Deweni Inima | Episode 260 02nd February 2018

  Рет қаралды 836,379

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 533
@IsuruCG
@IsuruCG 7 жыл бұрын
කතාව දිග්ගස්සන්න සෙසු චරිත වල කොටස් ඉස්මතු කර කර පෙන්වන සමන් එදිරිමුණිට කැමති නැති අය ලයික් කරන්න... දේවන්ත ලව් ස්ටෝරි එක නොදා හැමදාම අඩන ක්‍රියිමල්කායි, ගොළුවෙකුට පණ පොවන ගොළු මැණිකායි, දෙපැත්තටම නැති එකෙක් වගේ කිසිම වැරැද්දක් නොකරන අවංකහසුයි දැකලාම එපා වෙලා තියෙන්නේ...
@nethmiimalshani952
@nethmiimalshani952 7 жыл бұрын
Isuru Madhusankha Perera eka nam aththa
@dewanthafans7918
@dewanthafans7918 7 жыл бұрын
ekanam eththa ane
@saranginimeshika3085
@saranginimeshika3085 7 жыл бұрын
Ithin nobala hitapanko
@imaginationchannel2200
@imaginationchannel2200 7 жыл бұрын
Eth eyama neda Devantha lassanata liyanne
@IsuruCG
@IsuruCG 7 жыл бұрын
sri vela un inna scenes kohomath balanne nae! 😂
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*ඇන්ටි ගොඩ කාලකින් අනේ ඔයා❤️️😍😍😍😂😂😂😂..!*
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
Skipped every other time wasting scenes n watched only Awantha's scene.. which is the only nice part of today's episode 😶😶😶😶
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Sach r same here.😜
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
zahna dein 👍👍👍👍👍👍
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 7 жыл бұрын
Same here. Watched only awanthas and sangakkaras face 🤦‍♀️
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Sach r i watched today's live stream just skipping every part the best thing was i managed to watch Av's that advertisement with anuhas.
@jeewamanju7107
@jeewamanju7107 7 жыл бұрын
Sach r same here dude
@aomorioirase5108
@aomorioirase5108 7 жыл бұрын
මුළු episode එකටම තියන විනාඩි ගණනෙන් මයික් කියන චරිතයට දෙන කොටස බැලුවම අනික් චරිතවලට දෙන වෙලාව ගොඩක් අඩුයි ..... අවශ්‍යම තැනකට විතරක් මයික් ගේ කොටස් දානවා නම් හොඳයි. එයාගේ joke ම පෙන්නන්න ඕනනම් අර COMEDY WITH KAPIL SHARMA වගේ Prog . මයික් ට වෙනම හදල දෙන්න....
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
මොනව උනත් අනුහස්ට දු ක ඇති අවන්ත ...ගැන අම්මාලා දෙන්නෙක් උනාට එක තාත්තානේ.. සහෝදර කැක්කුම .ඇති නේද 👬👬👬👬👬👬👬
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Aisha Mohammed Aisha ou නේ.😕.!*
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
SL Šåđúñ Good Night
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Aisha Mohammed Aisha Gn.bye.😴..!*
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
SL Šåđúñ Bye 🌓🌓🌓🌟🌟🌟🌟✋✋✋✋✋
@kidvids6057
@kidvids6057 7 жыл бұрын
hay guys did you see anuhas and avantha's advertisement.... avantha is soooo handsome in that..♥♥ you guys strong da? soft da? mamanam strong (avantha♡)
@suwir5082
@suwir5082 7 жыл бұрын
Nis Lawanya me too...already in the side of STRONG 😍
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
AV looks so hot in there 😗😗😗😗
@tliyanage5705
@tliyanage5705 7 жыл бұрын
AV has a killer smile...
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
Strong
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Nis Lawanya mokakda advertisement eka?
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
We are waiting to see another interesting episode of Dewanthas'; It's really boring to watch without them.
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 7 жыл бұрын
මයික් අර කෙල්ල ගාව හැසිරුනේ හරියට ඌට ඒ කෙල්ල ටෝක් කරන ගානට..ඊයා....😄😄😄
@gamed77
@gamed77 7 жыл бұрын
දෙවන ඉනිම දැන් විකට ඉනිමක් විගන යනවා. මයික් කියන මෙලෝ රහක් නැති එකා ගේ තැනක් නැති, වෙලාවක් නැති , හැගීමක් නැති ගොන් පාට් පෙන්නලා.....මට නම් දැන් ඌව දැක්කත් තරහ යනවා , ෆාස්ට් ෆෝවඩ් කරලා බලන්නේ, අප්පිරියාවට...උටවත් තේරෙන්නේ නැද්ද දැන් බලන එවුන්ට ඌව එපා වෙනවා කියලා....පුදුම අතාත්වික චරිතයක්. කෙරුවොත් ගොන් වැඩක් ....ඇත්තටම මේ වගේ චරිත ඔය වයසේ ළමයි අතරේ ඉන්නවද ? එයාලනම් මුට ආස ඇති !
@ytqueen20
@ytqueen20 7 жыл бұрын
දෙව්මිගේ තාත්තා නම් නියමයිනේ 👍👍👍👍👍😀
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 7 жыл бұрын
ඇත්තටම.මේ කතාවේ ඉන්න.මේ පිස්සු .මයික් ට.ඇයි සේරම කොල්ලො බය ..එයාට කතාවේ අධ්‍යක්ෂකවරයා..වූ කතාවත් එක්ක කන උගෙ පිස්සු විකාර විතරයි ...මොනවද මේ වෙන්නේ ..
