ගේ පිහිටයි පුතේ
@AyeshaChathurangani-qe6lb
@AyeshaChathurangani-qe6lb 5 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ අනුභාවයෙන් මගෙ කිරිසිහිනය මෙම මාසයේ සැබෑ වෙවා මැණියනි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
බුදුසරණයි පුතේ
@ShanikaWijesundara-wf3ov
@ShanikaWijesundara-wf3ov 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ මෙන්ම සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා ...ඉක්මනින් මාගේ කුසේ දරුවෙකු පිලිසිද ගනිත්වා..ඒ පිනම ඔබ වහන්සේට උතුම් වූ බුදු බව ලබා ගැනීමට හේතු වේවා.වාසනා වේවා 🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🦜❤
@sujeewaharischandra9987
@sujeewaharischandra9987 8 ай бұрын
සත් පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ දරුවගෙ අපල දුරු වෙවා!
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@sigithisaumiyaSigithisaumiya
@sigithisaumiyaSigithisaumiya Ай бұрын
පත්තිණි මැණියනේ මගේ කොලු පැටියා රැක දේවා ලෙඩ දුක් සියල්ල දුරැවෙිවා අයුෂ වැඩිවෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදුු
@user-il4di3eq1j
@user-il4di3eq1j 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්න පුංචි පැට්යා නිදුක් නිරෝගි වේවා සියලු අගපසඟයන්ගෙන් පරිපුර්ණ වේවා 🙏🙏 නිරෝගිව සුවසේ බ්භි වේවා 🙏🙏 සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🙏
@user-gr2rg1ft5j
@user-gr2rg1ft5j 8 ай бұрын
පත්තිමැ ණීයන්ගෙපිහි ටෙන්මා ගේපැතුම්⁣ඉශ්ට වේවා බුදුසරණයි
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
❤🙏❤❤❤
@charunilakshika3305
@charunilakshika3305 9 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ❤❤🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
බුදුසරණයි
@amayaamarasinghe8419
@amayaamarasinghe8419 10 ай бұрын
මගේ මල්ලිගේ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏 පත්තිනි මෑනියන් පිහිට වෙිවා 🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 10 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඒ ප්‍රාර්ථනව ඉශ්ට වේවා පුතේ බුදුසරණයි
@user-si5dj8pm3c
@user-si5dj8pm3c Ай бұрын
❤❤
@KumariKithalawa
@KumariKithalawa Ай бұрын
මතු බුදුවන පත්තිනිමෑනියනි ඔබට මේපින් ලැබේ ඔබවහන්සේගේ පිහිටයෙන්මගේ ලෙඩේසුව වේවා මගෙදරුවන්ට නිදුක් නිරෝගී සුව ලබෙවා
@sarahsarah5162
@sarahsarah5162 6 ай бұрын
පත්තිනි අම්මේ මගේ දරු පවුල ආරක්ෂා කර දියුණුව ලබා දෙන්න පත්තිනි අම්මාගේ පීඩා ආරක්ෂාවයි
@-shanthikarma3689
@-shanthikarma3689 18 күн бұрын
බුදුසරණය් පුතේ
@user-qh9rk9iv6n
@user-qh9rk9iv6n 7 ай бұрын
Patthini maniyange pihitai mage puthata❤❤❤
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@AnillmunasinhaAnillmunas-ek5wp
@AnillmunasinhaAnillmunas-ek5wp 7 ай бұрын
ආවා වගේම සතුටින් කරන රැකියාව කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව සතුටින් ඉන්න ලැබෙිවා මෙ ගෙදර අයගෙත් හිත දිනාගෙන ඉන්න ලැබෙිවා ආපසු සතුටින් මාගේ මවි රටට යන්න ලැබෙිවා සාදු සාදු සාදු
@-shanthikarma3689
@-shanthikarma3689 7 ай бұрын
බුදුසරණයි
