Nadagamkarayo Episode 66 ||''නාඩගම්කාරයෝ'' || 21st April 2021

  Рет қаралды 1,834,358

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 700
@thilinaprasad6548
@thilinaprasad6548 3 жыл бұрын
ලොකු හාමුදුරුවෝ මේ තරම් කරුණාවන්ත නම් .. ගෞතම බුදුන් වහන්සේ කොයි තරම් කරුණාවන්ත ඇද්ද...❤️❤️❤️❤️❤️❤️❤️
@future-1999
@future-1999 3 жыл бұрын
කතාවට පමණක් රඟන ගිහියෙකු බුදුන් සමග නොසඳන්න. නාඩගම්කාරයෝ එකේ ලොකු හාමුදුරුවෝ වගේ, ඊටත් වඩා කාරුණික හාමුදුරුවරු අදටත් මේ සමාජයේ තුළ වැඩ ඉන්නවා.
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
බුදුන් වහන්සේලා ගේ කරුණාව අසම සමයි...... තවත් බුදුන්වහන්සේ නමකට විතරයි සමවන්නේ....
@malshasandipani4131
@malshasandipani4131 3 жыл бұрын
❤️❤️❤️❤️
@future-1999
@future-1999 3 жыл бұрын
@Maleesha Randeniya ඔයාගේ🤣🤣🤣🤣🤣 නියමයි 👌👌👌👌👌
@beingdone.1901
@beingdone.1901 3 жыл бұрын
@@future-1999 kzbin.info/www/bejne/op7WdJWYiNCkick The best world XI accross all formats
@azelweerasingha9620
@azelweerasingha9620 3 жыл бұрын
හැමෝටම සරාගේ අම්මා එක්ක කේන්තියි..මටත් එහෙමයි..ඒ කියන්නේ ඒ නිළිය සාර්ථයි..
@sanduniweerasinghe8786
@sanduniweerasinghe8786 3 жыл бұрын
Ow e tharahawa upadawanna tharam aya e charithaya sarthakawa apage manasata ka waddanawa aya සාර්ථක charithayak 👍
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
අනිවාරෙන් ........ ඒ චරිතෙ විතරක් නෙවෙයි මේ කතාව ඇතුළෙ ගොඩනගපු හැම චරිතයක්ම සාර්ථකයි . Ex:- ගජමෑන් , මාලන් , සරාගෙ අම්මා , හාමුදුරුවො , මාස්ටර් වගේ අය .
@ashinimishara4294
@ashinimishara4294 3 жыл бұрын
Aniwaryen
@shanikadilhaniwimalarathne3837
@shanikadilhaniwimalarathne3837 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sanduniweerasinghe8786
@sanduniweerasinghe8786 3 жыл бұрын
@@dulsara_manakal.aniwarenma ekagai ow e hama charithayakma e gama athulen apata kiyadena adahasata own සාර්ථක lesa kiyadenawa 👍❤️
@sarayatiya
@sarayatiya 3 жыл бұрын
*Ep 66 පුරාවටම අඩුම දෙබස් ගාණකින් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනපු චරිතය* *_" ගජමෑන් "_* ❤️
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
මට මන මාලන්😁😁💗
@anitasepalika8222
@anitasepalika8222 3 жыл бұрын
Hi@@sampathsdisanayaka5626
@techvtic7083
@techvtic7083 3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@slkaiya3238
@slkaiya3238 3 жыл бұрын
na boru kiynnad oyla amma oyt ugn nauve yko maniy thama eka t himi raja
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
hi.....@@anitasepalika8222
@unngirl6533
@unngirl6533 3 жыл бұрын
කුකුලා මුදලාලිගේ wife(සෝමේ)ගේ තාත්වික රංගනයත් අමතක කරන්න බෑ♥️
@vidam157
@vidam157 3 жыл бұрын
රත්නෙගෙ කෑ ගැහිල්ල තමා කෑගැහිල්ල අම්මෝහ් 😂😂😂
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
මන් කැමතිම මෙ කාතවෙ ලොකු හාමුදුරුවන්ට උන් වහාන්සෙ වගෙ හාමුදුරුවො අද හිටියානං 💞💞💞💞💞 ආදරෙයි මෙ කාතාවට අසාවෙන් බලන්නෙ 💞
@priyankasilva1662
@priyankasilva1662 3 жыл бұрын
Mama කැමැතිම rathneta
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
හ්ම්.ඒ බන නම් මාරයි.මන් ගොඩක් දෙනෙක්ට කියලා තියෙනවා.උබට හැදෙන්න ඕනා නම් නාඩගම්කාරයෝ බලපන් කියලා.නාඩගම්කාරයෝ එකෙත් හාමුදුරුවෝ කියන බන ටික විතරක් අහපන් කියලා.ඒ තරමටම මේ ජීවිතය ගැන හරි වැටහීමක් ලබාගන්න පුලුවන්.
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
Me kathawe sirisena mama kiyana ewa sampurna aththa eya kiyanawa wage rate desha palanaya hadanna puluwannan loku deyak💞💞💞💞😊 me kathawa nirmanaya karapu ayata godak pin💞💞💞
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
@@manjulamalkanthi6580 එකෙන්ම...හැම චරිතයකින්ම ජීවිතයට රටට සමජයට ආදර්ශයක්,පනිවිඩයක් දෙන්නේ.