@pinimuthu5039
@pinimuthu5039 7 жыл бұрын
මේ මයික් නම් ගානට වැඩියි.. පව් අවන්ත... හරි යාලුවනේ ඊලග සතියේ හමුවෙමු... සුබ රාත්‍රියක්.. බුදුසරනයි හැමෝටම...
@kimjjable
@kimjjable 7 жыл бұрын
එතකොට සමල්කා එයාගෙ i7 එක ගත්තේ 5000ටද? Wowww 😅😅
@rangaperera5529
@rangaperera5529 7 жыл бұрын
SheranBM Tao mama hewwema me wage comment ekak
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*මයික්ට ඒ කෑල්ලත් සෙට් වෙන්නෙ නෑ වගේ.😂😂😂😂✌️✌️✌️😃..!*
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
It's a nice thing to see that Avantha is controlling himself. Well done Dewmi, you have changed him a lot.
@aomorioirase5108
@aomorioirase5108 7 жыл бұрын
Writer/director /TV දෙරණ...... අමතර සිද්දි සහ චරිත දාලා ඔයාලා වෙනත් කතාවක් හදන්න....... ලස්සන තේමාවක් එක්ක අපේ කමට හදන්න පටන් ගත්තු දෙවෙනි ඉනිම විතරක් අපිට දෙන්න.........
@aomorioirase5108
@aomorioirase5108 7 жыл бұрын
ඔව් ...මම දෙවෙනි ඉනිම බලන්න පටන් ගත්තේ OTH දන්නා නිසයි.... Nathen&Haley මම ගොඩක් කැමති චරිත දෙකක්....එත් Dewmi &Awantha කියන චරිතවලට මම ඊටත් වඩා ගොඩක් ආදරෙයි... ඒ අපේකමත් එක්ක වෙන්න ඇති ....කොහොම උනත් මේ යන විදිහට නම් මේ චරිත දෙකට අර තරමටවත් සාධාරණයක් වේවි ද කියල බලා ගන ඉන්න තමයි වෙන්නේ......
@aomorioirase5108
@aomorioirase5108 7 жыл бұрын
Yah...That's true.....As Dewantha Fans we will have to write more&more comments lol....And no worries because i can see almost all dewantha fans are the best writers here........we will see... let's hope for the best.... And thanks for the reply....
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*සමල්කාට දැන් තියෙන්නේ j2 එකක් නේ 😕😕😕📱අයිමත් මොකක් හරි wash එකක් තියලා apple එකක් අරන් දෙමුද ?😂😂😂✌️..!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ 😄😄😄😄
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
Hansi Promodi 😂
@mayumimewantha4582
@mayumimewantha4582 7 жыл бұрын
NO DEWANTHAA. this drama is turning out to be a one common mega drama with sanuhas and lihini. I mean we want more dewantha scenes other than their phone calls and short dialogies . Come onn ... plzz
@sadruwan5049
@sadruwan5049 3 жыл бұрын
El el ban
@ChamikaSuranga-ox7ir
@ChamikaSuranga-ox7ir 10 ай бұрын
Dddghh❤dfsxhdaqa❤aytfzft❤yyw❤dfg❤ex fhjtwve❤djdvb
@Ocean_grl
@Ocean_grl 7 жыл бұрын
Dhanuka and Malki. Still a better love story than Sanuhas 😂
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
Very true. Dhanuka and Malki have a different but really sweet love story. I was watching early episodes for my new edit and realized Awantha was actually a good boyfriend to Samalka. She was the one who cheated on Awantha. That's why he got really mad and mean to Samalka in the first place. Now, she acts like she is the saint lol.
@Ocean_grl
@Ocean_grl 7 жыл бұрын
Zahna Dein IKR !! 😉
@Ocean_grl
@Ocean_grl 7 жыл бұрын
Creative Editor True. I remember at one time Avantha practically begged from Samalka saying that 'you can talk to anyone you want, I wont be against you but please dont get involved with Anuhas. That's the only person Im asking you not to talk with...' But then like an absolute hypocrite she is, she went off and clinged on to Anuhas disregarding even Dewmi's pleadings. No wonder Avantha ditched her for good.
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
Ocean girl, yeah. After all, if he wasn't a good person, why on earth he would pay for Samalka's rent, food, clothes, school needs, etc. If we talk about materialistic things, he wasn't expecting anything from Samalka at that point except for being a loyal girlfriend, right ? I honestly do think that Samalka is the actual negative character in this drama even though they try to portray her as the good girl. Anyways...we are die hard Dewantha lovers lol.
@Luxy17
@Luxy17 7 жыл бұрын
*Ocean Girl* hahah, so true hon. They still have a better plot & more meaningful interactions! 😀😂
@sajanayasas5
@sajanayasas5 3 жыл бұрын
ආලෝක ටීචර් ට වෙච්චි දෙයක් නේද😅😅🤭🤭😍😍
@nethmiimalshani952
@nethmiimalshani952 7 жыл бұрын
අවන්ත දැන් වෙනස් වී ගෙන එනවා වගේ..හොද පැත්තට..වෙනදා වගේ නම් මයික් ට ගහලා නේ..ඔය වගේ කතා කිවුවම...