@user-wj1bj9ui6n
@user-wj1bj9ui6n 7 ай бұрын
සත් පත්තිනි මෑණියන් ගේ පිහිට ආසිර්වාදය ලැබේවා කිසිම කරදරයක් නොවී සියලුම දෙනාට තෙරුවන් සරණයි
@-shanthikarma3689
@-shanthikarma3689 6 ай бұрын
දෙව් පිහිටයි
@rmmya2921
@rmmya2921 9 ай бұрын
පත්තිනි අම්මේ මගේ දරුවාගේ සියලු ප්‍රශ්න කරදර බාධක දුරුකර සතුට සැනසුම ලබාදෙනු මැනවි සාදු සාදු සාදු
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
බුදුසරණයි
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 9 ай бұрын
සත් පත්තිනි මැණියන්ගෙ පිහිට මගෙ පුතා හට ලැබෙවා ලැබෙවා ලැබෙවා සියලුම ලෙඩ දුක් රෝග දුරැවේවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
බුදුසරණයි පුතේ
@suramyasusanji1732
@suramyasusanji1732 5 ай бұрын
සත් මෑණියන්ගේ පිහිටෙන් ප්‍රබාත් අයියාගෙ සියලුම රෝග දුරු වි සියලුම දෝස දුරු වි සෙතක් වේවා
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@dilshanishanthika6523
@dilshanishanthika6523 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ළමයට හැමතිස්සෙම බඩගිනි වෙලා කිරි කිරි කිරි බොන්ඩ පුළුවන් වෙන්න පත්තිනි අම්මේ .මගෙත් තියෙන කැක්කුම් පත්තිනි අම්මගේ පිහිටෙන් අඩු වෙන්න ..🙏🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
ඔයාගෙ පැතුම් ඉටුවේවා පුතේ
@malaniyasawathi3916
@malaniyasawathi3916 8 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මාගේ දරුවා ගේ හසිනිගේ ලැබෙන්න ඉන්න දරුවව ආරක් ශා කරලා දෙන්න .සාදුසාදු සාදු ...
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
බුදුසරණයි පුතේ
@rupaBandara-ef5fo
@rupaBandara-ef5fo 7 ай бұрын
ලැබුවාවු නව වසර සතුට නිරොගි සුවය මගෙ අයට ලැබෙවා මගෙ දරැවන් දෙ දෙනාගෙ බලාපොරොත් ඉෂ්ට වෙවා මගෙ හිතෙ තියන දෙ ඉෂ්ට වෙවා මගෙ කිරිදානය ලංකාවට ගියාම කරන්න ලැබෙවා මගෙ බාරය අඩුවක් නොකර කරනවා සාදු සාදු පත්තිනි මැණියන්ගෙ පිහිටයි සැම සියලු දෙනාටම
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@asharapriyaji4732
@asharapriyaji4732 7 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා මේ 2දා කරන තැන්පත් කිරිම සාර්ථක වෙලා මගේ දරැ පැටියව මට ලබා දෙන්න මෑණියණි.අවුරැදු 7ක් බලන් හිටියා මගේ කිරි සිහිනය සැබෑ කර දෙන්න මෑණියණි.නීරෝගිමත් දරැ සම්පතක් මට ලැබේවා පත්තිනි මෑණියණ්ගේ පිහිටෙන්
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@SurangaG.L.I.C-rq2yg
@SurangaG.L.I.C-rq2yg 5 ай бұрын
සත්පත්තිණි අම්මා මාගේ දියුණුවටත් ,,,මාගේ දෙවාලයටත් ආශිර්වාද කරන්න අම්මා ,,,,,,
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@RohanaHevaedirisingha
@RohanaHevaedirisingha 4 ай бұрын
උතුම් වූ සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සාමාන්‍ය පෙළ විභාගයට මට වගේම මගේ යාළුවන්ට ඉහළම ලකුණු ගන්න පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@SewminiKalansooriya-cb3pz
@SewminiKalansooriya-cb3pz 6 ай бұрын
උතුම් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් පවුලෙ සියලු දුක් උවදුරු දුරුවේවා .. ඉදිරි විබාග කටයුතු වලින් ජයලැබේවා ..පත්තිනි මෑණියන්ගෙ පිහිටින් සියලුම දෙනා ආරක්ශා කර දෙත්වා..!!
