Deweni Inima | Episode 1274 16th March 2022

  Рет қаралды 728,696

TV Derana

TV Derana

Күн бұрын

Deweni Inima | Episode 1274 16th March 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK#DeweniInima

Пікірлер: 470
@nilumadu9965
@nilumadu9965 2 жыл бұрын
අවෘදු තුනක හිනයක්.......... මෙ මාසෙම මගේ කිරිසිහිනය සැබෑවක් වෙන්න ප්‍රාර්ථානා කරන්න..............🤰🤱 සියලුම මව්වරුන්ට තෙරුවන් සරණයි..🙏🙏
@ayeshaperera7292
@ayeshaperera7292 2 жыл бұрын
Jesu pihitai!
@WWV146
@WWV146 2 жыл бұрын
බුදු සරණයි🙏🏻
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏❤️පරිස්සමින් ඉන්න ❤️සිතන පතන දේ එලෙසින්ම සිදු වේවා !!
@senarabulathsinhala5398
@senarabulathsinhala5398 2 жыл бұрын
කිරි සිහිනය සැබෑ වේවා ඔයාගේ !!! 🙏🙏
@mahinsasarangi5111
@mahinsasarangi5111 2 жыл бұрын
බුදු සරණයි පරිස්සමෙන් inna
@achi1512
@achi1512 2 жыл бұрын
ඔබේ කිරි සිහිනය සැබෑ වේවා.. නිදුක් නොරෝගී දරු පැටවෙකු ලබන්නට වාසනාව උදා වේවා.. තෙරුවන් සරණයි🙏🏻
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
අද රදීශ්ගෙයි අම්මගෙයි කොටස ලස්සනයි 😌. අම්මට බටර් ගාපු හැටි කපයි කොල්ලා😂😂💙
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
ලස්සනයි රදිශ් කොල්ල හැම පැත්තම හිතල වැඩේ ගොඩ දාගනී👍👍👍👍❤️❤️❤️❤️
@sureni5779
@sureni5779 2 жыл бұрын
Heta rashli seen ekak තියෙනවා 🙈..kattiya dikhene යන්න හදන්නේ ......ape kellata radeeshge amma kamathi wei wage ❤️❤️❤️💕
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
රදීශ්ගෙ යි අම්මගෙයි සීන් එක ලස්සනයි❤
@saduwa3204
@saduwa3204 2 жыл бұрын
රශ්ලි තමා දැන් හදවතේ ක්‍රශ් එක 😘😍😘
@idezoysa3700
@idezoysa3700 2 жыл бұрын
රදියා මාර විදිහට ලිහිනියට ආදරෙයි🥺♥️
@chamingamage.603
@chamingamage.603 2 жыл бұрын
ඒකනේ
@idezoysa3700
@idezoysa3700 2 жыл бұрын
"අනේ අම්මේ"කියාගෙන කොල්ලා ළඟට ගියපු විදිහ😅♥️කපටි රදියා😏♥️
@SihinaDananjaya
@SihinaDananjaya 2 жыл бұрын
Ammo 🤣
@tharushigunasekara7719
@tharushigunasekara7719 2 жыл бұрын
Aneee deiyaneee Radeesh ❤️ aiyaaa...😭😭😭😭😲😕😕😬😬😩😩😩😩😩😢😢😢😢😢
@thusharabalasuriya1098
@thusharabalasuriya1098 2 жыл бұрын
රව් ප්‍රනාන්දුගේ පුතෙක්ද රදිෂ් කියන්නේ ?😂😂😂😂😂 මේනකට ගේම තිබ්බේ රව්ගේ පුතාලා 2දෙන්නා අවන්ත අනුහස් එක්කනේ ?😂😂😂 wow පාට්වල බලය 😛😛😛😛
@sadu5342
@sadu5342 2 жыл бұрын
Ravi a kala udeni amisata vithrak mami name ළමයි dela diyana dilanga ganitadth lamayak dila waga
@buddhinibhagya2180
@buddhinibhagya2180 2 жыл бұрын
