Husmak Tharamata | Episode 01 | 2019-05-03

  Рет қаралды 356,286

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 208
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 5 жыл бұрын
මේ ඉස්කෝලේ විනය භාර ගුරුවරයා කෝ..... 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@සිංකීසිංකි-ඹ8ළ
@සිංකීසිංකි-ඹ8ළ 5 жыл бұрын
අසලීට වඩා එයාගේ යාලුවා හොදයී වගේ.අපි ඉස්කොලේ යන කාලේ ඔහොම කොල්ලෝ දිහා බල බල පැනි හැලුවේ නෑ දෙයියනේ 😄😄😄😄අසලී මහා ව්කාර චරිතයක් වෙයී වගෙ අප්පා...
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
පූජනී ගයාන් දෙන්නාම ඉන්නවා ❤❤❤❤
@pthmobile8101
@pthmobile8101 5 жыл бұрын
හරිනේ.......ඔය දීලා තියෙන්නේ ළමයින්ට හොද......ආදර්ශයක් ......
@Leeanne750
@Leeanne750 3 жыл бұрын
මටත් එකපාරටම එහෙම හිතුනා..... මේ කතාවෙන් දෙන එක පනිවිඩයක් තමයි, "කොල්ලො, කෙල්ලන්ගෙන් කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියල....අපරාදේ අහිංසක දුප්පත් දෙමව්පියො.....මගෙත්.
@Doll12316
@Doll12316 3 жыл бұрын
ඇයි මේ කතාවට මෙච්චර බනින්නෙ.... කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලුවෙන එකේ වැරැද්ද මොකක්ද ? ඉගෙනගන්න එකයි ඕවයි කලාම මොකො වෙන්නෙ...ලමයි මහන කරන්න නෙමෙයි නෙ හදන්නෙ
@sapumaliwarnakulasooriya452
@sapumaliwarnakulasooriya452 5 жыл бұрын
ළමයි පාසල් යවලත් ඉවරයි ...මුන් මෙවා බලලා ඉගන ගන්න එක පත්තකට දාලා විකාර නටයි වගෙ...පාසල් ලමයිට ගලපෙන්නෙ නැ ...
@chamoddilranga3325
@chamoddilranga3325 5 жыл бұрын
සිරාවට
@dinurishani9800
@dinurishani9800 5 жыл бұрын
hmmmm aka aththa
@Apex-w7m
@Apex-w7m 5 жыл бұрын
සිරාවට..
@anusadamali1275
@anusadamali1275 5 жыл бұрын
මොකද මේ අසලි කොල්ලො දිහා ඔහොම බල බල හිනා වෙන්නෙ😀 අපි ස්කොලෙ යන කාලෙ කොල්ලන්ව ගණන් ගන්නෙත් නැ😉😉
@දෙව්ලීඅනුත්තරා
@දෙව්ලීඅනුත්තරා 5 жыл бұрын
මෙකිට මොල් අමරුව පෙනවනෙ
@දෙවුමිදම්සරණි
@දෙවුමිදම්සරණි 5 жыл бұрын
ආලෝක හරි අහිංසකයි ❤
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
Lassanayi kathava🤗meeka supiri vedak🤩 asama kathavak 😘issara idan pissiyak vage balana asama kathavak 😁2022tath balanava🙏🙏suba pethum hemotama siyalu devi pihitayi
@flysky8283
@flysky8283 5 жыл бұрын
මෙකෙල්ලගේ වැඩේ කොල්ලා දිහා බලනවා
@chadanidesilva3192
@chadanidesilva3192 5 жыл бұрын
ගායාන් ඉන්නෙ ලස්සන ඇති කතාව
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 жыл бұрын
1st episode එකෙන්ම කතාව එපා උන අය කෝ... ඉදකින් විතරක්.... අපෙ සමාජෙ විනාස කරන්න හොදයි මේව... දැන් ඉස්කෝලෙ යන ලමයි මේව නේද ආදර්ශයට ගන්නෙ.... කතාවත් මෙලෝ රහක් නෑ.... ඔහොම කෙල්ලො බලෙන් දිදී ගියෙ නෑ අපෙ කාලෙ නම්.... හරියට දෙයක් කරන්න බැරි නම් නොකර ඉන්න එක හොදයි... හිරු 📺..... මේ වගේ ගොන් ජොක් කරනවට වඩා.... අපෙ මිනිස්සු බැන්නෙ දෙරනට... බලන් යද්දි දෙරන හොදයි... ඒකට කියන්න වැරැද්දක් නෑ.... මේව අපෙ අනාගත පරපුර විනාශ කරල උන්ගෙ පර්ස් පුරව ගන්න ගහන game විතරයි... උන්ට සමාජෙට හෙන ගැහුවත් වැඩක් නෑ... ආන් ඒකයි අැත්ත.... කෝකෙන් කෝකෙන් හරි කරන්නෙ අපෙ අනාගත පරපුරේ ඔලු ටික විනාස කරන එක විතරයි.... 😥😥😥😥😥😥😥😥😥😥😥😥
@ravindubandara6610
@ravindubandara6610 5 жыл бұрын
kathawa ohoma balala anthr gathaya therum ganna be gon harak meka narakath gannawa meke medadi monawa weyida danne ne ne balana eka balala oken yamak gani
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 жыл бұрын
@@ravindubandara6610 ඒක අැත්ත... එහෙම හොද පැත්තකුත් අැති.... ඒ උනාට කතාව පටන් ගද්දිම ලමයින්ට වැරැදි ආදර්ශයක් දීල නෙවේද පටන් ගත්තෙ.... මම ඒකයි කිවුවෙ....
@ravindubandara6610
@ravindubandara6610 5 жыл бұрын
ape moda un eka werdiyta ganne ,,,,
@nishani2904
@nishani2904 5 жыл бұрын
බලාන යද්දී සහේලි හොදයි
@udaradissanayaka8175
@udaradissanayaka8175 5 жыл бұрын
🤭
@nipunadananjaya2568
@nipunadananjaya2568 5 жыл бұрын
😆😆😆😆😆😆😆😆
@chutidhoni4697
@chutidhoni4697 5 жыл бұрын
ekani saheli akkita bennata eya hodai
@lalithdeshapriya4455
@lalithdeshapriya4455 5 жыл бұрын
Gayan gunawardanawage acting superb
@imeshadeeshani8247
@imeshadeeshani8247 5 жыл бұрын
sangeethe kochchara hodada
@sashinifernando4006
@sashinifernando4006 5 жыл бұрын
ඔය පෙන්නන්නේ .. හරිනේ ඉතිම් ..මරු කතාව .. මාර විදිහට ආදර්ශ දෙන්නේ ... 😨🙄.. වෙන නිලියෝ හිටියේ නැද්ද ඇත්තටම .. 😶 .. චොර ඈ 😳
@pthmobile8101
@pthmobile8101 5 жыл бұрын
මෙවා බලන්නද අපි ඩෙටා කපන්නේ නේ....
@sashinifernando4006
@sashinifernando4006 5 жыл бұрын
@@pthmobile8101 🙄🙄 ඒක තමයි
@biyankaranathunge6020
@biyankaranathunge6020 5 жыл бұрын
Hithapu tharam lassana na😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@inokajayawaredena5115
@inokajayawaredena5115 5 жыл бұрын
කතාව පටන්ගැන්මෙම ගයියා මේවගේ ඉදිවි කියලා බලාපොරොත්තු වුවේ නැ අම්මෝ ගගගමොනවා වුනත් ගයියාගේ හැගීම් ප්‍රකාශන අභින පට්ට ඈ
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
හා නේ මේන්න සිද්ධාර්ථ ගෞතම කතාවේ ඉන්න චන්නත් ඉන්නවා
@ksew.9755
@ksew.9755 5 жыл бұрын
මහ කෝලම් කතාවක්
@ashiekanayake4063
@ashiekanayake4063 5 жыл бұрын
Teacher nm shookkkk
@nadeeshapriyadarshani822
@nadeeshapriyadarshani822 5 жыл бұрын
ලස්සනයි math balanwa dubai idan
@piumiwijayawardana2027
@piumiwijayawardana2027 5 жыл бұрын
She's the best for this character Sachini ❤
@majidanapalli7251
@majidanapalli7251 5 жыл бұрын
Budu ammo ada kale kello hari wenas neda...😆😆😀😀😀😀
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Balagena yanakota kollo hodai neda 😂😂😂💣😂
@ashiekanayake4063
@ashiekanayake4063 5 жыл бұрын
Apoo me kella කවදාවත් kollek dakala.na wage ne balan inne
@yasanthalakmal9123
@yasanthalakmal9123 5 жыл бұрын
Ekanam attha .......Hi......🌹🌹🌹🌹
@thusharathushara5108
@thusharathushara5108 5 жыл бұрын
Ape kale api kanna wage kello diha baluwata ape diha baluwe na hamudiruwane 🤣🤣🤣🤣🤣❤️
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
මේන්න සිද්ධාර්ථ ගෞතම කතාවේ අනන්ද කුමරුත් ඉන්නවා .. මේ කතාව නම් අනිවාර්යයෙන් බලන්න ඔනි
@saumyarathnayaka.5283
@saumyarathnayaka.5283 5 жыл бұрын
Okkomath hari.ai echchra diga adum adinneeee😂😂😂😂😂
@සිංකීසිංකි-ඹ8ළ
@සිංකීසිංකි-ඹ8ළ 5 жыл бұрын
ආකාර්ෂනය ලබා ගන්න තමයී කතාවට ඉතින්...😄
@shehanniranjan8153
@shehanniranjan8153 5 жыл бұрын
School life aka amathaka una ayath සතුටු වෙන්න හොදෙ 😂😂😂😂😂😂😂😂😂😂
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
හොදයි නම් මම අනිවාර්යයෙන් බලනවා
@abababab7812
@abababab7812 5 жыл бұрын
මේ කතා දැන් කාලයේ ඔබින්නේ නැහැ පාසල් ජිවිතය හරිම දුක්බර සමහර තැන් වල ආදරය කියන්නේ අම්මා ඉන්නව කියලා අපේ කාලයේ කිව්වෙ අහලා බලන්නම් මේ ආදරේ කියන්නේ දැන් විහිලුවක් වෙලා
@lahiruashen6326
@lahiruashen6326 2 жыл бұрын
මෙම සංගිත යෙන්ම සම්පුර්න සිංදුව දාන්ට බැරිද. දැන් යන සම්පුර්න සිංදුවෙ සංගිත ය වෙනස්.
@h.s.dayananda6356
@h.s.dayananda6356 5 жыл бұрын
awlak na.supiri.aruu hire giya eka mathak wena eka thama awla.
@bulithakarunarathna7014
@bulithakarunarathna7014 5 жыл бұрын
කතාවේ ගලෑයෑම හොදයි නමුත් පාසල් නිලඇදුම සෝදාපාලුවට ලක්කරල තියෙනව වැඩී ඒක හොද දෙයක් නෙමේ කතාවනං සුපිරී
@rasikadevage2393
@rasikadevage2393 5 жыл бұрын
අපෝ මොකද ඒ කෙල්ල ඔච්චර බලන්නේ
@appkappk5531
@appkappk5531 5 жыл бұрын
මේ කතාව ලියල තියෙන්නේ ගොනෙක් .එහෙම නැත්නම් ලමයින්ට මේවගේ ආදර්ශ දෙන්නෙනැ කියලා හිතෙන්නේ මට විතරද.ටෙලි නාට්‍ය යක් දමනකොට මේට වඩා සැලකිලිමත් වන්න.
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
ආහ් ..........එක පටන් ගත්තා නේද?බලමු ලස්සනයි ද කියලා ..
@Leeanne750
@Leeanne750 3 жыл бұрын
තාම බලන්නේ (4). කතාව ප්‍රශ්නයක්නෑ. ඒත් මේ මූසල "ලංකාවේ සංස්කෘතිය" දැන්වත් වෙනස් විය යුතුයි. මේව ලංකාවේ විතරයි. මෙහෙම කෙල්ලො පස්සෙ යෑම, පිටරටවල මිනිස්සු දැක්කොත් පුදුම වෙනව. (අපි ජීවත් උනෙත් ඒ සංස්කෘතිය ඇතුලෙ) වෙන රටවල, කෙල්ලෙකුට කැමති නම් කැමතියි, නැත්නම් නෑ. හිත් වේදනා, ශෝක ගී, විරහ ගී, කම්පා මුකුත් නෑ. පස්සෙන් යෑම් නෑ. 1945 වගෙ කාලවල කරපුව ,තවමත්, ආයෙමත් අපේ දරුවන්ටත් කවන එක හරිම නරක වැඩක්. ලමයින්ව මේ ජැරා සංස්කෘතියෙන් බේරගමු. පිටරට කොල්ලො, කෙල්ලන්ව ගනන් ගන්නෙ වත් නෑ. අපේ ලමයින්ට පෙන්නන්න හදන්නෙ කොහොම හරි පස්සෙන් ගිහින්, ලව් එකක් පටන් ගන්න එකා වීරයෙක් කියල
@pubudhuudhara1796
@pubudhuudhara1796 5 жыл бұрын
ලස්සනයි කතාව
@fazilnoor8857
@fazilnoor8857 5 жыл бұрын
Pattasong eka bro aluth set ekak ela kiri
@1993.0
@1993.0 5 жыл бұрын
Gauma thawa tikak Kota unanam thawa hadaweyi
@araliyadilruksidlilruksi794
@araliyadilruksidlilruksi794 5 жыл бұрын
කතව නම් ඉස්කෝලෙ ලමයි නරක් කරන කතාවක්
@Supunasanga910
@Supunasanga910 2 жыл бұрын
😂😂
@n______nuwani6955
@n______nuwani6955 2 жыл бұрын
2022 blna aya 🤣
@niharanethmini7621
@niharanethmini7621 2 жыл бұрын
Kathva nm lassni vage ❤
@surangisurangi1561
@surangisurangi1561 5 жыл бұрын
තවපාරක් school uniform එක චාටර් කරන්න හදන්නෙ නේද .........
@pthmobile8101
@pthmobile8101 5 жыл бұрын
Uniform එක විතරක් නෙවෙයි..ලමයිනුත් ඉවරයි.
@surangisurangi1561
@surangisurangi1561 5 жыл бұрын
@@pthmobile8101 ඒකනෙ .....අම්මල අප්පලව uniform අන්දල school යවනව......පොඩි එව්න් ෆෝම් කරනව.....මේව මහ විකාරයක් වෙලා
@pthmobile8101
@pthmobile8101 5 жыл бұрын
@@surangisurangi1561 ඔයිට වඩා හොදයි ඔය වෙලාවට ටිං ටිං පෙන්නුවනම්.....නැද්ද හා.....
@surangisurangi1561
@surangisurangi1561 5 жыл бұрын
@@pthmobile8101 👍👍👍👍😀😀😀😀
@danfoodsuppliersio3134
@danfoodsuppliersio3134 2 жыл бұрын
මෙ කතාවත් ගොන් නලුවා ඉට වඩා ගොන් 😥🤣🤣
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 5 жыл бұрын
Uniform එක market වෙනවා වැඩි ඇති ඒත් ඔහොම ජීවිත තමන්ගෙ scl එක ඇතුළෙ උන්නෙ නැද්ද.... අපේ නම් උන්නා...
@desilva2429
@desilva2429 5 жыл бұрын
මේ වගේ කෙල්ලො නම් එපා අයියේ
@MinduNethu
@MinduNethu 28 күн бұрын
Anyone 2024❤
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
කෙල්ල තමයි මුල ඉදන් මේ කොල්ලට බලාපොරොත්තු දෙන්නෙ
@lakshithaprabodha7694
@lakshithaprabodha7694 5 жыл бұрын
Kellage actin Melo rahak na, 😂😂😂
@gaurawarajarathna3638
@gaurawarajarathna3638 5 жыл бұрын
😂ජාත්‍යන්තරේට යයිද ඉතින්😂jk
@renukarenuka3720
@renukarenuka3720 5 жыл бұрын
lassana athi kiyala man hithanawa hmm balamu neda thawa idiriyata hiru adarei godak jaya wewa theruwan saranaii 👍😙😙❤❤❤❤❤❤❤❤❤❤❤
@nayeshrohan7622
@nayeshrohan7622 5 жыл бұрын
Ekane
@thilinatpl7201
@thilinatpl7201 5 жыл бұрын
මොන මගුලක්ද යකෝ😂😂🔫 මේ
@janithafernando6814
@janithafernando6814 5 жыл бұрын
Ai me aloka policeye inne mata eka therenne nane
@vikumisharaphotography6268
@vikumisharaphotography6268 5 жыл бұрын
Best Wishes
@chamilarathnayaka6255
@chamilarathnayaka6255 5 жыл бұрын
Alawantha kama ambo itin 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@dollsachi3741
@dollsachi3741 5 жыл бұрын
Api.scholl ydee lipstick eyebrows adala giye nha nodkin
@janzkiran7856
@janzkiran7856 5 жыл бұрын
Hoda adarshamath Katha...😒😒😒dewani inima nisa Kota gattaluu...Meka nisa Mona weida mandaaa..😕😕😕
@sandysandy6727
@sandysandy6727 5 жыл бұрын
Yako sinduwe sadde thiyenawa katawata wada.
@tharushihirushika8825
@tharushihirushika8825 5 жыл бұрын
රෙස්පෙක්ට් පිට ඉන්නවකො අසලි නෙදකින්
@keaperera264
@keaperera264 4 жыл бұрын
PATTA WESI ''THOPIWA 'POLIN DAMMALA '''MAKAWANNA ONE ''SALLIWALATA ''SANSKUTHIYA 'VINASA KARANAWATA 'KAKUSSIYAK KADAGENA KAPIYAU ''ALUTH ''PARAM PARAWA ''VINASAI ''
@nirashadilhani866
@nirashadilhani866 5 жыл бұрын
wena niliyak hitiyema nadda
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 жыл бұрын
මේව තමයි අපෙ රට බාර ගන්න ඉන්න අනාගත පරපුරේ ඔලු ටික විනාස කරන්නෙ.... අපෙ සමාජෙ විනාස කරන්න හොදයි මේව... දැන් ඉස්කෝලෙ යන ලමයි මේව නේද ආදර්ශයට ගන්නෙ.... කතාවත් මෙලෝ රහක් නෑ.... ඔහොම කෙල්ලො බලෙන් දිදී ගියෙ නෑ අපෙ කාලෙ නම්.... හරියට දෙයක් කරන්න බැරි නම් නොකර ඉන්න එක හොදයි... හිරු 📺..... මේ වගේ ගොන් ජොක් කරනවට වඩා.... දෙරන අනුකරණය කරන්න ගියා .. දෙරනත් එක්ක හැරෙන්න වත් බෑ මේ ගොන් ජෝක් කතා වලට.... අපෙ මිනිස්සු මුලින් බැන්නෙ දෙරනට... ඒකෙ කියන්න තරම් දෙයක් නෑ... ඒකට කියන්න තරම් ලොකු වැරැද්දකුත් නෑ.... Eeken lamainta varadi adarsha denva 90%k ma adui... ආදර කතාවක් උනත් සමාජෙට ලොකු බලපෑමක් නැති විදියට දෙරනෙ දාන්නෙ.... මේක එහෙමද ... සම්පූර්ණයෙන්ම අපෙ ලමයින්ට දෙන්නෙ වැරදි ආදර්ශ.... මේව අපෙ අනාගත පරපුර විනාශ කරල උන්ගෙ පර්ස් පුරව ගන්න ගහන game විතරයි... උන්ට සමාජෙට හෙන ගැහුවත් වැඩක් නෑ... ආන් ඒකයි අැත්ත.... කෝකෙන් කෝකෙන් හරි කරන්නෙ අපෙ අනාගත පරපුරේ ඔලු ටික විනාස කරන එක විතරයි.... 😥😥😥😥😥😥😥😥😥😥😥😥 ඉස්කෝලෙ ගිහින් ඉවර උන් බබාලට අන්දල teledrama krn eka joke ekk vgee dan nm... 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@TheChicKenHuman
@TheChicKenHuman 5 жыл бұрын
eeth samaharu lassana kathawalu.kaata kiyannadha
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 жыл бұрын
@@TheChicKenHuman අනිවා ඒක නම්.... මෝඩ මිනිස්සු..... හිතන් නෑ කිසිම දෙයක්.... ඒකනෙ අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙත්.... 😑😑😑😑😑😑😑😑😑
@wasugamage832
@wasugamage832 5 жыл бұрын
Lassanai
@royatou9489
@royatou9489 5 жыл бұрын
😍😍😍
@tharikasewwandi3306
@tharikasewwandi3306 5 жыл бұрын
Kelly Hinda kathawa chorama chorama😂😭
@poornimakowshalya6162
@poornimakowshalya6162 5 жыл бұрын
Scl ekatama inna ekama kellada kohedo 😂😂😂
@chamodisanjula9718
@chamodisanjula9718 5 жыл бұрын
Ane godak lassanai drama 1
@bbsjjbxbsjjs9019
@bbsjjbxbsjjs9019 5 жыл бұрын
Malli oya parissam wenna oyata jesuphitai
@nethunethsaramduwanthi3082
@nethunethsaramduwanthi3082 5 жыл бұрын
Gayan 👍👍👍👍👍👍👍👍👍
@thanujathewathantirige5623
@thanujathewathantirige5623 5 жыл бұрын
Athamai.ea..lamaya..kollo Diha bala bala hina wenna mko
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 5 жыл бұрын
😍❤👍
@SujiwaNilmini-d3o
@SujiwaNilmini-d3o 2 ай бұрын
❤lassani ❤❤❤😂
@madukaariyadasa9515
@madukaariyadasa9515 5 жыл бұрын
Maki koi walawat hinawanawa
@Travelmania-j4l
@Travelmania-j4l 11 ай бұрын
A/l Science wala koi hariyeda darapana kiyala paadamak tibbe.kaacha nm tibba mathakai😂
@priyadarsanipriyadarsani3013
@priyadarsanipriyadarsani3013 4 жыл бұрын
Lassnaii.bs
@හිතුවක්කාරසොනු
@හිතුවක්කාරසොනු 5 жыл бұрын
👍😍
@amilanadheesha8840
@amilanadheesha8840 5 жыл бұрын
මුන් නිලියොද බන් වෙන නැත්නම් හොදය්
@dinurishani9800
@dinurishani9800 5 жыл бұрын
nadeesha nadheesha matath ahema hithuna
@hiruhiru4500
@hiruhiru4500 5 жыл бұрын
Hmmm 😂
@sankagamlath9799
@sankagamlath9799 4 жыл бұрын
Nththm Ai uba niliyk kiylda hithn inne.
@adcreations593
@adcreations593 5 жыл бұрын
Kathawa lassanai ..
@thimeshwijesundara1577
@thimeshwijesundara1577 5 жыл бұрын
Kella nisan asahanen innawa wagene yakoo😂
@nethuahinsanethu5310
@nethuahinsanethu5310 5 жыл бұрын
නියමයි
@thimeshwijesundara1577
@thimeshwijesundara1577 5 жыл бұрын
Chater wage neda...?
@TheChicKenHuman
@TheChicKenHuman 5 жыл бұрын
awulak naee thawa bombakarayo aethi.ehema kiyala hitha hadagaththa
@tashiyayt
@tashiyayt 5 жыл бұрын
Ptta hode
@wasugamage832
@wasugamage832 5 жыл бұрын
Gayan aiya supiri
@ranukasenanayake9367
@ranukasenanayake9367 5 жыл бұрын
Katha kellekwa aran thiyenne. Lankawe kochchera lassena kello inewada
@h.s.dayananda6356
@h.s.dayananda6356 5 жыл бұрын
habai techersla ohoma inne na.
@dinuradilshan1089
@dinuradilshan1089 5 жыл бұрын
Kathawa patta wage
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Mona maguley drmada mey munta pissu wikgara🤔🤔
@chamodisanjula9718
@chamodisanjula9718 5 жыл бұрын
Kalekin balapu Honda drama 1 k... Gayan aiya supiri
@thilakarathne2932
@thilakarathne2932 5 жыл бұрын
Iscole yana euwnta love karanna uganwanna class ekak
@avishkadilshan5595
@avishkadilshan5595 5 жыл бұрын
මෙතන එකම චන්ඩි පොලිස් යෙන් ලු 😂😂😂😂😂😂😂😂😂
@salikakumari7531
@salikakumari7531 5 жыл бұрын
Mn hithanne eya banne anith kolla diha...
@manelpathiranarani4800
@manelpathiranarani4800 5 жыл бұрын
Me kellage wedi dawasak yanna kalin bella ulukku wei wage 😁😁😁😁 me wage katha dala ethatama lamai hada ganna beri wei iskole gihin mewa thama karanne balala lamainuth harima kemathi wei me wage love katha nam balanna 😡
@Anjaleeeee
@Anjaleeeee 4 жыл бұрын
Ko husmak tharamata Isuru Lokuhettiarachchi innawa kiwwata nahane
@Apex-w7m
@Apex-w7m 5 жыл бұрын
මොන හුත්තක්ද මේ දෙරණ කොපි කරන්න බෑ.සැක්
@chamathgunathilake5602
@chamathgunathilake5602 11 ай бұрын
මොලේඅමාරු කාරයෙක් හදපු එකක්
@sandeepatharindu9943
@sandeepatharindu9943 5 жыл бұрын
Ela
Husmak Tharamata | Episode 02 | 2019-05-06
17:34
Hiru TV
Рет қаралды 207 М.
Husmak Tharamata - Ahas Maliga [Crossover] | 2019-11-06
45:36
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Dangale Episode 01 || ''දාංගලේ '' || 20th February 2020
22:21
HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | NEGOMBO | 2024-04-06
4:05:46
Hiru TV LIVE
Рет қаралды 948 М.
Deweni Inima | Episode 648 01st August 2019
21:52
TV Derana
Рет қаралды 1,8 МЛН
Husmak Tharamata | Episode 03 | 2019-05-07
19:01
Hiru TV
Рет қаралды 195 М.
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-11-08
2:16:12
Самые лучшие ТЕЛОХРАНИТЕЛИ! 👏
0:27
КиноСклад
Рет қаралды 1,8 МЛН
Одну кружечку 😂❤️
0:12
Денис Кукояка
Рет қаралды 755 М.
Выбираем помидоры 😂 #shorts
0:29
Julia Fun
Рет қаралды 3,4 МЛН