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SlMobile-wz8pj
@SlMobile-wz8pj 8 ай бұрын
මගේ පඋලේ සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
බුදුසරණයි
@DiliniThakshala
@DiliniThakshala 11 ай бұрын
අපේ මැනි අම්මාගේ හඩට අපේ හිත් පිරි යනෝ අම්මේ තවත් මේ වගේ විඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ! දිර්ඝයුශ ලැබේවා මගේ අම්මේ බුදුසරණයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 11 ай бұрын
දෙවියන්ගේ පිහිටයි
@nimeshchamal7338
@nimeshchamal7338 8 ай бұрын
පත්තිනි දෙවි පිහිටෙින්මගේ කරදර උුක්වෙිදනා නිම වෙිවා
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@user-sh6ub1kl6h
@user-sh6ub1kl6h 8 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏දියුනුව සැලසේවා මාගේ දරුවන් රැක දේවා 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 8 ай бұрын
බුදුසරණයි
@LalithaMaalani
@LalithaMaalani 7 ай бұрын
6:53 😢😅😅
@LalithaMaalani
@LalithaMaalani 7 ай бұрын
පත්තිනිඅමිමාපිහිටලැඉබිවාක
@LalithaMaalani
@LalithaMaalani 7 ай бұрын
වැදිහැඇනමිප්තිනිඅමිමගේරටදරැවන්ටපිහිලැබිවා
@dhammikapushphakumari-ms4zi
@dhammikapushphakumari-ms4zi 6 ай бұрын
පන්ති මැනි පිහිටින් මගේ ගෙදර කරදර නැති වේවා මගේ පූතා අධ්‍යාපන කටයුතු වලට පන්ති මැනි පිහිට ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@isharanilmini7069
@isharanilmini7069 Ай бұрын
සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ දරු පැටියාගේ හදවතේ හඩ මට ඇසේවා🙏🙏🙏මගේ දරු පැටියා නියමිත සති ගණන අනුව වර්ධනය වේවා..දරුවාගේ සියලු අග පසගයන් නියමිත පරිදි වර්ධනය වේවා🙏🙏මගේ පැටියා කෙරෙහි ඇති සියලු කරදර බාධක ඔබ වහන්සේගේ දිව්ය නෙතින් බලා දුරු කරත්වා..මේ දරු පැටියා නීරෝගීව මගේ දෑතට ලැබේවා..කිසිදු විපතක් නොම වේවා මෑණියනි..ඔබගේ පිහිට මාගේ දරු පැටියාටත් සියලු දරු පැටවුන්ටත් ලැබේවා..ලැබේවා ලැබේවා..සාදූ සාදූ සාදූ
@Brindha432
@Brindha432 2 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
@user-dj1il3dg4n
@user-dj1il3dg4n 2 ай бұрын
❤සත් පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුමිිි ඉටුවෙිවා.🎉🎉🎉මාගේ මැනියන්ට දිර්ඝායුෂ ලැබෙිවා.🎉🎉🎉
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ThilanAnuhas
@ThilanAnuhas 3 ай бұрын
මගේ ලෙඩ සුව වේවා ඉක්මනින් ම පත්තිනි මැනියනේ 🥺🥺🥺🥺✋✋✋
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🙏
@user-qp2jd7lr5n
@user-qp2jd7lr5n 4 ай бұрын
පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් දුවටත් පුතාටත් සියලුඅපල දුරැවී විභාග ජය ගැනීමට ශක්තිය වාසනාව ලැබේවා
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
❤❤❤❤❤❤
@Nisansalagimhani-rd8un
@Nisansalagimhani-rd8un 4 ай бұрын
Ane පත්තිනි අම්මේ mage kiri sihinaya සැබෑ වේවා ...🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏❤❤❤
@RohanaHevaedirisingha
@RohanaHevaedirisingha 4 ай бұрын
උතුම් වූ සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඉහළම ලකුණු ලැබේවා! 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@enokapl
@enokapl 9 ай бұрын
සත්පත්තිනි🎉අම්මාවරු නට🎉මාගේ🎉නමස්කාරයවේවා🎉🎉🎉🎉
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
පත්තිනි දෙවියන්ගේ පිහිටයි පුතේ
@shaikjamal6672
@shaikjamal6672 6 ай бұрын
සත් පත්තිනි. මෙනිවරුගේ පිහිටෙන් මගේ. මේනියාන්ටහ්. සහෝදරියන්ත. මගේ. පුතාටත්. පත්තිනි. මේණියන්ගේ. පිහිටත්. ආශීර්වාදය.ත් ලේබෙවා
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@maheshkosala1904
@maheshkosala1904 Ай бұрын
