ගනේෂා පංචරත්නම් ස්තෝත්‍රය | Ganesha pancharatnam

  Рет қаралды 2,067,567

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

ගනේෂ පංචරත්නම් යනු 8 වන සියවසේදී ශ්‍රී ආදි සංඛර බගවද් විසින් රචනා කරන ලද විවිධ ගනේෂ මන්ත්‍ර හා ස්ලොක එකතුවකි.
පංචරත්නම්හි ගණදෙවියන් ගන සදහන් කරයි.එහි ඔහුගේ පෙනුම, හැකියාවන්, කරුණාව සහ නිහතමානිකම ගැන සඳහන් කරයි.ගණ දෙවියන්ගේ මහිමාන්විත ක්‍රියා සහ හැකියාවන් ගැන බැතිමතුන්ට පැවසීම සඳහා එය රචනා කරන ලද්දකි.
ගණ දෙවියන් යනු බුද්ධියේ අධිපතියාය.සියලු සුබ ආරම්භයේදීම ඔහුට නමස්කාර කරනු ලැබේ.අප ඔහුට නියම ආකාරයෙන් නමස්කාර කරන විට, ඔහු යම් කාර්යයක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කුසලතා ලබා දෙන අතර උත්සාහයට ප්‍රතිඵල වශයෙන් අපට සාර්ථකත්වය ලබා දෙයි.
🌷ගනේෂා පංචරත්නම් ස්තෝත්‍රයේ ප්‍රතිඵල 🌷
(මෙය පසුකාලීනව ඍෂිවරුන් විසින් එක් කරන ලද කොටසකි)
මහා ගනේෂ පංචරත්න මාදරේන යෝන්වහම්
ප්‍රජල්පති ප්‍රභාතකේ හෘදි ස්මරන් ගනේෂ්වරම්
අරෝගතාම අදෝෂතාම් සුසාහිතීම් සුපුත්‍රතාම්
සමාහිතායුරෂ්ට භූති මභ්‍යුපයිති සෝචිරාත්
ගණදෙවියන්ගේ මේ උතුම් මැණික් ගාථා පහ දිනපතා උදෑසන ගණදෙවියන්ට ඉමහත් භක්තියෙන්, ගෞරවයෙන් ගායනා කරන්නාට ගණදෙවියන්ගෙන් මෙම දිව්‍යමය ත්‍යාග ලැබෙනවා. ශාරීරික දුබලතා ඇතිවීම වැළකෙනවා. කරදර, වේදනා සහ බොරැ චෝදනාවලින් නිදහස ලැබෙනවා. යහපත් අයව ඇසුරැ කරන්න ලැබෙනවා. ගැටලු, ප්‍රශ්න විසදගන්න හැකියාව ලැබෙනවා. එමනිසා සාමය සහ මහත් සැනසිල්ලක් සහිත ජීවිතයක් ලැබෙනවා. ⁣⁣ශ්‍රේෂ්ඨ වාසනාවන්ත පුතුන් ලැබෙනවා. නව දැනුම සහ අධ්‍යාපන හැකියාව ලැබෙනවා...
සියලුම ගණදෙවි මන්ත්‍ර,ස්තෝත්‍ර,ගාථා
• ගණ දෙවි නමස්කාරය | Wor...
ගණ දෙවියන්ගෙන් උපකාර ලබා ගැනීමේ රහස්
• Video
ගණදෙවි අවතාර
• Video
deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada,navagamuwa,sinigama,devinuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,mahashakti,varam,devala,dewala,dewatha,deviya,adhishakti,parashakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,mahakali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman,surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha,bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,harihara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith
suthra deshana, maha piritha Sinhala, pirith suthra,seth pirith,seth pirith full, seth pirith youtube,pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa,karaneeya meththa suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana,gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,rathnamali gatha, rathana, jaya, mora, piritha,nawagraha shanthiya, atavisi piritha thun suthraya,jalanandana piritha,
seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha
siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo,
gale bandara deviyo,bahirawa deviyo,
sapumal bandara deviyo,dadimunda deviyo,
dedimunda deviyo gatha,devol deviyo,
devol deviyo song,devol deviyo gatha,
eshwara deviyo,kadawara deviyo gatha,
saman deviyo gatha,gambara deviyo gatha,
ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,kataragama deviyo gatha,shiva deviyo history sinhala,
hiru deviyo,hanuman deviyo,hanumantha deviyo,
sakra deviyo,ishwara deviyo,shiwa deviyo,
kataragama deviyo,aiyanayaka deviyo,
gambara deviyo,ranwala deviyo,rathna kambili deviyo,deviyo song,deviyo sinhala
kataragama deviyo song,suniyam deviyo song,kadawara deviyo song,shiwa deviyo song,katharagama dewala,gurukam manthra,gurukama,gurukam sinhala,athi prabala gurukam,rodi gurukam,
#ganesha pancharatnam #pancharatnam sthothraya

Пікірлер: 1 500
@vishwiweerasekara224
@vishwiweerasekara224 4 жыл бұрын
🙏🙏🙏🙏Ganadewiyani oba wahanse mata godak pihita una.
@avadhimadushan6397
@avadhimadushan6397 4 жыл бұрын
ඝණදෙවිනි ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න.🙏🙏
@renuchandima5467
@renuchandima5467 3 жыл бұрын
Ganadeviyani pihita wenna..oba saththyai
@hansaninawarathna1332
@hansaninawarathna1332 3 жыл бұрын
⁰⁰l
@alokadanansooriya9493
@alokadanansooriya9493 3 жыл бұрын
Ganadaviyani mage lokuma pathuma ituwawa!!!
