Deweni Inima | Episode 1262 28th February 2022

  Рет қаралды 953,950

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 629
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
ලිහිණිගෙ අම්මයි තාත්ටයි ලිහිණියි හරිම අහිංසකයි ආදරණීයයි❤ පව් අනේ චූටි මැණික අද අඩනවනේ😥
@hashi5987
@hashi5987 2 жыл бұрын
අම්මෝ අද කොටසටනම් ගොඩක් දුක හිතුනා....ඇඩුනත් එක්ක....පවු අනේ ලිහිණි ...ගොඩක් අසරණයි ....හැමදේම හොද විදිහට විසදෙන්න ඕනා....❤️❤️😭😭😍😍
@yethuni0626
@yethuni0626 2 жыл бұрын
"උන් හිම වලස්සුද බන් "පවනි මොනා නැත්ත පට්ටා කතාව 😂
@sneha7982
@sneha7982 2 жыл бұрын
ලිහිනිගෙයි අම්මාගෙයි කොටසයි රදීශ්ගෙයි තාත්තගෙයි කොටස හරිම හැගීම්බරයි ❤️ මේක කතාවක රංගනයක් වුනත් මේ වගේ පවුල් පරිසර වල බලපෑම් නිසා කොච්චර ලස්සන ආදර කතා බිදිලා යනවද😔💔 මොනවා වුනත් රශ්ලි ආදර කතාවට බාධා පිට බාධා ආවත් ඒ ආදර කතාව ලස්සනට ඉදිරියට ගලාගෙන යන්න ඕන😍💙
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
සිකුරාදා එපිය 1million නේද රශ්ලියන්ස් 😍 රදිශ්❤️ ලිහිණි
@BuddikaChamila
@BuddikaChamila 2 жыл бұрын
අද Episode එක පට්ටම ලස්සනයි බන් එදිරි💥❤ ඒ වගේම ශලිණි Best Acting 💥
@rlrashlifan6691
@rlrashlifan6691 2 жыл бұрын
Preview එකේ Radeesh ගේ බැල්ම අර අත් අල්ලන සීන් එක ❤️💙
@HerathManike52
@HerathManike52 2 жыл бұрын
අනේ ලිහිනි පව් රදිශ් පව් අපේ දෙන්නම පව් දෙයියනේ😫💔 අපේ කෙල්ලයි කොල්ලායි ආදරේන් දිනන්න ලැබෙන්න ඔනේ🙂✊❤️ රදිශ් කොන්ද පන තියෙන කොල්ලෙක් කියලා හිතනවා ලිහිනිට දුකක් දෙන්නේ නැති වෙයි🌚♥️ කෝ අපේ රශ්ලි කපල් එකට මුකුත් වෙන්නේ නෑ කියන අය🥰❤️ ලිහිනි ගොඩක් ආදරේයි රදිශ්ට ඒ වගේම පවුලේ අයටත් කවදාවත් එහෙම කෙනෙක්ට වරදින්නේ නෑ🥲❤️
@rlrashlifan6691
@rlrashlifan6691 2 жыл бұрын
බලන්න Lihini ගේ මුනේ තියෙන දුක 🥺💔 Radeesh එයා ලගින් ඉන්න ඕන 🥺❤️ එයාව සනසවන්න ඕන 🥺❤️ එයත් එක්ක ප්‍රශ්නෙ විසඳගන්න ඕන 🥺💔
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
දුක වෙන්න එපා චුටි මැණික් අදනම්. කතාව දුකයි බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා 😪😪😪
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අනේ චුටි මැණිකේ පව් එයාට දුකයි අර අම්මයි අක්කණ්ඩි නිසා. රදීෂ් අවුලෙන් ඉන්නේ. අනේ මෙහෙම කතාව ලියන්න එපා අප්පා.මේකේ ඉන්න ඔක්කොම කපල් වලට අපලයි වගේ. අදත් කතාව ලස්සනයි 👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰 රදීෂ් ❤ලිහිනි
@oshininadeera8591
@oshininadeera8591 2 жыл бұрын
අනේ ලිහිනි ඔයා නම් මාර කෙල්ලෙක් 🥺🥺🥺😥😥 ලිහිනි හැමදාම හිතුවේ තමන් ගැන නෙවේනේ 😥😥😥❤️❤️❤️ රදීශ් කවදාවත් ලිහිනිව නම් අතඇරියේ නැති උනොත් කොච්චර දෙයක්ද 🥺🥺🥺😥😥❤️❤️
@krishansathisha308
@krishansathisha308 2 жыл бұрын
හැම ආදරණීය ලස්සන බැදීමකම ආරම්භයේදි ලැබෙන අමුතුම ආකාරයෙ මානසිකව හිරිහැර කරන අව්ලක් 🙂 ගෙවල් වලින් අකමැති වෙන එක 🤧 අම්මා අකමැති වෙන එක ලොකුම අව්ලක් 😐...ඒ වුනාට කවදාවත් වෙනස් නොවන පෙම්වතෙක් චූටි මැණිකට ලැබිච්ච එකට නම් මාර සතුටුයි ...දැන් කෙල්ල අඩන්නේ තමන්ට අයිති දේ නැති වෙයි කියන බයට...අනිවා රදීශ් ලිහිනි බැදීම කඩන්න බෑ අම්මා නෙවෙයි අම්මගේ අම්මා මුත්තා ආවත්...❤️😏
