Deweni Inima | Episode 1263 01st March 2022

  Рет қаралды 1,141,211

TV Derana

TV Derana

2 жыл бұрын

Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 818
@dilanzakithnadee3861
@dilanzakithnadee3861 2 жыл бұрын
අනේ අද රශ්ලී නියමයි රදීශ් ලිහිනි නියමට Act කරනවා මරු අනේ
@lihini-radeeshfangirl2631
@lihini-radeeshfangirl2631 2 жыл бұрын
Such an amazing chemistry between Lihini and Radeesh 😘♥️💯🥰🥺 it's emotional and soulful 💙 bless them both. Would love to see them together in a different drama 😍❤️
@harshanasuresh7923
@harshanasuresh7923 2 жыл бұрын
අද රශ්ලි කපල් එක මරු අනේ ශලිනිගේ ඇක්ටින් මරු ආස හිතුනා දෙන්නටම.තවත්එයාලව රොමෑන්ටික කරන්න එදිරි.
@nishamamadushani1181
@nishamamadushani1181 2 жыл бұрын
අද රශ්ලී ඉන්නවා නේද
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
අම්මෝ අද රශ්ලි සින් එක නම් පට්ට ලස්සනයි❤ ඉශ් ශාලු ඔය දෙන්නා ඇත්තටම රගපානවද අනේ🙈ඔයාලා දෙන්නා නම් වශියක්❣
@rlrashlifan6691
@rlrashlifan6691 2 жыл бұрын
හෙට Preview එක 🥺💕 මට ඒක බලන්නත් හිතෙන්නේ නෑ ඒ තරම් ආදරණීයයි 🥺💕 නේද රශ්ලියන්ස් 💕
@idezoysa3700
@idezoysa3700 2 жыл бұрын
හම්මෝ රශ්ලියන්ස් අද රශ්ලි😍😍😍😍🔥🔥🔥🔥හෙට රශ්ලි😍😍🔥🔥🔥
@lihinilolithya5279
@lihinilolithya5279 2 жыл бұрын
අනුහස් අයියාගෙයි ආක්ශා අක්කගෙයි ගැම්ම 😘 😘 කවදාද ආයේ ඉතින් අනුක්ෂා සීන් එකක් බලන්න වෙයිද දන්නේ නෑ 😭
@hansikahiruni9172
@hansikahiruni9172 2 жыл бұрын
🥺
@sandeepasanju8721
@sandeepasanju8721 2 жыл бұрын
මම ආසන ලිහිනිගෙ කොන්ඩෙට මොන විලාසිතා කලත් කොන්ඩෙ කපන්න එපා
@krishansathisha308
@krishansathisha308 2 жыл бұрын
ඊයේ රශ්ලි සීන් එක යකෝ..❤️ බලාපොරොත්තු නොවූ පරිදි ඒ දෙන්නා ඒ emotional lovely scene එක ගෙනිච්ච විදිය.... Radeesh&lihini...❤️
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
අම්මෝ රදීශ්ගේ රගපෑම් වල දියුණුව කොච්චර ද කියනවානම් අපටත් ආයේ පැල් බැදගෙන ආදරේ කරන්න හිතෙනෝ...🌺🌺🌺
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 2 жыл бұрын
අර දෙරන ප්‍රෝග්‍ර්ම් එකෙදි ඉශාර කිවුව වගේම එයා ශලිනි එක්ක ඇක්ට් කරන්න මාරම කැමති වගේ.ඒ expressions ❤️❤️අම්මෝ.හෙට එකේ එයා හරිම නොර්මල් විදියට හරියට හුරු වාගේ අතින් අල්ලන්නෙ.ඒ වගේම හිනා වෙන්නෙත් 🌹🌹😘😘😘😘
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 2 жыл бұрын
Ow eya kiuwa .eya roshel chutimanike dennagen chutimanike ekka kiyala .derana saturday peshala inna programme ekedi champion star ekedi .peshala kochchara pal karanna haduwat eya mole kalapana karala dunna uttare
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
Get well soon keshu aiya..❤️We are always with you....🖤🖤
@TK-qm3ft
@TK-qm3ft 2 жыл бұрын
Get well soon Keshan Aiya...🖤 We are always with you...❤️🥺