@mane5411
@mane5411 3 жыл бұрын
me manthaya ahaddima mage hithata sanaseemak danuna.ane devidune mata phita dennako.mata dawas 21 athulatha guna dennako ea thramata mama asaranai devidune.mata me maga pennu akkata thawa thawath diunu wewa!
@hashiswiss417
@hashiswiss417 3 жыл бұрын
ගණදෙවියන්ගේ ආශිර්වාදයෙන් උසස්පෙළ A 3 ක් ලබා ගෙන මගේ වෛද්‍ය සිහිනය සැබෑ වේවා.මගේ අත් දේකෙන් මිනිස්සුන්ව සුවපත් කරන්න හැකියාව ලැබේවා.
@dilshara6713
@dilshara6713 3 жыл бұрын
ඔබේ බලාපොරොත්තුව ඉශ්ට වෙවා බොහො දෙනෙකුගේ ජීවිත සුවපත් කර මහා පිනක් කරගන්න ඔබට අවස්ථාව සැලසේවා
@හිරුකිරණ-ස1බ
@හිරුකිරණ-ස1බ 3 жыл бұрын
ඔබේ බලාපොරොත්තු ඉටු වේවා
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 3 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි 🙏 ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@ERANDA.Thilakasiri
@ERANDA.Thilakasiri 3 жыл бұрын
ඔබගේ පැතුම ඉටු වෙිිවා.
@SWAV142
@SWAV142 3 жыл бұрын
එම සිහිනය කරා යෑමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා..🙏🙏
@leeza6230
@leeza6230 3 жыл бұрын
මන් පොඩි කාලෙ ඉදන්ම ගණදෙවියො අදහනවා.ගණදෙවියොන්ගෙන් ඉල්ලලා තියන තියන හැමදේම මට දීලා තියනව 🙏 මන් ගොඩාක් ආදරෙන් භක්තියෙන් අදහන්නේ🙏
@dilshara6713
@dilshara6713 3 жыл бұрын
මටත් ගනදෙවියන් සත්‍ය වශයෙන් තවමත් බැතිමතුන්ට පිහිට වෙනවා
@kawindushan817
@kawindushan817 3 жыл бұрын
Hi
@VillageFooddk
@VillageFooddk 2 жыл бұрын
Oya wadinna widiya kiynna puluwnda matath.wenama phnk tiynwda
@imayamadurage1133
@imayamadurage1133 2 жыл бұрын
මටත් ගන දෙවියන් ගේ පිහිට ගොඩාක් තියනවා ඉල්ලන හැමදෙම ඉටු කරලා දිලා තියවා මට ලොකු විශ්වසයක් තියනවා 🙏❤️ අනේ ගනදෙවියනේ මට මගේ නිපුන් තිමිරගේ අවන්ක අදරේ ලබා දෙන්න අපි දෙන්නව ඉක්මනින් ම ලන් කරලා දෙන්න..මගේ ගණ දෙවි පැටියට ගොඩාක් පින් 🙏❤️
@nimeshahansamali8076
@nimeshahansamali8076 2 жыл бұрын
මටත් ගණදෙවියන් ඉල්ල හැමදේම දෙනවා ඒ වගේම දුන්නා ගොඩක් පින් ගණදෙවියනි 🙏🙏🙏❤මන් හැමදාම වැදලා යනවා වැඩට හැමදේම හොද විදියට වෙනවා
@nisansalapriyadarshani2110
@nisansalapriyadarshani2110 3 жыл бұрын
අනෙ ගනදෙවියනි අපෙ මල්ලිට ඉක්මනින් කතා කිරිමට ශක්තිය ලබා දෙන්න 🙏🙏🙏
@tharuparadise
@tharuparadise 3 жыл бұрын
එසෙම වේවා🙏❤
@kaviniamandi2195
@kaviniamandi2195 3 жыл бұрын
එසේම වේවා 🙏❤
@ERANDA.Thilakasiri
@ERANDA.Thilakasiri 3 жыл бұрын
ඒසෙම වෙිිවා
@janeeshachamodi2993
@janeeshachamodi2993 3 жыл бұрын
Ana gana dewiyane mema daruwata pihita wenna 🙏
@SWAV142
@SWAV142 3 жыл бұрын
ඉක්මනින් කතා කිරීමට හැකියාව ලැබේවා🙏🙏
@maheeshasewwandi6659
@maheeshasewwandi6659 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ගන දෙවියන්ට මගේ නමස්කාරය..........👌👌👌👍👍👍
@naveeshaamandi405
@naveeshaamandi405 3 жыл бұрын
👍👍👍👍
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
මේ ගාථාව මැණික් පහේ ගාථාවද 🤔
@isuruprabhashwara2104
@isuruprabhashwara2104 Жыл бұрын
අවුරුදු 3කට වැඩි කාලයක පටන් විදේශගතවීමට උත්සහ දරනවා. මාගේ ගණදෙවියනි එය සාර්ථක කර දෙත්වා!!!!!
@thyaginathasha3084
@thyaginathasha3084 3 жыл бұрын
මගේ ශක්තිය මගේ ගණ දෙවියෝ,,,, මට විතරක් නෙවෙ හැමෝටම පිහිටවෙන්න දෙවියනේ,,, පිනක් කරන හැමවෙලෙම අපෙ ගණ දෙවියෝ සිහි කරල පින් අනුමෝදන් කරන්න,,,,ගණ දෙවියන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උතුම්ම දෙය ඒක 🙏🙏🙏 ජය ගනේශ් 🙏
@nisansalapriyadarshani2110
@nisansalapriyadarshani2110 3 жыл бұрын
ගන දෙවියන්ගෙ පිහිටෙන් කොරොනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනමා සුවපත් වේවා 🙏
@samadiupeksha4170
@samadiupeksha4170 3 жыл бұрын
@@nisansalapriyadarshani2110mpl
@dammikapinnapola528
@dammikapinnapola528 3 жыл бұрын
Gana.daweyani nana nuwana pahada de pihita labala danna.bohoma pin.🙏🙏🙏
@sachinimalsha8633
@sachinimalsha8633 4 жыл бұрын
මේක අහන හැම කේනාම කරඇති පිං ගනේෂ්ට ලැබේවා !