@Blooms45
@Blooms45 2 жыл бұрын
පව් අප්පා චූටිමැණිකෙයි එයාගෙ අම්මයි තාත්තයි.. ඇත්තම අම්මයි දූයි වගේ හරිම තාත්විකයි.. රදීශුත් අසරණයි 😥☹️❤
@subashinisew2568
@subashinisew2568 2 жыл бұрын
අපෝ මටත් ඇඩෙනවා 😭😭😭 අනේ මගෙ චූටි මැනික ඔය කිසිදෙයක් හිතන්න එපා මැනික ❤️❤️❤️❤️❤️
@subashinisew2568
@subashinisew2568 2 жыл бұрын
එ ගෑනි කරපුදේ හරි කැතයිනේ..... මම හිටියනම් කනපැලෙන්න ගහනවා
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
අම්මට තාත්තට පණ වගේ ආදරේ කරන දරුවෙක් ❤ තමන්ගෙ සහොදර සහෝදරියන්ව අම්මෙක් වගේ බලගන්න සහෝදරියෙක් 💙 යහලු යෙහෙලියන්ට වගේම එයාලගේ පවුලේ හැමෝටම කරදරයක් උන ඕනම වෙලවක ලගින් ඉදන් උදවු කරන යෙහෙලියක්💛 ඒ නිසයි අපි මෙච්චරටම චූටි මැණිකට ආදරේ ❤️ ලිහිණි 😍
@sgjbellanaga8708
@sgjbellanaga8708 2 жыл бұрын
That is not all very bright, highly educated, not a drunkard never betrayed any person, decent ,very good family back round. Pervert Ederi is not highlighting the facts due to is born cussedness.
@amrashmi144
@amrashmi144 2 жыл бұрын
පව් අනේ ළිහිණි එයාගේ පව්ලේ අයයි 🥺🥺 රදිෂ්ගේ අම්මයි අක්කයි හරිම නපුරුයි 🥺🥺 රදීෂ්ගේ තාත්තා නම් හොඳයි 😊😊
@erangikadilhani7199
@erangikadilhani7199 2 жыл бұрын
කතාවක් උනත් අදනම් ඇත්තටම දුක හිතුනා අනේ 🥺🥺🥺🥺🥺🥺
@chathur.2262
@chathur.2262 2 жыл бұрын
So this was the fear Lihini had earlier when she was hesitating in giving Radeesh a word ! There are thousands of emotions connected with their bond. Can't express them with particular words! Shalini's delivery was superb , realistic and natural ! Ish also expressed the mixed feelings of his embarrassment for what his own ones did and also his pain for breaking Lihini & her parents emotions. Waiting for tomorrow episode to watch them together. Also seems like the company matter gonna get started being processed. Anyway better get done with Radeesh's part of contribution as soon as possible ! wanna see him more with Lihini. 💙
@sandi-ke2jq
@sandi-ke2jq 2 жыл бұрын
අනේ චුටි මැණික පව්.. හිනා වෙලා හිටියෙ දවස් කීයද.. ඒ ආදරේ පටන් ගත්ත විතරයි.. 😔😔
@pabodaachini4044
@pabodaachini4044 2 жыл бұрын
අනේ රශ්ලි ඉවර කර්න්න එපා.ඒ ලව් එක දිගටම තියෙන්න ඕන😔😔
@Doni-c1e
@Doni-c1e 2 жыл бұрын
කිසිම කපල් එකකට ලිහිනිට උනා වගේ අසරන කමක් දැනෙන්න එපා 😞
@oshi1546
@oshi1546 2 жыл бұрын
කැනඩා ඉනිම අදත් ට්‍රෙන්ඩින් ඈ. ඕම යන් සාරංග 😎😁💙
@krishansathisha308
@krishansathisha308 2 жыл бұрын
යකෝ...😶...ඇයි ලිහිණි thumbnail එකේ අඩේ වයි බන් ඒ අඩන්නේ...🙂අර රට ගෑනු නිසාද... චූටි මැණික අව්ලින්...😐...අඩේ වැඩක් නෑ යකෝ මූඩ් එකත් අව්ල් ගියා කෙල්ලව දැකලා...රට මචෝ කෙල්ලට උබව ඕනම වෙලාව බන්...අම්මයි අක්කයි හෙනේ උනාට කමක් නෑ බන්...රදීශ් හැමදාම චූටි මැණික එක්ක ඉන්න ඕන...😐...