@pasindudilhara2990
@pasindudilhara2990 2 жыл бұрын
කවදා හොද අනුකශා සීන් එකක් බලන්න පුලුවන් ලැබෙවෙද🙄😑
@hansikahiruni9172
@hansikahiruni9172 2 жыл бұрын
🤧🤧🤧🤧🧐
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
දැන් වත් ඕ මේනකයා අල්ලන්න. අද වත් රශ්ලි සීන් එක දුන්න නම් හොදයි රදීෂ් ❤ලිහිනි 👍👍👍👍👍👍👍 අදත් දෙවනි ඉනිම බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@rlrashlifan6691
@rlrashlifan6691 2 жыл бұрын
Keshan Get Well Soon 🙏 We Are With You 💕 Stay Happy ❤️
@anukshafan9046
@anukshafan9046 2 жыл бұрын
Get well soon keshan aiya God bless you
@sadu5303
@sadu5303 2 жыл бұрын
අම්මෝ රදිශ් ඔහොම බලන්න ඒපා දෙයියෝ පිස්සු හැදෙනවනේ 😃😃
@dell2467
@dell2467 2 жыл бұрын
දැන් නැතුවට දැන් hug එකක් දෙයි කියලා නිකමට හිතුනා 😆💔
@yamunakumari3688
@yamunakumari3688 2 жыл бұрын
Lihini (shalu) oyawage ahinsa balmak oyawage ahinsaka lassanak 🌹🌹🌹oya nisamai tdrama eka balanne💕💕💕💕💕💕
@tharushiamaya2510
@tharushiamaya2510 2 жыл бұрын
අම්මෝ රදිශ් ඒ බැල්ම 🥰🥰🥰🥰🥰
@abheethajay6700
@abheethajay6700 2 жыл бұрын
ගොඩේ වුනත් මඩේ වුනත්, මම ආදරේ කරන්නෙ මට ඕන කෙල්ලට. කොහොමද ඒක 🔥🔥🔥🔥
@lihinilolithya5279
@lihinilolithya5279 2 жыл бұрын
Get well soon keshan ayya 😘 😘 Take care all time ikmanata saneepa wela aye kathawata එන්න ❤️❤️
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 2 жыл бұрын
කෙල්ලගෙ හිත හොදටම රිදිල වගේ😘😘😘
@oshininadeera8591
@oshininadeera8591 2 жыл бұрын
අනේ රදීශ් ❤️ ලිහිනි ❤️ ආදර කතාව තව තවත් ශක්තිමත් වෙන්නයි යන්නේ 🥺🥺❤️❤️❤️ අද රදීශ්ගේ ගැම්ම 💪 💪 💪 💪 💪
@rashlilove5416
@rashlilove5416 2 жыл бұрын
Rashli seen eka 🥺❤️
@anu-hz9dl
@anu-hz9dl 2 жыл бұрын
යකෝ අනොත් උන්ගෙ script වල hug කරන එවයි ගොඩක් romantic seen දෙනවා. රශ්ලි cupel එකෙත් ඒ වගේ seen එක්ක් දෙන්නකෝ. කපල් 3 ම ලස්සනම ලස්සන romantic seen oni dan nam
@rsa933
@rsa933 2 жыл бұрын
හත්තික්කෙ අවන්ත ට කටක් නැද්ද කොහෙද.😅 . නිකන් බලන් හිටියා විතරයි. Fan base අදාල කරගන්නැතුවම කියන්නම් මේ කතාවේ මුල...ම ඉදන් හිටපු රවීන් කෙෂාන් වගේ අයයි. හිමාලි , ධර්මප්‍රිය වගේ අයයි , තාරා එතකොට රොශෙල් වගේ අයයි මේකෙන් අයින් උනා නම් හරි. එයාලට නිසි තැනක් මේකෙ ලැබෙන්නෑ. අවන්ත ට දෙබස් ලියන්න අමතක වෙලාද කොහෙද. වැඩක් නෑ යකෝ ඉදලා අයින් වෙයල්ලා
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
රශ්ලි අද හරිම ලස්සනයි ❤
@snowy6954
@snowy6954 2 жыл бұрын
Fan base එක අදාලම නෑ.. මුල ඉදන් DI බලපු කෙනෙක් විදිහට අහන්නේ, ඇයි සාරමුනි අවන්තට meeting එකෙදී වචනයක් වත් කතා කරන්න දුන්නැත්තේ.. අවන්ත කියන්නේ මුල ඉදන් හිටපු එවගේම share holder කෙනෙක්.. ඇති යන්තන් අනුහස් ආක්ශා ට වචන ටිකක් හරි ඔතන කතා කරන්න දුන්නා..