අනේ රදිශ්,ලිහිණි සීන් ටිකක් දෙන්නකෝ තව....💞romantic ඕන..💞💯
@sanjeewapiliyandala3702
@sanjeewapiliyandala3702 2 жыл бұрын
එහෙමද asa
@buddhinibhagya2180
@buddhinibhagya2180 2 жыл бұрын
oo
@realking907
@realking907 2 жыл бұрын
රදිෂ් ගෙයි අම්මාගෙයි සීන් එක මරු 👍👍👍😎😎😎
@samanmax8833
@samanmax8833 2 жыл бұрын
රදිස්ගෙ ලිහිනිගෙයි කොටස් වැඩ්යෙන් පෙන්වන්න ඒතකොට තවත් ලස්සනයි කතාව ආදරෙයි රදිස් ලිහිනි
@rsa933
@rsa933 2 жыл бұрын
අයින් වෙන්නකො රවීන් රොශෙල් please..ඕන්නෑ ඉන්න. විහිලුවක් වෙනවා විතරයි.🥺
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 2 жыл бұрын
අඩේ රදීෂ් ලිහිනිලගෙ ගමේ හොටෙල් හදන්න කතා කරල දැන් කියන්ව කවදහරි ඉන්නෙ කැනඩාවේ ලු .අනේ මන්ද
@nayananayana5884
@nayananayana5884 2 жыл бұрын
අවන්ත ,දෙව්මි බලන්නත් ආසයි අනේ..ගොඩක් දවසකින් දැක්කේ නෑ ඒ දෙන්නා
@janiduperera8757
@janiduperera8757 2 жыл бұрын
Un nathi tharamata hodai
@nipunikavibashani4999
@nipunikavibashani4999 2 жыл бұрын
Eeee dennage mul kale me kathawa hemadama trending dennm epa wenooo 🥺😘
@rasikapriyadarshani9289
@rasikapriyadarshani9289 2 жыл бұрын
@@nipunikavibashani4999 ow
@rasikapriyadarshani9289
@rasikapriyadarshani9289 2 жыл бұрын
@@janiduperera8757 ane me
@janiduperera8757
@janiduperera8757 2 жыл бұрын
@@rasikapriyadarshani9289 aii mokada
@iroshadipani9416
@iroshadipani9416 2 жыл бұрын
රදීශ් නම් නියමයි අනේ 😎😎😎😎😎😎
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
කොමෙන්ට් එකක් දාලා යන්න විතරයි ආවේ නයනතාරා මේකට එන්නේ නැති එක හොඳයි මල් නිළියෝ යන කාණ්ඩයට අයිති වෙන්නේ නැති එක ගැන ගොඩක් සතුටුයි එය එයාගේ ගමන ගිහින් මේ ශේෂ්ත්‍රයේ ලොකු ගමනක් යාවි
@fathimaaysha8179
@fathimaaysha8179 2 жыл бұрын
eayada vote karanna
@janmisansala9288
@janmisansala9288 2 жыл бұрын
Ai eya nadda dan
@sadu5342
@sadu5342 2 жыл бұрын
Ai aya kathwan ain walada
@rsa933
@rsa933 2 жыл бұрын
ලියන එකා හරි විදිහට ලියනවනම් අපි බයින්නෑනෙ. මගුල. මේක කාගේ කතාව විදිහට පටන් අරං දැන් කාවද මෙච්චර උඩ දාන්නෙ කියලා පේන්නැද්ද.😑. චරිතෙට බනින්නෙ චරිත ලියවෙන විදිහේ වැරදි තියෙන නිසා. ප්‍රධාන චරිත වලට නිසි වටිනාකමක් දාලා ලියනවනම් අපි මුකුත් කියන්නෑනෙ. ඒත් ඕන්නෑ .මේ මගුලේන් රවීන් රොශෙල් ව අයින් කරලා කරන දෙයක් කරන්න කියල සුද්ද සිංහලෙන් කියන්නෙත් මේ කතාවෙන් ඒ දෙන්නට කිසිම වටිනාකමක් දෙන්නෑ.scene දුන්නත් එක්කො repeat dialogues නැත්තම් කෙටියෙන් කියනවනම් ගොං jokes.