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
ලිහිනිගෙයි අම්මාගෙයි කොටසයි රදීශ්ගෙයි තාත්තගෙයි කොටස හරිම හැගීම්බරයි ❤ඉශ් ශාලු ඔය දෙන්නා චරිත දෙක වෙනුවෙන් උපරිම සාදාරනයක් කරනවා🥺
@las2338
@las2338 2 жыл бұрын
True
@IM-do7co
@IM-do7co 2 жыл бұрын
ලස්සන ගමක ජීවත් වෙන අහිංසක පවුලක් , වෙන රටක හැදුනු වැඩුනු Posh පවුලක්, ඇත්තටම සමාජේ වෙන දේවල්නේ මේ...... අදනම් මාර විදිහට හිතට වැදුනා ලිහිනිගෙයි අම්මගෙයි කොටස........🥺🥺🥺🥺
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
ඇත්තටම එදිරිගේ ලවු එකටත් ගෙදරින් ඔහොම බාල්දි දාන්න ඇති.එකේ තරහා පිරිමහන්නද මන්දා මෙකේ ඉන්න හැම කපල් එකටම බාල්දි දාන්නේ😖😡
@kadulubidunethu2899
@kadulubidunethu2899 2 жыл бұрын
😆😆😆😆😆
@sgjbellanaga8708
@sgjbellanaga8708 2 жыл бұрын
Who is going to love that prick in real life. Look at his frustrated face /It shows by it self. Insecurity pouring. Not worth commenting about Dire/ producer.
@harshanasuresh7923
@harshanasuresh7923 2 жыл бұрын
චූටි මැණිකෙ ඇක්ටින් නියමයි.ඇත්තටම අද අපිත් ඇඩුවා.එතරමටම ලස්සන යි ශලිනි නන්ගි ඔයාගෙ ඇක්ටින්.
@nemithchandrawansha6404
@nemithchandrawansha6404 2 жыл бұрын
ado ado mata nam hina giya mona gon kathawak da me
@idezoysa3700
@idezoysa3700 2 жыл бұрын
මොනවා වුනත් රශ්ලි ආදරෙන් තියන්න🙂
@rashlilover7794
@rashlilover7794 2 жыл бұрын
අනේ අපේ මැණික් කැට දෙකම දුකින් 😞😞. ඒ දෙන්නට හොඳ යාළුවෝ ඉන්නවා. හෙට preview එක මරු ❤️❤️
@tharushinethmini9534
@tharushinethmini9534 2 жыл бұрын
ලිහිනි අඩනකොට අව්ල් වගෙ අනේ එයාගෙ ඇක්ටික් මරැ
@shadowofficial913
@shadowofficial913 2 жыл бұрын
වෙලාවකට හිතෙනවා එදිරිගෙ ගෙදර නැන්දම්මයි ලේලියි ඊශ්‍රායෙලෙයි පලස්තීනෙයි වගේ වලි ඇති කියලා... 😁😂
@ayeshamadhubashini2490
@ayeshamadhubashini2490 2 жыл бұрын
Na na ehe ehema na ane...ape gewal lagane inne
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
Russia and yukrane
@sanjuudanie2642
@sanjuudanie2642 2 жыл бұрын
@@bhanukasachintha4488 මාත් මෙිකම ලියන්න ආවෙි . ඔයා ලියලා ඉට කලින් 😀😀🙈🙈
@ayeshamadhubashini2490
@ayeshamadhubashini2490 2 жыл бұрын
@Chathra Abhimaana heee...mt me ehema kiynna tma hitiye...et eyage moral eka nati unot, paw ne ane
@vihagi5420
@vihagi5420 2 жыл бұрын
Thumbanail එක දැක්කාම අවුල්.චූටි මැණිකේ ආයි අඩවනවා💔
@lakminilakmini6655
@lakminilakmini6655 2 жыл бұрын
මෙච්චර සීතල හොයන්නේ උන් හිම වලස්සු ද ? ඒ සත්තුවත් එහෙම සීතල හොයන්නේ නැතුව ඇති
@NK-yg8lx
@NK-yg8lx 2 жыл бұрын
අනේ ලිහිණි අක්කා දුකින් ඉන්නවා බලන්න බෑ දෙයියනේ...🤧...🥺 රදීශ් අයියයි ලිහිණි අක්කයි දෙන්නම අසරණ වෙලා ....අනේ....