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
@@janeebro5822 aniwa💞
@kauminigayathri8314
@kauminigayathri8314 3 жыл бұрын
සරාගේ අම්මට නම් මං පොඩ්ඩක් වත් කැමති නෑ...😒😒.. ඒත් තාත්තා නම් හරි අහිංසකයි 🥺🥺❤❤
@cricket3447
@cricket3447 3 жыл бұрын
ඒකත් අමුතුම රහක් 😆 තරහා එයා චරිතේ හොඳටම කරනවා එකයි 😆
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
ow appa මටත් එහෙමයි 😕
@gimhanrusiru4170
@gimhanrusiru4170 3 жыл бұрын
ඒ චරිතෙට දෙන උපරිම සාදාරනේ කරනව ඒ අම්මා බන්...ඒ එයාගෙ චරිතෙනෙ.වයසට ඔහොම රගපානව කියන්නෙ පට්ට බන්...සුපිරිම සුපිරී...කතාවෙ රසේ තවත් වැඩි වෙනවා
@azellemyrah9180
@azellemyrah9180 3 жыл бұрын
Sarage manage acting 100% 👌
@azellemyrah9180
@azellemyrah9180 3 жыл бұрын
Sarage ammage acting 100% 👌
@skmkumari4325
@skmkumari4325 3 жыл бұрын
ඔක්කොමත් හරි මේ සරාගේ අම්මගේ චරිතෙ අප්පිරියයි 💔💔💔 ජීවිතයේ කලකිරුණා මෙහෙත් අම්මල ඉන්නවද 😥😥
@vishwarenusha9223
@vishwarenusha9223 3 жыл бұрын
ඇත්ත
@rashithara5743
@rashithara5743 3 жыл бұрын
සරාගෙ අම්මා කරන්නෙ සල්ලි ඉල්ලන එකයි කට කැඩිච්ච කතා කියන එකයි එතකොට ලමයි ලැබුන ගමන් ගගවල් වල දාන්නේ ලමයෙක් බඩට ආවම ගබ්සා කරන්නෙ ලමයා ඉපදිලා ටොයිලට් වලවල් වල. දාන්නෙ ලමයින්ට ශාරිරික හිරිහැර කරන්නෙත් එක්තරා අම්මලා කොටසක් තමා. අපිට හැමදාම නට්‍ය වල පෙන්නුවෙ ඇත්ත ජිවිතෙටම්ත් වඩා සුපිරි අම්මලා යතාර්ථය ඉට වෙනස් සහොදරයා
@pasinduchanaka2294
@pasinduchanaka2294 3 жыл бұрын
ඒ චරිතය ගැන කල කිරිමක් එනවා කියන්නේ ඒ නිලිය ඒ චරිතයට උපරිම සාදාරනයක් කරනවා කියන එක
@latahapandu1176
@latahapandu1176 3 жыл бұрын
Ou lamayo, innawa. Me ape amma oita hapan. Sarage amma hondai thawa.
@skmkumari4325
@skmkumari4325 3 жыл бұрын
@@latahapandu1176 අනේ ඔය ඇත්තටම ද 😥 මාරම දුකයි අපේ අම්මා තාත්තට මල් තියල වදින්න ඕන උදේ හවස ඒකත් වාසනාව තමයි ණේ
@salauyangoda4703
@salauyangoda4703 3 жыл бұрын
මං දන් නෑ ගිහින් බලනවා.... සරාගේ තාත්තා ♥️
@jananisandeepani1900
@jananisandeepani1900 3 жыл бұрын
😻😻😻
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
මාස්ටර් ගේ පව්ලේ සියල්ලෝම එකතු වී රාත්‍රීයේ කරන ගායනාව දැක්කම මට මගේ කුඩා අවදිය සිහිගැන් වුනා.රසය උපරිමයි.
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
මනමාලන්ගේ පුරාජේරු වට සරා පොලිසියේ ඉදලා ආව දවසට සැපට සරාගෙන් කන්න වෙයි කියලා හිතෙන අය කෝ😁👍
@dammikacooray2468
@dammikacooray2468 3 жыл бұрын
😁😁😁😁👍
@dammikapriyadarshani9473
@dammikapriyadarshani9473 3 жыл бұрын
👍☝
@ranirani-ef7sr
@ranirani-ef7sr 3 жыл бұрын
😃😃😃😃😃
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Malanta lejja ne.kalin 👊👊👊👊👊heti.
@malshagunathilaka3889
@malshagunathilaka3889 3 жыл бұрын
Pp00
@enyoastraea8400
@enyoastraea8400 3 жыл бұрын
මාලන් ට කොච්චර ආසා උනත් සරා නැතුව නම් කතාව වැඩක්ම නෑ වගේ. මෙ දවස් ටිකේ සරා නැතුව හෙන අඩුවක් දැනුනෙ. හෙට නම් මරු😍 සරා කවඩියා දෙන්නම ඉන්නවා❤️
@imeshaanuruddika621
@imeshaanuruddika621 3 жыл бұрын
සරා හැමවෙලාවෙම මාලන් බේරගන්න try කරේ. ඒ උනාට මාලන් බලු කතා කියන්නේ. පවු සරා...😓😓
@mpartsrilanka353
@mpartsrilanka353 3 жыл бұрын
Ow 😔
@ranganadenesh4091
@ranganadenesh4091 3 жыл бұрын
Baya wenna epa.sara apu gaman ritan eka dei
@hamocell8040
@hamocell8040 3 жыл бұрын
හ්ම්ම්
@piyumalanjana1616
@piyumalanjana1616 3 жыл бұрын
ඔහ් ශිට්... 🤣
@naduntharaka7165
@naduntharaka7165 3 жыл бұрын
sirawatama
@mithara_G
@mithara_G 3 жыл бұрын
තව හාල් කෑල්ලක් බස්සලා😂 සුදූ චූටී සරා love එකට තොපි මොකක් හරි බාල්දියක් දැම්මොත් අම්මපා ගහන්ව බෝම්බයක් ස්වර්ණවාහිනී යට 😌❤🔥
@aeiouawr1222
@aeiouawr1222 3 жыл бұрын
*මොකක් නැතත් කුකුල් හාමිනේ රත්නෙට දරුවෙක්ට වගේ ආදරෙයි* 😻
@dushanmaheshika6972
@dushanmaheshika6972 3 жыл бұрын
සිරා කතාව..😁😁😁
@dilkiapsara3387
@dilkiapsara3387 3 жыл бұрын
Mn nam hitanne rathne kukula lakunagema kukul patiyek thamaii😂😂pennadda 2ma eka wage
@yoyotv9520
@yoyotv9520 3 жыл бұрын
කුකුල තමා වැඩියෙන්ම ආදරේ රත්නෙට
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 3 жыл бұрын
රත්නේගේ චරිතේ මරු
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
@@Merigo-De-Piyare mmm aniwa 💞
@hansakaedirimanne2075
@hansakaedirimanne2075 3 жыл бұрын
සුදූ චූටි ගෙ ගෙදර ලයිට් ගිය වෙලාවේ සිංදු කියනකොට පොඩි කාලේ මතක් වෙච්ච කට්ටිය කෝ❤
@deepikaweerakon4606
@deepikaweerakon4606 3 жыл бұрын
එන්න එන්නම ඇඩ් වැඩි වෙනවා නේ සවර්ණවහිනී😒එක අසාධාරනයි කියන සෙට් එක කෝ😌🙏
@dinushagunarathna5156
@dinushagunarathna5156 3 жыл бұрын
Ow ane.puduma ad godak ne
@priyanthikawijewickrema1508
@priyanthikawijewickrema1508 3 жыл бұрын
ane ow epa wenawa kathawa balanna add nisa.