@sweetgirl5977
@sweetgirl5977 7 жыл бұрын
mh anika mike wage mongalan ekka kenthi ganima nishpala deyak pissoth ekka thahara aaata apith ehema korotj apith pisso wenawa
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
Nethmi Imalshani 💕💕 hm hm ekanam aththa tamai
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
අවන්ත ඉවසීම ප්‍රගුන කරනවා දෙව්මි හින්දා
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 7 жыл бұрын
Somebody pls make a new story with nayanathara and keshan 🙏so we can stop this smalkas shit and enjoy a good quality acting from both of them
@tharanganitharangani2292
@tharanganitharangani2292 7 жыл бұрын
Ane samalka anty kiuwa deta ai hint neweine..athta.msg dammalu hi😂😂😂😂loku dewal ne..ykadaya wage hitapu awanthawa hadau dewmi diha balalawath hadenna..eya oya wage ada ada dagalanne nathuwa oyata hadanna bari awanthawa lassanata iwaseemata haduwa..neda yaluwane...😊😊😊👌🖒🏵🌸🌹🌹🌹🌹me mal deumita
@nidahassancharakaya
@nidahassancharakaya 7 жыл бұрын
රචනාවක් වගේ දිගට දිගේ හිතේ තියෙන ඔක්කොම ටික ලියල මැසේජ් එකක් ගැහුවම එකට ආපහු Hmm ගාල විතරක් රිප්ලයි එකක් දාද්දි කෙල්ලෝ.. ග්ර්ර්ර්... මරාගෙන මැරෙන්න හිතෙනවා ඔයි... :3
@vimukthi789
@vimukthi789 7 жыл бұрын
අද කාලේ හැම කෙල්ලගෙම පාට හොදයි...සැලුන් වලට පිං සිද්ද වෙන්න.!!!😁😁😁😁❤️❤️❤️
@kidvids6057
@kidvids6057 7 жыл бұрын
where is our dewantha couple...????:(:(:(:(:( I hoped that they will be in monday but.......!!!!!!!:(:(:(nooooo... there's no dewantha scenes why why why??? are you doing this to us......aaaa????now im wishing them at least in tuesday...!!!! poor me...!!!:(:( but I have to say. thx for showing our drama king (awantha):) love you.♡♡♡
@kavijay99
@kavijay99 7 жыл бұрын
yes dr poor us wt to doooooooo????????
@Vihangaa1
@Vihangaa1 7 жыл бұрын
අද කතාවේ හොඳම සිද්දිය අවන්ත රන්ඩු වෙන්නෙ නැතිව ගිහින් බිම වැටුන පොත් ඇහිදින එක.. ඒත් අවන්ත ඩෙස්ක් එක තල්ලු කරද්දි පොත් බිම වැටුනෙ නෑ..
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
මාත් දැක්කා පොත් ඇටුනෙ නෑ කියල. හැබයි අවන්ත අද හැසිරුන විදිහනන් හරිම ලස්සනයි. Love is making him a better person.
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
That's was Dewmi's talent no,eewageema ,Awantha aadareeediikiikaruwen ahumkandenawa needa.😍😍😍😍❤️❤️
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Oyata eewa hondata peenawanee ,oyadethunsarayak baluwaada.
@amidissa
@amidissa 7 жыл бұрын
තමන්ගේ දුව කොල්ලොන්ගෙන් පරිස්සම් කරන්න හදන.දුවගේ යාලුවා එක්ක තමන්ගේ පුතාට මගුල් නටන්න අවසර දෙන පකේ කතා...නිශ්පාදක උබ වැලලියන් වලක් කපන්..
@krishanthikaify
@krishanthikaify 7 жыл бұрын
OMG! AV controlled himself
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 7 жыл бұрын
තනියම දුක් වෙන්න එපා මාත් ඉන්නවානේ මාත් එක්ක දුක බෙදාගමු ඔයා පාඩම් කරන්න විභාගේ ලගයිනේ
@MK-ep4rn
@MK-ep4rn 7 жыл бұрын
Samantha Disanayaka :කාටද ඒයි කීවෙ
@mrsmalika950
@mrsmalika950 7 жыл бұрын
අවන්ත දෙව්මි නිසා ඉවසනවා ඉවසිල්ලක්
@tliyanage5705
@tliyanage5705 7 жыл бұрын
Hereforentertainment 24x7 අන්න point එක
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Hereforentertainment 24x7 Ekanam sahathika aththa.... Avantha Dewmi nisa iwasanawa, api e denna nisa iwasanawa. Dawase kiyamana....
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Am i the only one hating mike and chubby this hard?these guys making fun of and bullying our poor baby bunny.😔
@suwir5082
@suwir5082 7 жыл бұрын
Did you notice 1.30 , his cute pinkish palm🖐
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
first first yes dear.😋😘cute ne
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
first first see what this guy has done to us 😍
@chathuharshi1582
@chathuharshi1582 7 жыл бұрын
5000ta apple phon ekak genath deepiyooo matat 😂😂😂😂🔫🔫🔫🔫
@jeewamanju7107
@jeewamanju7107 7 жыл бұрын
මොන විකාරයක් ද අප්පා දැන් මේකේ ප්‍රධාන චරිතය මයික්ද....මයික්ගෙ චරිතය උලුප්පා පෙන්නනවා වැඩයි ඒක බලන්නත් එපා වෙනවා දැන් අනික සමල්කයි අනුහසුයි හරිම බොලදයි..