@vihagi5420
@vihagi5420 2 жыл бұрын
මොනවා වුනත් ලිහිණිගේ අම්මාගේයි scene එක ඇත්තම අම්මෙකුගෙයි දුවෙකුගෙයි බැදිමක් වාගේ ගොඩක් feel වුනා😓
@yohanekanayake6185
@yohanekanayake6185 2 жыл бұрын
😢😢😢
@oshi1546
@oshi1546 2 жыл бұрын
මේක තවත් ට්‍රෙන්ඩින් උඩ එනවා..බලන්න ඉතින් කැනඩා ඉනිම නේ 😁💙
@achininisansala7490
@achininisansala7490 2 жыл бұрын
ශල්නි කියන නම තියෙන නිලියෝ දෙන්නම පට්ටම දක්ශයි.. සුපරි ...👍👍
@Mashii473
@Mashii473 2 жыл бұрын
රදීශ්ගේ අම්මා බැනුම් අහන්න ලැස්ති අපෙන් හොදටම 😶
@dhanu6151
@dhanu6151 2 жыл бұрын
අනේ චූටි මැණික 😥😞💔😔
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
හෙට Preview එක මරු 😍 මං කවදාවත් වෙනස් වෙන්නෙ නැ.❤රශ් අපේ චූටි මැණික ගාවම ඉන්න
@tharushinethmini9534
@tharushinethmini9534 2 жыл бұрын
රදීශ්ගෙ අම්මල හොද නෑ ගෑනු ලමයෙක් පහත් කර්ලා කතා කරන්නෙ එයාටත් දුවෙක් ඉන්නවා කිය්ලා හිතන්නෑ 😊😊
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
රශ්ලිට වගේම දෙවන්තටත් අපි ගොඩක් කැමතියි.ඒ වගේම ෆෑන්ස්ලත් රශ්ලි දුන්නා කියලා කුලප්පු වෙලා කාටවත් අපහාස කරනවා මං වැඩිය දැකලා නෑ ❤❤😍.හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා කියලා පේනවා.මොනා උනත් රශ්ලි ❤️ දෙවන්ත ලස්සනම ආදරණීය කපල් දෙක ❤
@yethuni0626
@yethuni0626 2 жыл бұрын
ලිහිණි අක්ක අද අඩනවා මාරම feeling එකක් 😢
@අහිංසකාවී-ඞ3ඩ
@අහිංසකාවී-ඞ3ඩ 2 жыл бұрын
රදීශ්ගෙ අම්ම,අක්ක තැනක ට ගිහින් හැසිරෙන්න දන්නෙ නෑ චාරයක් නැති උන් දෙන්නෙක්
@m.i.sewwandisigera7898
@m.i.sewwandisigera7898 2 жыл бұрын
දෙවෙනි ඉනිමෙ ලිහිණි කියන්නේ බොරුවට පොඩි දේකටත් අඩන කෙනෙක් නෙවෙයි.එයා ඇඩුවොත් අඩන්නෙ ඇත්තටම හිත පතුලටම දුක කියන දේ දැනුනොත් විතරයි.ලිහිනි කියන්නෙ පොඩි දුකක් ආවොත් ඉක්මනට හිත හදාගන්න කෙනෙක්.ඉතින් ලිහිණි අඩන කොට අපිත් අඩනවා ඒ තරමටම ශලිනි රගපෑම නියමයි.ඇත්තටම අද අපේ ඇස් වලත් කදුලු පිරුන ශලිනි.
@nemithchandrawansha6404
@nemithchandrawansha6404 2 жыл бұрын
මම මෙ කල්පනා කලෙ මේ වගෙ ගොන් කතා වලටත් ඇඩෙනවන්ම් උබලා කොච්චර ගොන්ද කියල
@shadowofficial913
@shadowofficial913 2 жыл бұрын
චූටි මැනිකේ අඩනවා දෙන්නම දුකින් 😥
@rlrashlifan6691
@rlrashlifan6691 2 жыл бұрын
Shalini ඔයා අපිට ඇඩෙන්නම Act කරනවා ❤️
@nemithchandrawansha6404
@nemithchandrawansha6404 2 жыл бұрын
ඇඩුනද?