@nipun9506
@nipun9506 2 жыл бұрын
Radeesh 😂🤪🤭
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
හෙට මයිකගේ birthday party එක. මරුවට ඇති හැබැයි 😂😂
@supeshala3493
@supeshala3493 2 жыл бұрын
Ahemada
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
@@supeshala3493 preview දැම්මේ
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
@@Chamod_imalka hodai hodai බැසිල් අංකල්
@nuwandevinda9678
@nuwandevinda9678 2 жыл бұрын
Radeesh ammwa kphomahari namma gaththa...♥️♥️♥️ammatha bathar gapu hathi lassanai scene eka....🌼🌼🌼🌼🌼
@sandusandu6381
@sandusandu6381 2 жыл бұрын
රදිිශ් මන් ආසම චාරිතයක් ලස්සනයි රදිිශ් 👍👍👍 ලිහිනි 👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 2 жыл бұрын
මේක අවසාන අවස්ථාව නම් අනිවා ලිහිනිට කැමැත්ත ලැබෙවි.
@WWV146
@WWV146 2 жыл бұрын
එක දිගට ඉනිම නොබලපු කීවෙනි දවසද මන්දා 😂😂😂 පුරුද්දට ඇවිත් comment වලින් කතාව දැනගන්නවා.. මේක ජෝක් එකක් උනාට අපිත් එහෙම වෙන්න ඕන නෑනේ කියලා හිතලා යනවා... 🤣🤣 thank you saramuni... 😏😌😜
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
සැක්. මන් හිතුවෙ වලියක් යයි කියලා. එහෙම උනේ නෑ. අපරාදේ 😥. හැබැයි blackmail එකට නම් බයත් හිතුනා 😞💔
@chamarab2209
@chamarab2209 2 жыл бұрын
😊😄
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
Radeesh 🥰🥰
@Gladiatoriot734
@Gladiatoriot734 2 жыл бұрын
මේ වගේ scene එකක් දැකල පුරුදුයි 🤔🤔🤪. කාගේද මන්ද කෙනෙක්ට ඔය scene එක දුන්න කියලා මතකයි. 😂
@kawee3539
@kawee3539 2 жыл бұрын
😂😂😂
@nithurehan9694
@nithurehan9694 2 жыл бұрын
මොකද අප්පා මේ රදීශ් හිතට අරගෙන බරක් උස්සන් ඇවිදිනවා වගේ යන්නේ. 🤣
@vihangasathsara7279
@vihangasathsara7279 2 жыл бұрын
මොකුත් කියන්නෙම නෑමයි 😂 හිනා යන කතා බෝමයි😂 එකෙන්ම උබ විහිලුවක් සමන් ලන්කාවටම 😂
@amathamaticallife5722
@amathamaticallife5722 2 жыл бұрын
සිරා කතාව💯💯💯💯
@thilakajothirathna4463
@thilakajothirathna4463 2 жыл бұрын
%w
@sgjbellanaga5888
@sgjbellanaga5888 2 жыл бұрын
🍦🍨🍦🌹🌹🌹🌲🌹🌲⚘🌷🌻🌼🌼🌱⚘🍁🍁🍁.
@rasikapriyadarshani9289
@rasikapriyadarshani9289 2 жыл бұрын
Atta
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
එදිරියා කොහොමත් අංගවිකල ජීවිතයක්නේ
@sadusadu3308
@sadusadu3308 2 жыл бұрын
දෙවන්තගේ සිංදු ලස්සනයි එදෙන්න ඉන්නවනම ලස්සනයි
@mahinsasarangi5111
@mahinsasarangi5111 2 жыл бұрын
Ow dewantha ලස්සනයි .ඉක්මනින් dewanthawa apita oni.එයාල ape hith gaththa නියම couple eka.e වගේම තමයි හරිම ආදරණීය i
@nilukawijeweera7388
@nilukawijeweera7388 2 жыл бұрын
අනේ ඔවු අනේ අපේ දෙවන්ත ඕනි ඔයාලා දෙන්න නැතුව කතාව හරි පාලුයි
@msport7414
@msport7414 2 жыл бұрын
🤣🤣🤣
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
@@mahinsasarangi5111 👍❤🥺😥
@tamarahaikal2505
@tamarahaikal2505 2 жыл бұрын
Oh yes.