@Mr_Hasiya
@Mr_Hasiya 3 жыл бұрын
ඇත්තක්
@dgdhddhdh6003
@dgdhddhdh6003 3 жыл бұрын
Ow aaa.......
@namaldaminda4341
@namaldaminda4341 3 жыл бұрын
Aniwa
@sirisenagamage4936
@sirisenagamage4936 3 жыл бұрын
දෙවනි ඉනිමට වඩා මේකෙ තේරුමක් තියේ කියන උන් ඉන්නවද මන් වගේ...👇
@nadeekanuwan6940
@nadeekanuwan6940 3 жыл бұрын
වඩා කියන්නෙ එකෙ තෙරැමක් තියෙනවද බන්😁🙈
@ranganasamarasinhga5490
@ranganasamarasinhga5490 3 жыл бұрын
දෙවෙනි ඉනිම කියන්නේ මොකක්ද.මැච් එකක්ද.ඒ කථා කියන්නේ පුයර ගාපු පොන්න කථා.ඒ වගේද මේක.
@samanthasamantha5642
@samanthasamantha5642 3 жыл бұрын
Ow
@pointofcraft
@pointofcraft 3 жыл бұрын
උඹ කියන්න දෙයක් නෑ, ඕන හරකෙකුට ඕක තේරෙනවනෙ
@shanikadilhaniwimalarathne3837
@shanikadilhaniwimalarathne3837 3 жыл бұрын
දෙවෙනි ඉනිම කතාවක් ද...🤣🤣🤣🤣🤣
@bikeworld7426
@bikeworld7426 3 жыл бұрын
ගජමෑන්ට ආදරේ අය කෝ බලන්න😍
@ddshiromichandika347
@ddshiromichandika347 3 жыл бұрын
👍❤
@techvtic7083
@techvtic7083 3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@S4ND3V-fi3on
@S4ND3V-fi3on 3 жыл бұрын
Gay ?
@bikeworld7426
@bikeworld7426 3 жыл бұрын
@@S4ND3V-fi3on උගෙ ඇක්ටින් වලට හුත්තො ආදරේ තෝ වගේ කොලුකාර පොන්නයෙක් නෙවේ 😅🙂
@slrox2181
@slrox2181 3 жыл бұрын
@@bikeworld7426 අත් දෙක රිදෙනව. බඩගිනියි 😅😅👌
@pavanikanchana8597
@pavanikanchana8597 3 жыл бұрын
සරාගෙ තාත්තා කියපු කතාව පපුවටම වැදුන අය කෝ මට නම් කදුලක් ආව
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
😔😔😔😪
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
එ්වටත් කඳුලු එනවනම් අැස් චෙක් කරගන්න.. නොදකිං මෙච්චර බොළඳ උන් ඉන්නවනෙ මේකෙ...
@pavanikanchana8597
@pavanikanchana8597 3 жыл бұрын
අද සමාජෙ තාත්තා ගහන උන්නෙ ඉන්නෙ ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ ඔබ තුමා ගැන ත් හිතා ගන්න පුලුවන් ....🙏🙏🙏
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
@@pavanikanchana8597 ඩේටා ලෝකෙදි පට්ට සංවේදි, අවංක, පරාර්ථ පොරවල් මේ වහල් දූපතේ ඉන්නෙ
@pavanikanchana8597
@pavanikanchana8597 3 жыл бұрын
ඔයාත් එකෙනෙක්ද...මගෙ තාත්තා ට නම් මම අවංකයි ඔයා වෙන්න ඇති ඩෙටා ලොකෙ වීරයා හදවතට දැනෙන දේ කොතද වුනත් කතා කරන්න ඕනි
@hansanachamuditha5307
@hansanachamuditha5307 3 жыл бұрын
කොටස් 66න් එක කොටසක්වත් මගනොහැර බලපු අය කෝ 👊❤️
@samithashanilka8892
@samithashanilka8892 3 жыл бұрын
Mama
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
මම දවස් 3න් බැලුවා
@techvtic7083
@techvtic7083 3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
Man patan gaththa dawase idala balanne 💞
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Man කුවේට්
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
සරා කවඩියා නැතුව කතාව බැලුවේ නැ වගෙයි 😐😐 මාලන් අයෙත් කන්න යන්නෙ සරාගෙන් බොරු ඇදබලා 😂😂😂 කවුද බොලේ අලුත් 🐓 බේබි 😂😂
@ranaviruva2942
@ranaviruva2942 3 жыл бұрын
සරාව ඉක්මනින් ඕන කියන අය ගැම්මට මේකට ලයික් කරලා උඩට ගනිල්ලා 👈👈🙏
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
කොරොනා හැදුන දවස් ටික වෙන්න ඇති
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
@@mallikajayasooriya4935 hmm matath oka hithuna
@ranaviruva2942
@ranaviruva2942 3 жыл бұрын
@@mallikajayasooriya4935 හ්ම්ම් හ්ම්ම්ම්
@ravinduramesh8149
@ravinduramesh8149 3 жыл бұрын
🥰
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
ඇත්තටම හොරෙක් බිහිවෙන්නේ ඒ පැන්සල් කොටෙන් තමා..මුල වැරදුනොත් ලමයෙක්ගේ මැද අග හදන්න බෑ කිසිසේත්ම..