@Manuja12358
@Manuja12358 2 жыл бұрын
අඩ්ඩෙහ් ඇඩුනද
@user-yq6ht2es2c
@user-yq6ht2es2c 2 жыл бұрын
😹💔 මොන අංගවිකල ජීවිත ද බම් මේ
@sv-qx6rm
@sv-qx6rm 2 жыл бұрын
5:30 අනේ මගෙ අම්මයි තාත්තයි මට සමාවෙන්න😓 ලිහිණි😢💔
@lakmalisenanayaka1640
@lakmalisenanayaka1640 2 жыл бұрын
රදිශ් ලිහිනි අනෙ අද දෙන්නා ගොඩක් දුක හිතුනා 😭
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
මේ වේලාවෙ ලිහිනි අක්කායි රදිශ් අයියායි දෙන්නාම අසරණයි 😥😭
@SLbuskindom-m5l
@SLbuskindom-m5l 2 жыл бұрын
රශ්ලි preview එකේ සිකුරාදා දාපු preview එක නෙවෙයි නේද අද දෑවෙ 😁
@senu3221
@senu3221 2 жыл бұрын
Lihinige amma harima ahinsakai❤
@mithilamethadi8087
@mithilamethadi8087 2 жыл бұрын
❤️ රදිෂ් අයියා ලිහිණි අක්කි ගොඩක් පව් අනෙ 😥😥💔
@thusharagayathri8203
@thusharagayathri8203 2 жыл бұрын
හැම ආදර කතාවටම බාධක එනවා. ලිහිනිට අනුහස් ආක්ෂා සහ යාළුවෝ සෙට් එකම ඉන්නවා. ඒත් උදේනි ආක්ෂාට බාල්දි දාද්දී කවුද හිටියේ ආක්ෂගේ පැත්තට කතා කරන්න. හිටියේ අනුහසුයි ආක්ෂා⁣ගේ අම්මයි විතරයි.
@sshanthini3603
@sshanthini3603 2 жыл бұрын
Eka nam attha
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
කතාවක් තමයි ඒත් හොද මිනිස්සුන්ටමනේ එච්චර අපහාස දුක් විදින්න වෙන්නේ 💔රදිශ් කවදාවත් ඒ වගේ හොද කෙලෙක් නැතිකරගන්න එපා.චූටි මැණික මැණිකක්ම තමයි ❤
@kanchanamullavidana3488
@kanchanamullavidana3488 2 жыл бұрын
කතාවට විතරයි හොඳ
@anjanawickrmasinghe3204
@anjanawickrmasinghe3204 2 жыл бұрын
Whotto මේක නාට්‍යයක් 😂
@hirushanirman5087
@hirushanirman5087 2 жыл бұрын
💘Adooooo💘
@hirushanirman5087
@hirushanirman5087 2 жыл бұрын
🎭Pawbn rathish🎭
@tehan678
@tehan678 2 жыл бұрын
සමනි එදිරිමුනී😂
@sarathamarasinghe1427
@sarathamarasinghe1427 2 жыл бұрын
අනේ අපේ රදීශ් අයියයි ලිහිණි අක්කයි මේ දවස් වල පට්ට දුකෙන් ඉන්නේ 😥😥 චූටි සතුටකුත් තියනවා මොකද ඩිලාන් අංකල් ඉන්නේ රදීශ් අයියගේ පැත්තෙනේ ඒ හින්දා 😊😊😚 හැබැයි කොහොම උනත් රදීශ් අයියා ලිහිණි අක්කව නම් අතහරින්නේ නෑ. 😊❤ මොකද රදීශ් අයියා ලිහිණි අක්කට පණ ඇරලා ආදරෙයි ඒකයි😊😚❤❤😘😘
@thakshilamaduwanthi1434
@thakshilamaduwanthi1434 2 жыл бұрын
මේක නම් සිරා ඇ 😒✋ කොල්ලගේ අම්මලා නිසා තමන්ගේ අම්මා තාත්තා ලැජ්ජා වෙද්ද් ඒක කෙල්ලක්ට දරා ගන්න හෙන අමාරුයි . ශලනි අඩද්දි මට මාවම මතක් උනා
@m.s.marshadarshad9523
@m.s.marshadarshad9523 2 жыл бұрын
Lihini & Radeesh oyalage acting super ✌️✌️
@Kumari160
@Kumari160 2 жыл бұрын
අවන්ත දෙව්මිගෙ ආදරෙත් කෑව ඊලගට රදීෂ් ලිහිනි තව ඉතුරු අනුහස් ආක්ෂා විතරයි ඒකටත් මොනව කරයිද දන්නෙ නෑ කවදාවත් ඉවර නොවෙන ඉනිමක් මේක
@hansihansi8825
@hansihansi8825 2 жыл бұрын
E dennata ithinn compani eken thama prashna adinne menaka dannawa aksha kollonta rawaten nah kiyala anuhas kohomath kellanta ravaten nane ai menaka deshan ekkath kiwe aksha kollonta rawaten nah kiyala e hinda compani eken thama e dennata ptashnayak ennee
@kavi1312
@kavi1312 2 жыл бұрын
අද මුලු කතාවම 😥😔😔😭😭😭😭☹️☹️☹️☹️☹️☹️☹️ චූටිමැණිකෙ අඩවන්න එපා අප්පා හැමදාම අපිටත් දුකයි 😔😔❤❤
@yohanekanayake6185