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
Radish aiya 🥺
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
රදිශ් අයියා 🙄🤓
@chamilapeiris7389
@chamilapeiris7389 2 жыл бұрын
Deweni inima Episode 447 තනිකරම කොපියක් තමයි අද ගියෙ කොපියෙ වෙනසකට තියෙන්නෙ එදා කෙශාන් එ් සීන් එකෙ දුන්න Expression ටික එ් Feelings එක්ක අද ගිය කැල්ල බැලුවම හිනා යනවා
@achalad.a6472
@achalad.a6472 2 жыл бұрын
Radish,lihini,maru.lassanai
@achalad.a6472
@achalad.a6472 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@كماريكماري-ن5ي
@كماريكماري-ن5ي 2 жыл бұрын
Radeesn💜💜Lihihi💜💜
@WWV146
@WWV146 2 жыл бұрын
මේ වගේ scene එකක් කලින් අවන්තට දුන්නා නේද?? 🧐 කඩු,පිහි,පිස්ටල් උස්සගෙන ඇවිත්... කලින් මේ වගේ එකක් දුන්නා කියලා comment කීපයක් දැක්කා.. ඔව් ඒක හරි... හැබැයි මේ ඉනිමේ repeat කරපු පලවෙනි scene එක නම් නෙමෙයි 😂😂😂😂 සමහර ඒවා එකම කපල් එකටම කීප වතාවක් දීලා තියනවා... 🤣🤣 ඒකට තමයි ඉතින් ඉනිම කියන්නේ.. ඉනිමේ script කියන්නේ 😂 එක් කෙනෙක් ඒකම කිය කිය comment කීපයක් දාලා තියනවා.. පොඩ්ඩක් ඒකයි මතක් කරේ... repeat ඒවා නම් සෑහෙන්න පහුගිය දවස්වල දුන්නා කියලා...
@mahinsasarangi5111
@mahinsasarangi5111 2 жыл бұрын
Den danna scenes නැද්ද koheda.sangeethe maru.ane mahi aseni film බලන්නth yanawa
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
🤣🤣
@e.l.d.d4040
@e.l.d.d4040 2 жыл бұрын
Radesh ge acting ❤ A hinawa❤ A as as deka❤ Radesh nam apiwa pissu wattala iwarai❤🧡💕🙈
@idezoysa3700
@idezoysa3700 2 жыл бұрын
ශාමෙල් ලිහිනියා ගැන කියද්දී නං කොල්ලා බය උනා🙃
@gwgithsara8339
@gwgithsara8339 2 жыл бұрын
අවන්තටයි දෙවිමිටයි💙❤️💛💙💜️💗💛💛💛💗💗💗💗💗💗💗💗💗💛💛💛
@thusharabalasuriya1098
@thusharabalasuriya1098 2 жыл бұрын
දෙවන්ත ❤
@nilukawijeweera7388
@nilukawijeweera7388 2 жыл бұрын
අනේ මෙයාලා දෙන්නා කොහෙද ඉන්නේ ඔයාලා දෙන්න නැතුව කතාව බලන්න හිතෙන්නෙත් නෑ
@hansiweerasinghe6559
@hansiweerasinghe6559 2 жыл бұрын
❤ name ape dennata raigam ekata sms karanna eyala godak pahala inne
@rasikapriyadarshani9289
@rasikapriyadarshani9289 2 жыл бұрын
Dewantha
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
මං හිතුවෙ අද නෑ කියලා 😀 මෙන්න තියෙනෝ ❤️
@bluewater7245
@bluewater7245 2 жыл бұрын
ළමායි රොශෙල් අද ආපහු දෙවෙනි තැන පුලුවන් තරම් අපේ rose ට sms කරන්න රවීන්ටත් එක්කම රවීන් 1st ඒ වුනාට අත අරින්න එපා
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
අනේ අපේ රදිශ් අයියා 🥺😒❤️
@nipun9506
@nipun9506 2 жыл бұрын
Maikage birthday party ekada ara 😂😂 ela 🤣
@shalinidilshiya6966
@shalinidilshiya6966 2 жыл бұрын