@chanumadu4239
@chanumadu4239 4 жыл бұрын
Jya ganesha😛😌😛😌😛👆☝️👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Littlekitchen-l8n
@Littlekitchen-l8n 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asals2420
@asals2420 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@Diltwin
@Diltwin 3 жыл бұрын
🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
💙💙💙
@kanchanaweerasingha4960
@kanchanaweerasingha4960 4 жыл бұрын
මේකනම් ඇත්තක්..මගෙ ලොකුම බලාපොරොත්තුව ඉටු උනා..එදා ඉදන් මන් මේක අහනව වගේම ගණ දෙවියන්ව අදහනවා..
@chanusanju229
@chanusanju229 3 жыл бұрын
Aththenma
@sriyanimanolatha1238
@sriyanimanolatha1238 3 жыл бұрын
@@chanusanju229 aththak
@sanduniimasha557
@sanduniimasha557 3 жыл бұрын
Oy davse koi velaved asuvee,kochhra kalayak asuvada
@vrra4151
@vrra4151 3 жыл бұрын
Hi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌺🌷🥀🌹🥀🌹🌹🌹🌹🌹🌹🌻🌻🍀🍀🍀🍀🍀🍀🍀☘️🍀🍀🍀🍀🍀🍀☘️☘️☘️🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
Math gana dewiyanta adarei❤️🙏
@udarayapa2773
@udarayapa2773 3 жыл бұрын
මම පුරුද්දක් ව්දියට හැම ව්භාගයකටම යන්නේ ගණ දෙවියන්ට වැදලා. හැමදේම හොද ව්දියට ව්සදෙනවා. මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ නැති උතුම් දෙව්යන් වහන්සේ තමයි ගණ දෙවියන් 🙏🙏🙏🙏
@ruwanekanayaka2854
@ruwanekanayaka2854 3 жыл бұрын
Ado udara. Sirawatama bn
@vihagihansi6219
@vihagihansi6219 3 жыл бұрын
2023 A/l ලියන සෑම දෙනාට වගේම..අනෙකුත් ඉගෙනුම ලබන සෑම දෙනාටම ගන දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌺🌺🌼
@dewakatha
@dewakatha 3 жыл бұрын
ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා......!
@padmasrimanjula5474
@padmasrimanjula5474 3 жыл бұрын
ගණ දෙවියනි මේ ලෝකේ හැමෝටම පිහිට වෙන්න ,අාශිර්වාද කරන්න
@kasunwijerathne5550
@kasunwijerathne5550 3 жыл бұрын
Jai ගනේෂ්
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 2 жыл бұрын
ජයග්‍රහණය ❤❤❤
@sly.dstudio2821
@sly.dstudio2821 Жыл бұрын
මගේ කථිකාචාර්ය සිහිනය සැබෑ වේවා !ගණපති දෙවියන්ගේ පිහිටයි .
@its_tang_tang
@its_tang_tang Жыл бұрын
❤❤❤
@mudhithaweerakoon7382
@mudhithaweerakoon7382 3 жыл бұрын
මගේ රත්තරන් දරුවෝ තුන් දෙනාට..ඔබ වහන්සේගේ නුවණ ලැබි මේ ධරණි තලයට ඵලදායි මිනිසුන් වීමට වාසනාව..ශක්තිය ලැබේවා..
@RasangikaMadumali-t9i
@RasangikaMadumali-t9i Жыл бұрын
එසේම වේවා
@ganguliupeka
@ganguliupeka Ай бұрын
ගණ දෙවි පිහිටෙන් CA exam පාස් වෙන්න ලැබේවා!!! අනෙකුත් විභාග ත් ජය ගන්න ලැබේවා.මගෙ අයියාට ජයම ලැබේවා.
@layanalrajasingha1035
@layanalrajasingha1035 4 жыл бұрын
2021 O/L ලියන හැමොටම ඝණදෙවි නුවණ ලැබේවා...🙏🙏🙏🙏
@AKASH-lp8dq
@AKASH-lp8dq 3 жыл бұрын
🙏🙏🙏
@savindapiyahilakamigelasam400
@savindapiyahilakamigelasam400 3 жыл бұрын
ඔබගේ එ සිතුවිල්ල එවිදියට සපල වේවා ගණ දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා .
@englefacedeep__9364
@englefacedeep__9364 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Diltwin
@Diltwin 3 жыл бұрын
🙏🙏🙏
@yomiligihansa2438
@yomiligihansa2438 3 жыл бұрын
🙏🙏
@vihangaakash3547
@vihangaakash3547 3 жыл бұрын
විහග ආකාශ් පුතාගේ කැස්ස දුරු කර දෙන්න මගේ ගන දෙවියනි......
@sachinjgomez7652
@sachinjgomez7652 3 жыл бұрын
මේක ඇත්ත .මම ලක්ෂි මෑනියන්ගේ එකත් අහනවා. මේක upload කරපු අයට ගොඩාක් පිං
@pfernando3809
@pfernando3809 2 жыл бұрын
Mokakda aka ? Apitath kiyanna puluwana
@sumodyaimashi1464
@sumodyaimashi1464 3 жыл бұрын
මගේ රත්තරන් ගනේශ දෙවියෝ හැමදාමත් මට පිහිට උනා මගේ පැතුම් ඉටු වේවා ඉක්මනට කොරෝනා වෛරසයෙන් ලෝක වාසී සියලුම ජනී ජනයා ආරක්ෂා වේවා මගේ සියලුම පැතුම් ඉටු වේවා සාදූ සාදූ සාදූ.......
@wasanawijerathna8789
@wasanawijerathna8789 3 жыл бұрын
ගණ දෙවියන් සත්‍යයයි.. හැම දෙයක්ම සාර්ථක වුණා මගේ. 🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Wasana Gm yaluwa Kohomada oyata Yalu wa eten
@neha-11dk
@neha-11dk 5 ай бұрын
කරුණාවන්ත වෛද්‍යවරියක් වෙලා රෝගින් සුව කරන්න ගනේශ්ගෙ ශක්තිය ධෛර්ය මා ඇතුලු යහපත් බලාපොරොත්තු ඇති සියලු දෙනාට ලැබේවා....❤️🥺 2024 a/l ලියන සියලුම දෙනාට හොදින් exam ලියන්න හැකි වේවා !
@nerushadasma1805
@nerushadasma1805 3 жыл бұрын
මසක් පුරාවට මා විදි විශාල පීඩාවකින් දුකකින් ගන දෙවිදුන් මා මුදවා,මට සතුට සැනසීම උදාකර දුන්නා.ඔබත් ගන දෙවියන් පිලිබද බක්තියෙන් හිතේ ඇති ඕනෑම ප්‍රශ්නයක් ගැන දෙවිදුන්ට කියා පිහිට ඉල්ලන්න.ඒකාන්තයෙන්ම ගන දෙවිදුන් ඔබට පිහිට වෙනවා.
@dewakatha
@dewakatha 3 жыл бұрын
ඔබට දෙවි පිහිටයි...!
@dimuthumadushan7659
@dimuthumadushan7659 Жыл бұрын
Kohomada karanna oni matath kiyala dennako,prashna godaka inne
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
ලෝකවාසි සියලුම දෙනාටම යහපතක්ම වේවා ...තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටෙන් සියලුම දෙනාටම සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා ...සුවපත් වේවා ....!
@Tharushiuthsarani
@Tharushiuthsarani 3 жыл бұрын
🙏🙏🙏
@nethudilshani8250
@nethudilshani8250 4 жыл бұрын
ගණ දෙවියනි ආදරෙයි ගොඩක් මගේ සියලු බලාපොරොත්තු ඉටු වෙලා සතුට උදා වෙවා
@kushanimadhubhashini861
@kushanimadhubhashini861 4 жыл бұрын
ඕම් ශ්‍රී ගණේෂාය නමහා....🙏🌸🌸🌸
@supunnuwantha2758
@supunnuwantha2758 4 жыл бұрын
😍😍
@vihangaakash3547
@vihangaakash3547 3 жыл бұрын
ගනෙශ් දෙවියනේ......විහග අකාශ් පුතාගේ සියලු ම සතුරු කරදර දුරු කර සතුරන් නැති කර දමන්න..සියලු දෙනාටම ගන දෙවියන් පිහිටයි......
@kanthipremalatha3279
@kanthipremalatha3279 3 жыл бұрын
Mama hamadama ganadewiyanta pin denawa mage dinuka prabath puthuta balaporoththu Wana rakiyawa ikmanin labewa!!!
@Dil-k7w
@Dil-k7w 4 жыл бұрын
ජය ගනේශ...ජය ගනේශ...ජය ගනේශ...❤️❤️❤️❤️ මා කරන පින් ද ඔබ වහන්සේට අනුමොදන් වේවා.......🙏🙏🙏🙏🙏
@sugithranasinghe1442
@sugithranasinghe1442 4 жыл бұрын
එතකොට ඔයා පව්නෙ
@canuxbro5083
@canuxbro5083 4 жыл бұрын
Malsha Bhashini Dilrangi unwahanse bhoma pin athi kenek 🙂
@savithridisala679
@savithridisala679 3 жыл бұрын
ඕම්... නමඃ ශ්‍රී ගණාය🙏🙏🙏 හැමෝටම ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@saumyahnc1379
@saumyahnc1379 4 жыл бұрын
මගේ ඳගකාර පුංචි පුතාටත්,දුවටත් ගණදෙවි නුවණ ලැබේවා!!!
@lankanmoon8618
@lankanmoon8618 2 жыл бұрын
මා ඇතුලු සරසවි වරම් පතන හැමොගේම පැතුම් සපල වෙව.............ජය ගනේශ් 🥰🥰🥰🥰🥰💪💆.......................
@renukagamlath6728
@renukagamlath6728 4 жыл бұрын
අපේ ගනේෂ් ගේ පිහිට සියලු ලෝකවාසීන් හට ලැබේවා!!!!🙏🙏🙏
@Dil-k7w
@Dil-k7w 4 жыл бұрын
ගොඩක් ගෞරව කරන ආදරේ කරන දෙවි කෙනෙක්...❤️❤️මා කරන පින් ද ගනදෙවියන් වහන්සේට අනුමෝදන් වේවා...🙏🙏🙏🙏🙏
@KalaniDias-kz9fe
@KalaniDias-kz9fe 4 жыл бұрын
apa penuth anumotan Wawa!