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
මනමාලන් අලුතෙන් කෑල්ලක් බස්සලා වගේ නාඩගම් මඩුවට..😂😂👍👍👍
@yoyotv9520
@yoyotv9520 3 жыл бұрын
ඒකිට වෙච්ච දෙයක් මුදලාලියගෙන් 🤣🤣🤣
@chamininawodya1527
@chamininawodya1527 3 жыл бұрын
උන් දෙන්නා සෙට් උනොත් කුකුල් බබාට හුලන් තමයි
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
😅😅😅
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
@@yoyotv9520 ඇත්තටම ඒ වගේ නිලියො ඕනි තරම් ලoකාවෙ ඉන්නව ඇති..නේද ..😄😄
@Thimira_Shashin
@Thimira_Shashin 3 жыл бұрын
හැබැයි එයාගේ සෙරප්පු දෙක විකාරයක්....
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
මෙහෙම අම්මලත් ඉන්නවා , එයා නම් සුම්මා. මිනිහා මැරුණත්, දරුවෝ හොරකම් කරලා හරි සල්ලි ගෙනත් දෙනවා නම් ඒ සුම්මා සතුටුයි .. සරාගේ ජීවිතය විනාශයට සරාගේ අම්මා වගකියන්න ඕනේ
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
Hi.මතකද මාව😂
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
අප්‍රේල් 21 ප්‍රහාරයට වසර දෙකකි. යුක්තිය ඉටු නොවුණොත් යහපාලන රජයටත්, වත්මන් රජයටත් කර්මය පඩිසන් දේවී
@dilharimaheshi4632
@dilharimaheshi4632 3 жыл бұрын
Aniwaren. Saadaranaya wenuwen minissu ekathu wenna one.
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
අනිවාර්යයෙන්
@santiss5347
@santiss5347 3 жыл бұрын
අනිවාර්යයෙන්
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
Kata unath waradak karoth karamaya parisam dnwa
@sirisenagamage4936
@sirisenagamage4936 3 жыл бұрын
කතාව අස්සෙ මේ ආතල් දෙන..ජෙප්ප කව්ද😂
@lalithnisantha4031
@lalithnisantha4031 3 жыл бұрын
ඊලග සැරේ මනමාලන් පඹයට තියනවට කැමති අය කෝ බලන්න
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
හප්පොච්චියේ සරාගෙ අම්මාගේ බෙලිකටුමල්ල අනේ ඒ තාත්තානම් හරිම ආදරනීයයි
@laknidusameera8120
@laknidusameera8120 3 жыл бұрын
ඇති යන්තන් හෙට සරාල ඉන්නවා ❤️❤️😍
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 3 жыл бұрын
කුකුල් බබයි මන මාලං අද කතාවට බස්සපු කෙල්ලවයි කවදහරි වලි දාගෙන මල ජංජාලයක් වෙනවා කියලා මං වගේම හිතෙන්නේ තව කාටද?😃
@Asmane8804
@Asmane8804 3 жыл бұрын
ඒකිව ගෙනාපු එකෙන් දැන් වෙන්නෙ මාලං කොලඹ නෙවෙයි කියලා අහුවෙන එක
@subashini8135
@subashini8135 3 жыл бұрын
Amoo ou
@dusha2052
@dusha2052 3 жыл бұрын
@@Asmane8804 අපෝ නෑ ඒ කෙල්ලත් හද්ද පිටිසර ගමක ඉදලා ඇවිත් කොලබ කියල රගපාන කෙනෙක් වෙන්න ඇති. ඉතින් දෙන්නම ඒත්තු වෙලා ගානට බොරුව ගෙනියයි.
@techvtic7083
@techvtic7083 3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@isuruchiran1928
@isuruchiran1928 3 жыл бұрын
Ammo santhaa
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
සාරාගේ අම්මා කොහොමද ඔහොම ඉන්නෙ අම්මෙක් උනාම කියලා හිතෙන්නේ මට විතරද?😥
@amare7810
@amare7810 3 жыл бұрын
Eknm atta habay, e ammage charithe katawe hatiyt ehem thmai wenna one. nttm katawe kisi gatiyak naa.
@wmitamesha6966
@wmitamesha6966 3 жыл бұрын
ගජමැන් අලුත් කෙල්ල දිහා බලාන හිටපූ. විදිය...❤❤
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
මනමාලං ගමට බස්සපු ටීනක්කි 😄 විඩීයො සහිතයි 👌..