@Flyinggirl893
@Flyinggirl893 7 жыл бұрын
Mike da Dan main character eka🙄😆
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*ගෑනුන්ට කොච්චර කරත් මදී බන් ධනුකෝයෝ ...😂😂😂😂😆..!*
@tharanganitharangani2292
@tharanganitharangani2292 7 жыл бұрын
Thawa deyak yaluwane...api wadiya katha karanne nethi kenek amisha...eyata api kemathi nene...kathawa issarahata yanna eya loku sewayak karanawa hodata raga panawa.👌
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 7 жыл бұрын
Apoo pls show dewantha at least for a few minutes everyday. Samalka and anuhas scenes are so disgusting to watch pls pls pls show some dewmi and awantha scenes. Not samalk and anuhas .🤮🤢🤢🤢😵😤😖😬🤬😩😫😫pls listen to what viewers say. Give us a little bit of dewantha everyday. Show dewmi and awantha even in other scenes more. Pls don’t make us stop watching this drama. If u guys keep showing samalkas face everyday. We are going to stop watching this. Period.
@nsanjeewani7759
@nsanjeewani7759 7 жыл бұрын
මයික්ගෙ විහිලු ඞිනවට වැඩියෙන් දානවා.ටිකක් අඩු කලානම් තමා හොද
@m.danthanarayana5226
@m.danthanarayana5226 7 жыл бұрын
Dewmi EFFECT.....!!!
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
Mic ge hombata aninna hithenne mata witharada. Kate dath aththeth na. One ektai epa ekatai hama ektama kata danawa.
@madushanidishanayaka5925
@madushanidishanayaka5925 7 жыл бұрын
Saman edirimuni sir ai me mic ge vikarama pennane, eya ta kata wedi Anuhas Nam hondai ahinsakai e wagema dewantha ai hangala tiyanne . ...
@dammikaranatunga9395
@dammikaranatunga9395 7 жыл бұрын
Please stop adding useless stories to drag this. There is already enough subjects to tackle and stories to be told around the two main families of this story and the two brothers. Please build the main story. I guess another week of useless stuff coming up.
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
Unfortunately, I have the same feeling.
@beba5138
@beba5138 2 жыл бұрын
ye
@ජානිජයසිංහ
@ජානිජයසිංහ 7 жыл бұрын
සඳුදා episode එකත් sorry ma තමයි .awanthai දෙව්මි i නැති දෙවෙනි ඉනිම මොකටද .ane saman මහත්තයො samalkai anuhasui අපිට එපා .අපිටත් a/l කරන දවස්වල prasna තිබුණා .හැබැයි ඔය තරම් aduwe ne.meka විලාපයක් ne.
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
මට හිතෙන ව්දියට .... අනුහස් කොහොම දැන ගනියී..ලයනල් සර් තමයි බස් එකේ හුලන් ඇරියේ කියලා ..එහෙම උනොත් හොඳයි එතකොට .. අවන්ත ස්කෝලෙන් අස්කරන්නේ නැතිවෙයි ...
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Aisha Mohammed Aisha වෙන්න පුලුවන් 😊😊😊😊😊😂..!*
@nadeenadee2141
@nadeenadee2141 7 жыл бұрын
Saman adirimuni mahathtayo. Maikagei chabiyagei heserima pasal lamainta gelapen ne. Appiriyai. .
@oshenaravinda5552
@oshenaravinda5552 7 жыл бұрын
සමල්කාට අනුහස්ගෙන් කියලා Message එක එන්නේ ශිරාන්ගේ Number එකෙන්නේ :D
@zayasvlog03
@zayasvlog03 7 жыл бұрын
Devmiwai avanthawai hamadama penannako me samalka nam wadakma Naha 😑ekko devmiwai avanthawai Hari
@මගෙපණඔයා
@මගෙපණඔයා 7 жыл бұрын
අවන්ත එක අතකින් පව් කියලා හිතෙන අය කො බලන්න like ,එකාක් දගෙන යන්න පහාලට
@sayumihansari1831
@sayumihansari1831 7 жыл бұрын
like you sweet heart
@අමායාසාවී
@අමායාසාවී 7 жыл бұрын
නිතිනි නිතිනි ඔව් අවන්ත පවු.. එයා නරක ළමයෙක් වෙලා තියෙන්නෙ. එයාගෙ අම්මා අමිශා නිසා... කවදාහරී අවන්තට ඇත්ත තේරෙනව 😌
@gauravikaumada3019
@gauravikaumada3019 7 жыл бұрын
ow ane eYa pau. ...
@MsOvi88
@MsOvi88 7 жыл бұрын
Me drama ekata Nama danna thibune ‘Mikai Chabiyai’ kiyala
@නිලුනිලු-ෂ6ත
@නිලුනිලු-ෂ6ත 7 жыл бұрын
මයික් නිසා කතාවෙ තිබුණු වටිනාකම නැති වෙයි වගේ.