@yohanekanayake6185 2 жыл бұрын
😭😭😭😭
@kanchanamullavidana3488
@kanchanamullavidana3488 2 жыл бұрын
මටනම් හිනා අප්ප
@sithuuusithuuu2029
@sithuuusithuuu2029 2 жыл бұрын
@@kanchanamullavidana3488 ithin hina weyanko comment section eke walalennathuwa
@tharuperera9185
@tharuperera9185 2 жыл бұрын
🤣🤣🤣
@dell2467
@dell2467 2 жыл бұрын
ලිහිණිට තියෙන්නේ අඬද්දි බදාගන්න හිතෙන මූණක්😙😆
@darkshadow9814
@darkshadow9814 2 жыл бұрын
අනුහස් රදිෂ් ට දිපු උපදෙසනමි නියමයි..😍පවි සමිබන්දෙකදි දාන්න තියෙන ලොකුම ප්‍රශ්නේ ගෙවල්වලින් අකමැති වෙන එක ..☹️
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
රදීශ්ගේ අම්මා නම් මේ කතාවට කොහෙත්ම ගැලපෙන් නෑ. මේ චරිතේ ට ගන්න වෙන කෙනෙක් හිටියේම නැද්ද අප්පා...😏😏😏
@samadhihasadara6154
@samadhihasadara6154 2 жыл бұрын
ඔන්න හෙට තමයි දවස 🙈❤️❤️🥳 Are you ready rashlians 🙈
@nemithchandrawansha6404
@nemithchandrawansha6404 2 жыл бұрын
දුවන්නද?
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
ශාලූ ඔයාගෙ acting 👌
@Geeth9078
@Geeth9078 2 жыл бұрын
රදීෂ් ගෙ අම්ම ඔච්චරට අකමැති මේනකගෙ කතාව නිසා .ඒක රදීෂ් ට අම්ම කිවුව දවසට තමා රදීෂ් මේනක කවුද කියල අම්මට කියන්නෙ
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 2 жыл бұрын
චුටි මණික අඩනවා අපිටත් දුකයි ලිහිණිෙග acting super ❤️❤️❤️❤️❤️👌👌👌👌
@chamathkachamathka9776
@chamathkachamathka9776 2 жыл бұрын
රදීෂුයි ලිහිනියි දෙන්නම පව් අනේ 😣❤️💕❤️💕
@nipun9506
@nipun9506 2 жыл бұрын
හෙට preview 😭❤️
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
අනේ ලිහිනි🥺💔
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
රදිස් ලිහිණි ට ගොඩක් දුක හිතු නා පවු ❤❤❤❤❤❤
@sanjuudanie2642
@sanjuudanie2642 2 жыл бұрын
රදිස්ගේ අමිමාගේ හිතට විස බිජ් දැමිමෙි මෙිනකයා..😥😥
@sewminikavindi5823
@sewminikavindi5823 2 жыл бұрын
අනෙ පව් ලිහිනි 🥺 රදීශ් 🥺♥😔
@chamingamage.603
@chamingamage.603 2 жыл бұрын
ලිහිණියා අඩනකොට පපුව පිච්චෙනවා අප්පා
@nemithchandrawansha6404
@nemithchandrawansha6404 2 жыл бұрын
වතුර් ටිකක් දාන්න හරි යයි
@ha3006
@ha3006 2 жыл бұрын
😂රදීෂ්ගේ අම්මයි අක්කයි ගෙන්නලා කෑවා ....අස්වාභාවික චරිත දෙකක්.....මොනා උනත් ලිහිණි පව් .....
@chami.Dhanu4162
@chami.Dhanu4162 2 жыл бұрын
අනේ රශ්ලිව නම් අවුල් කරවන්න එපා... රදීශ් ඇක්ට් එක දෙනවා තිතටම ....❤️❤️❤️❤️
@chamilaprasad394
@chamilaprasad394 2 жыл бұрын
Radeesh is having great father like mine
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
ඇයි අනේ මෙහෙම අපේ ලිහිනි අක්කාව අඩවන්නේ 😭😭😥
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Paw lihinilawage lihinila Ada rate kocharakinnawada, eyala Hari asaranai.Radish Lihini dennama eyalage correcter eka lassanatama keranawa. Welldone.👍👍👍❤️❤️
@chandimawickramasinghe1127
@chandimawickramasinghe1127 2 жыл бұрын
ඇය් ඩිලාන්ට කටක් ඇරල අම්මටය් අක්කටයි බනින්න බැරි 💔🙁🙁
@pushpagnanathilak7925
@pushpagnanathilak7925 2 жыл бұрын
ශලිනි ශෝක රසය රසවත්ව මවනවා . හරිම ලස්සනයි.