Radeesh lihini na thi unoth dewani inima left
@samanthirathnayaka1176
@samanthirathnayaka1176 2 жыл бұрын
Ow math me kathawa balanne e denna hinda
@isurudisanayaka572
@isurudisanayaka572 2 жыл бұрын
Anuhas & awantha left🤣🤣😂
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 2 жыл бұрын
දැන් රදීෂ් දැනගන්නව ලිහිනි ට කරදර කලේ කවුද කියල
@Chamod_imalka
@Chamod_imalka 2 жыл бұрын
මමනම් නෙවෙයි හරිත 😒💔 හැම එකටම මාව ගාවගන්න එපා😑
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 2 жыл бұрын
Radeesh❤️lihini❤️
@tamarahaikal2505
@tamarahaikal2505 2 жыл бұрын
Dewantha scene nado. Get well soon awntha. ❤❤❤❤❤😍
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
පිස්සු කතා තමා රදිෂ්ට ගහන්න 10 විතර ඇවිත්,,,රදිෂ් තනියම වේපන් එකකුත්,අරන්,,😡😡
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
මොකද්ද සමනො ඒකලේ😂🤢එක්කො වලියක් දෙන්න ඕනෙ නැත්තන් මේවගේ සීන් එකක් නොදීම ඉන්න ඕනෙ😑රිලා script🐒🐒
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
ඇත්ත.
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
@@pavijay9937අපේ බලාපොරොත්තු ඔක්කොම සුන් උනා අප්පා
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
@@nethmisulakkana325 ඔව් 💔😞 කොහොමද අපි ගහපු මනෝ පාරවල් ටික 😞😂💔
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
@@pavijay9937 කියල වැඩක් නැ
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
@@nethmisulakkana325 😞😞💔
@kavee5842
@kavee5842 2 жыл бұрын
Radeesh🙄♥️
@lakshanmihiranga5521
@lakshanmihiranga5521 2 жыл бұрын
සංගීතෙයි දෙවනි ඉනිමයි දෙකම ශූටින් එකම තැනද මංදා..
@dilanidilani858
@dilanidilani858 2 жыл бұрын
good job Radeesh
@nipun9506
@nipun9506 2 жыл бұрын
යකෝ හෙට 🤣🤣👍🤭
@sadanadamayanthi2084
@sadanadamayanthi2084 2 жыл бұрын
Rashli. Onee
@prabodhadilshani9443
@prabodhadilshani9443 2 жыл бұрын
Anee math hituwe ada neti wei kiyala.... hoda welawata....🥰 mona weida dnne nee.... radish 1😥😥
@bluewater7245
@bluewater7245 2 жыл бұрын
ළමායි ඕගොල්ලෝ රස්ලි ඉනිම බැලුවද? 😅🤣😂
@Gladiatoriot734
@Gladiatoriot734 2 жыл бұрын
මොන යන්නද ඉතිං 🤣අර deshan වගේ අල්ලගත්ත, warning එකක් දුන්න, යැව්වා 🤣. ඕක ඉතින් බලන්නත් දෙයක්ද 😂. ඔන්න බලන්නකෝ ඕක නෙමෙයිද කියල. මම inima දන්නවනම් හොදට මේක තමයි සිද්ද වෙන්න ඔනි 😂. හැමදාම නළුවෝ, නිලියෝ change කරල repeat පාරක් දෙනවා 🤣
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Ada radeeshgei.ammagei seen eka kapati kolla marui😊😊💗
@bhagyakumari8908
@bhagyakumari8908 2 жыл бұрын
කෝ අනේ දෙව්මි අවන්ත ......