@mgtharindu4570
@mgtharindu4570 7 жыл бұрын
නිලු නිලු palyan kelle yann ubala danna tarma tamai itin un netnam katwen wedak nhe anika me maik gana hoyanne netiwa uba ubage gedara wedak karpanko bn
@melishaflorence1354
@melishaflorence1354 7 жыл бұрын
Mike has become the main character of the drama which is hideous. Even though I am Devantha fan I don’t mind if the director and writer give much time to Anuhas - Samalka, Udeni - Ravi or even Ammesha because they all have a direct link to the main story line, but Mike he’s just Anuhas’s friend. So what is this nonsense? AV is damn hot today and loved it that he remembered DV’s advice to control his anger and not to get into troubles. There were very nice comments yesterday that I wanted to reply, but couldn’t. One was betrayal of Daneesha. He’s a true lizard as said in a previous episode. Like Samalka he takes advantage of the people around him. Some has commented about AV’s attempts to reconcile his affair with Samalka. Watched some early recaps and found where AV very calmly asked Samalka to stop talking with Anuhas and by that time they were not friends just started talking after Anuuhas was hit by Samalka’s bike. But Samlka being very arrogant says “he is one of our class mates, how could I avoid him for he has done nothing to me? “ That’s really WTF. If Anuhas was Samlka’s friend before she fell in love with AV that’s ok. But this is???? And Samalka was never a good girl friend and never will be. What I believe is, in a love affair, if the other party asks to be away from somebody there is no any harm doing so, despite being male or female partner. Feeling insecure can damage a relationship very badly. Good that AV fell for DV as she will never let down AV. Happened to watch one of Donatella Versace’s videos and remembered one funny moment with my ex-fiancé who is alike of AV. One day we both had to attend to a party at a circuit bungalow. We were supposed to bring our party outfit and get dressed there. As my fiancé asked me not to bring coz he would present me a one I didn’t take one with me. Once we were in our room he presented me the dress - an absolutely pretty salmon pink color plunging dress but super lengthy. I feared that I couldn’t dance or even move freely but I didn’t say that and thanked him as I didn’t wanna hurt him. As always he was good at reading my mind and asked what’s the problem and I happened to say the truth coz he never tolerate lying even if the truth may give a damn. So I told him and he just asked me to be in the room and left to come back with a pair of scissors. I could guess what he was going to do and pleaded not to ruin the dress which was a designer one that might have cost a lot. He turned a deaf ear and cut a big piece and the dress has shrunk into a mid thigh dress. I almost broke into tears as I didn’t have any other dress even he allowed me to wear anything other than his gift. Feeling really ashamed I had to join my friends who knew my dress would be his present. Good gracious! Everybody gave me compliments saying I was sexy as hell. (he might have done a great cutting and non symmetrical dresses and skirts was a fashion trend by then). I was determined not to allow him any flirting with me that day coz he cut the dress ignoring me. But later I had one of the …………… moment with him after the party where he took me to our room, made me lie on the sofa and cut my pretty dress into pieces. Then we had ……………… you know what???
@tliyanage5705
@tliyanage5705 7 жыл бұрын
Melisha Florence whoa girl😂😍
@imaginationchannel2200
@imaginationchannel2200 7 жыл бұрын
Melisha Florence Your story is another drama Melisha! I'm sure there are other stories like this. It's good you got a good husband like Anuhas. Mentally abusive people rarely change. They might only for sometime but they become them selves when they get comfortable. But King AV has to be different .
@melishaflorence1354
@melishaflorence1354 7 жыл бұрын
Imagination Channel, thanks for the reply and agree with you dr. Since this is a drama hope to see a changed loving AV. but in real life this type of guys would never comes out of their ego, even for the best girl friend ever. I can’t exactly figure out whether he abused me because I always believe his upbringing made him such an onerous person. As you rightly said there are a lot of incidents like that as we had our love affair for five years + 6 months living together. My friends often ask me to write down my story (and being a language graduate I m good at doing so) but I fear whether it will hurt our immediate family members. When the creators of this drama struggling in finding better scenes of Dewantha, and sometimes repeating the same, I feel they have very limited experiences about romance of the younger generation. The fans of the drama have more creativity and experience than them. Even I, myself feel delighted to share my experiences. I find not only my first love but my married life also has touching and romantic moments that I would share in future. And living with a husband like Anuhas will bring you the due dignity and assurance expected by any wife though you aren’t fired up.
@imaginationchannel2200
@imaginationchannel2200 7 жыл бұрын
Melisha Florence True. And I'm sure his upbringing made him to be that person. And he received true love but he took it for granted. In AV's case I don't think he has seen or received genuine love. So when he receives true love from our Dewmi it can change him. Because all such person needs is love and someone to be in their side I believe.
@bizarrestories9333
@bizarrestories9333 7 жыл бұрын
ජූස් බාර් එක ආපහු වහලා දාන්න හිතෙනවා මෙව්වා දැක්කම.
@deshanabeysekara9533
@deshanabeysekara9533 7 жыл бұрын
අන්න...අන්න...දැක්කද.. කොල්ලංගෙ පතරංග මැසේජ් වලට කෙල්ලො... "හ්ම්ම්" කියල බකමූනු ලයින් දාන හැටි.... grrrr @@@
@isharadilshan4525
@isharadilshan4525 7 жыл бұрын
Deshan Abeysekara 😂
@sinhalasrilankas1004
@sinhalasrilankas1004 7 жыл бұрын
aluth kella unty kenek wage ban..... haa nadda?