@kavindulakshan1207
@kavindulakshan1207 2 жыл бұрын
ඕවා කතා කරන්න කලින් කේෂාන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මොකද එයා සනීප වුනොත් මොන ප්ලොට් එකත් දෙන්න පුලුවන්
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
@@kavindulakshan1207 ඒක ඇත්ත. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු සියලුම දේවාශිර්වාදය ලැබී ඉක්මනටම සුවය ලැබෙන්න කියලා ❤🙏🙏🙏🙏🙏
@anu-hz9dl
@anu-hz9dl 2 жыл бұрын
මං හිතන්නේ කේශාන් අසනීපෙන් ඉන්න ඇති එතකොටත්... එයා ඉන්නේ ටිකක් අපහසුවකින් වගෙත් පේන්වා. පොසිටිව් වෙන්න කලින් එයාගේ උගුර ඒමවත් අප්සට් වෙලා තියෙන්න ඇති. Get well soon.
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
@@anu-hz9dl ඔව් නේද Get well soon keshan 🥺🙏🙏🙏🙏
@thusharabalasuriya1098
@thusharabalasuriya1098 2 жыл бұрын
Get well soon keshan god bless you🙏
@abhi__6907
@abhi__6907 2 жыл бұрын
අනේ cute අප්පා දෙන්නා කතා කරන විදිය 🤩❤️😍
@dirashlifans9811
@dirashlifans9811 2 жыл бұрын
Ow ane
@upalijeewashantha1842
@upalijeewashantha1842 2 жыл бұрын
Kawda oii kawda kiyapanko
@mithilamethadi8087
@mithilamethadi8087 2 жыл бұрын
❤️❤️😘 එ ආදරේ හරිම ලස්සනයි ( රශ්ලි ) 😍😍 අද දෙන්නම ගොඩක් ලස්සනයි 🤗🤗
@idezoysa3700
@idezoysa3700 2 жыл бұрын
අද අර රශ්ලි සීන් එක ඕනේ😒
@dewmini3621
@dewmini3621 2 жыл бұрын
රදීෂ් ඔෆිස් එකේ සීන් දෙන්නැතුව රදීෂ් ලිහිණි එකට ඉන්න සීන් දෙන්නකො... ලිහිණි ලෝයර් කෙනෙක් වෙන්නනේ ඉගෙන ගත්තේ ඒ චරිතෙට වටිනාකමක් දීලා ලියන්න 🙄 හැමදාම උයන්නයි අතුගාන්නයි දෙන්නැතුව 🤧
@Janani21065
@Janani21065 2 жыл бұрын
ඒක නම් කියලා වැඩක් නැහැ .... අනික ලිහිණි Campus ගිය ලමයෙක් නේ... ලිහිණි ගෙදර වැඩ කරා කියලා මොකද වෙන්නේ ගැහැනු ලමයෙක් වෙන්න ගෙදර වැඩත් තියෙන්නේ ඕනේ...රදීශ්ගේ අම්මා ඉතින් රට ඉදලා ආපු කෙනෙක්නේ .... ඒයාට ඕවාට ගානක් නැහැ ..... ලිහිණි කියන්නේ ගමෙන් ආපු ලමයෙක් එයා ගමෙන් ඉදලා School ගිහින් හොදට Pass වෙලා Campus ගියපු ලමයෙක් ...... රදීශ්ගේ අම්මා ඉතින් පෝශ්නේ....