@rashmikaimanjana5321
@rashmikaimanjana5321 2 жыл бұрын
අඩේ ශික් අනුහසා ගහපු ගැහිලි කොහොමද අශෝකලාට ශාමෙල්ලාට
@chamarab2209
@chamarab2209 2 жыл бұрын
😊👍
@pradeepranaveera3020
@pradeepranaveera3020 2 жыл бұрын
අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් ඕනෙ
@neela4951
@neela4951 2 жыл бұрын
රදිෂ්.ලිහිණි.මල්වාගේ.ලස්සනයි
@vineeshaperera2534
@vineeshaperera2534 2 жыл бұрын
Lihinige gamata giyama radishge ammata ehe inna hithei
@bimaa6750
@bimaa6750 2 жыл бұрын
Dewantha sindu dammata Dewantha la wa penne nane😒😬ane idiri uncle Dewantha la ge kotasa lu th danna ekath rashli wage lassana ta geniyanna ko appa mehema hari balanne rashli dewantha nisa❤️
@අහිංසකාවී-ඞ3ඩ
@අහිංසකාවී-ඞ3ඩ 2 жыл бұрын
රදීශ්ගෙ ගෙන් කයි අද මේනකයගෙ ගොබ්බ සෙට් එක🤟🤟🙄
@Gladiatoriot734
@Gladiatoriot734 2 жыл бұрын
Amboo amboo මම හරි 🤣
@shanimadhu4027
@shanimadhu4027 2 жыл бұрын
Aneeee radeeshh..😥😥
@chamilapeiris7389
@chamilapeiris7389 2 жыл бұрын
මෙනක තමයි හරියටම කිව්වෙ අවන්ත අනුහස් වගෙ මෝරු දෙන්නෙක් එක්ක අර අහවලා මොකාද😂😂
@yb2405
@yb2405 2 жыл бұрын
කෙල්ලෙක් ඉන්නවා දත් අහනවා ai bn meka ලියන එකා mechchara මහන්සි වෙන්නේ 😂කෙලින්ම main characters ටික ain කරලා උබලට ඕන උන් main කර ගත්ත නම් හරි නේ 😂ආ එහෙම කරොත් kathawa වල palle නේ නේද අඩුම තරමේ මුල ඉඳන් හිටපු චරිත වලට සාධාරණයක් කරපන් bn මෙකට vote කරන උන් නම් මොක්කුද කියලා තේරෙනවා දැන් 🙂🤢
@nishaniudara7902
@nishaniudara7902 2 жыл бұрын
Oh come on Radesh.. Kochra posh wenna haduwath mama nam e ammage character ekata kamathi.
@vimusankasurasinha6221
@vimusankasurasinha6221 2 жыл бұрын
බයෙන් හිටියේ රදීෂ් ට කරදර යක් වෙයි කියලා අපේ කොල්ලා වාසනාවන්ත යි
@sanjeewaamali4636
@sanjeewaamali4636 2 жыл бұрын
පිස්සු
@krishanifranando4657
@krishanifranando4657 2 жыл бұрын
Ai oya baya une.. 🥴🥴
@chamarab2209
@chamarab2209 2 жыл бұрын
😄😄
@Applied96
@Applied96 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@laksritharanga6567
@laksritharanga6567 2 жыл бұрын
රයිගම් ටෙලි awards වල රොශෙල් අද දිනට 2 වන තැනට. අනුක්ශාට හැකිතාක් sms කරන්න.
@yb2405
@yb2405 2 жыл бұрын
ලස්සන thumbnail එක 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Gladiatoriot734
@Gladiatoriot734 2 жыл бұрын
හිනාවෙන්න එපා අනේ 🥺 මේක ලත්තනයි 😭 ඔයාගේ ඉරිසියාව 😡🥲😉😂🤣
@hansikahiruni9172
@hansikahiruni9172 2 жыл бұрын
😂
@malshadevindi2003
@malshadevindi2003 2 жыл бұрын
අනේ අම්මේ......... මරු ඔයි
@අහිංසකාවී-ඞ3ඩ
@අහිංසකාවී-ඞ3ඩ 2 жыл бұрын
හෙට මය්ක්ගෙ බර්ත්ඩේ පාටියට එන කස්ටිය කෝ😝
@easyway3.323
@easyway3.323 2 жыл бұрын
කෙහෙල්මල් ඉරිසියාවක් නෙවෙ යකො රවින් ලා කෙශන් ල හදපු ඉනිම මෙ ගොබිලයො ටිකක් කන එකට දුකයි..එක නිසා බැනුම් අහන්නෙ ඔය රගපාගන්න බැරි උන් නෙවෙනෙ ඊරිසියා කරන්නම ඇක්ටර්ස්ල
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
aneda kiyanne bn.....
@nishu-w2j
@nishu-w2j 2 жыл бұрын
රදීශ්ගෙ ගුටි බැට බලන්න ආසාවෙන් හිටියෙ 😑
@chethanachethana3509
@chethanachethana3509 2 жыл бұрын
Radish💞 lihini💗💗
@indikaprasadgamage1181
@indikaprasadgamage1181 2 жыл бұрын
ආදරණීය කතාවක් , වෛරී තත්ත් වයකට පත් කරලා, ගොං චරිත නිර්මාණය කරලා, සමාජය දූෂිත කරන්න මේ කතාව ලියන නිෂ්පාදකාය ඇතුලු කණ්ඩායම දක්වන මෙහෙවර අප්‍රසන්නයි ...
@hdpriyanthi4903
@hdpriyanthi4903 2 жыл бұрын
අනේ අපේ රදීශ් අයියට මොකුත් වෙන්න එපා😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️
@jcp2214
@jcp2214 2 жыл бұрын
🥴🥴🤣🤣🤣
@msport7414
@msport7414 2 жыл бұрын
😅😅😅😅😅😅🖕
@dilinilakmali4735
@dilinilakmali4735 2 жыл бұрын
😂🥴
@Chamod_imalka
@Chamod_imalka 2 жыл бұрын
අනේ මේ 😒
@chamarab2209
@chamarab2209 2 жыл бұрын
😄😊
@nalindabandara3245
@nalindabandara3245 2 жыл бұрын
අනුක්ෂා ♥️🥀🥀♥️👍
@Gladiatoriot734
@Gladiatoriot734 2 жыл бұрын
ඉරිසියාව හිතෙන්න🤣. කව්ද මෙයාට🤣පිස්සුද අඩේ. මොන්ගලයෝ කියල හිතුවද 🤣. හිනා කාලා ආතල් ගන්නවා 😂
@charindusandaruwan3418
@charindusandaruwan3418 2 жыл бұрын
Aksha anuhs lassana romantic seen dennko
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
ටිකක් බය උනා නේද රදීෂ් 🙄🤔 හා නැද්ද????????????????? 😄
@damshanishani1081
@damshanishani1081 2 жыл бұрын
රදිශ්ගෙ අම්මා වගෙ උද්දච්ච ගෑනුත් ඉන්නවා නෙ ඉතින්
@sewwandi1909
@sewwandi1909 2 жыл бұрын
Maru maru
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
හෙට මයික් ගේ bd එක පාර්ටි එකට කවුද එන්නේ යන්න😅
@malakatharidu9112
@malakatharidu9112 2 жыл бұрын
Ashokayage kata witharai...u bayai...guu chandi..