@gimhani_bandara
@gimhani_bandara 7 жыл бұрын
Ayeth dewantha scene ekak ynne thwa sati dekkin wenn athi neh.klin sere wage..:(
@maduwarna3889
@maduwarna3889 7 жыл бұрын
මයික්වනම් අප්පිරියයි දැන්. ඕන තැනටයි නැති තැනටයි දෙකටම කියෝවන වචාල කටක් තියෙන්නෙ. මයිකට දුන්නෙ නෑනේ කන පුරෝලා එකක්. 😠😠 චබියට ලැජ්ජ නෑ තවත්. එක පාරක් කෑවා මදිද දන්නෑ.
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
Chathu Madu ehema tamai hanan ganna epa oyata
@cricketisourblood4151
@cricketisourblood4151 7 жыл бұрын
ane palayn kelle ynna
@maduwarna3889
@maduwarna3889 7 жыл бұрын
Dhanushka Deshapriya 😂😂
@manjanafernando9714
@manjanafernando9714 7 жыл бұрын
මයිකට ගහන්න හිතෙන්නේ මට විතරද ...අවන්ත දැන් නම් හැදිලා වගේ
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
manjana fernando ene eburuwa hadeddi bariya ane😂😂
@nishanzoysa4875
@nishanzoysa4875 7 жыл бұрын
manjana fernando 😋😋😋😋
@tinaperera9801
@tinaperera9801 7 жыл бұрын
Aei mata...mma eeye nam hithuwe mike den guti kai den guti kai kiyala
@kimjjable
@kimjjable 7 жыл бұрын
Mike n chubby are totally bullying Avantha now, its not a joke anymore. අපේ පන්තිවල ඔහොම වාචාලයෝ දෙන්නෙක් හිටියනම් ඉතින් උන්ට දෙයියන්ගෙම පිහිටයි.
@lahiruchathuranga814
@lahiruchathuranga814 7 жыл бұрын
SheranBM Tao ane pala..😂 ape panthi wala nam oya wage un ona tharam hitiya. Skul giye nadda?
@kimjjable
@kimjjable 7 жыл бұрын
Lahiru Chathuranga school නම් ගියා හැබැයි ඔය වගේ කට හැකර ගුරුවරුන්ටවත් කතා කරන්න දන් නැති උන් නම් හිටියේ නෑ අපේ ඉස්කෝලෙ.
@isurusureshnbpenandovim6791
@isurusureshnbpenandovim6791 7 жыл бұрын
SheranBM Tao p If you're using a lot more w we was ppl
@ramseyfernando3420
@ramseyfernando3420 Жыл бұрын
බිංදු ඔයාට හොද ගමනක් යන්න පුඵවන්.
@kazunsankalpa7426
@kazunsankalpa7426 7 жыл бұрын
Maick nam ballek😡😡 denna hithenawa hombata 2k.🤛🤛 kari gobbaya 😤😤
@anushanilakshi4144
@anushanilakshi4144 7 жыл бұрын
කෙල්ලො ඔක්කොගේම පාට හොදයි සැලුන් වලට පිංසිද්ද වෙන්න නියම කතාව 👍
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Samahara aya saloon yannanaha nee.😂😂😂🤣🤣🤣
@manelmanel8045
@manelmanel8045 7 жыл бұрын
හායි අද නම් ලස්සනයි ඒත් අර මයික් තමයි කන්නෙ
@mshafan2866
@mshafan2866 7 жыл бұрын
යකෝ මෙකෙ ඉන්න එඋන්ට තියෙන ප්‍රශ්න....
@dinithichathubhashinie6032
@dinithichathubhashinie6032 7 жыл бұрын
Zahee Shafan 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@chanodkulasinghe5301
@chanodkulasinghe5301 7 жыл бұрын
😂😂😂😂
@nalaninalani9527
@nalaninalani9527 7 жыл бұрын
Malkigei danukagei love ekanam maru. 💕💕💕💕💕💕💕💞💞💞💞💞💞
@MK-ep4rn
@MK-ep4rn 7 жыл бұрын
මාලිකා ඔයාට හිනා යනවද ඒයි මයික් කියන ඒවට,අපිටනම් නෑ
@menakaperera7738
@menakaperera7738 7 жыл бұрын
ada geye nane aneee awanthai dewmi enna kallak awantha hoda kollek wenawa dewmi nisa man nam kamathi ekata
@anurabudusaranayianura7460
@anurabudusaranayianura7460 7 жыл бұрын
අද දෙඋමි කොහෙද අවන්ත දැම් ටිකක් හොදයි නෙ කියන්නෙ ම්‍යික්ට වෙනද වගෙනම් ගහල
@bizarrestories9333
@bizarrestories9333 7 жыл бұрын
ලිහිණිට තියන බය. ෆෝන් දෙකක්ම? අනුහස්ගෙ හඬ ආදරණීයයි හැබැයි තරහා නොගියහම. බෝඩිමේ ඇන්ටි හුඟක් කාලෙකින්. බැලුවම ඇන්ටිගෙනෙ ෆෝන් එක.