උතුම් සත් පත්තිනි අම්මේ මාගේ චුටි දුවට තිබෙන සෙනසුරු අපල දුරු වේවා සෑමදා ආරාක්ෂා කර දේවා සත් පත්තිනි අම්මේ🙏🙏🙏
@nishanti6749
@nishanti6749 8 ай бұрын
පන්තිනි මැනියන්ගේ පිහිට අප සැමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 7 ай бұрын
🙏🙏🙏
@kusumawathikusumawathi1221
@kusumawathikusumawathi1221 9 ай бұрын
මතු බුදුවන පන්නිනී අම්මෙ මට පිහිටා ක් වෙන්න ඔම් ශන්නි ශන්නි
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
බුදුසරණයි
@SarathKumara-tb6oc
@SarathKumara-tb6oc 22 күн бұрын
හරි ම ලස්සනයි අමිමෙ කොච්චර ඇහුවත් මදි අම්මාට පීංමෙවැනි දෑ අහන්න සලසනවාට ආදරෙයි අම්මේ සත් පත්තිනි මෑණියන්ගේ සතක්තිය ලැබෙවාඇ බුදු සරණයි මෑණියනි
@user-te1dl1if1j
@user-te1dl1if1j 5 күн бұрын
Pathtini deviyane mage ammage leda suwa kara dila mage igenimath diyunu kara denna❤❤❤❤😊😊😊
@NilukaLakmali-mg2yq
@NilukaLakmali-mg2yq Ай бұрын
Ane pathini amme mage kusata nirogi daru patiyek ikmanata paminewa. Pathini amme mage dihath neth yoma pihita wanna. Siyaluma ayage kirisinaya sabewak wewa
@user-of8dk8gd4x
@user-of8dk8gd4x 3 ай бұрын
පත්තිනි මෑනියනේ මගේ කදරුවන්ට ඇති සියලු අපල දුරු කර ,සියලු ලෙඩ දුක් සුව කර නීරෝගී සුවය ලබා දෙන මැනවි.පත්තිනි මෑනියන් මතු බුදුබව ලබත්වා🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-kk8jk6lr2p
@user-kk8jk6lr2p 9 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අපල දුරු වෙලා පවුලේ සියලු දෙනා ආරක්ෂා කර දෙන්න.
@madunimadu5462
@madunimadu5462 9 ай бұрын
එසේම වේවා🙏🙏🙏
@liyanagesarathpererasarath6913
@liyanagesarathpererasarath6913 4 ай бұрын
@shanthipathirana2005
@shanthipathirana2005 6 ай бұрын
සියලු ලෝවැසියන්ට සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏
@NilukaPriyadarshani-yt6if
@NilukaPriyadarshani-yt6if 2 күн бұрын
Paththini maniyani obathumige pihita araksawa pule siyalu denatama ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@DiliniThakshala
@DiliniThakshala 11 ай бұрын
අහන් ඉන්න හරි අසයි අම්මේ පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ අම්මේ 🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 11 ай бұрын
බුදුසරනයි
@shamalidisanayaka3909
@shamalidisanayaka3909 7 ай бұрын
අපි සියලු දෙනාට පත්තිනි අම්මාගෙ පිහිටයි .
@-shanthikarma3689
@-shanthikarma3689 6 ай бұрын
බුදුසරණයි
@KaveeshaApsarani-fx8ec
@KaveeshaApsarani-fx8ec 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට රට යන්න පුළුවන් වේවා❤️❤️❤️🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 9 ай бұрын
ඔබගේ බලාපොරොත්තුව එලසින්ම ඉටුවේවා බුදුසරණයි
@madunimadu5462
@madunimadu5462 9 ай бұрын
එසේම වේවා🙏🙏🙏
@sandyanilmini9028
@sandyanilmini9028 Ай бұрын
මගෙ කුසෙහි දරුවා නිදුක් නිරොගිමත් අන්ගසම්පුර්න නිරොගිමත් වසනාවන්ත දරුවෙක් වෙවා
@samankumara-ni4do
@samankumara-ni4do 7 ай бұрын
පත්තිනිමෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලබා දෙන්න ඔබ වහන්සේ මත බුදුවෙිවද සාදු සාදු සාදු!
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@PasinduHeshan-oq3jq
@PasinduHeshan-oq3jq 3 ай бұрын
උතුම් පත්තිනි අම්මේ මගේ ප්‍රර්තනා ඉටු වේවා
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🙏
@Shiromichandani-w2t
@Shiromichandani-w2t 15 күн бұрын
Paththini amma mathu budu wewa 🙏🙏🙏🙏🙏🙏
@dilruksadaruwan4364
@dilruksadaruwan4364 6 ай бұрын
සත් පත්තිණි මෑනියන්ගෙ පිහිටෙන් මා හට ලොතරැයියක පලවෙනි ජයමල්ල දිනුමක් ලබා දෙන්න මැණියනි ඔබ වහන්සේට මතු බුදුවෙන්න පිං අත් වේවා සාදු සාදු සාදු.............