@kavinduhashen5784
@kavinduhashen5784 3 жыл бұрын
අනේ ගන දෙවියනි ආශිර්වාද කරන්න ඔබවහන්සේ මේ පාර උසස්පෙල ලියන අපිට ඔබවහන්සේ පිහිටවෙන්න දෙවියනි
@Diltwin
@Diltwin 3 жыл бұрын
🙏🙏🙏
@sujeewanisilva7999
@sujeewanisilva7999 3 жыл бұрын
සාදු.. සදු.. covid 19 තුරන් ⁣වෙන්න ඔීනි🙏🙏🙏🙏🙏😊😊
@empiresehan3195
@empiresehan3195 4 жыл бұрын
ගන දෙවියනි ඔබ වහන්සේ චිරාත් කාලයක් දෙවියන් අතර වැජ්බේවා!! මතු බුදු බව ලැබේවා අප කරනා සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා 🙏🙏
@tharushibhagya9463
@tharushibhagya9463 3 жыл бұрын
ජය ගනේශ්❤️ ආදරණීය ගෞරවනීය ගණ දෙවිදුන්ට මාගේ නමස්කාරය🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Bhagya Gm yaluwa Kohomada oyata
@Seha-m6h
@Seha-m6h Жыл бұрын
(^_-)≡★🎉
@yatagulewewa561
@yatagulewewa561 4 жыл бұрын
මගෙ දරුවන්ට අධ්‍යාපන සාර්ථක වෙවා ගනපති දෙව්දුනි !
@niroshapriyadarshani1312
@niroshapriyadarshani1312 3 жыл бұрын
ගණදෙවි පිහිටෙන් ලෝකවාසි සියළු දෙනා ආරක්ෂා වෙිවා
@chathusenavirathna1053
@chathusenavirathna1053 3 жыл бұрын
2021 AL exam karana hemotama gana dewi shirwadaya lebewa🙏🙏🙏 om sri ganeshaya namha🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maleesharansarani9558
@maleesharansarani9558 3 жыл бұрын
ප්‍රණාම්‍ය සිරසා දේවම් ගෞරී පුත්‍රම් විනායගම් භක්තාවාසම් ස්මරේ නිත්‍යම් ආයුර්කාමා ත සිද්දයේ... ගනේශාය නමහ🌎🙏
@gamagekumara4790
@gamagekumara4790 2 жыл бұрын
Ganadevi phitai....
@chamodaumagiliya7574
@chamodaumagiliya7574 4 жыл бұрын
2020 A/L exam liyana mage duwa athulu siyalu daruwanta ගන දෙවි පිහිට නොඅඩුව ලෙබෙවා!!!!!!!!
@supunnuwantha2758
@supunnuwantha2758 4 жыл бұрын
Lebenawa aniwaren
@upali66
@upali66 4 жыл бұрын
Tao Yanthraya langa thabaganna. Asiri Wanigarathna F S Shop siyalu wisthara ahaganna.
@lastknight8632
@lastknight8632 4 жыл бұрын
එසේම වේවා
@rupikagunasingha5639
@rupikagunasingha5639 3 жыл бұрын
Thank yoy👍👍👍
@dewalahoru5015
@dewalahoru5015 3 жыл бұрын
Gana deyyo liwwath exam fail
@nisansalapriyadarshani2110
@nisansalapriyadarshani2110 3 жыл бұрын
ගනදෙවියන්ගෙ පිහිටෙන් කොරොනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනමා සුවපත් වේවා 🙏 ජය ගනෙශ්
@nilminipathiraja
@nilminipathiraja 4 жыл бұрын
ගණ දෙවිදුනේ, ඔබගේ දිව්‍ය නෙතින් අප දෙස බලනු මැනවි . ඔබගේ පිහිට හා ආශිර්වාදය අප වෙත ලබා දෙනු මැනවි . ඔබ මතු බුදු වීමට වරම් ගනු මැනවි 🙏🙏
@nevilrodrigo650
@nevilrodrigo650 4 жыл бұрын
O
@sriyanimanolatha1238
@sriyanimanolatha1238 3 жыл бұрын
Sathyak!!
@sriyanimanolatha1238
@sriyanimanolatha1238 3 жыл бұрын
Jaya ...ganesha.
@buddhikasandamali6343
@buddhikasandamali6343 3 жыл бұрын
මේක ඇත්තක් සියලු දෙනාටම ගණ දෙවියන්ගේ පිහිටයි..🙏
@priyadarshanisurasena9864
@priyadarshanisurasena9864 3 жыл бұрын
magea duwageath puthageath ...පදිංචිය ස්තාවර වේවා!!! .. ස්තාවර වේවා !!! ස්තාවර වේවා ...!!!!🙏🙏🙏🙏🚘
@NirmadaNilmini
@NirmadaNilmini Жыл бұрын
ගණදෙවි පිහිට මටත් ලැබෙනවා 🙏🙏🙏මම ගොඩක් කල් වදින්නේ 🙏ගණදෙවි යෝ හැමෝටම උදව් කරනවා විස්වාස යෙන් අහන්න 🙏🙏🙏🙏🙏🙏
@savindapiyahilakamigelasam400
@savindapiyahilakamigelasam400 3 жыл бұрын
2020 ස . පෙළ ව්භාගේට පෙනි සිටිය මගේ පුතාද අනිත් දරුවන්ටද ගණ දෙවියන්ගේ පිහිටේන් සතුටු දයක පූති පලලැබේවා.
@buddhikakalansooriya3922
@buddhikakalansooriya3922 3 жыл бұрын
ජය ගනේශ ජය ගනේශ 🙏🙏🙏
@sanjulakasun7438
@sanjulakasun7438 3 жыл бұрын
අනේ මගෙ ගන දෙවියනේ මගේ අයියා මත් උවදුරෙන් සදහටම බේරා දෙන්න මගේ ගන දෙවි පැටියෝ අනේ ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏 මගේ ගන දෙවියනේ මට පිහිට වෙන්නකෝ මගේ දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏
@madusanaya9569
@madusanaya9569 3 жыл бұрын
මේක ඇත්තක්. මගේ ලොකු සිහිනයක් සැබෑ උනා. ගණදෙවි පිහිට සියලු ලෝක වාසින්නට ලැබේවා 🙏🙏🙏🙏
@Juimion231
@Juimion231 23 күн бұрын
🤍හෙට විභාගයට මුහුණ දෙන මා ඇතුළු සියලු දෙනාටම හොදින් විභාගයට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා ❤😊 𝐎𝐦 𝐠𝐚𝐧𝐞𝐬𝐡𝐚𝐲𝐚 𝐧𝐚𝐦𝐚𝐡
@bhanukabimsara4697
@bhanukabimsara4697 3 жыл бұрын
මේ ස්තෝත්‍ර, බොරු කියල පැත්තකට දාන්න එපා.මේක සම්පූර්ණ ඇත්ත ...ඔයාලත් අනිවාර්යයෙන්ම අහන්න.ගණ දෙවියො ඔයාලටත් පිහිට වේවි .... 🙏🙏🙏🙏🙏🙏🙏
@dilanidilani3106
@dilanidilani3106 4 жыл бұрын
ගන දෙවිදුනි පිහිටවේවා අප මුලුලෝතලයට අදුරු රෝ බිය දුරුකරන්නට වඩිත්වා
@sugithranasinghe1442
@sugithranasinghe1442 4 жыл бұрын
මේ කොරෝනා වෛරසයත් නැති වේවා එහෙම නේද
@SayuriMithurangi-s3q
@SayuriMithurangi-s3q 2 ай бұрын
පිහිට වෙන්න ගණ දෙවියනේ ආශිර්වාද කරන්න මේ තියෙන ප්‍රශ්න විසද ගන්න උදවු කරන්න ගණ දෙවියනේ 🙏🙏🙏
@wasanthawathurawila8237
@wasanthawathurawila8237 4 жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිට සියලු දෙනාටම ලැබේවා!
@kumuduniattanayaka4773
@kumuduniattanayaka4773 Жыл бұрын
2023 o/l liyana mage duwata ganadewiyange phita🎉 araksawa lebewa 🎉 mage ganadewiduta namaskaraya❤❤❤❤
@nalikumar4078
@nalikumar4078 4 жыл бұрын
සියලු ලෝකවාසීන්ට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා!
@Mr_Zu
@Mr_Zu 3 жыл бұрын
මාගේ් සියලුම යහපත් ප්‍රාර්ථන⁣ ඉෂ්ට වේවා 🙏
@chandibandara4691
@chandibandara4691 2 жыл бұрын
උතුම් ගණදෙවි ashirwada balayen මාගෙ අයියගේ පුතා තාරකා ගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා!!! සාදු සාදු සාදු
@janakaperera4450
@janakaperera4450 Жыл бұрын
මම දන්නවා ඔබ වහන්සේ මා දිහා බලාගෙන ඉන්නවා කියලා....❤
@iroshanprasana6467
@iroshanprasana6467 3 жыл бұрын
මගේ ගණදෙවියනේ මේ ලෝකවාසි සියලු දෙනාට ඔබ ආශිර්වාද කරන්න.මතු බුදු බව ප්‍රාර්තනා කරන ගන දෙවියනේ මම මගේ පවුලේ සියලු දෙනා ලෝකවසි සියලු දෙනා ආරක්ෂා කරන්න සදු සාදු සාදු🙇🙇🙇
@hashinidilani6037
@hashinidilani6037 2 жыл бұрын
ගනපති දෙවියන්ගේ පිහිට ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🌼🌼🌼
@hitech7749
@hitech7749 3 жыл бұрын
Ane gana deviyani mage mahaththayage viyapara sarthaka karala lagadi viyurtha kirimata balaporoththu wena apage viyapara katayuthu sarthaka wewa mage mahaththayatath mage amma thaththa araksha karala denna kisima dukak ape paulata enna dennepa man oyawa godak adahanawa oya mata issara heenenuth avith ashirwada karanawa ane apita pihita wenna ganesha!!!!
@rathnayakamaddumage7943
@rathnayakamaddumage7943 3 жыл бұрын
මගේ ඉගෙනීමේ කකටයුතු සාර්ථක වේවා !!! ලෙඩ දුක් කරදර වලින් අත් මිදේවා !!! සියලුම ලෝක වාසීන්ට යහපතක් ම වේවා !!! 🙏🙏🙏
@poornimathaksarani2229
@poornimathaksarani2229 2 жыл бұрын
ගණ දෙවියන් දහන්සේගේ ආනුභාවයෙන් මාගෙ අද්‍යාපන කටයුතු මෙන්ම ජීවීතයද, සියලූම දෙයින් ජය ලැබේවා.....මතක ශක්තිය දිනෙන් දින වැඩිවේවා...ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා....🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
කසුන් සදලි ගේ සියළු අපල දුරු වි නිරොගි වෙවා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ගනේෂ් වර දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
@isharaherath1119
@isharaherath1119 3 жыл бұрын
උතුම් වූ ගණ දෙවියනි... මගේ අයියව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏🙏 හැම අවස්ථාවකම පිහිට වුනා වගේ පිහිට ⁣ෙවන්න ගණ දෙවියනි... 🙏🙏🙏
@Daywithkavi
@Daywithkavi Жыл бұрын
අනෙ ගන දේවියනේ මාගෙ හිත සුවපත් කර දෙත්වා
@anurajapaksha5316
@anurajapaksha5316 3 жыл бұрын
ජය ගනේශ ජය ගනේශ 🙏🌼💛
@maheshifernando5423
@maheshifernando5423 Жыл бұрын
ගනදෙවියන්ගෙ පිහිටෙන් දර්ශන අයියාව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏🙏🙏
@yffijuyy
@yffijuyy 3 жыл бұрын
මගේ නුවන වැඩි කර දෙන්න ගණේෂ් නමෝ නමෝ ගණේෂ්
@gihanimaduka5994
@gihanimaduka5994 Жыл бұрын
ආදරෙයි ගණ දෙවියනි... අපේ කරදර දුරු කරදෙන ඔබ වහන්සේට ගොඩාක් පින්.... 🥰🥰🥰🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thisurineranjala9197
@thisurineranjala9197 2 жыл бұрын
මගේ හිතේ තිබෙන ප්‍රාර්ථනා මෙන්ම සියලු දෙනගේම ප්‍රාර්ථනා ඉශ්ට වේවා!!!!"
@kanchanadalpika2550
@kanchanadalpika2550 9 ай бұрын
ඝණ දෙවියන්ගේ පිහිටෙන් මගේ අම්මට සනීප වේවා!!!🙏🙏🙏🔱🕉
@buddhimadusha5022
@buddhimadusha5022 4 жыл бұрын
ඝණ දෙවිදුන් කියන්නේ හාස්කමක් ඒ තරම් මට පිහිට වෙලා තියෙනවා
@KalaniDias-kz9fe
@KalaniDias-kz9fe 4 жыл бұрын
Ow
@avishkasandamali6107
@avishkasandamali6107 4 жыл бұрын
🙏🙏🙏🙏
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 4 жыл бұрын
Ow akki eknm atta
@tharinduinduwara729
@tharinduinduwara729 3 жыл бұрын
🙏🙏🥺
@sriyanimanolatha1238
@sriyanimanolatha1238 3 жыл бұрын
Oba vahanse ge lebena pihita matanam excellant.🍉🍉🍉🍉🍉🍉🥕🥕🥕🥕🥕🥝🥝🍈🍈🍈🍊🍊🍊🍊🍊🍊🍊🍊🍄🍄🍄🍄🍄🍄🍎🍎🍎🍎🍎🥒🍎
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
විස්වයට ස්තුතියි... මෙම විඩියෝව ශ්‍රවනය කිරිමේදි මුලු සිතම නිවෙනවා. ප්‍රස්න ඔක්කොම ඉවරෙටම ඉවරයි.. .ගන දෙවියන්ට අපි කියන්නෙ පුල්ලයාර් අත්තප්පා කියලයි. අපගේ පුල්ලයාර් අත්තප්පට, මාගේ ඉටු දෙවියන්ට මා කරන පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා......💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏
@blackpinkfan4501
@blackpinkfan4501 3 жыл бұрын
මේක නම් ඇත්ත ම ඇත්ත ඔබවහන්සේ ට පිං 🙏 අත් වෙනවා
@minthakaandyohansa5952
@minthakaandyohansa5952 3 жыл бұрын
මට පුතා ලැබෙන්න ඉන්න කොට මෙම කවි පෙල දිනපතා සජ්ජායනා කිරිමෙන් පසු මම ගණ දෙවියන්ගෙන් ඉල්ලුවා මට නිරොගි ලස්සන පුතෙක් ලැබෙන්න ඔනේ කියලා ප්‍රර්තනා කලා එවගෙම මට ලස්සන පුතෙක් ලැබුනා මට ගණ දෙවියන්ව ගොඩාක් විශ්වාසයි ගණ දෙවියනේ මම ඔබ වාහන්සෙට ගොඩාක් අදරෙයි 🙏🙏🙏
@dewakatha
@dewakatha 3 жыл бұрын
ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා......!
@minthakaandyohansa5952
@minthakaandyohansa5952 3 жыл бұрын
🙏🙏🙏
@tharusithgee6112
@tharusithgee6112 3 жыл бұрын
නමෝ නමා ගනේශ්.🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@ImeshBro16
@ImeshBro16 3 жыл бұрын
මගේ මතක ශක්තිය වැඩි කරන්න ගණ දෙවියනේ
@tharushikgunathilake4704
@tharushikgunathilake4704 4 жыл бұрын
ගණ දෙවි පිහිටෙන් ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා!....💎❤️
@RasangikaMadumali-t9i
@RasangikaMadumali-t9i Жыл бұрын
එසේම වේවා
@tharudisimanethsri7890
@tharudisimanethsri7890 9 күн бұрын
ගණදෙවියනි!!!🙏❤ ඔබවහන්සේ මට ගොඩක් උදවු කරා, මගෙ ආශාවන් ඉශ්ඨකලා, ඉදිරියටත් අපට තියෙන කරදර භාධකවලින් එතෙරවීමට අපට උදවුකරන්න. අපගේ ඉදිරි අනාගතය සාර්ථක කර දෙන්න ගනේශ්.❤❤❤
@sujeewanirathnayaka2579
@sujeewanirathnayaka2579 3 жыл бұрын
ඝණ දෙවියනි මගේ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක වේවා. මම හැමදාම ගරු කරමි
@sriyanikrishan9224
@sriyanikrishan9224 3 жыл бұрын
මගේ සියලුම වැඩ සාර්ථක කරගැනීමට බාදක දුරු කර අශිර්වාද කරන්න ගනේශ් මගේ දෙවිදුනේ ස්තුතිය .මා කරනා පින් අනුමොදන් වේවා
@bhagi6076
@bhagi6076 3 жыл бұрын
ගණ දෙවි පිහිට හැමෝටම ලැබේවා.. මෙය සත්‍යයක් 🙏🙏❤😊
@sriyanikrishan9224
@sriyanikrishan9224 3 жыл бұрын
මගේ දෝනිගේ විබාගය සමත් විමට අශිර්වාද කරන්න ගනේශ් .ස්තුතිය මගේ දෙවිදුනේ
@rashi..3603
@rashi..3603 3 жыл бұрын
මගේ ගනූ.... ආදරෙයි ඔබවහන්සේට හැමදාමත් මං...🙏🙏🙏🙏🙏🙏🙏
@Niroshanperera-in9nj
@Niroshanperera-in9nj 5 ай бұрын