@sarahalqallaf3146
@sarahalqallaf3146 7 жыл бұрын
SL USA 😃😂
@andrewnick7249
@andrewnick7249 7 жыл бұрын
තව ජූස් එකක් ඉල්ලලා බිබී ඉදපු ජූස් එකත් දාලා ගියා
@jayalath3389
@jayalath3389 7 жыл бұрын
කොහොමද අවන්තගෙ ඉවසිම.ඔය ඉතින් දෙව්මිගෙ ආදරේ තමයි.කොහොමත් දෙව්මි නිසා අවන්ත ඔය කාටත් වඩා හොද ළමයෙක් වෙනවා
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 7 жыл бұрын
Jayalath ජයලත් කතාව දැන් අවන්ත දෙව්මි පැත්ත⁣ට හැරිල නේද....
@jayalath3389
@jayalath3389 7 жыл бұрын
Amal Priyadarshana ඒ දෙන්නා නිසානේ දැන් කතාව ලස්සන
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 7 жыл бұрын
Jayalath ජයලත් ඒක තමයි...ඒ වුනාට කතාව අතරමග හැරෙව්ව නේද වෙනමම පැත්තකට..
@tharanganitharangani2292
@tharanganitharangani2292 7 жыл бұрын
Jayalath ජයලත් mamath ekagai...oyata come godai mama oyata wish karanawa🖒🖒🖒🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌻🌻🌻💐💐💐💐⚘⚘⚘⚘⚘🏵🏵
@bamunuarachchilagesubasena2313
@bamunuarachchilagesubasena2313 7 жыл бұрын
+Amal Priyadarshana stupidest
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Mika nam melo rahk naha. Minissunta katha karanna danne naha Avanthata nitharama hint pass karala eyawa sanduwata adala gannawa. Mr.Edirimuni Mikwath puluwannam Samalkage gamata tika kalekata yawannako. Ethakotawath apita moda jokes nathuwa kathawa balanna puluiwan.
@gauravikaumada3019
@gauravikaumada3019 7 жыл бұрын
ada kale kellonge paata wal okkoma hondai salon walata pin sidda wenna 😂😂😂😂😂
@sanjeewanichandrika5926
@sanjeewanichandrika5926 7 жыл бұрын
Awantha pau
@suwir5082
@suwir5082 7 жыл бұрын
Apooo monada ane... Awantha hitiya scene aka witharai asawen baluwe..anith akak wath Wadak na...😥😥😥😥😥😥😥😥😥
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
first first 😂😘😂😂😘😘😂😂😘😘😘😘😘😘💕💕💕💕💕
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
first first hapoi wka💕💕💕
@sithumihansika557
@sithumihansika557 7 жыл бұрын
ane pls samalkawa dla wena kthwak krgnko epa wenwa affa kthwam. dewantha❤️😍❤️ one apit
@suwir5082
@suwir5082 7 жыл бұрын
yuwini apsara yes we need Dewantha😣😣😣😣😣
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 7 жыл бұрын
Ow aney pls stop showing samalka. Skip kara kara balala epaa wela sigh
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
Yes... we need Dewantha😘
@thusithathiranagamage2142
@thusithathiranagamage2142 7 жыл бұрын
ඇත්තම කිවත් කාව නම් සුපර් මයිකයි චබියයි නැත්නම් වැඩක් නැ පට්ට අාතල් සුපර්
@nimalitennakoon4989
@nimalitennakoon4989 7 жыл бұрын
Mata nam hituna maikta kana palanna danna
@alrashidikumari4307
@alrashidikumari4307 7 жыл бұрын
Aiyooo මේ කතාවෙන් මයික් අයින් කරන්න බැරිද
@rachanikadilrukshi343
@rachanikadilrukshi343 7 жыл бұрын
dawas dekak a d pennawa apahu sati dekak na a denna mewa maha balu wada
@nilushinilushi7495
@nilushinilushi7495 7 жыл бұрын
මයික් නම් ඕනාවට වැඩි
@ShkeshanKashan
@ShkeshanKashan 5 ай бұрын
මයික් අයියා ශෝක් අනේ!!!❤️❤️❤️❤️❤️❤️
@sithyalkamiya4611
@sithyalkamiya4611 4 жыл бұрын
මයික් වගේ එකේක් හැම පන්තියක ඉන්නවා
@kaliduvishwaka93
@kaliduvishwaka93 7 жыл бұрын
අර කංනාඩි දාන මල් ජංගියට දෙකක් ඇන්නේ නැනේ අපරාදේ 😂 ...... කලු තඩියාට නම් මූන පුරෝලා ඇරියා දවසක්😂😂
@ජානිජයසිංහ
@ජානිජයසිංහ 7 жыл бұрын
Kalidu Vishwaka ඒක ඇත්ත
@nehaliyanage8438
@nehaliyanage8438 7 жыл бұрын
Aththatama chabiyai mikui bohoma vedi
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 7 жыл бұрын
Kalidu Vishwaka Sudui kiyala adambara wenna Epa mr oya anunta wihilu karanna Epa.....kochchara lassanata hitiyath dawasaka hemoma polawata pas wela dirala yanawa....Theruwansaranai
@kaliduvishwaka93
@kaliduvishwaka93 7 жыл бұрын
Nethmi Prasadika Nawarathna සංසාරේ 😂😂❤️
@susanthasusantha6857
@susanthasusantha6857 7 жыл бұрын
Kalidu Vishwaka Me Meachan awntha ya mona p0rakda ban
@liyanageperea8390
@liyanageperea8390 7 жыл бұрын
මොනවද අනේ එක එක දවසට කතාව දිර්ඝ කාලින ඇදගෙන යන්න තවතවචරිත කෙල්ලන්ව එකතූන් කරනවා එව්වා නම් මෙලොරහක් නැත දෙව්මීගෙ චරිතය නැතුව කතාව ලස්සනනැථ.