@aashikarizwan1282
@aashikarizwan1282 2 жыл бұрын
Dewantha theam song😍
@rasikapriyadarshani9289
@rasikapriyadarshani9289 2 жыл бұрын
Hmm
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
එකෙක්ට ගහන්න 60 විතර 😂😂😂 කැතයි ලැජ්ජයි හිරිකිතයි 😂😂😂
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම ආදරණීයම වෙළඳ දැන්වීම (කුරුණෑගල රාජධානියේ ) its are wow!!!👍good luck !!!👌🌷 ඒ සජිත අනුත්තර පුතා සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ සුන්දර පෙනුම සහ දක්ෂතාවය නිසාමයි 👍👏👏👏
@wmnwijasundara7702
@wmnwijasundara7702 2 жыл бұрын
Radishge Amma Nam moda geniyak kiyala kepila penava, 🤣🤣🤣🤣
@Gladiatoriot734
@Gladiatoriot734 2 жыл бұрын
නොදකින් අද මේ ජරාව තියෙනවනේ 🤣
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
දෙවන්තගෙ සිංදු නම් දානවා හැමදාම හැබැයි ඒ දෙන්න නම් නෑ😒
@nsilvansilva6081
@nsilvansilva6081 2 жыл бұрын
මෙනකයව ඉවරයක් කරන්නේ නැත්තේ ඇයි අප්පිරියයි 🙄🙄🙄🙄
@mahinsasarangi5111
@mahinsasarangi5111 2 жыл бұрын
Awantha left .😭.ada song eke thibb e dewantha visuals witharai .එහෙම hari dewantha දකින්න ලැබීම සතුටක් . Ediri මාමෙ oya godak අවස්ථාවla dewantha scenes පෙන්නුවේ ne.ane plz dewantha නැතුව කතාව wedak ne .ඉක්මනින් apita dewanthawa පෙන්වන්න . This drama start as Deweni Inima .but now this name is not matching this drama .so plz don't increase the episodes .finish drama quickly 🙏🙏🙏.or reduce the problems in drama .and give us to happy movements
@WWV146
@WWV146 2 жыл бұрын
තාරා තාම ශූටින් ඇවිත් නෑ කියලා තමයි කියන්නේ.. ඒක වෙන්න පුලුවන් දෙවන්ත නැති හේතුව.. තාරා fan කෙනෙක් විදියට කියනවනම් මම නම් කැමතියි එයා මේකට එන්නේ නැති තරමට. මොකද නැත්නම් ඉනිමේ මල් නිලියෝ කියලා තමයි ලේබල් වදින්නේ... කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ ඉනිම නිසා කුණු බැනුම් අහන්න වෙන්නේ..
@mahinsasarangi5111
@mahinsasarangi5111 2 жыл бұрын
Ehema කියන්න epa.thara kathawe නැත්නම් awanthage character ekta ඉස්සරහට yanna අමාරුයි .e වගේම තමයි kathawa පටන් ගත්ත dawase idala කතාවේ ගැම්ම ඉස්සරහට අරන් giye dewantha . E නිසා thara නැතුව awanthath awantha නැතුව tharath අසම්පූර්ණi
@WWV146
@WWV146 2 жыл бұрын
@@zaadizaranya125 ඒක හොඳයි. දෙවන්තට ආදරෙයි තමයි හැබැයි මේකට ඇවිත් විහිලුවක් වෙන එකට වඩා නෑවිත් ඉන්නවනම් මම නම් කැමතියි
@mahinsasarangi5111
@mahinsasarangi5111 2 жыл бұрын
ඇත්ත .eth benum ahala hari kamak ne ඉක්මනින් dewanthage wedding ek apita බලන්න oni
@sangeetheofficial2022
@sangeetheofficial2022 2 жыл бұрын
රදීශ් ට බැරිද අත දිග හැරලා මුන්ට සලකන්න.😓😓
Deweni Inima | Episode 1279 23rd March 2022
21:06
TV Derana
Рет қаралды 1,1 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 121 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 5 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 21 МЛН
Deweni Inima | Episode 1278 22nd March 2022
22:31
TV Derana
Рет қаралды 783 М.
Deweni Inima | Episode 1263 01st March 2022
20:30
TV Derana
Рет қаралды 1,1 МЛН
Undisputed III: Redemption | Final Fight Scene
13:24
Cinewatch
Рет қаралды 2,5 МЛН
Legend of the seeker Sinhala Episode 01 ©️ Films Hub™️
42:45
Films Hub
Рет қаралды 1,3 МЛН
Deweni Inima | Episode 1272 14th March 2022
21:37
TV Derana
Рет қаралды 736 М.
Deweni Inima | Episode 1212 20th December 2021
20:38
TV Derana
Рет қаралды 1,4 МЛН
Deweni Inima | Episode 1280 24th March 2022
20:30
TV Derana
Рет қаралды 703 М.
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 718 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 121 МЛН