@nemithchandrawansha6404
@nemithchandrawansha6404 2 жыл бұрын
ඇන්ටි ආසාවටවත් සම්භාව්‍ය නාට්‍යක් බලලා නැද්ද මේවට රසයන් කියන්න
@yb4781
@yb4781 2 жыл бұрын
❤️❤️
@pushpagnanathilak7925
@pushpagnanathilak7925 2 жыл бұрын
@@nemithchandrawansha6404 රසයක් නැත්නම් මොකටද මේවා බලන්නෙ. එහෙනම් මොනවද ඒවට කියන්නෙ.
@nemithchandrawansha6404
@nemithchandrawansha6404 2 жыл бұрын
@@pushpagnanathilak7925 විවේචනය කරන්න බලන්නෙ 😂😂💔
@abiiiii4507
@abiiiii4507 2 жыл бұрын
ඇත්තටම එදිරි අනුහස් ආක්ශ හැමදාම ප්‍රශ්න විසදනව විතරද ඒ දෙන්නට ආදරේ කරන්න වෙලාවක් දෙන්නෙම නැද්ද🥴💔😒
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
චූටි මැණිකේ පව්💔
@rashlilovestory8527
@rashlilovestory8527 2 жыл бұрын
චූටී මැණික අඩද්දි අපිටත් අැඩෙනවා😪හරිම දුකයි අපේ කුමාරයයි කුමාරියි ගැන 😪දෙන්නම දුකෙන් ඉතින් අපිත් මාරම දුකෙන් ඉන්නේ😔😪 ශාලු මැණිකයි ඉෂ් අයියයි මාරම දක්ෂයි 👌පව් දෙයියනේ අපේ රශ්ලි ලිහිණිගේ අම්මයි තාත්තයිත් පව් පවනිට කට්ටිය බැන්නට මොකද පවනි හොද යාළුවෙක් කියලා ඔප්පු කරා👌රදීශ් අයියට ඩිලාන් අංකල් වගේ තාත්තා කෙනෙක් ඉන්න එකනම් මාරම වටිනවා මේ වෙලාවේ රෂ් අයියට තාත්තා මාරම හයියක් 💪☺
@raniheen281
@raniheen281 2 жыл бұрын
රදිස්ගේ අමිමයි නංගියි. අගහරැලොකෙන් ඇවිත් වගේ යකො අනේ ලිහිණි ඔයා දුක්වෙන්න එපා
@nuwandevinda9678
@nuwandevinda9678 2 жыл бұрын
Lihini ge acting super ....ammo kella adanawa hodathama...😢😢😢😢 pau lihini ....radeesh inneth duken....pau ..kolla godak hithe amaruwen inne...😣😣😣😣😣 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@dewdew7968
@dewdew7968 2 жыл бұрын
Lihini 😢😢😢Ane ediri lihinitawa adawanna epoooooooooooo😡
@sagaranuwan9986
@sagaranuwan9986 2 жыл бұрын
Budu saranai hamotama lassanai dawani enima. Radishega. Ammai. Nangi. Gobbayo. 2lihiniga.hita.hodatama.ridduwa😭😭😭❤️❤️❤️🇰🇼
@fazminahashimdeenfazmina5926
@fazminahashimdeenfazmina5926 2 жыл бұрын
Ane lihini oya adanna epa plss..oyage Acting 100% Niyamaiii..Radeeshuth paw
@MrRaman-br2gq
@MrRaman-br2gq 2 жыл бұрын
අද නම් ලිහිණි ගැන ඇත්තටම දුක හිතුනා😔.....great act shalani.
@anuksha3847
@anuksha3847 2 жыл бұрын
එක ඇත්ත . ඒත් මේ ඒදිරි කරන වැඩේ සාධාරණ නෑ අනේ . මේ කතාවට එන හැම ප්‍රශ්නයක්ම විසදන්න ඕනේ අපේ දෙන්නා නෙවෙයිනේ . එයා අයියා තමයි ඒත් එයා උසාවිය නෙවෙයිනේ .අපේ දෙන්නගේ සීන් එකක් දෙන්න ඕනෙ නේ
@MrRaman-br2gq
@MrRaman-br2gq 2 жыл бұрын
@@anuksha3847 ඒක තමයි,එපාවෙලා තියෙන්නේ .අපේ දෙන්නා නැතුව පාලුයි.😔😔😔 රවීන් රොෂෙල් දෙන්නාම රයිගම award එකට face කරනවා දෙන්නම හංගලා ,ඒ දෙන්නට කරන්නේ ලොකූම ලොකු හානියක්.