@dewmini3621
@dewmini3621 2 жыл бұрын
@@Janani21065 Ow 🤧🤧🤧
@dewanthaslove8878
@dewanthaslove8878 2 жыл бұрын
Get well soon kesh baba ♥️🙏🙏🙏 praying for you 🙏
@rashlilover7794
@rashlilover7794 2 жыл бұрын
Get well soon keshan aiyya 🙏
@chathur.2262
@chathur.2262 2 жыл бұрын
Omg Rashli !! 😍 They are kind of my happy pills now! Radeesh's eyes were drenched with so much love..! It was so real & natural !💙 Did anyone notice how hard Shalini tries to act so serious to the camera 📸😅 poor girl! She is hiding her smile in order to deliver Lihini's character ! It was obvious in the preview today. 💙 Ish boy doesn't need that much effort though !😅💙 Love to see them together holding each other like they would never apart ! Thanks to the writer for not ruining their characters. Eventhough they're given normal dialogues with common scenes with no romance, Lihini's emotional delivery and Radeesh's romantic accent simply makes the segment on fire !🔥 Plus superb delivery from Ish in the company segment today 🔥hope his part is done & dusted for god's sake! However the episode was interesting but could have done more in Menaka's case. Letting him go free even after revealing evidences seems lil bit unrealistic. Waiting for tomorrow segment 💙
@Ranmini122
@Ranmini122 2 жыл бұрын
ඕ අදත් රෝස 🤭💕 නිල් පිස්සු ඩබල අනුක්ශා❤️ අනුක්ශා ලස්සන සීන් එකක් හෙටවත්😭
@kavindulakshan1207
@kavindulakshan1207 2 жыл бұрын
කාලෙකින් වැඩකට නැති ඉනිම අස්සේ මේ කමෙන්ට් එක දාන්න හිතුනේ අපේ ආදරණීය හිතුවක්කාරයට කොවිඩ් ආසාදනය වෙලා කියලා ආරංචි වුනු නිසා අද සීන් එකේත් කේෂාන් හිටියේ අසනීප පාටින් හිතුවක්කාර දඩබ්ර ආදරණීය කේෂ් ඔය ආදරණීය හිනාවත් අරගෙන ඉක්මනින් සනීප වෙලා එන්න ඒ වගේම කොවිඩ් ආසාදනය වුනු සියල්ලෝම සුවපත් වේවා❤ 🙏
@kaviskakaviska3143
@kaviskakaviska3143 2 жыл бұрын
රදිශ් ඔයාගේ ඇස් අම්මෝ ඉතින් ♥️♥️♥️♥️😁😁😁😁☝️
@namelessstranger5012
@namelessstranger5012 2 жыл бұрын
Get well soon Kesh ❤️ May all the strength in the world be with you 🙏 🙏🙏
@subavibandara2471
@subavibandara2471 2 жыл бұрын
අම්මෝ අද රශ්ලි සීන් එක ආයෙ 💪 තමා😻😻 අද අත් අල්ලන්🙈 හෙට අත් පටලන්🙊
@damithweerasingha6455
@damithweerasingha6455 2 жыл бұрын
අදනම් රදිශ් ලිහිනි මාරම ලස්සනයි ❤❤
@MrRaman-br2gq
@MrRaman-br2gq 2 жыл бұрын
ආක්ශා වචන 7පමණ කතා කරා.. අනුහස් වචන 5 ක් පමණ කතාකරා... අවන්ත....🤫😐 Share Holders ලා....ඇයි එදිරි ඒ....😁😁
@vimusankasurasinha6221
@vimusankasurasinha6221 2 жыл бұрын
අද රස්ලි සීන් එක හැගුන් බරයි දෝරේ ගලා යන අපේ රස්ලි ආදර ය
@nilnkaamona580
@nilnkaamona580 2 жыл бұрын
radish and lihini actining supar ❤️❤️❤️❤️🔥🔥🔥
@kavi1312
@kavi1312 2 жыл бұрын
වාව් අද නම් ලස්සනයි කතාව 😍😍😍 ‍රශ්ලි මාරම රොමෑන්ටික් අද නම් 😍❤ Romantic king ish & charming princess shalu 🥰💙
@thilininadeesha1335
@thilininadeesha1335 2 жыл бұрын
Deweni inima iwara unu dawasaka me denna witharak couple eka wela main characters karana drama ekak tynawanam balanna asai.dennata denna loku support ekakin act karanawa.
@user-kv9rd9nr2g
@user-kv9rd9nr2g 2 жыл бұрын
Radeesh konda pana thiyana maru kollek ada acting supiri 🔥😎 Radeesh & Lihini asama couple ek ada nam maru kotasa dennage ❤💜
@chathur.2262
@chathur.2262 2 жыл бұрын
Get well soon Shashindra. Wish you speedy recovery !
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 2 жыл бұрын
අම්මෝ කොල්ලගෙ බැල්ම.....❤️❤️❤️❤️හෙට ලස්සන දවසක් වගේ💕💕💕💕🌹🌹
@dhanu6151
@dhanu6151 2 жыл бұрын
අනේ අද රශ්ලි ♥️😍💔
@Sashya13
@Sashya13 2 жыл бұрын
Ambooo ada Rashli Scene eka 😍❤️😋
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
අවශ්‍යම දවසේ තම්බ්නේල් දෙන්නේ නෑ🤧 සන්තෝසයි සන්තෝසයි😌😒
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
@@PawaniErandika තියෙයි නේද ලිහිනිව හම්බවෙන්න රදීෂ් තව කල් ගන්න එකක් නෑ🙄
@devindarukshan2144
@devindarukshan2144 2 жыл бұрын
thumbnail එකෙත් රශ්ලි නැති හින්දා ඒ සීන් එක අද දෙන්නේ නැතිව ලස්සන thumbnail එකක් එක්ක හෙට දුන්නනම් හොදයි කියලත් හිතෙනවා🤥
@vishmirangana1564
@vishmirangana1564 2 жыл бұрын
Ammo radeesh lihini oya dennage seen eka ada nm lassanai me wage awantha dewmige seen ekath lassana thenakin pennannako eylt hemadam prashna witharaida ❤️❤️❤️❤️
@thilininadeesha1335
@thilininadeesha1335 2 жыл бұрын
Ishara shalini oyala denna marama lucky fanslagen mechchara adarayak labanna.oyala denna godak sathutu wenna adambara wenna dennam oyalage charecterswalata sadaranayak karana eka gena.hadawathinma suba pathanawa dennatama
@sewminikavindi5823
@sewminikavindi5823 2 жыл бұрын
රදීශ් කේස් එක හැඩල් කරපු විදිහ නම් මාරයි...ඒ ඇක්ටින් සුපිරී♥✌️ ඒ වගෙම ලිහිනි රදීශ් හැමදාමත් ආසම කපල් එක🥺❤️🙈
@las2338
@las2338 2 жыл бұрын
Truely
@ganjlikc9291
@ganjlikc9291 2 жыл бұрын
අම්මෝ ඉදලා ඉදලා කාලේකින් කතාවේ මේ වගේ කොටසක් තිබුනේ ප්‍රේක්ෂකයන් තෘප්තිමත් වෙන විදිහේ... දැන් නම් කතාව යන විදිය හරිම interesting 💜️
@gayani5685
@gayani5685 2 жыл бұрын
Ane todays scene was so romantic 💕 such a lovely couple but i hope to see more of thier scenes because they only lasts some seconds .
@ha3006
@ha3006 2 жыл бұрын
මේනකයා නිකන් අයිතිකාරයා වගේ ගිය හැටි බලපන්කෝ.....අයිතිකාරයෝ ටික සද්ද නෑ..😂.....මරු company
@TheShadowSwan99
@TheShadowSwan99 2 жыл бұрын
Such a Lovely Romantic scene between Radeesh and Lihini 🥰 No words to express Radeesh's love towards Lihini ❤️ She is such a lucky girl to have him in her life 🌹🌹🌹 and that background music to them.. feelings are flying everywhere... Love them both 😍
@chamingamage.603
@chamingamage.603 2 жыл бұрын
අනේ අම්මේ අද රදීශ්ගෙයි ලිහිනිගෙයි ලස්සන .( රදීශ් ♥️ ලිහිනි)
@user-gd1xd8mn4k
@user-gd1xd8mn4k 2 жыл бұрын
රස්ලි😍😍❤️❤️👌👌👌👌👌👌
@rashlilover7794
@rashlilover7794 2 жыл бұрын
Amme ada giya rashli seen eka maru heta eka thawath maru 😍😍
@randikasandaruwani6922
@randikasandaruwani6922 2 жыл бұрын
අද රදිශ් ගෙ කතා වෙන් ඉෂාර සර් ව දැක්කා ලස්සනයි අදත් වෙනදා වගේම 👍👍👍👍👍👍👍👍👍👍
@zoomkw8097
@zoomkw8097 2 жыл бұрын
ඒ දෙන්න ලස්සනයි අහිංසකයි
@sakunianuradha279
@sakunianuradha279 2 жыл бұрын
Rashli inima is trending🔥😎 dan enna epa අයිතිවාසිකම් kiyagena iye palu ynna banapu aya ehma😂
@roweenlover7690
@roweenlover7690 2 жыл бұрын
අනුක්ශා සීන් නෑ.Thumbnail එකට රැවටුන කාලේ ගියා 😂
@shadowofficial913
@shadowofficial913 2 жыл бұрын
රශ්ලි scene එකත් එක්ක හීන රැයක් මාරම විදිහට feel වෙනවා... චූටි මැණිකව ආයේ අඩවන්නේ නැතුව රදීශ් එක්ක සතුටින් තියන්න ❤️
@thariyahariya401
@thariyahariya401 2 жыл бұрын
මොනුන්ද මුන් රස්ලි රස්ලි🤣🤣🤣🤣
@user-ss6sd3rw5s
@user-ss6sd3rw5s 2 жыл бұрын
අම්මෝ දෙන්න ගෙ ආදරේ♥️♥️රදීශ්❤ ලිහිණි ♥️
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
අම්මේ....මෙහෙම ආදරවන්තයෝ ඉන්නවද අප්පා .... රදීෂ් 🥰😍
@RRRiiiiiii
@RRRiiiiiii 2 жыл бұрын
පිස්සු බොරු halo
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
රදිශ් ලිහිණි සීන් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.හරිම ලස්සනයි රශ් ❤චූටි මැණික
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 2 жыл бұрын
රදීශ් superb acting
@SewminiSss
@SewminiSss 2 жыл бұрын
රදීශ් කොල්ලා එන්න එන්නම හැන්ඩියා වෙනවනෙ❤️
@dewantha_era2651
@dewantha_era2651 2 жыл бұрын
Get well soon Kesh. All your Dewantha , Keshthara , Kesh and Thara fans are praying for you. We are like one nation. Our blessings always with U. 🙏🙏🙏🙏
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
Get well soon keshan 🥺🥺❤🙏🙏🙏🙏🙏
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@priyantha1213
@priyantha1213 2 жыл бұрын
ආදරණීය දගකාරයෙක් සහ ලස්සන අහිංසකාවියක්❤ රශ්ලි ❤️ හිතුවක්කාර ආඩම්බරකරයෙක් සහ හැඩකාර කටකාරියක් ❤දෙවන්ත❤ දෙවනි ඉනිම ලස්සන කරන ආදරණීය කපල් දෙක 💛
@sadusadu3308
@sadusadu3308 2 жыл бұрын
දෙවන්ත
@rasikapriyadarshani9289
@rasikapriyadarshani9289 2 жыл бұрын
දෙවන්ත රශ්ලි
@nishu7361
@nishu7361 2 жыл бұрын
රදීශ් කොච්චර වෙලවක් ලිහිනි දිහා බලන් හිටියත් ලිහිනිට නම් බැහැ රදීශ් ගෙ ඇස් දිහා බලන්න එයා ඉක්මනින් බිම බලනවා ..😍😍කොහොමද ඉතින් බලන්නේ රදීශ් බලන බැල්මට දුරින් ඉන්න අපිට මෙච්චර feel වෙනව නම් ලිහිනි කොහොම ඉන්නව ඇතිද කියලා හිතාගන්න පුලුවන් 😍😍🙈🙈
@nishu7361
@nishu7361 2 жыл бұрын
@@tharushi5753 ඔව් ඒක ඇත්ත 😍🙈
@Blooms45
@Blooms45 2 жыл бұрын
ඔව් අනේ කෙල්ලගෙ ලැජ්ජාව 🙈😍🤪
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
Attatama ish ahi pillan gahanne netuva inne komad mnda
@jaya2553
@jaya2553 2 жыл бұрын
Ammohoo rashlii🥺❤️🙈😘🤭
@user-tp4ur9zr8d
@user-tp4ur9zr8d 2 жыл бұрын
අනේ රෂ්ලි scene එක...🥺🥺🥺 ❤🤍❤🤍 අද තමයි ලස්සනම scene එක... 😍😍😍
@wmnwijasundara7702
@wmnwijasundara7702 2 жыл бұрын
Very good Radish,, 💓💓💓
@guvigamage3158
@guvigamage3158 2 жыл бұрын
පව් දෙයියනේ රදීශ් 🥺🌼ලිහිණිත් පව් ඉතින්.අම්මෝ ඒ ආදරේ .🤗 ඒවගේ කොල්ලො ඉන්නෙ කතාවල විතරයී.🥴
@tharukasamadhi9112
@tharukasamadhi9112 2 жыл бұрын
hamoma oya wage nam kochchara hodada neda?😊😊😊😢
@guvigamage3158
@guvigamage3158 2 жыл бұрын
@@tharukasamadhi9112 hmmm eka thamai . 😕😑
@shani9796
@shani9796 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dhanu6151
@dhanu6151 2 жыл бұрын
Get well soon Keshan😥💔♥️
@shwetha1715
@shwetha1715 2 жыл бұрын
හැමදාම ආදරෙන් තියන්න අපේ දෙන්නා ව 😍 රදීශ් & ලිහිණි 🥰
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
රශ්ලි scane එකත් එක්ක හීන රැයක් Bgm එක මාරම විදිහට feel වෙනවා.මොනවා වුනත් රදීශ් ලිහිණි ආදරේ තවත් ශක්තිමත් වෙන්න ඕනි💙
@nirmanikawidya1858
@nirmanikawidya1858 2 жыл бұрын
අම්මො රදීශ් ♥️♥️♥️♥️♥️
@rlrashlifan6691
@rlrashlifan6691 2 жыл бұрын
අද Rashli Seen එක 💕❤️ අර අත් අල්ලන සීන් ඒක 🥺💕 හෙට අත් අල්ලන් යනවා 🥺💕
@easyway3.323
@easyway3.323 2 жыл бұрын
අවන්ත නංගි මල්ලි අනුහස් නංගි මල්ලි චරිතවලට පන පොවන රවීන් කෙශාන් මෙකෙන් අයින් වෙයල්ල බන්.නැත්තන් ශුටින් එන්නැතුව හිටපල්ල... සාරමුනිගෙ පිට් වලට රගපාගන්න කියල...අඩො මාස දෙකකට අයින් වෙයල්ල plzss
@pabodha3977
@pabodha3977 2 жыл бұрын
Dude anuhas and aksha's costumes are always matching 😅💖💙 The pink and blue humans🤩💖💙 Each and every time they are wearing pink and blue the Launching day of Mottu Vitta Poongodi comes to my mind🙄❤🥺 Anyways not sure about the scene🥱 Anuhas and aksha's looks/moods on the thumbnail 🔥❤
@user-bz3yz7rc5u
@user-bz3yz7rc5u 2 жыл бұрын
අද රශ්ලි සීන් එකනම් මරු 😍🤘 ...