@chenuvlogs6326
@chenuvlogs6326 3 жыл бұрын
ඇත්තටම සුපිරිම කතාවක් .සමාජයට ගොඩක් දේ පැහැදිලි කරලා දෙනවා.ආදර්ශමත් කතාවක්.හැමෝටම ආදරෙයි.හැමෝගෙම ඇක්ෂන් මරු❤❤❤❤❤❤
@සුලක්ශන
@සුලක්ශන 3 жыл бұрын
සරාගේ අම්මට මන් වගේ අක මැති තව අය සිටීද..🤔🤔🤔
@yoyotv9520
@yoyotv9520 3 жыл бұрын
ඔව් ඒත් එයාගෙ චරිතෙ හොදටම කරනව ඒකයි අපිට එයාව පෙන්නන්න බැරි
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
සරාගේ අම්මා වගේ ගෑනියෙක් මම දැක්කෙ නෑ ලොවෙත්👍✌
@ruwanruwan8540
@ruwanruwan8540 3 жыл бұрын
ඉන්නවා බන් ඉන්නවා ඕන තරම්. ඒක එයාලාගේ නොදැනුවත්කම නිසා එහෙම කරනවද නැත්නම් ඒ අයගේ තියෙන මොකක් හරි ගතිගුණයක් නිසා එහෙම කරනවද කියන්න දන්නෙ නෑ. නමුත් ඉන්නවා එහෙම අය
@senurimalki5990
@senurimalki5990 3 жыл бұрын
Ow ne
@janiduperera8757
@janiduperera8757 3 жыл бұрын
Nedakin ow
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
ow appa 😕
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
@@ruwanruwan8540 ගතිගුණ නෙමෙයි ඕවට කියන්නෙ මොලේ අමාරු මචං
@manugirl1129
@manugirl1129 3 жыл бұрын
මාස්ටර්ගේ ගෙදර තියෙන සතුට ඔයහ tv බලලා ගන්න සතුටට වඩා ගොඩක් වටිනවා 🙂
@nodhutuwishwaya5421
@nodhutuwishwaya5421 3 жыл бұрын
නාඩගම්කාරයෝ ශ්‍රීලංකා ටෙලි නාට්‍ය කලාවේ බිහි වූ ඉතාම වටිනා ටෙලි නාට්‍යයක්.අපේ කම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් කදිමට විදහා දක්වනවා.මෙම නාට්‍ය ඉතා හොදින් පවත්වා යාමට සුභ පතනවා.තෙරුවන් සරණයි!
@samithjayanga2641
@samithjayanga2641 3 жыл бұрын
" අහංකාර නගරේ "
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 3 жыл бұрын
මමත් එකඟ වෙනවා
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
මනමාලන් ගමට බස්සපු අලුත්ම කෑල්ල .. 👉 විඩීයො සහිතයි .. 👌
@amilaprasad6802
@amilaprasad6802 3 жыл бұрын
සාරාගේ වාඩියෙන් ඩොල්කි පාරට සින්දුවක් නැතුව පට්ටම අව්ල් යකූ......
@musiclibrary4394
@musiclibrary4394 3 жыл бұрын
Ow affaaa...😭😭😭😭😭😭
@priyanimudiyanshe4219
@priyanimudiyanshe4219 3 жыл бұрын
අනිවාර්යයෙන් 😭
@ranaweeralakshman5054
@ranaweeralakshman5054 3 жыл бұрын
Ejenma
@ddshiromichandika347
@ddshiromichandika347 3 жыл бұрын
🥁☹👍
@tharushiamaya2510
@tharushiamaya2510 3 жыл бұрын
ඔව් යකෝ...
@chamodhashan5353
@chamodhashan5353 3 жыл бұрын
මේ කමෙන්ට් එක දාද්දි පාන්දර 2.40 දවස් එක හමාරක් ඇතුලත කොටස් 75 බැලුවා..ඒ තරම් ආසාවෙන්.❤❤❤❤බලපු හොදම ටෙලි කතාව🌹😘
@kauminigayathri8314
@kauminigayathri8314 3 жыл бұрын
මේ ෂූටින් කරන ගමට යන්න ආස අය කව්ද 🥰🥰පන්සල.. ගග.. කඩමණ්ඩිය 🌹🌹කව්ද එන්නේ යන්න 🙈🌹
@datmanmendis
@datmanmendis 3 жыл бұрын
Yn
@arunirandunu9361
@arunirandunu9361 3 жыл бұрын
කොහෙද tiyenne
@indunilasanka498
@indunilasanka498 3 жыл бұрын
Yamu
@vijaydeen6171
@vijaydeen6171 3 жыл бұрын
Kiridhiwela ,gampaha
@ireshakulathunga4748
@ireshakulathunga4748 3 жыл бұрын
නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයට yana පාරේ oya kade thiyenne.
@සුරංග-ඛ7බ
@සුරංග-ඛ7බ 3 жыл бұрын
මෙච්චරයි මහත්තයෝ..ආසාවෙන් බලන එකම කතාව මේක..දෙවෙනි ඉනිමේ වගේ එක එක ගොන් කෑලී ගෙනල්ලා කතාව චොර කරන්න නම් හදන්න එපා..😡😡😥
@nilukadamayanthi3262
@nilukadamayanthi3262 3 жыл бұрын
මාත් හිතුවෙ ඒකමයි. Kali බස්සලා කතාව කයිද
@KWeerasinghe
@KWeerasinghe 3 жыл бұрын
අපෝ ඔව් ඒක ඇත්ත අවුරැදු කුමාරියො ගෙන්නනවා උන්ගෙන් භාගෙකට මුකුත් බෑ 😕😕
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
Ow hode memama karan yanna adarei kathawata💞
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
එහෙම වෙන එකක් නෑ.තව කොටස් ටිකය් නේ තියෙන්නෙත් මේ කතාවෙ.
@beingdone.1901
@beingdone.1901 3 жыл бұрын
@@greenapples3449 kzbin.info/www/bejne/op7WdJWYiNCkick The best world XI accross all formats
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
සිගිති (මධුෂානි ) ගේ රගපෑම ගොඩක් හොදයි. මනමාලන් අති විශිෂ්ටයි.