@anuksha3847
@anuksha3847 2 жыл бұрын
@@MrRaman-br2gq ඔව් අනේ මේ මිනිහට ඒක තේරෙන්නේ නැති හැටි 😔
@MrRaman-br2gq
@MrRaman-br2gq 2 жыл бұрын
@@anuksha3847 😔😔😔 අපේ දෙන්නම වෙන වැඩවලට සම්බන්ධ වෙලා නිසා නාට්‍ය යේ shooting එනවා අඩු ඇති....කොහොමත් මේක එදා දවසේ එන අය බලලා නේ shoot කරන්නේ...😔😔😔
@anuksha3847
@anuksha3847 2 жыл бұрын
@@MrRaman-br2gq 😔😒 ඒකත් ඇත්ත තමයි . මොනා උනත් මටනං ඒ දෙන්නා බලන්නේ නැතුව පාළුයි......😖😣
@Study_with_nish
@Study_with_nish 2 жыл бұрын
ඔයා අඩන්න එපා ලිහිණි. ඔයාට රදිෂ් ඉන්නවානෙ. ඩිලාන් අන්කලුත් ඔයාලගෙ පැත්තෙනෙ.
@nethmiyashika1197
@nethmiyashika1197 2 жыл бұрын
අද නම් ලිහිනි ගැන ගොඩක් දුක හිතුනා 😞😞😞😢😢😢😢😢😢😢
@mathaka_3285
@mathaka_3285 2 жыл бұрын
ලිහිනිලාගේ අම්මල අහිංසකයි.ගමේ.හා ගොඩේම කියමුකො.හැබැයි අසරණ මිනිස්සු ගගා එයාලව පාතට දාන්න එපා.එයාල අසරන මිනිස්සු නෙවෙ. කුඹුරු ඉඩකඩං තියන මිනිස්සු.ලිහිනි ඉගන ගත්තු කෙනෙක්. එයාව රස්සාවකට යවන්න😡😡 ලිහිනි වත් එයාලගෙ පවුලවත් අසරණයො නං නෙවේ.කාගෙවත් කතා අහන්න ඕනිත් නෑ😤
@nemithchandrawansha6404
@nemithchandrawansha6404 2 жыл бұрын
amoo ඇයි මෙ සිරා අරන්
@supuniperera4008
@supuniperera4008 2 жыл бұрын
Meka kathawakkkkk
@ishanmanawadu7662
@ishanmanawadu7662 2 жыл бұрын
අනේ ඉතින් අර ලිහිණි pawone so sad😪😪😪
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
අනේ අද හරිම දුකයි චූටි මැනික අඩනවා අපිටත් ඇඩුන නොදැනිම මේ වෙලාවෙ යාලුවො ටිකනම් හරිම වටිනවා ලිහිනිට ඒවගෙම රදිශ් ගෙ තාත්තා රදිශ් එක්ක ඉන්න එක ඩිලාන් අන්කල් ඔයා හරිම හොඳ තාත්තා කෙනෙක් පොළවෙ පයගහල ඉන්න අර ගෑනු දෙන්න ඔහොමම පන්නල දාන්න ඕනෑ පිටරට ජීවත්වෙන කොට ඉපදුණු රට අමතකයි සැබෑ ජීවිතෙත් ඕවගෙ ගොන්නු ඉන්නවා අපිත් ඉන්නෙ රට ඒත් කවදාවත් ඉපදුණු රට අමතක කරන්නේ නැහැ අම්මා තාත්තා මහපාරේ දාලයන්නෙ ඔහොම එවුන් තමයි
@tharushikaushalya8160
@tharushikaushalya8160 2 жыл бұрын
❤️😥😥
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
දෙවන්ත Fans ලා ඉන්නවනම් යමු අපි මේකේ ඉදලා වැඩක් නෑ
@kasunsuranjith3134
@kasunsuranjith3134 2 жыл бұрын
චුට් මැණික ❤
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
නයනතාරා අක්කි මේකේ Shooting එන්නේ නැති එක හොඳයි
@shandila3745
@shandila3745 2 жыл бұрын
අනේ එදිරි කතාව හරියට ලියන්න පව් අර අහිංසක කෙල්ල ලිහිණි
Deweni Inima | Episode 1263 01st March 2022
20:30
TV Derana
Рет қаралды 1,1 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 30 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 100 МЛН
Paradeese | Episode 95 - (2024-12-09) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 329 М.
Paradeese | Episode 96 - (2024-12-10) | ITN
20:18
ITN Sri Lanka
Рет қаралды 28 М.
කිරිඅම්මාවරු දානය
8:08
Koshi Gurusinghe
Рет қаралды 22 М.
APOCALYPTO 2006 FULL MOVIE SUB INDO..
2:18:22
Sheva.05
Рет қаралды 22 МЛН
Deweni Inima | Episode 1264 02nd March 2022
21:07
TV Derana
Рет қаралды 928 М.
BETTER THAN THE ORIGINAL? Unique covers on The Voice Kids
18:31
The Voice Global
Рет қаралды 56 МЛН
Deweni Inima | Episode 1253 15th February 2022
23:23
TV Derana
Рет қаралды 334 М.