මේ මොහොතේ විභාගයට මුහුනදෙන මගේ පුතාට ඔබ වහන්සේගේ නුවන ලබාදෙනු මැනවි මගෙ අප්පච්චි.........🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 4 жыл бұрын
අනේ ශ්‍රීමත් ගැන දෙවියනේ ඔබතුමාගේ පිහිට එම ආරක්ෂාව ඔබතුමා දරුවන්ට ආදරෙයි මගේ දරුවා සුමගට අරන් දෙන්න
@hashininavoddy9335
@hashininavoddy9335 3 жыл бұрын
ගණදෙවියන්ගේ පිහිට ලැබේවා 🙏
@dhanushkavlog9214
@dhanushkavlog9214 3 жыл бұрын
ජය ගනේෂා❤️❤️ ගන දෙවියන්ට මාගෙ නමස්කාරය. ගනදෙවියනි ඔබවහන්සේ මට ගොඩාක් පිහිට උනා...
@nithutashmila2885
@nithutashmila2885 3 жыл бұрын
ගන දෙවි පිහිටයි ❤️❤️
@harshanikaushalya3084
@harshanikaushalya3084 2 жыл бұрын
සාදු සාදු මගේ අම්මා,මල්ලී ,සැමියා මගේ පවුලේ සමගිය,සතුට දියුණුව වැඩිවේවා.යන එන හැම මගකම ඝණදේවීයෝ ආරක්ෂා කරගනිත්වා අපිව ඝණදේව් පිහිට අපිට ලැබේවා🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
Obata gana deviyange pihita labewa....!
@harshanamadushankaabevikra7039
@harshanamadushankaabevikra7039 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ගනපති දෙවිදුන්ට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සිතෙ තියෙන සියලුම සිතුම් පැතුම් පර්තනා ඉටු වෙවා ගනපති දෙවිදුන්ගෙ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මට මෙන් ලොක වැසියන් සියලුම දෙනටම ගනපති දෙවිදුන්ගෙ පිහිට අසිර්වදය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සියලුම සිතුම් පැතුම් පර්තනා මෙන් ලොක වැසියන් සියලුම දෙනගෙම අවන්ක සිතුම් පැතුම් පර්තනා ඉටු වෙවා ගනපති දෙවිදුන්ගෙ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
@mangalaasanka4864
@mangalaasanka4864 4 жыл бұрын
ගනේශ,ඔබ වහන්සේගේ පිහිට ලැබී මගෙත් මගේ පව්ලේ අයගෙත් මේ ලෝක වාසි සියලු දෙනාගෙත් ප්‍රාර්තනා ඉටු වී මේ කොරෝනා වසන්ගතය සදහටම ලොවෙන් තුරන් වෙත්වා.අපේ අධ්‍යාපන කටයුතු විභාග සියල්ම සාර්ථක වෙත්වා ....🙏🙏🙏🙏
@shanu2116
@shanu2116 4 жыл бұрын
මගෙ ඝනූ ❤️❤️❤️🙏 ඔබවහන්සේ ආශිර්වාදයක් හැමදාටම ❤️❤️🙏
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ඝණදෙවි පිහිටයි ආරක්ෂාවයි සියලු දෙනාට 🙏
@keshanisewwandi9875
@keshanisewwandi9875 8 ай бұрын
දෙවියනේ මගේ මහත්තයාගේ සුරාව නවත්වලා දෙන්න දෙවියනේ මටයි මගේ දරුවන්ටයි පිහිටක් වෙන්න දෙවියනේ
@vihangaakash3547
@vihangaakash3547 3 жыл бұрын
ගන දෙවියනි විහග ආකාශ් පුතාට ගන දෙවි නුවන ලබාදී o/l විබාගයෙන් A 9ක් ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලබා දෙත්වා............සියලු දෙනා ට ගනදෙවි පිහිටයි................
@rosirosi4849
@rosirosi4849 Жыл бұрын
උතුම් ගණපති තුමන්ගෙ පිහිටෙන් මගේ පැතුම් මේ අදම ඉස්ට සිද්ද කර ගන්ඩ ගණ දෙවි පිහිටත් ආසිර්වාදයත් ලෑබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharinduinduwara729
@tharinduinduwara729 3 жыл бұрын
ගණ දෙවියන්ට නමස්කාර වේවා.. පින් අනුමෝදන් වේවා.. මට හැමවෙලාවකදිම, ගොඩක් අවස්තාවන් වලදී පිහිටවෙනවා මගේ ලගින්ම ඉදන් .. ඔබ වහන්සේට අනන්ත වාරයක් පින් අනුමෝදන් වේවා.. නමස්කාර වේවා.... ඕම් ගනේශයාය නමහ්ං ❤️❤️🙏🙏
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Lord Ganesha_ගනේෂ දෙවියන්
5:31
Lord Ganesha - ගණ දෙවියන්
Рет қаралды 3,4 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.