@tliyanage5705
@tliyanage5705 7 жыл бұрын
Mike🙄 how can he be a good guy in this story... මුළු එපිසෝඩ් එකටම වඩා අවන්තගෙ ගිටාර් ස්කෝර් එක ලස්සනයි
@s.sewwandi6859
@s.sewwandi6859 7 жыл бұрын
Me kathawa thawath gon karana saman edirimunita අකැමැති aya ko බලන්න 🐄 🐄
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
s. Sewwandi ai ane ehema kiyanne💕💕
@nirobeata
@nirobeata 7 жыл бұрын
👍
@s.sewwandi6859
@s.sewwandi6859 7 жыл бұрын
niro Niroshana 👍
@nishanzoysa4875
@nishanzoysa4875 7 жыл бұрын
s. Sewwandi 😂😂😂😂😂😙
@suranjigamage3811
@suranjigamage3811 7 жыл бұрын
ආවනේ එනම් තත්තා 🙇🙇🌷💐💐💃💃💃💃💃
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
No dewantha scenes 😢😢😢 so sad
@suwir5082
@suwir5082 7 жыл бұрын
hello sydney kamakna api parana dewantha scene wath balala hitha hadagamu😐
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
first first ya I watch old dewantha scenes again and again. so cute so hot❤❤❤
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
Me too.. just repeating all this week's Dewantha scenes 💑😚😗😙😍😘
@pathumpathumpathumasantha9905
@pathumpathumpathumasantha9905 7 жыл бұрын
Kauda bn dewantha kiynne
@uacravimini2777
@uacravimini2777 7 жыл бұрын
first first watch this. You will feel better 😊 kzbin.info/www/bejne/iHvPeoCmpc6agrs
@moniapp4808
@moniapp4808 5 жыл бұрын
Aiyoooo maiik 😅😅😅
@upulchandrapriya615
@upulchandrapriya615 7 жыл бұрын
Mike wa ma teledarama aken deled karnna ko please
@amilasuresh2308
@amilasuresh2308 7 жыл бұрын
Bodime auntyta nan hitha giya ban 😂😂😂😂😂😂😂
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
මයික් ඔනෑවට වැඩියි
@h.p.mekanayakah.p.m.rasank8768
@h.p.mekanayakah.p.m.rasank8768 7 жыл бұрын
Aei oyata maikwa panna bere.Ahaka balaganba
@sududoni4307
@sududoni4307 7 жыл бұрын
Apoo me mike nam epa wenawa maha wikarayak
@randirandi6485
@randirandi6485 7 жыл бұрын
Thanks derana 🌟🌟🌟🌟🌟🌟🌟
@sujathajayathilaka2993
@sujathajayathilaka2993 7 жыл бұрын
mike chubby denna nm onewatawedi
@user-qo6vp4py9c
@user-qo6vp4py9c 7 жыл бұрын
Awanthata dewmi lebenna oni... ewagema anuhasta chooty menike hoday
@dushanthiananda3661
@dushanthiananda3661 7 жыл бұрын
මයික් wa dan epa wela.kathawen bagayak මයික් මයික් shit
@anuruddhalakmal.
@anuruddhalakmal. 7 жыл бұрын
චබීී.මයික් ගොන් හරක් දෙන්නෙක්😂😂
@mrsmalika950
@mrsmalika950 7 жыл бұрын
මයික් ගොන් ආතල් දෙන්නෙ හැමදාම
@chamindikarathnayaka8762
@chamindikarathnayaka8762 7 жыл бұрын
අරකිට අච්චර තිබහනම් ඇයි ජූස් එක නොබී ගියේ
@andrewnick7249
@andrewnick7249 7 жыл бұрын
Chamindika Rathnayaka ඇයි තව ජූස් එකකුත් ඉල්ලුවේ..ඒක බිව්වෙත් නෑ
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
Chamindika Rathnayaka mamande awane ale ekai
Deweni Inima | Episode 261 05th February 2018
18:40
TV Derana
Рет қаралды 699 М.
عزوة فيه الإكتئاب 🤕
8:23
Aziz Lakbiche
Рет қаралды 129 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Deweni Inima | Episode 267 13th February 2018
19:46
TV Derana
Рет қаралды 640 М.
Deweni Inima | Episode 298 28th March  2018
19:22
TV Derana
Рет қаралды 1,5 МЛН
Deweni Inima | Episode 262 06th February 2018
19:05
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 381 23rd July 2018
48:48
TV Derana
Рет қаралды 4,8 МЛН
10 MOST POWERFUL GOALS IN FOOTBALL
8:25
Gustavo Marques
Рет қаралды 475 М.
Deweni Inima | Episode 259 01st February 2018
20:36
TV Derana
Рет қаралды 888 М.
Deweni Inima | Episode 296 26th March  2018
20:26
TV Derana
Рет қаралды 1 МЛН