@imeshikarasanjalee8030
@imeshikarasanjalee8030 3 жыл бұрын
රත්නෙගෙ කෑ ගැහිල්ල තමා...🤣🤣💔
@දහම්-ඡ4ෆ
@දහම්-ඡ4ෆ 3 жыл бұрын
මා වැනි Comment කියවන අය 👇👍😂😂
@nirmalapriyadarshani4233
@nirmalapriyadarshani4233 3 жыл бұрын
මේ මම 😁😁😁
@pethum7985
@pethum7985 3 жыл бұрын
මෙ මම
@inokakumari1093
@inokakumari1093 3 жыл бұрын
මාස්ටර් මාමා වගේ පවුලකට කවුද කැමති
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
අද තමයි මනමාලන් කුකුල් බබාගෙන් කන දවස..😄😄😄
@myart149
@myart149 3 жыл бұрын
කතාව අදත් ලස්සනයි .ප්ලීස් ...එදිරිමුනිගෙ පතරංග ජාතක වගෙ මේ කතාවටත් රටේම නළු නිලියො ගන්න එපා...ආසාවෙන් බලන එකම කතාව..
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
කව්ද බොල මේ අලුත් බියුටි.... 🤭🤭🤭 ඔහ් ශිට් මනමාලන් 😂😂😂😂
@u_bate
@u_bate 3 жыл бұрын
උළු කෑල්ලට හුළං වගේ
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Malan me sere kanne 🐔🐔baba gen
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
@@u_bate 🤭🤭🤭
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
@@ireshakumari7404 ඒකනම් ඇත්ත 😄
@dilkigunarathna1148
@dilkigunarathna1148 3 жыл бұрын
ගජමෑන්ගෙ පැණි හිනාව අලුත් කෙල්ල දැක්කම...😁
@nera2448
@nera2448 3 жыл бұрын
මනමාලන් අලුතෙන් නිළියක් බස්සල වගේ කරඬුතැන්නට ජානු දැක්කොත් ඉවරයි😄. ලොකු සීන් කියවල සරාගෙන් අායෙත් කන්නවගෙ හදන්නෙ 🐍🐍🐍.
@nandasenadissanayake36
@nandasenadissanayake36 3 жыл бұрын
අන්ලයික් කරන්නෙ දෙවෙනි ඉනිමේ fans ලා වෙන්නැති 😂😂😂💔
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
නියම කසිප්පු කාරයා කියන්නේ කොයිතරම් බිව්වත්.කෙලින් ඉන්න පුලුවන් මනුස්සයාටලු...අම්මෙ සිරිසේන මාම දන්න දේවල් ..😂😂😂
@dusha2052
@dusha2052 3 жыл бұрын
එකනේ සරා කසිප්පු බීලා හොදටම සින්දු කියන්නේ
@bass4106
@bass4106 3 жыл бұрын
කවුද ඒ අලුත් උලු කැල්ල😹 ගජමෑන්ට හිතගිහිම් වගෙ💕
@Rangika_Madusanka_
@Rangika_Madusanka_ 3 жыл бұрын
නාඩගම්කාරයෝ දවස් 7ම යනවට කැමති අය ගැම්මට සද්දයක් දෙමු 👇👍
@ddshiromichandika347
@ddshiromichandika347 3 жыл бұрын
😂
@ruwanchamara4562
@ruwanchamara4562 3 жыл бұрын
Add thama epa venne
@sunithakumari8920
@sunithakumari8920 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌
@SLmaduwa-18
@SLmaduwa-18 3 жыл бұрын
සරාලගෙන් 2nd Return එක විදිහට මනමාලන් හෙලුවෙන් පඹයට ඉන්නකම් බලන් ඉන්න අය කෝ 😂🤣
@ruwanruwan8540
@ruwanruwan8540 3 жыл бұрын
මාලන් ද සිල්වා කියද්දි මට මතක් වුනේ මර්වින්ගේ පුතා මාලක සිල්වා . ඌත් මේ වගේම එකෙක්නේ
@sadeshwishmitha
@sadeshwishmitha 3 жыл бұрын
මෙ කතාවෙ පේන්නම බැරි අය ඉන්නවද ඔයාලට.එහෙනම් ඒ ගොල්ලො තමයි හොදට රගපාන්නෙ 💓
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
සරාගේ සින්දු නැතුව දුකින් ඉන්න අය කෝ..😢💔
@dushyanthaimalka3794
@dushyanthaimalka3794 3 жыл бұрын
කිසිමදාක😂
@e233su
@e233su 3 жыл бұрын
🤣🤣🤣
@namaldaminda4341
@namaldaminda4341 3 жыл бұрын
Aniwa
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 3 жыл бұрын
නොම්බීයට වැඩ කරලා හරී මහාන්සීයි නාඩගම්කාරයෝ බලල සතුටු වේනවා නියමයි මාලනුයි කුකුල් බඩයි 👍
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
අනිවාර්යයෙන්ම කතාව ඇත්ත දැන් වෙලාව 10 තවම වැඩ ඉවර නැහැ එහෙත් කතාව බලනවා
@delanipriyadarshni5214
@delanipriyadarshni5214 3 жыл бұрын
Hmm...
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
සරාගෙ සින්දු නැතුව පාළුවෙන් ඉන්නේ.. 😕
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
ලස්සන කෙල්ලෙක් ඇවිත් ඉන්නෙ මනමාලන් කන්නයි යන්නේ කුකුල් බබාගෙන් 😀😀😀
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 3 жыл бұрын
අනේ සරා කොල්ලා නැතුව පාලුයි කතාව බලන්න. 😔😔😔😔
@seeta164
@seeta164 3 жыл бұрын
Kukulla hamena⚘⚘👌👌👌❤❤❤neyamata ragapanwa👑
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 3 жыл бұрын
අම්මා තාත්තා කියන නමෙහි තේරුම නොදන්න අයට නියම අම්මා වරුන් සහ තාත්තා වරුන් හදුවන් අපූරූ කතාව
@sahanFLEX
@sahanFLEX 3 жыл бұрын
සරාගේ අම්මනම් සෙට් නෑ...අපිටත් මල පනිනවා චාමර👿👿
@manjulamalkanthi6580
@manjulamalkanthi6580 3 жыл бұрын
Eya karanne egata dunna charithe monaunath anthimata ammata banapu ayata duk wenna wei
@dilofficial7170
@dilofficial7170 3 жыл бұрын
Aniwa bokkh🤪🤪
@nethunethusiriwardhana7028
@nethunethusiriwardhana7028 3 жыл бұрын
ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ නවතම පෙරළිය .....**නාඩගම්කාරයෝ** ...නේද 😘❤️❤️❤️😘
@lmmusic3507
@lmmusic3507 3 жыл бұрын
kzbin.info/www/bejne/Z5nId42Yhdmlitk
@lmmusic3507
@lmmusic3507 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................
@lmmusic3507
@lmmusic3507 3 жыл бұрын
🙏🏻 ...............................
@nethunethusiriwardhana7028
@nethunethusiriwardhana7028 3 жыл бұрын
@@lmmusic3507 dunnoo👍👍👍
@liveajiya5526
@liveajiya5526 3 жыл бұрын
,සරා ආවාට ප⁣ස්සේ මාලන්ට කෑම වේලක් 👍👍
@dammikacooray2468
@dammikacooray2468 3 жыл бұрын
😁hm
@thakshilamaduwanthi1434
@thakshilamaduwanthi1434 3 жыл бұрын
කතාවෙ උනත් ,සරා ආසම හොදම දක්ෂම කෙනා උනත් ... , මිනිස්සුන්ට ලස්සන උපදේශයක් දුන්නා . අපි වැරැද්දක් කරොත් කවදාවත් බෙරිලා ඉන්න බෑ.. අනිවාර්යයෙන් ඒ වැරැද්දට දවසක දඩුවම හම්බෙනවා. ඒ වැරැද්ද කරන්නේ මොන චේතනාවෙන් උනත් ඒ වැරැද්දට දඩුවම විදින්නම වෙනවා.. සරා අහු නොවෙයි හිතුවේ මුලින් මං ..එත් දැන් හිතෙනවා මාරම වටින උපදේශයක් ❤️
@යෙහෙලියක්මටකතාකරන්න
@යෙහෙලියක්මටකතාකරන්න 3 жыл бұрын
Hi
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
අලුතෙන් ආපු කෙල්ල මලමාලන් වගේ ජොලි පොර්ක් උනොත් පට්ට ♥️
@sheni6004
@sheni6004 3 жыл бұрын
මාස්ටර් ගායනා කරන වෙලාවට. ඉබේම කියවෙනවනෙ අපිටත්😍😍😍😍😍😍😍😍
@amalifernando9588
@amalifernando9588 3 жыл бұрын
Super market cashier එකේ හිටියද ඇහුව ගමන් සඳ වගෙ තිබ්බ මූණ වලාකුළ අස්සටම ගියා😂😂😂😂
@chamikamadushan4621
@chamikamadushan4621 3 жыл бұрын
අම්මෝ ඒක🤣🤣✋
@thilinakaluarachchi755
@thilinakaluarachchi755 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@m-sick4248
@m-sick4248 3 жыл бұрын
සරයි කවඩියා නැතුව පාලුයි කියන උන් නැද්ද..🙄😢
@ripuldabare2
@ripuldabare2 3 жыл бұрын
අපි මෙ නාට්‍ය බලන්නෙ සරාගේ සෙට් එක නිසා මෙකෙ උන් නෑ කියන්නෙ බලන්නත් එපා වෙනවා 😒
@Thimira_Shashin
@Thimira_Shashin 3 жыл бұрын
Ow...😒😒
@rumesheranga945
@rumesheranga945 3 жыл бұрын
සරාගේ අක්කා♥️ ආසම නිලියක්♥️ කටහඩත් ලස්සනයි♥️
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 3 жыл бұрын
ඩයලොග් ඇඩ් එක දැකල හිනාත් ගියා යකෝ 😂 කෝල් වලට දවසින් දවසම ගාන අඩු කරනවලුනෙ.අවුරුදු 20කට කලින් ගානට නම් අඩු ඇති තමා 😂
@maleeko4875
@maleeko4875 3 жыл бұрын
😂😂😂
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 3 жыл бұрын
සඳ හැංගුණු වලාකුළක්..😂😂💚
@bwegapitiya6123
@bwegapitiya6123 3 жыл бұрын
සිගිති දැක්කාම surprise වෙන හැටි බලමු නේද 😅😅😅
@warunarasanthika1767
@warunarasanthika1767 3 жыл бұрын
රත්නයා තමයි දවසකටවත් මිනිහා 😅😂
@dentdelion2576
@dentdelion2576 3 жыл бұрын
කිරි පුතා තව මොකේක හරි ඉඳල තියනවද? හුරු පුරුදුයි වගේ😍😍😍😍😍 උබෙ චරිතෙ ආදරෙයි හැමදාම ❤️❤️
@LUCIFER-bd5bs
@LUCIFER-bd5bs 3 жыл бұрын
සන්ගීතෙ එකේ හිටියා
@ruvinichathurika6883
@ruvinichathurika6883 3 жыл бұрын
derane sangeethe drama eke mal missge mal kade
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
සංගීතේ telidrama එකේ.අමල්ගේ චරිතය
@nethmimahishs8305
@nethmimahishs8305 3 жыл бұрын
සාංගිතෙ නාට්‍යයේ හිටියෙ මල් කඩෙ
@nuwandissanayake2438
@nuwandissanayake2438 3 жыл бұрын
ස්කෝලෙ කාලේ එකේ උද්යෝගයට හිටියේ කිරි පුතානේ .
@veba771
@veba771 3 жыл бұрын
18:02 ambo මුදලාලි අරකිව kaawa😂😂
@sampathbuddhikas9272
@sampathbuddhikas9272 3 жыл бұрын
මේ කතාවට හදවතින්ම ❤ ආදරය කරන මම වගේ තව අය සිටිද.
@Tharushi_f
@Tharushi_f 3 жыл бұрын
රත්නෙගෙ කෑගැහිල්ල😂❤️fav😍
@janithsenanayake105
@janithsenanayake105 3 жыл бұрын
සරා නෑ කියන්නෙ නඩගම්කාරයොත් අනිත් නට්ටි වගෙ නිකම්ම නිකන් කතාවක් විතරයි.
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Eka nam aththa
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
අනිවා.
@harshanaroxxx2417
@harshanaroxxx2417 3 жыл бұрын
මාලනයා අදින කෑලි 😂😂❤️
@pooja368
@pooja368 3 жыл бұрын
සරා ඔයා නතුව වැඩක් නැහැ හලෝ...අපි එන්නම් ඇප දෙන්න..😌
@tharusanda9037
@tharusanda9037 3 жыл бұрын
ඔව් අනේ
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
ගජමෑන් සුදු චූටි සරා අද ෂූටින් අතරතුර ගත්තු සුපිරි ආතල් .. ✌ විඩියෝ සහිතයි ..❤️
@wmitamesha6966
@wmitamesha6966 3 жыл бұрын
මානමාලන් ගේ අලුත් girl 😍😍😍
@ashensamuditha6730
@ashensamuditha6730 3 жыл бұрын
අපායට ගියත් යමර්ජ්ජුරුවන්ගේ ෆෝන් එකෙන් හරි නාඩගම්කාරයෝ බලන අය කෝ...
@mrworrey
@mrworrey 3 жыл бұрын
වලාකුළු අතරින් සඳ දැක්කා කට්ටිය කෝ👍✌🤣
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
ඒ සීන් එක මොකක්ද
@mrworrey
@mrworrey 3 жыл бұрын
@@isharalokugamage 🌙👌😁🤣👍
@warunarasanthika1767
@warunarasanthika1767 3 жыл бұрын
😂😂
@sandaruwan9988
@sandaruwan9988 3 жыл бұрын
Masterge lassana paul jeevithaya..❤️❤️.
@sanathk.rathnayaka8299
@sanathk.rathnayaka8299 3 жыл бұрын
අද සරා වෙනුවට මාස්ටර්ගේ සින්දුව
@madushantk
@madushantk 3 жыл бұрын
මුල ඉදන් බලන උන් තාම ඉන්නවද
@kavindumihranga7961
@kavindumihranga7961 3 жыл бұрын
දවසින් දවසට එක එක හාල් කෑලි බස්සන්න ඕනි නෑ 😂 ඉන්න චරිත හොදටම ඇති
@chamilsanjula5920
@chamilsanjula5920 3 жыл бұрын
Edirimunee ge wade meyath patan aran
@janiduperera8757
@janiduperera8757 3 жыл бұрын
Aiyoo eka nam aththa
@theekshananipun9891
@theekshananipun9891 3 жыл бұрын
අඩේ කවිදුවා 😂😁
@enjoi2834
@enjoi2834 3 жыл бұрын
සරාගෙ අම්මා තාත්විකයි කිව්වට මං නම් පිලිගන්නෙ නෑ මොන හුයන්නෙ අම්මා කෙනෙක්ද ඒ...කොච්චර දුප්පත් උනත් අම්මා ලමයින්ට ආදරෙයි...😡
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 3 жыл бұрын
ඒ.....ඒ එයාට දීලා තියෙන එකනේ එයා රගපාන්නේ . නිළියට බැනලා වැඩක් නෑ..යාලූ...🤣🤣🤣
@ටුටුවා-ර3ශ
@ටුටුවා-ර3ශ 3 жыл бұрын
පිස්සුද බං ඔය වගේ අම්මල ඕන තරං ඉන්නව
@subhashiranasinghe9975
@subhashiranasinghe9975 3 жыл бұрын
Oyage amma hoda unata. Me loke hema ammama ehema ne.
@nela4201
@nela4201 3 жыл бұрын
Ape surangana lokawalanam mema ammala na. Habai atha gam wala duppath gewal wala mema aya innawa.
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
යකෝ පිස්සුද..මීට වඩා දරුණු අම්මලා ඉන්නවා අද සමාජෙ.ඒ නිළිය තමන්ගෙ චරිතෙට උපරිම සාධාරණය කරනවා😂
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 3 жыл бұрын
සුදු චුටී සරාට අදරෙ කරන්නෙ කවදද කියල බලන් ඉන්නෙ මමනම්🤭🤭😁😁❤️❤️
@changrani225
@changrani225 3 жыл бұрын
කුකුල් බඩාගේ හූවනං සුපිරි......😆😆😁😄
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
අලුත් කෙල්ලෙක් මනමාලන් ගමට ගෙනැල්ලා වගේ..😂😂
@Asmane8804
@Asmane8804 3 жыл бұрын
එයා කෙලව ගන්න තැන තමයි ඔය. දැන් ඉතින් දැන ගන්නවා කොලඹ නෙවෙයී කියලා
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
සරා කවඩියා නැතුව කතාවත් එපා වුනු අය😥 👇
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Kapukama [ කපුකම ] - DOUTE Production " ඩවුට් "
12:21
DOUTE Production " ඩවුට් "
Рет қаралды 1,4 М.
Padiri Production -  Naththal Partya
28:46
Padiri Production 'පදිරි'
Рет қаралды 369 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН