Deweni Inima | Episode 678 12th September 2019

  Рет қаралды 944,368

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер
@udenisamanmale4936
@udenisamanmale4936 3 жыл бұрын
අවන්ත ❤දේව්‍මි ඉන්න පුංචි කොටසක්‌ හරි ලස්සනයි අවන්තගේ හිනාවේ ලස්සන❤❤❤💋💋💋
@kaushanikaushani9855
@kaushanikaushani9855 5 жыл бұрын
අනේ දෙවියනේ.... කොච්චර කල් බලන් හිටියද අවන්ත දෙව්මිට ඔය වචන ටික කියන කම්.....❤️❤️❤️❤️❤️❤️ ඒත් ඇයි දෙව්ම් කොන්ඩේ කැපුවේ අපරාදේ 😥
@sepalikasaduni8006
@sepalikasaduni8006 5 жыл бұрын
අවන්ත රඟපාන පුංචි කොටස වුණත් හරිම ලස්සනයි අපෝ අවන්තගේ හිනා වේ ලස්සන අද නියමයි
@abababab7812
@abababab7812 5 жыл бұрын
ඇත්තටම ඇත්ත අපිත් අතරමන් උනා අමිමො දෙවිමි ගේ සැර අදත් ලස්සනයි අවන්ත දෙවිමි ආදරේ ගොඩක් ලස්සනයි ඇත්ත ජිවිතයේ වගේ
@sarojanijayawardana7472
@sarojanijayawardana7472 4 жыл бұрын
Abab Abab
@sathsaranisathsarani4777
@sathsaranisathsarani4777 5 жыл бұрын
මේ පින් බිමේ තවත් අවන්ත වැනි කොල්ලන් බිහි වේවා!
@maheshikatmp6259
@maheshikatmp6259 3 жыл бұрын
හ්ම්ම්
@mallikaariyabandara6424
@mallikaariyabandara6424 5 жыл бұрын
දැන් නම් අසාවෙන් බලනව දෙවිනි ඉනිම දෙව්මි අවන්ත අනුහස් බුදුසරනයි
@sakunthalasakunthala1742
@sakunthalasakunthala1742 5 жыл бұрын
අද නම් මාර හැපී . . අනෙ මන් ඔයාට ආදරෙයි... ඔයව තමයි බදින්නෙ.. නියමයි අවන්ත .. දෙව්මි අවන්ත ඇත්තටම මැරි කරනවා බලන්න කැමති අය කො...
@asaniandmahigeavamaonee8029
@asaniandmahigeavamaonee8029 3 жыл бұрын
Api
@පඹයා-ශ7හ
@පඹයා-ශ7හ 3 жыл бұрын
😇😇😇😇😇😇😇😇😇😇😇
@kumarakumara4616
@kumarakumara4616 3 жыл бұрын
Apith kamathi me denna සැබෑ ජිවිතයේත් එකට ඉන්නවට.බදිනවට
@rajikaudayanganimatharage6938
@rajikaudayanganimatharage6938 3 жыл бұрын
Api
@malkipumika2156
@malkipumika2156 3 жыл бұрын
Dewantha
@asherabasnayake685
@asherabasnayake685 5 жыл бұрын
හරිම ලස්සන එපියක්..💖 දෙව්මි අවන්ත ආදරේට සුබ පැතුම්.. බොක්කෙන්ම ආදරේ කරපු අතීතෙ මතක් උනා💖 ආදරේ කරන්න වගේම ඒ ආදරේ දනවන්නත්, කෙලින්ම කියන්නත් කොච්චර ලොකු හයියක් ඕනද.. දෙව්මි ආදරේ කියන දවසත් මේ වගේ ලස්සන වේවි...
@mangolanka4085
@mangolanka4085 5 жыл бұрын
අවන්තයි දෙව්මි දෙන්නගේ ආදරය ගොඩක් ලස්සනට හදලා තියනවා....💛👌 (තරු දෑස මගෙ නේද... අතරමං වුණ....)
@susanthadisanayakesusantha6891
@susanthadisanayakesusantha6891 5 жыл бұрын
Hi
@isanakkalu4044
@isanakkalu4044 5 жыл бұрын
Nipuni sis hmmm
@suk6519
@suk6519 5 жыл бұрын
"මට කතා කරන්න ඔනේ වෙලාවට ඔයා එන්න ඕනේ දැන් ඉතින් නීතියක්ද නෝනා ඔව් අයි බැරිද නෑ නෑ පුලුවන් පුලුවන් මොකද නෑ බයයි බයයි " ඔක තමයි අන්තිමට වෙන්නෙ ඔනේම චන්ඩියෙක් ආඩම්බරකාරයෙක් තමන් ඇත්තටම ආදරේ කරන ගැහැණු ලමයා ලගදි නිමෙනවා.එක බයක් නෙමෙයි ඒ එයාලගෙ හිතේ තියන අසීමිත ආදරේ නිසා ආදරවන්තියගේ පුංචි තරවටු ඉවසන්නේ හරිම ආදරෙන් !!
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
මෙහෙම ය් SU K, අවන්ත. බයයි දෙව්මි ව නැති කරගන්න, ඒවගේම එයා ට ඕනේ එයා ව සතුටින් තීයන්නත්, ඒ නීසා වචනය කීන් හරි හීත රීද්න්නේ නැතුව ඉන්න එයා සෑහෙන්න උත්සහ ගන්න වා, මොකද එයාට හරි ආදරයක් ලැබී ලා නැති නීසා එයා මේ ආදරේ රැක ගන්න සෑහෙන්න උත්සහ ගන්න වා, හරි පව් චරීතයක් අවන්තගේ චරීතේ. ඔයි ට්කක් සමානයි මගේ කතා වත්, නමුත් මට රෑක ගන්න බැරි උනා.😪 මේ ආදරේ සුළු සුළු අඩු පාඩු තීබුනත් මට දැනේන තැන් ගොඩක් තීනවා.. 😊
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
@@krishperera5050 අනේ මචං 😒
@sudusituli6244
@sudusituli6244 5 жыл бұрын
👍👍👍👍👍👍
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
@@gstarasterisk 🤛🤛🤛
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
@@krishperera5050 🤜
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Beautiful Dewmi & Avantha scene. Their unconditional, selfless, pure and innocent love is why we fell in love with them. Keshan and Nayanthara you two are the best on screen couple I have seen in Sri Lanka. Keep up the good work.
@hiruniishara3320
@hiruniishara3320 5 жыл бұрын
නයනතාරාට දිය හැකි සරලම නිර්වචනය " පුංචි තිරයේ රෝස කුසුම" 🌹කෙශාන්ට දිය හැකි සරල නිර්වචනය "පුංචි තිරයේ දඟකාරයා"
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
👍👍👍👍
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 5 жыл бұрын
Hiruni Ishara හරියටම හරි😘😘 තාමත් ඇයි මෙයාලා දෙන්න දාලා මූවි එකක් හදන්නෙ නැත්තෙ???
@sarojanijayawardana7472
@sarojanijayawardana7472 4 жыл бұрын
Hiruni Ishara
@kasunmadushanka7434
@kasunmadushanka7434 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
අම්මෝ...යාන්තම් ඇති 678 ඵපිසෝඩ් ඵකේදිවත් අවන්ත දෙව්මිට ආදරෙයි කිවිවා. කොච්චර කල් අපි බලන් හිටියද අවන්ත දෙව්මිට ආදරෙයි කියනකම් 😍😍😍
@ishubroo
@ishubroo 5 жыл бұрын
25 magen mawath sub karanna
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 5 жыл бұрын
yes,hondai awa mulin ki eka
@ramyarajapaksha8660
@ramyarajapaksha8660 5 жыл бұрын
ඒක නම් ඇත්ත තමයි
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@profw.a.wimalaweera6328 ඒක ඇත්ත..
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
ක්‍රිස්ටීන් එදිරිගෙ වැඩවල හැටියට මම හිතුවෙ දෙවිමි ලවා ආදරෙයි කියයි කියලා....ඒක එහෙම නොවුන එක වටිනවා....අවන්ත කීවා වගේම දෙවිමියා රෝස මලක් වගේ....ඒ වගේමයි දෙන්නගේ රංගනයත්....මාසයකට එක වතාවක් පෙන්නුවත් ඒ රඟපෑම නමි සුපිරියි....
@MK-ep4rn
@MK-ep4rn 5 жыл бұрын
දෙව්මි දිනුවා අවන්ත ඉස්සරලම ආදරෙයි කිව්වා 😍😍
@sriyanik6597
@sriyanik6597 5 жыл бұрын
Akane neda
@himashifernando1750
@himashifernando1750 5 жыл бұрын
M K kzbin.info/www/bejne/ene0nZ-JaLNspJI
@animalsworld6497
@animalsworld6497 5 жыл бұрын
ubalatath anunge reddaknam kata eran balan idiwi anunge reddawal balana wele ubalage deyak balaganin
@naveendissanayake3060
@naveendissanayake3060 5 жыл бұрын
@@animalsworld6497 oya dan me baluwe oyage reddada meya...? mama nam mage redda newei oyage redda diha baluwe, kamak naane :D
@sarojanijayawardana7472
@sarojanijayawardana7472 4 жыл бұрын
M K
@චතුරිදනන්ජනා
@චතුරිදනන්ජනා 5 жыл бұрын
අම්මෝ අද නම් ලස්සනයි අවන්තයි දෙවුමියි අද ආදරෙයි කියලත් කිවුවා 😘😘😘
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi Kohmada
@destinysparkle4692
@destinysparkle4692 5 жыл бұрын
So in love with this two .Their chemistry is the best . I will always love Dewantha ship, and literally for me they're the only reason why I watch DI 😍😍😍😍
@geethikasandamali9738
@geethikasandamali9738 5 жыл бұрын
Ammo athi adare kiya gaththa....love you dewmi and avantha ❤️❤️❤️❤️(ada nam kiya ganna beri sathutak)👏
@이수회-q2s
@이수회-q2s 5 жыл бұрын
මං ආදරෙයි මං කැමති මං බඳිනවා මේ ටික මගේ ඡීවිතේ හෙල්ලුවා...😭
@SalmaSalma-ld3ku
@SalmaSalma-ld3ku 5 жыл бұрын
නිලු ආයෙත් අමීෂාලා ගෙදර යනවා නිතරම කේලම් කියලා අමීෂා අවුස්සන මට නම් ඒ දෙන්නා පෙනෙන්න බැ
@tharushitharushi1183
@tharushitharushi1183 5 жыл бұрын
Aththathama
@chandilayal7651
@chandilayal7651 5 жыл бұрын
අනේ දෙයියනේ මට එහෙම දෙයක් කවුරුත් වත් කියලා නෑ බං ආයේ එහෙම දෙයක් වෙන්නෙ කාලයක් නෑනේ
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 5 жыл бұрын
Fuhhhh fk me
@FNRCreations
@FNRCreations 5 жыл бұрын
아치니탁시라 ane mavath sub karannako
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 5 жыл бұрын
This episode is very nice and heart touching. We are waiting for this moment in long period. Such a wonderful chemistry between each other and it is really genuine acting both of you.we love Awantha and Dewmi. So they're the only reason why I am watch DI.
@dorothy9023
@dorothy9023 5 жыл бұрын
Beautiful Dewantha scene today! Dewmi and Avantha are such a lovey-dovey couple! 💓 Glad that Avantha finally said that he LOVES Dewmi!!! 😍 However, I wish they used a nicer background for this scene as in episode 330, since it is a part of the climax of their love story. But, should not complain much I guess...thanks DI team! Nayanathara, you looked soooo pretty like a little flower!🌹 Love you lots! Superb performance by both!
@seethajayanthi6232
@seethajayanthi6232 5 жыл бұрын
නොහිතපු දවසක නොහිතපු වෙලාවක අවන්තගෙම තාලෙට අවන්ත ආදරෙයි කිව්වා . පායලා පායලා එකපාරටම වහිනව වගේ ඒකත් නොකියම...
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
අර දෙව්මිත් දවසක් කිව්වා වගේ.👍👍👍👍👍👍👍👍👍 epi 349/350
@seethajayanthi6232
@seethajayanthi6232 5 жыл бұрын
@@erangimunesinghe4683 yes l can remember
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
Avantha's love for Dewmi is unconditional and eternal.... I hope there will be more romantic scenes between them. Avantha 💖 Dewmi ... best match in small screen. Dewantha 💖💖 love you so much. 😍😍
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Finally we heard AV saying I love you to Dewmi. Love them so much.
@samman3815
@samman3815 5 жыл бұрын
Finally... Awantha, you did it. I like the way you said I love you, different, but nice. Anyway for some reason I don't like the way how edirimuni writes female characters. To me the way they talk .....I don't know bit controlling, demanding, abusive?? . It's so nice to see two brothers.. happy, caring, responsible. Keshan and Raween you guys are the best.
@parameegunarathne9615
@parameegunarathne9615 5 жыл бұрын
මං ඔයාට ආදරෙයි ඔයා මගෙ එක හින්දා මං ඔයාව මැරි කරනවා.. දෙවන්ත අපිව පිස්සු වට්ටනවා අප්පා 💓🙊
@damiyan9276
@damiyan9276 5 жыл бұрын
❤️
@wnt6596
@wnt6596 5 жыл бұрын
අවන්ත බන්,
@AsangaChandrakumara
@AsangaChandrakumara 5 жыл бұрын
වචනයක් හරියට කියාගන්න බැරි මේ වගේ ගැනු ඉන්නකන් රටක් හදන්න පුළුවන් වෙයිද ?
@manjulamobile376
@manjulamobile376 5 жыл бұрын
උබලට පිස්සු තමයි...මොන්ගල් ටෙලිඩ්‍රාමා බලල
@parameegunarathne9615
@parameegunarathne9615 5 жыл бұрын
දෙවන්ත දන්නෙ නැද්ද...😂 🤣ඊයා අනෙ
@හංසනීශකිලා
@හංසනීශකිලා 5 жыл бұрын
අම්මෝ ඇති යන්තම් අවන්ත දෙව්මිට 👼 ආදරෙයි කියලා කිව්වා.මං හිතුවේ මං නාකි වෙනකල් ඕක කියන එකක් නෑ කියලා..දැන් ඉතිම් වෙඩින් එකට යන්නත් ලෑස්ති වෙන්න එපැයි 😍😍😘😘
@prabuddhirs1412
@prabuddhirs1412 5 жыл бұрын
දෙවන්ත සීන් එක ලස්සනායී.....ඒ වගේම අවා අනූ සීන් එකත් ලස්සනයී.ඇස් වහක් නම් වදින්නෙපෝ....
@thilinadilshan2706
@thilinadilshan2706 5 жыл бұрын
දෙවෙනි ඉනිම එපා වෙලා යද්දි දෙවන්තව දැම්මහම ආයෙත් ආස හිතෙනව...
@ishubroo
@ishubroo 5 жыл бұрын
3 magen mawath sub karanna
@shakiladissanayake9618
@shakiladissanayake9618 5 жыл бұрын
Thilina Dilshan මන් දන්නැති නිසයි අහන්නේ අවන්තට ඇයි දෙවන්ත කියන්නේ.ඔයා විතරක් නෙවෙයි කීපදෙනෙක්ම එහෙම කියලා තිබුනා.
@animalsworld6497
@animalsworld6497 5 жыл бұрын
ubalai kudu karayoi wenasak ne
@thilinadilshan2706
@thilinadilshan2706 5 жыл бұрын
Shakila Dissanayake අවන්තට නෙවෙයි දෙවන්ත කියන්නෙ..අවන්තයි දෙවුමියි එකට එකතු කලහම ඉතින් දෙවන්ත තමයි..
@prasadmarapana9791
@prasadmarapana9791 5 жыл бұрын
ඇත්තටම අවන්ත ලෙස රඟන කෙෂාන් රංගන පාඨමාලාවක් කරලද ඉන්නේ. හරියටම ෂාරුක් ඛාන් වගේ මයි දෙබස් උච්චාරණය. ඉකමනින්ම සිනමාවේ දකින්ට ආසයි. එයට හේතු තියෙනවා ස්ක්‍රීන් කටහඬක්. ජයවේවා කේෂාන්.
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
What a start to the episode!! 😍 I was completely awed by Keshan and Nayanathara's performances; loved how those expressions ran in and out as and when needed. You both are a slice of heaven ❤ Loved every bit! Happiness overflows at the beautiful sight of Dewantha; happily shifting from adorable teasing to serious talking in a matter of seconds. The way Avantha looks at Dewmi is how every girl wants her significant other to look at her - completely in love and terrified of losing her. Dewmi confesses she feels lost when Avantha says she's looking beautiful 😁 Avantha wondering if there is a special reason behind Dewmi asking him to come, Dewmi getting all huffed and puffed in the cute way she always does when Avantha asks that, she again says what's in her heart (wanting to speak to Avantha face to face) and then Avantha saying she can go ahead, thereby awakening Dewmi's pissed off version, making Avantha jump - were all beyond endearing! 😃 They themselves setting up rules and regulations and Avantha admitting that he is afraid of Dewmi was hilarious! Avantha knows why Dhanuka wants to speak to him but initially pretends like he usually does but doesn't risk taking it too far. Dewmi pretends like she doesn't know why Dhanuka wants to confront Avantha. Dewmi hates that Avantha has to bring death in to the conversation, but King AV, with great panache and courage, says he would tell Dhanuka that he loves Dewmi, that she is his and that he would marry her, even if it means he has to risk his life. It is at this point that I, including many others I am sure, lose their breath, besides Dewmi herself 😅😭 Avantha is super straightforward and this remains one of his great qualities. Dewmi tops it off with a 'matta' and her signature playful punch. Avantha knows Dewmi calls him 'matta' out of love, and as much as Dewmi tries to hide it, this is the truth. How they sweetly go criss-cross to sit in their respective seats; it's simple and obvious, but beautiful. That's Dewantha 😊 What a delightful meet up 😊 Preview shows how concerned Avantha is. His love shines through, much like Dewmi's; steadfastly, passionate and ever-growing from strength to strength. Love you eternally, Keshan-Nayanathara ❤ Hats off! ❤ #DewanthaIsLove #DewanthaFTW #DewanthaForever #DewanthaAllTheWay ❤
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Nangi, your comment is as lovely as the Dewantha scene today.
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@thushifernando1371 You are too kind akki; that's a huge compliment 😄 Thank you so much! ☺
@piumimanthika621
@piumimanthika621 5 жыл бұрын
What a scenic comment... superb. Finally, it's not a dream (hahaha). Enjoyed Dewantha's scene with their overflowing cuteness and adorable performances with killer eye contacts. But I think, fans are hope to see something new from them, like they're in a cafe with the craziest chatting they've ever done.
@ay_sha2533
@ay_sha2533 5 жыл бұрын
Lalini Fernando your comment ❤️❤️ is just too good not to comment. can re read just the way I rewatch most of their episodes. No fancy lines no flowers yet the best love confession! K and N nailed it as usual. Hats off to their awesome skills and Chemistry!
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
There are many 'matta' versions , with them . "Rata modaya "😍, " Kiri matta "😍 As always ,I appropriate your beautiful comments.👍👍👍👍👍👍
@ashalaksitha6008
@ashalaksitha6008 5 жыл бұрын
අම්මෝ අවන්ත මාර සතුටක් තියෙන්නෙ...අද...
@khaleesil1896
@khaleesil1896 5 жыл бұрын
දෙව්මි හරිම වාසනාවන්තයි මේ වගේ පිංසාර ආදරයක් ලබන්න 💓💓💓💓
@savindayasavindaya7851
@savindayasavindaya7851 5 жыл бұрын
Ow
@pradeeplasantha352
@pradeeplasantha352 5 жыл бұрын
Maka kathawak
@savindayasavindaya7851
@savindayasavindaya7851 5 жыл бұрын
@@pradeeplasantha352 kathawa ta thama kiyanne itin .😂
@dibigfanforever4738
@dibigfanforever4738 5 жыл бұрын
Loved AV and ANU discussion. AV's light hearted approval and proposal to pick up Udeni immediately sooooo like him! Dialog and action of AV is so typical of AV character. ANU's response sooooo typical of Anuhas. What a pair of bros. It is always a treat to watch you both, whether in rivalry or in brotherhood.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
I absolutely love their chemistry. Best brothers ever.
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
Very true.. it was hilarious how Avantha said අරං එන්නං and not එක්කං එන්නං (as he's bringing something not someone) 😂 Typical Avantha style dialogs! Love it.
@premalalamarasinghe6518
@premalalamarasinghe6518 5 жыл бұрын
මුල අමතක කරන්න එපා. ඔය ප...... කොච්චරනම් රිදෙව්වාද සමල්කාට. සිංහලයන්ට හැමදේම අමතක වෙනවා. පොඩි දේත් අමතක කරන්න එපා.
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
@@gstarasterisk කාට කොහොම කතාකලත් දෙව්මි දැක්ක දවසේ ඉදලා අවන්ත දන්නෙත් නැ , දෙව්මිට පට්ට control.
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
@@erangimunesinghe4683 හරියට හරි.. ඒක හරිම ලස්සනයි ආදරණීයයි.. 😊 මතකනේ car wash එක දවසෙ..
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
අම්මෝ සමන්ගෙ ශබ්දකෝශෙ ආදරේ කියන වචනෙ නෑ කියල මම හිතුවෙ. කොහොම හරි අවන්ත එකෙනම් ඒකත් කියල දැම්ම. Feeling awesome 😍😍
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
පුදුමයි එහෙම එකක් තිබිලා. ඊලගට අනුහස්. ලිහිණි ඉස්සර නොවී අනුහස් ඉස්සර උනා නම් තවත් මරු.
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 5 жыл бұрын
@@maniperera8019 mh eka tama adare kiyanna kalin dan sirama lihinitada asa eya
@amandaseuwandi4709
@amandaseuwandi4709 5 жыл бұрын
කොල්ලොනේ අවන්තනේ. ❤❤❤. කෙලින්ම කිව්වා 🙈🙈.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
I know Ruwani this is one the best dewantha scenes ever. Now I want to hear Dewmi say that to Avantha too.
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
Ammo ruwani adanam kathawa puduma lassanai.heta avantha kiyana dwin hithenawa issaharata prashna godai ei kiyala.anuhas udenita kiwwa neda avanthawa gedra gemu kiyala e kathaweth mnawahari yati adahasak thiyanawa kiyala hithenawa
@happybird9463
@happybird9463 5 жыл бұрын
My Beautiful Favorite Lovable jodi Dewantha 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@darkghost4500
@darkghost4500 5 жыл бұрын
අන්න කොල්ලො කතා දෙකක් නෑ ආදරේ කරන කෙල්ල වෙනුවෙන් මරු කටට උනත් පනියි!!!!!!!
@hashancooray8327
@hashancooray8327 5 жыл бұрын
Dark Ghost kathwata bn
@AsangaChandrakumara
@AsangaChandrakumara 5 жыл бұрын
මේක නාට්ටියක්. මේකේ කමෙන්ට් කරන වෙලේ මිනිහට උයලා කන්න දීපන් ගැනියෙ
@SLTronics
@SLTronics 5 жыл бұрын
Comment blanna awa aya,mawath subscribe karala support ekak denna....
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Asanga Chandrakumara ආ ඔයා කන්න උයල දීලද ආවෙ?
@nilushikamadushani3365
@nilushikamadushani3365 5 жыл бұрын
Topiva sub karanne mokatada API higanno
@pinkygirl8291
@pinkygirl8291 5 жыл бұрын
නයනතාරායි කෙශානුයි තමයි මේ කතාව හැමදාම එලිය කරන්නෙ. ඒ දෙන්නා නැතුව කතාව ගන්නම දෙයක් නෑ ඉතින්
@නෙතුකීඋමන්දා
@නෙතුකීඋමන්දා 5 жыл бұрын
ආදරණීය හිත් දෙකක් ආදරයෙන් බැදුනාම ඒ ඇස් වල තියෙන්නෙ මහ පුදුමාකාර දීප්තිමත් බවක් එහෙව් ආදරයක් ලබන්න දෙන්නම පිං කරලා තියෙන්න ඕනා ..... " සැබෑ ආදරය සැබැවින්ම කලාවක් " ❤️
@shiranishira1386
@shiranishira1386 5 жыл бұрын
wooow අදනමි සුපිරි අවන්ත දෙවිමිට ආදරෙයි කිවිවනි ඒ ඇති හොදටම අද අපිටත් ඉතින් ගොඩක් සතුටුයි 💖💖💖💖💖💖💖💖💖💖💖
@sajiniperera4181
@sajiniperera4181 5 жыл бұрын
Amooo awantha dewni.. sweet couple 💑 😘😍
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව,,, awantha n අනුහස් ,, හොඳම හොඳයි
@himashifernando1750
@himashifernando1750 5 жыл бұрын
shamee pol kzbin.info/www/bejne/ene0nZ-JaLNspJI
@ahinsa5704
@ahinsa5704 5 жыл бұрын
678 awantha dewmita adarei kiuwa ahenam 😍😍😍💑💑💑
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 5 жыл бұрын
අවන්ත දෙව්මි ගැන එයාගෙ හිතේ තියන දේ කිව්ව ඒක ඇත්ත කියලා ඔප්පු කරල පෙන්නයි තව අවුරුද්දක් විතර ගියාම අනුහස්ට උන හොදයි වගේ.අනුහස් අවන්ත ගෙන් ඇහුව ඒ scene එක සුපිරි අද එපියත් හොදයි . ආනන්දට අනූශා කියපු "අම්ම කැමති නම් මාත් කැමතියි "කියන එක ගම්පෙරළිය පොතෙන් උපුටා ගත්ත එකක් එදිරය ඒ පොත කියෝල තියෙනවා වගේ නිලූට වෙන රස්සාවක් නෑ ගිනිගෙඩි දෙනඑක තමා වැඩේ
@charmiladeepthi8669
@charmiladeepthi8669 5 жыл бұрын
ඒක මරු
@deepisworld
@deepisworld 5 жыл бұрын
අම්මෝ... අවන්ත දෙව්මි💐💐 ,අනුහස් ආදරෙයි 💐💐💐💐
@ඉරේෂාතුෂාරිඉරේෂා
@ඉරේෂාතුෂාරිඉරේෂා 5 жыл бұрын
දෙයියනේ ..දෙව්මිගේ සැර 💗💗රොමැන්ට්ක්💗💗 සින් එක i love දෙවන්ත💗💗
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi Kohmada
@ඉරේෂාතුෂාරිඉරේෂා
@ඉරේෂාතුෂාරිඉරේෂා 5 жыл бұрын
@@nimallanka2338 hodi kohomada
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 5 жыл бұрын
Die dewantha🥶🥶🥶🥶
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi good morning
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
අවන්ත 💑දෙව්මි දෙවන්ත රසිකයාන්ට සතුටුයිද දැන් .සුපර් දෙවන්ත
@SLTronics
@SLTronics 5 жыл бұрын
Comment blanna awa aya,mawath subscribe karala support ekak denna....
@michealwedja9987
@michealwedja9987 5 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😘
@himashifernando1750
@himashifernando1750 5 жыл бұрын
Gayan Saman kzbin.info/www/bejne/ene0nZ-JaLNspJI
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 5 жыл бұрын
No
@kavindulakshan1207
@kavindulakshan1207 5 жыл бұрын
ආනන්ද අන්කල් වගේ තාත්තා කෙනෙක් සැමියෙක් සහොදරයෙක් කාතාවක උනත් දකින්න ලැබීම වාසනාවක් අනේ මගේ තාත්තාත් මේ වගේ වුනා නම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුනා
@bhasha8060
@bhasha8060 5 жыл бұрын
යකෝ මේවනෙ අැකිටිං...තාත්විකයි-සරලයි..දේවන්ත❤❤
@manjuladilrukshisamarasing7288
@manjuladilrukshisamarasing7288 5 жыл бұрын
අදනම් ගොඩාක් ලස්සනයි දෙව්ම් අවන්ත නැත්නම් කතාව වැඩක් නැ
@madushikaherath8152
@madushikaherath8152 5 жыл бұрын
දැන් කාලෙ නිලියෝ මොනාද පෙම්වතිය චරිතය තුල කරන්නෙ කියල හිතෙනව නයනතාරාගෙ එක්ක බලද්දි. හුරතලේටම ලස්සනටම හරියන ටැලන්ට් එක😍 අනේ කෙල්ලෙ මේ කතාව ඇතුලෙ කාලෙ නාස්ති කරන එක අපරාධයක්
@kalumniroshen5654
@kalumniroshen5654 5 жыл бұрын
🤣🤣🤣🤣🤣
@pasanchathuranga4157
@pasanchathuranga4157 5 жыл бұрын
ඇත්ත බං
@cooktech4495
@cooktech4495 5 жыл бұрын
Madushika Herath o
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
" මම ඔයාට ආදරෙයි ඔයා මගේ ඒ හින්දා මම ඔයාව මැරි කරනවා " 😲😍😘❤
@ishubroo
@ishubroo 5 жыл бұрын
13 magen mawath sub karanna
@ashokabandara3039
@ashokabandara3039 5 жыл бұрын
Aaaaaaa
@seethajayanthi6232
@seethajayanthi6232 5 жыл бұрын
Its historical
@malikamalika1621
@malikamalika1621 5 жыл бұрын
අදනම් පටන්ගත්තේ මම.කැමතිම.දෙන්න .කතාව.ලස්සනයි .ආසයි..💞💞💞💞💞
@nilukshikumaari1761
@nilukshikumaari1761 5 жыл бұрын
Awanthat and deumit adarei 💝💝💝💝💝💝💝
@dilruhettiarachchi7979
@dilruhettiarachchi7979 5 жыл бұрын
සුමති එක ලග එනවනේ.දැන් නයනතාරාට , කෙශාන්ට ,දෙවෙනි ඉනිමට,අනුහස්ට ...ගොඩක් අය අලුතෙන් සෙට් වෙනවා එක එක කතා කියාගෙන..සම්මාන ලග එනකොට මේක හැමදාම වෙන දෙයක්නෙ..කෙශාන් ,නයනතාරා ,අනුහස් තුන් දෙනා එක්කයි දෙවෙනි ඉනිමයි එක්ක පුදුම තරහක් තියෙන්නෙ මේ සමහර අයට..මේක බල බල බැන බැන ඉන්නවා.මේ සැරෙත් ජනප්‍රිය නලුවා, නිලිය සමහර විට ජනප්‍රියම ටෙලිනාට්‍ය දෙවෙනි ඉනිමෙන් එයි කියලා සාදාරන බයක් ඇති.නයනතාරා කෙශාන් අනුහස් තුන් දෙනාගෙන් කවුරු ආවත් කමක් නෑ..මේක අස්සෙ බොරුවට කියවන මිනිසුන්ට රිදෙන්නත් එක්ක.
@harleyrulz4651
@harleyrulz4651 5 жыл бұрын
Dewantha forever!!!!!! Thank you Team Di for this absolutely amazing episode !!
@chathucb
@chathucb 5 жыл бұрын
අර නිලූ කියන ගෑනිගෙ කට ගල් රෝලකට තියල තලනව දකින්න කැමති මම විතරද??
@newid5373
@newid5373 5 жыл бұрын
නැහැ මාත් කැමතියි,
@himashifernando1750
@himashifernando1750 5 жыл бұрын
Chathuri Madushika kzbin.info/www/bejne/ene0nZ-JaLNspJI
@anjiakrangeanjikrange783
@anjiakrangeanjikrange783 5 жыл бұрын
Aiyo nilu kiyana eki mata pennanna ba. Boru kiyakiya udeni amesha Kota wanawa. Apo mehema ganu
@swarnikasenadeera6016
@swarnikasenadeera6016 5 жыл бұрын
😂
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 5 жыл бұрын
Chathuri Madushika මර පේන්න බෑ
@nilukavi969
@nilukavi969 5 жыл бұрын
අම්මො 😍😘😘😘අවන්ත ඇති යන්තම් 😍😍😍😍.ආදරේයි කියුවා.නිලු හරියට අබිලින් වගේ😂
@anuanudananjaya5096
@anuanudananjaya5096 5 жыл бұрын
Ammmmmoooo
@snowysnowy6453
@snowysnowy6453 5 жыл бұрын
හාර්ට් ඇටෑක් හාර්ට් ඇටෑක් එහෙනම් අවන්ත ඉස්සෙල්ලම දෙව්මිට ආදරෙයි කිව්වා.....
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
E unata eka hariyata shoot karala ne ban. Minissu e genama balan hitiya kiyanakan. Eka ohe kiyala ariya. Wadak neee.
@AsangaChandrakumara
@AsangaChandrakumara 5 жыл бұрын
දැන් එකට මොකක්ද කරන්න කියන්නේ. මේ පරිප්පුවක් හදාගෙන පාන් කාලක් කාල නිදාගනින් මෙතැන හමිනෙන්නේ නැතුව
@seethajayanthi6232
@seethajayanthi6232 5 жыл бұрын
@@asankajayasundara6175 ඒක ඇත්ත .එදිරි අපේ හැගීම් ගනන් ගත්තෙ නෑ.
@newid5373
@newid5373 5 жыл бұрын
මේ ඔිපා දුපා අරගේන එන නිලුට මොනවා කලත් හිතට මදි.
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
@@AsangaChandrakumara mtada kiwe
@keshani6605
@keshani6605 3 жыл бұрын
Avantha abbahiwena suluie. ❤️😍
@ahasnagamage85
@ahasnagamage85 5 жыл бұрын
මැරුවත් මන් ඔයාට ආදරෙයි..ඔයා මගේ..එ නිසා මන් ඔයාව කසාද බදිනවා කෙල්ලක්ට මෙහෙම අහන්න ලැබෙනවා කියන්නෙ ඒ කෙල්ල කොච්චර නම් වාසනාවන්තයි ද ??
@artxartx6498
@artxartx6498 5 жыл бұрын
Hebai oye tika boruweta kiyena ayath ennewa
@imgmalar2627
@imgmalar2627 5 жыл бұрын
Yes
@udaradissanayaka8175
@udaradissanayaka8175 5 жыл бұрын
@@artxartx6498 aniwa ammo...aawata rawatenna epa mewa blala
@artxartx6498
@artxartx6498 5 жыл бұрын
@@udaradissanayaka8175 hm wenna deyak ne wela ewarai😢
@asirirukmal4734
@asirirukmal4734 5 жыл бұрын
A
@hansisuuriyage2715
@hansisuuriyage2715 5 жыл бұрын
ආදරේයී කීවාම දෙව්මිගේ හිනාව 😄😄😄
@ishubroo
@ishubroo 5 жыл бұрын
51 magen mawath sub karanna
@dilandananjayadahanayaka8017
@dilandananjayadahanayaka8017 5 жыл бұрын
Hi
@hansisuuriyage2715
@hansisuuriyage2715 5 жыл бұрын
@@ishubroo ok
@dilandananjayadahanayaka8017
@dilandananjayadahanayaka8017 5 жыл бұрын
@@hansisuuriyage2715 kohamada
@Mudurathnayaka821
@Mudurathnayaka821 5 жыл бұрын
මෙි දවස එනකන්නේ බලන් හිටියේ. තව පොඩිඩෙන් අපේ හුස්ම යනවා..දෙවිමිගෙයි අවන්තගෙයි අාදරේ හරි ලස්සනයි.
@kevinzigera7434
@kevinzigera7434 5 жыл бұрын
ඔයා හොදින් නේද😏😏
@Thathusoya
@Thathusoya 5 жыл бұрын
Ammo dewantha adaraya tharam thawath adara katha khoyenda... supiri dewantha... nayanathara maru....
@ayominawaratne3119
@ayominawaratne3119 5 жыл бұрын
Loved it. Watched Dewantha scene twice 💕 after reading comments want to watch it again 💗 But these KZbin ads are bloody annoying..one popped up in the middle of that romantic scene 😤
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 5 жыл бұрын
අවන්ත ආදරෙයි ...දෙව්මි ආදරෙයි
@dilruhettiarachchi7979
@dilruhettiarachchi7979 5 жыл бұрын
අම්මෝ අවන්ත අද දෙව්මිට ආදරෙයි කිව්වා😍😍😍😘😘😘
@ksckumarasena
@ksckumarasena 4 ай бұрын
වැටෙන්න කලින් කියාගන්නවලු කොහොමහරි...😅😅😅
@mashoodahmed9369
@mashoodahmed9369 5 жыл бұрын
Omg omg he freaking said he loves her....I can't breathe
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
Wow....King Av's style.......soooo beautiful and wonderful....
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
yes it is AV's style.👍👍👍👍👍👍👍👍
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
@@erangimunesinghe4683 👍👍👍👍👍
@dulaniherathdulaniherath7268
@dulaniherathdulaniherath7268 4 жыл бұрын
අවන්ත දෙව්මී ඉද්දී කතාව ගොඩක් ලස්සනයි. .
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
කියලා වැඩක් නෑ අද නම් සිරියාවන්ත එපිය! 😁 දෙවන්ත කෑල්ල කියල වැඩක් නෑ! අපි ගොඩ ගියා වගේ තමයි ඉතිං 🤣😍 💝💑🔥🔥
@이수회-q2s
@이수회-q2s 5 жыл бұрын
නෑ නෑ අනේ..😭
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
@@이수회-q2s අයියෝ.. මොකටද ඒ පාර අඬන්නේ?
@이수회-q2s
@이수회-q2s 5 жыл бұрын
ඔහොම කියලා කියන අය වෙනස් වෙන හැටි දන්න නිසා..එදිරි අයියා අනේ මන්දා..😉
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
@Kaveesha interior අපි expect කරන scene එදිරි දෙන් නෑ බං.. ඔය ගානට හරි ඒක කියල දාපු එක ලොකු දෙයක්.. අද scene එකේ facial expressions නියම නේ?
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
@@이수회-q2s හරි හරි.. ඒ උනාට drama වල fairy tale ඔට්ටුයි 🤣
@tharupeiris3070
@tharupeiris3070 5 жыл бұрын
මම හිතුවෙ awantha තව ටිකක් romantic විදිහට කියයි කියලා . එ්ත් අවුලක් නෑ අද dewantha සුපිරි සතියේ අන්තිම දවස් දෙකෙ dewantha පෙන්නලා ඊලග සතියම නොපෙන්වා ඉන්න එපා එදිරි
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
පාරේ හීන්ද romantic වෙන් න බැහැනේ එකයි 😅😅
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
@@krishperera5050 😍😍😍😍😍😍
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
ඒ තමයි king Av ගේ ස්ටයිල් එක.....Av ගේ විතරමයි..
@sripererasri5236
@sripererasri5236 5 жыл бұрын
ඊළඟ සතියෙම අමීෂයි උදේනිගෙයි වලිය පෙන්නයි එදිරිය.ඊටපස්සෙ අර අයියවයි මල්ලිවයි තරහ කරවයිද දන්නෙ නැහැ අම්‍මලා දෙන්නගෙ රන්ඩුවට මැදි කරලා.එහෙම වුනොත් අපහු දෙවුමිට ගෙදරින් ප්‍රස්න අැතිකරයි.මේ ඔක්කොම කරන්නෙ එදිරියාගෙ පෑන.එදිරිගෙ පෑන වලිවලට බරයි.එසේ නොවේවා සියල්ල සතුටින් විසඳේවා කියල පතමු කතාවෙ ඉදිරි කොටස්.නිලු ගැහැනි තමයි වසංගතේ දැන්
@pa_ba_h
@pa_ba_h 5 жыл бұрын
@@sripererasri5236 mamath ithin oka thamai hithuwe.
@erandisandeepani9096
@erandisandeepani9096 5 жыл бұрын
අම්මො දෙව්මියො ඔහොම කැ ගහන්න එපා අපිත් බය වුනා.....😮😮😮😮
@nishapathirana7037
@nishapathirana7037 5 жыл бұрын
අම්මො අද කිව්වානෙඅදරේයී කියලා ..🌹🌹🌹❤️❤️
@චූටිපුතා-ර6ඣ
@චූටිපුතා-ර6ඣ 5 жыл бұрын
මම ඔයාට ආදරේ.ඔයාව තමයි මැරි කරන්නේ.... කියලා කියන කොට කීදෙනෙක් ගෙ හදවත සලිත වුනා ද. මොකද අද නෙ හරියටම අවන්ත ගෙ කටින් දෙව්මිට ආද⁣රේ කිව්වේ
@gayan9264
@gayan9264 5 жыл бұрын
මැට්ට කිවුවා මත් හිනාවෙනවා........ ඉවසිම සැනසිම ලැබේ යි.......... දෙවිනි ඉනිමේ න් උගෙන ගත් එකම දේ☝
@salmaismath823
@salmaismath823 5 жыл бұрын
චූටි පුතා hi
@නෙතුකීඋමන්දා
@නෙතුකීඋමන්දා 5 жыл бұрын
එදිරිමුණී අංකල් උම්මා Thank's for today episode .. ❤️
@livingalittle706
@livingalittle706 5 жыл бұрын
This is a kind request to the TV Derana Team, When you guys are posting a advertisement during the episode please be kind enough to use the same volume for the advertisement and the episode if possible. Thankyou!
@nalakapradeepkumara1827
@nalakapradeepkumara1827 5 жыл бұрын
Kathawata nawa panak denne awanthai dewmiy ❤️❤️❤️❤️
@ishubroo
@ishubroo 5 жыл бұрын
12 magen mawath sub karanna
@nalakapradeepkumara1827
@nalakapradeepkumara1827 5 жыл бұрын
@@ishubroo OK ❤️❤️
@sriyaniperera4602
@sriyaniperera4602 5 жыл бұрын
නයනතාරා දුව ඔයා කවදහරි පුතේ හොඳ තැනකට එනවා. අපේ රටේ කලාවෙ හොද තැනකට එනවා. කෙශාන් පුතේ ඔයා හින්දි නලුවෙක් තරම් කඩවසම් දක්ශයි. පුතේ තව නිර්මාණ වලින් එන්න ඔයාල දෙන්නට අපි හැමෝම ආදරෙයි
@imashasewwandhi1830
@imashasewwandhi1830 5 жыл бұрын
අම්මෝ.අවුරුදු දෙකක් තිස්සේ බලන් හිටපු දවස ආව😭.අවන්ත දෙව්මට ආදරෙයි කිව්වා😍.මෙහෙම වැඩ කරල අපිට හාර්ට් ඇටෑක් හදන්නද යන්නේ එදිරියො.😱🤯
@erinitumazo8798
@erinitumazo8798 5 жыл бұрын
Ada nam awanthayi dewmi niyamayi api hemadamath oyala dennata aadare kala e ranganayata
@k.t.u.padmini2634
@k.t.u.padmini2634 5 жыл бұрын
Best Wishes!!! The most beautiful screen couple ❤️❤️
@niranjana06279
@niranjana06279 5 жыл бұрын
අද දේවන්ත කොටස ලස්සනයි රගපෑම නිසාම හැබැයි ඔයිට වඩා ලස්සන දෙබස් ටිකක් දෙන්න තිබුනා විශේශයෙන් දෙව්මිට. මට හිතෙන්නෙ මෙච්චර විශේශ කොටසක් සමන් එදිරිමුනි ඕනවට එපාවට ලියල කියලා.
@parameegunarathne9615
@parameegunarathne9615 5 жыл бұрын
අද දෙවන්ත කොටස ලස්සනයි කියන අය කෝ..💓🙊🙊
@kavindunimesh5823
@kavindunimesh5823 5 жыл бұрын
Amma kanathinam math kamathi
@ishubroo
@ishubroo 5 жыл бұрын
84 magen mawath sub karanna
@automobileknowledge1814
@automobileknowledge1814 5 жыл бұрын
Onna subscribe kara apitath support akak denna
@nethu7789
@nethu7789 5 жыл бұрын
Aiyoo awantha dewantha newe
@nilakshanajayasanka8476
@nilakshanajayasanka8476 5 жыл бұрын
Oya hari
@danudanka2101
@danudanka2101 5 жыл бұрын
මොනවා උනත් අානන්ච මාමිගෙයි අනුෂා අාන්ටිගෙයි අාදරේ නම් මාරම ලස්සනයි
@indaranifarnando3892
@indaranifarnando3892 5 жыл бұрын
අම්මෝ අවනත ආදරෙයි කීවො
@sewwandichamika4056
@sewwandichamika4056 5 жыл бұрын
Woow awantha Ada episode aka nam harima lassanaaaaai🌷🌷🌷🌷🌷
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 5 жыл бұрын
කෙල්ලනේ ,දෙව්මි වාගෙ හිතලා නිර්භීත වෙන්න .ලොකුඅයගෙ තරහා තමන්ගෙ ‍කරනොගෙන
@deepthifernando2219
@deepthifernando2219 5 жыл бұрын
අම්මේ ඒ ආදරේ....අවන්තගේ අහංකාරකම ආඩම්බරකම දියවෙලා ගියා දෙව්මි ඉස්සරහ.....ඒ ආදරේ ලස්සනයි ❤️❤️
@creativeeditor8585
@creativeeditor8585 5 жыл бұрын
Keshan In today’s episode, you have done an immaculate job in portraying the elements of innocent-possessiveness and romanticism of a stubborn young boyfriend in a delicate manner. You have shown your ability to shapeshift your acting skills in any given position of an array of a characteristic . Bravo !
@piumiindrachapa7594
@piumiindrachapa7594 5 жыл бұрын
අනේ අවන්ත... 😅 cute අප්පා.. 🖤
@achinianuradha7779
@achinianuradha7779 5 жыл бұрын
අදනම් ශෝක්.අවන්ත දෙව්මිට අදරෙඉ කිව්වා නේද
@wimalawansa7358
@wimalawansa7358 5 жыл бұрын
අම්මෝ දගලලා දගලලා අද කිවුවා ආදරේ
@Dulani-vlogs96
@Dulani-vlogs96 5 жыл бұрын
Avantha..my LoVe❤❤❤❤😍😍😍😍😘😘😘😘
@nilanisepalika2627
@nilanisepalika2627 5 жыл бұрын
පෙරුම් පුරාගත බල බලා හිටපු දෙ අද අවන්ත කිව්වා අම්මෝ ඒ ටික
@chitrakumarikumari888
@chitrakumarikumari888 5 жыл бұрын
MMA.katawa.hamadama..balanawa.comant.danawa adui..laik danawa suba.anagatayak.deumita.
@g.k8085
@g.k8085 5 жыл бұрын
Deweni inima ada KZbin eken balapu yaluwo set eka kawda?❤
@sherinegomez6463
@sherinegomez6463 4 жыл бұрын
Aney ammo Keshan !!!! Ur smile 😀 u have a killer smile 😃😄🙈🙈
@redqueen6698
@redqueen6698 5 жыл бұрын
❤️️❤️️❤️️❤️️ආදරේ නම් අවන්තයි දෙව්මියි❤️️❤️️❤️️❤️️
@premalalamarasinghe6518
@premalalamarasinghe6518 5 жыл бұрын
පුක තමා. සමල්කා කොච්චරනම් දුක් වින්දාද ඕකා නිසා
@asankacrys3741
@asankacrys3741 5 жыл бұрын
Dewmiwage lassana duwek labanna e amma Mona tharam pinkaralada. Ahinsaka hinawa e dagakara kathawa hurubuhiti kata as. Mewage duwek lebenna kiyala prarthana karanne man vitharada. Ko me duwala lebenna inna ammala. Balaprothuwen inna ammala . 🥰❤️🥰
@kavindulakshan1207
@kavindulakshan1207 5 жыл бұрын
අද ෂෝක් අනේ අවන්ත දෙවුමි අනුහස් අවන්ත මේ හැමෝම අද ලස්සනයි අද අවන්ත ආදරෙයි කියපු විදිය තව රොමැන්ටික් උනානම් හොදයි අවන්තගෙ ආදරෙ හදවතින්මයි කියලා දැනෙනවා හෙට
@goodkuwaut6960
@goodkuwaut6960 5 жыл бұрын
අද නම් හරි ලස්සනයි කතාව ආනන්ද අනුශා අදරේ සුන්දරයි
@janithbandara4285
@janithbandara4285 5 жыл бұрын
අවන්තයා ඉන්නවා කියන්නේ එදාට ඉතින් මුලු කතාවම පට්ට තමා. දැක්කනේ කොල්ලෝ මල් නෑ, මුදු නෑ, romance නෑ කෙලින්ම මූනටම කියනවා ආදරෙයි කියලා. එහෙම කරන කොල්ලොන්ගේ ආදරේ කවදාවත් බොරු වෙන්නේ නෑ. මොකද සමහර love තියෙනවා බොරු show දාලා, මුදු දාලා, මල් දීලා love කරනවා. ඒ වගේම ඉක්මනට breakup වෙනවා. ඕක තමයි දැන් තියෙන තත්වේ.
@saduniamaya957
@saduniamaya957 5 жыл бұрын
kzbin.info/www/bejne/oKK0p5Wwf6edp6s
Deweni Inima | Episode 679 13th September 2019
19:15
TV Derana
Рет қаралды 852 М.
Deweni Inima | Episode 892 27th August 2020
22:16
TV Derana
Рет қаралды 3,1 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Deweni Inima | Episode 667 28th August 2019
20:07
TV Derana
Рет қаралды 1 МЛН
Chilli school Memories###
3:55
Chillie Thilanka
Рет қаралды 11 М.
Deweni Inima | Episode 684 20th September 2019
18:35
TV Derana
Рет қаралды 1,5 МЛН
Husmak Tharamata | Episode 01 | 2019-05-03
18:54
Hiru TV
Рет қаралды 356 М.
Deweni Inima | Episode 722 13th November 2019
19:35
TV Derana
Рет қаралды 1,2 МЛН
Deweni Inima | Episode 686 24th September 2019
19:24
TV Derana
Рет қаралды 926 М.