@sd6122
@sd6122 2 жыл бұрын
රදීශ්ගෙ ඇක්ටින් මාරයි🥰
@user-cv9jc7gc8e
@user-cv9jc7gc8e 2 жыл бұрын
ගැම්මට Thumbnail එක දුන්නාට කතාව ඇතුල හිස් 😏
@nadaal9170
@nadaal9170 2 жыл бұрын
රදිශ් 💑ලිහිනි💑අාදෙරෙයි 🌹🌹🌹🌹
@shanianu4139
@shanianu4139 2 жыл бұрын
රදීශ් මාර ලස්සනට රගපානවා...well done Ishara...you did it...❤️❤️💕👊
@idezoysa3700
@idezoysa3700 2 жыл бұрын
රශ්ලි සීන් එකේ කොල්ලා පට්ට හැන්ඩි අනේ🤗🤩
@dewdew7968
@dewdew7968 2 жыл бұрын
lihini radeeah ❤️❤️❤️❤️😘😘😘😘
@pabodha3977
@pabodha3977 2 жыл бұрын
මේනක ඒ කියන්නෙ අහු වුනාද🥱😂 යසයි යසයි එදිරි nice script writing 😂😂Company එකේ වැඩිම shares තියෙන share holders ලා කතාකරෙත් වචන 10-15😂🥱🤦‍♀️ඒ තුන්දෙනාගෙන් කතා කරෙත් දෙන්නෙක් විතරයි.ඒකත් සීමිත වචන කිහිපයක්🙂💔අනේ මන්ද
@ahamedmajeed253
@ahamedmajeed253 2 жыл бұрын
Very nice 👌 radhish and lihini 🤘✌
@thinu1868
@thinu1868 2 жыл бұрын
Covid රෝගයෙන් පීඩා විදින කෙශාන් අැතුලු සියලුම දෙනා දළදා සමිදු පිහිටෙන් සුවපත් වේවා🙏🙏
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
Get well soon keshan 🥺❤🙏🙏
Deweni Inima | Episode 1264 02nd March 2022
21:07
TV Derana
Рет қаралды 922 М.
Deweni Inima | Episode 1409 21st September 2022
19:21
TV Derana
Рет қаралды 594 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 3,3 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1 МЛН
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,2 МЛН
ගවුමිි රෙදි එක්කම සාරි
Nithijaya Saree
Рет қаралды 431
Deweni Inima | Episode 1265 03rd March 2022
21:07
TV Derana
Рет қаралды 922 М.
Deweni Inima | Episode 1274 16th March 2022
20:40
TV Derana
Рет қаралды 726 М.
Deweni Inima | Episode 1267 07th March 2022
18:55
TV Derana
Рет қаралды 776 М.
Притворилась БЕРЕМЕННОЙ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 5 МЛН
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 12 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 7 МЛН