@-shanthikarma3689
@-shanthikarma3689 6 ай бұрын
ඔබගේ පැතුම් ඉටුවේවා පුතේ
@user-si5dj8pm3c
@user-si5dj8pm3c Ай бұрын
@user-si5dj8pm3c
@user-si5dj8pm3c Ай бұрын
@user-xt7mp2ls6g
@user-xt7mp2ls6g 20 күн бұрын
පත්තිනි මැනියන්ගෙඅසිවාදය⁣ලැබේවා රැකියා යවල්ල.දිවුනුක්කලැබෙිවාමගෙපුතාගෙලෙඩසුවවේවාකතරගමදෙවියන්ගෙපිහිටලැබේවා 🙏🙏🙏
@user-cc9gr5yq3y
@user-cc9gr5yq3y 10 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sandamalisandamali4754
@sandamalisandamali4754 7 ай бұрын
පත්තිනි මෑණියනේ මං පිටරට ගෘහ සේවිකාවක ලෙස රැකියාව කරනවා .මාව මං ඉන්න කාමරයේ කවුරුමහරි බය කරනවා .මෙහෙ වෙලාවෙන් අළුයම 2 බය කරන්න පටන් ගන්නෙ .මාව ඒ කරදරෙන් බේරලා දෙන්න.ඒ වගේම මගේ දරු දෙන්නවත්,මගේ සහෝදරයන් දෙන්නගෙ පවුල් දෙකද මගෙ අම්මා තාත්තාවත්, මගේ පවුලෙ සියලුම දෙනාව ආරක්ෂා කරන්න .පත්තිනි මෑණියනේ පිහිට ,ආරක්ෂාව ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏
@sadunnamal1750
@sadunnamal1750 2 ай бұрын
ikmaninma pihita ලැබේවා
@JanithMalinda006
@JanithMalinda006 Ай бұрын
මගේ මෞනි මෙම සාන්ති කර්ම වලින් මගේ අම්මාට සක්තියක් වේ වා මගේ මෞ🎉 ට කිරි උතුරන්න ඔනි
@samankumara-ni4do
@samankumara-ni4do 7 ай бұрын
පත්තිනිමෑණියන්ගේ පිහිටෙන් මගෙ කකුලේ ආබාධය සු⁣ව වෙිවා..
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏❤❤❤🙏🙏
@HarshaPradeep-hr1tx
@HarshaPradeep-hr1tx Ай бұрын
පත්තිනි අම්මා පිහිටින මගේ ලෙඩ රෝග සුව වේවා මගේ යාළුවගේ මගේ ස්වාමිපුරුෂයාගේ ත් මගේ සහෝදරයන්ගේ මගේ අම්මගෙත් මගේ දරුවන්ගේත් ලෙඩ රෝග කරදර ඉවත් කර සතුට සාමය ළඟා කරතා 🙏🙏🙏
@kanchanalakmali-qi4ri
@kanchanalakmali-qi4ri 8 ай бұрын
ලැබුවාවු නව වසරේ නිදුක් නිරෝගි වාසනාවන්ත ලෙස ගතකිරිමට මටත් මගේ මහත්තයටත් දරුවන් දෙදෙනාට සහ පවුලේ සැමට පත්තිනි මැණීයන්ගේ පිහිට ලැබේවා !!!🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 7 ай бұрын
බුදුසරණයි පුතේ
@Prabath-tq3dc
@Prabath-tq3dc 7 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා අන්වින මොඩිවින බන්දන දුරුවි ගෙදර සියලු දෙනාටම පිහිට අරක්සව සියලු දෙනාගෙම අසනිප දුරැවි පිහිටාරක්සවෙන් සටුරු කරදර දුරුවෙවා සදු සියලුම දෙනාටම පිහිට අරක්සව ලැබෙවා සදු සදු සදු
@-shanthikarma3689
@-shanthikarma3689 4 ай бұрын
බුදුසරණයි පුතේ
@sandushimethma7809
@sandushimethma7809 7 ай бұрын
සත් පත්තිනි මාතාවගෙ පිහිටෙන් මගෙ දරුවා ව උසස් පෙල ව්භාගයෙන් උසස් ලෙස සමත් වෙවා .
@-shanthikarma3689
@-shanthikarma3689 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 431 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН